Ladaru adumakin adumkin godak - ළදරු ඇදුමකින් ඇදුමි ගොඩක් | Nandani Vithanage

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 249

  • @jayanichandima2690
    @jayanichandima2690 3 года назад +7

    ඔයාගේ පාඩම් ගොඩක් පැහැදිලි මිස්... හරිම ආසයි අහන්න ඉන්න.. ගොඩක් සතුටුයි මිස්... ❤❤❤

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Год назад +3

    මං දැකපු හොදට පැහැදිලිව කියලා දෙන එකම කෙනා ❤🤗🙏

  • @shamaasd9063
    @shamaasd9063 3 года назад +5

    Shaa...අම්ම දැක්ක වගේ.....හිනාවට තමයි ගොඩක් ආස නිරහංකාර කම..තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න මිස්............

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 2 года назад +2

    ආධුනික අපට පාඩම හොඳින් පැහැදිලි කිරීමට ඔබතුමිය දරන උත්සාහයට අනේක වාරයක් ස්තූතියි මිස් 🙏 ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @thusharipriyadarshani537
    @thusharipriyadarshani537 3 года назад +2

    ගොඩක් කාලයක් බලන් හිටියා විඩියෝ daman kal thawa godak damann oba thumiyata saktiya lebewa.bududaranai

  • @thenewworld8711
    @thenewworld8711 3 года назад

    Misge mahum paadam balanna harima aasai. Dodak watina wenasma widiyata kiyalaa dena nisa. Harima saralawa pahadili karanawa. Godak pin oba thumiyata

  • @RehaniSenanayaka
    @RehaniSenanayaka Год назад

    හරිම පැහැදිලිව කියලා දුන්නා බෝහොම ඉස්තුතියි මිස් තව බොහෝ දැනුම වැඩි වේවා යේසු පිහිටයි

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 3 года назад +1

    Mis youtube awa aka godak hodai.harima sathutui.harima pehadiliwa kiyala denawa.mahanna asa hithenawa mis kiyala dena widihata.adarei mista.budu saranai❤️❤️❤️

  • @sajithaperera2742
    @sajithaperera2742 3 года назад +1

    Mama missge youtube nalikawak danakanmayi hitiye hemadama nuga sewana missge video balanawa man godak sathutuyi mehema nalikawakata apu akata All the best miss

  • @NalaniKarunadasa-l5l
    @NalaniKarunadasa-l5l 4 месяца назад

    ගොඩක් ස්තුති miss ඔයා පැහැදිලිව කියල දෙනවා

  • @chandranikothalawala4879
    @chandranikothalawala4879 2 года назад

    Harima pahadili miss thank you

  • @chathurikasandamaliwijesin2310
    @chathurikasandamaliwijesin2310 3 года назад +2

    ගොඩක් පැහදිලිව තේරුනා මිස්.මිස්ගේ ඔය ලස්සන හිනාව නිසාම ඉගෙන ගන්න ආසයි.වෙලාව යනව දැනෙන්නෙවත් නෑ.තවත් වීඩියෝව එනතුරු බලාපොරොත්තුවෙන් ඉන්නම් තෑන්කියු මිස් බුදු සරනයි .

  • @maneeshasiriwardane8293
    @maneeshasiriwardane8293 3 года назад +1

    මිස් නිසා අපි හැමෝම මැහුම් ගැන මුල සිට අගට ඒ සෑම දෙයක්ම හරිම පිළිවෙලට ඉතා නිවැරදිව ඉගෙන ගත්තා. රෙදි කෑල්ල කින් ඇඳුමක් මහන්න ගන්න හැම වෙලාවකම මිස්ට පින් දෙනවා. මිස්ට අපි හැමෝගෙම ආදරය , ආශිර්වාදය ලැබී ඉදිරියටත් මෙවැනි සමාජයට වැදගත් වටිනා කාර්යයන් කරන්නට ශක්තිය , ධෛර්ය සහ දීර්ඝායුෂ සම්පත්තිය , නිදුක් නීරෝගී බව ලැබේවා !!!!

