කවුරුත් දන්න නුවන් ගුණවර්ධන දවස ගෙවන්නේ මෙහෙමයි...

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии •

  • @ajantha3874
    @ajantha3874 5 лет назад +39

    පුග්ගලිකවම මම ගොඩක් ආදරය කරන ගායකයෙක් ,,වගේම ඔහුගේ ආදරනීය පුත් ගයාන් ගුණවර්ධන බොහොම නිහතමානී චරිත..දීර්ගායුශ වේවා ...

  • @Thakshila523
    @Thakshila523 2 года назад +32

    නිවන් සුව නුවන් ගුණවර්ධන කලාකරුවාට🏳️🏳️

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 года назад +17

    අනේ පවු දෙයියනේ ඒ පුතා බිරිඳ මේ දුක වේදනාව කොහොම උහුලන්නද හරිම සුන්දර ජිවිතයක් ගත කල පවුලක් නිහතමානී කලකරුවාණෙනි ඔබ අද දෙව්ලොව සිට මේ සියල්ල බලාගෙන ඉන්නවා ඇති

  • @wasantikumari8885
    @wasantikumari8885 2 года назад +25

    හරිම සරල ජීවිතයක් ගත කරපු ගායකයෙක් නිවන් සුව ලැබේවා

  • @sheengamagee1323
    @sheengamagee1323 2 года назад +11

    බිරිදටදරුවන්ට ඇත්තටම ආදරේකල.... ගරුකල... නිහතමානි පියෙක්... සැමියෙක්....ඔබගේ දියුනුවේ... සාර්තකත්වය එයයි.... ඒත්....😢😢😢 අද ඔබ ..මේ හැමදේම දාලගිහින්.. ඉතාම සුන්දරව.... තම නිවහනසකසා ගන්න පුලුවන් සුන්දර මිනිසුන්ටපමනයි.... ඔබ අද ස්ව උත්සාහ යෙන් දිවි මාවත ජයගෙන... නිවන් මාවතට පිවිසුනා.... සුබගමන් නුවන් අයියේ......

  • @arias7652
    @arias7652 2 года назад +20

    නිහතමානි කම කතාවෙන්ම තෙරුම් ගන්න පුළුවන් සොදුරු කළාකරුවාණණි ඔබට සුභ ගමන්....😭😭😭😭😭

  • @golgipro8459
    @golgipro8459 4 года назад +19

    නුවන් සර් ඔබගේ හඩට මා වශී වුනා.ඔබතුමාගේ පුතුත් ඉතාම දක්ශයි

    • @nuwanfernando3727
      @nuwanfernando3727 4 года назад

      නුවන්ලාගේ,කට හඩවල් ඔය අනිත් අයගේ වගේ නෙමේ,නමුත් වශී වෙන්න එපා රස විදින්න,,🎵🎵🎵🎶🎶

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 года назад +21

    නිවන් සුව ලැබේවා සොදුරැ කලාකරුවානෙනි 🙏😭

  • @nandana3305
    @nandana3305 2 года назад +9

    මේක මම කලින් බැලුව අද ආයෙත් බලනව නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @katukendemangalahimi6131
    @katukendemangalahimi6131 4 года назад +19

    බුදුසරණයි.ගයාන්ගුණවර්ධන.පුතේ.ඔබේතාත්තාගේ.මමකැමතිම.කදුලින්මගැයූ.පෙම්ගීතේ.ගායනාකලාට.මේවෙලාවේම.වෙරිගුඩ්...

    • @ajithkumara8574
      @ajithkumara8574 2 года назад

      Ane harima dukai.hitha hoda kalakaruwek.oba thumata niwansuwa.

  • @තිළිණිතිළිණි-ඳ3ය

    මගේ අසාම ගායන ශිල්පියා තෙරුවන් සරණයි හරිම ලස්සනයි ගෙවත්ත

  • @deepamangali3638
    @deepamangali3638 2 года назад +22

    සේරමට වැඩිය ආදරේ ලස්සන නිහතමානී පවුල් ජීවිතයක් .
    එයා නිතරම එයාගේ බිරිඳ වගේම පවුලේ අයව මතක් කරනවා
    හරිම අගෙයි

  • @anurabothejuanurabotheju7567
    @anurabothejuanurabotheju7567 5 лет назад +47

    මම හදවතින්ම ගරුකරන කලා කරුවෙක් නුවන් ගුනවර්දන මැතිතුමා ,ජයවේවා ඔබතුමන්ට,

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 4 года назад

      anura botheju anura botheju හ්ම්ම්ම් මාරම ලස්සනයි නේද සුන්දර පරිසරයක් හැමෝටම බුදුසරණයි මන් කුවේට් සිට

