harendra puthe oya hari wasanawanthai dubai inna apita oya wage thanwalata yanna ba salli godak one harima lassana video ekak puthata godak sthuthi budu saranai
Thanks harendra present this video. Very beautiful and artificial. But I am now in worried mood because their flood victims. I enjoyed more their beautiful places in the world dubai. I love very much to dubai. You are lucky to go Atlantic hotel.
Owner mr kerzner සහ ඩුබායි government Me mr kerzner ta අයිති මේ හෝටලය විතරක් නෙමෙ Atlantis the palm dubai The royal atlantis Mazegan One and only Al sharm desert resort Atlantis the sanya china Atlantis the paradise bahamas
පෙර පින් පවු අනුව තමයි මිනිස්සු සැප සම්පත් විදින්නේ .. මේ වගේ ලස්සන තැන් වලට යන්නත් ඔබ තුමාට පින් තියෙන්න ඕන.. මේවා අපට පෙන්වන ඔබතුමාට බොහොම ස්තූතියි
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???!!!!!
@@adreshmansh9072monatda ganne
පින් පව් හෙහෙල් මලක් නෙමේ.. තමන්ගේ උණන්දුව උත්සහය, නිවැරදි තීරණ, අනූව ඕනේමෙ කෙනෙක්ට මේ වගේ තැනකට යන්න පුලුවන්.
ඔබට ගොඩාක් ස්තුති අපට මේවා පෙන්නනවට. ඔබ ගොඩාක් වාසනාවන්තඊ බුදුසරණයි පරිස්සමින්. 🙏🏾❤️
පින් ලබ්බක් නෙමෙයි.උනන්දුව කැපවීම අනුව මුදල් උපයල ඕන දෙයක් කරන්න ඕන තැනක යන්න පුලුවන් 😊
මගේ පුතා සේවය කරන්නෙත් මෙි හෝටලයේ ..ආඩමිබරයි ,ජයවෙිවා ❤️❤️❤️
සතුටු යි අම්මා .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !!
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
Hi
වාසනාවන්ත අම්මා කෙනෙක් ❤
😮😮😮😮
ඇත්තටම අපි වාසනා වන්තයි.අපිට යන්න බැරිඋනාට දකින්න වාසනාව ලැබෙනෙ එක.ඔබ තුමාට පින් සිද්ද වෙන්න.
මගෙ පුතා මහත්තයා වැඩ කරන්නේ මෙ හෝටලයේ .ජය වේවා athlantis ❤
ඔයා කොහෙද
Chandaniabeydola good morning miss
මොකක්ද පුතාගෙ නම 😂 department එක?
Department eka mokakda . Putha inna
Apith weda
මේ හොටෙල් එක ලස්සනයි වගේම තමා staff එකට දෙන වටිනාකම. මගේ life එකේ දැකපු සහ වැඩ කරපු හොදම ආයතනය.
Staf accomodataion එකත් 3 star හොටෙල් එකක් වගේ නැති පහසුකමක් නෑ.
මේකේ වැඩ කරන හැම සේවකයම වාසනාවන්තයි. 5 වෙනි අව්රුද්ද 😍😍😍
අපටත් වැඩට එන්න බැරිද මල්ලි ..
@@Sapuramiruma බැරිකමක් නෑ hotel industry එකේ qualifications තියනවනම් online apply කරන්න or බොරැල්ලෙ shokmen agency එකට cv එකක් දෙන්න.
මගේ මුළු ජීවිතේ ම ගොඩ දාගන්න මට ඕනේ ලක්ෂ 50 යි.
වාසනාවන්ත මිනිසුන් මේවා භුක්ති විදීවා...🙏
Ledak tiyeda oyata ekata salli yanawada
Madam walakada inne
@@dhanukamunasinghe6949 ඇත්තටම ලෙඩක්. විහිළුවට ගත්තනම් ඒත් පිං. ඇත්තටම ඇහුවනම් ඒත් පිං. තෙරුවන් සරණයි ඔයා කවුරු වුනත්
@@shanakanature3632 වලෙන් ටික ටික ගොඩ එන ගමන්. Thanks 🙏
Laksha 50 wadiya Oyage jeewithe watinwa.. koti ganan thiuagena jeewath wenna wasanwa nathi minissu godak innwa.. 👍
ඇත්තටම ගිහින් ඇස් දෙකෙන් දකින්න බැරි අයට
දකින්න සැලැස්සු එක ලොකු දෙයක්.
