Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Shashika nisansala mahathmiya selfie ekak gahanawa neda...ehema karanna puluwan nihatha mani kenekta withrai..kala sheshtraye koi kalayak inna kenekda..eth oluwa idimogena ne...rukantha wage😂😂😂
අම්මෝ ඒක 100පාරක් විතර බැලුවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... ඒ නිහතමානී කම ඒ අහිංසක කම... ආදරෙයි ගොඩක්... අපි ඒ කාලේ ඉඳලා ම ගොඩක් ආස ගායිකාවක්.... අර අයියගේ සංගීතේ මුළු ඇඟේ ම තියෙනවා.. කිසිම ගේමක් නෑ ගොඩක් ලස්සනයි එයාගේ හැකියාව.... බුදුසරණයි!!!
නිහතමානී වැඩ්ඩෙක් තමා සුදත්අයියා❤️
❤️❤️❤️❤️❤️❤️
විශිශ්ට ගායිකාවක්. ඇය ගයන ගමන් සංගීතය රස විඳපු හැටි. සුදත් ඔබ 👌👌👌
රාජ්ය මැදිහත්වීමකින් රැකගන්න ඕන පොරක්.. සුදත්.. ආදරෙයි 👏👏👏
ශෂිකා නිසන්සලාටත් පුදුමයි, තනියම දෙන සංගීතයට❤️❤️❤️
😂😂
නියපොත්තෙ ඉදන් සංගීතෙ යකෙක් ❤️😍
අදක්ෂයි කියල දෙයක් නෑ.. අදක්ෂයො කියලා පිරිසකුත් නෑ... කවුරු කොතැන කොහොම වුණත් තමන් ආස තමන් කැමති දේ තුළ ඔවුන් විශේෂඥයින්....දක්ෂයෝ ඕනෑම තැනකින් වයසකින් බිහිවෙන්නත් පුලුවන්, ඕනෑම විෂයකින් බිහිවෙන්නත් පුලුවන්...ඔබට සුභ පැතුම්.. ස්තූතියි මුලු ආත්මයෙන්ම දෙන සංගීතයට.ජනිත්.එම්.හංසගිරිSWANLAKE GROUP
ගනේමුල්ල අපේ ගමේ එකා....ආඩම්බරයි සුදා මල්ලි ..තෙරුවන් සරණයි මල්ලි නංගී සැමට ...
Mamath gampaha ,athula adikari ta passe man dekapu hodama key board playing,ohuta ohu gena hoda wisvasayak tiyenne play karaddi ,good luck bro
අපේ මේ ගායන ක්ෂෙත්රයේ නිසංසල සද .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදු සරණයි ! 💖
නිසංසල sadak thama eya ape
එකඟයි
බලන්න බලාගන්න ආසයි ඒ ගායනයට ඒ මිහිරි වාදනය හැමදාමත් ❤❤❤❤❤
කීබෝඩ් මල්ලියගෙ වැඩ පාර නිසංසලා අක්කට කොයිතරම් අල්ලලා ගියාද කියනවනම් සිංදුව මැදදි අක්කා සෙල්ෆි පාරකුත් ගැහුවා....!
අඩෙ කවුද බං මෙ වැඩ්ඩා ..මෙයා බැන්ඩ් එකක ඉන්නවද .මෙයා දැං ලංකාවේ ඉන්නවා ද. දන්නැති හින්ද අහන්නෙ ... සුපිරි වැඩ්ඩො කියන්නෙ මෙයලටනෙ .දැන් ඉන්න උන් වගෙ ද මෙයා නියමයි සුපිරි ...........
බැන්ඩ් එහෙකට වඩා සුපිරියට දෙනවනෙ තනියම ❤
මම මේ වීඩියෝ එක බලපු හත්වෙනි පාර තමයි කමෙන්ට් කරේ. දක්සයෙක් සුදත් අයියා. දැකපු හොදම හොදම බැකින් එකක්. ❤
කීබෝඩ ඔයා දෙව් යන් ව්සින් මවපු කෙනෙක් හොද හැකියාවක් තියෙනවා ඉටවඩා වාසනාව තියෙනවා ඔයාට බුදුසරණයි අයියේ
Menna supiri charitha. Nihathamani
Phone නැතුව මික්සර් එකේ අවුට් එක ගන්න සවුන්ඩ් ගැන හරියටම අනිත් අයට තේරෙන්න. වෙනද වගේම සුපිරි
හැකියාව වගේමයි අවන්ක කමත්.. ඇස්වහක් වදින්න එපා සුදත් අයියෙ.. ❤
Kochchara beuwat ethi wenne ne aiye oyanam supiri weddek suba patanawa anagate jaya wenna 🙏
ලංකාවටම එකයි..සුදත් ජයසිංහ💖💖
,🙂 ශෂිකා ඔයාගේ කටහට හාවනාවක් වගේ . අහන් ඉන්න ආසයි . මේ මුලු ගායන ක්ෂෙත්රයම බබලවන්නට මේ අහිංසකාවියට හැකිවේයි අපි හැමෝම පාර්තනා කරනවා .
