AL ICT Past Paper Marks Analysis | උසස් පෙළ ICT පසුගිය විභාග ප්‍රශ්ණපත්‍ර වල ලකුණු විශ්ලේෂණය
HTML-код
- Опубликовано: 12 ноя 2024
- උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැවැත්වෙන අපගේ පන්ති වලට සහභාගී වීම සඳහා 0714555513 ට දුරකථන ඇමතුමක් ලබාදෙන්න. නැතිනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය පන්තිය සහ ඔබගේ නම පැහැදිලිව සඳහන් කර අපට WhatsApp පණිවුඩයක් එවන්න. අපගේ කණ්ඩායම හැකි ඉක්මනින් ඔබට පිළිතුරු ලබාදෙනු ඇත.
සියලුම පන්ති වලට සහභාගී විය යුත්තේ අපගේ වෙබ් අඩවිය හරහාය
www.ictfromabc...
වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඇතුලු විස්තර දැනගැනීම සඳහා පහත ගොණුවේ ඇති උපදෙස් අනුගමණය කරන්න
drive.google.c...
උසස් පෙළ සඳහා භෞතික පන්ති පහත ආයතන වලදී පැවැත්වේ. අදාල දුරකථන අංක අමතා තොරතුරු ලබාගත හැක.
සක්යා - නුගේගොඩ ( 077 9100 325 )
යහන්සා - ගම්පහ/කිරිබත්ගොඩ ( 076 4440108 )
ගතික - කුරුණෑගල ( 037 2225703 )
සුධර්මාරාමය - මහනුවර ( 075 717 8927 )
සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන්නේ online ආකාරයෙන් පමණි.
ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ පන්තිය
ict from abc
Ravindu Bandaranayake
B.Sc. ( Hons ) Cybersecurity and Forensics - University of Gloucestershire, United Kingdom
BCS Computing - The Chartered Institute for IT, United Kingdom, MBCS , CCNA
DROPOUT - B.Sc. Software Engineering ( SLIIT )
DROPOUT - B.Sc. Electronics ( WUSL )
සිලබස් එක කටපාඩම් කෙනත් නෙමෙඉ A එක දාන්නෙ, වැඩිපුර පේපස් කරපු කෙනත් නෙමෙඉ. මේ analysis එක බලල අදාල විදියට බර දාල පාඩම් වලට ගේම ගහපු කෙනා
Golden truth of all subjects ❤
highly recommended ❤
Superb work.good job sir
Gammak thama sir❤
A/l Ict karanne na habai video eke anthimata kiyapu deep work gananm ada thamai danagaththe. tnx sir❤
❤️
Adoo sirawatama ban 😎👍
Thank you Sir❤❤❤
maru supiri 2024 api🔥
Thanks A lots Sir 🔥❤️❤️❤️
Thank you sir ❤️
Thank you sir😍😍
mage jiwithe wenas karapu guru dewidu 'RAVINDU AYYH "😘😘🤩
Sir Database lesson eka months kiiyak wage karanawada?
4
@@RavinduBandaranayakeSir mathea සතියට දවස් 2ක් ගියාම 80% හදා ගන්නා පුලුවන්ද මට 53% යි දැනට තිනේනේ මම 2024 plz reply කරන්න
Sir ඔය 2011-2022 වෙනකම් marks දෙන table එක කොහොමද ගන්නේ අපි 🥺❤ . හැම subject එකකම ඔහොම ගන්න පුලුවන්ද . ගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද
Ss ekk gannko ithin
Meka sir hadapu ekak bn,analays karala man hithanne...
@@gammahelagechandrasiri4493 e wage neda
@@sineshlakshan9739 na ehema neme anith subjects tikath ohoma ekak ganna puluwan nm hodai ne ekai mn ahuwe oke ss ekak nm gaththa mn
Monawa kiwwath kiyewwath ugannana welawata kiyl dena eka supiriytm krnw...2025 api...♥️
❤
True 100% 2024
❤🎉
තාම පාඩම් කරන්නැති 2023 උන් ඉන්නවද 🥲
Sir ❤️🥺
❤🖤
Thank u sir ❤
♥️
❤
👍❤️
❤
❤