Matath me getaluwa thibuna. Mage mahaththayata inne Malli kenek inne. Husbundge Amma kemathi ne husbund mata lan vela adaren innawata. Eya Malli gena godak hithanawa. Mage husbund gena loku hegimak ne. Eth mage husbund ammata godak adarei. Eya mage hitha kochchara riddueath mama ada wenakam husbundta kiyala ne ammata salakanna EPA kiyala. Mama godak fight kala mage family life eka athule ape independent eka reka Ganna. Magema Amma unath eyageth me wage weradi thiyanawa. Mama me hemongenma ain wela wenama geyak hada gaththa.husbundta awboda kala mama eyage life ekata eyage wagakim walata eya mahansiyen upayana dewal walata mama wife kenek widiyata sadaranayak karanawada kiyala eyatama hithnna ida ariya. Eya godak durata e dewal therum gaththa unath thawamath eyage amma nisa mage hitha ridena wara ananthai. Mage punchi daruwo denuna nisa mama e dewal nisa hitha ridunath mage husbundta mama mata puluwan hema widiyakatama eyata sahaya wenawa daruwo wenuwen. Eth mama Adana tharam kauruthma danne ne. Welawakata mata man genama duka hithenawa. Mama godak sensitive kenek. Eth mama mage daruwange hrta dawasa wenuwen mahansi wenawa. Mage husbund kisima naraka puruddak thiyana kenek nemei. Kohe giyath toffee ekak thramawath kanne ne. Eya mage daruwange anagathe gena godak hithanawa. Eya godak Honda thaththa kenek. E nisa mama e gena sathutu wenawa. Nendammala hithanne ne prashna athi karoth aul wenne eyage puthge jiwithe kiyala. Doctor kiyapu widiyatama thamai mama weda kare. Pin pau gena wagema demaupiyanta API sakanna one. Hebei e ape jiwithe ape daruwo ape Paula gena API mulinma hithanne one. Nethnam apita jiwithe kaletama pasuthrwimak ithuru wei. Ape demaupiyoth thrum Ganna one daruwange jiwitha walata onewata wada balapem nokara inna.wisheshayenma marry karata passe. Ethakota ma wage getalu enne nethi wei.
මටත් ඔය ප්‍රශ්නෙම තිබුන. ඇත්තටම මම කෙට්ටු ඒ තරම් ලස්සන නැති කෙනෙක්. මගෙ නැන්දමත් මගෙ මූනටම කියල තියෙනව අසත්පුරැශ අය මහත් වෙන් නෑ කියල . තව ගොඩක් දේවල් කියල තියෙනව . මම කරේ හස්බන්ට ඒක තේරැම් කරවල එයාලගෙන් ඈත් උන එක. මේක බැලුවම තේරැනා මම අරන් තියෙන්නෙ හොදම තීරණය කියල. ගොඩක් නැන්දම්මලට වෙලා තියෙන්නෙ එයාල ලෑස්ති නෑ කොයිතරම් හොද ලේලියක් හොදයි කියල පිලිගන්න.
නැන්දම්මාට වෙන අමාරුවක් තියෙනවා වගේ නැන්දම්මාට කසාදයක් කරලා දුන්නානම් හරි😂
😂
😂😂
ඒක ඇත්ත
Irisoyawa
😂😂😂
තමන්ගේ අම්මා උනත් වැරදි නම් වැරදි. ඒ doctor ගේ අදහස හරියට හරි මම ත් එහෙමයි හිතුනා