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs Год назад

    ආදරෙයි මිස් ❤❤,, මං මෙච්චර දවස් මේ වගේ වීඩියෝ බැලුවා , ඒත් තේරුම් ගන්න බැරි වුනා ,😢, මිස් සරලව පැහැදිලිව ආස හිතෙන විදිහට කෙටියෙන් කියලා දෙනවා 🙏❤️🙏

  • @fathimasafra924
    @fathimasafra924 3 года назад +2

    Thanks alot. You are the best tlailoring teacher. I am following your nugesevene vidios.

  • @dilhanipradeepika1933
    @dilhanipradeepika1933 7 месяцев назад

    Harima pahadiliyi ❤❤❤❤

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 3 года назад

    Harima satutui mis. Mama hoya hoya hitiye misge chanal ekak nugasewane misge mahum විලාසිතා walata pissu hadila hitiye. Ada mata hoyapu miswa labuna. Harima satutui. Diira ausa labewa. Jesu pihitai mis

  • @nishipriya7619
    @nishipriya7619 2 года назад

    Missge vedio godak watinawa miss...digatama karanna me wage vedio...budu saranai!

  • @malibandara5009
    @malibandara5009 3 года назад +2

    Nandani miss oba thumiyage veedio ekak dsnakan balan hitiye godak sthuthi mama kalin nugasewana missge video balala adum mahuwa babata wedding ekakata gaumak mahuwa godak aya eka lassanai kiwwa mama pothakuth lasthi karan hitiye missge lesons Liya ganna harima sathutui , sthuthi obathumiyata

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 3 года назад +1

    හරිම පැහැදිලි ලෙස කියල දුන්නා .ඔබට ගොඩක් ස්තුතියි

  • @malee2237
    @malee2237 3 года назад +2

    හරිම පැහැදිළියි මිස්.. video එකක් එනකම් බලන් ඉන්නවා.. thank you මිස්..🙏

  • @erandijayathilaka9855
    @erandijayathilaka9855 3 года назад +12

    මම ගොඩාක් හෙව්ව මිස් ඉන්නවද කියල youtube එකේ.සතුටුයි. ස්තූතියි මිස් හොදින් කියා දෙනවට ❤

  • @ranalika7685
    @ranalika7685 3 года назад +1

    Miss hoyahoya hitiye ane miss uganna vidiha harima lesi tnx miss wediyen vidio danna budu saranai

  • @beautypalace1998
    @beautypalace1998 3 года назад +1

    Ane godak heuwa oyawa miss.digatama danna video

  • @ThanujaWanigasekara
    @ThanujaWanigasekara 4 месяца назад

    හොදට පැහැදිලි thank you miss

  • @chamikamadushani9323
    @chamikamadushani9323 3 года назад +1

    Thawa vidio ekak lagadima balaporoththu wenawa miss ♥ good luck

  • @wasanthasamarakoon9388
    @wasanthasamarakoon9388 3 года назад +2

    Budusaranayi mage miss. Wasantha cgr nawalapitiya

  • @nirukshisomitha7479
    @nirukshisomitha7479 3 года назад +4

    ගොඩක් ස්තුතියි. ගොඩ දවසක් බලාගෙන හිටියා vedio එකක් දානකම්. දිගටම vedio දාන්න.

  • @mangalikawerasinha7177
    @mangalikawerasinha7177 3 года назад +2

    ගොඩාක් වටිනවා miss me padam ගොඩාක් thanks

  • @sanjeewaniadhikari4751
    @sanjeewaniadhikari4751 3 года назад

    Harima lassanai mis.apita terena vidiyata kiyal denawa.oyata godak pin.thawath lassana gaum mosthara apita kiya denna oyata nuwana saktiya dahiriya lebewa.eyai mage petuma

  • @lakmallakmalpieris8719
    @lakmallakmalpieris8719 2 года назад

    niyami mis mama misge hama wada satanakma balanawa

  • @kirubaranjani2498
    @kirubaranjani2498 5 месяцев назад

    Wow! Thanks 🎉

  • @ireshasubashini8745
    @ireshasubashini8745 3 года назад +5

    ගොඩක් වටිනවා මිස්

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 Год назад

    ,Thank you 🙏🙏❤️❤️

  • @renukananayakkara5412
    @renukananayakkara5412 3 года назад +1

    Thankyou so much Budusaranai

  • @amalkifernando4013
    @amalkifernando4013 3 года назад +1

    Ane miiss api nuga sewanata enakan balan hitiya eth me widiya godak hondao. Jesu pihitai

  • @kithulgasthannesagarika5541
    @kithulgasthannesagarika5541 3 года назад +1

    Thank you miss

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 3 года назад

    Miss ge video enakam balan hitiye ..Good luck miss..

