Jaanu | Episode 443 - (2024-11-05) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 228

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 11 часов назад +38

    සහස් එක්ක දුමිදු හරි යාලුයි. ඒත් ගොන් සහස්ට මතක නැහැ නිසලි කිව්ව කොල්ලගෙ විස්තර සහා නමවත්. 😂

    • @A_P_Kasun
      @A_P_Kasun 11 часов назад +3

      සහස් කියන්නේ මාන්දමිකයෙක්

    • @lathalatha496
      @lathalatha496 11 часов назад +3

      කතාව ඇද ගෙන යන්න ඕනනේ

    • @SikaThamai
      @SikaThamai 10 часов назад +2

      ඒකට තමා කියන්නෙ රගපානවා කියලා😂😂😂

    • @lankalanka7765
      @lankalanka7765 10 часов назад +1

      Gon katha

    • @KasunDananjaya-x1e
      @KasunDananjaya-x1e 10 часов назад

      Ow pissu wata yanawa kathawa .dumiduwa hamba wanakota gadarin katha karapu kollata boot eka thiyanna widiyata kathawa yai

  • @maheshikumudi
    @maheshikumudi 11 часов назад +26

    මාසෙකින් බැලුවේ..😂 මුකුත් කියන් නෑ..ආයෙත් මාසෙකින් බලනවා😂

  • @sleka.perera221
    @sleka.perera221 9 часов назад +10

    අන්න ඒ අම්මා තිවංකට වෙයි කියන අසාධාරණය ඒ මනුස්සයට කරන්න එපා. පේන විදියට ඒ මනුස්සයා අවංක ආදරණීය මනුස්සයෙක් වගේ. එක හිතක් හදන්න අහක තියෙන හිතක් ඇඳලා අරන් විනාශ කරන්න එපා ❤

  • @LatEeh-gt1qi
    @LatEeh-gt1qi 11 часов назад +19

    අනේ පවු නිසලි ඵයාට අම්ම හරියට බලපෑම් කරනව 😢😢

  • @Lakmali-y8p
    @Lakmali-y8p 11 часов назад +36

    "නිසලි" කියලා කතාවේ නම වෙනස් කරනවට කැමති අය 🙋🙋
    ජානු කියලා තිබුනට ජානුව දැකලා මාසෙකටත් වැඩී😂😂

    • @A_P_Kasun
      @A_P_Kasun 11 часов назад +1

      ඒකි නැති තරමට හොදයි

    • @samanthisamarasinha8897
      @samanthisamarasinha8897 10 часов назад +1

      අපො ඔව් ​@@A_P_Kasun

    • @Lakmali-y8p
      @Lakmali-y8p 9 часов назад

      @@A_P_Kasun අනිවාර්යයෙන් 🙈🙈

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 10 часов назад +11

    ජානුගෙ කතාවට වඩා ලස්සනයි,නිසලිගෙ story.. .. නිසලිගෙ රඟපෑම අති විශිෂ්ටයි..නිසලි හරි ආදරණීයයි...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 12 часов назад +36

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢

    • @A_P_Kasun
      @A_P_Kasun 11 часов назад +2

      යටිබඩෙන් බලන්නේ

    • @Nilu676
      @Nilu676 10 часов назад +1

      😲

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 7 часов назад +4

    මේ වගේ කතා බලන අපිට ගහන්න ඕනෙ . පරංගියා කෝට්ටෙ ගියා වගේ .