ශෂිකා අක්කේ ඔයා පරිස්සමෙන් ඉන්න . මේ මුලු ලෝකෙටත් වැඩිය මම ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි අක්කි 🙂
Super sudath. Amazing playing
හැමදාමත් හදවතේ ගායිකාව ❤️
Kiyanna wadan ne supiri weddek brother oya nm
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හැම ගායකාම ගායිකාවම suppress thamai ithin
සුපිරි hode.
Shama nangi oya hari wasana wanthai..budu saranai.oyala thun banatama.(Wasana akka)
SL Number 01 Keyboardist 😍😍😍❤️❤️❤️
මගේලක් මෑනියන්දා හරි පින්කාරී
Full band ekak back karanawa wage.. Super...
oya nam pissu hedena gehillak gahanne sudath. supirima talent ekak tiyenne oyata. man dekka live play karana solo artistlagen ihalinma inne oya. jaya pathanawa hadawathinma. budusaranayi !!!
ශෂිකා නිසංසලත් කොර ඒ kibord ගැහිල්ලට ❤️❤️❤️
නැතුව අම්මෝ
පට්ට බන් අම්මො
අහම්බෙන් දැක්කෙ ❤සුපිරි
තනියම ගේම දෙන්නෙ නියමයි නියම වැඩ්ඩෙක්
ඔයානම් මාරයි කියන්න වචන නෑ 💘සුදත්👊
කාලෙට පස්සෙ සුදත් අයියේ....ආදරේ රත්තරන් අයියේ...YAMAHA MUSIC SENTER ❤❤❤❤❤
සුදත් ජයසිංහ ❤මට හිතෙන්නෙම ඔයා නෝට්ස් අතර ඉන්න එක නෝට් එකක් කියලමයි. සංගීතය වෙනුවෙන්ම ඉපදුන කෙනෙක් ඔයා. සිංදුව මැද හැම part එකක්ම play කරනවා කියන්නෙ කීබෝඩ් වල ඉන්න දක්ෂයොම තමයි. හදවතින්ම සුභ පතනවා සුදත් අයියා ❤🌼
Marama waddek thama me kolla nam..yakek
Legendary Sashika & Sudath. 🙏👍❤
පට්ට key board පාර කී පාරක් බලනවද මේ වීඩියෝ එක
Aiyee oyanawama wenama barnd ekak 🤟
නිහතමානි ... ලස්සන කලා කරුවා ශෂිකා නිසන්සලා
කී බෝඩ් එකත් එක්ක ආත්මීය බැඳීමක් තියෙන්නෙ 👍👍
Ape podi sani...ආඩම්බර i malli.....
keyanna monwada keyala kalpana kala❤❤❤❤❤❤❤❤❤❤
Niyamai brother jayawewa
👍👍❤️❤️❤️❤️❤️
Weddek thamai..
It s feel a full band and music. Good Luck Malli. Weldone !
කී බෝඩ් අඩවන්නා ,,,සුදත් අයියා.......👍👍👍👍
ගායන ක්ෂෙත්රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗
මේ අහිංසක ගීත කෝකිලාව්යට අපි ගොඩක් ආදරෙයි 💖
ඇත්තටම මමත් ගොඩාක් ආදරෙයි ..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@shyamajayasinghe මම නම් මේ මුලු ලෝකෙටත් වැඩිය ආදරෙයි ශෂිකා අක්කිට
සුපිරි වාදනයක් පුතා 👍👍👍👍🔥🔥🔥
Ekenma වැඩ්ඩෙක්.ජයම වෙන්ඩෝනි 🔥🖤
සුපරි පරි වාදකයා..👍👍👍👍
සුපිරිම වැඩ්ඩෙක් .ශේස්ත්රයේ පොරක් එකෙන්ම💪💪💪💪
මේ මුලු ලෝකෙට ම වඩා ආදරේ ශෂිකා අක්කිට
සුදත් නියමයි...😊😊😊
යකූ ඒ බටනලා ..වයලින්..මැන්ඩලින්ටෝන් ඇග හිරි වැටෙනව.....😘😘😁
මාරම දක්ශයෙක් ....Good luck Aiya♥️
What kind of musician of this wow excellent performance god bless you
Woww Maxellent,, all the best
Kolla supiri
supiri aiye.full band ekak play karanw wage
Sudath aiya...supiri wada Karu❤️❤️❤️❤️
supuri bro.............!!!!
