Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැනුවත් කලාට ස්තුතියි ඔබට බුදු සරනයි.
බොහොම ස්තූතියි ඔයාට පලකිරීම අගය කරමි.. දැනගැනීමට ලැබීමම හරිම සතුටක්..දැක ගැනීම සුභ දසුනක්.. මෙවැනි දේ නැවත පලකරන්න.
ස්තූතියි 🎉 දැනුවත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තූතියි දැනුවත් කළාටඊශ්රායල ඉතාම දියුණු වෙමින් පවතින රටක්🙏🙏
Israel ෆාම් සුපිරි ලස්සන දකින්න ආසයි එ සතුන්ගෙ පිරිසිදු කම
වෙනස් කලයුත්තේ දෙශපාලන යයි.
Kauru bannth aiye oya කෙනෙකුට දැනුමක් ලබා ganna video godak vatinawa.Budu saranai .jesu පිහිටයි
🙏🙏🙏
❤❤👍👍👍Thank you so much 😊😊😊
Thanks brother
බුදු සරණයි මල්ලීට
Niyamai ...pudumai...lassanai...thanks oyata..thawath watina videos Danna...oyata Jayen jaya🎉🎉🎉
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ⚔️🤴⚔️🤴බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💎🦄💎🦄🏹🇱🇰🏹🇱🇰🚻☸️♣️💢♣🦄🔘🦄🔘
වීඩීඔ එකක් කරලා මේක පෙන්නුවට ඔබට ගොඩක් ස්තුති 👍👍👍👍
Isrraell සුපිරි රටක්
ඊශ්‍රායලය කියන්නේ දවස ගානේ දියුණු වෙන රටක් මේවා දකිනකොට අපිට මතක් වෙන්නෙ අපේ රට කවදා දියුණු වෙයිද කියලා හිතෙනවා දුක හිතෙනවා 😢 මේ මිනිස්සු හරිම වාසනාවන්තයි ඒකට අපි 🤔🙄
ඒ රටවල් දියුණු වෙන්නෙ එවා හැමදෙම පිලිවෙලට කරන නිසා බොහොම 🙏
Hariwatinawa.obatumata.pennapueka.👍😁
Good
මෙවැනි දේවල් දැමීමට ගොඩාක් ස්තුතිය ඔබට !! නමුත් එකක් කියන්න ඔින ඔබට කොයිම දේශපාලකයෙක් වුනත් සත්ත්ව පාලනයේ යෙදෙන්න එපා කියලා තියෙනවාද ? රටෙි ජනතාවගේ උනන්දුව සහ කැපවීම තියෙන්න ඔිනැ !! අපේ ජනතාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනයතඅපිම කරගන්න යොමුවෙන්න ඔින නැතුව දියවි දියවි කියලා ඇමතිවරයාට බැනලා වැඩක් නැහැ ඒවට උපදෙස් ලබාගන්න තමයි රජයේ හෝ පුද්ගලික ආයතන පිහිටවලා තයෙන්නේ !! මම නිකන්ම නෙවෙයි මෙි.දේවල් කියන්නේ සාක්ෂි ඇතිව !!
එකනෙ ඇමති ට බැනලා වැඩක් ගෙ පිටිපස්සෙ කිකිළියො හදගනිල්ලා
මොනවියාපාරයක්.කලත් රජයෙ වගකියයුතුඅයගෙන්.සහයලැබෙන්නඔිිනා.එතකොට තමයි.ඒවියාපාර දියුනුකරගන්්පුලුවන්.දැන්්ඉන්් මෙිිහොරැරැල කලේ උන්න කොමිස්ගන්් රටින් බිත්තරත්ගෙන්වපුඑකයි.මෙිිරටටම කන්න.දෙනනෙ ඒරයෙිි බිත්තර අපේ හොරඇමතිලකලේ බිත්තර රටින් ගෙන්නන එක තාමත් මෙිිවයෙ ඇත්ත නැත්ත.නොතේරෙනමිනිස්සු ඉන්නවනෙ සාක්කිත් තියෙද්දිම මෙිිවිඩියෝ.එකදාපු.ඔබතුමාට ස්තුුතියි
Rate biththra nishpaadanyata awasha kukul kaama hinga una. Mekata hethuwa bada iringu wagaawata awashya pohoro nathi wima. E asse bada iringu pita ratin gena ekath nawathuna. Dan mewa minisunge waradida anjabajal deshapaaluwange waradida. Deshapaaluwo thama me rata kaawe.
