සජබ ඇතුලේ අර්බුදයක් මරික්කාරට මළ පැනලා නැගිටලා යයි

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 534

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 3 часа назад +91

    මම මාලිමාවෙ එත් මෙ සමහර මාධ්‍ය කාරයේ හරිම වැරදි මොවුන් වල්බුරැ නිදහස පාවිචි කරනවා ☝️

    • @mzmrizwie8894
      @mzmrizwie8894 3 часа назад +1

      Absolutely right.

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 2 часа назад +1

      Aththa

    • @mohammedghouse4684
      @mohammedghouse4684 2 часа назад +1

      Oya hari sahodaraya.madiya kiyanne waasi Patthata heranawa..wanduro wage.

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 2 часа назад

      බයේ ..බයේ කරන ..කතා....

    • @pradeepgamage360
      @pradeepgamage360 Час назад

      ඔවි ඔවි අපිට මතකයි උබ ගිහින් අර රනිල් වික්‍රමසිංහ ගාව කියෙවිව ටික .අනේ සර් අර කාර් පර්මිටි එකට අත්සන් කරන්නකෝ කියලා නහයෙන් අඩපු විදිහ. ලැජ්ජායි යකෝ ලැජ්ජායි. කැතයි ලැජ්ජායි හිරිකිතයි. ගොන් බුරුවෝ.

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 3 часа назад +43

    හොද වැඩේ මයික් අල්ලන පකාලට..

  • @dov7able
    @dov7able 2 часа назад +35

    ජන මාධ්‍ය වුවත් දැන් වෙනස් වීමට කාලය පැමිණ ඇත.

  • @piumijayasooriya326
    @piumijayasooriya326 2 часа назад +40

    මරික්කාර් ඔබ හරි. නිවැරදි උත්තරය දුන්නා.

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 Час назад +1

      මූ කට හදාගෙනම ඇවිත් ලැජ්ජාවටත් එක්කම දුන්නා අන්තිමයා වෙලා ඇවිත් ඉන්නේ කතාව කොහොමද 😄😄😄😄😄😄

  • @erandathisilva8761
    @erandathisilva8761 2 часа назад +16

    Ur correct Mr Marikkar
    Ur a straight forward person
    God bless u

  • @wasantahkarunatilake1291
    @wasantahkarunatilake1291 Час назад +10

    Niyamai marikkar.sjb others also should learn how to tackle this sort of questioning of media men.

  • @sankadarshana9290
    @sankadarshana9290 2 часа назад +75

    බලය නැතුව මෙහෙම නම් බලය තිබුනනම් කොහෝමද,පරාජය දරාගන්න බැරුව වියරු වැටිලා ඉන්නේ මුන්

    • @anushawasala5096
      @anushawasala5096 2 часа назад +5

      Gone parsna ahanne..oya kemathi da gedarka unath ge athule thiyena parsna eliyata yanawata

    • @jindunil
      @jindunil Час назад +1

      Yes

    • @NadeekaNadeeka-z2f
      @NadeekaNadeeka-z2f Час назад

      ඉයල වැඩක් නෑ මුගේ තියෙන ලොකු කම අනික මුන්ට පරාජය ව්‍යරැ වෙලා ඉන්නෙ

    • @subhasiriwijitha5615
      @subhasiriwijitha5615 Час назад +1

      Npp keryo aathal gannawa

    • @ujithhemantha6737
      @ujithhemantha6737 20 минут назад

      😂😂😂😂

  • @shanazalliarhameed8957
    @shanazalliarhameed8957 3 часа назад +14

    Excellent

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 2 часа назад +8

    Niyamai

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 50 минут назад +3

    සජියට කවමදාවකවත් ජනාධිපති හෝ අගමැති විය නොහැක

  • @sandayaTissera
    @sandayaTissera 3 часа назад +32

    Very good mr. Markkar.🙏❤👍👍☎️☎️☎️☎️☎️

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 часа назад +1

      ☎️ එක පුකේ ගහගනිං දැන්.....

