රමණී ප්‍රනාන්දු RAMANI FERNANDO - LEGENDS WITH KALUM ! 🌷

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии •

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 3 года назад +9

    හරිම වටිනා කාන්තාවක් වටිනා කතා බහක්,,,2001 වසරේ ජාත්‍යන්තර රූපලාවණ්‍ය සහ කොණ්ඩා මෝස්තර නිර්මාන ශිල්පින්ගේ ආසියානු සමුළුව පැවත් උනේ ලංකාවේ ,,මෙතුමිය තමා එහි ප්‍රධාන සංවිධායක වරියක් ලෙස කටයුතු කරේ,,,,එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය උනේ ලෝකප්‍රකට සුපිරි ඉන්දීය සිනමා නිළි රවීනා ටන්ඩන් ,,,,ඇයව ලංකාවට ගෙන්වීමේ සම්බන්දීකරණ කටයුතු කරලා තිබ්බේ මෙතුමිය ,,,ඒ ගැනත් අහන්න තිබ්බේ,,,,ලස්සන කතාබහක් හැමදාම වගේ කැළුම් අයියගෙ ආකර්ශනීය කතාව නම් ඉතින් ,,,,ම්ම්ම්,,,කියන්න වචන නෑ,,,,❤❤

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 года назад +10

    ඇත්තටම රමණි ප්‍රනාන්දු කියන්නෙ හරිම අවංක, නිහතමානී,දක්ෂ ශිල්පිනියක්. මගෙ දුවගේ වෙඩින් එකට අපි ගියේ UK ඉදන්. ඇය පොරොන්දු උන මුදලෙනුත් අඩු කරල ලස්සනට මගෙ දුව හැඩ කරා. ඇය තමයි ලංකාවේ ඉන්න අවන්කම, දක්ෂම නිරුපනය. ශිල්පිනිය. මේ වගේ වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන කැලුම්ට වගේම රමණි ඔබටත් ස්තුතියි. බුදුසරණයි!🙏🇬🇧

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 года назад +13

    හරිම ලස්සන අවංක නිහතමානී චරිතයක් .අසාවෙන් අවසානය වෙනකං බැලුවා ..දෙදෙනාටම ඉස්තුතියි අප වෙනුවෙන් දෙදෙනාගේම වටිනා කාලය කැපකිරීම ගැන ...බුදු සරණයි ...මම කුවේට් ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි සුමනා

  • @hemali222
    @hemali222 3 года назад +8

    මම හරිම සතුටෙන් කියන්නේ රමණි මහත්මිය ඇතුළු කණ්ඩායමේ පිළිකා රෝගීන් වෙනුවෙන් පටන් ගත්ත ඒ සත්කාරයට මමත්, මගේ සහෝදරියත් හරිම ආසාවෙන් අපේ කොණ්ඩය දන් දුන්නා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම පිං අගස්‍ති🌷💐🙏🙏🙏

    • @pathiranaphspathirana2624
      @pathiranaphspathirana2624 2 года назад +1

      මමත් ආසයි කෙස් දන් දෙන්න..පුළුවන් කෙනෙක් විස්තර දෙන්න.

  • @megaperera5964
    @megaperera5964 3 года назад +17

    So much to learn from a true legend like her, a lady I always admired for her striking personality and attitude. Kalum this is one the best interviews I've watched, love the way you speak with so much class and respect. Your discussions are outstanding mainly because you bring the best and you do it best than the rest.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +2

      Thanks a million dear mega for your kind words 💐🙏

    • @ramanifernandosalons
      @ramanifernandosalons 3 года назад +2

      Thank you Mega Perera for you kind works. We will forward your comments to Mrs. Ramani Fernando.