මගේ නැන්දම්මාත් ඔය වගේම නපුරුයි. අපි ගොඩක් ආදරෙන් ඉන්න එකට තරහට මාව මැරෙන්න, මගේ පවුලම වෙන් වෙලා යන්න එක එක දේවල් කරනවා. මගේ මහත්තයා ගේ කලින් යාළුවෙලා හිටපු අය ගැන මට කියනවා. එයාලගේ love letters, photos මට බලන්න දෙනවා. එයාලා ලව්වා මගේ husband ට කථා කරවනවා. කරන්න පුළුවන් ඔක්කොම කරත් මම ගනන් ගන්නේ නෑ. මගේ මහත්තයා මටයි බබාලටයි ආදරෙයි. එයා මාව විශ්වාස කරනවා, මමත් එයාව විශ්වාස කරනවා. ඒක නිසා අපිව කවදාවත් වෙන් කරන්න බෑ
නිවේදිකාව ශෝක් ♥️
මටත් ඔහොම ප්‍රශ්න තිබුනා හැබැයි පිට අයගෙන් නෙමෙයි මගේම පව්ලේ අයගෙන්.මං ටිකක් මහතයි.ඒ නිසා මගේ ගෙදර අය හැමදාම ගොඩාක් දේවල් කියලා මානසිකව වැට්ටුවා මාව.ඇදුමක් ගත්තත් මට හින වෙනවා ඕවා අදින්න පුලුවන්ද ඔහොම මහතට ඉදලා මහ කැතයිනෙ කියලා.මං කොහොම පිලිවෙලට හිටියත් අපේ ගෙදර අය මට විහිලු කරා.කිසිම සිරියාවක් නෑ මහ ගෑනියෙක් වගේ කියලා😒 හැබැයි දැන් මං සතුටින්.එයාලා කියපුවා හිතලා ගොඩාක් දුක් වුනා.දැන් මං මගේ ජීවිතේට ඒ දේවල් ලං කරගන්නෙ නෑ.මාව මානසිකව වට්ටන්නේ නැති මාව ආදරෙන් බලා ගන්න මහත්තයෙක් ඉන්න නිසා මට කතා කියන අය ගැන හිතන්නේ නෑ මං😊ගෙදර අයට විහිලුවක් වුන මාව මගේ මහත්තයාට ලස්සනයි නම් තව මොනාද කියලා හිතුවා මම.දැන් මං සතුටින්
මේ වීඩියෝ එක දැක්කෙ මට ඕනම වෙලාවක.මටත් මේ ගැටලුව මීට වඩා දහ ගුනයකින් වැඩී.මං ඒත් හිතින් දුක් වුනා මුකුත් කියන්න මොකද අම්මනෙ කියලා.ඒත් මැඩම් කිවුවා හරි අම්මා කියන වචනෙට ගැලපෙන්නෙ නැති නැන්දම්මලාට සලකන්න ඕන නෑ.අඩුම තමන්ගෙ පුතාටවත් බැලුව නම් මං ඒ ගුනේ තියනවා.අඩුම එයාගෙම පුතාට සලකන්නෙ අධම විදියටනෙ
කෙල්ලේ දෙන්න අතපය දිග ඇරලා නැන්දම්මාට...
ඔව්, කියන්න ඕනේ හොදට...නැතුව බෑ
ගොඩාක් නැන්දම්මලාට තියෙන්නේ ලිංගික ඊර්ශ්‍යාව
නැන්දම්මා ඔහොම තමයි මටත් ඔය ප්‍රශ්නය තිබුණා මම කාටවත් දොස්. කිව්වේ නෑ හැබැයි මම සද්ද නැතිව වෙනම අයින් උනා. මගේ මහත්තයා යි මම වෙනම අයින් උනා දැන් නැන්දම්මා හැමදාම හොඳ යි මගේ පාඩුවේ ජිවත් වේනවා ❤❤❤❤❤❤❤❤❤❤ හැබැයි මිස්. මම නම් කියන්න තියෙන දේ මුණටම කියනවා මම ඇත්ත කියන්න යි. බිම ඉද ගන්න යි බය උනේනැ මිස් මම ජිවිතේ දිනලා පේන්නුවා නැන්දම්මා ට කියන්න තියන දේ මහත්තයා ටයි මුණටම කියනවා මම කවුරු හරිද වැරදි ද හොයන්න යන්නෑ. මට ජිවිතේ සැනසීම තියනවා ❤❤❤❤❤❤❤❤😂
Marry කරන්න මට කසාදයක් one නැ කියලා හිතුනා 😂
මට මාමණ්ඩිය කියනවා ඔය කතාව.පවුලෙ අනිත් අයත් කියන්වා.මම තලෙලු නිසා අපෙ පුතාට මීට වඩා ලස්සන කෙල්ලෙක් බදින්න තිබුනා කිවුවා.ඒ පවුලෙ ලවුරුත් කැමති නෑ මගෙ හමේ පාටට.ලස්සන අයව වර්ණනා කරනවා.අම්මත් ටිකක් එහෙමයි.පුදුම මිනිස්සු මේ ලෝකෙ ඉන්නෙ.මමත් ගොඩක් දුක් වුනා ඒ කතාවලට.දැන්නම් එහෙම හිතන්නෙ නෑ
නැන්දම්මා drama බලනවා වැඩි අැති 😂
ගැනුනම් කරුමම තමයි....
හොදම දේ කසාදයක් බන්දලා දෙන්න නැන්දාම්මා
මෙහෙම ගෑනු ඉන්නවා. මගෙ cousin sis කෙනෙක් ඉන්නවා. එයාගෙ නැද්දමම් මරු. මගෙ sis and බබාල වෙනම එක කාමරෙක නිදියන්නෙ. නැන්දම්මා මගෙ sis ගෙ හබී එක්කලු නිදියන්නෙ😂 අනේ මන්දා මොනාද කියලා ඒ. ඒ ගෑනු කෙනාත් උන් දෙන්න සතුටින් ඉන්නවට ජෙල. උන් දෙන්නට නිදහසේ ඉන්න නෑ. පුතාව එයා අයිති කරන් වගේ ඉන්නෙ. 😂😂
අම්මාට කොල්ලෙක් හොයලා දෙන්න 🤭
😂
Eka hari
Ammo matath heteya ehema nandamma kenek. Dn nam nathi wela.
