Basil in his speech said that they don’t owe RW anything and neither they are afraid of him. But one thing he forgot to say that they don’t have any shame either. 😂
Bruno wadee hodai SSP Shanige wadeee podi idea ekak Hoda nadda Streaming service ekak widihata monthly subcription level ekata giyanam etakota oyage Master Class eka unath dagana puluwan, podak hitala balana Keep it up your good work Gihan K
1:31:40 He "Actually retiring. As he says, the farewell tour starts in January 2025 and ends in December 2025... So In WM 41 He will break the world record and become a 17th-time world champion after that "THE GOAT" WILL BE RETIREMENT ❤
0:01 - හැමෝගෙම ආසම කම්බිනේෂන් එක එක්ක ❤
0:57 - SSP Shani ~ Episode 2❤️🔥
{ 5:48 - ක්ෂණික මහාචාර්ය ස්කෑම් තක්කඩියෝ }
7:15 - SSP Shani ~ Episode 2 ❤️🔥 Continue
8:32 - Podcast Masterclass By Bruno ❤🎉
9:24 - සාගලගේ රථ පෙල වීඩියෝ කල තරුණයා
14:06 - රේඩියෝ අහන විදිය
15:58 - පෙත්සම සමගම පුරවෙශියා කුණු කූඩයට
23:02 - Happy Birthday Sathish Anna 😘🥰❤️
23:30 - කණපිට ගැහුනු තරම
27:01 - කොහු දුන්නම ලණු අඹරගෙන කන එක්කෙනා
33:06 - ෆැක්ට්‍රි රිසෙට් මහින්ද
34:49 - විසිහත් වසරක කොඩිවිනය
37:11 - ණයත් නෑ , බයත් නෑ , ඇපත් නෑ , කැඳත් නෑ
42:45 - දුම්රියෙන් පටන්ගත්ත රත්තරන් ගමන
44:11 - මහපොළව පලාගෙන යන්න ඕනේ දේශපාලනය
45:42 - විනෝද සමයක් වූ රැස්වීමක්
1:14:42 - අරක හින්දා මේක ගිනිගත්තද , මේක හින්දා අරක ගිනිගත්තද
1:15:51 - ණය ගෙවාගන්න බැරි ලාභෙකින් වැඩක් තියෙනවද..??
1:20:00 - සජිත්ගේ තදියම
1:22:05 - යුක්තිය දිග්ගැහෙයි
~ පාතාලයට සීනි භාෂාවෙන් ඇමතීමට සියල්ල සූදානම්
1:26:08 - ඔලිම්පික් කූඨප්රාප්තියට සැරසෙන අපේ වීරයෝ
1:31:40 - පුරාවෘත්තයක සමුගැනීම
1:32:40 - පාලකයන් හිරිවැටෙන ණයහිමියන්ගේ කොන්දේසිය
1:35:05 - නීතියෙන් රිංගන්න පුළුවන්ද...?
❤❤
Thanks ❤
❤❤
thanks cudda
🤟❤️
කොමඩි විත් පොහොට්ටුව
අපි ශානිගෙ එක ගෙවල බලන්න ගත්තෙ උඹල සෙට් එකම මෝටිවේට් කරන්න ඒ වගේ වැඩ වලට සහ ශානිට කරන රෙස්පෙක්ට් එකක් වශයෙන්.. 🖤🤘😊
උඹල තමා හොඳම Combination එක ! ! මොකද News එකක් Deliver කරන තාක්ශණේ 4 දෙනාටම තියෙනවා ! !