    • @ranjithwimalasiri8175
      @ranjithwimalasiri8175 4 года назад

      mama asama gayakayek tnai nuwan guna warada mahattaya

    • @ajithaelhena3542
      @ajithaelhena3542 4 года назад +1

      හරිම ආදරේ කරන ගායකයෙක්.ඔබට දීර්ගායුෂ ලැබේවා .බුදු සරනයි

    • @thusharisaparamadu5598
      @thusharisaparamadu5598 4 года назад

      @@ajithaelhena3542 n km. nn

  • @darshidarshi2524
    @darshidarshi2524 2 года назад +3

    හරිම නිහතමාණි ආදරණිය කලාකරුවේක්,,,සමාදානෙන් සැතපේවා,

  • @nihaldh
    @nihaldh 2 года назад

    හරිම සුන්දර,හොඳ මනුස්සයෙක්.. ලස්සන කටහඩ... නුවන් අය්යාට නිවන් සුව ලැබේවා!

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 года назад +11

    බුදු සරණයි ඔබ තුමාට. සහ පවුලේ සියලු දෙනාටම.

  • @yasooma4858
    @yasooma4858 2 года назад +7

    අපටත් හරි 😭 දුකයි කලාකරැවාණනි ඔයාට නිවන් සුව ලැබේවා!

  • @shehanithenuwara9284
    @shehanithenuwara9284 2 года назад +44

    අනේ එයා අද යන්නම ගිහින්. නිවන් සුව කලාකරුවානනි 🙏🙏🙏🥺

  • @Craftsarefu
    @Craftsarefu 5 лет назад +31

    හරිම ලස්සනයි.ගොඩාක් සතුටුයි mehama hari oba thumawa daka ganna ලැබීම ගැන මගෙ සුබපැතුම් obage idiri ගමන සාර්ථක වේවා

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 года назад

    ඔබතුමාට නිවන් සුව ලැබේවා!

  • @chamodisanjula9718
    @chamodisanjula9718 5 лет назад +16

    Best father and best son.....best of luck nuwan sir and gayan aiya....

  • @malshadiwarnasooriya3732
    @malshadiwarnasooriya3732 4 года назад +20

    ඇත්තමයි මෙයාලනම් හරිම නිහතමානි..... ඔයාලගෙ නිහතමානී කම නිසා කවදාවත් වරදින්නෙ නැ.......

  • @malki2307
    @malki2307 2 года назад +5

    නිහතමානී කලාකරුවාණනී ඔබට නිවන් සුවය ලැබේවා 🙏😢

  • @dilrukshiabeyratne3214
    @dilrukshiabeyratne3214 2 года назад +1

    ආදරණිය කලාකරැවානෙනි නිවන් සුව ලැබේවා. 🙏🙏

  • @virangaatukorala3558
    @virangaatukorala3558 4 года назад +7

    Wow... Nuwan aiya. Our childhood hero. We loved your songs and your singing style. Especially when you sang in a mix, Sinhalese songs and Hindi songs. Great talent with a strong clear voice. So happy to see that you have brought up a son to carry on your legacy to the future generations. You have a beautiful home and a natural garden which is very rare to encounter these days. Love the fish pond. It adds more tranquility to the already existing village atmosphere. All the best and many blessings to you and the family..! Sandun and Viranga Minnesota USA 🇺🇸

  • @feeexcc5178
    @feeexcc5178 4 года назад +29

    ලස්සනයි පුතාගේ කට හඩත් ...ආදරෙයි ...

  • @kanthiekanayaka8077
    @kanthiekanayaka8077 4 года назад +9

    Very decent and lovely family. Blessings.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 года назад

    අනේ ලස්සන ෆැමිලි ලයිෆ් එකක් තමයි මේ අද නිහඩ උනේ අජරාමර නිවන් සුවය ලැබේවා කලා කරුවානෙනි

  • @katukendemangalahimi6131
    @katukendemangalahimi6131 4 года назад +3

    නුවන්ගුණවර්ධනයන්ගේ.හින්දි.තනුවලට.ගැයූ.ගීත.හරිම.ලස්සනයි."කදුලින්ම.ගැයූ.පෙම්ගීතේ;.ගීය.වාදනය.කරන්න.