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 Год назад

    Godak hodai mis budusaranai

  • @nisansalapriyadarshani5095
    @nisansalapriyadarshani5095 3 года назад +7

    මම ගොඩක් අදරෙ කරන මිස් කෙනෙක් ඔයාට තෙරැවන් සරණයි

  • @heshaniayodya9704
    @heshaniayodya9704 3 года назад +1

    Harima watinawa miss.bohoma sthuthi

  • @asangasampath9718
    @asangasampath9718 3 года назад

    Man misge Nugasewana program baluwa.godak watina pahadiliwa kiya denawa.man balagena hitiye youtube chanel ekakin api langata enakan.budusaranai mis

  • @siyanimeemanage5714
    @siyanimeemanage5714 3 года назад +2

    godaak pin miss. loku Adum manannath kiyala Denna.

  • @gamingknockout5908
    @gamingknockout5908 3 года назад +1

    Thank you mis ❤️❤️🌹🌹

  • @buddikanilmini3971
    @buddikanilmini3971 3 года назад

    Thank you so much 👍👍🙏🙏🌻🌻

  • @arunaprabath6685
    @arunaprabath6685 3 года назад +1

    Waitng for your videos..thanks

  • @shanikaherath748
    @shanikaherath748 3 года назад +4

    ඔබතුමන්ගේ පාඩම් මම රුපවාහිනි යෙන් බෙලුවා මම ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා ස්තුතියි

  • @salmirasharmi2970
    @salmirasharmi2970 3 года назад +1

    Godaaak pin mis mista දේවී පිහිටයි saree blouse එකක් kapanna kiyala denna mis

  • @namindupinsara6157
    @namindupinsara6157 3 года назад

    Harima pahadiliy mis.sthuthiy

  • @niroshamalkanthi733
    @niroshamalkanthi733 3 года назад +1

    තෑන්ක්යූ මිස්. දිගටම වීඩියෝ දාන්න. බුදු සරණයි

  • @prasannasampath7610
    @prasannasampath7610 3 года назад

    ඇත්තටම මමත් මිස් ගෙන් තමයි ලේසියෙන්ම මහන්න ඉගෙන ගත්තේ.මහන්න තියෙන බය නැතිඋනේ හැමදාම මිස්ගෙ නම ගගහ u tubeඑකේ මිස්ව හෙව්වා🤔🤔🤔🤔.අනේ මිස් ට ගොඩක් පින් ජාතික tv එකේ උගන්නපු පාඩම් නිතරම බලනවා👍👍👍.ඔබ තුමියට ගොඩක් පින් අපි වගේ අයට තේරෙන විදියට කියල දෙනවට .🌷🌷අම්මට වගේ ආදරේ හිතෙනව 💖💖💖මැහුම් වලට තියෙන ආසාව වැඩි කලාට..😍😍😍

  • @aruniroshan5896
    @aruniroshan5896 Год назад

    Thanks for that ❤

  • @alponsusilva985
    @alponsusilva985 3 года назад +1

    හරිම පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි ජේසු පිහිටයි

  • @sudusudu6649
    @sudusudu6649 3 года назад +1

    Goodak lassanai mis. Thanks

  • @dshdhammi7724
    @dshdhammi7724 2 года назад

    හරිම සරලව කියාදෙනවා ස්තුතියි මිස්

  • @kumarirathnayake4054
    @kumarirathnayake4054 3 года назад +2

    දිගටම videos දාන්න ස්තූතියි ඔබට

  • @somalathagamage4372
    @somalathagamage4372 3 года назад +1

    Hondata පැහැදිලිය් බොහොම ස්තුතිය්

  • @RamyalathaHewage
    @RamyalathaHewage Год назад

    Thank you

  • @neelaalwis3994
    @neelaalwis3994 3 года назад +1

    බොහොම ස්තූතියි ඔබට.දිගටම වීඩියෝ ගෙන එන්න දැනුම ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!♥️♥️♥️🌸🌸🌸👍👍👍