  • @nirmalaabeywickrama6175
    @nirmalaabeywickrama6175 3 года назад +2

    හරිම ලස්සනට කතා කරනව මගෙ හිතේ සිහිනයක් තියෙනවා මගෙ දුවගේ මංගල්ය ඇය ලවා සරසාගන්න Thanks Kalum for the Interview

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි නිර්මලා

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 года назад +2

    ඉතාම ආසාවෙන් බැලුවා. ගොඩක් නිහතමානී කාන්තාවත්. හරීම ප්‍රසන්න ආශා හීතෙන කෙනෙක්.
    ස්තුතියි කැලුම් ඔබටත්. ඔබේ කැප කිරීම ගැන..
    ජේසු පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🍀🍀🍀🍀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි ලෙනින් ඔබේ මේ කාරුණික අගයීමට
      තෙරුවන් සරණයි

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 года назад +3

    අයියෙ ඔයා ගෙන්නෙ හරිම වැදගත් සහා සුන්දර කතා බහා.සමාජයට එකෙන් පනිවිඩයකුත් දෙන ගමන් ඇයගෙ ආදරනීය සොදුරු දිවියෙ රසබර තැන් අපිට රස විදින්න සැලැස්සුවාට බොහොම 🙏 ස්තුති .තෙරුවන් සරනයි අයියෙ ඔබටත් එතුමියටත්.නීරෝගීමත් සුවය පිරි හෙට දවසක් වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි ඉමල්කා
      කාරුණිකව මේ වැඩසටහන් ශෙයාර් කරන්න ඔබේ හිතවතුන් අතරේ

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 года назад +8

    Shaa.,හරිම ලස්සනයි මේ mam ලස්සන කතාව ලස්සනයි සියලුම දේ එයාගෙ ගේත් ගොඩක් ලස්සනයි කියලා පේනවා නිරෝගි වාසනාවන්ත අනාගතයක් වේවා ❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      ඔව්
      එතුමියගේ නිවස බොහොම ලස්සනයි
      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

    • @SKGGG
      @SKGGG 3 года назад +1

      @@kalumwijesooriya Few years ago I took my friend who was visiting from overseas to get a haircut at Ramani Salon, Cinnamon Grand and there were two middle aged corpulent women who were staring at my friend and passing remarks and laughing amongst themselves looking at my friend because he was gay. It was so obvious! It made us feel extremely uncomfortable and my friend said he has not felt that bad in a very long time. That was pretty unprofessional and vile. I think one of the women was the manager. They were standing at the reception. We didn’t want to make a scene so we left after the haircuts feeling disgusted, disappointed, embarrassed and uncomfortable. That kind of appalling behaviour is unacceptable in this day and age, especially from a so-called high-end salon in Colombo. I don’t know if they know that more than half of the guys that work at their salons are gay and the others are bi. Since this disgusting unacceptable incident I have not stepped into another Ramani salon and don’t recommend it to anyone who wants good professional service from well trained staff who are decent and empathic!

  • @hemamalisilva8991
    @hemamalisilva8991 3 года назад +7

    හද බැඳගත් සාකච්ඡාවක්
    සුන්දර නිහතමානී කාන්තාවක් 🌹🌹
    සාර්ථක දිගු ගමනකට සුබ පැතුම් ❤️💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐

  • @ashadevika8010
    @ashadevika8010 4 месяца назад

    Ramani miss ge ඇදුම් okkoma mahauwe අපි. In flower road eke . Berdar styles kale api. Miss ge sunsilk concert api kale. Miss අබේසේකර ge. Issara ramani Miss hari hodai.. kisima ආඩම්බර kamak na.. . ❤

