I have seen many Army, Navy and Air force officers who buy food and pay without any fuss. My father was from the Navy and if I see anyone from forces buying food, I always goes to the cashier and pay on their behalf. We don't have the same feeling for Police all because of these corrupted people.
මේ වගේ දේවල් පුලුවන් තරම් පත්තර වලටද සමාජ මාධ්‍යය ටද දාන්න. හොරා කෑවොත්, මගඩි වැඩ, කරන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන තත්ත්වයට ගෙනියමු.
මේ වැඩේනම් ගොඩක් තැන්වල වෙනව..පොලිසියෙ මහත්තුරු කියන අය කඩවල් අස්සෙ කෑම හදන තේ හදන තැන්වලට රින්ගල මාර වදයක් දෙන්නෙ..බහුතරයක් ආධුනික අය..කඩේ මුදලාලිත් ඉතින් ගැම්මෙන් ඉන්නව එයාට පොලිසියෙ සහය තියෙනව කියල පෙන්නන්න...😂
නීතිය තදින් ක්‍රියාත්මක කරන්න !
දැන් ඔය පොලීසිය හැදෙන්න නැද්ද දැන්වත් ඔය ජාරා වැඩ නවත් වන්න මේ අනුරගේ ආන්ඩුවා
Eeya police department ekatama lajjayi aiyoooi
ඇයි අන්ර ආවෙ අලි පුපෙන්ද
@@Lesliefernando-j9t monawagefa penenne thamuseta gon harak
ලන්කාවේ පොලිසියෙන් තමයි දේශපාලකයින්ටත් වැඩිය මේ රට බේරගන්න අමාරු 😡
නිල ඇඳුමෙන් කල අපරාධ මීටත් වැඩියි. නීතිය ක්‍රියාත්මක වෙනවිට මේවා හරියයි
නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කල යුතුමයි ❤❤මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤
මොකා ආවත් ඔය ආයතනය හදන්න බෑ ඕකුන් පුනුරුත්තාපනය කරන්න ඕන මුලින්ම
හදන්න බැරි නෑ ඕකුන් නිකන්ම හැදෙනව ඔන්න බලන්නකෝ.......
ජානාදිපති තුමනි පොලිසියේ ගෞරවය ආරාක්ශාකරදෙන්න.
වැඩ තහනම් කරන්න, අය එන්න බැරිවෙන්න.හිගකන්න පුරුදු වුනහම ඔහොම තමයි
දැන් ඉතින් පොලිස් උන්ට වැරදි කරන්න ඉඩ තියන්න එපා උන් අහිංසක අයට තායි ඔක්කම උන් කරන්නේ. දැඩි දඩුවම් දෙන්න ඒ කරපු deta
ඔය බල්ලෝ ටික වැඩ තහනම් කල යුතුය
තැබෑරුමෙන් ගල් බෝතල් අරගෙන...
මෝදර වැල්ලෙන් මාළුත් අරගෙන...
මහරගම නංගිලාගෙන් සැපක් ලබාගෙන...
හිටපන් මචංලා මම එනවා...
ඔක්කොම මට නොමිලේ ... හැබැයි උඹලා ගානේ බයිට් හොඳේ.😢😂😂
😂😂😂😂😂😂
මාදන්නා තරමින් 90%ඉන්නේ අමනයෝ
Siyatha tv rangana❤, fm arevinda❤
වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග දෙන්න ❤❤❤
පොලිස් බල්ලෝ
පඩි දෙන්නෙ නැද්ද පොලීසියට😂😂😂😂
තවම උන්ට දෙන්නේ පඩි තක තමයි 😂😂😂😂
ඒ පොලිස් පරීක්ෂක මහතාට අපගේ ග්‍රෞරවය. පොලිසියේ නිළධාරී මහත්වරුනි මේ වගේ බාල කැත වැඩ කර පොලිසියේ ග්‍රෞරවය නැති කර ගන්න එපා. පහුගිය කාල වල පොලිසිය බල්ලට වැටිලා තිබුනේ. දැන් ඔබේ ග්‍රෞරවය ඇතිකරගන්න අවස්ථාවක් තියෙනවා. දේශපාලනය පොලිසියටවත් නීතියටවත් අත පොවන්නේ නැහැ. සාධාරණව නිවරැදිව ඔබගේ රාජකාරිය කරන්න. රට ගොඩගන්න වෙනස් කරන්න හැමෝම වෙනස් වෙන්න ඕනේ.
