ලක්ෂ්මන් කදිර්ගාමර් ඝාතනය|Lakshman Kadirgamar|Sri Lanka Army Special Forces|Velupillai Prabhakaran

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 124

  • @sameeramendis42
    @sameeramendis42 Год назад +64

    දෙමළ උනත් ජනාධිපතිවරයා වෙන්න ඕන හොඳ මනුස්සයෙක් ඔබට නිවන් සුව.

    • @judekrishantha4287
      @judekrishantha4287 Год назад +1

      @Sameera Mendis ඒක කරගනින් ගිහින් සෞදියේ ,ඉතාලියේ ...එහෙම අපේ සිංහල අයට දෙන්නේ නෑනේ..තොපි මහ මෝඩ හරක්

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 Год назад

      ​@@judekrishantha4287police eka police dog innawa ehama eya ekak government dog

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 Год назад +31

    රටට ආදරේ උතුම් මිනිසෙක් නිවන් සුව ලැබේවා

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 Год назад +27

    මෙතුමා ජීවත් ව සිටිය දී එතුමාගේ නිලනිවස සමීපයෙහි මම විසුවෙමි . එතුමාට ජීවිතය දෙමින් වකුගඩුවක් පරිත්‍යාග කළේ භික්ෂූන් වහන්සේනමක් . මෙතුමා අවංක දේශපාලනඥයෙක් . මෙතුමාට අග්‍රාමාත්‍යධුරය දෙන්න චන්ද්‍රිකා ජනපතිනියට අවශ්‍ය වුවත් ජාතිවාදය ඇදගත් ඇතැම් භික්ෂූන් සුදුස්සාට සුදුසු තැන ලබාදීම වළක්වමින් එම තනතුර මහින්ද රාජපක්ෂට හැරෙවුවා . මෙතුමා රාජපක්ෂලා මෙන් රඟපාන බෞද්ධයෙකු නො වුනත් හදවතින් බුදුදහමට ගරු කළ කෙනෙක් .

  • @pcstechshow8100
    @pcstechshow8100 Год назад +7

    මෙතුමාව නැවත මතක් කරාට ඔබට ගොඩක් ස්තුතියි.

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Год назад +33

    කදිරගාමර් කියන්නේ උතුම් මිනිසෙක්..එයාට හොද අාරක්ෂාවක් දුන් නැති එකේ විපාකය...

    • @sisurudisnaka6127
      @sisurudisnaka6127 Год назад

      @Ziya Tel දන්න දෙයක් කතා කලා නම් හොදයි JVP එකෙන් තමයි කදිරගාමර් මහතයව ජානධිපති අපේක්ෂකයා හැටියට යෝජනා කරන්නේ... ඒත් චන්ද්‍රිකා ඒකට විරුද්ධ වෙනවා... ඊට පස්සෙ අගමැති කමටත් යෝජනා කරන්නේ JVP එකෙන්

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Год назад +10

    ඔබතුමා තමයි නියම 👑 👑 👑 👑 👑 රජා. ඔබට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏

  • @maheshmethsiri5282
    @maheshmethsiri5282 Год назад +42

    මේකත් මේ රටේ දේශපාලුවන්ගෙ වැඩක් පවු රටේ හිටපු හොද මිනිහෙක්

    • @kulathungasilva2098
      @kulathungasilva2098 Год назад

      වචනයේ පරිසමාර්ථයෙන්ම උත්තම ගනයේ ශේස්ඨ මනුශ්ශ්‍යය රත්නයකි!,එතුමාට නිවන් සුව පතන්නෙමි!,

    • @gaminisusajee8467
      @gaminisusajee8467 Год назад

      Oba hari...