  • @masap7654
    @masap7654 10 часов назад +12

    සහස්ගෙ නැන්දට හිටියෙ පොඩි ලමයි දෙන්නෙක් නේද .. මේ දැන් එක්කෙනෙක් වෙලා ලොකු උනේ කොහොමද 😮😮😮

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 5 часов назад +2

      Me wena nandek ane meka liyana kenage akkada koheda😂

  • @Damayanthi-t1h
    @Damayanthi-t1h 11 часов назад +6

    කතාවේ නම නිසලී කරමු නේද .
    පවු...අම්මා ..,තිවංක කොච්චර පවු කරලද😢

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 7 часов назад +3

    රොඩ්නිගෙ ඉදන් ගත්‍තම නාරදට,සහස්ට,අල්පොන්සොට,දුමිදුට,තිවංකට හැමෝටම උනේ කෙළවුනු එක..මේක බලන උබ මට කතාව ලියන හැම එකාටම...
    කෙළවුන්නන්ගේ සංගමය😂

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 11 часов назад +7

    අම්මාගේ කැමැත්තට ඉඩ දිලා කසාද බැඳල තනකඩ වෙලා දැන් වයසයි තාම තනියම පවු දරුවො අසරණ කරන්න එපා නොගැලපෙනවා කියලා

  • @ReshaPathiranage
    @ReshaPathiranage 8 часов назад +3

    මේකෙන් තිවන්කට අන්තිමේ වෙන්නෙ සහස්ට උන දේ මයි...😢

  • @maneesha77
    @maneesha77 11 часов назад +11

    අයියෝ මේ මොකද්ද මේ? විනාඩි දෙකෙන් skip කරලා කතාව බලලා ඉවරයි.

    • @A_P_Kasun
      @A_P_Kasun 11 часов назад

      එහෙනම් බලලාම නෑ

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 5 часов назад +1

    ජානු කිව්වට ජානු නෙමෙ නිතරම ඉන්නේ නිසලී නිසලි රගපානවා හරිම හැගිම් බරයි ආදරෙ අවන්කයි🥰🥰🥰❤️❤️❤️🙏

  • @kumudinihettige2823
    @kumudinihettige2823 12 часов назад +13

    බලපු එකත් එපාවෙලා නවත්තලා දැම්මා .

    • @A_P_Kasun
      @A_P_Kasun 11 часов назад +1

      එහෙනම් කමෙන්ට් කරන එකත් නවත්තන්න

  • @chandaniperera5734
    @chandaniperera5734 11 часов назад +8

    දිවන්ක පවු අහිංසකයි

  • @NiroshaAmarasinha-pu4dh
    @NiroshaAmarasinha-pu4dh 10 часов назад +5

    පුදුම කතා තමයි මේවා අර කොල්ලා ගෙදර එනවා තේ බොනවා බත් කනවා ඒ අම්මා යි දුවයි දකින්නේ නෑනේ 😂😂😂😄😄😄😄😄

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 5 часов назад

      Ai ane mun දෙන්නට as pennet na.kan ahennet na

  • @chandrapalaalvis1513
    @chandrapalaalvis1513 11 часов назад +7

    අපිට විතරක් නෙවෙයි කතාව ජානුටත් එපාවෙලා තියෙන්නෙ.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 часов назад +6

    මෙි drama එකෙ ප්‍රධාන චරිතය දැන් නිසලි කියලා මටනම් හිතෙන්නේ 😂😂

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 7 часов назад +1

    අනේ නිසලිවයි දුමිදුවයි එකතු කරන්න. කවුරු කොහොම මොනා කිව්වත් ඒ දෙන්නට දෙන්න තාමත් ගොඩක් ආදරෙයි. ඒ වගේ අය කොච්චර ඇතිද 😢

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 11 часов назад +7

    ජානු කෝ කෝ ජානු 😮😮😮😮😮😮

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 Час назад +1

    කාටද මතක නිසලි හීනෙන් සහස්ගෙ අත අල්ලගෙන දුමිඳු කියල කතාකළා.දැන් සහසුත් නින්දෙන් ඇහැරල වගේ කිසිම දෙයක් මතක නෑ