Mama israel wala iddi lankawata avith ehe wage kiri govi palak hada ganda mata loku henayak thibba
Laki aiye Agree walata mehen කොහොමද Apply karanne ,visa walata ?
Israel bohoma thakshanen diwunu ratak.Israel yamak nispadanaya karanawanam eya istharam misa narakak wenne nehe.namuth ape rate nishpadakayo loke adana kisi deyak hondai kiyanne nehe.thamage nishpadanawelata ekadikari milak gha janathawa hurankanawa.
❤
මේව ලංකාවටත් ගේන්න ඕන තාක්ෂණය.හරි පාලනයක් ඇතුලෙ ලංකාවෙ ආයෝජනය කලහැකියි.වෙළදපොල ඉන්දියාවෙන් ආක්‍රමණය කරල තියෙන්නෙ.
Uba hithan inne okoma kare desapalakin kiyala. Merate minissu inne nikan kanna. Ubath ein ekek ban
ලංකාවේ බලදරයන් දනිත්වා.
ඊශ්‍රායලය වාර්ශිකව ඩොලර් මිලියන 50 / 100 ක බිත්තර ආනයනය කරනව..ස්පාඤ්ඤය , අමෙරිකාව , පෝලන්තය වගේ රටවලින්...රට තුල නිශ්පාධන කරන බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් නැහැ...එනිවේ..ගුඩ්ලක්..පේජ් එකට..👍
Lankawe thahanam me vidihata vithara nishpadanaya okata kiyanne batry cap kiyala
ස්තුතියි .අපී ඉතින් ඔය තරම් විශාල කර්මාන්තශාලා තියෙන්න දියුණු රටක් නෙමෙයි නෙ
XL Bittara nedda laki mahathmaya?
ලංකාවෙත් මේව කීපයක් තීනව මමත් මේ දවස් වල හදනව වියදම වැඩී රජයෙන් උදවි උපකාර නෑ
හිර ගෙයක් වගේ තමා
Close house දැන් ලංකාවෙත් තියෙනවා.මෙච්චරම advance නෑ
අපේ රට ගැන දුකයි😢
ඊශ්‍රයාල් සුපිරි රටක්,,,,,,!
😂😂😂😂
👍👍
අනේ ඒ අහිංසක සත්තු....හුගක් දුකයි....
අපෙ රටෙ ඇමතිලා තාමත් ප්‍රයිමරි මෙලො දෙයක් දන් නැ නිකන් ක්යිවාරු ගහලා පඩි ගන්නවා
Laki machan උඹේ job එක මොකක්ද ..?
කෝහෝමද සුද්දාගේ මෝලේ
මේ තාක්ෂණය ලංකාවේ තහනම් උනා.
කවදද..මොකක්ද හේතුව ..
@@samanthafernando6408 සත්ව සංවිධානයේ වගේම ගොවි මහත්තුරු මනාප උනේ නෑ වර්ග අඩියක කූඩුවක ඔවුන් හිර කරන්න
Lankawe comis nethinaum badu hari nehe.badu viyajanam comis hondai.Israel naraka deyak nishpadana karanne nehe.honda dewal apita agunai
Oww ita වඩා හොඳ තාක්ෂණයක් ගේන්න ..Kikili බිත්තර දාන kal බලන් edala , eka අතින් අයින් කරලා , ita passe ,farm එක අයිති ඒකා, බිත්තර rakinawa..Ita passe රත්තරන් බිත්තරyak gaaata, price කරලා , කෝටි ගණන් වලට විකුණනවා .අපි wage දුප්පත් මිනිස්සු , බිත්තර දිහා බල බල huullanawa..Ape ළමයින්ට මන්දපෝෂණය ..😢😢😢😢
පිරිසිදුවට, නිරෝගීව ඉන්න කිකිළියො ටිකක් ...ඒ රටේ මිනිස්සු වගේම සත්තු ත් වාසනාවන්තයි .....👌👌👌👌👌
❤❤❤❤❤
අයියේ පුළුවන් නම් job එකක් හොයලා Israel වලට එන්න උදව් කරන්න බැරි ද
උබ අර දවස් වල free palestine කියල අන්තරේ හැත්ත එක්ක උද්ඝෝෂණ කරා නේද
@@nwsachi4317සුපිරි ටෝක් එක..