සුපිරිම ...ඩබලක්.......
Sri 🇱🇰 yaanie
ලස්සනයි ❤❤❤❤
Waddekma thama budu saranaii
සුපිරීයක් තමයි 🎹🎹🎹🎤🎤🎤🎤🎤🎤
14:00 flute part😇
Ekanam pisuwak
සුපිරියි.....මල්ලි .....බුදු සරණයි ....
සුපිරි 👍🎧👍
අකක්කට තනියම හිනා වැඩේට❤️❤️❤️❤️
Nihathamani manussayek oyaa...sudath...💜️
සුදත් ජයසිංහ අයියා නේද ❤️ දැන් වීඩියෝ දාන්නෙත් නෑනේ යූටියුබ් එකට. ගොඩක් කාලෙකින් දැක්කෙ.. බුදු සරණයි 😍❤️❤️❤️
☺️☺️☺️❤️❤️❤️❤️
patta පට්ට.....
Ammo oya ada super star knk wela kiyanna wachana na adata awurudu 7kata kalin mage wedding ekedi oya me widiyatama play kala ..fatta aa
Supirima kybord kenek niyamai adarei aiyee
සුපිරි ..
බුදු සරණයි සහෝදරයා ආඩම්බයි ඔයා ගැන
Niyamai sudath aiye ❤️🔥💯
❤️❤️❤️❤️❤️
Mandolin parata ...sashika akkatath hik gauna..🤭😄❤❤❤❤❤❤❤❤❤
ආසම චරිතයක් 😍😍😍
Supiri waddek
සුපර්බ් ...👍💐
Niyamy counterpart wala wadina flute para..❤️❤️
පිස්සුවක් අයියේ ඒකනම්...❤❤
Congratulations both
Exallent 💐
සුදත් අයියා පිස්සු වගේ ආදරෙයි
මුනම් පිස්සෙක් පට්ට
Shashika akkath pudumen wage balagana sudath aiyage wada dakala. Good luck aiye....Bs.👍
පට්ට..❤️❤️❤️❤️❤️❤️❤️
0:28 look ,she confused
Keyboard player nm phrk thamai ♥️
මේකනම් පිස්සුවක් අප්පා 🥰🥰🥰
කතා දෙකක් නැ ඉතිං.වැඩ්ඩෙක් තමා....❤️❤️
ශශික නොව අපිත් කොර ඩා.....ෆට්ටම
අවංක වැඩ්ඩෙක් 🖤❤️
Shashika nisansala mahathmiya selfie ekak gahanawa neda...ehema karanna puluwan nihatha mani kenekta withrai..kala sheshtraye koi kalayak inna kenekda..eth oluwa idimogena ne...rukantha wage😂😂😂
අම්මෝ ඒක 100පාරක් විතර බැලුවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ... ඒ නිහතමානී කම ඒ අහිංසක කම... ආදරෙයි ගොඩක්... අපි ඒ කාලේ ඉඳලා ම ගොඩක් ආස ගායිකාවක්.... අර අයියගේ සංගීතේ මුළු ඇඟේ ම තියෙනවා.. කිසිම ගේමක් නෑ ගොඩක් ලස්සනයි එයාගේ හැකියාව.... බුදුසරණයි!!!