    • @Shami-s9r
      @Shami-s9r 3 часа назад +1

      very good😂😂

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 3 часа назад +1

      What good😂😂😂 rewila inna mariyaaa bale hitiyanam dei

    • @slcricketlover296
      @slcricketlover296 Час назад +2

      මරික්කාර් පර්මිට්.එක ගන්නවද

  • @OnlineRRR
    @OnlineRRR 2 часа назад +45

    හොද.වැඩේ මාධ්‍ය කාරයාට.නියම උත්තරේ දුන්නා.මරික්කාර්.👍 👍👍❤

    • @malikawp969
      @malikawp969 2 часа назад +2

      👍👍👍👍👍👍

    • @slcricketlover296
      @slcricketlover296 Час назад

      ..කාර් මරික්කාර් පර්මිට් කටේ සව්දම නම් අඩුවෙල නෑ

    • @malshaabeysekare7357
      @malshaabeysekare7357 Час назад +1

      අනාතයි නේ 😂

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 37 минут назад +3

    ආතල් පුතානෝගේ අනාත සෙට් එක 🤣🤣

  • @Ohmygossips
    @Ohmygossips 2 часа назад +22

    මුගේ කාර් පර්මිට් එක නැතිවෙච්ච එකට දුකෙන් ඉන්නේ😢😢😢

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 Час назад +7

    අපරාදෙ මූ මෙතෙන්ට ආවෙ පක්ෂෙ ඇතුලෙම කතාකරගත්තනම් හරිනෙ 😂

  • @xyzo1194
    @xyzo1194 Час назад +18

    නියම උත්තරය දුන්නා මරික්කාර් ජයවේවා ඔබතුමාට

  • @Megachannel123
    @Megachannel123 Час назад +1

    මාධ්‍ය සදාචාරය නම් ඉක්මනින්ම හදන්න ඕනේනැත්නම් මේක අපේ ජනාධිපති සහෝදරයාට හොඳ මදි

  • @NevilleRowel
    @NevilleRowel Час назад +2

    Sajitta jayawewa ❤️ Sirasata and Deranata Banga wewa

  • @SujeewaA04e
    @SujeewaA04e 2 часа назад +20

    අපි හැමදාම සජිත් සමග

    • @sampathkolla9810
      @sampathkolla9810 2 часа назад

      අංගොඩ thamai කාලකන්නි sajiya

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 Час назад +2

      කාර්..... මරික් සමග කියපල්ලා 😄😄q😄😄

    • @enjoy681
      @enjoy681 Час назад +4

      වහල්ලූ😂

    • @rexdesilva6687
      @rexdesilva6687 Час назад

      තනකොල කාපන්

    • @Rasthiyaduwa2024
      @Rasthiyaduwa2024 Час назад +3

      Ow ubala innath epai 😅😅😅 thanakola tika kanna 😂😂

  • @damayanthm9875
    @damayanthm9875 3 часа назад +6

    ❤❤❤❤❤

  • @slshorts1299
    @slshorts1299 2 часа назад +2

    මරු ඉතිං ඕවයින් වෙන්නෙ තියන චන්ද ටිකත් නැති වෙන එක

  • @anurawanigasuriya1788
    @anurawanigasuriya1788 Час назад +2

    HOOOOO😢😢😢😢

  • @malekaanegeta2608
    @malekaanegeta2608 2 часа назад +16

    ඇත්ත කතව සජිත්ට ඔබතුමා ජයවෙවා මද්දෙවැඩෙ ඔහොම තමයි

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 Час назад +1

      මද්දේ වැඩ. මොකක්ද බොල ඒ.සජිත්ට ජය වෙන්නේ. ඊළඟ ආත්මේ 😄😄😄😄😄😄

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 Час назад +1

      මම දෙන්නෙ ම නෑ...😂

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 3 часа назад +24

    ඇයි මෙිි තරහ ගිහිල්ල මාධ්‍ය අහන ඒව කියන්න කැමති නැත්නමිි ඔය මයික් අයින් කරල පාළු තැනකට ගිහිල්ල කතා කරන්නකො

  • @tharangadineshika1691
    @tharangadineshika1691 2 часа назад +9

    අපතයෙක්

  • @OmarBajwa-m5j
    @OmarBajwa-m5j Час назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤good

  • @Army_girl2555
    @Army_girl2555 2 часа назад +2

    Hoda wada

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 2 часа назад +5

    Niyamai.කොල්ලා .madya.හැසිරීම .අන්තිම .chohorai.madya.kethai.chandi.වෙලා ..moda.yakku.gue ගිහිල්ලා .සෝදා ganilla .lajjai