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Malima rajayakin mewa wei. 🎉
Lankave krama hadan nathi nisa me vada amaruyi kiyala hithanne
දැනටමත් ලංකාවේ තියෙනවා
Israle Kukul kemal hadana widiyath puluwannan video ekak denna
ඇත්ත කියන්නේ කව්ද
Aiye job akak setkarala dennko
Agriculture job
Menna biththra
Wada.ta ganna.baida.mawa.man.inna.nataniya.wala
Loku bitthare hile daganin😂😂
පැහැදිලිවම උඹේ ජාතකය 🐂
බිත්තර ලොකුයිඉන්දියාවෙන් එන්නෙ පොඬි බිත්තර අපිට ......ලංකාවෙ මුඳලින් කීය ද බිත්තරයක් ....?අපේ දේශීය බිත්තර ගොඬක් කල් හංගන් ඉඳල නරක් වෙන්ඩ ආසන්නයීසෙවලයී තම්බල සුද්ධ කරද්දී ......කළු කඬ මාෆියාව කෙළියටඅපේ රටේ ......පාරිභෝගිකයව මරන් කනවා ......
Thama nadda aiye egancy valata
තාම නැ
ලංකාවෙ කොහෙද මෙහෙම
OYATA PROGRAMME KARANNA DANNE NAHA AIYE.
ය❤❤❤❤
මමනමි මල්ලි අදමයි දැක්කේ පුදුමයි
අපේ රටේ මොන නිෂ්පාදනයක් ද මල්ලි . 10:21 මෙහෙ ඉන්න කැරි බල්ලො බලන්නෙ කොමිස් ගහන්න .
Lankawe inna saththu wage newei da Ohe inna saththu biththara danne katin da.😂😂😂😂😂
Mehe na
මේ කිකිලියො කුකුලා පාගාන්නේ නැතුව කොහොමද එක දිගට හැමදාම බිත්තර දාන්නේ
අවශ්‍ය හෝමෝන ඉන්ජෙක්ෂන් කරනවා ,කුකුලෙක් ඕනි වෙන්නෙ නැහැ .අපි කන්නෙ කිකිලියක් දාපු බිත්තර උනාට ඒවත් කෘතිමව හෝමෝන දීලා හදපු බිත්තර
ලංකාවේ පාලනේ තියෙන්නේ හරක් අතේ. ගොම ඔනෙද
ගොඩක් වටිනා video එකක් අයියේ සමහරක් ගොබිබයෝ අහාලා තියෙන ප්‍රශ්න දැක්කහාම මුන් මිනිස්සුද කියලා හිතෙනවා. ගොබිබ හැත්ත
ඇත්තටම
මේ ෆාම් එක කොහෙද අයියේ තියෙන්නේ
ටෙල් අවිව් පන්සල පහු කරලා යනකොට කොස් ගහක් එක්ක දකුනට පාරක් තියෙනවා ..ඒ පාරේ මීටර් 100 යි..😃
මල්ලි මෙි රටෙි ඉන්න දේශපාලන හිගන්නන්ට එක්කන් ගිහිල්ලා පෙන්වන්න .
උන් ගිහින් කොමිස් ඉල්ලයි...
වහලෙක් උබ
Amaraweera, not a mature fellow.
අපි නම් කැමති නෑ ඕකේ නම අහන්නවත් අම්මපා
පව් බං උඹ..කෙලින්ම අනුකම්පා ලිස්ට් එකට ..
Mole aulak
Thanks oyata.
දැනුවත් කලාට ස්තුතියි ඔබට බුදු සරනයි.
බොහොම ස්තූතියි ඔයාට පලකිරීම අගය කරමි.. දැනගැනීමට ලැබීමම හරිම සතුටක්..දැක ගැනීම සුභ දසුනක්.. මෙවැනි දේ නැවත පලකරන්න.
ස්තූතියි 🎉 දැනුවත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තූතියි දැනුවත් කළාට
ඊශ්‍රායල ඉතාම දියුණු වෙමින් පවතින රටක්🙏🙏
Israel ෆාම් සුපිරි ලස්සන දකින්න ආසයි එ සතුන්ගෙ පිරිසිදු කම
වෙනස් කලයුත්තේ දෙශපාලන යයි.
Kauru bannth aiye oya කෙනෙකුට දැනුමක් ලබා ganna video godak vatinawa.