නිහතමානී වැඩ්ඩෙක් තමා සුදත්
අයියා❤️
❤️❤️❤️❤️❤️❤️
විශිශ්ට ගායිකාවක්. ඇය ගයන ගමන් සංගීතය රස විඳපු හැටි. සුදත් ඔබ 👌👌👌
රාජ්ය මැදිහත්වීමකින් රැකගන්න ඕන පොරක්.. සුදත්.. ආදරෙයි 👏👏👏
ශෂිකා නිසන්සලාටත් පුදුමයි, තනියම දෙන සංගීතයට❤️❤️❤️
😂😂
නියපොත්තෙ ඉදන් සංගීතෙ යකෙක් ❤️😍
අදක්ෂයි කියල දෙයක් නෑ.. අදක්ෂයො කියලා පිරිසකුත් නෑ... කවුරු කොතැන කොහොම වුණත් තමන් ආස තමන් කැමති දේ තුළ ඔවුන් විශේෂඥයින්....දක්ෂයෝ ඕනෑම තැනකින් වයසකින් බිහිවෙන්නත් පුලුවන්, ඕනෑම විෂයකින් බිහිවෙන්නත් පුලුවන්...
ඔබට සුභ පැතුම්.. ස්තූතියි මුලු ආත්මයෙන්ම දෙන සංගීතයට.
ජනිත්.එම්.හංසගිරි
SWANLAKE GROUP
ගනේමුල්ල අපේ ගමේ එකා....ආඩම්බරයි සුදා මල්ලි ..තෙරුවන් සරණයි මල්ලි නංගී සැමට ...
Mamath gampaha ,athula adikari ta passe man dekapu hodama key board playing,ohuta ohu gena hoda wisvasayak tiyenne play karaddi ,good luck bro
අපේ මේ ගායන ක්ෂෙත්රයේ නිසංසල සද .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදු සරණයි ! 💖
නිසංසල sadak thama eya ape
එකඟයි
බලන්න බලාගන්න ආසයි ඒ ගායනයට ඒ මිහිරි වාදනය හැමදාමත් ❤❤❤❤❤
කීබෝඩ් මල්ලියගෙ වැඩ පාර නිසංසලා අක්කට කොයිතරම් අල්ලලා ගියාද කියනවනම් සිංදුව මැදදි අක්කා සෙල්ෆි පාරකුත් ගැහුවා....!
අඩෙ කවුද බං මෙ වැඩ්ඩා ..මෙයා බැන්ඩ් එකක ඉන්නවද .මෙයා දැං ලංකාවේ ඉන්නවා ද. දන්නැති හින්ද අහන්නෙ ... සුපිරි වැඩ්ඩො කියන්නෙ මෙයලටනෙ .දැන් ඉන්න උන් වගෙ ද මෙයා නියමයි සුපිරි ...........
බැන්ඩ් එහෙකට වඩා සුපිරියට දෙනවනෙ තනියම ❤
මම මේ වීඩියෝ එක බලපු හත්වෙනි පාර තමයි කමෙන්ට් කරේ. දක්සයෙක් සුදත් අයියා. දැකපු හොදම හොදම බැකින් එකක්. ❤
කීබෝඩ ඔයා දෙව් යන් ව්සින් මවපු කෙනෙක් හොද හැකියාවක් තියෙනවා ඉටවඩා වාසනාව තියෙනවා ඔයාට බුදුසරණයි අයියේ
Menna supiri charitha. Nihathamani
Phone නැතුව මික්සර් එකේ අවුට් එක ගන්න සවුන්ඩ් ගැන හරියටම අනිත් අයට තේරෙන්න. වෙනද වගේම සුපිරි
හැකියාව වගේමයි අවන්ක කමත්.. ඇස්වහක් වදින්න එපා සුදත් අයියෙ.. ❤
Kochchara beuwat ethi wenne ne aiye oyanam supiri weddek suba patanawa anagate jaya wenna 🙏
ලංකාවටම එකයි..සුදත් ජයසිංහ💖💖
,🙂 ශෂිකා ඔයාගේ කටහට හාවනාවක් වගේ . අහන් ඉන්න ආසයි . මේ මුලු ගායන ක්ෂෙත්රයම බබලවන්නට මේ අහිංසකාවියට හැකිවේයි අපි හැමෝම පාර්තනා කරනවා .
ශෂිකා අක්කේ ඔයා පරිස්සමෙන් ඉන්න . මේ මුලු ලෝකෙටත් වැඩිය මම ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි අක්කි 🙂
Super sudath. Amazing playing
හැමදාමත් හදවතේ ගායිකාව ❤️
Kiyanna wadan ne supiri weddek brother oya nm
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හැම ගායකාම ගායිකාවම suppress thamai ithin
සුපිරි hode.
