*There are several methods for whitening your skin.* _The best way to whiten your skin is by using_ *home remedies* that contain natural ingredients. A few examples of these ingredients are *lemon, milk, and turmeric.* _Hope it helps_
Sudu sahal ganna.godak aya ahala thibba rathu sahal ganna puluwanda kiyala.eth mama athhada baluwe nam sudu sahal walata... oya kamathi nam rathu sahal walata athhada balala mata prathipalaya kiyanna.
Ow fridge nathi unata e thakshane thibila thiyeawa... me karunu mama aragena enne mama athhada balala saha mage guruwarungen ahala... ithin oyath athhada balalama thiranaya karanna....
මම මේ බැලුවෙ ඔය ටික කරල ඔච්චර සුදු වෙනවනම්....අවුරුදු දහස් ගනනක් තිස්සෙ හාල් කාපු අපේ සින්හල ජාතිය ....පිටරට වල සුද්දන්ට වැඩිය සුදු නොවුනෙ ඇයි කියල....
😂😂
Atha thama😂😁
Hal tambala ne kawe bola
ඔව් අනේ
ඒ රතු හාල් නෙ බන් අපි කන්නෙ ඒකයි පාට මාරුකරල බැලුවනම් හරියයි නේ
සුදු හාල්ම ඕනෙද රතු කැකුලු හරියන්නෙ නැද්ද
ඉස්සර කාලේ ශීතකරණ තිබුණද,රජ කාලේ කොහොමද අයිස් කැට හැදුවේ?
කටෙන් පිඹලා😂
😂
පුකෙන් පද අරල
මගෙ මුන වෙනසක් කලා 😘මෙක ඉවසිමෙන් කලාම හොදම ප්රතිපල ලබා ගන්න පුලුවන් ❤️tnx
Aththmd hodaid
Sirwta
Athada
Aththatama hodada ane kiyannako
Kochchara kalayak giyd dear resalt ganna🥺
*There are several methods for whitening your skin.*
_The best way to whiten your skin is by using_ *home remedies* that contain natural ingredients. A few examples of these ingredients are *lemon, milk, and turmeric.*
_Hope it helps_
මම
අපි
Is it okay to get normal turmeric
හාල් වතුර පැයක් තියන්නම ඕනිද
පැයක්ම කියලා නෑ හාල් ටිකක් පෙගුනම ඇති ❤
අන්න පොලොන්නරුවෙන් පරාක්රමබාහු ගෙ අංතක්පුරේට හාල්පිටි වලින් අයිස් කැට හදපු ෆ්රිජ් එක මතුවෙලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂
ekata nam bokka kul unaa saththalan uba mage eka 👍 ela 😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@BenishaNimnadi-v9u 😅
😂😂😂😂
ගොඩක් හිනා ගියා thanks 💀
අතීතයේ රජවරු කොහොමද බන් හාල් වලින් අයිස් කැට හැදුවේ 😂😂
😂😂😂😂👍
අනේ ද කියන්නෙ...🤣🤣 අතීතයේ ෆ්රිජ් තිබ්බද...............🤣🤣
@@sumithradamayanthi7968 😄
@@s.t.kcontractiontayiteniya9972 😄
Ane ekane bn 😂💔 frij thibbada danne. na 😂
රජකාලේ කොහොමද අයිස් කැට හැදුවේ 🙄😊😵💫
Eka nam attha
මම නම් හිතන්නේ නෑ උපතින්ම කළු සමක් තියෙන කෙනෙකුට මේක හරියයි කියලා. ඇයි මේ හැමෝම සුදු වෙන්න හදන්නේ? ඇයි අපිට අපේ උපතින්ම ලැබුණු හම රැකගන්න බැරි?
Pit
මමත් ඒකට එකගයි දැන් අය chinese ගාලා සුදු වෙනෙවා
ප්රතිඵල හොඳ වෙයි ද.
ඉස්සර රජ වරු වතුර අයිස් කරේ කොහොමද කියල කල්පනා කරන මම🥲
refrigerator ekata dala
හාල් පාරුවෙක් විය හැකියි
😭😂😂😂
😂
මේක මූනට විතර්ක් නෙමෙ කොන්ඩෙටත් හරියන්වා මගෙ කොන්ඩේ ඉක්මනට වැවුනා හාල් වතුරෙන් හෝදලා..මූනේ pimples ගොඩක් තිබ්බා දැන් නම් හොදටම අඩුයි.😊සුදු වෙනවද නැද්ද නම් ද්න්නෑ.🥵
ඇත්ත නෙද 🥺 මාත් කරන ගමන් තාම 💌
@@thakshiherath8888hari giyada
@@thakshiherath8888සුදු හාල් වෙන්න ම ඕනෙ ද
😮
ඒ කාලෙ රජවරු ගෑවනම් ඒ අය අයිස් කැට කරගත්තෙ කෝමද
හරි යයි නේද අනේ ගොඩක් ස්තුතියි ❤
රජකාලේ කොහොමද අයිස් කැට හැදුවේ 🤔😵💫🤔 ??????