දැන් වත් මුන්ට දඩුවම් දෙන්න ඕනේ ,
True. There are so many genuene police officers.
බල්ලො අටදෙනා ගෙදර යැවුවනම් හොඳයි නේද
කරුණාකර නීතිය ක්‍රියාත්මක කරන්න .. මාලිමා රජයක් යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ දේ....!
Karunakarala mewage ayata අනිවාර්යයෙන් danduwam karanna ona. Hemadama danna me wage pol hirunge hora weda..
Police balloda 😂😂😂
පොලීසියට.මැජික් පෑන් තියෙනවා..😂😂😂
එසේම ව්‍යංගයෙන් බලහත්කාරකම් කිරීමත් නවත්තන්න ඕනේ.. පොලිස් කලිසම හා සපත්තු පැළඳ ටී ෂර්ට් එක දමාගෙන ඇවිල්ලත් මේ වගේ වැඩ කරනවා එසේම සුදු හෙල්මට් එක අතේ තියාගෙන ඇවිල්ලත් මෙවැනි දේවල් කරනවා.
ඇත්තම දෙ තමයි හැම දෙ කටම පොලිසියට යන්න එපෙ එකයි මෙ හැම ාදයක්ම
කෝමේ නීතිය හා සාමය ඇමති 🤣🤣🤣
මුන් තාමත් හිතාගෙන ඉන්නේ පරණ මගෝඩි හැත්ත මෙරට පාලනයේ සිටින ලෙසද?
නීතිය රකින ආයතන පළමුව ශුද්ධ පවිත්‍ර කරගැනීම ඉතා වැදගත්ය.
පොලීසිය කඩිනමි නීතිය ක්‍රියාත්මක කරන්න .
පලමු ආදර්ශය රටට ජනතාවට පෙන්වන්න.(මේවැනි අසූචි අනුභව කරන්නන් රට පුරා ඇති බැවින් )
හි ඟ න බ ල් ලෝ
පිරිසව හිතෛයිල්ලන ටරැ එකට ගෙනෙල්ල” කෝ බලන්න අපට පොඩ්ඩක් එදා බැනලා කෑම අරගෙන ගියපු හැටි කරලා පෙන්නන්න පොලිෂ් “
මේවගේ දේවල් වහාම නතර කරන්න ඕනා
Good. Inspector
ලංකාවේ පොලිසිය කවදාවත් හදන්ඩ බෑ. පොලිසිය විසින් පොලිස් මාද්‍ය කරු දාලා .වැරැදි නෑකියල කියනවා😂😂
වැඩ තහනම් කරන්ඩ ඕනෙ මුන්ගේ මුන් හැදෙන්නැ පගාව කන සෙට් එකම හොයලා
දේශපාලුවන් එලෙව්වා වගේම නරක වැඩ කරන රජයේ නිලධාරීනුත් එලවන්න ඕන. එතකොට තමයි රට හැදෙන්නේ
Wesaballo kapiya gu.......අහිංසක මිනිසුන් ජීවත් wanawidiya නොදැන ජරාවාස pilce
Munge wada tahanam karanna one grazie
නිසිදඩුවම් නොදුන්නත් මේවා නතරකරන්න අමාරුවෙයි .මුන්ගේ වැඩ තහනම්කර දැඩි දඩුවම් දියයුතුයි .දැන්මම නතරකර නොගත්තොත් පසුවට කරදරවෙයි .
