Id ake nama Saha I'd number aka penne naha MITA Malin gaththa copy ekak thiyenawa eke I'd number penawa nama apahadilii e copy eka gs assan karala geniyanna puluwanda?
Sir mata dana ganna puluwanda mage id eke lipinaya ekak man dan isthera pdinchi lipinaya wena ekak ithin man application eka fill kale mage dan inna lipinaya eka gataluwak weida ehema unoth gramasewaka lipiyak awashya weida kiyala mokada man passport eka hadanna yanna inne 19 ehema unoth mata gramasewaka sahathikayak ganna bari wenawane😥 plz riply..
Normal service dala awa passport ekak eka dan enna dala dawas 4k wenawa. Hadissi yema visa eka ok karaganna passport eka ona nisa apita aye gihin one day ganna barida. ඉක්මනින් uththarayak denna
babata passportnhadanna one kiyala oyala liyapu letter ekak ekka/ b certufucte ekai. photos e dewal aran yanna. normal service hari one nam one day unath ganna puluwan. yana fee eka mama video eke dala ati
මේ video එකේ වැදගත් කම කියල නිම කරන්න බෑ 🙏 ඔබට ගොඩාක් ස්තූතී සහෝදරයා 🙏❤️
බොහොම ස්තූතියි. ගොඩක් දේවල් දැනගත්තා 💗🙏
Fully detailed ❤️🌿,good work 🤟
Id ake nama Saha I'd number aka penne naha MITA Malin gaththa copy ekak thiyenawa eke I'd number penawa nama apahadilii e copy eka gs assan karala geniyanna puluwanda?
Supiriyatama clear..thank you bro...good luck...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hodha vedio 1k aiye.thanks.
godak watinawa
අයියේ 2013 නිකුත් කරපු උප්පැන්නයක් කමක් නෑ. නේද?🙂
රැකියාවක් නොදැම්මා කියලා රට යද්දි අවුලක් නෑනේ...
job eka nam aulak na. birth certificate eka aluth ekak aran yanna
Sir මගේ නමේ මුලට වාසගමක් නෑ මගේ නමේ අගට වාසගමක් තියනවා ඒත් application එකේ 6ය වෙනියට වාසගම දැම්මොත් paseport එකේ මුලට වාසගම වැටෙයිද ? ID එකෙයි උප්පැන්නෙයි වාසගම තියෙන්නේ අගට
බොහොම ස්තූතියි ගොඩක් දේවල් දැනගත්තා
thank you too
Meka api passport hadanna Online appointment ekak danna issela fill karanna oneda? Meka immigration department eken e welawata purawaganna baida?
@@chithrarajasinghe7412 eka gataluwak na. ona weidihakata karanna puluwan. yanna kalin gedarinma purawan giyama lesi
අයියේ On cuntry .Bushnes kiyala danmoth Ekt සහතික oneda
Moketada
Great work. Thank you
NIC එකෙයි, birth certificate එකෙයි copies සාමවිනිසුරු කෙනෙක්ගෙන් සහතික කරගෙනද අරන් යන්න ඕනි?
Na dan ehwma karanna deyak na
කරුනාකරලා මට පොඩි උදව්වක් කරන්න පුලුවන් ද...මම දැනට cyprus වල සේවය කරන කෙනෙක් ...මෙහෙ මේ වනවිට එම්බසියක් නැ ති නිසාත් තාවකාලිකව පවත්වාගෙන යන වැඩ පිලිවෙලක් තියෙන නිසාත්..ඉන්ෂූරන්ස් එක ගෙවන්න අයදුම්පත්‍ර යක් අවශ්‍ය වී ඇත.පුළුවන්නම් අයදුම්පත්‍ර යක ෆොටෝ කොපි එකක් මෙය දකින කව්රු හෝ එවන්නකො ...ඉක්මනින් අවශ්‍යයි...බුදු සරනයි ...
Aiye mage passport front page eke name ekai Visa page eke name ekai tikak wenas.eka prashnayak nedda mata travel karanne???
නියමයි ❤
Very important ....
Mma kurungla Inne Mma battaramulle ynna nathiva kurungla akta bara dnna brida application aka..
Puluwan
Nomal appointment ekak dala thiyenne mata eka one day karaganna ona.kohomada karanne
Mama danata videshagatha wela inne.mage duwage passport eka iwarai duwata wayasa aurudu 12 i duwage uppanna sahathikaya orginal pitapatha masa 6 walangu ekak wenna oneda.
ow
@@SLTOUK Thank you
Thanks ❤️👍
ඔක්කොම fill කරන්න ඕනෙ English capital letters වලින් ද?.