  • @madhubhashinee3457
    @madhubhashinee3457 3 года назад +3

    අම්මෝ අලුත් එකක් දානකම් පෙරුම්පුරන් හිටියෙ.. 🙏🙏🙏🙏💐❤

  • @dilushantha
    @dilushantha 3 года назад

    Obathumi pahadiliva kiyala denawa godak pin

  • @nadeekathennakoon1100
    @nadeekathennakoon1100 3 года назад +1

    Ane mis anith adum okkoma karanna. Oya kiya denawa harima paahadili. Godak pin.

  • @dhimuthumaali7073
    @dhimuthumaali7073 3 года назад

    Thanks mis hodata kiyala danawa

  • @Just_for_pets
    @Just_for_pets 3 года назад +2

    Great work 😍😍😍

  • @mohamadzaky3816
    @mohamadzaky3816 3 года назад +1

    Godak sthuthi miss thavath video dhaannakang api balaporuththuven innava👍👍👍👍

  • @roshanithilakarathna2419
    @roshanithilakarathna2419 3 года назад +1

    Thank you mis.hodata pehediliwa kiyala denawata

  • @buddhikaruwankumara6768
    @buddhikaruwankumara6768 3 года назад +1

    excellent

  • @anushapriyadarshani259
    @anushapriyadarshani259 3 года назад

    Niyami mis godak hodai .budusarani .

  • @manikerathnayaka-kv4vo
    @manikerathnayaka-kv4vo Год назад

    Harima pahadeli mis

  • @niroshadasanayaka6224
    @niroshadasanayaka6224 3 года назад

    Thankyou mis hodatam pahadili karanawa

  • @sasininishadi9646
    @sasininishadi9646 3 года назад +1

    ගොඩාක් පැහැදිලි. ස්තුතියි මිස්. ❤️❤️❤️❤️

  • @samanthalakmali8495
    @samanthalakmali8495 3 года назад +1

    Oyata godak isthuthi. Oyagen thamai mama hareyatama .kapanna igena gatthe oya hetha hoda selpaneyak waradenna apa kawaradakaeath.

  • @ehelepolagepatricia4107
    @ehelepolagepatricia4107 3 года назад +1

    Haane adai dakke suba pathum mrsta

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 года назад

    Ane mis godak kalekin dekke Ahamben tamai me vidiyo Eka hamba une digatama mis vidiyo danawa neda harima satutui mama mahanna igana gatte misge nuga sewane wedasatahanen mama lankawata Apu welawe mista kata kala matakada danne nhe Ane Mama Ayemat Rata inne mis digatama me wage mehum weda satahan balanawa ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න teruwan සරණයි ❤️❤️❤️❤️

  • @jeewanisamarawickrama5244
    @jeewanisamarawickrama5244 3 года назад +1

    Mis oba thumige nugashewana hama wada satahanama wage baluwa obathumi kiyadena dewall hodata therenwa ane mis nawthath nugasewana padam tika mahum nandani you tiube channel ekata danna mis obat deerga aausa labeewa......

  • @ishararanasinghe1079
    @ishararanasinghe1079 3 года назад

    ane miss oyawa nuga sewana karana kale mn beluwa gdak edum mahana ewa .ane gdak pin miss.dn eka eka ewa blnna oni na na miss innawane

  • @eranthikaweerapperuma3598
    @eranthikaweerapperuma3598 3 года назад +1

    Thanks miss pahadiliwa therenawa

    • @nadeesharangakumari7451
      @nadeesharangakumari7451 3 года назад

      Miss godak dawasakin thawama vidiyo eka baluweth na miss miss dakkath sathutui.budu saranai miss.duwawath mathak wenawa miss dakkahama.b.s

    • @suwandahannadigesubhadrara4983
      @suwandahannadigesubhadrara4983 3 года назад

      අයියෝ youtube හැමදාම පීරල අදයි අපේ මිස් හම්බ වුනේ හරි සතුටුයි.

