ඔයත් ඔයිලයි ගෙදර රෙදි නවනවැයි?-ගෙදර ප්‍රශ්න එන්න කළින් අහන්න ඕන,ප්‍රජා පොලිස් නිලධාරියෙක් කියපු කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 238

  • @KusumNime
    @KusumNime 3 месяца назад +1

    Mama hemadamath සර්ගෙ දේශනා අහනවා. හරිම wedagath. 👍👍👍👍සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @nilushikachathurani1783
    @nilushikachathurani1783 2 года назад +80

    අනෙ සර් මේ වගෙ දේශන හැම ඉස්කෝලෙකම තියන්න. අපේ පැටව් ට හරි පාර කියාදෙන්න

  • @OshadiThinara
    @OshadiThinara 4 месяца назад +3

    Mara kathawak sar.
    Respect 💯🥰...
    Ane thawa oyawage ewa thiye nm link dnnko 😢

  • @rohinibandara195
    @rohinibandara195 Год назад +5

    සුපර් කථාව දෙමාපියන්ට සහ දරැවන්ට ඔබ තුමාට බොහොම පින් හැම පාසලකම දෙමාපියන් සහ දරැවන් කැදවා දේශණ පවත්වන වනම් බොහොම හොඳයි. මෙවැනි නිලධාරීන් අපෙ රටට ගොඩක් වටිනව.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.තව තව ශක්තිය ධෛර්යය උනන්දුව නොඅඩුව ලැබේවා.බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr Год назад +1

    බුදු සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyaniashoka-pd8qq
    @kalyaniashoka-pd8qq Год назад +6

    අද සර් අපේ ඉස්කෝලෙට ආවා ❤

    • @spwanasinghe2053
      @spwanasinghe2053 Год назад +1

      සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහක් දන්නවද?

    • @DiliniDilini-b8h
      @DiliniDilini-b8h Год назад +1

      සර් සමිබන්ධ කර ගන්න පුලුවන් නමිබරයක් දාන්න

  • @nimalimaduwanthi3674
    @nimalimaduwanthi3674 Год назад +1

    හරිම හොදෛ

  • @sathyani001
    @sathyani001 2 года назад +114

    මෙන්න නිලධාරින් ,පොලීසියට ආඩම්බරයක් 😀😀😀
    දිගටම කරගෙන යන්න සර්.....මේක පිනක්.
    මේක අපේ රට ,අපි මේක හදාගමු...

    • @sugathadikari9050
      @sugathadikari9050 2 года назад +6

      very good work now for sri lanka sir carry on congratulations

  • @sathyani001
    @sathyani001 2 года назад +14

    අපි අචාර කරනවා ඔබතුමාට ,ඒ වගේම පින් දෙනවා

  • @renukadamayanthi5550
    @renukadamayanthi5550 Год назад

    Ane dar......MMA godak obathumata Garu karanwa...mama sarge desana ahanna harima kamathi.. tanks......

  • @priyadarshanipriyadarshani753
    @priyadarshanipriyadarshani753 2 года назад +24

    සර්ට දීර්ඝායු පතමි .....බුදු සරණයි

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 23 дня назад

    අද කාලේට වටින කතාවක්

  • @francisxavier3850
    @francisxavier3850 2 года назад +1

    ඇත්තටම සර්ගේ දේශනය නම් මරු

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u Год назад

    ගොඩක් වටිනා කතාවක් sir....🙏🙏🙏🙏🙏🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 2 года назад +39

    නාන්න බයයි ගොඩාක් අය
    සහතිකම ඇත්ත.සර්.
    ඔය කියපු සේරම.❤️

  • @harshanisampath7055
    @harshanisampath7055 Год назад +5

    ඔබ තුමා ගොඩාක් වටින පොලිස් නිලදාරියෙක් ඔබ‍ට පින්සිද්ද වෙනවා අපේ රටේ ළමයින්ට මේවගේ ඔවදන් දීලා යහමගට යවන්න කටයුතු කරනවට බුදුසරණයි දෙවිපිහිටයි

  • @srisingsong9521
    @srisingsong9521 Год назад +1

    Thank you sir

  • @renukamalkanthi9527
    @renukamalkanthi9527 2 года назад +34

    සර් ගෙ ේශනය නියමයි ඒත් දකුණු පළාතේ අය අන්ග විකල නැ සර්

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 Год назад +1

    බුදු අම්මෝ සර් මරු 😂❤️ ඉන්න මිනිස්සු හිනස්සලාහරි තේරෙන්න කියනවා 👍❤️

  • @kumariweerasooriya373
    @kumariweerasooriya373 4 месяца назад

    Thank you sir ❤❤

  • @nadeekasanjeewani1022
    @nadeekasanjeewani1022 Год назад +3

    ඔබ තුමනන්ට දීර්ගායුෂ වේවා

  • @ashadipani6557
    @ashadipani6557 2 года назад +3

    ඔබතුමා ගේ දේශන හරිම ලස්සනයි .....ඔබතුමා රටට ආඩම්බරයක් .....තෙරුවන් සරණයි .....

