Yesterday and day before yesterday episodes were very priceless. Its have hooked our thoughts. However I prefer Mahee's music band members. They have positive attitudes. I also like to it. Today Nishani teacher's idea very suitable to his brother. Thisanka sir please can you sing a song in drama "Ma sitha miyuru kalpana". God bless you.
පොලා අයියාට ආදරේ අය කෝ බලන්න හදවතින්ම...එයා හොද කොල්ලෙක් වගේම හොද යාලුවෙක් කියන අය දාමු ලයික් එකක්...
කල්පනයා තනිකර හොරා කපටියට අහුවෙන්න එපා
Apitath owage yaluho thikak innawanam
ft
pola hodai newi gon aliyek rokie kiyala aran thiyagena pettiya kadawagaththata pasee waradata samawa denada thamath passen yanne ohoma ewwonta me samajaye parippu kannama denna oni mam oka kathawak bawa dannawa eth samaje wenne owa thamai
පොලා ෆට්ට
පොලාගෙයි ලැම්බගෙයි යාලුකම නම් සහෝදරකමකටත් වඩා වටිනවා...❤❤❤❤❤❤❤
👍👍
මහීගෙ තාත්තා = like
අසේනිගෙ තාත්තා = comment
Acting super
එල
Asenige thaththa Modai , ekai wade ..
Mahige thaththa hodhai
Elma
අම්මෝ.....මගේ පොලෝ ඔයාට අදරෙයි ගොඩාක්ක්ක්ක්ක්.ඔහොම ඉන්ඩෝ හැම දාම .බය වෙන්න එපා කාටවත්
පොලා අයිය නම් නියමයි...ඕම තමා ඉන්න ඕනි...❤ලැම්බා පට්ටම යාලුවෙක්...❤එක පවුලක් වගේ ඉන්න සෙට් එකක් මරුවට කතාවලියනෝ...නියමයි 😘
එල එල
අම්මෝ... අද පොලා අයියගෙ ගැම්ම... නියම වදන් ටික.. 👌 👌👌 Adarei පොලා අයියෙ...❤️💖💝
Oyata mahi kenek nadda 👈
@@menakasandaruwan1772 ???
Aniwa💪💪❤️
@@ashanithilakarathna8028 aththatama eka ahuwe
අම්මා, පොලාගේ පවර් ඵක මරැ ඈ 😆😆😊💗👍නියමයි පොලා ඕම යන් . තවත් බොරැ කියන්ඩ ඵපා සෙනුරි
එකෙන්ම
ආසම චරිත දෙක පොලා ❤ලැම්බා අම්මේ ඉතින්
පොලාව ගොඩ දැම්මේ රංජන් අයියා
එල එල රංජන් අයියේ ❤❤❤
Ranjan raamanaayaka
😂😂
Ow bn
😄😄😄😄😄😄😄😄😄😄
පොලා අදනම් පට්ට ආ❤️❤️
රොකියට පොලා නෙලා ගෙන යයි කියල හිතෙන උන් මේ පැත්තට එන්න😁😁
Paq
Paq
ado ekane ban
nelanna oni rokita newi ara wesita
Aniwa
සංගීතේ = like
දෙවෙනි ඉනිම = comment
දෙකම
දෙකම ✌️❤
@@vinidupriyadarshana882 ✌️❤
දෙකම
Dakama
සෙනුරිට හොද වැඩේ පොලාට පෙන්නපු ලොකුකම් එක්ක.
Ane bn meka nattiyak oyala ei mehema nkm le පුච්චා ganne
@@සෙව්වන්දි-ට7ඹ
කතාව වුනත් ඉටිම් නෙ
ඒක ඇත්ත
ඕකිට ඔහොම වෙලා මදි
Okita yasapadama
අඩෝ පොලා ඔයානම් අද සුපිරි අන්න එහේමතමයි ඉන්න ඔනා හැම දමා ඔලුව නවන්න එපා එල.👌
උබව මරලා මස් කන්නද නරියෝ..🤣🤣🤣 රොකියා ..හොද වැඩේ ...
Kohomada eka
අසේනි = like
සෙනුරි = comment
Senuri harima gon gahak .....!