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Год назад +13

    මෙතුමාට ගරු කිරිම වෙනුවෙන් මෙතුමගේ පිලිරු කිිපයක් හෝ ඉදිකළ යුතුයි

    • @judekrishantha4287
      @judekrishantha4287 Год назад +1

      @Ajith Panawalage ක්‍රිස්තියානි පල්ලි ටික කඩලා හදමු..එහෙම හොදයිනේහ්

  • @mohanwijayasinghe1929
    @mohanwijayasinghe1929 Год назад +5

    I strongly feel it was a plot by our own politicians. Mr Kadirgamar was a threat to MR. He was well educated & had a better international recognition. When Chandrika wanted to appoint Mr Kadiragamar as Priminister most of the buddhist priests strongly objected just because he was a tamil national. He would've done a lot for our country if appinted as PM. It was our unluck as a nation that he had to go so early. May your soul rest in peace Sir !!!

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 Год назад +6

    ඔයාගෙ වොයිස් එක වටිනව රේඩියෝ වොයිස් එකකට ❤️

  • @ransirujayawardhane8847
    @ransirujayawardhane8847 6 месяцев назад +1

    Raththaran manussayek..ada hoda thanaka athi echcharai..😢❤

  • @ruwanjanaka9668
    @ruwanjanaka9668 Год назад

    පියතුමනි ඔබට නිවන් සුව🇱🇰🎖️🏅🥇🥈🥉

  • @PRSW-vb8gr
    @PRSW-vb8gr Год назад +7

    මෙ ඝාතනයට එදා හිටපු දේෂපාලනය තොරතුරැ හා පහසුකම් සපයලා තියෙනවා!

  • @magicstitchcanada
    @magicstitchcanada Год назад +13

    කොහොමත් ලංකාවේ ගොබ්බයෝ රැකෙනවා... සේ්‍රේශ්ටයන් නැතිවුනා... අද අපි දුක් විඳින්නේ ඒ නිසා.. ජනතාව මරි මෝඩයෝ.. අද කුරුණෑගල රැලිය ආයෙමත් ඒක ඔප්පු කරා...

    • @prasanchamika3086
      @prasanchamika3086 Год назад

      අද කුරුණෑගල මොකද්ද තිබුනේ ?

  • @harshadissanayake9403
    @harshadissanayake9403 Год назад +5

    අපි ඔබ සමගයි...කදීර්😐😧

    • @harshadissanayake9403
      @harshadissanayake9403 Год назад

      @Ziya Tel
      Terrorist dont like mr.Kadiragamar .And like that any man....But civilians like kadeer..And kadeer like man...

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 2 месяца назад

    Thawa videos genna.👍👍👍

  • @NIHAL801
    @NIHAL801 Год назад

    Speech is too fast.Very good facts.Thank u Putha.

  • @born2fire801
    @born2fire801 Год назад +3

    hi aiye man oyage video balanawa

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 Год назад +5

    ඝාතනය කරපු විදිය ගැන පැහැදිලි විස්තරයක් කිව්වෙ නෑනෙ

    • @SenaniMunasinghe
      @SenaniMunasinghe Месяц назад +1

      Colanba niwasede de Snapar sot ekakin. Swem ful eke diya naming sitiyade.

  • @ericfernando3386
    @ericfernando3386 Год назад +2

    අමිත් මුනින්දදාස මහතාගේ කැපවීම ගැන program එකක් කරන්න

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o Год назад

    සදා අමරනීයයි පියානනි ඔබ

  • @yohanbimalka5042
    @yohanbimalka5042 Год назад +4

    බුද්ධි අංශ නොදැන සිටියේද ඔහුගෙ නිල නිවස අවට වෙන දේවල් ? මොහු ජනාදිපති උනානං චන්ද්‍රිකාලටත් මහින්දලටත් රනිලටත් උං හිටිතැං නැතිවෙනව.. කියන්න කැමතියි මෙය දේශපාලනිකව සිදුකල ඝාතනයක් බව මට හැගෙන්නෙ..

    • @chamaluditha6658
      @chamaluditha6658 19 дней назад

      මෙ ඝාතනයට එදා හිටපු දේෂපාලනය තොරතුරැ හා පහසුකම් සපයලා තියෙනවා!