    • @suvineethadesilva906
      @suvineethadesilva906 2 часа назад

      ඔය මාධ්‍ය වේදීයෝ වෑඩි හරියක් මාලිමාව වේ උන් ඒකයි ඔය මරික්කාර් Recpect

  • @princymalajanette949
    @princymalajanette949 2 часа назад +8

    නායකත්වය .වෙනස් .කරන්න.මාධ්‍ය .වේඩ්න්.දඟලන්න එපා

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 Час назад

      සජිත් ඉන්න තරමට අනිත් අයට වාසියි. 😄😄😄😄😄😄

  • @jeeva-b9e
    @jeeva-b9e 2 часа назад +21

    ජන්ද අඩුවෙලා පොරට මළ පැනලා මුණත් කලුවෙලා

  • @MsSobbe
    @MsSobbe 3 часа назад +4

    ජුකයි ජුකයි…. ජුකායි… 😢

  • @ujithhemantha6737
    @ujithhemantha6737 21 минуту назад

    ❤❤❤🎉🎉

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 3 часа назад +10

    ඔබතුමාට සුබ පතනවා..ඒත් පක්ශෙ තියෙන අඩුපාඩු හදාගන්න ..නැත්නම් පරදින එක තමයි වෙන්නෙ

    • @Shami-s9r
      @Shami-s9r 3 часа назад

      Oke issellama samgiya hadagnna kiyanna.samagi e unata naththema samagaiya😂

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 часа назад

      @Shami-s9r ඒව හැදෙන්නෙ නෑ ..එක එකා මරා ගන්නවා..වැඩ කරන මිනිසුන්ව කපනව බෙල්ලම කපල දානවා..ඒව තමයි පල දුන්නෙ

    • @LifeShortsLk
      @LifeShortsLk Час назад

      ඔය පක්ෂයක් ද.. කුණු ට්‍රැක්ටරයක්නේ.. 😂😂 කුණු එකතු වෙන්නෙත් කුණු ගොඩටමයි..

    • @NadeekaNadeeka-z2f
      @NadeekaNadeeka-z2f Час назад +1

      ම්මුන් ඇව්ල්ල කුණු කානුව්ස්ල ගැඩ් ව්ල්ලන් පනුවෝ

  • @chandanirupika5349
    @chandanirupika5349 Час назад +6

    සජිත් නායකත්වයේ ඉන්න තරමට රටට හොදයි,ඒ පක්ෂ වලපල්ලට තමයි

  • @romanishakila6882
    @romanishakila6882 Час назад

    Bravo Mr. Marikkar Well done ❤(from Greece)

  • @saryani-n3i
    @saryani-n3i Час назад

    Niyami..niyami..marikkarr..aemathithumata.obata..oya..pahara..sakkili..maddyae..sakkili..ballo..okun..sajithta..gahapu..mada..nisai..rata..vinasa..karapu..anura..ada..janadipathi.unae..oya..pahara..maddayata..kanae..aegili..gaha.ganna..hodata..kiyanna..marikkarr..aemathi.thumani..oba..niyami..obae..kathawa.❤❤❤❤❤

  • @OmarBajwa-m5j
    @OmarBajwa-m5j Час назад

    Good good

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 Час назад

    Niyamai.❤🎉

  • @subaseelahitihamy727
    @subaseelahitihamy727 Час назад +1

    සජබෙ පරාජයට වගකියන්න ඕන එකෙක් තමයි ඔයත් මරික්කාර් ප්ර්මිට්

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 3 часа назад +21

    සජිත් විපක්ෂ නායක කමේ තියාගන්න..

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 2 часа назад +5

    මුන් දින්න නම් තාම පාර්ටි දානවා 😂😂

  • @dalrinaborham1712
    @dalrinaborham1712 53 минуты назад

    Well said marikkar 💪👏🙏❤️👍💯

  • @TomCut-s1e
    @TomCut-s1e Час назад

    Well said SM ❤

  • @wagaarachchisisira3813
    @wagaarachchisisira3813 Час назад +1

    එදා මරික්කාර් සිරස මාධ්‍යට අවශ්‍ය පරිදි.කටයුතු.කලෙ

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 2 часа назад +5

    ❤❤❤ Very good, stand to your self.

