Candle Making Idea 3 | ලස්සන ඉටිපන්දම් හදමු | ස්වයං ව්‍යාපාර අදහස් ❤️😍 | අලුතින් දෙයක් හොයන අයට ❤️

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 177

  • @dilhanisenevirathna1414
    @dilhanisenevirathna1414 12 дней назад +1

    ගොඩක් ස්තූතියි මේ ලබාදුන් දැනුමට. ප්‍රයෝජනවත් vedio එකක්❤

  • @SihinaPiyapath
    @SihinaPiyapath 18 дней назад +1

    කොහොමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක්

  • @කවිසිතුවිලි-ප2ජ

    ගොඩක් ලස්සන Vedio එකක්. හදල බලන්න ආස හිතුනා ❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      අනිවාර්යයෙන් හදලා බලන්න.. ❤

  • @charika02
    @charika02 18 дней назад +1

    දැනුමට වටින යමක් එකතු කරන වීඩියෝවක්❤❤❤❤

  • @SearchStampWorld
    @SearchStampWorld 18 дней назад +1

    Etipanndam gana ගොඩක් දේවල් කියලා dunna thanks

  • @mithinitube
    @mithinitube Год назад +4

    ආර්තික අපහසුතා ගොඩාක් තියෙන මේ වගේ කාලෙක ඔයාගේ වීඩියෝව නම් දියුනුවෙන්න උනන්දුවක් තියෙන ඕනම කෙනෙක්ට වටිනවා.. උත්සහය තමයි ඉතින් වැදගත්. ඉටිපන්දම් නිශ්පාදනය පිලිඹද වැදගත් තොරතුරු ගොඩාක් ඔයා මේ විඩියෝ එකෙන් කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාටත් ඔයාගෙ චැනල් එකටත් සුබ ප්‍රාර්ථනා කරනවා 😍

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      ස්තුතී ඔයාගේ මේ වචන වලට.. ❤

    • @Abhishacreativeworks
      @Abhishacreativeworks 3 месяца назад

      මට ඔයාගෙ number එක එවන්න කො.dear

  • @pradeepprasanna-bw6po
    @pradeepprasanna-bw6po Год назад +2

    Niyama wadak oya kiyala dunna godak ස්තුතිය ❤❤❤

  • @chipumunk2712
    @chipumunk2712 Год назад +2

    නව ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට වටිනා වීඩියෝවක් ❤

  • @Sanjucrazyartstupid
    @Sanjucrazyartstupid Год назад +2

    ගොඩක්.අයට වටිනා වැදගත් වීඩියෝවක්..ජය වේවා..❤

  • @DreamTravellerAU
    @DreamTravellerAU 18 дней назад +1

    Very interesting video

  • @lankatubeSriLankan
    @lankatubeSriLankan Год назад +1

    Usefull video. Thankyou very much..thanks lot 😍

  • @AdeeshaniWeerashgha
    @AdeeshaniWeerashgha Год назад +1

    Godak watina adahas tikak.thank you very much ❤❤

  • @rajithdarshitharajithdarsh8774
    @rajithdarshitharajithdarsh8774 18 дней назад +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක්

  • @denavlog2023
    @denavlog2023 Год назад +2

    ශා ලස්සනට කියලා දෙනවා. ලස්සන දෙයක්. ස්තුතියි ඔබට . 💞💞💞💞

  • @Heshan-io8mf
    @Heshan-io8mf Год назад +1

    බොහොම ස්තූතියි ...අලුත් දෙයක් ආරම්භ කරන්න ආස හිතෙන විදියට නිර්මානාත්මකව ඉදිරිපත් කිරීම .වගේම ආර්තිකව ශක්තියක් වීමට ඔබ දැරූ උත්සාහයට බොහොමයක් පින්.
    ඔබේ ව්‍යයාපාර කටයුතු ස්වර්ක්ප්‍රකාරයෙන්ම සාර්තකවේවා.දියුනුවේවා.🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      බොහෝම ස්තුතී.. 🙏❤️