  • @MSMA1982
    @MSMA1982 4 года назад +13

    සම්මා සම්බුදු සරණයි නුවන් අයියේ
    අදරේ කරන තරු දැන් නැගී එන තරුවක් ඔබගේ ගෙදර අපි අපත් ඕන් ආවා ආදරයී
    පුතු ගයාන් තරු දෙකක් ගායකයෙක්
    නළවෙක් ඒකයී මම කීවේ තරු 2 ඔයා වෙනමම දිදුළණ තරුවක්
    තෙරුවන් සරණයී.!!!

  • @anulaanula9724
    @anulaanula9724 2 года назад +7

    කොපමන වැඩ කටයුතු යෙදුනත් විවේක ය ජීවිතය ට අවශ්‍ය ය්යි නිහතමානී වූ කලාකරුවානනි ඔබට අමාමහ නිවන් සුව

  • @anomashanthi8342
    @anomashanthi8342 4 года назад +13

    ඔබ තුමාගේ පුතාට තියෙන්නේත් a hadamai බුදු සරණයි

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 2 года назад +1

    නිවන් සුවය ලැබේවා කළා කරුවන්ට

  • @yamanagekarunawathi6332
    @yamanagekarunawathi6332 4 года назад +13

    ගෙදර ලස්සනයි මේක කොහෙද තියෙන්නෙ ගේ වටාපිටාව හරිම ලස්සනයි සුන්දර ය් නුවන් ගුනවර්දන කියන විසිස්ට ගායකයෙක් එතුමාගේ පුතා දුව වය්ෆ් හැමෝටම ජේසු පිහිටයි !!

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 2 года назад

      මහරගම පතිරගොඩ පාරේ තියෙන්නෙ ගේ..ඇත්තටම හරිම ලස්සනයි

    • @bhagyaakashani1183
      @bhagyaakashani1183 2 года назад

      එතුමාට නිවන් සුව ලැබේවා ...!

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 2 года назад +1

    අනේ මාර දුකයි දකිද්දි ,😥😥😥🙏 නිවන් සුව ලැබෙිවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 года назад +4

    ඔබට නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏

  • @tanuja5634
    @tanuja5634 2 года назад

    ආදරනිය කලාකරුවනි ඔබට නිවන් සුවය ලැබේවා

  • @kanthiswarnalatha2551
    @kanthiswarnalatha2551 2 года назад

    ඔබ අද නෑ යන්න ම ගිහින් නැවත ත් ඔබ අප අතරම ඉපදේවා ....ඒ මියුරු ගී හඩ නැවතත් මේ අපේ පුන්චි රට ට
    ලැබේවා !සියලු ම සත්වයෝ සුවපත් වේවා !! ඔබ තුමා ට ගොඩාක් පින් ලැබේවා !! කලාලොව බොහොම හොඳ ගතිගුණ ඇති ඔබ ට සුභ ගමන්

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 2 года назад

    කලාකරුවානනි ඔබතුමාට නිවන්සුවය ලැබේවා

  • @induradhini9992
    @induradhini9992 5 лет назад +26

    හදවතින්ම ආදරේ කරන කලාකරුවන්

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 года назад +5

    ඔබතුමන් හට දීර්ඝ ආයුෂ ලැබේවා
    අපිත් පුංචි කාලේ ඉඳලා ඔබගේ 1985ගීත් මාලා ඉදලම හරිම ආදරෙන් ❤️ ගායකයා එච් ආර්.ජෝතිපාල මහත්තයා සමන් ද සිල්වා වගේම තමයි ඔබත් නිහතමානී බොරු ලොකු ව නෑ
    හැමදාමත් ආදරෙයි
    තෙරුවන් සරණයි.
    ජේසු පිහිටයි
    අල්ලාහ් පිහිටයි

  • @shanthimallika5171
    @shanthimallika5171 2 года назад

    හරිම ආදරනීය තාත්තා කෙනෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @dissanayakad665
    @dissanayakad665 2 года назад

    Kalakaruwanani..ඔබට .නිවන් සුව

  • @nadimadinadi8641
    @nadimadinadi8641 2 года назад

    මේව බලද්දී මාරම දුකයි 😪😪 නිවන්සුව ලැබේවා 🙏🙏😪

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 2 года назад +1

    නිවන් සුව ලැබේවා ඔබතුමාට.!!

  • @shyamakumari4849
    @shyamakumari4849 2 года назад +10

    තව බොහෝ කාලයක් සොදුරු නිවහනේ ජීවත්වෙන්න වාසනාව ලැබුනනම් , එතුමාට 😥😥😥

  • @feeexcc5178
    @feeexcc5178 4 года назад +17

    ආදරනියම චරිතයක් ...