මේ වගේ මිනිස්සු තමයි හැම තැනම ඉන්නෙ. එකම විසදුම අයින් වෙන එක හස්බන්ඩ් එක්ක. ඔය කොච්චර කිව්වත් දවස ගානේ මේ වගේ වෙනකොට මිනිස්සු මානසිකව වැටෙනව. නැන්දම්මලාගෙ හැටියට ලෝකෙ එයාලගෙ පුතාලට හරියන ගෑනු ඉපදිලා නෑ 😂 බැදපු කාට උනත් කියන්නෙ මේ එකම කතා ටික නෙ. ඒ කෙල්ලගෙ මොක උනත් කැතයි , නරකයි, පුතාට ගැලපෙන්නෙ නෑ. 😂 අපේ ආච්චිලා අපේ අම්මල ගැන කිව්වෙත් එහෙම නෙ..දැනුත් කොල්ලෙක් බන්දොත් කියන්නෙ ඒක 😂
Naki kamata hitapanko😂magulak hoyala dunnanm hari😅😅..manasika ledak. .mol amaruwa😅
nandamma maamajja naa naanala kiyannema amuthu sakkili jaatiyak ...leelige serama wadapala karawagena pilunu bath wagee ahaka daanne .mage addakiimen kiyannee😢😢😢
නැන්දම්මාගේ husband නෑ. ඒ කියන්නේ එයා හිස් බවක ඉන්නේ. ඒ නිසා පුතාටයි පුතාගේ බිරිදටයි කරදර කරනවා. එයාට පිරිමි කෙනෙක් අඳුන්නල දෙන්න. එයාට ඕනි උනත් අම්ම නිසා කරගන්න විදියක් නැතිව ඇත්තේ. (එයාගේ ආත්ම ගරුත්වයත් පව්ලේ අනික් අයගේ ආත්ම ගරුත්වයත් රැකෙන විදියට ඒක කරන්න. රහසිගතව විය යුතු දේවල්. මේ රටේ නොවෙන දේවල් නෙවේ.)
hariyatama hari ...mage prashnetath pilithuru labuna, obata sthuthi.
අම්මා ඔයාට කියන ඒවා රෙකෝඩ් කරලා ඔයාගේ මහත්තයට පෙන්නන්න
Nadammata kollek hoyala denna😂
Matath ohoma nandammek tamai inne,thaththa nathi wela,puthala dennekuth mata dan innakotath puthata mata wada hoda kenek hoyaganna thibbalu,hama welema kiyawanawa ,apita wena gedarak hadaganna widiyak na,mama nandammath ekka wadiya kathawata yan na,wadiya katha karapu gaman prashnayak,muladi puthath ekka denna eka paththak dan nam mahathyhaya mawa therum aran innel
ape gadarth ohomai😢😢😢
❤❤❤❤❤
Mage naanath mawa galapen naha kiyala kiyanawa tamath.. marry karala 15 years gihillath 😅e unath nandamma nam raththaran🥰
එක දෙයයයි කරන්න තියෙන්නේ පව පැත්තක තියලා කුනුහරප දෙකක් කියන්්න ඔින ආයේ නොයෙන්නම
නැන්දම්මා නෙවේ මගේම අම්මා ඔය වගේ
Matath me getaluwa thibuna. Mage mahaththayata inne Malli kenek inne. Husbundge Amma kemathi ne husbund mata lan vela adaren innawata. Eya Malli gena godak hithanawa. Mage husbund gena loku hegimak ne. Eth mage husbund ammata godak adarei. Eya mage hitha kochchara riddueath mama ada wenakam husbundta kiyala ne ammata salakanna EPA kiyala. Mama godak fight kala mage family life eka athule ape independent eka reka Ganna. Magema Amma unath eyageth me wage weradi thiyanawa. Mama me hemongenma ain wela wenama geyak hada gaththa.husbundta awboda kala mama eyage life ekata eyage wagakim walata eya mahansiyen upayana dewal walata mama wife kenek widiyata sadaranayak karanawada kiyala eyatama hithnna ida ariya. Eya godak durata e dewal therum gaththa unath thawamath eyage amma nisa mage hitha ridena wara ananthai. Mage punchi daruwo denuna nisa mama e dewal nisa hitha ridunath mage husbundta mama mata puluwan hema widiyakatama eyata sahaya wenawa daruwo wenuwen. Eth mama Adana tharam kauruthma danne ne. Welawakata mata man genama duka hithenawa. Mama godak sensitive kenek. Eth mama mage daruwange hrta dawasa wenuwen mahansi wenawa. Mage husbund kisima naraka puruddak thiyana kenek nemei. Kohe giyath toffee ekak thramawath kanne ne. Eya mage daruwange anagathe gena godak hithanawa. Eya godak Honda thaththa kenek. E nisa mama e gena sathutu wenawa. Nendammala hithanne ne prashna athi karoth aul wenne eyage puthge jiwithe kiyala. Doctor kiyapu widiyatama thamai mama weda kare. Pin pau gena wagema demaupiyanta API sakanna one. Hebei e ape jiwithe ape daruwo ape Paula gena API mulinma hithanne one. Nethnam apita jiwithe kaletama pasuthrwimak ithuru wei. Ape demaupiyoth thrum Ganna one daruwange jiwitha walata onewata wada balapem nokara inna.wisheshayenma marry karata passe. Ethakota ma wage getalu enne nethi wei.