අපිත් කෙසේ හෝ මගේ රටෙත් මෙහෙම ස්ථාන නිර්මාණය කරනවා නම් ඒක තමයි ඔබ කරපු video එකෙන් ගත්ත ආදර්ශය.ස්තුතිය ඔබට
මේ තමා දිවිය ලෝක
පිං කල අය මේ භවයෙදිම දිවිය සැප විදිනවා මේ තැන් වලට ඇවිත්
මෙහෙම හරි දකින්නට සැලස්වු ඔබතුමාට බොහොමත්ම පිං
Yes❤❤❤
Thanks 👍
දියුනු වෙන්න මහන්සි වෙන්න දුප්පත් වෙලා ඉපදුනාට දුප්පත් වෙලාම මැරිලා යන්නෙ නැතුව උත්සාහ කරන්න මොන බාදකෙ ආවත් ජීවිතේ දිනන්න..target එකක් තියාගන්න.අද ඉන්න තැනින් අඩියක් හො ඉස්සරහට යන්න try කරන්න...❤❤
ඔබේ දැසින් දැක අපටද රූප රාමුවකින් හෝ සුන්දර දේ දකින්නට දුන් ඔබට බොහොම ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණෙනි සැමදා ජය ඔබට ජේසු පිහිටයි
මේ තරම් ස්භාවික සම්පත් තියෙන රටක් වෙලත් අද අපි ඉන්න තැන… නිවරදි දැක්මක් නැති පාලකයින් විතරක්ම නෙමෙයි රටේ ජනතාවගේ උනන්දුවක් නැති කම නිසා අපි අද මේ තැන ඉන්නේ… ඇත්තටම ඔබ වාසනාවන්නයි.. මේ ආත්මයෙත් හැකිතාක් කුසල් රැස් කරන්න.. 🙏
අපේ රට ගැන මාරම දුකයි...නිධානයක් උඩ හිඟාකන ජාතියක් අපි
😂
මොකක්ද නිධානය කියලා කියන්නකෝ බලන්න 😅
එකක් කියල කියන්න අමාරුයි.ලොකුම නිදානය ජයිව සම්පත ඒක තේරුම්ගන්න බුද්දිමය අපහසුතාවක් තියෙනවා නම් මට කරන්න දෙයක් නෑ😂😅😅😅
සර්ව පිත්තල ලෝකයට වහවැටිලා අනුන් කරන දේවල් අනුකරණය කරන්න ගිහින් අපේ දේවල් අමතක කර කෙලොවගත් ජාතියක්
එක නිධානයක් එක ගල් දොරක් ගහල මේ රටේ ණය බේරන්න හිතෙන්නෙ නෑනෙ මේ එන් එක පාලකයෙක්ට ආව හැමෝම කලේ නිධන් ගහල උන්ගෙ මඩිය තර කර ගත්ත එක.