Ehema kiyala nam na kohewath. Bit mama nam fill kare capital walin
mata kiyannako. Mama iye appointment akak damma passport aka hadanna yanna. aka ahen ok.una mata mg.1 awe na .ahema unoth mokada karnne.
Id එකෙයි birth certificate එකෙයි fotocopy JP හරි lawyer කෙනෙක්ගෙන් හරි සහතික කරගන්ඩ ඕනිද?
Na
Oya haduwada ehema sahathika kara ganne nathuwa. Ehema puluwanda. ?
@@tharindulakmal1994 ඔව් ඔව්...මං දැං සති 2කට කලිං වගේ ගිහිං හැදුව...එහෙම සහතික කරන්ඩ ඕනි නෑ
@@tharindulakmal1994 ow mamath haduwe hema tama. Dan ehema sign karanna na
@@fasttech1822 photo eka ywala kochchara kalekinda api office ekata yana ona.tikk late unata kmknadda.
Aiye oya from.aka ganne kohenda.aka poddak pahadili karanawada
link dala tiyenawa mama description eke
Online දිනයක් නැතුව බත්තරමුල්ල gihin භාර දෙන්නා puluwanda dan aiye ඉක්මනට ගන්න ඕනෑ
online da ganna wenawa
Passport eka nethi vela aaye gannavanam aaye aluthen okkoma karala ganna onedha ? Nettham fingerprint ahema thiyana Hinda parana details valinga ganna puluvandha?
Mula idan ganna one serama dewal karanna one
Thank you
Great
එක්දින සේවා ඔස්සේ ගමන් බලපත්‍රය ලබා ගැනීමට තවම online දිනයක් වෙන් කරගන්න ඕනම ද
kalin nam tibuna. dana poddak call ekak deela balanna wei
ආගමන විගමන දෙපාර්තමේන්තුවට යන්නෙ නැතුව passport එක හදාගන්න විදිහල් නැද්ද online වගේ.
Very good
Thanka
බත්තරමුල්ලෙ ප්‍රධාන කාර්යාලයක් තියෙනවද ඒකෙන් අයදුම්පත්‍රය ලබාගන්න පුලුවන්ද
ow
description eke dala thibbta online fill krnna bane
Fill karanna puluwan. Nattan downiad karala purawan yanna. Kokath ekai
Mathara koheda aiye pasport eka hadanna thiyanne eka dawasen ganna piluwanda
Location eka nam hariyatama danne na. Gogle karanna etakota enawa. Man hitanne dawasin ganna naa head office enna wei
Sir mata dana ganna puluwanda mage id eke lipinaya ekak man dan isthera pdinchi lipinaya wena ekak ithin man application eka fill kale mage dan inna lipinaya eka gataluwak weida ehema unoth gramasewaka lipiyak awashya weida kiyala mokada man passport eka hadanna yanna inne 19 ehema unoth mata gramasewaka sahathikayak ganna bari wenawane😥 plz riply..
Na ehema one na. Mageth padinchiya wena tanaka. Ehema aulak na. Mamath haduwa passport eka deparkma
@@SLTOUK Thank you 🙏
Expired වුන එක අලුත් කරන්නේ කොහොමද ..? ඔය අයදුම්පතම ද ..
ow mekenam tama
@@SLTOUK ❤️👍
හොස්පිටල් එකෙන් දෙන උප්පැන්නෙ අරගෙන ගියොත් හදාගන්න බැරිද අපට...
samahra ayata gataluwak wela tibba. kokatatah hodai neda ekak aran yana eka. aye gihin apahu enna ona nane. Rs 100 yanne ekak ganna
පාස්පෝට් එක දීර්ග කරන විදිහ ගැනත් දාන්න....
ok
Ane ou matath denaganna one🙏🙏🙏
Application eka එක කොලෙක දෙපැත්තට ගත්තට කමක් නැද්ද ? නැතිනම් කොල දෙකකට ගන්න ඔනාද?
Dekata ganna eka aulak na
හැදුනුම්පත ඕනෙමද රියදුරු ලයි සන් එකෙන් පාස්පොට් හදන්න බැ ද
Eka hariyatama sure na.