  • @moderncrushertechnology7647
    @moderncrushertechnology7647 2 года назад +2

    Mamath oba thumige student kenek...i love soo much ...❤️

  • @isushadmini3939
    @isushadmini3939 Год назад +1

    ගොඩක් ලස්සන හරවත් රසවත් සාකච්ඡාවක් අයියේ.නවත්වන්නෙ නැතුව එක හුස්මට බැලුවා විනාඩි හතලිස් ගානක් ගියා දැනුනෙවත් නැහැ.ඒකේ ක්‍රෙඩිට් එක නම් ඔයට තමා ලැබෙන්න ඕන. ඔයා වැඩසටහන ඉදිරිපත් කරන විදියට බලන අයට කම්මැලි හිතෙන්නෙ නැහැ...තව හේතුවක් තමා ලස්සන වටපිටාව ඔයා එක එක වැඩසටහන් වලට අනුව ඔයාගේ ඇදුම් වෙනස් වෙන විදියෙන් ඔයාගේ වැඩසටහන් වලට තව අලුත් ලස්සනක් එනවා.mrs රමනි කිව්වා හරි ඔයාගේ හමේ පාට ගොඩක් ලස්සනයි.mrs රමනි මහත්මියගේ ඉදිරි ජීවිතයට සුබ පැතුම්.කැලුම් අයියේ ඔයාටත් තෙරුවන් සරනයි...🙏🙏🙏💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад +1

      බොහොම ස්තුතියි නංගී 🙏💐💐💐

  • @jjjakkajjjakka7496
    @jjjakkajjjakka7496 3 года назад +2

    ලස්සනයි වැඩසටහන කැලුමිසර් ඔබල සිය.ලු ෙදනම පරිස්සමට ඉන්න නිදුක් නි ෙරා්ගගි වසනාවන්ත කලයක් ලැ ෙබන්න කියල පුර්ථනා කරනව බුදු සරණයි 😡😡😡😍😍😍🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 💐💐💐

  • @nilanthialwis381
    @nilanthialwis381 3 года назад +7

    She dressed me on my engagement& wedding day on '87.. may she be blessed with good health..
    Thank you so much Kalum, I really enjoyed the program ..💖

  • @sanjeewaniuduwake6892
    @sanjeewaniuduwake6892 3 года назад +5

    ගොඩක් වටින කෙනෙක් මගෙ දුව අවුරුදු 5 දු flower girlta dress kara මෙතුමිය ඊට පස්සෙ මගෙ දුව උත්සව 8 කට dress kara eth මෙතුමිය අන්දපු තරම් ලස්සනක් අපි ආය දැක්කෙ නෑ අදට මගේ දුවට 23 ක් තාම මෙතුමියගෙ මහනුවර saloon eken thama dress karanne අනේ කැලුම් ගොඩාක් ස්තුතියි 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

    • @sanjeewaniuduwake6892
      @sanjeewaniuduwake6892 3 года назад +1

      @@kalumwijesooriya ripply කිරීමට ස්තුතියි මා හැකි පමණ ක්‍රියා කරන්නම් කැලුම් මහතාණෙනි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      @@sanjeewaniuduwake6892 💐💐💐💐

  • @shyamakodithuwakku1614
    @shyamakodithuwakku1614 2 года назад +1

    Happy birthday madam I love u 💓 💗 💛 💖 ❤ 💕

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 месяцев назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🌻🌻🌻

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 года назад +1

    Mamanam godak kematha kalum aiyata budu saranai aiyye parssamen inna ❤️❤️❤️❤️🙏🙏🌹🇱🇰🇰🇼

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 года назад +2

    ගොඩක්ම ලස්සන වැඩසටහනක්
    ස්තුතියි ඔබට ‘ කැලුම් විජේසුරිය 🌼🕊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 года назад +1

    Aththatama kalum kalaya gatha una the rune Naha. Harima lassana vidio ekak. Aya Harima suhadaseeli. Obata bohoma sthuthi.🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @rinzasufiyan4822
    @rinzasufiyan4822 Год назад +1

    Thank you very much

  • @dharshikaabeywickrama1517
    @dharshikaabeywickrama1517 3 года назад +2

    A very good discussion.Perfect...You did that very well Kalum.Also Ms.Ramani looks very young & gorgeous....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      Thank you very much
      please share this video in your social media and whats app chat groups so more people can know lot of things about this great lady

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 3 года назад +4

    Many things to learn from her. Great character💐. Thank you Kalum.💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      You are most welcome
      Please share this video as much as possible so lot of people can see this and learn about her

  • @neranjalayapa4139
    @neranjalayapa4139 3 года назад +4

    Great Lady❤🙏කැලුම් aiya ඔබ ගැන ඇය සදහන් කල දේ ඇත්ත, මට ඔබ තාමත් තරුණ පිළිවෙලට ඉන්න කෙනෙක් ❤❤අපි හුගක් දැනුවත් උනා, thank you & Respect ❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