,😂😂😂😂😂
@@nadeeshanadeesha6425 අඩෝ අඩෝ හිනා වෙන්න එපා බම්😆😆
අද තමයි කාලෙකින් නියම combination එක. ඔය 4 දෙනා තමයි අපි ආසම. ඔබට ජය
කවුද යකෝ අපේ. ජනාධිපති ආර්යාව සාගල රත්නායක මැතිණිය වීඩියෝ කරපු එකා 😅😅😅😅
නිල ද නිල නොවන ද 🙈🦋
😂😂😂😂😂
මැරිච්ච එකාගෙ ගෙදර උන් දන්නව ජීවත්වෙන කාලෙ ඌ ජීවත් වෙන්න ගහපු ගේම, එහෙම අමාරුවෙන් ජීවත්වෙලා මැරිච්ච එකාගෙ මළගෙදරට එන දේශපාලුව පේලේන්ටියක් බීපුහාම ගෙදර උන්ට මතක නෑ මැරිච්ච එකාගෙ ජීවතේ අමාරුවෙ දැම්මෙ ඌ කියල
සතීශ්ට දෙවිපියාණගේ ආශීුවාදයලැබ සුභ උපන් දිනයක්වෙිවා ❤🎉
Many happy returns of the day, may God bless you abundantly 🙏
Basil in his speech said that they don’t owe RW anything and neither they are afraid of him. But one thing he forgot to say that they don’t have any shame either. 😂
යකෝ බස් එකේ යනගමන් අහන්නෙ. බඩ රිදෙනවා හිනාවෙලා. මිනිස්සු හිතයි මට පිස්සු කියලා, තනියම හිනාවෙන හින්දා.🤣🤣🤣🤣🤣
හසා දැක්කත් ඇති❤ අනිත් හැමෝමත්❤
පාඩම් කරන්න පොත අතට ගත්ත විතරයි , notification එකක් ආව. දැන් ඉතින් මොන පාඩම්ද මේක බලලම පාඩම් කරනව😢
mee too bn
Me too 😌
ආ😂අද ආතල් පොහොට්ටුවෙ රැස්වීම🤣🤣
සතිෂ් අයියට සුබම සුබ උපන් දිනයක් වේවා...!
සල්ලි ගෙවල සීරිස් එකක් බලන්න ආර්ථික මට්ටමක් නෑ සගෝ..කොහොම නමුත් හොද වැඩක්..පුලුවන් අය අනිවාර්යයෙන් බලන්න..❤
අපි මෙලෝ රහක් නැති පරණ සිංහල චිත්‍රපටි බැලුවා ෆ්රේඩි සිල්වා නිසා, Thanks Hasalaka thushara 😇🤣🤭🙏🙏
සතීශ් අයියා සුබ උපන්දිනයක් 🎉🎉🎉
Bruno wadee hodai SSP Shanige wadeee podi idea ekak Hoda nadda Streaming service ekak widihata monthly subcription level ekata giyanam etakota oyage Master Class eka unath dagana puluwan, podak hitala balana
Keep it up your good work
Gihan K
ඒක පට්ට වැඩක්. මගේ යෝජනාව නම් ඔයාලගේ බජට් එක කවර් වෙන break even පොයින්ට් එකකින් පස්සේ වයිඩර් මීඩියා වලට රිලීස් කරන්න එතකොට සමාජීය දැනුවත් කමට ඔයාලා කරන පට්ට වැඩක්.
සාගල ප්‍රභු වෙන්නෙ
ප්‍රභු මැශින් එකකට පස්ස ජොයිට් කරල තියෙන නිසා......