Wedihitiya hitiya wedi😂😂😂 suwahasak nendammalata thiyena eya thamai kella kiyana rogaya thamai oya.geni,😂😂😂😂😂😂
අනේ අම්මො ලංකාවෙ මිනිස්සු තරම් ජජ් කරන කරන discreminative ජාතියක් තවත් ඉන්නවද මන්ද.
Amma kama pethka tiyla hakkt enpn
Oya genita katawehenna dekak kiyanna ethkota hari oya naki genu oyth ekka jelas....eka hithanba pissu e genita...
Owath mata thibba meeta awrudu 10 ta kalin .
😢
Meyata manasika ledak
Me wagemai ape baddath
Oya wage geenu nam saapayak
sounds like damn narcissist 🙃
ලොක්කිව මානසික රෝහලකට දැම්මා නම්
මෙයාලට මානසික සැනසිල්ලෙන් ඉන්න තිබුනා. පුතා අම්මගේ පැත්ත නොගන්න එක ලොකු දෙයක්.හැබැයි මේ දුවට ඔයිට වඩා තදින් හිටියානම් aunty බුරුල් වෙයි.
Mage nendammath oya wagemai...
Phone tiyana owa record krala pennana tiyana minihata
Ain wenna.putha thaniyama hitapuwawai
අපේ නෑනත් අල බෝලේ වගේ මෙලෝ වැඩක් කරගන්න බෑ අය්ය වැඩට ගිහින් ආවම නිදහසක් නෑ.අක්කත් රජයෙ රස්සාවක් කරනවා.එයා කරන එකම වැඩේ රස්සාව කරන එක විතරයි.වලදක් ගන්නත් එයාට අය්යව ඕන මොනා කරන්නද ඉතින් අපේ අය්යට එයාට වඩා හොද කෙනෙක් හොයාගන්න තිබ්බ අපි කව්රුත් ඉතින් එයාට වෙනස්කමක් කරන්නේ නෑ පුලුවන් විදියට හැමෝම එයාට උදව් කරනවා.
මේ කමෙන්ට් එකෙන් තේරෙන්නෙ ඔයත් මේකෙ අනිත් පැත්ත වගේ තමයි. කොච්චර උදව් කරත් වැඩක් නෑ හිතේ ඔහොම දේවල් තියාගෙන. මහතයි කියන්නෙ කැත කියන එක නෙමෙයි. අනික අයියා හොයාගෙන තියෙන්නෙ එයාට කැමති කෙනානෙ ඒ නිසා එයාලට එයාලගෙ පාඩුවේ ඉන්න දීලා ඔයාලා පැත්තකට වෙලා ඉන්න එක තමයි මටනන් හිතෙන්නෙ එයාලට කරන ලොකුම උදව්ව 😅
@@angelachannelx1207atta kathawa.me wge sahodryo Nan onnh.aiyge Paula kadai wge😂
අයියාට පාඩුවේ පවුල් කන්න dila oyala ainwenna.eka tamai සහෝදරකම.
Hm
අක්කටත් වැඩට ගිහින් ආවම නිදහසක් තියෙන්න ඕන අක්කා මොකටද වැඩට ගිහින් ඇවිත් තනියම ගෙදර වැඩ කරන්නෙ ඔයාගෙ අයියත් ගෙදර වැඩ කරන්න ඕන වළඳ ගන්න අක්කා තනියම යන්න ඕන ඇයි වලදක් ගන්න තියා තව මොනවා ගන්නත් අයියයි අක්කයි දෙන්නම ගියාම ඔයාට තියෙන අමාරුව මොකක්ද අනිත් එක අක්කා ඉන්නෙ ඔයාලගෙ ගෙදර වැඩකාරකම් කරන්න නෙමෙයි එයාලට පාඩුවෙ ඉන්න දෙන්න ඔයා මල ඇනයක් නොවී