Aiye me application eka fill krddi capital akurenm fill k onid, Anika meke print out eka gaddi dubble side gththa t aulk nedda
Eka gatuluwak na kohoma type karath. Print ekath ona vodihatakata ganna puluwan. Eth hodai single side ganna eka
application eka online fill karaddi name eka fill karanna kotu madi nam print karala ithuru tika pen ekakin liwwoth awul da?
eka aulak na
Passport eka hadanna බත්තරමුල්ලෙ යන්නම ඕනද ? මාතරින් කරගන්න බැරිද?? දන්න කෙනෙක් කියන්නකෝ
Puluwan
බත්තරමුල්ලෙ යන්නෙ නැතුව මාතර ගිහින් විතරක් කරගන්න පුලුවන් නේ බත්තරමුල්ලෙ යන්නම ඕන නෑ නේ🖤💖
Aurudu 13ka lamayekta sign karanna one parents lada 20 weni kotase nathnam lamayada
ane sory mama eka gana nam danuwath na. hodama de poddak office ekata call ekak deela balanna.
සාමාන්‍ය සේවාවකින් සති දෙකකින් විතර පාස්පෝට් ඔෆිස් එකට ගිහින් ගන්න බැරිද, හදිස්සි වැඩ වගයකට අවශ්‍යයි පාස්පෝට් එක ඉක්මනින් ඒකයි.
Puluwan normal service dala dawas 10 kij vitara bill eka aran gihin kiyala ganna puluwan
Normal service dala awa passport ekak eka dan enna dala dawas 4k wenawa. Hadissi yema visa eka ok karaganna passport eka ona nisa apita aye gihin one day ganna barida. ඉක්මනින් uththarayak denna
අයියේ මම හෙට පාස්පෝට් එක හදන්න බාර දෙන්ට යනවා... මාර්තු 2 දට කලින් මට ගන්න පුළුවන් වෙයිද අයිය
Medawas wala welawak kiyanna baha wada wala. Gihin balana wenawa
අයියේ අපි ආ.වි.දෙ නොගිහින් අපි පාස්පෝට් ෆොටෝ එක ගහගත්තොත් අපිට කොලේ විතරද? නැත්තම් දෙකම අපේ අතට දෙනවද?
Photo ekak denne na kohen gattat. Kole vitarai denne. Photo eka auto upload wenawa online ma
අයියෙ මේක පුරවන්න ඕනෙ කැපිටල් අකුරු වලින්ද නැත්නම් වචයනයක මුල අකුර කැපිටල් දාල අනික් අකුරු සිම්පල් වලින්ද කොහොමද කියන්න පුළුවන් ද
capital walin danna
NIC eke address eka nethuwa den padinchi address eka passport ekata daganne kohomada?
Application ekata ena danna
Aiye passport eka expire wela nam process ekai gani kiyada normal service??
kohomath aluth ekak issue karanne. eka nisa wenas deka karanna na. normal service eka 3500. video eka serama baluwa nam okkoma dewal eke tiyenawa
Aiye driving licen eken hadanna barida?
Baha
4 years 6years babala dennekuta passport eka hadagannakota kohomada wenne.
babata passportnhadanna one kiyala oyala liyapu letter ekak ekka/ b certufucte ekai. photos e dewal aran yanna. normal service hari one nam one day unath ganna puluwan. yana fee eka mama video eke dala ati
Mee form eka fil karanna one kapital english walin neda
ow
Bc එක නොමිලේ දෙන පිටපත ගෙනියන්න පුලුවන්ද? නැත්නම් මාස 6ක් අර්තුලතා ගත්ත එකක් ඕනද?
mekai wade pahadili madi unoth apahu gihin genna wei. ekai kiyanne aluth ekaka aran yanna kiyala. RS 100 yanne ekak alitin ganna. vinadi 10 wath yanne na ekak ara ganan. parana eka aran gihin balanna. aulak unoth karanna deyak na apahau yanna wenawa
2020 උප්පැනය අවුලක් නෑනේද?අයියේ
aulak wena ekak na. mamath 2 year parana ekakin gatte. habai pahadili wenna one. sure na nam ekak aran yanna loku deyak na. RS 120 wage wenne
නුවර එකට බාර දෙන්න බැරිද...කොළඹ යන්නම ඕනෙද...
puluwan
නොර්මල් දැම්මොත් කොච්චර කල් යයිද? එන්න
14 days. Habai me dawas wala podi delay ekak tiyenawa
මෙකේ signature එකයි date එකයි දාන්න ඔන online fill කරාම digital ද නැත්තම් අපිට normal පැනෙම් දාන්න පුලුවන්ද එහේම අව්ලක් නැද්ද?🤔
print karala pen eken danna
Form eke photos paste karanna oni nadda dan. Ethakota attesting onith nadda?