අන්න නියම කතාව
🤣🤣🤣🤣🤣
Wgvmc
Bhxxxyuuut
F😅😅i
Wgvmc
Bhxxxyuuut
F😅😅i
Wgvmc
Bhxxxyuuut
F😅😅i
පොහොට්ටුවේ රැස්වීම් තියේද්දී හසා දැන් බය වේනව ඇති මොකද හසාලගේ standup comady show වලටනේ කේලවේන්නේ,මොකද පොහොට්ටුවේ රැස්වීමක් බැලුවම අමුතුවෙන් comady show බලන්න ඕනා වේන්නැනේ දැන්🤣🤣😂
1:31:40 He "Actually retiring. As he says, the farewell tour starts in January 2025 and ends in December 2025... So In WM 41 He will break the world record and become a 17th-time world champion after that "THE GOAT" WILL BE RETIREMENT ❤
මේදින වල house of the dragon series eke carlos valerion ලෙසත් රංගනයෙන් දායක වන 😂සතීස් අන්නාට සුබ උපන්දින ක් වේවා...😂😂😂🎉🎉
ඔහොම හිනස්සන්න එපා යකෝ... බස් එකේ මිනිස්සු බලනව මොකක්ද මූට වෙලා තියෙන්නෙ කියල 😂😂
ශානි ගෙ documentary එක නම් නියමයි.
මාසෙන් ගලවන්න එපා ප්ලීස්.🙏
Best combination. Need more from this combination❤️❤️
ඕකේ රනිල් අවසර ගන්නකොට කියනවා "අපේ රත්තරන් මන්ත්‍රීතුමනි" කියලා
13:26 ගෑනි මොකද මිනිහා මොකද ඔන්න ඔහෙ ගියවේ සාගල presidential squad එකේ
You guys are awesome 👏 keep it up 👍
රත්තරං ගෙ roasting එකේ රනිල්ගෙ කතාව අහද්දි මට මතක්වුණේ Three Idiots එකේ Silencer ගෙ කතාව.
අද නම් හරි විනෝදයි😅😅😅
“ යුක්තිය “ Drama එක ලියන්නෙත් “ සමන් එදිරිමුණි “ ද කියලා පොඩ්ඩක් හොයලා කියලා බැරි ද 🥺😾
😂😂😂😂
මචං මරූ සීන් එක කියන්නෙ මගේ වයිෆ් පදවියේ. ඉස්කෝලෙක ස්මාට් ක්ලාස් එකක it. ටීචර් වෙලා හිටියා. ක්වාටස් එකේ මමත් හිටියෙ එහෙ. ඒවගෙ තියෙන ප්‍රශ්න උබලා ඇහුවනං අඩනවාං ඉන්ටනෙට් නැතුව ක්ලාස් එක හදලා. මචං මම ගිහිං ටෙලිකෝම් එකට ලියුම දීලා කනෙක්ශන් එක අරං දුන්නේ. ඒ මදිවට වයි ෆයි එක ඉවර වෙනවා දවස් දෙක තුනෙං බලද්දි ගුරුවරු ෆිල්ම් බාලා. අනද්‍යන සේවකයෝ වැල බාලා.
මම ගුරුවරයෙක් නෙමේ. ජොබක් කරගෙන හිටපු එකෙක්
අද තමා හොදම එක..%%%%
ඔයාලා හීනියට රනිල්ට ලකුණු දාගන යනවා කියලා දැනෙන අය අත උස්සන්න
බැසිල්ගෙ කතාව නිකන් මළ ගෙදරක කරන කතාවක් වගේ දැනෙන්නෙ මට විතරද😅😅😅
ඇත්තේම අද වැඩ සටහන නියමෙට යනවා ගොඩාක් ඉස්තුති හැමොටම බුදු සරනයි ඔයාලා හැමොටම
SSP ෂානි පට්ට පට පට ❤❤❤😂😂😂
News අහන්න ඇවිත් news කියන තැන් වලට skip කරන්න සිද්ධ වුණු අය මේ කොනට.. 😂😂😂
සතීශ් සහෝ සුබ උපන්දිනයක් වේවා .🎂🎂🎂
ඔයාලට මතකද අර විවාදයක් ගැන ඉස්සර දිගට හරහට කතා ගියා දැන් ඒක අමතක වෙලාම ගිහින් නේද😂😂😂😂😂😂
හිනා වෙන්න දෙයක් නැතුවත් හිනාවෙන මුන් මිනිස්සු වෙන්න බැ
දේශපාලනේ හැරවුම් ලක්ෂය තැබීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවක් මේ රටට අනිවාර්ය අවශ්‍ය කර තිබේ
රනිල් ශේප් එකේ රෝහිතට කියනවා කාලෙත් එක්ක සමහර දේවල් වෙනස් වෙනවා. ඔයත් වෙනස් වෙන්න ඕනා. ඔයත් ඔහොම නැතුව වෙනස් වෙන්න කියලා. එහෙම කියන්නේ රොහිත කිව්වම එයා නාමල් එක්කත් ඉස්සරහට දේශපාලනය කරනවා කිව්වම. වෙන විධියකට කිව්වොත් රොහිතට රනිල්ගේ පැත්තට එන්න කියලා වේදිකාවේ මහින්ද ඉස්සරහම තියන් කියනවා.