  • @MAjith-r5w
    @MAjith-r5w 10 часов назад +4

    මේ කතාව බලන්න එපා වෙනවා දුම්දු❤❤නිසලි එකතු කරන්න කෝ❤❤❤

  • @udanidil2016
    @udanidil2016 8 часов назад +2

    දවසෙම අම්මගෙයි දුවගෙයි කතාව විතරයි

  • @ctathurichathuri8471
    @ctathurichathuri8471 11 часов назад +6

    Aiyoo meka liyana kena angodada inne😂

  • @tharindunethsara12345...
    @tharindunethsara12345... 10 часов назад +3

    දැන් කතාව ලියන්නෙ වෙන කෙනෙක්ද.....😅 කතාව නං වැඩක්ම නෑ, මෙලෝරහක් නෑ

  • @HansithaAbeysekara
    @HansithaAbeysekara 11 часов назад +6

    නිසලිගේ අම්මා වගේ උද්දච්ච ගෑනු අම්මලා වෙන්න හොඳ නෑ

  • @sunithagamage9764
    @sunithagamage9764 10 часов назад +3

    නිසලි දුමිදු ඉක්මන් එකතු කරන්නකො අනෙ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 часа назад +1

    මට නම් නිසලිගේ අම්මා පේන්නම බෑ අම්මේ ආදරයක් කියන්නේ බල පෑම් කරලා කරන දෙයක් නෙවේ

  • @dilipakumara810
    @dilipakumara810 10 часов назад +3

    1ka vinadiyak katwa skip skip iwarai

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 11 часов назад +35

    aye meka balanne ne epa wela tiyenne ....

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 11 часов назад +2

      ඔය ඇත්තමද, හෙට 7, 30 වෙනකන් බලන්න එපා හොදේ

    • @chitrasubasingha681
      @chitrasubasingha681 11 часов назад

      Jaanu pale pal

    • @apsarawiyani1075
      @apsarawiyani1075 9 часов назад

      Me katawa vikarayak eeeeyaaa

    • @sajithdeshapriya6852
      @sajithdeshapriya6852 8 часов назад

      බොරැ පොයිය එපා, ගෑණු කියන්නෙ ඉතිං බොරැවෙ උල්පතනෙ..

    • @SanjayaHewavitharane-s5k
      @SanjayaHewavitharane-s5k 8 часов назад

      Kotas 60ta 70k arala balahan

  • @BahagyaPrebodini-o4o
    @BahagyaPrebodini-o4o 12 часов назад +9

    ජානු කෝ..මේක ව්කාරයක්

  • @tharangaperera9977
    @tharangaperera9977 11 часов назад +3

    කතාව කොහෙද යන්නෙ මල්ලේ පොල් 😂😂😂😂😂 මුල බලප මැද බලනුනෙ නැතුව අග බලන එවුංට 😂😂😂😂😂😂

  • @AmanjaleeKaushalya-x5u
    @AmanjaleeKaushalya-x5u 10 часов назад +3

    කෝ ජානු ජානුව ගේන්න ආයෙත් මේ මලහෝන්තුවක් දාගෙන එපා වෙනවා

    • @KW-tb5nw
      @KW-tb5nw 2 часа назад

      Janu, Nisali dennama mala honthu thamai.. apoiriyaii.

  • @Metildathamara
    @Metildathamara 11 часов назад +6

    ආදරේ කරන්න අම්මා උගන්නන්නව දුවට ආදරේ කරලා ගොඩක් කල් 😢😂

  • @lahiru-vq6sg
    @lahiru-vq6sg 10 часов назад +3

    මේකේ නම දාපල්ලා නිසලි කියලා😂

  • @janaksadaruwan5535
    @janaksadaruwan5535 10 часов назад +3

    ගොඩක් අදරෙන් බලපු කතාවක් ඉස්සර. දැන්නම් මහ සාපයක්

  • @imnimii
    @imnimii 21 минуту назад +1

    ඇත්තටම මන් කැමති තිවංකයි නිසලි එකතු වෙනවට.. 😢❤

  • @playlist1181
    @playlist1181 11 часов назад +5

    කතාවෙ ජානුකෙනෙක් පලාතකනෑ.නම වෙනස් කළානම් හොදයි වගේ.