ෙසනුරි හරිම ෙමා්ඩයි
සෙනුරි හරි මොඩයි
Senurige actin niyamai
Maha gon
පොලා හිත හොද කොල්ල ...කොහොමද අද..රොකියට..දෘපු..පහර..💪 💪💪💪💪💪💪💪 ...පොලා..💕💕💕💕
💖💖💖💖👍👍👍👍👍නියමයි
නේද
රෝකියට
දෙන්න
උත්තර්ත් ණා
@@kumarikumari5477 ඒකනේ ..ඉස්සරලා තිබිබ කට වැහිල ..😁
එතන රොකි ගැහුවෙ මොලෙන් ගෙම.
@@chathurasanjeewa8728 මමනමි බලාගෙන ඉන්නෙ රොකියට...නෙලනකං..දෙකක් පොලා
කමොන් පොලා නෙලපන් 💪💪
මාත් කැමතියි මහීගෙ අක්කගෙ යෝජනාවට.. අක්කගෙ උපන්දින පාටිය රෙස්ටුරන්ට් එකෙ ගන්න..🤔🤔🤔 අද පොලා මරු ඈ.. හොද ටෝකක් දැම්ම සෙනුරි ගාව.. එහෙමයි ඉන්න ඕන පොලා ...බය වෙන්න එපා.. ආදරෙයි හොදේ..
මහිලා ෙග් පවුලම් ලස්සනයි අාදෙර්යි හැම්දාම් ❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
කතාව බලන ගමන් coment කියවන්නෙ මන් විතරද
Ai mamath balanawane
@@hirunimadhushani5931 hm
Mamath
@@indikamadushani3320 hm
@@manike6943 mamath
අම්මෝ පොලා රිකීට ඇඩෙන්න කිවුවා🤣🤣අනේ පොලා රොකීට දෙකක් අනිනකන් මං බලන් ඉන්නෙ🙄🙄🙄
ඔයා ඔච්චම තරහා ද
@@nilanthafernando2292 ouu😠😠
@@thushii_girl ඔයාට හිතෙන්නේ නැද්ද පොලා නිකන් චාටර් වෙනවා කියලා මැද්දට බලෙන් පැනලා
පොලා ගින්දර කොල්ලෙක්
සෙනුරිනම් විකාරයක්...හොද වැඩේ පොලාට කරපු එවාට තමා ඔහොම උනේ...🤣🤣🤣🤣
අයියො සාන්ත
ගැනු කේනේක් නේද ඔයා
@@takshalabandara4705 ඔව් ඔයාට ප්‍රශ්නයක්ද
@@уєѕєнѕ නැ ඉතින් ගැනුන්ට වරදිනකන් බලාගෙන ඉන්නෙ කත ව ක හරි කමක් නැ නේද 😂😂😂😂
Ganu kenek unath aththane
රොකියට ගහපන් පොලා චැසි ඇද වෙන්නම💪
හෑ චැසිය තියෙන්නෙ වාහන වලනෙ
පොලා පුතා අද හරියට පිරිමි කම පෙන්නුවා හරි පුතා ඔයා හොදට රනපානවා ලැම්බා පුතා සමාජයේ යාලුකම ගැන හොදට උගන්වනවා දෙන්නටම ආශිර්වාද ලබේවා ජේසු පිහිටයි
ලැමිබාව ඉක්මනින් මහීගේ බෑන්ඩ් ඒකට සෙට් කරනවට කවුද කැමති
අන්න හරි පොලා.ආදරෙයි ආදරෙයි ගොඩාක් ...
ලමිබ කියන කතාව ඇත්ත පොලාට සෙනුරි ඔිනිම නෑ
ලැම්බගේ ටැටු එක දැක්ක උන් 👇
අම්මෝ සංගීතේ නම් සුපිරි ❤️❤️❤️❤️
මහී = like
කල්පන = comment
පොලාට කරපු දේවල් වල්ට සෙනුරිට ඔහොම උනා කියන අය කෝ👍👍 අද නම් පොලා මරු...