Budu saranai .jesu පිහිටයි
🙏🙏🙏
❤❤👍👍👍Thank you so much 😊😊😊
Thanks brother
බුදු සරණයි මල්ලීට
Niyamai ...pudumai...lassanai...thanks oyata..thawath watina videos Danna...oyata Jayen jaya🎉🎉🎉
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ⚔️🤴⚔️🤴
බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💎🦄💎🦄🏹🇱🇰🏹🇱🇰🚻☸️♣️💢♣🦄🔘🦄🔘
වීඩීඔ එකක් කරලා මේක පෙන්නුවට ඔබට ගොඩක් ස්තුති 👍👍👍👍
Isrraell සුපිරි රටක්
ඊශ්‍රායලය කියන්නේ දවස ගානේ දියුණු වෙන රටක් මේවා දකිනකොට අපිට මතක් වෙන්නෙ අපේ රට කවදා දියුණු වෙයිද කියලා හිතෙනවා දුක හිතෙනවා 😢 මේ මිනිස්සු හරිම වාසනාවන්තයි ඒකට අපි 🤔🙄
ඒ රටවල් දියුණු වෙන්නෙ එවා හැමදෙම පිලිවෙලට කරන නිසා බොහොම 🙏
Hariwatinawa.obatumata.pennapueka.👍😁
Good
මෙවැනි දේවල් දැමීමට ගොඩාක් ස්තුතිය ඔබට !! නමුත් එකක් කියන්න ඔින ඔබට කොයිම දේශපාලකයෙක් වුනත් සත්ත්ව පාලනයේ යෙදෙන්න එපා කියලා තියෙනවාද ? රටෙි ජනතාවගේ උනන්දුව සහ කැපවීම තියෙන්න ඔිනැ !! අපේ ජනතාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනයතඅපිම කරගන්න යොමුවෙන්න ඔින නැතුව දියවි දියවි කියලා ඇමතිවරයාට බැනලා වැඩක් නැහැ ඒවට උපදෙස් ලබාගන්න තමයි රජයේ හෝ පුද්ගලික ආයතන පිහිටවලා තයෙන්නේ !! මම නිකන්ම නෙවෙයි මෙි.දේවල් කියන්නේ සාක්ෂි ඇතිව !!
එකනෙ ඇමති ට බැනලා වැඩක් ගෙ පිටිපස්සෙ කිකිළියො හදගනිල්ලා
මොනවියාපාරයක්.කලත් රජයෙ වගකියයුතුඅයගෙන්.සහයලැබෙන්නඔිිනා.එතකොට තමයි.ඒවියාපාර දියුනුකරගන්්පුලුවන්.දැන්්ඉන්් මෙිිහොරැරැල කලේ උන්න කොමිස්ගන්් රටින් බිත්තරත්ගෙන්වපුඑකයි.මෙිිරටටම කන්න.දෙනනෙ ඒරයෙිි බිත්තර අපේ හොරඇමතිලකලේ බිත්තර රටින් ගෙන්නන එක තාමත් මෙිිවයෙ ඇත්ත නැත්ත.නොතේරෙනමිනිස්සු ඉන්නවනෙ සාක්කිත් තියෙද්දිම මෙිිවිඩියෝ.එකදාපු.ඔබතුමාට ස්තුුතියි
Rate biththra nishpaadanyata awasha kukul kaama hinga una. Mekata hethuwa bada iringu wagaawata awashya pohoro nathi wima. E asse bada iringu pita ratin gena ekath nawathuna. Dan mewa minisunge waradida anjabajal deshapaaluwange waradida. Deshapaaluwo thama me rata kaawe.
Mama israel wala iddi lankawata avith ehe wage kiri govi palak hada ganda mata loku henayak thibba
Laki aiye Agree walata mehen කොහොමද Apply karanne ,visa walata ?
Israel bohoma thakshanen diwunu ratak.Israel yamak nispadanaya karanawanam eya istharam misa narakak wenne nehe.namuth ape rate nishpadakayo loke adana kisi deyak hondai kiyanne nehe.thamage nishpadanawelata ekadikari milak gha janathawa hurankanawa.
❤
මේව ලංකාවටත් ගේන්න ඕන තාක්ෂණය.හරි පාලනයක් ඇතුලෙ ලංකාවෙ ආයෝජනය කලහැකියි.වෙළදපොල ඉන්දියාවෙන් ආක්‍රමණය කරල තියෙන්නෙ.
Uba hithan inne okoma kare desapalakin kiyala. Merate minissu inne nikan kanna. Ubath ein ekek ban
ලංකාවේ බලදරයන් දනිත්වා.