  • @Aratist-sanjula
    @Aratist-sanjula Год назад +2

    ඇත්තටම ඉතාමත්ම වටිනා වැදගත් වීඩියෝවක්,ජය වේවා..❤

  • @සොදුරුතතු
    @සොදුරුතතු Год назад +2

    ලස්සන වැඩක්. ජය වේවා ❤

  • @Rana-derana
    @Rana-derana Год назад +2

    ඇත්තටම ගෙදර ඉදගෙන කරන්න පුලුවන් වටිනා ස්වයං ව්‍යාපාරයක්,උනන්දුවෙන් කැපවීමෙන් දෙයක් කරන වනම් කාට වුනත් ජය ගන්න පුලුවන්..
    ස්තූතියි ඔබේ වටිනා වීඩියෝවට නොදන්න දේවල් වගේම ජීවිතේට අවශ්‍ය ගොඩක් කරැණු දැනගත්තා,
    ජය වේවා..❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      ස්තුතී ඔයාගේ මේ වචන වලට.. ❤

  • @සොරෝ-ඤ3ඬ
    @සොරෝ-ඤ3ඬ Год назад +1

    Harima wadagath video ekka සුබපැතුම් ❤❤❤❤

  • @SinelroSubashinie-oq4mp
    @SinelroSubashinie-oq4mp 18 дней назад +1

    Very good sharing

  • @Rasaresa8259
    @Rasaresa8259 18 дней назад +1

    වටිනා වීඩියෝවක් 😊

  • @lipikaruwa8529
    @lipikaruwa8529 18 дней назад +1

    Wow..... valuable video sharing ❤❤

  • @RearAnimals
    @RearAnimals Год назад +1

    Valube vedio creation... Thankyou soo much for your sharing ❤️😍 dear

  • @Niwanmaga400
    @Niwanmaga400 Год назад +2

    යහපතක්ම වේවා,තෙරැවන් සරනයි......

  • @STCreations-u6v
    @STCreations-u6v Год назад +2

    ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි ඔයාට ❤

  • @inducooray7846
    @inducooray7846 Год назад +1

    Harema wedagath oyage denuwath kirema thanks jesu pihitai oyata

  • @foodbotbyriz
    @foodbotbyriz 18 дней назад +1

    good video for candle making beginners.

  • @NethuandFamily
    @NethuandFamily Месяц назад +1

    Very good video sharing

  • @hashithushiTravel
    @hashithushiTravel Год назад +1

    ඒක මරු ජයවේවා

  • @GayaniMadushani-zz4yp
    @GayaniMadushani-zz4yp Год назад +1

    Very good video..thankyou 😍😍

  • @SaffronFromAustralia
    @SaffronFromAustralia 18 дней назад +1

    Thank you for this information

  • @genovaranasinghe7455
    @genovaranasinghe7455 Год назад +1

    බොහොම ස්තුතියි මිස්. ඉටිපන්දම්වල මිල තීරණය කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනව මිස්🌹🙏

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      මං එ ගැන විඩියෝ එකක් කරන්නම්..

  • @TatooSuper-ty9vn
    @TatooSuper-ty9vn Год назад +3

    Excellent super vedio dear.. I love to make candle. So this is very useful to me...❤️❤️