  • @ShalomiPashmina
    @ShalomiPashmina 20 минут назад +1

    අපි සජිත් ඇර වෙනකිසිමකෙනෙකුට චන්දෙ දෙන්නෑ ..මාධ්‍යවේදීන්ට මොකක්ද තියන අමාරුව . සජිත් විතරයි මිනිස්සුන්ගේ හදවතේ නායකය.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 часа назад +4

    රනිල් ...GEN...CAR...එකක් ..ඉල්ල....GANNIG...UTTO...සජිත් ..හැමදාම ..PARAADAI.....

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 2 часа назад +11

    හදවතේ නායකයා සජිත්✊

  • @nimeshAttendance-kv1yp
    @nimeshAttendance-kv1yp 3 часа назад +1

    Niyamai media eka arapalla niyamatai

  • @chamilanelum8175
    @chamilanelum8175 3 часа назад +2

    අනේ යුැැන්පි ජන්ද එකතු වෙන්න

  • @Jmkays66
    @Jmkays66 3 часа назад +13

    උට උත්තර දෙන්න බැයිනම් 😂 මොන මගුලටද සාකාච්චාවට ආවෙ 😂

  • @SudathAttygalla
    @SudathAttygalla 56 минут назад

    ඕකම තමයි ප්‍රශ්න සහ උත්තරේ හරි සරලයි බලන්නකෝ ගිහිල්ලා

  • @landrover6023
    @landrover6023 Час назад +5

    Very good answers, good on you

  • @sameerakumara4963
    @sameerakumara4963 48 минут назад +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 2 часа назад +17

    ඔයාලට ඔය වෙන්නේම අර මාලිමාවට ගහපු මඩ අවලාද බොරු ආපහු ඔයාලටම වදින එක 😂😂
    ඒවා පාරාවළල්ලක් වෙලා. හොඳ වැඩේ 😌

    • @travhols
      @travhols Час назад +1

      PARAWALALLA MMAALIMA JEPPO TA TAMAI 😂😂😂TAWA MAASA 4 I🎉🎉😂

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l 3 часа назад +14

    මරික්කාර් මැතිතුමනි, ඔබ හරි කතා කරන්න. මුන් හරිම කපටියි. කටින් ගහලා දිනන්න හදන්නේ. අපේ සජිත් මහතා ඉවත් නොවිය යුතුයි.

    • @Shami-s9r
      @Shami-s9r 3 часа назад +1

      Rata hadanna kalin oyalgr nayakynta katha karnna ugnwanna😂

    • @janugalosilu7974
      @janugalosilu7974 3 часа назад

      😂😂

    • @SamanBandara-ps1md
      @SamanBandara-ps1md 2 часа назад +1

      😅අපෙ සජිත් මහතා

    • @Kkll1123-o4r
      @Kkll1123-o4r 2 часа назад

      😂😂

    • @uditha4865
      @uditha4865 2 часа назад +1

      සජබෙට සහයෝගය දුන්න ඔබ විතරක් නෙවෙයි මලිමාවට එකෙන්ම සහයෝගය දුන්න අපිත් කැමතියි සජිත් තවදුරටත් නායකය වෙලා ඉන්නවට. ඉතින් දෙගොල්ලොම කැමතිනම් සජිත් ඔහේ උන්නදෙන්😅
      .

  • @Dilithmadagedara
    @Dilithmadagedara Час назад

    Good movement Mr. Marik + Car..

  • @zhangtang8981
    @zhangtang8981 Час назад +2

    කාර් පර්මිට් ඉල්ලපු මිණිහාණේ..මුං දේශපාලුවනය කරන්ණේ බළය හා ධණය උපයා ගැණීමට .සක්කිළි

  • @NevilleRowel
    @NevilleRowel Час назад

    Hats off marikkar you are a very intelligent journalist

  • @VineethaMalani60
    @VineethaMalani60 Час назад

    Niyamai marikkar ma .madaya wadin cheeththa

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j Час назад +2

    ඇයි මරික්කාර් මහත්තයෝ තරහින්

  • @BavanthiRanatunga
    @BavanthiRanatunga Час назад

    Malimawata jaya wewa..🎉🎉🎉

  • @shyamaleeamarasinghe7438
    @shyamaleeamarasinghe7438 32 минуты назад +2

    බලය නැතිව මුන් මෙහෙම නම් බලයට ආවනම් මුගෙ කට.දෙන්නෙනෑ තොපිට ආයෙත් ලොවෙත් ඡන්දයක් නම්ම්

  • @Pervi3333
    @Pervi3333 3 часа назад +32

    ඇයි දැන් තොපි මාද්‍යට පාට් දාන්නේ 😂😂 bayila කියන නෙපා ...