    • @chamaluditha6658
      @chamaluditha6658 19 дней назад

      මෙ ඝාතනයට එදා හිටපු දේෂපාලනය තොරතුරැ හා පහසුකම් සපයලා තියෙනවා!

  • @priyanthajanananda788
    @priyanthajanananda788 7 месяцев назад

    The great Gentleman ❤

  • @jimfornando4720
    @jimfornando4720 Год назад +1

    LK was the first sir Lankan-born statement Internationally defeated LTTE. That beginning of the end for LTTE.

  • @skullmask3237
    @skullmask3237 Год назад +3

    කදිරගාමර් මහත්තයා මැරුන දවස පොඩ්ඩක් කියන්න පුළුවන් ද ?

  • @voicecutmallie3419
    @voicecutmallie3419 Год назад

    Hondha uthsahayak,thawa daanna,jayaweawaa

  • @shashikaperera7116
    @shashikaperera7116 Год назад

    Love you sir

  • @jagathwijendra9605
    @jagathwijendra9605 Год назад

    Good person

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 Год назад +2

    ඔයා ශංකර් ගැන දාල තිබ්බ වීඩියෝ එක ඇයි අයින් කරේ කියන්නකො

  • @sameeradanuska903
    @sameeradanuska903 Год назад +2

    Methuma marune chandrikage kale neda,

  • @prasadhemantha7757
    @prasadhemantha7757 Год назад

    Respected

  • @wickramaarachchi2170
    @wickramaarachchi2170 Год назад +3

    ඔය සුදු ඇදගත්ත පන්සල් ගානේ යන දේශපාලුවන්ට වඩා මෙතුමා බෞද්ධ ගම ටම ලොකු සේවයක් කරලා තිනවා ......වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩුවක් කරන්න හුඟක් වෙහෙසුනා මෙතුමා ......චන්ද්‍රිකා මහත්මිය කොමාන්ඩෝ සෙබළු ඇතුළුව ලොකු ආරක්ෂාවක් දීලා තිබුනා මෙතුමාට...නමුත් දුන්න ආරක්ෂාවේ දුර්වල තැනක් හොයා ගෙන Ltte ස්නිෆෙර්'ඵරහරයක් එල්ල වුනා ...සමහර විට මහින්ද සරත් ෆොන්සේකා ට කළා වගේ තමන්ට අභියෝගයක් වුන අයව මහින්ද විනාශ කළා ..සමහර විට මහින්ද රාජපක්ෂ මේක පිටි පස්සේ ඉන්නත් පුළුවන් ........ කෙසේ නමුත් වටිනා මනුස්සයෙක් මේ රටට නැති වුණා ...ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!

  • @sarathkumara5812
    @sarathkumara5812 Год назад +11

    මෙකට වග කිව යුත්ත කාලකන්නි මහින්දය

    • @pramodbandara2804
      @pramodbandara2804 Год назад +1

      hora kanna gihin rajapakshatath une rathu askot ta una de thamai. balapuwama hema ekatama wagakiyanna one rajapaksha. thawa tikak kal yaddi ubala kiyayi ubalage ammalatath hikuwe rajsapaksha kiyala 😂

    • @chathurangaprasad2815
      @chathurangaprasad2815 Год назад

      Own tama oththu dila maruwe

    • @AdoFHissNa
      @AdoFHissNa 9 месяцев назад

      @@pramodbandara2804balaya ganna pasku praharaya wage dewal plan krpu ayata ewa nokala kiyala nikanma bahara karannath ba

  • @カナルティラカ
    @カナルティラカ Год назад +1

    Utum mahathmayek

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 Год назад

    Jayawewa

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 Год назад +2

    Ratata ahimi unu raththaran manussayek

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Год назад

    නොනවතින රැල්ල කොටි 2000 අලිමංකඩ අල්ලගත්ත කතාව ගේන්ඩකෝ.එක ටැමිල් පේසි එකේ කොටි සටන් එක්කම දාලා කතා කරනවා..එ්වා පරිවර්තනය කරලා ගේන්ඩකෝ...