Dan photo online submit wenne. Oya vidi eke kiyala tiyena dewal tika vitarai.
Ok.Thank you
තනතුර සම්පූර්ණයෙන් ලියන්න ඒ දීලා තියෙන ඉඩ ප්‍රමාණය අඩුනම් - මොකද කරන්නේ?
Eliye liyanna. Aulak na
Aiye pasport eka hadanna kiyak yanawada oll cantry
Video eke serama ganan dala tiyenawa
අයියේ පාස් පෝට් එක හදන්න මාස 6ක් ඇතුලත ගත්ත බර්ත් සර්ටිෆිකේට් එකක්ද ඕනී නැත්තන් ඉපදෙනකොටම දෙන බර්ත් සර්ටිෆිකේට් එක හරිය්න් නැද්ද අනේ අයියේ ඉක්මනට තොරතුරක් දෙන්නකෝ
ඔයාට ප්‍රාදේෂීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ගන්න පුළුවන්. රුපියල් 100 යි යන්නෙ ඒක අරන් යන්න. අලුත් එකක් අවශ්‍ය වෙනවා පාස්පෝර්ට් එක හදන්න. හැබැයි මේක සමහර වෙලාව තමයි අහන්නේත කෝකටත් හොදයි අරන් යන එක
Oya hadagaththada passport aka
Aluth birth cetificate akak gaththada
@@cbird626 ow
මාස 6 ක් ඇතුලත ගත්ත එකක් අනිවාර්යයෙන්ම ඕනෙවෙයිද
normal service eken passport eka hada ganna kochchara kalayak yanwada
14 days
@@SLTOUK thanks 👍
@@SLTOUK fill karaddi kotu madi unoth etanama nikan liwwata kamak neha neda?
Aiye samanne sewawata dawas kiyak wage yanawada pass port eka enna avarage dawas ganak kiyannako dannawanam
video eke dala tiyenane vistare. normal dwas 14 wage yanawa. hadissi nam dawas 10 passe gihin ganna puluwan
@@chethana746 oya application deepu tanata yanna. Payment karapu bil wkath aran. Gihin kata karanna
Normal service eken passport eka gaddi kochchara kalayak yanawda
14 days
Application එක photo copy කරලා fill කරලා ඇරන් ගියොත් හරිද ?
අවුලක් නෑ. ඔන්ලයින් ෆිල් කරලා ඒක ප්‍රින්ට් කරගන්න ඒක හැබැයි ලේසියි
Print out ekak natuwa Photo copy ekak fill kroth awulk ndd?????????????
Fill krala baradenna date wthrai neda dagana ona aiye
උප්පැන්න සහතිකේ අන්කේ අන්ක තුනක එකක් නෙවෙව්ද අයියේ
eka nam danne na. ape 4 k tiyenawa. 3 ewath ati
කොළඹ නැතිව මාතර එකෙන් මේ හැමදේම කරගන්න පුළුවන් ද?
ow
Thanks ❤️❤️❤️
එක දවසකින් පාස්පෝට් එක හදාගන්න ඔන්ලයින් දිනයක් දාගන්න ඕනි ද.
OW
@@SLTOUK thank you❤
Appointment 1k cancel karanne kohamada?
I have selected the wrong branch when putting the appointment...
Office ekata call ekak deela balanna tama wenne. Wena mama danna vidihak na
අනුරාධපුර කෙනෙක් එක්දින සේවක් ගන්න ඕනේනම් කොහෙටද යන්න ඕනේ බත්තරමුල්ලටම ය්න්න ඕනේද
mata sure habai balanna kurunagala eken puluwan wennathg awatawa tiyenawa
පිටරටකදී passport expire වුනොත් මොකද කරන්නේ
ලංකාවෙ එම්බසි එකෙන් ගන්න පුළුවන්
Occupation eka fill kale nethi unata prashnayak nedda
Oyage job ekatama samnbandawa nam passport eka hadanne eka danna puluwan. Nattan nodamma kiyala gataluwak na
Ok..thnq aiyh❤️👍
Print karanna ona double side da? Nattn Single side da?
single ganna
@@SLTOUK Birth certificate eke original ekai photocopy ekai dekama attach karanawada?