  • @TomCut-s1e
    @TomCut-s1e Час назад

    ❤❤❤

  • @LifeShortsLk
    @LifeShortsLk Час назад +2

    😂😂 ඇයි ඕයි මේ යකා කුමන්ත්‍රණය කරේ සජියට විරුද්ධව රනිල් ගෙන් පර්මිට් ගන්න.. 😂😂😂 දැං මුගෙ පවුල උන් මුට කියන්නෙ පර්මිට් තට්ට මරික් කාර් කියලාලු..

  • @kumudushiranthi1008
    @kumudushiranthi1008 2 часа назад +3

    ඇයි මෙ දගලන්නෙ සන්සුන් වෙලා උත්තර දෙන්න දිනුම වගෙම පැරදුමත් බාරගන්න

  • @vishakaadikariadikarimudiyanse

    මරික්🚗🚗🚗🚗🚗🚗🚗

  • @maryjacinthawarnakulasuriy4826

    හොඳම හොඳ වැඩිම අරි කාලේ ඔහොම තමා කතා කරන්න ඕනේ. මාධ්‍යවේදීන්ට ඕන විදියට හැසිරෙන්න බැහැ අපිට

  • @Imtheboss6905
    @Imtheboss6905 2 часа назад +14

    කේන්ති ගන්න එපා මෙයා තියෙන කෙස් ටිකත් වැටිලා යයි 😂💔

  • @indranirani2801
    @indranirani2801 34 минуты назад

    Good job marikkar❤

  • @AsdAsd-n4y
    @AsdAsd-n4y Час назад +1

    මුන්ට චංදෙ දෙන එවුන්ට හෙන ගහන්න ඕනෑ

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Час назад +2

    මම හිතනවා ඡන්ද පෙට්ටි පුරවලා පෙට්ටි පිටින්ම හොරකම් නොකරා නම් ඔහොම දිනන්න බෑ..අනික ඔවුන්ගෙ හැසිරීම් රටාව මිනී මරලා හමුදා පොලිසිය මරලා බලය අල්ලන්න පුහුණුවක් ඇති..අය

    • @LifeShortsLk
      @LifeShortsLk Час назад

      දෙවියන්ට ඔප්පුවෙච්චාවේ.. පුන්නක්කු කන එකෙක් ව පෙන්නුවාට. 😂😂😂😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya 29 минут назад

      උඹලගෙ පක්සෙ සමනල්ලුද ඉන්නෙ ඡන්ද වැඩ බලන්න අවසර දෙනවා පක්ශ වලට 😅💔✋

    • @KasunTharakaMadurangaPus-px3pr
      @KasunTharakaMadurangaPus-px3pr 20 минут назад

      අනේ පල😂😂

  • @shiromiwijesinghe8513
    @shiromiwijesinghe8513 10 минут назад +1

    යකෝ අනුර කි වතාවක් පරාදයිද ඇයි එයලාගෙන් ඔහොම ඇහුවේ නැත්තේ, රට කන ජරා මාධ්‍ය

  • @tharakawijerathna2890
    @tharakawijerathna2890 3 часа назад +1

    ඌ කීව එක දෙයක් ඇත්ත මොනව උනත්

  • @seethaperera7364
    @seethaperera7364 3 часа назад +15

    මු මොකට තෙරුනාද් ම්න්ද පර්ලිමේන්තුවට මු සුදුසු නහ.

  • @nishanthasampath2447
    @nishanthasampath2447 Час назад

    Marikkar you are correct

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct Час назад +1

    මොකටද බං එතකොට මාධ්‍යය සාකාච්ඡා පවත්වන්නේ

  • @KamalaDayangani-kr5ms
    @KamalaDayangani-kr5ms Час назад +1

    මුන් පැරදිලා නිසා නැට්ටට පැනල

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 2 часа назад +11

    මූට චන්දෙ දුන්න බත් කන හරක් ටිකට පුන්නක්කු ටිකක් දෙන්න.😢😢😢😢😢😢

  • @SandaluNavodya-xt1gu
    @SandaluNavodya-xt1gu Час назад +1

    තරහ ගන්න ඒපා...ඔහොම තමා රිදෙනවා😂😂😂😂😂😂

  • @SupunMadushan-ee1ob
    @SupunMadushan-ee1ob Час назад

    විනය හැදුනනම් තමා දේශපාලන අනාගතයක් ඕනෙම පක්ශයකට තියෙන්නෙ

  • @nalrinmohamed8843
    @nalrinmohamed8843 3 часа назад +5

    Mr
    Marikkar well said
    Thank you for answering very well. Media people are too much