  • @targetgoal-c9e
    @targetgoal-c9e Год назад +1

    Very valuable video thank you❤

  • @SLHERBAL
    @SLHERBAL Год назад +1

    Wooow patta niyamai ❤

  • @ලස්සනනිවස
    @ලස්සනනිවස Год назад +2

    හරිම අපූරුයි ❤නියමයි ❤

  • @slrhythm9282
    @slrhythm9282 Год назад +2

    ෂා නියමයි හරිම වටිනා වීඩියෝවක් ස්තුතියි..ඔයාට ඉදිරියටම යන්න ජය වේවා ❤👏👏

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      ස්තුතී අයියා.. ❤

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka7244 11 месяцев назад

    ගොඩක් වටිනා විඩියෝ එකක් අදමයි මෙවැනි දෙයක් දැකගත්තේත් ❤❤❤

  • @traditionallife7161
    @traditionallife7161 Год назад +1

    හරිම වටිනවා මේකෙිරතුරැ.නියමයි

  • @natureoflife-u8c
    @natureoflife-u8c Год назад +1

    Very valuable work thanks ❤

  • @Dragonstar2024
    @Dragonstar2024 Год назад +1

    Wow beautiful jayen jaya❤

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 5 месяцев назад +1

    අද දැක්කේ මේ video එක අසා හිතුනා, මාත් හදලා බලන්න ඕනේ

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  3 месяца назад

      අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න.. ❤️

  • @S.L.RayilwayWithDenaVlog
    @S.L.RayilwayWithDenaVlog Год назад +1

    Sha niyamai jayen jaya❤

  • @ListenNjoy
    @ListenNjoy Год назад +1

    Woow amazing video dear..thankyou 😍

  • @MusicMedicine-f6g
    @MusicMedicine-f6g Год назад +1

    Good job done thank you❤

  • @TravelDates0525
    @TravelDates0525 Год назад +1

    Wow harima lassana ta present karanava. Keep it up ❤

  • @Ishiwaralanka-pw3ye
    @Ishiwaralanka-pw3ye Год назад +1

    Woooow super good job thanks for sharing with us

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi 18 дней назад +1

    Interesting ideas and that's great video ❤❤❤

  • @madarasudasinghe861
    @madarasudasinghe861 17 дней назад +1

    Good video with nice expletnation❤

  • @nature.5109
    @nature.5109 Год назад +1

    Woooooow valuable video thanks for shearing ❤

  • @Harshi_online
    @Harshi_online Год назад +1

    මරු😊

  • @hiru693
    @hiru693 Год назад +2

    හරිම වැදගත් තොරතුරු රැසක් අපිට ගෙනාවා ඉටිපන්දම් කර්මාන්තය පිළිබඳ ❤️😍 මේක ස්වයං රැකියාවක් ලෙස කරන ඕනිම කෙනෙක්ට පහසුවෙන් ආරම්භ කරන්න ඔයාගෙ මේ වීඩියෝ පෙළ ලොකු උදව්වක් වේවි.. ගොඩාක් ස්තුති ඉතිම් 😍😍🙏🙏

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      ස්තුතියි ඔයාටත් අක්කා.. ❤

  • @SuperSinging-pz8zf
    @SuperSinging-pz8zf Год назад +1

    Good job.. awesome work.. Creative product.. Best of wishes for your channel 😍🙏❤️ dear

  • @QuietPlace-g3n
    @QuietPlace-g3n Год назад +1

    Wadagath video ekak❤

  • @akwonworld2293
    @akwonworld2293 18 дней назад +1

    Very wonderful video

  • @worldbusiness-x3n
    @worldbusiness-x3n Год назад +1

    Good job keep it up 👏👏

  • @chandiamarabandu3841
    @chandiamarabandu3841 Год назад +1

    ලස්සන Vedio එකක් ❤

  • @Eaglestarvlog2024
    @Eaglestarvlog2024 Год назад +1

    Wow jaywn jaya lassanai niyamai. Oyage ath dekath lassanai❤❤❤

  • @udulawhitecakes
    @udulawhitecakes 18 дней назад +1

    Good video thanks

  • @BeautyWorld-rj1xm
    @BeautyWorld-rj1xm Год назад +2

    Creative job... it can be done with own ideas ❤️ thankyou for sharing dear 😍😍🙏

  • @MuaicWorld-bw7sn
    @MuaicWorld-bw7sn Год назад +1

    Beutifull work keep it up❤

  • @NatureSuper85
    @NatureSuper85 Год назад +2

    Super candle making ideas... ❤️ Happy to see your excellent vedio.. congratulations dear Dinu 😍😍🙏

  • @Deerstarvlog2024
    @Deerstarvlog2024 Год назад +1

    Wow nice jayen jaya❤

  • @sundarasigiriya
    @sundarasigiriya Год назад +1

    Lassana video eka ❤

  • @Nocopyright877
    @Nocopyright877 Год назад +1

    Its good video ...❤

  • @lakmalgaming
    @lakmalgaming 18 дней назад +1

    Interesting comtent ❤🎉

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida Год назад +1

    Thank you

  • @lankarupasingha7035
    @lankarupasingha7035 4 месяца назад +1

    👍

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf Год назад +2

    ❤❤❤❤❤❤

  • @himalikaranaweera2564
    @himalikaranaweera2564 10 месяцев назад

    Thanks dear🎉🎉🎉

  • @nadeekachathurani7534
    @nadeekachathurani7534 5 месяцев назад +1

    faraffin walin me widiyata hadanna barida? soy way ma onada? thorathurak denna puluwanda?

