ලස්සනට ගෙවත්ත වෙනස් කරන විදිහ/Garden clean with me/How to clean my garden

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 99

  • @mudithamathew161
    @mudithamathew161 3 месяца назад +2

    🪷💯🪷💯🪷💯 ඔයාගේ ආදරණිය ජිවිත ට මම ආසිර්වාදය කරනවා....💞 ඔයාගේ සතුට මම දැක සිත් සැනසෙනවා....🪷👍🙏

  • @surangiperera776
    @surangiperera776 10 месяцев назад +5

    මම ආන්ටිගේ විඩියෝ දැක්කේ අහමිබෙන් ඒ දැකපු දවසේ ඉදන් මම බලන්නේම ඔයාගේ විඩියෝස් විතරයි.... මට ඒක හිනයක් වගේ..මානසික සහනයක් දැනෙනවා... ගොඩාක් සතුටුයි♥♥ හැම විඩියෝ එකකින්ම මමනමි මගේ ජිවිතෙට මොනවා හරිම එකතුකරගන්නවා එකට ගොඩක් ස්තුතියි💐 ඔයාට දලදා සමිදු පිහිටයි 💐🙏

  • @malkanthihirimuthugoda8448
    @malkanthihirimuthugoda8448 6 месяцев назад +2

    ලස්සනයි සිත සතුටින් පිරෙන දේවල් දානවට ඔයාට බුදුසරණයි

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 9 месяцев назад +3

    ලස්සනයි හැමදාම ත් සතුටින් ඉන්න ඔයාට දළදා සමිදු,පිහිටයි

  • @sandaliliyanage4227
    @sandaliliyanage4227 5 месяцев назад +1

    ඔයාගේ අදහස් සිතුවිලි වලට මන් ආසයි ගොඩක් පිං ගොඩක් ❤️❤️

  • @SusithaDeepthini
    @SusithaDeepthini 3 месяца назад +1

    මමත් මල්වලට ආසකෙනෙක් මටප්‍රර්චස් හතයි තියෙන්නෙ මල්හිටවලා තියනවා ලස්සනයි ඔයාව දැක්කම ස්තුති ඔබට ජේසු පිහිටයි ❤❤❤❤

  • @Radhika-fw8bv
    @Radhika-fw8bv 6 месяцев назад +2

    ආඩම්බරයක් සුද්දී ඔයා ❤️❤️❤️

  • @hemalathaperamuna
    @hemalathaperamuna 5 месяцев назад +1

    හරිම ලස්සනයි ඔයාට තෙරුවන් සරනයි

  • @cookiemanookie7173
    @cookiemanookie7173 8 месяцев назад +2

    I admire the way u have taken up life. God will strengthen u more and more👍👍👍👍👍

  • @anjanangan-cg2wl
    @anjanangan-cg2wl 6 месяцев назад +1

    හරිම ලස්සනයි.

  • @wellanaramba8184
    @wellanaramba8184 7 месяцев назад +1

    Lassanai duwa. Oyage garden eka. Mama mewa balala karanwa thanks

  • @MariyamCasim
    @MariyamCasim 9 месяцев назад +1

    Very nice Akke .Allah deviyange peatath lebewa

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 Год назад +1

    Aththa kathava Great video

  • @sadasminula2131
    @sadasminula2131 11 месяцев назад +1

    Ow oya kiyapu eka aththa.vvividakara lokaya.

  • @RohiniDG.A
    @RohiniDG.A 7 месяцев назад +1

    ❤❤❤❤❤❤lassanama Garden eka oyage mal fresh hoda desagunaya kandy Wela ape desagunaya.harima rasnei oyatath
    Jayasiri maha bo pihitai❤❤❤❤😂😂

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 Год назад +2

    Harima lassanai Great video 😍👌💪

  • @rosidaniel8389
    @rosidaniel8389 5 месяцев назад +1

    Oya harima siriya wantha patai...