  • @jayasundarabandara-i9r
    @jayasundarabandara-i9r 3 часа назад +8

    Sajith❤❤❤

  • @Pervi3333
    @Pervi3333 3 часа назад +19

    මාද්‍යට පාට් දාන්නේ උඹලා නේ 😂😂😂😂😂😂😂😂

  • @sunildahanayake3916
    @sunildahanayake3916 Час назад

    This is a good lesson for journalists in Sri Lanka. They should not promote these politicians and call them as "Sir" or Obathuma.

  • @RanjanGunawardana-x6x
    @RanjanGunawardana-x6x Час назад +1

    අහනදේට උත්තරේ දියං..

  • @samankalupahana6320
    @samankalupahana6320 59 минут назад

    Its very clear this so called Journalist doing a contract.

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 2 часа назад +2

    මරික්කාර්ට කියන්නේ වාහන පෝමිට්එක දෙන්න අනුර එන්න කිව්වා පලයං ගිහින් ගනින්.වසලයා

  • @myown2005
    @myown2005 Час назад +1

    ප්‍රජාතන්ත්‍රවාදයේ ඇදුම් ඇදගන්න කිව්වම මාද්‍යට තර්ජන ගගා වැලලුනු උන් මේවට කියනව ඕන්නැති ප්‍රශ්න අහනවට හොදවැඩේලු😂

  • @geenathfernando5208
    @geenathfernando5208 3 часа назад +5

    Bale avanam madya ta vena de hitin mava gattaki

  • @damayanthm9875
    @damayanthm9875 3 часа назад +1

    harsa kakuldaka ththata thiyagana inney ithikomada ayata danney apey nayakaya sajith wetharai❤

  • @mado4672
    @mado4672 3 часа назад +3

    තොපිට දෙනවද යකෝ චන්ද

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 4 минуты назад

    මාලිමාව දිනුවෙත් නැති දුරකථන පරාදත් නැත. පැරදුනේ මාලිමාවට කතිරේ ගහපු අය සහ ජනතාවයි.

  • @DushmanthaFernando-sm6fn
    @DushmanthaFernando-sm6fn 12 минут назад

    සමහර මාධ්‍යවේදීන් එක එක දේශපාළුන්ගේ කීමට සමහර ආයාතන පවා විනාශ කරනවා.

  • @kamalasamarasekera-1015
    @kamalasamarasekera-1015 3 часа назад +3

    Hats off to u Mr marikkar....great answers....glad u r in the parliament....jayawewa ❤❤❤❤

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 Час назад +6

    දැන් ඔය මාධ්‍ය එකතු වෙලා කරපල්ලක දැන් පෝසත් රටක් හදනවා කිව්වනේ. ඒක ඒක කියපල්ලා ඒ පෝසත් රට හදන්න කියලා මේ

  • @VipulaLaksiri
    @VipulaLaksiri 4 минуты назад

    උත්තර නැතිනමි කරුනාකර මධ්‍යට එන්න එපා

  • @Samantha64-c4s
    @Samantha64-c4s 28 минут назад

    තව ටික කලකට පසුව ඔය මාධ්‍යටයි ඡන්දය දීපු අයටයි උත්තර හොයාගන්න බැරැවම යයි.ඔබතුමාල ඉවසීමෙන් බලාගන්න.බොරුවට ආයුෂ නැත.

  • @AmaliChanna-nl4ri
    @AmaliChanna-nl4ri 3 часа назад +9

    මාධ්‍යට ඕනෙ විදියට විපක්ෂය කතාකරන්න ඕනෙම නැහැ.හැමදෙම මාධ්‍යට කියන්නත් එපා..

    • @Shami-s9r
      @Shami-s9r 3 часа назад

      Hari wahalo vinyak nathi un imna pakshyak ne meka 😂awanm ubalth ochchra thma😂😂😂😂