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  3 месяца назад

      puluwan.. habai internation market akata hoda deyak denna nm say wax aka use karana aka hodai.. ape local market akata faraffin use karanna puluwan.. punchiyata wiyaparayak patan gaddi adu cost akakin hoda deyak karala balanna..

  • @dreamswithrasa
    @dreamswithrasa Год назад +1

    ස්වයං රැකියාවක් වගේ කරන්න ඉටත් අමතර පුංචි ආදායම් මාර්ගයකට ගැලපෙන ව්‍යාපාරයක්

  • @vajiranilanthi448
    @vajiranilanthi448 День назад

    ❤❤❤👍

  • @suddi_04
    @suddi_04 Месяц назад +1

    ඉටි පන්දම් හදන්න ඔන කරන දෙවල් ටික කියන්නකෝ.

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Месяц назад

      මං විඩියෝ වල එ ගැන කියලා තියෙනවා නේද..

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 5 месяцев назад +1

    Hi miss.ගොඩක් ස්තුති me vedio ekata..man ada thamai dakke.math asai me business එකට ...ada wena kota me අමුද්‍රව්‍ය wala ගණන් මිනුම් wenas wela athi නේද ? කොහොමද oatan ganne kiyala mata poddak kiyanna පුළුවන් da..badu ehema ganna oni than wage..dewi oihitai..❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  3 месяца назад

      Pettah walin ganna puluwannm godak aduwata mulika badu tika ganna puluwan oyata.. Loku mudalak waya nokara podiyata patan ganna.. Jaya wewaa.. ❤️

  • @Dinesh-j5f
    @Dinesh-j5f 3 месяца назад +1

    Akke ne pata pata cup ganne kohenda

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  3 месяца назад

      pettah walat tiyenawa.. lady j wage shop walat tiyenawa.. habai price balala ganna one..

  • @gbsis7843
    @gbsis7843 3 месяца назад +1

    සිලිකන් මොල්ඩ් අපිට ගෙදරදී හදාගන්න විදිය කියලා දෙන්නකෝ❤❤❤ ස්තුති ❤❤❤

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  3 месяца назад

      මං එ ගැන හොයලා බලලා vedio එකක් කරන්නම්.. දැනට එ ගැන අදහසක් නෑ මට..

  • @Sanduni-g7y
    @Sanduni-g7y 14 дней назад +1

    Me candls hadnna badu gnna kohenda

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  13 дней назад

      Online ganna puluwan nattan pettah wala 2nd cross street aken ganna puluwan. Mn a ganat vedio akak karala tiyenawa puluwannam balanna..

  • @gayaniniroshika8789
    @gayaniniroshika8789 10 месяцев назад

  • @hashandileepjayarathna2226
    @hashandileepjayarathna2226 7 месяцев назад +1

    Miss mekt gnna nul monwda

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  3 месяца назад +1

      Cotton candle wicks kiyala kiyanne

  • @NimeshAkalanka-vy1wc
    @NimeshAkalanka-vy1wc Месяц назад +1

    Oya.gawa.nadda.akka.badu.ganna

  • @p.meewala1211
    @p.meewala1211 Год назад +1

    👍👍👍👍👍❤️❤️❤️❤️👋

  • @Britney_liyanda
    @Britney_liyanda 3 месяца назад +1

    Oya cls karanne nadda onlin

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  3 месяца назад +1

      anee na. punchi wiyaparak karanna inna kenekta idea akak gannai me widiyata me vedio aka kalee..

    • @Britney_liyanda
      @Britney_liyanda 3 месяца назад +1

      @@Dinu_Bandaraa man asai igana ganna ekai

  • @suniladamayanthi7357
    @suniladamayanthi7357 11 месяцев назад +2

    මම කීපයක්ම කලා.නමුත් ටික වෙලාවක් දැවී ගියවිට ඉටි දිය වී තිරය නිවී යයි.පැරපින් වලට ස්ටාරික් දැමිය යුතු හරිම ප්‍රමානය කියලා දෙනවාද? මම 1Kg වලට 50 g දැම්මා

  • @RenukaRajapaksha-k8l
    @RenukaRajapaksha-k8l 4 месяца назад +1

    ඔබේ ව්‍යාපාර කටයුතු සාර්තක වේවා❤

  • @wijerama7723
    @wijerama7723 8 месяцев назад +1

    කඩෙන් ගත්ත මේ වගේ කප් වල දාපු ඉටිපන්දම් ටික වෙලාවක් පත්තු වෙන්නේ ඇයි..විසදුමක් කියන්නකෝ ...