පින තියෙන්න ඕන මේ වගේ රටක ඉපදෙන්නත්
ලංකාවෙ මිනිස්සු මෙහෙම ජීවත් විදිද්දී හරිම සතුටුයි ❤❤❤
ජයවේවා අයියෙ ❤
ලෝකයේ අපගේ ඇස නොගැසූණු සුන්දරම තැන් වලට ජිවිතයේ ගමන් කළ භැකි පභසූම ක්‍රමයක් නමි ඒ මේ තාක්ෂණය ඒය නිවැරදිව මනසේ තැන්පත් කළ ඔබට ස්තූතියි
මේ වගේ දේවල් හදපු මනුස්සය තව තවත් ලොවට බහුතරයක් පහල වේවා ඒ,හැමෝටම ආයුබෝවන්, ආශිර්වාද කරනවා බුදු සරණයි
බුදු සරණ කිව්වොත් තියෙන සරණත් නැති වෙයි, ලංකාවට වෙලා තියෙන්නේ ඕක තමයි,"හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්"
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
😊😊❤
හරේන්ද්‍ර මහත්තය හරිම වාසනාවන්තයි එයත් බලල අපිටත් ජීවිතේටවත් හීනෙන්වත් දකින්න ලැබෙන්නෙ නැති දේවල් පෙන්නනව ජේසු පිහිටයි
Eththatama mamath shuba pathanawa kuwait idala.❤❤❤
අනිවාර්යයෙන් ❤
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
එකෙන්ම🎉
Atlantis ekee අව් 5ක් තිස්සෙ දවස්කට ලක්ශ 50ක් වියදම් කරන මන් 😂
මේ රටේ තියෙන ප්‍රශ්නය මාස 3-4 ක් තිබෙන රස්නය විතරයි. ඒ රස්නයට අභියෝග කරන අපූරුව බලන්න.භිය සැක නැතිව ජීවත් වෙන්න හොදම රටක්.
අපේ රටේ මේවගේ දේවල් හදන්න ගියොත් කකුලෙන් අදින මිනිස්සු වගේම කොමිස් කාක්කො.
සැමට පොදු නීතියක් හදලා හිටියානම් රටක් හදන්න පහසුයි.
අනේ ගොඩක් ස්තුති .🙏🙏අපිට මේවගෙ දෙවල් දෑස් දෙකෙන් බලාගන්න ඉඩ සලසල දුන්නට .❤❤🙏🙏
මට නම් හරේන්ද්‍ර ඩුබායි වල තියෙන්නෙ කෘතිම ලස්සනක් ස්වභාවික පරිසරය තරන් ඇස සහ සිත පිනවන තැනක් මට නම් නෑ....
ow hebei salli thiyena manussyanta onekohoma hri widinna kohe hri
Salli kola kiyala deyak nathnm Dubai kiyanne desert ekak withrai..
බොහොම ස්තුතියි හරේන්ද්‍ර මැතිතුමනි ඔබටත්.මෙවැනි වටිනා සුන්දර තැන් ඔබත් නරඹා අප වැනි මිනිසුන්ටත් දැකබලා ගැනීමට සැලැස්වු වට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤🌍🌍🌍
You are so lucky
මගේ මහත්තයත් වැඩ කරන්නේ මේ හොටෙල් එකේ.next month වල මමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.😄😄
Maawath aran yannakooo
@@sarathjayasekara9902 ☺
සතුටු යි.ගිහින් සතුටින් ජිවත් වෙන්න උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා මගේ රත්තරං නන්ගී ට ආදරේයි .
අපේ රටේ දහම තියෙනවා. නමුත් දැහැමි මිනිසුන් නෑ.
රටක් තියෙනවා .නීතියක් නෑ.
ඒ කියන්නෙ දහමත්,නීතියත් දෙකම නැති බොරුවට තැන දී ඇති එකම රට.
අඩියෙන් අඩිය පන්සල්. දෙසිය විසිපහක මැති ඇමතිවරු.
ඔය දෙකෙන්ම පලක් නැති බව තේරුම් ගන්න තව ක ල් මරන්න ඕනි නෑ.