    • @proposalsproposals1834
      @proposalsproposals1834 3 года назад

      කැලුම් ....ඔබේ වැඩසටහන් හරිම හරි විධිමත් .බලාන ඉන්න ආසයි .මෙතුමිය අපට හොඳ guideline .. එකක්.හැම පැත්තෙන්ම සාර්ථක ගැහැණිය ක්...ජාතියට ණය නැති.🌹🌹🌹🌹🌹🌹

  • @peonybloom5627
    @peonybloom5627 10 месяцев назад +1

    Great video ❤
    I addictive your video's aiya. Thanks!

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 года назад +2

    Honest, elegant and graceful! God bless you Immensely 🙏

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 года назад +1

    Nice, මෙම වගෙ වැදගත් මිනිසුන් ගෙනෙනවාට

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 года назад +2

    ගොඩාක් දේවල් ගැන ඇය දැනුවත් කරා .ස්තූති ඔබට 🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

    • @sajeewanidilrukshi2257
      @sajeewanidilrukshi2257 3 года назад

      @@kalumwijesooriya අනිවාර්යයෙන් 👍👍

  • @dilrath2497
    @dilrath2497 3 года назад +3

    මමත් try කළ 3 පාරක් හැමදාම රමණී madam ගෙ saloon ඒකෙන් කිව්වා දැන් ගන්න නැහැ කියලා කොණ්ඩය ..අද තාම හරිම හේතුව දැන ගත්තේ ..ගොඩක් පිං ඒ දැනුවත් කිරීමට 🙏
    මමත් මෙතුමිය අතින් හැඩ වෙලා තියෙනවා තමන්ගේ වැඩේ ලස්සනට කරන්න කෙනෙක් ...
    කැලුම් මහතාත් ගොඩක් ලස්සනට මෙ වැඩසටහන කරනවා ...💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 года назад +2

    ඇගයීමක් දෙන්න සුදුසු අයව ඉවෙන් වටහා ගැනීමෙ අපූරු දක්ශකමක් ඔයාට තියෙන්නෙ කැලුම් අයියා. රමනි මහත්මිය මේ වගේ දකින්න ලැබීම සතුටක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි නංගී
      💐💐💐💐

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex Год назад +1

    ඇය දකිද්දි මට මතක් උනේ.......ඉස්සරලාම ඇය මම දැකපු දවස.❤කොන්ඩේ දන් දුන්නා තුන්පාරක් හරි අසාවෙන්.ඒ කරන සේවයනම් ඉතාමත් වටිනා මහඟු සේවයක් ❤

  • @chandaniea
    @chandaniea Год назад +1

    Great interview Kalum and Ramani's advice is suitable for any profession, not only hair dressing 🥰

  • @hollycake8609
    @hollycake8609 Год назад +1

    මම ඇයට ගොඩක් කැමතියි ❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 года назад +1

    Amazing kelum.thank u sooo much for she sharing superp knowledge. I bless her for stay more younger

  • @uththaraerandi5011
    @uththaraerandi5011 3 года назад +1

    Me channel eke interviews walata mama harima kamathi..niyamai..harima sithadaganna sului..💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @thilokaseneviratne586
    @thilokaseneviratne586 Год назад +1

    Bless you

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 года назад +2

    Oba thumange interviews walin hamadaama jiwitheta deyak ganna puluwan💓💓💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui.
      Theruwan Saranai

  • @chetla123
    @chetla123 2 года назад

    Man harima adare charithayak.a wagema Nayana karunarathna.eyawath gennanna kelum aiyaaa ❤️

  • @panchaniepeiris7229
    @panchaniepeiris7229 2 года назад +2

    GOD bless

  • @naveenkanishkaonline
    @naveenkanishkaonline 3 года назад +3

    අපි පොඩිකාලේ දැක්ක වගේමයි..! නමයි , ටැලෙන්ට් එකයි බැරෑන්ඩ් එකක් වෙලා ඉවරයි ..! කෙලින් කතා කරන , ආදරනීය චරිතයක්..! 👏🏻🙈🙏♥️♥️♥️♥️♥️💐💐💐