  • @SududhoniJC
    @SududhoniJC 10 часов назад +3

    අයියෝ මොකද අනේ කරන්නේ කො දුමුදුවය් නිසලිවය් මුනගස්සවන්නෙ නැද්ද

  • @arangasampathbandaradandar8912
    @arangasampathbandaradandar8912 9 часов назад +3

    Aye balan ne

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 11 часов назад +4

    දැන් නම වෙනස් කරන්න කාලය හරි ජානූ නිසලි කරන්න

  • @NethuMandakini-yn9vx
    @NethuMandakini-yn9vx 6 часов назад +1

    ඔට්ටපාලුවලට වඩා ඇදෙනව මේ කෙහෙම්මල 🙄😡

  • @AsAs-oc3px
    @AsAs-oc3px 11 часов назад +3

    මෙි ගැනිට පිස්සු කොන්දපන නැති පිරිමියෙක් නැතිනමි ලමයෙක් එක්ක ගැනියෙක් බාරගනිද අමිමලටවත් නොකිය

  • @laksiribandara5892
    @laksiribandara5892 11 часов назад +8

    Thiwanka paw

    • @junglestory7664
      @junglestory7664 9 часов назад

      සිරාම බං❤️ ඌ මාරා කාම් පොරක්

  • @chubbymusic2
    @chubbymusic2 10 часов назад +2

    ඇත්ත එපා වෙනවා ඒ උනත් හෙටවත් හොද වෙයි කියලා අයෙත් බලනවා 😢

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 4 часа назад +1

    කොහෙද යන්නෙ
    මල්ලෙ පොල් කතාවක්😂😂

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 6 часов назад +1

    Me කතාව dan යන්නේ කොහෙද malle pol වගේ .

  • @isuru755
    @isuru755 8 часов назад +1

    දැන් මේ කතාව ලියන්නෙ රියල් පැතුමා

  • @nirmasandamali2829
    @nirmasandamali2829 11 часов назад +4

    දැන් ජානු නම වෙනස් කරන්න නිසලි කියන්න

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 10 часов назад +2

    මොන මගුලේ කතාවක්ද මේ.ශික්.නොදකින්.ආයෙත් නම් බලන්නේ නෑමයි

  • @ChinthakaSenanayaka-v9v
    @ChinthakaSenanayaka-v9v 7 часов назад +1

    Kathawa haewa...den malo rahak ne...😅😅

  • @liyanagedonchinthana3836
    @liyanagedonchinthana3836 9 часов назад +1

    අපෝ දැන් එපාවෙලා ඩ්‍රාමා එක. මෙලෝ රහක් නෑ 😔

  • @lathalatha496
    @lathalatha496 10 часов назад +2

    මේ අම්මට හිත හදා ගන්න වෙනවා

  • @SudarshanaKumara-m8h
    @SudarshanaKumara-m8h 11 часов назад +4

    අම්මලට ඕන දේවල් කරන්න ගියහම දරැවො අසරන වෙනව

  • @shehankavinda464
    @shehankavinda464 3 часа назад +1

    Aye balanna

  • @ChamilaBalasooriya-qs3kq
    @ChamilaBalasooriya-qs3kq 10 часов назад +2

    Nisalige amma nisa kathawa apa wanawa

  • @AnandaEkanayaka-qq6bo
    @AnandaEkanayaka-qq6bo 10 часов назад +4

    ITN එකේ යන දෑසමත මොහොතක් කියලා අලුත් ටෙලිඩ්‍රාමා එකක් යනවා. ඒක බලන්න.මාරම ලස්සන කතාවක්.6 වෙනි එපිසෝට් එක යන්නේ...❤