  • @kasungayadharmasiri5501
    @kasungayadharmasiri5501 2 года назад +1

    නියමයි සර්

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 года назад +7

    බුදු saranai oba thumata hoda wada සටහනක්

  • @wasanthawasantha1882
    @wasanthawasantha1882 8 месяцев назад

    Niyamayi sir ❤❤❤

  • @krishanthanissanka8341
    @krishanthanissanka8341 2 года назад +10

    ගොඩක් වැදගත් වැඩසටහන ක් සර්

  • @padmanichandra5404
    @padmanichandra5404 2 года назад +10

    ස්තුුතියි ඔබ තුමාට

  • @sadunshamal8921
    @sadunshamal8921 2 года назад +33

    හොද වැඩසටහනක් නමුත් පොලිසියෙ අය පාරෙදි එහෙම හම්බුනාම කතා කරන විදිය හරි ම ප්‍රසන්නයි 😂😂

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 2 года назад +2

    තෙරුවන් සරනයි

  • @g.w.gamithkumaragamithkuma4158
    @g.w.gamithkumaragamithkuma4158 2 года назад

    oba tumata budu sarani dawi pihitai

  • @dkkuwait5253
    @dkkuwait5253 Год назад

    බුදුසරනයි

  • @surupipriyadarshani5367
    @surupipriyadarshani5367 2 года назад +2

    Aththamai Sir Oya godak hoda niladariyek ❤

  • @thilinasaranga9296
    @thilinasaranga9296 2 года назад +1

    Niyamai sir

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 2 года назад +28

    පොලිස් වෘත්තියේ වටිනාකම කම රැකගෙන සමාජයට සතුට දැනුම යම් මග පෙන්වීමක් කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. මෙතුමා ඒ තුල යම් තාක් දුරකට සාර්ථකය...

  • @wasantharanjanie4094
    @wasantharanjanie4094 2 года назад +4

    හරිම වටිනවා දේශනය.

  • @ishanirudaya7331
    @ishanirudaya7331 Год назад

    නියම i

  • @nadi7130
    @nadi7130 2 года назад +15

    කිපසරයක් ම ඇහුවා ,, තනියම හිනා වෙලා,, පන giyoooo

  • @senarathbandara776
    @senarathbandara776 2 года назад +6

    good luck sir.and god bless you.

  • @nadi7130
    @nadi7130 2 года назад +14

    අම්මෝ හරිම වැදගත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @camalinfernando2360
    @camalinfernando2360 2 года назад +23

    Well done Sir. We need police officers like you to change the mentality of our parents .May God bless you and guide to mortvate our people.

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 года назад +28

    අනේ සර් මම නම් ඇඹිලිපිටියේ තමායි අපි ජිවත් උනේ කෙසෙල් වගාකරලා තමායි අනේ සර් වදින්නම් ගහන්න එපා බුදුසරණයි සර්ට තෙරෙන බසාවෙන් උදහාරණයක් එක්කම පැහැදිලි කරනවා දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා තෙරැවන් සරණයි සර්ට

  • @shiranthimanjula5359
    @shiranthimanjula5359 2 года назад +1

    Budu saranay sir...sirge kathawa godak watinawa

  • @sagadama7376
    @sagadama7376 2 года назад +7

    Harima වැදගත් .🙏🙏🙏🙏🙏🙏

  • @vernonperera6679
    @vernonperera6679 2 года назад +33

    මම මීගමුව සාන්ත මරියා මහ විද්‍යාලයෙ ඉගෙන ගත්දි පොලිස් මහත්මයෙක් හිටියා කෝරලගේ කියලා එයා අපිට මේවගේ උපදෙස් දුන්නා. සාර්තක වෙන්න සුභ පැතුම්🙏🌻🌼🌷

    • @SLAviator87
      @SLAviator87 2 года назад

      He is my uncle when you met him sir ???

    • @vernonperera6679
      @vernonperera6679 2 года назад

      @@SLAviator87 කපිල කෝරලගේ මගේ මිතුරෙක්.