  • @anuradhagalappaththi5970
    @anuradhagalappaththi5970 Год назад +1

    Woooooow අක්කේ හරි ම ලස්සනයි . ආදරේයි හැමදාම ❤️❤️❤️❤️❤️

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි නංගී ..ආදරේයී ගොඩාක් 💐❤️😍🌹

  • @dahamiparindya5433
    @dahamiparindya5433 Год назад +1

    Gedara wagema midulath harima lassanai. Math gahakola ekka jeewath wenna harima asai. Math mal hadanawa.mageth lassana midulak thiyenne.gas mal diha balala pudima sathutak vidinne.oyatath budusaranai

    • @happyhome1093
      @happyhome1093  Год назад +1

      බොහෝම ස්තුතියි ඔයාට ...හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ..දළදා සමිදු පිහිටයි 🙏

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 Год назад +1

    Harima lassanai akke oya kiyana de hari

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි ඔයාට 💐😍🙋

  • @priyanthipathi6667
    @priyanthipathi6667 9 месяцев назад +1

    Harima ලස්සනයි ❤❤❤❤❤

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Год назад +1

    Lassanai godak oyata theruwan saranai ❤ ❤ ❤

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 8 месяцев назад +1

    Harima lassanai..❤

  • @vindyaperera7386
    @vindyaperera7386 Год назад +1

    ඔයාත් මම වගේ පාට පාට මල් හරිම ලස්සනයි ඒවගේම හරිම කලර්ෆුල් බව්වන්ටත් මම හරිම ආදරෙයි චුටිබඩී තුරුල් කරන් ඉන්න තෙන ඔයාගේ හිනාවත් ලස්සනයි ඔයත් ලස්සනයි මටත් ලොකු වත්තක් නැ මල් ටිකක් තියනවා මටත් ආස හිතුනා ඔයා වගේ පෝච්චි පාට කරන්න අර dawn pype එකේ හදලා තියන එකත් ලස්සනයි හෙමතෙනම පාට පාට නෙ ගොඩාක් ලස්සනයි

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි ඔයාට ..මගේ ජීවිතය කියන්නේ පාට පාට ලෝකයක් 💜️💙💚💛❤️💐🙋 සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඔයත් හැමදාම

  • @NilminiGunathilaka-ld7os
    @NilminiGunathilaka-ld7os 5 месяцев назад +1

    ❤❤❤❤❤
    :37 16:37

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 Год назад +1

    ❤❤❤ලස්සනයි අක්කා.

  • @NimasCreations
    @NimasCreations Год назад +2

    ❤❤❤

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @RasanjanaBandara
    @RasanjanaBandara 16 дней назад +1

    Lili❤❤🐾🐾🐾🐾🌹🌹🌹🌹🌹💐💐💐💐💐

  • @priyanga9521
    @priyanga9521 Год назад

    Good morning dear ❤❤ උදෙන්ම ලස්සන video එකක් අරන් අපිව බලන්න ආවට ආදරනිය ඔයාට ගොඩාක් thanks.ඇත්තටම අපි වෙනස් උනා වගෙම හිතත් සතුටු උනා.ඔයාට වගේමයි මටත් ලොකු පුතාලා දෙන්නෙක් ඉන්නවා .හරම ආදරෙයි මට ඒ දෙන්නා.මාව සතුටෙන් තියනවා .ඔයාගෙන් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා .හරිම සතුටුයි .බුදු සරනයි 🙏🙏 .ආයෙත් ඉක්මනින් එන්න .😘😘

    • @happyhome1093
      @happyhome1093  Год назад +1

      බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට ..හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබේවා 🌺💜️💛💚

  • @nilminijansz9370
    @nilminijansz9370 Год назад +1

    Harema lassani .puduma sanasemak labanawa video teka balal. Godak stutei oyata.