ඊශ්‍රායලය වාර්ශිකව ඩොලර් මිලියන 50 / 100 ක බිත්තර ආනයනය කරනව..
ස්පාඤ්ඤය , අමෙරිකාව , පෝලන්තය වගේ රටවලින්...
රට තුල නිශ්පාධන කරන බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් නැහැ...
එනිවේ..ගුඩ්ලක්..පේජ් එකට..👍
Lankawe thahanam me vidihata vithara nishpadanaya okata kiyanne batry cap kiyala
ස්තුතියි .අපී ඉතින් ඔය තරම් විශාල කර්මාන්තශාලා තියෙන්න දියුණු රටක් නෙමෙයි නෙ
XL Bittara nedda laki mahathmaya?
ලංකාවෙත් මේව කීපයක් තීනව මමත් මේ දවස් වල හදනව වියදම වැඩී රජයෙන් උදවි උපකාර නෑ
හිර ගෙයක් වගේ තමා
Close house දැන් ලංකාවෙත් තියෙනවා.මෙච්චරම advance නෑ
අපේ රට ගැන දුකයි😢
ඊශ්‍රයාල් සුපිරි රටක්,,,,,,!
😂😂😂😂
👍👍
අනේ ඒ අහිංසක සත්තු....හුගක් දුකයි....
අපෙ රටෙ ඇමතිලා තාමත් ප්‍රයිමරි මෙලො දෙයක් දන් නැ නිකන් ක්යිවාරු ගහලා පඩි ගන්නවා
Laki machan උඹේ job එක මොකක්ද ..?
කෝහෝමද සුද්දාගේ මෝලේ
මේ තාක්ෂණය ලංකාවේ තහනම් උනා.
කවදද..මොකක්ද හේතුව ..
@@samanthafernando6408 සත්ව සංවිධානයේ වගේම ගොවි මහත්තුරු මනාප උනේ නෑ වර්ග අඩියක කූඩුවක ඔවුන් හිර කරන්න
Lankawe comis nethinaum badu hari nehe.badu viyajanam comis hondai.Israel naraka deyak nishpadana karanne nehe.honda dewal apita agunai
Oww ita වඩා හොඳ තාක්ෂණයක් ගේන්න ..
Kikili බිත්තර දාන kal බලන් edala , eka අතින් අයින් කරලා , ita passe ,farm එක අයිති ඒකා, බිත්තර rakinawa..
Ita passe රත්තරන් බිත්තරyak gaaata, price කරලා , කෝටි ගණන් වලට විකුණනවා .
අපි wage දුප්පත් මිනිස්සු , බිත්තර දිහා බල බල huullanawa..
Ape ළමයින්ට මන්දපෝෂණය ..😢😢😢😢
පිරිසිදුවට, නිරෝගීව ඉන්න කිකිළියො ටිකක් ...ඒ රටේ මිනිස්සු වගේම සත්තු ත් වාසනාවන්තයි .....👌👌👌👌👌
❤❤❤❤❤
අයියේ පුළුවන් නම් job එකක් හොයලා Israel වලට එන්න උදව් කරන්න බැරි ද
උබ අර දවස් වල free palestine කියල අන්තරේ හැත්ත එක්ක උද්ඝෝෂණ කරා නේද
@@nwsachi4317
සුපිරි ටෝක් එක..
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Malima rajayakin mewa wei. 🎉
Lankave krama hadan nathi nisa me vada amaruyi kiyala hithanne
දැනටමත් ලංකාවේ තියෙනවා
Israle Kukul kemal hadana widiyath puluwannan video ekak denna
ඇත්ත කියන්නේ කව්ද
Aiye job akak setkarala dennko
Agriculture job
Menna biththra
Wada.ta ganna.baida.mawa.man.inna.nataniya.wala
Loku bitthare hile daganin😂😂
පැහැදිලිවම උඹේ ජාතකය 🐂
බිත්තර ලොකුයි
ඉන්දියාවෙන් එන්නෙ පොඬි බිත්තර අපිට ......
ලංකාවෙ මුඳලින් කීය ද බිත්තරයක් ....?
අපේ දේශීය බිත්තර ගොඬක් කල් හංගන් ඉඳල නරක් වෙන්ඩ ආසන්නයී
සෙවලයී තම්බල සුද්ධ කරද්දී ......
කළු කඬ මාෆියාව කෙළියට
අපේ රටේ ......
පාරිභෝගිකයව මරන් කනවා ......