  • @chamarashiran2889
    @chamarashiran2889 3 года назад

    Thank you miss .

  • @lumbiniwijerathne6873
    @lumbiniwijerathne6873 3 года назад +2

    Ane miss u tube awa aka lokuma deyak ape missta budu saranse

  • @lakshiperera2120
    @lakshiperera2120 3 года назад +1

    Hi good morning miss.oyage vedeo ekak danakan balan hitiye.thanks.oya kiyala dena Vidya lesi

  • @jeanfernando3808
    @jeanfernando3808 3 года назад +1

    හරිම pahadili ♥️♥️

  • @shanisalgado3204
    @shanisalgado3204 3 года назад +1

    Godak dawas balan hitiya vedeo ekak enakan digatama continue karanna mis api hari asawen balan innawa aluth deyak igena ganna

  • @rosietaherath9754
    @rosietaherath9754 2 года назад

    මිස් තෙරුවන් සරනයි .

  • @renukananayakkara5412
    @renukananayakkara5412 3 года назад

    Harima pahadili

  • @sujantharumesh4754
    @sujantharumesh4754 3 года назад

    ගොඩක් පින් මිස්.b.s

  • @upaliwijewardana9750
    @upaliwijewardana9750 3 года назад

    Nice

  • @deepanisilva1713
    @deepanisilva1713 3 года назад +1

    Miss gawume kanda kotasa ,da watiya side ekata ena widiyata kapana hati kyala denna

  • @deepanisilva1713
    @deepanisilva1713 3 года назад +2

    Misge nuga sewana wedasatahan hamadama baluwa.class ekatath awa nugegoda tybuna.piliwelata kara gena yanna.wayasa 5ta adu boys shirt,Kali 4,6,8,10 skirt karanna.pyjama shirt karanna.duwawa matak karanna
    Thanks

  • @disnanamali8735
    @disnanamali8735 2 года назад

    ස්තුතියි

  • @sunithaperera1216
    @sunithaperera1216 3 года назад +1

    Miss oyage pehedili kireemanam anargai oyata God bless u mama balanawamai oyage mehum

  • @dasun.mihira.vishwamith7122
    @dasun.mihira.vishwamith7122 3 года назад +1

    Godak watinawa mrs.apita mahanna puluwan unata kapanna therenna.elaga video eka enakan asawen balan innawa mrs.

  • @brightco8472
    @brightco8472 3 года назад +1

    miss online class kranawada

  • @rasanpodi2184
    @rasanpodi2184 3 года назад +1

    Miss,nugasewana wedasatahaneth lassana andum mahanawa mama dekala thiyenawa.👍👍👍👍🖐️🖐️🖐️🖐️

  • @deepikapriyangani1642
    @deepikapriyangani1642 Год назад

    හරිම පැහැදිලියි මිස් .

  • @k.gkiringodagamage4771
    @k.gkiringodagamage4771 3 года назад +1

    Ane mage miss adareeee godariyak
    Niyamai wade nam 😍😍😍

  • @indrajeevapussewela7356
    @indrajeevapussewela7356 2 года назад

    Miss godak pin.

  • @sujanidharmawardana8869
    @sujanidharmawardana8869 3 года назад +1

    Ane mis masekata eka padamak gane kiyala denna, mama nugasewane misge mahum padam baluwa, hrima lesi hugak pehedili ,theruwan saranai

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 2 года назад

    නුග සෙවනින් පස්සෙ අද දක්කෙ.එදා හිනාව නම් නz.හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න මිස්.තෙරුවන් සරනඉ.❤❤💖😍😍🙏🙏🙏

  • @kalumimesh2949
    @kalumimesh2949 2 года назад

    Sipar damu kota kalisama mahnna kiya danna mis

  • @ranalika7685
    @ranalika7685 3 года назад

    Miss suba dawasaka loku gawmak kapana widiha kiyala dennako