Ane attatama oya kiyana de hariyatama hari ape rate minissu gena dukai
හරියට හරි✔ 👍☝️😌😌🤔⚕️
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
ආ.........😂ඔය කියන්නෙ ඉන්දියන් සාගරේ මුතු 💎ඇටය ගැන වෙන්න ඕනෙ. 😂අනේ.....හපොයි ඔයාලගෙ රටට ගිය කලක් නේද. අපේ රට හොඳයිනෙ.😂😂😂😂
@@adreshmansh9072අනේ.....🐂🐃ගොනො උඹ කියන්නෙ එහෙනම් කාඹරෙ නිදියෙන්න ගන්නවා කියලද😝😝😀👌
ඔබතූමා හරිම වසනාවන්තයි අපිටත් බලාන්න සලස්වනවාට බොහොම ස්තුතියි හරිම ලස්සනයී ඔබතුමාට ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා වීස්වයට ඉස්තූතී 🙏🙏💐❤🎉🌺🌹
නොදකින් තොපි වගේ අමන ඒහෙයි ජාතියක්....ගිහින් ම බලපන් හුත්තෝ කොහොම හරි
හරේන්ද්‍ර ජයලාල් මහත්තයෝ ඔබත් බොහෝ පින් කරපු කෙනෙක් ඔය වගේ තැන් දකින්න බලන්න යන්න ලැබීම ගැන. බුදුසරණයි පරිස්සමින් ❤
හරේන්ද්‍රට පින් තිබුන ඒ දේවල් දැක බලා ගන්න හරේන්ද්‍ර ගෙ පිහිටෙන් අපිත් දැක බලා ගත්ත
බෙහෙවින්ම ස්තූතියි මේ වගේ දෙයක් අපට පෙන්නුවට ඔබතුමා ගොඩක් පින් කළ තියනවා එතැනට යන්න 🙏❤️👍👏👏🤝
❤.. Sthuthi godak, sathutui me dewal Apita penwanawata ..👍👏👏💐🇱🇰🙏🇮🇹❤️
අපි රටක් විදොයට දියුනු වෙනව නෙමෙයි නාකි ගොන්නු ටිකක් තියන්‍රට ආපස්සට යනව ඩුබායි රට එන්න එන්නම ඔවුන් දියුනුවෙන් දියුනුවටම යනව
හරේන්ද්‍ර මල්ලි ඔයාට ගල් ගහලා ඔයාව එලියට දාලා ඔයාව වට්ටන්න හදපු උන්ට ඔයා දුන්නෙ හොද පනිවිඩයක් .සැලෙන්න එපා.ධර්මයට ආදරෙ කරන්නා ධර්මයයෙන් ආරක්ෂා කරනවා.බුදු සරනය් .ආදරෙයි මල්ලී.❤❤❤❤❤❤
හෝම ස්තූඔහොම ස්තූතියි ඔබ තුමාට මේ වගේ දේවල් පෙන්නන වට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඇත්තටම හරේන්ද්‍ර අයිය ගොඩාක් වාසනාවන්තයි ඔහොම තැන් බලන්න යන්න හම්බවෙන එකත් ලොකු පිනක් ඒ වගේම අපිට බලන්න මේව දාන එකත් ලොකු දෙයක්..
තව තවත් රට වටේම යෑමට හැකි වේවා
ඇත්තට ම ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ වගේ ලස්සන වටිනා දේවල් අපට පෙන්වනවට..ගොඩාක් පින්.
බුදුසරණයි!❤️💛
හරේන්ද්‍රට ස්තුති මේ වගේ දේවල් පෙන්නන්න එකට. තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව හරේන්ද්‍රට ජයෙන් ජයම වේවා 🎉🎉🎉❤❤❤
Godak pin godak sstuthe ayiya apeta gehen balannawath bare video ekak pennuta budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 🙏🙏😎🙏🙏🇰🇼🇰🇼✅🇱🇰🇱🇰
මෙහෙම දැකගන්න ලැබීමත් සතුටක්..කවද යන්නද නැත්නම් අපි වගේ හිගන්නො..හරේන්ද්‍ර මහත්මයා ට ස්තුතියි..
අපෝ ඇයි එහෙම හිතන්නේ.උත්සාහ කලොත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ.💐🌺
ඕක open කරපු කාලේ ටික කාලයක් යනතුරු මින් මැදුර බලන්න ටිකට් ගත්තේ නැ පහු වෙනකොට තමා ඔය ට්‍රනල් එකට ඇතුළු වෙන්න ටිකට් ගන්න ඔන ..පිටින් බලන්න පුළුවන් ..ලංකාවේ ගොඩක් කට්ටිය වැඩ කරනවා
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
@@adreshmansh9072 මොකෝ මේ ඔහේ හැමතැනම කොටන්නේ කාමරේ ගන්නේ බුදියා ගන්න ද කියලා ..කාමරයේ තියෙන ඇද තියෙන්නේ කොට්ටෙට ගන්න උඹලා වගේ අයට ..