  • @JayD7206
    @JayD7206 Год назад

    More-known information but lack of the murder plan.

  • @Kolitha12
    @Kolitha12 Год назад

    Good man

    • @thamarangajayasena6305
      @thamarangajayasena6305 Год назад

      හැම එකම LTTE ලිස්ට් එකට දැම්මාට මේකත් අගමැතිකමට අදාල දෙයක් තමයි.

  • @nishanfernando6313
    @nishanfernando6313 Год назад +1

    🇱🇰🇱🇰👍

  • @nishanthapushpakumara9395
    @nishanthapushpakumara9395 Год назад +1

    Good

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 Год назад +1

    ඔයා ශංකර් ගැන දාල තිබ්බ වීඩියෝ එක වයස් සීමා කරේ ඇයි

  • @sidathdananjaya9332
    @sidathdananjaya9332 Год назад +2

    LTTE එක මරපු දෙමළ මිනිස්සු ගැන දිගටම කතා කරන්න පුලුවන්නන් වටිනව.

  • @wathsalamadushanka2859
    @wathsalamadushanka2859 Год назад

    Ow. Meya mauve ltte newe.. oya kiyapu anthima kena

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 Год назад

    Mae vage vatina menessu nativennae ape awasanavata

  • @Haleemdeen-q9q
    @Haleemdeen-q9q Месяц назад

    Aniwarayenma mekath desapalana gemak wanna athi mokada meta lankawata adare nisa

  • @warunakumara7671
    @warunakumara7671 Год назад

    lankawe unna agraganyama desapalana buddimatek eke dekak nam ne

  • @gayankumara7821
    @gayankumara7821 Год назад +7

    ඒ කාලේ තිබුණු මහින්ද රාජපක්ෂ ආන්ඩුවට මම ගරු කරනව....❤️❤️❤️❤️

  • @nm1301
    @nm1301 8 месяцев назад +1

    මහින්ද තමයි විරුද්ධ වුණේ මෙයාව අගමතිම්කරණවට

  • @mohaanelroy445
    @mohaanelroy445 Год назад +2

    Naki maina eda agamathi wune nathtm melahata lankawa hinda thanaka

    • @gayankumara7821
      @gayankumara7821 Год назад +2

      අනේ තෝ දන්න හුත්ත ...එදා මහින්දයගෙ ආන්ඩුව තමයි යුද්ධය ඉවර කලේ 2000 න් පස්සෙ තොපි වගේ උන් ඕව දන්නවද☹️

    • @mohaanelroy445
      @mohaanelroy445 Год назад +1

      @@gayankumara7821 kawa pako 2000n passe mn 92 moda baiooo mahinda yudde iwara kara ammage redda

    • @hashanmadhusanka8968
      @hashanmadhusanka8968 Год назад +5

      එහෙනම් බොහෝ දුරට අපෙ රට දෙකඩ වෙලා. මොකද එම කාල වකවානුව තුල යුධමය විසදුමක් පිළිබදව විස්වාස කරපු වෙන නායකයෙක් හිටියේ නැහැ. බටහිර රටවල් සහ රටේ ප්‍රධාන විපක්ෂය පවා කිව්වේ යුද්ධය දිනන්න බැහැ කියලා. නමුත් ඒ වෙලාවේ යුද්ධය දිනන්න පුළුවන් කියන මතය දිනන්න ජ.ව්.පෙ, ⁣ජාතික හෙල උරුමය විශාල වැඩ කොටසක් කරා. අවසානයේ රටේ සේනාධිනායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයට කරන්න අණ ලබා දුන්නා. ඔහු යුධ ජයග්‍රහණයෙන් පසුව මොන වැරැද්ද කලත් අද එදා සිදු කල කාර්යය ඉතා වැදගත් වගේම රටේ අනාගතයට සිදු කරේ යහපතක්.