කල්පනයට,මහියි,
රොකියට,පොලයි
නෙලනවනම් හොදයි නේද ෆ්‍රෙන්ඩ්ස්.
api 2yamuda
සුපිරි
අනේද කියන්නේ
පොලාට අපි හැමදාමත් ආදරෙයි. හඳවත පිරිසිදු අවනන්ක සූකිරි කොල්ලෙක්.
පොලාට ජයවේවා ...!!
Ha oua
සෙනුරිට හොදවැඩ යලුනේ
*_රොකිය බලු උනා අද නම්._*
ඒක ඇත්ත
ලැමිබා පොළයි නියම යාළුවො
කලන ඔය දුෂ්ඨ කම අතාරින්න තමන්ගෙ නංගිට වලකපන්න එපා
නියමයි පොලා 👍👍👍👍
පොලයි ලැම්බයි මරු ඕයී 😍😍😍😍😍😍😍😍😍
polata hari gihin senuri polagawa වැද watenawa balanna asa kattiya ko balanna
වැද වැටුනට බාර ගන්න තරම් හිට්හක්නම් මටනම් හිත හදාගන්න බැහැ....
පොලා ගහපන් යකෝ රොකියට😁😁😁😁
රන්ජන් තමයි most unproblematic.
රන්ජන් ලොකු වෙදනාවක් විදින කෙනෙක් එකයි හැම කෙනෙකුටම ගොඩ දාන්නෙ.
පොලා නියමයි මිට කලින් පොරක් වෙන්න තිබුනේ 👍👍👍👍👍
ලැම්බා මහීලගෙ පැත්තට යනවට කවුද කැමති ඌට හරියන්නේ මහීලගෙ බෑන්ඩ් එක තමයි
අනේ කළන අමිමාට තාත්තා කියුවා නපුරා
අදනම් පොලා නියමයි එඩිතර වෙලා👍👍👍❤️ පොලා ට ආදරේ අය කෝ👍👋👋🤸🙏🏃🏃🏃🏃
පොලා දුන්නා රොකියාට ඇබරෙන්න හොද වැඩෙ
ගීත්මා❤️❤️❤️
තිසංක සර් ඔයාත් අපේ teachersට brith day ඔයවගේ වැඩක් කරන්න.
පොලා පට්ට කොල්ලෙක් කියන අය කෝ♥️♥️♥️♥️♥️♥️
අනේ මහීගේ පවූල අම්මා නැතත් තියෙන ඒකමූතුකම ආසවෙ බෑ.
❤❤ මහී & අසේනි ❤❤
ෆට්ට පොලා මරු 👍👍👍
*_1st commnt එකයි. View එකයි දෙකම අද._*
🐱
@c s මොකද්ද
හනේ soyoi බබා
@@wenukawenuka5156 mona baba
පොලා 😘❤️
යකො පොලා මරැ මරැ පොලා ඔහොම යං ගොඩක් හොඳයි කවුද ආස රොකියා පොලාගෙන් ගුටි කනවට මං නම් කැමති 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊
💖💖💖💖
Asani💜mahi
Today is cool story 😁😊💝💕💝💞💓
රොකිය තිරිසනා ගස් ගෙම්බා
අහින්සකම චරිත පොලා and ලැම්බ නේද.
හොද වැඩෙ සෙනුරිට
අම්මෝ පොලා වගෙ යලුවෝ හැමොටම නෑ ගොඩාක්.හොද ගති ගුන තියෙන්නෙ
නිශානි අක්ක මරු අනේ🙂
Ranjan aiyata godak adareii hoda yaluwek hamotama
උඹව මරල මස් කන්නද නරියො..☺️ඒක මරු
ෙසානුරැට තවම ලැජිජා නැ ෙරාකිට ඉට එහා තු විතරක් ☺☺☺😀😀😃
පොලා අද නම් ගොඩාක් හොඳයි ..එහෙම තමා ඉන්න ඕනි.
අපෝ හෙට නම් අර චීත්ත අදින කල්පනයා ඉන්නවා නේද? මහීගෙ පවුලේ අය වගේම බෑන්ඩ් එකෙ ඉන්න අයත් හරිම ලස්සනයි මනුෂ්‍යකම සහෝදර බැඳීම හරිම ආදර්ශවත් තෙරුවන් සරණයි
අනේ මේ.. පොලාට නම් අර සෙනුරි සක්කරවට්ටම පටලවන්න එපා.. 😕
Pola ayya oya adha nam pacha roky ta oya hondhata dhekak kiwwa..