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට 😍💚💛💜️💙❤️💐🙋

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Год назад +1

    Godaak adaraii math godaak adarai mal hadanna akai sister mata Lan une ada vediyo akath godak lassanai hethata sanasemak jesu pehitai adarai mama dilani satharasinghe

    • @happyhome1093
      @happyhome1093  Год назад

      ආදරණීය අගය කිරීමට ආදරේයී ගොඩාක් ස්තුතියි ඔයාට 🙋💐💛

  • @ramyalatha2678
    @ramyalatha2678 Год назад +2

    Lassanai

  • @ashadipani6557
    @ashadipani6557 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරනි .....

    • @happyhome1093
      @happyhome1093  Год назад

      දළදා සමිදු පිහිටයි 🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 Год назад +1

    තෙරුවන් සරණයි හරිම ලස්සනයි හිතටත් පුදුමාකාර සතුටක් දැනෙනවා
    මමත් ඉතින් වයසට ගිය කෙනෙක් මගේ මුළු ඉඩම පර්චස් 5. එයින් පොඩි ගෙදරත් හදා ගෙන පුළුවන් විදියට ගහකොළ හදල ඔයවගේ මල් හදල තියනවා හරි සතුටක් දැනෙනවා දැන්නම් මම මැද පෙරදිග ඉන්නේ. මම මේ vidiyo එකෙන් අදහසක් ගත්තා මාගෙ මුණුපුරා kaduna සපත්තු මින් පසු visinokara ඔයා වගේ palahitWanawa
    ඔයාගෙ ලස්සන නිර්මාණ ඉදිරියටත් දැකගන්න ලැබේවා
    බොහොම ස්තූතියි

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි ඔයාට ..💐

  • @sadasminula2131
    @sadasminula2131 11 месяцев назад +1

    Mamath kamathi oyage oya adahas walatA ERTH mama hari kammali kenek dannam godak eka adui .mata upadesak denna dear.
    Mamath oya wage bath eka aran gask yatata yanawa.

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 9 месяцев назад +1

    ඔයා උඩරට නේද පුතේ ?ලොකු සිසිල් ගතියක් පේන්නෙ .ඔයාගෙ මල් ගොඩක් ප්‍රබෝධමත් .හරිම ලස්සනයි .තෙරුවන් සරණයි පුතේ !!!

  • @ranasinghesak571
    @ranasinghesak571 Год назад +1

    ලස්සනය

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 Год назад +1

    Aii 3wana paratath baluwa lassanaiiii adaraiiii sis god blass you ❤❤❤❤❤❤❤man Dilani

    • @happyhome1093
      @happyhome1093  Год назад

      ස්තුතියි ඔයාට 😍

  • @siththieoumar1088
    @siththieoumar1088 Год назад +1

    Nice video

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 Год назад +1

    Mal walatath wada lassanai hinawa adarei

    • @happyhome1093
      @happyhome1093  Год назад

      ආදරේයී ගොඩාක් 💐🙋 ස්තුතියි ඔයාට 💜️💙💛💚

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 11 месяцев назад +1

    Mewage mal apita hadanna bha aida manda tika dawasakin marenawa

  • @Anoma164
    @Anoma164 Год назад +1

    Thank you so much for the video. Take care dear❤

  • @priyangikathushari3616
    @priyangikathushari3616 Год назад +1

    Ada..vedio akath..hithata sathutak genawa....thanks....spong sheet walin tulip mal hadana vedio ake link aka danna puluwanda..

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි ඔයාට ..මම ටියුලිප් මල් හදන විදිහ video එකක් කරන්නම් 💐🙋

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Год назад +1

    හරිම ලස්සනයි අක්කේ මල්..එය පවත්වන ආකාරය ලස්සනයි ගොඩක් ම..ඔයාගේ voice eka හරිම ලස්සනයි ආදරණීය යි..ඒ වගේම ආදරණීය හුරතලා එයත් හරිම ශෝක් .💗..ඉතිං ලස්සනයි වීඩියෝ එක උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!