  • @sepalikalubowila90
    @sepalikalubowila90 3 года назад +5

    Highly impressive and learnt and added something to life!
    Great!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      Many thanks
      Please share this video in your what’s app chat groups 💐💐

    • @sepalikalubowila90
      @sepalikalubowila90 3 года назад

      @@kalumwijesooriya 👍

  • @noelinevanderputt7311
    @noelinevanderputt7311 3 года назад +1

    God bless you madam.. my beautiful & talented teacher..🙏🌹😘❤

  • @haresheranga
    @haresheranga 3 года назад +2

    මම ඒ තරම් උනන්දු ක්ෂේත්‍රයක් නෙවෙයි. ඒත් රහ කතාබහක්. දේවල් ගොඩක් ගැන දැනගත්තා ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      බොහොම ස්තුතියි හරේශ්

  • @udyanimunasinghe9947
    @udyanimunasinghe9947 3 года назад +4

    She dressed me for my Wedding & Homecoming in 1984.
    I love her, I still go to her salon at Elibank Rd.
    My daughter got dressed by her in 2015. We all love her.

  • @neonsenanayake2344
    @neonsenanayake2344 3 года назад +6

    She dressed me for my wedding in 1987. I remember she came to my place at 3.00am in the morning and dida perfect job. Everyone was admiring me as a Bride. Thank you Ramani for making me looking georgous on my big day.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +2

      Many thanks neon for your kind words
      💐🌷💐🌷
      Please share this video with your contacts

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 7 месяцев назад +2

    A great Lady 💜️💎

  • @dinsithadelduwa4267
    @dinsithadelduwa4267 3 года назад +2

    She is my teacher .....yes u r blessed ma'am.....such a wonderful woman....love u ma'am.....🙏

  • @davindavirajitha7705
    @davindavirajitha7705 3 года назад +4

    first view &comment

  • @dissanayake7901
    @dissanayake7901 3 года назад +5

    ආයූබෝවන් කැලුමි අයියා. අද කතාව ටිකක්හිනාවෙවි බැලුවා රමණි මහත්මිය තරුණ කාලේ පුදුම ලස්සනක් නෙ තියෙන්නෙ. දැනුත් ලස්සනට ඉන්නවා.. මම හිතූවෙ රූපලාවන්‍ය කෙනෙක් ඒනවා කියද්දි හැරිස් මහතා කියලා ඒත් රමණි මහත්මිය අව ඒක වටිනවා. ඔබ සැමට දේවි පිහිටයි. ලස්සන කතා බහක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      හැරිස් මහතා සමග මම. මීට පෙර වැඩසටහනක් කර තිබනවා. කරුනාකරල ඒක බලන්නකො...
      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි

  • @වේළුසුමන
    @වේළුසුමන 3 года назад +2

    කැලුම් අයියෙ අපේ අනුර කුමාර දිසානායක සහෝදරයත් එක වැඩසටහනකට ගෙන්වන්න පුළුවන් නම් ඒ වගේම ගොඩක් මිනිස්සුන්ට ඔහුගේ පෘව්ද්ග්ලිකත්වය බිරිඳ දරුවො ගැන ප්‍රෙහේලිකා නිවැරැදි කරන්න ඇත්ත කිව්වොත් ඔහු වගේ අව්‍යාජ නිහතමානී චරිතයකට මේ රටේ සමහර මිනිස්සු මඩ ගහන එක මං වගේම ගොඩක් මිනිස්සුන්ට ලොකු කලකිරීමක් තියෙන්නේ ගොඩක් පිං අයියෙ ඔයාට පුළුවන් නම් ඒක කරන්න බුදු සරනයි🙏

  • @nihalrajagiriya9585
    @nihalrajagiriya9585 3 года назад +1

    Hari watina interview akak kalum.very nice.👍. keep it up.congrajulations.