Shama nangi oya hari wasana wanthai..budu saranai.oyala thun banatama.(
Wasana akka)
SL Number 01 Keyboardist 😍😍😍❤️❤️❤️
මගේලක් මෑනියන්දා හරි පින්කාරී
Full band ekak back karanawa wage.. Super...
oya nam pissu hedena gehillak gahanne sudath. supirima talent ekak tiyenne oyata. man dekka live play karana solo artistlagen ihalinma inne oya. jaya pathanawa hadawathinma. budusaranayi !!!
ශෂිකා නිසංසලත් කොර ඒ kibord ගැහිල්ලට ❤️❤️❤️
නැතුව අම්මෝ
පට්ට බන් අම්මො
අහම්බෙන් දැක්කෙ ❤සුපිරි
තනියම ගේම දෙන්නෙ නියමයි නියම වැඩ්ඩෙක්
ඔයානම් මාරයි කියන්න වචන නෑ 💘සුදත්👊
කාලෙට පස්සෙ සුදත් අයියේ....ආදරේ රත්තරන් අයියේ...YAMAHA MUSIC SENTER ❤❤❤❤❤
සුදත් ජයසිංහ ❤
මට හිතෙන්නෙම ඔයා නෝට්ස් අතර ඉන්න එක නෝට් එකක් කියලමයි. සංගීතය වෙනුවෙන්ම ඉපදුන කෙනෙක් ඔයා. සිංදුව මැද හැම part එකක්ම play කරනවා කියන්නෙ කීබෝඩ් වල ඉන්න දක්ෂයොම තමයි. හදවතින්ම සුභ පතනවා සුදත් අයියා ❤🌼
Marama waddek thama me kolla nam..yakek
Legendary Sashika & Sudath. 🙏👍❤
❤️❤️❤️❤️❤️❤️
පට්ට key board පාර කී පාරක් බලනවද මේ වීඩියෝ එක
Aiyee oyanawama wenama barnd ekak 🤟
නිහතමානි ... ලස්සන කලා කරුවා ශෂිකා නිසන්සලා
කී බෝඩ් එකත් එක්ක ආත්මීය බැඳීමක් තියෙන්නෙ 👍👍
Ape podi sani...ආඩම්බර i malli.....
keyanna monwada keyala kalpana kala❤❤❤❤❤❤❤❤❤❤
Niyamai brother jayawewa
👍👍❤️❤️❤️❤️❤️
Weddek thamai..
It s feel a full band and music. Good Luck Malli. Weldone !
කී බෝඩ් අඩවන්නා ,,,සුදත් අයියා.......👍👍👍👍
ගායන ක්ෂෙත්රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗
මේ අහිංසක ගීත කෝකිලාව්යට අපි ගොඩක් ආදරෙයි 💖
ඇත්තටම මමත් ගොඩාක් ආදරෙයි ..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@shyamajayasinghe මම නම් මේ මුලු ලෝකෙටත් වැඩිය ආදරෙයි ශෂිකා අක්කිට
සුපිරි වාදනයක් පුතා 👍👍👍👍🔥🔥🔥
Ekenma වැඩ්ඩෙක්.ජයම වෙන්ඩෝනි 🔥🖤
සුපරි පරි වාදකයා..👍👍👍👍
සුපිරිම වැඩ්ඩෙක් .ශේස්ත්රයේ පොරක් එකෙන්ම💪💪💪💪
මේ මුලු ලෝකෙට ම වඩා ආදරේ ශෂිකා අක්කිට
සුදත් නියමයි...😊😊😊
යකූ ඒ බටනලා ..වයලින්..මැන්ඩලින්
ටෝන් ඇග හිරි වැටෙනව.
....😘😘😁
මාරම දක්ශයෙක් ....Good luck Aiya♥️
What kind of musician of this wow excellent performance god bless you
Woww Maxellent,, all the best
Kolla supiri
supiri aiye.full band ekak play karanw wage
Sudath aiya...supiri wada Karu❤️❤️❤️❤️
supuri bro.............!!!!
සුපිරිම ...ඩබලක්.......
Sri 🇱🇰 yaanie
ලස්සනයි ❤❤❤❤
Waddekma thama budu saranaii
සුපිරීයක් තමයි 🎹🎹🎹🎤🎤🎤🎤🎤🎤
14:00 flute part😇
Ekanam pisuwak
සුපිරියි.....මල්ලි .....බුදු සරණයි ....
සුපිරි 👍🎧👍
අකක්කට තනියම හිනා වැඩේට
❤️❤️❤️❤️