  • @nilankawijerathna824
    @nilankawijerathna824 12 часов назад +6

    මෙහෙව් නිසලිගේ අම්මලා නම් සාපයක්

  • @Ahinsakavi123
    @Ahinsakavi123 10 часов назад +2

    මේකනම් දැන් ගොන් කතාවක් වෙලා තියෙන්නේ

  • @savithreesirisena4857
    @savithreesirisena4857 11 часов назад +4

    ඉලාස්ටික් කතාවක් 😂

  • @imalkaayomi9938
    @imalkaayomi9938 10 часов назад +2

    ජානු ain welada koheda

  • @inokadissanayake6628
    @inokadissanayake6628 Час назад

    මාලු පාන් එකේ මාලු නෑ වගේ තමයි ....
    ජානු කතාවේ.. ජානු නෑ...😂😂😂

  • @SanjuDilshan-l9k
    @SanjuDilshan-l9k 10 часов назад +2

    Pansale idan gon wada karanna hodanane

  • @PrasadWagaarachchi
    @PrasadWagaarachchi 10 часов назад +2

    me kathawe janu ko...😮 yanne koheda malle pol.😅

  • @sanjeewa3496
    @sanjeewa3496 11 часов назад +2

    නාට්ටියේ නමත් නිසලි කියලා වෙනස් කරා නම් හරි හැබැයි දැන්

  • @Srilanka-t6p
    @Srilanka-t6p 5 часов назад

    ඉස්සර මාරම ලස්සනයි එතනින් ඉවර කළා නම් ඉවරයි

  • @mddarmasena9510
    @mddarmasena9510 11 часов назад +2

    nisalige aluth pemwatha nisalige call eka cut krla kanuwata touch wena thanadi eyage nahaye gapu mekcup para kanuwe hitapu eka dakkada.....😁😜

  • @nimmiperera4323
    @nimmiperera4323 11 часов назад +2

    මොන මගුලක් ද . ජානු ගේ කතාව ට. වෙන වෙන සීන් ඉදකින්

  • @KW-tb5nw
    @KW-tb5nw 2 часа назад +1

    Nisali mala honthuwak….Thiwanka nikan manda budiikayek wage neh…anee mehemath kathaa

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q 11 часов назад +1

    මේ මගුල කවද්ද ඉවර වෙන්නෙ

  • @LishaniDilinika
    @LishaniDilinika 11 часов назад +3

    Mala jarawak dan..patangathey eke thanking..ewara karane tawa thanking..

  • @priyankarapushpakumara6800
    @priyankarapushpakumara6800 9 часов назад +2

    Meka patan gaththe Janugei sahasgei kathawa widiyata. Dan nisalige kathawa wela. Mona karumayada, wikarayakda meka. Aye balanne ne. ITN katha dan melo rahak ne pahu weddi. Mulin hodata thiyenawa.

  • @Subani-w8d
    @Subani-w8d 8 часов назад

    අම්මා හැදෙම කරලා දැන් ඇයි මේ නිසලිට දොස් කියන්නේ

  • @suddaaa2057
    @suddaaa2057 11 часов назад +3

    Ane ඇත්තටම epa unaa kathaawa .mala අඳෝනාව

    • @KW-tb5nw
      @KW-tb5nw 2 часа назад

      Apoo ow adoonawa ewaeayak nehe 🤮🤮🤮

  • @sewmiprasadini2850
    @sewmiprasadini2850 11 часов назад +2

    කෝ බන් ජානු😂

  • @UdeshaMihiri
    @UdeshaMihiri 7 часов назад

    මේ කතාවේ දැන් ප්‍රධාන නිලිය වෙලා තියෙන්නේ ජානු නෙමෙයි.නිසලි....නිසලි කියල නම දාන්න තිබ්බෙ.

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 6 часов назад

    මාර අම්මෙක් පව් තිවන්ක තමන්ගෙ දුව පව් නෙමේ.මානසික වෙදනාව එය නොප්නන දෙමාපියන් කොපමන ඇද්ද

  • @kumakorean
    @kumakorean 2 часа назад

    නිසලි ආවදා ඉදන් අදෝනාව විතරයි .