  • @chamilawelikala5352
    @chamilawelikala5352 7 месяцев назад +1

    මම donate කලේ 2018 February 14 ❤ මුලු කොන්ඩේ ම shave කරලා දුන්නෙ. ඒ අවස්තාව ලබා දුන්නා ට හුගක් ස්තුතියි.

  • @raizahanoon4789
    @raizahanoon4789 3 года назад +1

    Dear Madam Ramani...im...so proud of you.. and u are sooo simple..decent lady...May God bless u always...

  • @minutemastery1989
    @minutemastery1989 3 года назад +4

    She dressed me as a beautiful bride ! She is up to date with the trends and styles . Lovely lady ! All the best to her .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      Good old memorries to cherish.
      Thank you very much
      Please share this video in your what’s app chat groups of possible

  • @champakarunarathilake1049
    @champakarunarathilake1049 7 месяцев назад +1

    One of my favourite beautician.
    I like to get a haircut from her.
    Once I went to Baththaramulla to get It. But disappointing, I I could not do it

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 2 года назад +1

    One of my favorite great lady

  • @anoshaperera4367
    @anoshaperera4367 3 года назад +2

    Brilliant lady,how she talks and she is very humble 🌹🇱🇰🌹

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 3 года назад +2

    She looks fabulous...i like the way she wears stylish lady......still looks young GBU

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      Yes she is a very stylish lady
      Many thanks 💐💐💐

  • @kalhara161086
    @kalhara161086 3 года назад +1

    Ramani Fernando. Salon’s really good. Ramani is a nice lady so as Harris. Really enjoyed this program. First time heard about 75+ sunscreen. I used 50+. In Australia. Always avoid sun.

  • @shanikaliyanage549
    @shanikaliyanage549 3 года назад +2

    Very fruitful talk

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 3 года назад +1

    අැය හරිම සුන්දරයි........💗💗

  • @Shashiyapavlogs
    @Shashiyapavlogs 3 года назад +2

    Really nice conversation again.. one of my favourite lady in the industry. She is so elegant, cheerful and full of positive thoughts.. she said she raised in Kuliyapitiya for ten years, hey Kelum I was born and raised in kuliyapitiya as well, 😊 . Just a request, Can you invite Uddika Prematathna for your next interview please. Love from Canada 🇨🇦

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Thank uou so much for your kind words
      Yes. I will try my best to get him down

  • @chansam8966
    @chansam8966 3 года назад +1

    Its delightful to watch you RAMANI, love you , bless you!

  • @nilminikularatne6912
    @nilminikularatne6912 Год назад +1

    You are correct

  • @shaniperera1877
    @shaniperera1877 3 года назад +5

    මම කැමති ඉතාමත්ම වටිනා කාන්තාවක් ,,,මගේ රූපලාවණ්‍ය ගැටලු බොහෝ නිරාකරණය කල මගේ ආදරණීය චරිතයක් ,,ඔබ තුමිය වගේ තමා මමත් fashion ජීවිතය කියන්නේ මගේ පොඩි කාලයේ ඉඳන් ,සතුට,,,, අදටත් මගේ ජීවිතය තෘප්තිමත් ,,, ගොඩක් වටිනවා කැලුම් අයියා ,,🌻🌻🙏 බොහොම ස්තුති 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      බොහොම ස්තුතියි මේ අගයීමට .🌺🌺🌺
      මෙය මට බොහොම වට්නවා
      ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ මුහුනු පොත හෝ WhatsApp මගින් හිතවතුන් අතරේ බෙදාහරින්න
      හොදදේ සමාජගත කරන්න හරිම අපහසුයි😪😪😪😪

  • @dumindahelessage3867
    @dumindahelessage3867 3 года назад +3

    Absolutely a wonderful interview. Do more videos like this.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      thank you so much
      please keep watching
      more to come

    • @dumindahelessage3867
      @dumindahelessage3867 3 года назад

      @@kalumwijesooriya I like the way you present the programme.