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 года назад +5

    ***Pawe giyawe.....***kandulinma geyu........never forget....GOD BLESS YOU....SIR....

  • @kamanisilva59
    @kamanisilva59 2 года назад

    නිවන් සුව ලැබෙිවා

  • @anjilikaa552
    @anjilikaa552 5 лет назад +7

    godak lassanai gedara watapitawa god bless you and family nuwan sir

  • @NewNew-rd5rs
    @NewNew-rd5rs 2 года назад +2

    නිවන් සුව ලැබේවා කලකරුවානනි😪🙏

  • @annfernando8317
    @annfernando8317 4 года назад +8

    මම ගොඩක් ආදරය කරන දෙන්නෙක් ස්තුති

  • @anusadamali1275
    @anusadamali1275 5 лет назад +21

    ගෙ ලස්සනයි ❤️😍

  • @kuhenurbagum9912
    @kuhenurbagum9912 4 года назад +7

    God bless your family ❤❤❤

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 4 года назад +6

    තෙරුවන් සරණයි ❤❤

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 года назад

    හොඳ ගුණ යහපත් මිනිස්සු ඉක්මනින් නැති වෙනවා.නිවන් සුව ලැබේවා

  • @roessnuge4574
    @roessnuge4574 4 года назад +2

    maa priya karana Piya Puthu depala.obalata theruwan saranai !

  • @xyzo1194
    @xyzo1194 2 года назад +2

    සොදුරු කලාකරුවානෙනි ඔබට නිවන්සුව ලැබේවා

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 года назад

    නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @chandrawidana5956
    @chandrawidana5956 2 года назад

    නිවන් සුව ඔබ‍ට ලැබේවා

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 года назад +2

    Gayan.you.have.a.very.beautiful.house.and.a.beautiful.garden..I.am.really.happy.when.I.saw.those.things

  • @kumarykumary6303
    @kumarykumary6303 2 года назад

    හරිම දුකයි කලාකරැවානණි ඔබට අමාමහ නිවන්සුව අත්වේවා 😪😪😪😪😪🙏🙏🙏

  • @anushasilva7696
    @anushasilva7696 4 года назад +1

    Godak lassanai.mama godak asa karana.kenek.nuwan.aiyA.budu.saranai.siyalu.denatama.

  • @kamanisilva59
    @kamanisilva59 2 года назад

    Ane obathuma godak karunawanthai, godak honda kenek

  • @mariyamkhan5727
    @mariyamkhan5727 5 лет назад +4

    Maa pathu loke ada uda wela thutin pirila.....
    Mee vithe wage rasa hagum sada hade radeela❤

  • @wediringhe7006
    @wediringhe7006 2 года назад

    Hari ලස්සනයි hAma dema,,suba pathum

  • @nandanin5640
    @nandanin5640 5 лет назад +3

    Very good
    Mage Asama song eka
    Mama godak Asai
    Gayan putha

    • @newid5373
      @newid5373 5 лет назад +1

      එද වාගේ අදත් මම කැමති ගායකයා නුවන් ගුනවර්දන ඔබ තුමාට බුදුසරනයි.

  • @hemamaladsilva897
    @hemamaladsilva897 4 года назад

    Mata harima sathutui nuwan gunawardana aiye. Mamath aiyawa dannawa hodata. Aiye aiyata Budusaranai. Niduk nirogie suwa pathamie. 🙏🙏👍👍👍👍

  • @manelperera4337
    @manelperera4337 2 года назад +2

    සසර මග කෙටි වේවා

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 4 года назад +6

    ලස්සනයි home eka සාධාරණ salki ra එළිwanakm සිංදු කියලා ganna සල්ලි දීර්ඝ ausaha bsjp

  • @freecell9955
    @freecell9955 4 года назад +5

    Lassanai godka 🥰🥰🥰🥰❤️❤️👍👍

  • @nnnnn9897
    @nnnnn9897 4 года назад +1

    Aththamai hari nihathamani obathuma.👌👌👌👌👌❤❤❤

  • @sanjeewanisanju6391
    @sanjeewanisanju6391 2 года назад +1

    නිවන් සුව ලැබේවා

  • @swarnamaliwickramathilaka5523
    @swarnamaliwickramathilaka5523 2 года назад +1

    Nuwan gunawardhara kalakaruwanni niwan suwa labewa!!