මෙවැනි තැන්වලට යන්න ඔයාට නිරතුරුවම ශක්තිය ධෛර්යය ලැබේවා
Math Dubai.,abudhabi,rasalalkaima, wala edala thiyanawa. Wata pita balanna awasthawak une nah. Oya Harima lukey.👏👏👏🇱🇰🇴🇲
දිවිය ලෝකය දැකල නැත්තන් බලාගන්න ඔබට පින් හරෙන්ද්‍ර මහත්තයා
pera pin anuwa tama minissu mehema sapa widinne...Mr Harindrath godak pin krala mehema thanakata ynna...godak satutui ynna bari unath mewa dakiddi....❤
ඔබ හරිම වාසනාවන්තයෙක් සුබ පතනවා.ජේසු පිහිටයි!
ඉතා වැදගත් වැඩසටහන , අපිට කවදාවත් යන්න ලැබෙන්නේ නැති තැනක් පෙන්නුවා ට,ලංකාවේ බුද්දිමත් පාලකයන් රට පාලනය භාර ගත්ත දවසක් ආවොත් , අපේ හීනත්, හැබෑවේවි. ලෝකේ වටිනම සම්පත් ඇති ලංකාව , අද හිගන දේශයක් වෙලා 😢😢😢
හරේන්ද්‍ර මහත්තය බොහොම පින් ඔයා හරිම වාසනාවන්තයි ඒ උනාට මටනන් ලංකාවේ ගොම මැටි පිල ඔයිට වැඩිය ලස්සනයි සුන්දරයි මමත් ඉන්නෙ රට ඒත් අපේ රටෙිි ඉන්න පින තියෙන්න ඔිිනෙ
හරේන්ද්‍ර ඔබ මේ දවස් වල ඩුබායි ද .අම්මෝ කොහොමද රස්නය ලංකාවේ ජීවත් වෙන අයට පහුගිය දවස් වල රස්නය රස්නය කිව්වා මෙහෙට වැටෙන රස්නය සෙරෙප්පු දෙකක් නැතුව එක විනාඩි දෙකක් දවල් එළියේ හිට ගෙන ඉන්න පුළුවන් ද .අපිත් jumira වල තමා අත්ලාන්තික් hotel පේන මානයේ ඉන්නේ ❤..
Apinm ehe idalath tiyanawa
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???!!!!
එක 🌹🌹ජයවේවා වීඩියෝ එක බලන ගමන්
ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර සර් අපිට මෙව පෙන්නවට .....🙏🏻
අපේ රට හරිම ලස්සන සූන්දර රටක් 🇱🇰 නමුත් අපේ රටේ මහජනතාව පත් කරලා යැව්ව පාලකයෝ තමයි අන්තිම කැත අසික්කිත පට්ට පල් හොරු කණ්ඩායමක්... එහෙම නූනානම් අද අපේ රට කොතනද... හරින්ද්‍ර මහත්මයාට බොහොම පින් සහ ස්තූතියි 💐 ඔහොම හරි අපිට දැක බලාගැනීමට සැලස්වූවාට .... 🙏
❤️👍
ජීවිතේ විනාඩියකට හරි විදින්න තනක් ආපුහම යකෝ ඒක උපරිමයෙන් විදපන්. මේ අහක යන ගෝතයො අරන් ඔලුවෙ දාගන්නෙ නැතුව .
ලන්කාවෙ ඉන්නෙ අමු මී හරක්
ලස්සන සාපේක්ෂයි,ඇත්තටම එහි ඇති සුන්දරත්වයක් මා දුටුවේ නැහැ.මීට වඩා ගොඩමුන්න මහත්මියගෙ නිවස ලස්සනයි කියා සිතුනා...