  • @nishanthiJayalath-l3i
    @nishanthiJayalath-l3i 2 месяца назад +1

    😊😊😊😊😊

  • @ranushawattetenna6702
    @ranushawattetenna6702 Год назад +2

    Good to see home again!!!😍😍♥️♥️

  • @dammiwijesena7824
    @dammiwijesena7824 Год назад

    African violets tray eka hare lassanaaii 🌼🌼🌼👍💐💐💐😍😍lily girl 🤩🤩..oyath hare lassanaaii 💐🤗

    • @happyhome1093
      @happyhome1093  Год назад

      ඔයා මල් ගැන දන්නවා නේද 😍 ඇත්තටම මම එහෙම ලොකුවට මල් ගැන දන්නේ නැහැ ..හැමදාම මල් පිපෙන මල් වලට තමයි මම කැමති ..බොහෝම ස්තුතියි හැමදාම comment එකක් දානවාට 😍💐🙋

    • @dammiwijesena7824
      @dammiwijesena7824 Год назад

      @@happyhome1093 oww man tikak dannawa..mata garden ekak tiyenawa..man aasaii mal walata..lassana kola walata.oya peace lily hadanna...දළදා maligawe tiyenne..kandy wala ewa hodata hadenawa..thank you replay karata❤️💐💐🤗🤗

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 Год назад

    Udema hodaà motivation ekk akki

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි ආදරණීය නංගී 💐🙋😍

  • @nishanthiJayalath-l3i
    @nishanthiJayalath-l3i 2 месяца назад +1

    😊😊😊😊😊😊❤❤❤❤❤

  • @NethuNeth-k9u
    @NethuNeth-k9u 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @indranipushpakumari3079
    @indranipushpakumari3079 8 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @ramyalatha2678
    @ramyalatha2678 Год назад +2

    Hai shork

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි 💐

  • @NilminiGunathilaka-ld7os
    @NilminiGunathilaka-ld7os 5 месяцев назад +1

    🎉🎉🎉❤❤❤

  • @aljeer6783
    @aljeer6783 Год назад +1

  • @laksirigunasena4868
    @laksirigunasena4868 Год назад +1

    Ara sudu loku malgahe nama mokakda?

  • @guneththiarunalatha8363
    @guneththiarunalatha8363 Год назад

    ඔය ලස්සන පැල ටිකක් ගේන්න

  • @vindyaperera7386
    @vindyaperera7386 Год назад +1

    ලස්සනයි හැබැයි ඔයමල් කොළබ හැදෙන්නැ ඔයාගේ වත්ත හා ගෙදර දෙකම ලස්සනයි

    • @happyhome1093
      @happyhome1093  Год назад

      ස්තුතියි ඔයාට ..ඔවු සමහර විට ඔය පැත්තෙ රස්නය නිසා වෙන්න ඇති ..

  • @GJ53732
    @GJ53732 Год назад

    මල් වර්ග ටිකක් වුනත් දකිද්දි පුදුමාකාර සතුටක් දැනෙනවා අක්කේ. ❤️❤️❤️❤️

    • @happyhome1093
      @happyhome1093  Год назад +1

      බොහෝම ස්තුතියි ආදරණීය නංගී 😍💐

  • @chandiperera1725
    @chandiperera1725 Год назад

    💖💖💖💖💖💖💖

    • @happyhome1093
      @happyhome1093  Год назад +1

      ස්තුතියි ඔයාට 💐😍

  • @mrsred5806
    @mrsred5806 Год назад +1

    African violet vassata තෙමnna හොඳ නැහැ.

    • @happyhome1093
      @happyhome1093  Год назад

      බොහෝම ස්තුතියි ..ඇත්තටම ඒක දැනගෙන හිටියේ නැහැ ..

  • @sheelaramani1135
    @sheelaramani1135 4 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @himalijayawardana3670
    @himalijayawardana3670 9 месяцев назад +1

  • @proxydigitalworld8334
    @proxydigitalworld8334 Год назад +1

    ❤️❤️❤️

  • @sandakekulandara2092
    @sandakekulandara2092 Месяц назад +1

  • @nadeekagunathilaka-wz2dh
    @nadeekagunathilaka-wz2dh 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