  • @greenherbalproductsofficia3698
    @greenherbalproductsofficia3698 2 года назад

    Adaraneeya vatina pirisidu kala hadavathak thibunu kalakaruvaanani, obata Nivan Suwa labeva!!

  • @nnnnn9897
    @nnnnn9897 4 года назад +1

    Godaaak lassanai gedara watapitawa👌👌👌👌👌

  • @vxkx5337
    @vxkx5337 4 года назад +1

    Lassanai gadara mama godak adara karana danna aththa Putin oyalata tharuwan saranai

  • @nrschutta4825
    @nrschutta4825 2 года назад +2

    නිවන් සුව

  • @sasikasasika9088
    @sasikasasika9088 3 года назад +1

    මම ඉස්සර ඉඳලම ආසම ගායකය

  • @kandygampola4413
    @kandygampola4413 4 года назад +1

    Mamath asama gayakayak puthath ehawagamai

  • @samarasingh3065
    @samarasingh3065 4 года назад

    Man asama ahas maligawae sandashta harima ahisakai gitaraya ara dusttaya polowae gahuwalawae mat aduwa katahwak tamai et duka hituna ahanam gayan puatte oyla siyalu danatama dalada samidu pihitai❤hadawatinma🙏🇱🇰❤🙏

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 года назад

    Harima dukai aththtama, niwan suwa labewa obathumanta

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 2 года назад

    Niwan suwa ...lebeewa ..nihadawa giyath ....sada amaraneeyai...obe hada nomekeewa...

  • @fernandogerty3396
    @fernandogerty3396 2 года назад

    Mamah godak adara karana gayakaya oya god bless you

  • @xhnssm4204
    @xhnssm4204 3 года назад

    Bs ayya.oyage sindu walata godak kamati.gayan tat suba patanawa

  • @d--dvideo6890
    @d--dvideo6890 2 года назад +1

    niwan suwa lebewa oba thumata 😢😢❤

  • @chandraskg5927
    @chandraskg5927 4 года назад

    Parisaraya harima lassanai budusaranai oyalata

    • @pathimasriyani2523
      @pathimasriyani2523 3 года назад

      ගයාන් පුතාඔයාලගේ පව්ලට සියලුම දෙවියන් ගේආශිවාචය ලැබේවා කියා මම ශියානි ඇනි ඉතාලියෙන් එකම සිතින් පතමි

    • @pathimasriyani2523
      @pathimasriyani2523 3 года назад

      මම ගයාන් ගේ සිංදුවලට ගොඩාක් ආසයි

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 года назад +1

    නිවන්සුවලැබෙිවා .!!!!😥😥😥😥

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 2 года назад +1

    Suba gaman kalkaruwaneni 🙏

  • @nadikakapuduwa644
    @nadikakapuduwa644 5 лет назад +4

    Godak ආදරෙයි godak oba thumata

  • @anularajanayaka9564
    @anularajanayaka9564 5 лет назад +1

    Mama hathara myima hemadama balanawa eth me wage lassana gedarak ada dekke jayaveva uwan mahathata

  • @chghgyfygy4514
    @chghgyfygy4514 4 года назад +2

    Hadawathinama adarai nuwan gayan maga purhath gayan namath lassanai obalaga family akata budusaranai

  • @nilanidilrukshi1218
    @nilanidilrukshi1218 2 года назад

    Kadulinma gayusong ekayanawita mata mathak wennae juhi chawula and amir kahan ragapa kayamath se karyamath eke song aka k

  • @pansinduchanel5525
    @pansinduchanel5525 2 года назад

    2006දී ජොර්දාන්වලදි නුවන් අයියාව මට හම්බ උනා,නිරහන්කාර කෙනෙක්,රට ඉන්නකල් මම කෝල් කලා,ලන්කාවට ආවට පස්සේ දැක ගන්න පින නැතු වුනා.

  • @mpmadubashini3424
    @mpmadubashini3424 3 года назад +2

    Gayan aiya oyage ge nam godak lassanai

  • @manikeherrath4561
    @manikeherrath4561 2 года назад

    Niwansuwa.labewa🙏🙏🙏

  • @nilminidaemen
    @nilminidaemen 4 года назад +1

    Sindu kiyene katehademai happy to see u.

  • @siriparapithie2873
    @siriparapithie2873 5 лет назад +4

    Lassanai

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 года назад +2

    නිවන් සුව ලැබේවා කලාකරුවාණනි

  • @kumaregoda3926
    @kumaregoda3926 2 года назад

    Niwan suwaya lebewa hodata ipadewa