  • @neeladannsooriya3205
    @neeladannsooriya3205 2 года назад +7

    Well done 👍

  • @වලපනේනෙල්කා-ඪ7ඛ

    මේ වගේ හැම නිලධාරියෙක් ම අපේ දරුව ගැන අපේ රට ගැන හිතනවා නම් කොච්චර දෙයක්ද මේ ලෝකෙට මේ නිලධාරියා බිහිකරපු දෙමව්පි දෙන්නට බුදු සරණයි ජේසු පිහිටයි

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj 2 года назад +4

    Thankyou sir ♥️🌹♥️🌹♥️

  • @Hashii751
    @Hashii751 Год назад

    Super❤❤🤗

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 2 года назад +5

    Thank you Sir . 👍

  • @nadeni.perera2536
    @nadeni.perera2536 2 года назад +1

    Harima.wadagath.wada.satahanak
    Obathumate.theruwan.saranai

  • @krishanthigamage1027
    @krishanthigamage1027 2 года назад +6

    වටිනා අදහස්

  • @ආදරවන්තයා-න6ඨ

    මේ ලෝකෙ හදන්න පුලුවන් දේශනයක් සර් මේක දිගටම කරගෙන යන්න සර් ❤️‍

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x Год назад

    මෙි වගේ සර්ල රටට වාසනාවක්

  • @d.m8258
    @d.m8258 2 года назад +3

    සර් මගෙ දෙවනි දරැවා 7 වසරේ කුඹුරට පොහොරත් ඉහිනවා.ගෙදර පුළුවන් වෙලාවට උයනවා .

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 2 года назад +3

    ඇත්තමයි ඔබ තුමා ගේ කතාව ,

  • @indurathnayaka1423
    @indurathnayaka1423 2 года назад +26

    සර් කියපු කතාව හරි.මගේ පුතාට අවුරුදු 22.දැන් කොමාන්ඩෝ සෙබලෙක්.පොඩි කාලේ ඉදලාම මම එයාට සවන්දුන්නා.මගේ හැමදේම එයා එක්ක කත කලා.ඉතින් පුතා එයාගේ හැමදේම මට කියනවා.අපි ඉන්නෙ හොඳ යාලුවො වගේ. .බුදු සරණයි සර්.ගොඩාක් ස්තූතියි

  • @dhhz2882
    @dhhz2882 2 года назад +1

    Niyamai

  • @sandayakumari8445
    @sandayakumari8445 2 года назад +4

    හිහා උනත් සම්පූර්ණයෙන් ඇත්ත

  • @dhanushksanjeew4701
    @dhanushksanjeew4701 2 года назад +4

    දකුණේ උන් මෝංගල් නැ ඔහොම ..

  • @geethaniwijekoon1153
    @geethaniwijekoon1153 Год назад

    Good

  • @sachithradidumani6838
    @sachithradidumani6838 2 года назад +1

    Great

  • @ukkumenika7307
    @ukkumenika7307 2 года назад +1

    Greatly

  • @pradeepaashokamala5116
    @pradeepaashokamala5116 2 года назад

    Ane niyamai mahaththayo

  • @sriyanifernando6391
    @sriyanifernando6391 Год назад

    Obata. Pin. Niyamay. Pahadili. Kirima

  • @kasunguruluwana3008
    @kasunguruluwana3008 10 месяцев назад

    Sir oneday you came to my school. You had a real feeling about children. I learnt all policemens are not bad

  • @geethanikariyawasam8989
    @geethanikariyawasam8989 2 года назад +1

    අගෙයි ,අපුරු කතාව.

  • @kumarakumara4679
    @kumarakumara4679 Год назад

    මෙි වගේ වැඩසටහන් හැම තැනම කරන්න මම හරිම අාසාවෙන් අැහුවා

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 2 года назад

    harima vedagath deesanawak .budu saranai.

  • @pradeeppushpakumara4774
    @pradeeppushpakumara4774 2 года назад

    Super ser ❤🙏

  • @fiyazshezan4888
    @fiyazshezan4888 2 года назад +1

    Dear sir .ur really talented gentleman.ur. speach is great

  • @tereshaamali146
    @tereshaamali146 2 года назад +9

    පුළුවන් කමක් තියෙනවා නම් මේ වගේ videos වල සම්පූර්ණ වීඩියෝ එක දාන්න. හැදෙන කෙනෙක්ට එක වැදගත් වෙයි. 🙏