අනෙ බන් නොදන්නා මගුල් නොකිය ඉදහන්
අනේ තොපි ද ගම් ගොඩyo
හුගාක් සිකුරාදා වල අපි අත්ලන්ටිස් වල වටේ බීච් එකේ ඇවිදිනවා.. ලමයි අරන් යනවා. ඩ්‍රරම්ස් 300යි දවස් වල.. රුපියල් 10000 ක් වගේ.. කොච්චර ගනන් උනත් සුද්දො පිරිලා මේ හෝටලේ..
Wow this is so beautiful, thank you for exploring these wonderful places and giving us a glimpse of it.
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???..
ඔබතුමාට පිං අපිට මේවා පෙන්නවාට ඔබතුමා හරි වාසනා වන්තයි මේවා ඇස්දෙකෙන්.බලන්න බුදුසරණයි
බොහොම ස්තුති ...හරේන්ද්‍ර මහත්මා.....
මේ දේවල් බලන්න සැලැස්වූ ඔයාට ගොඩක් පිං අය්යෙ
harendra puthe oya hari wasanawanthai dubai inna apita oya wage thanwalata yanna ba salli godak one harima lassana video ekak puthata godak sthuthi budu saranai
මගෙ රත්තරං මිනිසුනේ... ×.×.රය ගහලා එන පාරත් අපේ ලොක්කෝ ටික යවන්න එයාල විදින සැප නැති කරන්න එපා.. අපිට පවි පිරෙයි... ☠️☠️☠️☠️☠️☠️☠️
හරිම ලස්සනයි ගොඩක් පින් බලන්න ලබා දුන්නට 💐💐👍
හරේන්ද්‍ර සර්ට ඇස් වහක් නම් වදින්න එපා 🙏🙏 good job 👍👍
පින්වත් වාසනාවන්ත මිනිසුන් සිටින රටක ඉපදී ජිවිතය විදින මිනිසුන්,, අපේ රටේ සියලුම සම්පත් තිබිලත් ලෝකේටම නය වෙලා විතරක් නොවේ අපේ රටේ අහිංසක මිනිසුන් පිටරටවල වහල් සේවයට යවල ,,, ලැජ්ජාවක් නැතුව අමන අධම මිනීමැරු පාලකයින් සුරසැප විදිමින් අනාගත දරු පරපුරම විනාස කරමින් ඉන්නවා ,,, අධම පාදඩ මිනීමැරු කාලකණ්ණිට ශාප වේවා !!! 🙏දිට්ට ධම්ම වේදනිය පලඵලවිපාක මෙළොව දීම ලැබේවා !!!🙏
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
Harige katawa tamai lassana bohomat pin oya vidiyata hari apitat balanna dena ekata ❤❤❤ hamadama vasanawantayata
Maarama maray sir.mehema hari balanna labuna eka pinak.sathutak.suba pathum sir
Harem වටිනා sancarayak..කවදාවත් habahin..දකින්නට නොහැකි මෙවැනි tanam..me විදියට දකින්නට ලැබීමත් aktara.wwasanawak..ජය වේවා ඔබට .budusaranai ❤❤❤
හරේන්ද්‍ර පින්වත් බුදු සරණයි ඔබට .❤
Excellent work Hari....Good luck for more videos like this.....