රනිල් දැන් ඉන්න ටිකේ පට්ට ආතල් එකක් ගන්නේ. කවදාවත් ගන්න බැරි දෙයක් තමයි ඒක. කිසිම රටක තමන්ගේ විරුද්ධ අපේක්ෂකයා මේ විදිහට තමන්ගේ යටතේ තියෙන් ඉන්න බැරි වුනා.රනිල්ට පොතක් ලියන්න පුලුවන් මේ දවස්වල රාජපක්ෂලගෙන් ගන්න ආතල් එක ගැන. 😂😂
Good combination.... ❤
Keep it up guys ❤
Rohitha හිතන විදිහටම Dammika හිතනවා කියන්නෙ ඩොලර් නැවෙන් එනවා කියලා එයත් හිතනවා කියන එක නේද....
Happy birthday Sateesh. Have a great year.
Many happy returns of the day Mr.Sathish.
பிறந்தநாள் வாழ்த்துக்கள் சதீஷ் அண்ணா🎉
Happy Birthday Sathish!!!🎉🎉❤
අම්මෝ ඇති යන්තං 😩 එනකන් හිටියේ.....
සුබ උපන් දිනයක් සතීශ් අය්යා
අභී Cute අනේ❤️
"ඉන්නෙ මෙච්චරයි" 😄 එච්චරයි
Many Happy Returns on your special day Sathees!
කවදදා හරි නොමිලේ දුන්නොත් බලනවා SSP Shani...මෝඩාභිමානය 4.0
Looking forward to the wrestling podcast as a huge pro wrestling fan ❤❤
🎊🎊🎊🎊Wish you many happy retuns of the day satheesh අයියා...🎉🎉🎉🎉❤️❤️❤️💐💐💐💐
සුභ දවසක් සැමට මම ජපානෙන්❤❤❤සුභ උපන්දිනයක්❤❤❤
❤உங்களுக்கு பிறந்தநாள் வாழ்த்துக்கள் சதீஷ்❤
Npp Jayawewa......💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️👌💜️❤️
Hbd nade 🎉
ශානිගෙ එක free දියන්කො බං. මේ දවස් වල හරි අමාරුවෙන් දුවන්නෙ.මේක balanna Data දාගන්නෙත් හරි අමාරුවෙන්.😢❤
Documentary series eka balanna asai eth echchra wiyadan karanna amarui salary hambunma thama blnna wenne 😢price eka tikak adu karanna pluwnnm 👉👈😊
Cena තැන් ගොඩක mention කරල තිබ්බා අවුරුදු 50 වෙද්දි retire වෙනව කියල.ලබන අවුරුද්දෙ දෙසැම්බර් retire වෙනව කියල තමා Press එකේදි කිව්වෙ.ඒ වෙනුවෙන් John Cena retirement tour කියල වෙනම storyline එකක් WWE වලින් program කරල තියෙනව.බොහෝ විට Cena ගෙ පරණ rivals call back කිරීමක් කරන්න පුලුවන් ඒකෙන් (Randy,CM Punk වගේ) කෙසේ හෝ වේවා 2025 retirement tour එකෙන් පස්සෙ WWE වල් GOAT in ring action වලින් අපිට බලාගන්න හම්බෙන්නෙ නැ 💔
I love that පුරවෙශියා term 😂😂
Happy Birthday Mr Satheesh 🎂
රෝහිත 27 සැමරුවේ 25 සමරන්න බැරිවුන නිසා නෙවෙයි bro ආයේ සමරන්න එකක් එන්නෙ නැතිබව දන්න නිසා 😅😅
සුරා කෑමට ලක්විම හැම පැත්තෙන්ම, මුදලට සැමදේ විකිනෙයි
මුන් මෙහෙම ආතල් දෙද්දී කවුද බන් ආයේ උඹලගේ Comedy Show බලන්නේ...