  • @neethamanthriratne3297
    @neethamanthriratne3297 3 года назад +3

    She is a lady with glamour and personality. I admire her always .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Yes of course
      Many thanks for your kind words 💐

  • @presydekker3848
    @presydekker3848 3 года назад +1

    An enlightening discussion! Ramani epitomizes elegance.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Many thanks for your kind words 💐🌷💐💐
      Appreciate f you could share this video in your what’s app chat groups 🙏

  • @rohanperera8237
    @rohanperera8237 3 года назад +1

    Ayiye oya karana hama program ekata genwana kena gana hodata study karanawa.man akata hari kemathii..Hamadamath man ea de dekka..adath ehemaiii..lassanata program 1 kala..Best of luck.
    Ramani Madam Best of luck..You are so pretty Yet...
    ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

    • @rohanperera8237
      @rohanperera8237 3 года назад +2

      Man share karanawa Ayiye..man balana hodama you tube program 1 meka...oyage hadata man man asaiii..ewagema katha karana topic niyamaiii...oya dana ho nodana sinhala sinmawata loku pinak karanwwa..
      Gal ona tharam tyiyenawa hoya ganna ..but Manik Gal hari aduiii..oyage program 1 ..ea wage..
      Dalada Samidu Pihitaii Ayiye
      Hamadamath Adareiii
      ❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      @@rohanperera8237 🙏🙏🙏🙏🙏🙏

  • @anomasilva8278
    @anomasilva8278 3 года назад +1

    I can remember my engagement day. I wanted to get dressed by you Ramani. But unfortunately you were not available on that day. So Naren (One of your assistants at Taj samudra} dressed me up. Everybody said he had done a good job. I can remember even for a small hair trim I came to your salon. May God Bless you and grant you everything you wish!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 года назад +1

    Good morning kelum. Actually she is a legend. And her professional perfect. No other words she is perferct.also her service in salon staff also very very nice. Higher appropriate for giving chance to us listen to this legend. Stay safe budusaranai

  • @leelavijerathna7616
    @leelavijerathna7616 3 года назад +1

    Very interesting interrview. Good luck To both of you.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      thank you very much.if possible please share this interview

  • @jemijaya4299
    @jemijaya4299 3 года назад +1

    Keep it up
    Nicely captured n presented.
    Regards from las vegas Nevada

  • @senethemachandra5517
    @senethemachandra5517 3 года назад +2

    Kalum supper.

  • @SidPerera
    @SidPerera Год назад +1

    People are so genuine and smart in those days...How did they grow up with such values..????

  • @shalikasilva9354
    @shalikasilva9354 3 года назад

    හරිම ලස්සනයි ....❤️❤️❤️

  • @virajineegunawardena1531
    @virajineegunawardena1531 3 года назад +2

    Very interesting interview. Good luck to both of you. ♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 года назад +1

    Kalum yes she is a great lady,i appreciate very much.

  • @skylineboi1356
    @skylineboi1356 3 года назад +1

    Woow… very interesting interview ayya.. good luck 💐💐💐💐💐💐

  • @pavithrapathirana4209
    @pavithrapathirana4209 3 года назад +1

    She looks fabulous,nice interview👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 года назад +7

    Kalum, everything you mentioned regarding Mrs. Ramani Fernando is absolutely true. She is one among the handful of sri Lankan beauticians, that has kept her classy, dignified and charming approach to bridal dressing. Her youthful look has stayed the same over the decades.
    I was one of Ramanis first brides from Kandy. I still remember meeting her for the first time at her Elibank Road salon. Every time, I visit Sri Lanka I never miss the opportunity to get my hair done at one of her salons. When I return, my American hair dresser questions me on where I got my hair done.😂😂 Ramani's standards are incomparable. I am yet to see that attention to detail and standard in a American salon. Hopefully, my daughters will decide to have a wedding in sri Lanka and decide to be dressed my Ramani.
    The other important thing I look forward at RF salons is their cup of tea. 😂😂 . That sure is a treat after a hair do.
    Thank you Kalum aiya for making me walk down memory lane. Best wishes!!

    • @uththaraerandi5011
      @uththaraerandi5011 3 года назад

      Eth eyage charges..tikak high neda..samanya kenekta amarui e charges..

