Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇස් දෙක පියාගෙන රූප මවාගෙන අහපු කතාවක් ඒ දවස්වල.ආයෙත් අහන්න දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි.ගොඩක් පින්.දීර්ඝායු වේවා.
ඔබතුමා මේ කරන වැඩේ කෝටියක් වටිනවා.. පුදුම ආසයි. පරන කෝපි කඩේ බලන්න ආසාවෙන් පෙලෙනවා වගේ. ගොඩක් පිං අපිව ඒ ලස්සන, අව්‍යාජ, මිහිරි, ආතීතයට එක්කන් යනවාට...🙏🙏🙏❤️❤️❤️
❤❤ ඔබට පින්
හරිම ලස්සන අතීතයක්. රන් ගල් තලාවත් නැවත විකාශය කරන්න පුලුවන්නම්. මොනර තැන්න. මේ වගේ ඒවා අහන්නත් ආසයි.
ස්තුතියි . අනික් ඒවා මං හිතන්න ගුවන් විදුලියෙත් නෑ ... මං මුවන් පැලැස්සෙ සති 8 ක් රෙකෝඩ් කරගත්තා .. ඒ ටික තමා දැම්මෙ.. තව 1 යි දාන්න තියෙන්නේ .. කලින් දාපු ඒවා දින් පිළිවෙලට අහන්න ..
sundara kathwak
Godakma kemathi perani weda satahan asanna oba thumata sthuthi😊
ශ්‍රි.නිමල් මහත්තයා...අනෙ මෙ සාස්තර කියන්න ආවෙ කවුද...කදිරා එ ගෑනු කෙනාව ඇයි එලෙව්වෙ
ලස්සන කියල වඩක් නා...
ස්තුතියි
❤❤❤❤❤❤
ගුරුන්නාන්සෙට ඉන්න කෙනාගේ නම මතක නෑ හැබැයි හඩ කැවීම් වලදි මතක හිටින කට හඬක් කියන්න පුළුවන්.පුළුවන් නන් ඔබ තුමාට එතුමගේ නම කියන්න පුළුවන් ද?
ගැමුණු විජේසූරිය ( ඔහු දැන් මිය ගිහින් )
නිමල් මහත්තයා ලියපු මුවන් පැලැස්ස තරන් වෙන අය ලියපු කොටස් ලස්සන නෑ...මන් අනෙක් කොටස් ලියපු අයට අගෞරව කරනවා නෙමෙ...එත් නිමල් මහත්තයා තමා හොදම කොටස් ලිවිවෙ...
ඇස් දෙක පියාගෙන රූප මවාගෙන අහපු කතාවක් ඒ දවස්වල.ආයෙත් අහන්න දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි.ගොඩක් පින්.දීර්ඝායු වේවා.
ඔබතුමා මේ කරන වැඩේ කෝටියක් වටිනවා.. පුදුම ආසයි. පරන කෝපි කඩේ බලන්න ආසාවෙන් පෙලෙනවා වගේ.
ගොඩක් පිං අපිව ඒ ලස්සන, අව්‍යාජ, මිහිරි, ආතීතයට එක්කන් යනවාට...🙏🙏🙏❤️❤️❤️
❤❤ ඔබට පින්
හරිම ලස්සන අතීතයක්.
රන් ගල් තලාවත් නැවත විකාශය කරන්න පුලුවන්නම්. මොනර තැන්න. මේ වගේ ඒවා අහන්නත් ආසයි.