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  3 месяца назад

      එකේ ප්‍රමිතිය තමයි.. ගොඩක් නිෂ්පාදන ලාබය මත නිෂ්පාදනය කරන නිසා quality එක අඩු ඇති..

  • @BhagyaMadhushika-f6w
    @BhagyaMadhushika-f6w Год назад +1

    Mn candles buisness ekak karanna asawen inne eth godak aya kiyanawa eka success na ithin mata bayai patan ganna 😢😢😢

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      දෙයක් කරන්න බය වෙන්න එපා. පුංචියට පටන් ගන්න.. Quality එකට කෙනෙක්ට දැක්කම ආස හිතෙන විදියට හදන්න.. Candle making විඩියෝ බලන්න.. Ideas ගන්න.. ඔයාගේම නිර්මාණ හදන්න.. International market එකට traget එක තියා ගන්න.. Ebay accunt එකක් හදාගන්න.. Fb page එකක් හදාගන්න.. ඔයාගේ යාලුවනට Sell කරන්න try කරන්න.. බැරි වෙන්නෑ.. කවුරුත් කියන දේ අහන්න ගියොත් ඔයාට business එකක් කරන්න වෙන්නෑ.. පුංචියට පටන් ගන්න..

    • @BhagyaMadhushika-f6w
      @BhagyaMadhushika-f6w Год назад +1

      @@Dinu_Bandaraa ane thankyou akke ebay account hadana hati buisness eka promote karana tips gana podi adahas gana video ekak karannako please anith ayatath helpfull wei

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      හරි මං එක ගැන විඩියෝ එකක් කරන්නම් නංගි.. එතකන් පුංචියට candles හදන්න try එකක් දෙන්න.. ❤️

  • @suddi_04
    @suddi_04 Месяц назад +1

    සමහර අය කියනවා ඉටි පන්දම් හරියට set වෙන්නේ නෑ කැඩෙන්න පුලුවන් කියලා ඇයි එ

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Месяц назад

      හරි පදමට මිශ්‍ර කරන්නේ නැති නිසා වෙන්න පුලුවන්.. ගන්න දෙවල් quality එකෙන් බාල උනාමත් එහෙම වෙන්න පුලුවන්නම්..

  • @Dinesh-j5f
    @Dinesh-j5f 3 месяца назад +1

    Aththa Mal danna barida

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  3 месяца назад

      puluwan. habai niyamitha widiyata welala ganna puluwan. akat wenasma widiyak wei..

  • @AwanthiUpeksha-r7g
    @AwanthiUpeksha-r7g Год назад +1

    මම විසිතුරු ඉටි පන්දම් බිස්නස් එකක් පොඩියට පටන් ගන්න අවශ්‍ය මෝල්ඩ් එහෙම ටිකක් අරගෙන තියෙන්නේ. මේ ඉටි පන්දම් වලට වෙළද පලක් හදා ගන්න පුළුවන් වෙයිද. ඔබගේ තොරතුරු ගොඩක් වටිනවා. 🎉

    • @Dinu_Bandaraa
      @Dinu_Bandaraa  Год назад

      ඔයා දන්න කියන අයට යලුවන්ට මුලින්ම කියලා පුංචි ලාභයක් තියන් විකුණන්න.. දන්න bookshop වගේ එවට දාන්න.. ඔයාම ඔයාගේ product එක promote කරන්න FB එකේ Tiktok එකේ.. මහන්සි වෙන්න වෙයි ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න.. ජය වේවා.. 🙏

    • @AwanthiUpeksha-r7g
      @AwanthiUpeksha-r7g Год назад +1

      ගොඩක් ස්තුතියි අක්කේ. 🙏🙏

  • @DinuNadirangani
    @DinuNadirangani Год назад +2

    ඉතාමත් වටින විඩියොවක් බොහොම ස්තුතියි ❤