බබල් ටී ගෙදරදීම හදමු | how to make bubble tea | BOBA tea | milk bubble tea recipe | tapioca tea
HTML-код
- Опубликовано: 15 янв 2025
- @RasaLokayawithAmaa
බබල් ටී ගෙදරදීම හදමු | how to make bubble tea | BOBA tea | milk bubble tea recipe | tapioca tea
#bubbletea #boba #tapioca #milktea #srilankanfood #srilankanrecipes #cookingchannel #food
"Rasa lokaya with Amaa යූටියුබ් චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.බොහොම ස්තූතියි විඩියෝ එක නැරඹුවාට.🥰මම හිතනවා ඔයා මේ විඩියෝ එකෙන් යම් දැනුමක් එකතු කර ගන්න ඇති කියලා.අමතක නොකර ඔබේ වටිනා අදහස් පහලින් comment එකක් සදහන් කරන්න.ඒ වගේම තාම මාව Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න.මං විඩියෝ එකක් දාපු සැනින් ඔයාට notification එකක් එයි.
ඒ වගේම Facebook, Tiktok හරහාත් Rasa lokaya with Amaa හා එකතු වන්න.
*youtube link
✅ / @rasalokayawithamaa
*facebook link
✅www.facebook.c...
👇පහල ලින්ක්වලින් තවත් රසවත් රෙසිපි වර්ග බලන්න
1.රසවත් ගුණදායක සව් කැද එකක් හදමු
• රසවත් ගුණදායක සව් කැඳ ...
2..ඔර්ජිනල් චිලි පේස්ට් හදන විදිය |Original chili paste recipe
• චිලි පේස්ට් හදන ඔර්ජින...
3.මේ විදියට පැස්ටා හැදුවොත් හැමදාමත් කයි.
• මේ විදිහට පැස්ටා හැදුව...
4.ලේසියෙන්ම මොසරැල්ලා නිවැරදිව හදමු.
• මොසරැල්ලා චීස් ලේසියෙන...
5.පිරිසිදුවට රසට යෝගට් හදන විදිය
• පිරිසිදුවට රසට යෝගට් හ...
6.රසට සුවඳට පාටට චිකන් කරියක් හදන විදිය
• රසට සුවඳට පාටට චිකන් ක...
bubble tea recipe | bubble tea recipe in sinhala | boba tea | tapioca tea recipe | homemade bubble tea | summer drink recipe | yummy drinks | boba tea recipe | tapioca pearl drink | bubble tea recipe srilanka
Mama haduwa mara rasai 🎉🎉🎉🎉. Bubble tea
Bohoma sthuthi oyata🥰❤️anith recipe try krla blanna❤️
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 good tea eka
Thank you.🥰❤️❤️
මමත් බොන්න අස tea වර්ගයක් 😊😊
අනිවාර්යෙන් හදලා බලන්න.බොහොම ස්තූතියි විඩියෝව නැරඹුවාට🥰
Mang hadena gamag niyamai❤❤❤
Ehemada.hodaine.🥰❤️❤️
Hari rasai akki
Thank you🥰❤️
I'm a Canadian
Thank you for watching 🥰❤️
Thks you ❤❤
Thank you for watching🥰❤️
Good job tank you 🎉🎉🎉
Thank you for watching🥰❤️
අපි හැදුවා හරි රසයි
බොහොම ස්තූතියි🥰.අනිත් අයටත් බලන්න share කරන්න❤️
Seeni pani wala dala kochcharakda kal thiya ganna puluwan
Sathi 2k vge puluwan❤️😊
Konflour gththt awlk ndd
Ewagenuth puluwan.
Tapioca pearls හදද්දි කෝන් ෆ්ලා විතරක් දාලා හදන්නබ්පොලුවන් නේද
Cornflour ආදේශකයක් විදියට ගන්න පුලුවන්.හැබැයි මඤ්ඤොක්කා පිටිවලින් එන්ස් ටේස්ට් එකට වඩා ටිකක් වෙනස්
Akke bubbles witharak kade ganna nadda
Thiyenawa super marketwala.eth ganan wedi😊
@RasaLokayawithAmaa e kiyanne kiyak withara wenawada
@@nimashaekanayake5886 rs1000 idan ihalata.pramanaya anuwa ganan wenas wenawa dr🥰
Mea babbale lankawe ganna thanak nadda mata vitaparatak karanna
Dan pita ratawalath manchokka piti tiyanawda ?
Athi neda😊🥰
Corn piti walinuth oya wage puluwnda hada ganna ?
Ow puluwan😊
Cocoa powder වෙනුවට Milo powder දාන්න පුළුවන් ද
පුලුවන්🥰❤️
Mewa hadala tiyaganna puluwanda?
Ow frige eke dala puluwan
මේ bubble ටික frige ekata දාල කල් තියා ගන්න පුළුවන් ද
ඔව් පුලුවන් මාසයක් වගේ🥰
@@RasaLokayawithAmaa thanks akkiyooo....
@@RasaLokayawithAmaa thanks akkiyooo
දුඹුරු සීනිම ඔනෙද
නෑ.සුදු සීනි ගන්නත් පුලුවන්😊
අක්කේ වීදුරු හයක් හදන්න ඕනි නම් කිරි කොච්චරක් ඕනි වෙනවද
සාමාන්‍ය ප්‍රමානයේ වීදුරු නම් කිරි 1L ක් වගෙ ඇති 🥰
Thank you 🤍
@@hpupabasara 🥰
කෝප්ප භාගයක් කියන්නෙ ග්‍රෑම් කොච්චර ද කියන්නකෝ
100gක් වගේ
අක්කේ මේ බෝබා හදන්න මඤ්ඤොක්කා පිටි ඕනිමද 😊
ඒ වෙනුවට කෝන්ෆ්ලවලිනුත් පුලුවන්.🥰හැබැයි පදම ටිකක් වෙනස්😊
@@RasaLokayawithAmaa conflower නෑනේ.
Ane මඤ්ඤොක්කා පිටි ගන්න තැනක් කියනකෝ
කාගීල්ස්,කීල්ස් එකේ හෝ කෘෂිකාර්ම වෙළද මධ්‍යස්ථානවලත් තියෙනවා
Order online from Daraz
Ey mekata miyokka pitima ganne
මඤ්ඤොක්ක පිටිවලින් තමයි ඇදෙන ගතිය වගේම කනකොට ටිකක් ජුජුබ්ස්වල වගේ ඝනකම් ගතිය තියෙන්නෙ.ඒකට ආවේනික රස එන්නෙ මඤ්ඤොක්කා පිටිවලින්😊
@@RasaLokayawithAmaa Thanks mata kiyala dunnata
අයීයෝ මේ බොබා කඩෙන් ගන්න බැරිද අප්පා😟🌝
කඩේ ඒවා ගණන් නේ.......🤭😁😁