  • @sewminiprabodya8778
    @sewminiprabodya8778 10 часов назад +2

    Me ammata thamange daruwage hagim gana ganak na eyata one eyage nambuwa tharathirama විතරයි

  • @ranialgiyanna953
    @ranialgiyanna953 11 часов назад +2

    Me.nisalige.ammanam maha.narakama.narka Amma kenek

  • @SewwandiWasana-r6u
    @SewwandiWasana-r6u 6 часов назад

    Dan janu pennawath na

  • @asokanandani6866
    @asokanandani6866 8 часов назад

    Mokadda Janu ta unea 😮😮😮😮

  • @harshasrinath8541
    @harshasrinath8541 7 часов назад

    Skip Skip Skip End😂😂😂

  • @lahirumalshan1949
    @lahirumalshan1949 6 часов назад

    Ehen ammai duwai.mehen ammai masinai thiwankai kathawa end 😂

  • @Renuka-iv8rr
    @Renuka-iv8rr 10 часов назад +1

    Janu lamaya rest akak aran wage.janu aturudhan?😅

  • @ThereseMallika
    @ThereseMallika 9 часов назад

    බොරු කියන්න ඒපා දරුවව දකිද්දි හැම මෝහෝතේම මතක්වේනවා ඔය වැඩේ කරන්න ඒපා දරුවගේ පියාව හෝයලා දේන්න

  • @lakmaltharanga6365
    @lakmaltharanga6365 6 часов назад

    විනාඩි 5යි😂

  • @Kividiwasana
    @Kividiwasana Час назад

    අද කතාව පන්සලේ😅....

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 11 часов назад +2

    Dan කතාව janu නෙමෙයි

    • @A_P_Kasun
      @A_P_Kasun 11 часов назад

      එහෙනම්

  • @manelhenake9522
    @manelhenake9522 11 часов назад

    මේ.අම්මා නිසා.නිසලි.අසරණයි

  • @niroshalakmali3126
    @niroshalakmali3126 8 часов назад

    Adre karana kisima kenekta dukak danenna apa kawadwat ❤

  • @praneethroshantha4894
    @praneethroshantha4894 10 часов назад +1

    Patangannakota hitapueun dan koo...hamanenawa....

  • @Nilu676
    @Nilu676 9 часов назад

    Pau කෙල්ල ❤

  • @SamanthaJayasiri-d5e
    @SamanthaJayasiri-d5e 9 часов назад

    මොන රෙද්දක්ද මේ.කතාව නම ජානු .යනනේ වෙන අටමගලයක් .නමට උචිත විදියට කතාව ලියලා වටෙන් පිටෙන් එන කෑලි කුනුවෙන්න දෙන්න එපා. රිගන්න එපා.

  • @NirwanBandara-c3q
    @NirwanBandara-c3q 10 часов назад +2

    ඇත්තටම නිසලි ට දුමිදු හම්බ වෙන්නේ නෑ ඔච්චර සහස්ගෙ ගෙදර එද්දී ..අනේ මන්දා ඇති අප්පා මෙච්චර අදින්න එපා .බලන්න අප්පිරියයි ..දැන් ඇති මේක ..🥺

  • @wasanadewappriya94
    @wasanadewappriya94 9 часов назад

    මේකෙ නම දැන් කොක්ටේල් වගේ එකක් දැම්ම නම් හරි..ලස්සනට පටන් අරන් කිසිම අදාලත්වයක් නැතිව කියෝනව...

  • @ramanimanike3511
    @ramanimanike3511 9 часов назад

    Ane Pau nisali ammagen berenna Bari nisa thama Katha karannee❤❤❤❤❤

  • @asokanandani6866
    @asokanandani6866 8 часов назад

    Amma nam😮😮