Excellent program
Happy birthday ayya ❤🎉
අපි වගේ අයට බලන්න නෙවෙයිනි දාල තියෙන්නේ 😮😮
10:16 NPP aawaama all back to normal... no more Vip tours for any one .. all will become normal janathaawa 😊..
Lol
pls හසා wrestling ගැන podcast එක කරන්න. ලංකාවෙ වෙනම fan base එකක් ඉන්නව wrestling වලට
Aniwarem
දැම්ම බලන්න එපා බ්න් බලන්නේ නැති උනාම ගාන අඩු වෙනවා.....🤣🤣🤣
සුභ උපන්දිනයක් අන්නා ❤
Amu - Kodo Millet. Paspalum scrobiculatum. Can be used as Human food. Considerable amount of Amu cultivation can be seed in Northern area..
Thanks..
මං මෝඩාභිමානය අරන් බාගයයි බැලුවේ..ඊළග දවසේ නෑ.. හැමදාම කියනවා..උත්තරයක් නෑනේ..😢😢
Call කරන්න 0763260363
@@SLVLOG ok
Superb ❤❤❤
From UK
Happy BirthDay! Sathish மாமா🥳🥸
ඔව් අර අජිත් ධර්මපාල මහත්මය ඊයෙ වීඩියෝ එකක් දාල තිබුණ එකෙදි කියවුනා ඔය වටිනා වස්තුව ගැන දැනගන්නම ඕනෙනම් ඒ වීඩියෝ එක බලන්න
Whoever submits the Sponsorblock segments: respect cer
Happy Birthday Satheesh
ශානිගේ කතාව මුල ඉදන් ගන්න විදිය හරියට ඉස්ක්රින් රෙකොඩ් එකක්වත් දාන්නකො 😢
Happy birthday Satheesh!
Netflix සහ Amazon Prime එකේ තියෙන ඉන්දීය නිර්මාණ බැලුවාම උත්සහයක් දෙන්න බැරිද මේක ඒ අයට විකුණන්න.
අද නම් ඉල ඇට ඇදෙනකන් හිනාවුනා!
Sathish ayya❤happy birthday
Thanks for peoples voice ❤
Happy Birthday Mr.Sathish!
Happy birthday sathis anna
13:41 යකෝ 😂
44:27 බේරුවලට ඉල්ලුවේ
රෝහිතගේ ගුඩ්බායි 27😅
Happy birthday sathees aiya
happy birthday Satheesh seeye 🥰
13:37 ආර්යාවගේ රථපෙල ඉතින් යන්න ඕනනේ ඒ විදියට
රනිල් කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඔන්න ookata තමයි අද අමු wenma කියවන්නට පටන් ගෙන
මේක නම් ගොන් පාර්ට්..................කලින් එක මරු 😊
27:15 ලණු කෑවොත් කබ රෙන්නව්යි, ගින්දර කෑවොත් අගුරු රිවෙ අද උදෙ වස්සෙක්, K සුජි ත් ඉන්නවනේ කළු එකක් ඇදල 😂
Vini production ඒකේ මලගෙදර ගූන කථනය මතක් වනා😂