Branch ekakin Normal service eka ganna berida curfew ain krpu gmn gyoth
Mn appointment ekak dagattne 6 wenidata appointment eka approve una mathara branch ekata
E kynne covid situation eka hndada ganna bari
Appointment ekak danne kohomada
dan nam ehema loku rush ekak na. hodama de colombo awith ganna eka
ID eke address eka padinchi address ekata wenasnam riyaduru balapatha walanguda. Nathnam gramaniladari sathikayak onada
eka aulak na. mageth address polonnaruwe. namuth mama dan padinchi Gampaha
මාතර ආගමන විගමන දෙපාර්තමේන්තු ශාඛාව තියන තැන දන්න කෙනෙක් කියන්න පුලුවන් ද 🙏❤️
google karanna oyata location eka ganna puluwan
Nupee pare තියෙන්නෙ
Passport eka hadanna බත්තරමුල්ලෙ යන්නම ඕනද ? මාතරින් කරගන්න බැරිද??
@@dil.shan_s803 matharin puluwan
Good 🥰
විවාහක නම් විවාහ සහතිකය අවශ්‍ය ද ,පරණ passport eka තියෙන දැන් විවාහක නම් පිළිබඳ දැනුවත් කරන්න පුළුවන් ද
marriage certificate one na
@@SLTOUK ස්තුතියි
Passport eka aluth karagannawa nam one day service eke gasthuwa kiyada..
Eth ara gananma tamai. 15000
@@SLTOUK passport eka aluth karanawa nam nawatha ayadum pathak putawanna onada...
@@madhushani2506 ow serama alutth ekak ganna vidihatama karanna one
@@SLTOUK Thank you so much brother ..
Passport එක ගනිද්දි ගන්න කෙනාම යන්න ඕනෙද?
Ow. Fingerprinted ehema denna tiyenawa
Application එක කොලෙකට අරන් පුරවන්ඩ බැරිද
Puluwan
Job ekata Student kiyla demmoth ekata monahri documents oneda denna
Ehema danna one na
එක් දින සේවාව කීයද දැන් .. පාස්පෝට් එක නැති උන කෙනෙක් කොහොමද හදාගන්නෙ ඇන්ට්‍රි කොපිය විතරයි ද ඕනි
one day 15000, passport eka nati wela nam fine ekak gahanawa. mata mataka vidihata 13500 wage
@@SLTOUK දැන් කීයක්ද කියල දන් නැද්ද
@@chamaralakmini5249 dan kiyala wenask wenna nam ba. call ekak deela dana ganna wei
30 වෙනිද වෙනකන් රට වහල හින්ද ඕන කරන පොටො එක ගන්න බැ නෙ.
@@SLTOUK ou ne
Me dawas vala normal.service denawada?
yes. date ekak book karala yanna one
Photocopy true copy karanna onida
Na
කුරුණෑගල photo ගහන්න පුළුවන්ද
Aiye birth certificate eka lagadi gaththa ekak wenna onada?
Samahara welawata illanawa. Kokamth hodai ekak aran yana eka.
එක් දින සේවාව ගන්න පුලුවන් බත්තරමුල්ලෙන් විතරද
Yes
Passport office ekata ghn application ganna date ekak onada
Application eke online download karaganna puluwan. Eka fill karan date ekak da ganna.
@@SLTOUK ethakota passport 4to ethninda gaha ganna ona
ඔන්ලයින් ෆිල් කරන්නෙ නැතුව print එකක් ගත්තොත් අවුල්ද
Ehema aulak na.
Online fil karala print ekak aragena sign karoth awulda?
@@Trendinglk-gn1id kohomath print katala tama sign karana one. Print ekak tama aran yanna tiyenne. Online sign karanna ba
වෙබ් සයිට් එක මොකද්ද අයියේ
@@smsbeathome808 okkoma link oke description eke tiyenawa
අයියේ මගෙ පරණ පාස්පෝට් එකේ උපන්දිනය වැරදියි.මම දැන් ඒක අලුත් කරගන්න යද්දි ඒක ප්‍රශ්නයක් වෙයිද?ඒකට මොකක්ද කරන්නෙ
na eka aulak na. aluth eke hariyata danna
පාස්පෝට් එක ගෙදරට එන්න කොච්චර කල් යනවද
normaly dawas 14. habai samahara welawata kal yanawa
මේ වෙද්දි සාමාන්‍ය සේවාව ක්‍රියාත්මක වෙනවද?
Ow
Watinaw 🙏
Birth certificate ake original akath amunanna onida?
ow serama document steplar karnan one. one day nam passport eka denakota e tika aya denawa. normal nam gedetta post karanawa passport ekat ekakama
මේ දවස් වල පාස්පෝට් එන්න පරක්කු වෙනවද
ow