Ethkota essara ice kata l
Karaganne kohomada?
Essara ice kata thibbada?
අත්හදා බලලා පුතිපල ලියන්න හැම කෙනාම
නිකන්ම කලු තමයි මේක කරලා තවත් කලු වෙයිද දන්නෙ නෑ 😥😥
හාල් වතුරෙන් මුහුනෙ කුරැලැ එනවා මෙක නම් කරන්න එපා .
අතිතයේ කොහෙද frig තිබ්බෙ
Marannada yako hadanne🤣🤣🤣
Anna කතාවක්
රජ කාලෙ අයිස් හැදුවෙ කොහොමද කියලා කල්පනා කරන මං
Aththatama kohomada
🤭
මෙ නිකම් අයිස් කැටයක් මූනෙ ගෑවටත් සුදු වෙනවා අනේ
දවස් 3 කින් සුදු වෙනවද?🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
අක්කී මේම මූනේ විතරද ගාන්න පුලුවන්
Rajakale kohomada watura aisketa kare😊
දවස් කීයක් කරන්න ඕනද
මේකට ඕනම හාල් වර්ගයක් ගන්න පුලුවන්ද ??
පලවෙනි දවසෙ හාල් වතුර,,,දෙවනි දවසේත් හාල් වතුර,, තුන්වෙනි දවසේ එම්බාම් වතුර.... හරිනේ..... පස්වෙනි දවසේ,,, කනත්තේදී ඉසින වතුර...😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
සහල් වලට දමන chemicals මුහුණට කුමක් කරයි ද
Palaweni sareta wathuren sodala iwath karanna kiyanne ekai
@@ahasa8459
....
මොන හාල්ද හොදම ඔකට...🤔🤔🤔🤔
Mewa podi Lamaiita bawitha karana puluwanda
ඒ කියන්නෙ රජ කලෙ ඉදන්ම ෆිජ් තිබ්බද බන් 😂💔
Eka upamavakata kiyanna aththe😅
Math okama hithuva 😂
E kaale rajawarun ice kata haduwe kohomada kiyala kalpana karana mama😅
ඇත්තටම මෙ ක්රමය හරියයිද
මොන හාල්ද අක්කෙ ගන්න
සුදු සහල්ම වේන්න ඔනිද
සමහර වෙලාවට කියන කියන හැමදේම ඇත්ත කියල පිළිගන්න මෝල් කැරියො ඉන්න රටක් මේක කියලත් අමතක කරන්න එපා😅😅😅
ඒකනං අැත්ත 😂😂😂😂
ගොඩක් ස්තූතියි. ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. මම subscribe කරා.
මුන face wosh දාලා හෝදලා මේ හාල් වතුර අරන් spray bottle එකකට දාලා spray කරලා මූණට චූටි මසාඡ් එකක් දුන්නමත් හොඳ results එනවා ❤ කරලා කියන්නේ ❤
Ice cube විදියට හදලා කරන එකත් හොදයි pimples එබිලා අඩු වෙලා යනවා ❤ ඒ ඒ අයගේ skin type එක අනුව results වෙනස් වෙන්න පුළුවන් ඉතින් ❤
මගේ skin එක oil ත් නෑ dry ත් නෑ normal ..❤ දන්නැති කෙනෙක්ට දැන ගන්න ❤
1st comment. 2nd like. Good video.
ඇත්තටම හරියයි ද
Onima hal wargayk kamanne nadda
අපි බලමු සාර්ථක වේද කියලා
දවස් 3 න්ම සුදු වෙනවද? 🤔🤔🤔
Dawas 3n nam sudu wenna ehema wenna tika kalayak yanawa aduma masayak vithara yanawa sudu wenna mamath oya de kala kiyana ikmanata sudu wenna ane
Ow mn meka karamin sitinwa mta Honda prathipalayak thiynwa.
රජවරු කොහොමද අයිස් හදාගත්තෙ
එක පාරක් ගෑවම ඇත්ද
Akke meka karama kurule aduwenwada ..