Munge Nam gam prasidda karanna
ජාඇල පොලිසියේත් උඩතට්ටුවේත්පැමිනිල්ලක් දාන්න ගියම කැමඑකක්ගෙනත් දෙන්නකිවා
බිමබොතලේකුත් එක්ක මටසල්ලිත්
නැඅතෙ එත්මම තිබුනසල්ලිවලින් ගෙනත්දුන්නා ගැනිගෙදර ඉවිවෙිනැතිලු මගේ පැමිනිල්ට හරියට
විබාගකලේත්නැ මහබාගෙ ත්එහෙමයි කේක් බිම වෙනත් දෙ ගිහින්දුන්නාම වැඩ කරනවා නැතිනම්
රස්තියාදුව විතරයි එන්ටුුාලියන එක්කෙනෙක් ඇර අනිකුන් කිසිම හේතුවකට යන්නැ කියා හිතාගත්තා
මංවිතරක් නෙවෙයි
ජනතාවට හිරිහැර කරන මංකොල්ලකන කප්පම්කන තම ආයතනයේම අය
අල්ල දීම වෙනුවෙන්
වටුප් වර්දකයක් දීල
දිරිමත් කරල තමයි
මේව නවත්වන්න පුලුවන් වෙන්නෙ.
පොලීසිය මේ වගේ ජඩ වැඩ කරන කොට රට හදන්නේ කොහොමද .එයාට තදින් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන
Oya sakkily hadanna beha ane
Polisi wala inne jarama saththu magen melagadi sikarat 4 aran enna kiwa laishan eka denna
Mun dn godaaak kaleka edan kiyanawa.. okun hadanna bha.. okun okkoma visuruwa harala aluthen bandaganna ona... munge oluwa upset.. mun hithan inne ara rajakale wage kiyala lankawe minissu...
I have seen many Army, Navy and Air force officers who buy food and pay without any fuss. My father was from the Navy and if I see anyone from forces buying food, I always goes to the cashier and pay on their behalf.
We don't have the same feeling for Police all because of these corrupted people.
ඕක ඉතින් අද ඊයේ වැඩක් යෑ දැන් ඒ නැට්ලි බැරිවෙයි පරන පුරුද්දානෙ නිහඩව ඉන්න එපා පරන නැටිලි වලට තියමු තිත
IGP pls bring all the culprits to the book. You are paid for this service. If not bloody disgrace for you. The ball. Is in your court.
jandipathi thumani smaharak polis niladarin weradi weda karanawa megena balla dedi daduwam danna oni
ලැජ්ජවක් නැහැ නිකන් කනවා.. නිකන් බොනවා ගැනියෙක් පේන්න බැහැ කේලින්න යනවි ඒකේක් කරොත් ඔක්කොටම සබිබුව ලැබෙිනවා
මේක සංක්‍රාන්තික කාලයක්.කල් යයි හැදෙන්න්න
Hodin rajakariya karana kenekutat dan tanak ne me wage paddayo nisa
Oya sakkili police yen pannalama danna one
Munge vedeo danna ona
This kind of behaviour is inconsiderate n selfish. 😢😢😢
පොලිසියේ පාදඩබල්ලන් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි දැන් වත් බඇදදමන්න නැත් නම් ඔබගේ ග
Paakyo okkoma ain karanna ona
Anik unta badayanna munta dhaduwam kalayuthuyi
දැන්වත් හැදියල්ලා
Polisiyaata ballo eawith
Munge wada thahanam karamu.
ඔක නිව්ස් එකක්ද බන්. ඔන්න සල්ලි දිලා අරන් ගියා නම් නිව්ස් එකක් කියන්න පුලුවන්.
Rathawahana,anshye,honda,awanka,nildarin,sitinawa ,,C,I,,A,S,P,,,S,S,P,Mahatthyata , ,sthuthi
Munta police kotuwak hadala dunanam, goda. Mawani dushitha niladharin Nisa awanka police mahathurunth, kalalak.
Paga maru o
kalakanni wesige puthala..lejjai Pako.. lejja nedda nikam kanna thirisannu..
😂👎