දකින්න හරි ලැබුණ ඔබතුමා නිසා....🌼🌼🌼
මගේ රට ලෝකයේ තිබෙන උතුම්ම රට නමුත් මිනිසුන් හොද නැහැ ඹක්කම මිනිස්සු නෙමෙයි
කලකන්නි ඉන්න හින්ද මුතු ඇටෙ අමුතු ඇටෙ වෙලා
👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම
@@SaumyaSaloon ඇත්තටම ඹවි
@@tusetuse3853 😪😪😪
මම ඹය හොටලයට වේජිටභල් සප්ලයි. කරලා තියෙනවා ඩුබායි වැඩ කරනකොට ඹ්ය හොටලේ මම වැඩ කරපු කොමිපෑණියේ ඇනවසරි එකක් අරන් තියෙනවා මගේ family එක ඹ්ය Atlanta හොටල් ඒකේ. කැම කලා තියෙනවා
ඉතින් අපිට පුකඩ
ai ane ahema kiyanne@@NiranjiPriyadarshani-x6n
අපිත් ගියා බලන්නම් හරිම ලස්සනයි අපට ඒවගේ තැන් බලන්නම් පුළුවන් ඉතින්
ලංකාවෙ ඉන්න අපිටනම් ඔය හොටෙල් ගාස්තුව වැඩි නැහැ. අනිත් රට වල ඉන්න අයටනම් හිතෙයි ගාන වැඩියි කියල. යන්ඩ නිවාඩුවක් නැහැ. මෙහෙම බලන එක හොදයි.😂😂😂
😁😁😁😁
Ehema kiyalawath hitha hada ganimu neda
ඒකනෙ සුලු ගානක්නෙ..අපේ රට කරවන ඇත්තන්ට පින් සිද්ද වෙන්න 😈👻💀
අවසාන හරි යෙ harindra ලංකාවේ යාළුවෝ දෙන්නෙක් කියලා තට්ටුවක් දාන්නේ මගෙ පුතාට kumi මම මහියංගන
වාසනාවන් !!!💐පින්වත් බුද්ධිමත් අතිදක්ෂ මිනිසුන්
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???...
What a beautiful place, what a wonderful country ❤ Love UAE 🇦🇪 ❤❤ love from Srilanka ❤❤❤❤
ඒක තමයි ඩුබායි කියන්නේ.සල්ලි කියන්නේ ඩුබායි වලට කාන්තාරවල වැලි වගේ.හරීන්ද්‍ර මහතාට මුලින්ම සිතූතියි.ඔබගෙ පිනට ඔබගෙ වාසනාවට ඔබ මේවා බලා සතුටුවී අපටත් බලන්න සැලැස්සුවට.
එනවා අන්තිමට ඉදලම යන්න. 😊😊 lovely.
Thanks harendra present this video. Very beautiful and artificial. But I am now in worried mood because their flood victims. I enjoyed more their beautiful places in the world dubai. I love very much to dubai. You are lucky to go Atlantic hotel.
කිසිම ස්වාභාවික සම්පත් නැති රටක මෙවැනි දියුණුව පාලකයන්ගේ අවංකවම සහ තමන්ගේ රටට ඇති ආදරය
Salli kiyana de nathnm Dubai walata kanna th naha.. ape Sampath walin 20% wath Dubai wlata naha.. leadership eke thamai wenasa.. 👍
Thel enne ubale gedara lin walinda
ණය ගෙවාගන්න බැරිඋනොත් කවදහරි වෙන රටකට මේ රට අයිති උනොත් ඒ මිනිස්සුවත් මේ රට හැදුවොත් ලොකු දෙයක්😢
මෝඩ කතා කියන්න එපා, එක එකා රට හදන කම් බලාගෙන ඉන්නෙ නැතුව තමන්ට කරන්න පුලුවන් දේවල් හරියට කලොත් ඕවගේ හදන එක මහ ලොකු දෙයක් නෙමේ. හැමදේම කරන්නේ මිනිස්සු. ලංකාවේ ගොඩක් අය රාමු වල කොටුවෙලා ඉන්නෙ හරියට සැලසුමක් හදලා වැඩක් කරන්න වත් තේරෙන්නෑ
ඔන්න ගොන් කතාවක් කීව☹️🤐
🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪 ජයවේවා!!!
SUPIRI AND VERY EXPENSIVE 🥱
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???!!!!!