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 года назад

      @@uththaraerandi5011 ow charges high thama. Habai a quality service eka, mata thama America weydiwath lebila neha.

    • @uththaraerandi5011
      @uththaraerandi5011 3 года назад

      @@asha.ranatunga2581 oya oyatharamatama recommend karana nisa..mamath e saloon eken hair cut ekakata appointment daganna ona..thank u 💐💐😊😊

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 года назад +3

      @@uththaraerandi5011 you will not be disappointed😊😊. Highly recommended😌 Dang kandy, Baththaramulla eth branches thiyenawa. Mama nam kamathima RF salons wala hair straightening ekata. Top class.👍

    • @uththaraerandi5011
      @uththaraerandi5011 3 года назад +2

      @@asha.ranatunga2581 oya harima hodai ne..fb innawada oya..

  • @azeemaraban389
    @azeemaraban389 3 года назад +1

    Very inspiring discussion

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Thank you so much 💐
      If possible please share this video in your what’s app chat groups

  • @jeenathbuhary8464
    @jeenathbuhary8464 3 года назад +2

    Godbless to you 😘 very nice you mam

  • @skylineboi1356
    @skylineboi1356 3 года назад +1

    Woow… very interesting interview ayya..💐💐💐 good luck 💐💐💐

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 3 года назад +1

    Kumana field ekaka ho gunathmaka charitha genwana nalikawa..adath lassanayi katha baha...morin akka ...neeta akka awada mataka ne...asayi blnna....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @srimawedipuliarachchi2806
    @srimawedipuliarachchi2806 3 года назад +1

    one of my favourites since childhood. Good luck mam

  • @donsarath2862
    @donsarath2862 3 года назад +2

    Dear Mr: kalum, I would like to see Malani fonseka in your pograme. Tnx

  • @shiromihalloluwa4560
    @shiromihalloluwa4560 3 года назад +1

    Wow very interesting interview. 🌺🌺🌺🌺🌺🌺 good luck 💐

  • @shiromaperera2203
    @shiromaperera2203 3 года назад +1

    She is the one who did my first hair cut aiya. Superb

  • @anojkaralliyadda1723
    @anojkaralliyadda1723 3 года назад +2

    Excellent

  • @christeenfernando6331
    @christeenfernando6331 3 года назад +3

    She used to do my hair cuts when I was schooling. I used to go to her house where she had her Salon at Elibank road Bambalapitiya.

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 3 года назад +1

    Kawadawath salon ekakata ghn netat ehi kalawe th apurwa bawak denagnna lebuna..gd vidio

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 Год назад +1

    My honour to you Ramani.

  • @isushadmini3939
    @isushadmini3939 Год назад +1

    මේ දවස් වල පිලිකා රෝහලෙන් කොන්ඩ ගන්න එක නවත්තලා තියෙන්නෙ.මොකද අවශ්‍ය ප්‍රාමානයටත් වඩා ස්ටොක් පිරිලා කියලා...දෙවියනේ එහෙන නොවී අරීවිද බස් එකකුත් අරන් ගිහින් දාහකගේ කොන්ඩෙ කැපුවා කිව්වාම....🙄😉😂.කොම වුනත් රෙස්පෙක්ට් කරන්න ඕන වැඩක්...🙏🙏🙏

  • @viranjanigunaratne2864
    @viranjanigunaratne2864 3 года назад +1

    Great Lady! 💐

  • @ranjanik9774
    @ranjanik9774 3 года назад +1

    Harima asawen baluwa Mr kelum. Geeta akkage porgram eka wage

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад +1

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @azeemaraban389
    @azeemaraban389 3 года назад +1

    Very frank and has taken the correct decision at the right time with the encouragement of the parents

  • @namalwithanage7269
    @namalwithanage7269 Год назад +1

    HODA DEWAL RASHIYAK DENA GATTA GODAK THUTHI OBATHUMATATH BUDUSARANAI💖💖

  • @roshinishamila9423
    @roshinishamila9423 3 года назад +2

    Kelum aiya me porgram eka harima aswaen balanwa ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 года назад

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