Me vage hemadhama gemmeng inta ayye....marui👍
මහි :- like
කල්පන :- comment
පොලා උබ නම් ගැම්ම ඕයි. තද තද. 🤗
පොලාට ආදරේ අය කෝ බලන්න ගැම්මෙන්..🤘❤️
කල්පන ගොබ්බයා කල්පනගෙ තාත්තා ගොබ්බයා
හිත රිදෙන දෙවල් බලන්න එපා ..😞😞😞😞😞😞😞😞😞
නිෂානි ..අද..ගොඩක් ..සතුටුයි ...හරි ..ලස්සනට..හින්සිරුවෙ..කැපිල්ල..දැමීම ..නෙද ..
Ane, pola, Ada, Nam, niyamai❤️❤️❤️❤️thowa, marala, Mas, kannda🤣🤣🤣🤣🤣
ලැම්බාගෙයි පොලාගෙයි කතාවෙන් ලොකු ආදර්ශයක් දුන්න
පොලා aiyage gammata කැමති aya like karanna
උදේ පාන්දර නැගිටල මූණත් කටක් හෝදන්නෙ නැතිව ඌරො වගේ කාල, " ඒ වචන නම් ටිකක් තද වැඩියි නිශානි ටීචර්.😊😊
අම්මටසිරි පොලා 😂😂 පට්ට ගැම්ම ආ.
කෙල්ලෙක් තමාන් අදවතින්ම ආදරේ කරන්න කෙනා ඉදිරියේ දි අසරනයි . හනික පෙලා අයියේ ඔයා නම් නියමායි තමන් ආදරේ කෙල්ල වෙන කෙනෙක් එකක් යළුයි කියලා දැනගෙනත් එයාට කරදරයක් උනම එයාට ඉනා වෙන්නේ නැතුව එයා වෙනුවෙන් කතා කලා එක තමයි සැබැ ආදරේ දැන් වත් සෙනුරි තේරුම් ගත්තෙත් ඔදයි එයාට කවුද ඇත්තටම ආදරේයි කියලා 💕💕💕💕💕💕💕💕💓💓💓💓💓💓💓💓
කතාව බලන හැමෝම අත උස්සන බලන්න
අපෝ අර කල්පන ගල් මූසලය හෙට ඉන්නො නේ 🤬🤬🤢🤢😡😡
Ow
Fur4utd86
Khryr8o
@@dhonihansika6663 wht
Niyamai polaa ela kollek wagee katha karee
මහීට කැමති අය කෝ බලන්න 👍👍
Appe adanam පොලා niyamayi maray.jaya weewaa
Yesterday and day before yesterday episodes were very priceless. Its have hooked our thoughts.
However I prefer Mahee's music band members. They have positive attitudes. I also like to it.
Today Nishani teacher's idea very suitable to his brother.
Thisanka sir please can you sing a song in drama "Ma sitha miyuru kalpana".
God bless you.
රොකිය කියන කොට්ටෝරුව කොටල තියෙන්නේ ලස්සන කෙහෙල් ගහකටනේ... මරු මරු
කමෙන්ට් කියවන්න අපු කට්ටිය මෙ කොනට
අද නම් පොලා සැරයි😆😆😆😆😆😆😡😡😡😡😡🥱
ලස්සනයි අද හෙට
මොනවා වෙයිද මන්දා
මහි කල්පනට බයේ
පස්සට යන්න එපා 😀
පොලාගේ සද්දෙ 😳😊😁
pola lemons niyam yaluwo
හැම දාම මේක බලන අය කෝ❤️
අද කතාව නම් පට්ට ෆන් නේද මචන්ලා...🤩🤩🤩
Ow ow aneee
Patta kathawa bn like ekak dahalla
ලැම්බා නම් එල කොල්ලෙක් නේ ❤☝
කල්පන රැවටුනා...හොදවැඩේ..😃😃😃😃😉
පොලා...❤️ චන්ඩ් ඉන්නවද..😃😃