එතකොට මුණ සුදු unahama ඇඟට mokada කරන්නේ
kiyannako
අයිස් මූනේ ගාද්දි ලේ කැට වෙන්නෙ නැද්ද
දන්නැති හින්දා අහන්නෙ රජ කාලේ ශිතකරන තිබුනද 😂😂😂
මට පාෙඩි අවුලක් එක නෙමෙ ඉස්සර ශිතකරන තිබ්බාද
ඇත්තටම හරි යාවිද
Onima halak puluvanda
මම කල්පනා කරන්නේ රජ කාලේ අයිස් කැට කොහෙන්ද බොරුවක්ද කොහෙද නේද
Thank you so much.💖💖💖
රජවරුන්ට තිබ්බ ෆ්රිජ් එකේ නම මොකද්ද දන්නැ නේද
athithe fridge tibbada ice kata ganna🤔
😹
බලමුකෝ කරලා mona halda hoda
Sudu sahal ganna.godak aya ahala thibba rathu sahal ganna puluwanda kiyala.eth mama athhada baluwe nam sudu sahal walata... oya kamathi nam rathu sahal walata athhada balala mata prathipalaya kiyanna.
Rathuwa gala rathu unoth 😜
Raja kale sheethakarana thibunada? 🤔
Raja kaledi kohomada frig thibbe
කුරුලෑ වලට හොද නැද්ද
Me kohomada issara kale wathura gal kare🙂
කොන්ඩෙ දිග් වෙන්නත් එකක් දාන්න 😊
Raja kale frige thibbada ice cube hadanna😁
Ee sahal tika aparadene ...ewaka karanna deyak nedda
Onima sudu halakda
ඇයි ඉතිම් අනිත් අයට කියන්නේ ඒවා ඔයත් කලුයිනේ..🤤ඔයා කරල බැලුවද
හරි නම් ඉතිම් ඔයා මුලින් කරනවානේ 🤣ලංකාවේ උන් හාල් කන්නේ.. එහෙනම් සුද්දියෙක්ට වඩා සුදු වෙන්න එපයි බං අපි🤣🤣
Akki athata sudu wenawada dawas 3
Thanks. Ath 2ka kalu wenawata me wage easy deyak kiyla dennko.
Me aththatama rajuruwo Inna kale sitha katana thibbada dannethi hinda ahuwe
Mekedi hal wathurawalin muna hodanna barida..ice cata hadannama onada???? please please please please please please please kiyanna puluwanda
3 වෙනි comment එක මගෙන් නියමයි ❤️
ඇයි බන් මෙච්චර බොරු කියන්නේ අපේ ගෑණුන්ට වෙන වැඩ නෑනේ මුන්ගේ බේගල් අහන්න.යකෝ රජ කාලේ කොහෙන්ද ෆ්රිජ්.😁😁
Raja kale ice keta thibbada
Ow fridge nathi unata e thakshane thibila thiyeawa... me karunu mama aragena enne mama athhada balala saha mage guruwarungen ahala... ithin oyath athhada balalama thiranaya karanna....
බලපන් ඔකිගෙ මුන සුදුද කියලා
හරියයිද
Akke mune podi bibili awith ekata wisadumai. Oya kiyana de kalama siduru wage hadenawa munu
kekulu hal gaththata kamak nedda
එතකොට රජ කාලෙ ෆිජ් තිබ්බද 🤨
EKAHHHHH
Matath oya prashnema awa🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@user-yj8tj5mg2g 😂
🤭🤭
රජවරු කලේත් අයිස් කියුබ් හදන්න ෆ්රිජ් තිබ්බද බොන්න ඔන ප්රශ්නයාක්😒
Maath karala baluwa ehema deyak matanm une na
ඔහොම සුදු වෙන්න නම් ඉතින් ඇගේ පොටි තමයි අදින්න වෙන්නෙ.
kakulu kamak.nadda
Mekata kakulu hal unath ganna puluwanda
රිසාට් තියෙන අය ඉන්නවදෝ
අජා අජා බලුවැඩකරන්න එප යකො ඔක කරා ප්රතිපලයටනම් සුදූන්නෑ මුන කිරිබත් උනා හැබැයි 😅😂
පිස්සු නැත්නම් හොඳයි
Thank බුදුසරණ hemadama me wage wiidio karanna lebewa
අනේ ඕක හරියන්නෙ නැහැ
Ane මොනවා gawtha dudu වෙන්නේ nane
ගොඩක් ස්තූතියි😊
Result kohomada guys
මේක ඇත්තක්ද
😂😂
🤣🤣🤣
加好友会发出去了趟过了没u
@@shafeeha2528 kk
Oube ahawal.tana atulla ganin sudu karaganna
ජය වේවා😘
Sudu hal withrda gnna puluwn