  • @seeta164
    @seeta164 2 года назад +3

    🙏🙏🙏🙏❤❤❤⚘⚘⚘⚘👑👑👑👑budu saranai sar

  • @yonali3260
    @yonali3260 2 года назад +1

    Thanks sir

  • @RavinduPradeep-c9w
    @RavinduPradeep-c9w Год назад

  • @agrixbpl6899
    @agrixbpl6899 2 года назад +1

    Good job

  • @harshatharanga9052
    @harshatharanga9052 Год назад

    Good luck

  • @kumarabattage9133
    @kumarabattage9133 Год назад

    දක්ශ නිලධාරීයෙක් පොලිස් දෙපාර්තමේන්තුව ට ආඩම්බරයකි

  • @ireshasugandi1882
    @ireshasugandi1882 2 года назад +1

    katah wadagath desanayak harima asai ahan inna

  • @kusumperera1314
    @kusumperera1314 2 года назад +2

    Watina desanayak karamin daruwan demaupiyan danuwath karamin anagath yahapath karanna weradarana obathumata theruwan saranai 🙏🙏🙏...siyalu devi pihitai 🙏🙏🙏....

  • @viragihemapala1681
    @viragihemapala1681 2 года назад +2

    Great work

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад

    Thank ❤🙏

  • @nishanmadushanka1474
    @nishanmadushanka1474 Год назад +3

    දේශනේනම් හොදයි ඒත් දකුනේ අපි අංගවිකල නෑ 😏

  • @shiranidominic9138
    @shiranidominic9138 2 года назад +2

    හරිම ලස්සන කතාවක්
    හමොම බලන්න

    • @sakyagawthama8502
      @sakyagawthama8502 2 года назад

      කිම්බ දිය පොන්න ගෝත පොලිසියට

    • @CDIL
      @CDIL 2 года назад

      පොලිසියේ අර්ථවත් කතාවක්..💐

    • @sakyagawthama8502
      @sakyagawthama8502 2 года назад

      @@CDIL උබෙ අම්මට පොලිස් කාරයෝ හුකල තියෙන්නෙ එක නිසා තමයි තොට රිදෙන්නෙ

    • @shiranidominic9138
      @shiranidominic9138 2 года назад

      @@sakyagawthama8502 ඔයාට වටිනාකමක් නති උනාට අපිට වටිනවා

  • @mathssuper4388
    @mathssuper4388 2 года назад +4

    දකුණේ භාශාව මාර්ටිං වික්‍රමසිංහ ශූරීන් ඔහුගේ පොත්වල මනාව භාවිත කර තිබේ. එය නිවැරැදි සිංහල භාශාව යි. කන්ඩ , බොන්ඩ, එන්ඩ වැනි වචන උඩරට ට ලැබුණේ දෙමළ රජතුමාගෙනි.

  • @kumusura8509
    @kumusura8509 2 года назад +2

    Mey wage දේශන පාසල් වලට ලබා දෙන්න

  • @sldulshanproductionssinhal9349
    @sldulshanproductionssinhal9349 2 года назад

    සුපිරි b

  • @shashin_malli
    @shashin_malli 2 года назад +1

    අපේ ආච්චිත් එහෙමයි පන්ති ගිහින් ආව ගමන් අද ගියේ නෑ නෙ 😒 ගොඩක් වෙලාවට ගිහින් නෑ එතකොට

  • @nilnethu8155
    @nilnethu8155 2 года назад

    🙏🙏බුදු සරණ යි

  • @dineshmayawa4476
    @dineshmayawa4476 2 года назад +1

    නියමයි

  • @sandunsandun9896
    @sandunsandun9896 2 года назад +13

    අනේ මුන්ගේ බයිල මුන් මිනිස්සුන්ට කතා කරන විදිය දන්නවා නේ 💪💪💪💪

  • @gayansuranga5649
    @gayansuranga5649 2 года назад +1

    👍

  • @nuwannalaka7370
    @nuwannalaka7370 2 года назад

    Harima watinawa sir

  • @chandranarayana8961
    @chandranarayana8961 2 года назад +5

    සහාතික අැත්ත සර් සෑම පාසලකම මෙවැනි දේසන තියන්න

  • @dammikahaturusinghe3195
    @dammikahaturusinghe3195 2 года назад +5

    සුපිරියි සර්

    • @niroshapri1672
      @niroshapri1672 2 года назад +1

      දකුනෙ මිනිස්සු ඔහොම කතා කරනවද අපි නම් නෑ දකුනෙ උනාට

  • @sewminigamage8634
    @sewminigamage8634 2 года назад +1

    💖

  • @yasanthamadhushanka2422
    @yasanthamadhushanka2422 2 года назад +1

    අම්මා ❤️❤️❤️❤️

  • @ushankumara2009
    @ushankumara2009 2 года назад +1

    ✌️

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 года назад +2

    👍👍👍

  • @gayanihashara8772
    @gayanihashara8772 2 года назад +1

    🙏

  • @iroshiishara7631
    @iroshiishara7631 2 года назад +2

    👍👍❤️❤️