    • @gayankumara7821
      @gayankumara7821 Год назад +2

      @@hashanmadhusanka8968 අනිවාර්යයෙන් ඔයාගෙ මතයට මට එකග වෙන්නම වෙනව ඒක තමයි ඇත්ත ❤️❤️❤️❤️❤️

    • @hashanmadhusanka8968
      @hashanmadhusanka8968 Год назад

      @@gayankumara7821 ස්තූතියි සහෝදරයා 🙏

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 Год назад

    සැබෑ දෙශප්‍රමියෙක්.

  • @gayankumara7821
    @gayankumara7821 Год назад

    ☹️☹️☹️

  • @ukuk1581
    @ukuk1581 Год назад +6

    ලසන්තටත් වෙච්ච දේම තමයි. තිරිසන්
    රාජපක්ෂලා ට සාප වේවා

    • @gayankumara7821
      @gayankumara7821 Год назад +3

      තෝ දන්න හුත්ත

    • @gayankumara7821
      @gayankumara7821 Год назад +2

      රාජපක්ෂ ල තමයි ඒ කාලේ යුද්ධය ඉවර කලේ මහින්ද රාජපක්ෂ ගෙ ආන්ඩුවෙ තමා ලක්ශ්මන් කදිරගාමර් හිටියෙ 👍👍👍

    • @gayankumara7821
      @gayankumara7821 Год назад +2

      අනේ තෝ දන්න හුත්ත ....2000න් පස්සෙ එකෙක්ද තෝ🤣🤣

    • @malindakushan1074
      @malindakushan1074 Год назад +1

      @@gayankumara7821 namuth aththa eka thamayi machan..kenthi yanawata sorry....

    • @malindakushan1074
      @malindakushan1074 Год назад +1

      correct...

  • @AdoFHissNa
    @AdoFHissNa 9 месяцев назад

    Nomari inna oni aya marila. marenna oni pora thama innw😂

  • @geethrks418
    @geethrks418 Год назад +11

    මහින්දගෙ බිල්ලක්

    • @gayankumara7821
      @gayankumara7821 Год назад +4

      අනේ තෝ දන්න ලබ්බ ....2000න් පස්සෙ එකෙක් ද තෝ...🤣🤣🤣

    • @pramodbandara2804
      @pramodbandara2804 Год назад

      hora kanna gihin rajapakshatath une rathu askot ta una de thamai. balapuwama hema ekatama wagakiyanna one rajapaksha. thawa tikak kal yaddi ubala kiyayi ubalage ammalatath hikuwe rajsapaksha kiyala 😂

  • @binara2831
    @binara2831 Год назад

    🥴

  • @Bulletone29
    @Bulletone29 Год назад +9

    කදිරගාමර් මැරුවේ නාකි මයිනා. පාපතර රාජපක්ෂලා

    • @pramodbandara2804
      @pramodbandara2804 Год назад

      hora kanna gihin rajapakshatath une rathu askot ta una de thamai. balapuwama hema ekatama wagakiyanna one rajapaksha. thawa tikak kal yaddi ubala kiyayi ubalage ammalatath hikuwe rajsapaksha kiyala 😂

    • @pramodbandara2804
      @pramodbandara2804 Год назад

      @Ziya Tel ehemada? jeppoyi mahindayi chandrikata tharjanaya karaddi uba hangila ahan hitiyada?

  • @chanakaprasad1937
    @chanakaprasad1937 Год назад +1

    රටේ හිටපු හොදම නායකයෙක්

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 Год назад +2

    LAKSHMAN. KADIRAGAMAR. MATHITHUMANI. OBATA. NIWAN. SUWA. LABEWA. NAMUTH. OBA. APE. RATE. MINISSUNGE. HADAWATH. WALA. THAWATH. JEEWAMANAI❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @amalliyanage2436
    @amalliyanage2436 Год назад +1

    රටට ආදරේ උතුම් මිනිසෙක් නිවන් සුව ලැබේවා

  • @amalliyanage2436
    @amalliyanage2436 Год назад +2

    කදිරගාමර් කියන්නේ උතුම් මිනිසෙක්..එයාට හොද අාරක්ෂාවක් දුන් නැති එකේ විපාකය...