Thank u so much for sharing such a wonderful experience with general public 🙂
පල කිරීම අගය කරමි... ස්තූතියි.. නොදුටු පැත්ත දැකීම සතුටක්
ගොඩක් ඉස්තූතියි මල්ලි අපෙ හෝටලයට ඔයා ඇවිල්ල අපිත් එක්ක සුහදව කතා බහ කරල ගියාට ඔයා ගෙ වැඩ හැමදෙයක්ම සාර්තක ව්න්න ඕන
Hotel එකේ අයිතිකාරයත් කවදාහරි මැරෙනව නේද කියලා මතක් උනාම😅
උගේ පරම්පරාවටම ආයේ උබලා වගේ මැරිගෙන ජොබ් කරන්ඩ ඔනේනෑ ගෝතයෝ
@@squishybeatz4405 අපිට කියන උබත් මැරීගෙන ජොබ් කරනවා නේද කියල මතක් උනාම😂
Owner mr kerzner සහ ඩුබායි government
Me mr kerzner ta අයිති මේ හෝටලය විතරක් නෙමෙ
Atlantis the palm dubai
The royal atlantis
Mazegan
One and only
Al sharm desert resort
Atlantis the sanya china
Atlantis the paradise bahamas
ජය වේවා . බුදු සරණයි .👍👍👍🙏🙏 .
දිව්‍යමය හෝටල් .. හරිම හරිම ලස්සනයි ..
ගොඩාක් ලස්සනයි බුදු සරනය්
අපිට යන්න බැරි උනත් ඔයා ගියානේ සතුටුයි ජය වේවා ...
The place that changed lives for the better for those who work there.
Im proud to be one of them
මේ වගේ ලස්සන පරිසරයක් තියෙන ස්වභාවික තැන් අපිට කොයි තරම් නම් ඇතිද?ඒත් අපේ පාලකයො අපිට ඒව නැට්ජි කලා අපිව හිගන්නො කලා මුන්ට සාපවේවා
Chandani nimalka.niyama sathya prakasa kireema gana obata stutie
ඔයත් ගොඩක් පින් කරල තියෙනව උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
Nice ❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻🇧🇭🇧🇭
Harima lassanai ohe ithing apith giyah mage eketh athi video ekak ekath balanda enda kattiya ❤️💪😊
Thanks very showing us .triplejem bless you dear sir 🙏❤👍
වාසනාවන්ත කෙනෙක් ඔබතුමා ❤❤
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???!
@@adreshmansh9072අනේ පලයන් පුකෙ හිල ගු ගද පොන්නයා 😂
Atlantis hotel eka guest ලට හොඳයි mama weda කරලා තියෙනවා සේවකයන් ta adu padi හැමදාම vacancy තියෙනවා ඕකේ weda වැඩි godak සුළු සේවකයන් යනවා ain වෙලා
Godak minissu pohosath wenne, hohoma thamai.
Jeewith kiyanme, minisunge shramaya soora kamen, thaman sathutu wena eka kiyala bahutharayak. Minissu hithan inne.
Thawa kottashayak innawa, lokaye kala haki thutcha weda karala anga vikunan wesa kam karagena oya than walata gihin sapa gannawa.
Lassana dewal thibunata, ewa saama deyak athulema awalassana kathawakuth thiyenawa.
Eka api danagena jeewathweema, yahapathaki.
Godak wishishtama, shresta pudgalayin, itha saralawa jeewath woowan.
-Vishwa danuma sathutak genadena Divya thyagayaki.
Lokaya jayagantada, saba sathutada laba gatha hakke e thulin pamanai 🙏
@@JE-pq4wpමධ්‍යම ප්‍රතිපදාව....
ලංකාවේ uunge hati un දන්නවා ඒකයි adu padi
අපිත් ගියා හරිම ලස්සනයි සබ්මැරීන් එකක ගියා වගේ ගොඩාක් තැන් වල අරවිදින කොට
Godak sttuti harindra mhatata api Dubai edalat yanna baritan pennuwata🙏🙏
HARINDRA HARIMA WASANAWANTA NIHATAMANI KENEK ❤❤ 🙏
Excellent.. Mr harandra... ❤️❤️❤️
Ane malli kohomada oyata godak adarai aka nawe ane oya ayet kanda katiya pansalata yanna podi sadulaga wda pannanna bs
Owa okkome biliyane pathiyange oke oya rate dahadiya kadulu wagurane wade korene eunta haryane euwa nowe owa kisime deyak naturel na adi 2k pain yanneba rasne mawapapu lassenewal ape rate inne dahadura desapaluwo kabasiniya korela api kantharewal lassene balenewa