Thanks for great idea. I will add something more, you can use a transparent bag(use refregarator safe one) to refregerate coconut milk,then it will separate in to two layers, we can make a small hole at the bottom by using a pin,then thin milk will goes out first. We can separate condensed part easily.
I made this ice cream ooh my god it's so delicious! It's very easy to prepaire as well. Really I ask from every body should be prepaire. Thanks dear your recipe.
Thick Coconut cream 250ml
Banana 5- 6
sugars or honey 3 tsp
පොල් ගෙඩියක පොල් කිරි
කෙසෙල් ගෙඩි 6ක් පමණ
සීනි හෝ පැණි
කෙසෙල් කන්නේ නැති කෙනෙක්ට අබ, අලිපේර ආදේශ කයක් විදිහට ගන්න පුලුවන්
මේ ඔක චොකලට් විදියට හදන්න බැරිද
@@මිචෙල්ස්ටාක් අඹ
Thanks for great idea. I will add something more, you can use a transparent bag(use refregarator safe one) to refregerate coconut milk,then it will separate in to two layers, we can make a small hole at the bottom by using a pin,then thin milk will goes out first. We can separate condensed part easily.
Kliiiii
Akke 2 milk eka ganne nedada
මම අද හැදුවා අයිස්ක්‍රීම් ඒක.හරිම රසයි.අඩු වියදමින් රස,ගුන නියම කෑමක්.thanks අක්කේ.
Most welcome😃
Uwgsiffjashfdjfksgsissjdhjahgjgjafghahhjagjjggghsksggjs❤❤❤❤❤❤❤❤❤❤❤❤gUwsuagssfssgsgshssiewosgkdjauwjwkkwyjigwwjuwiuksjishjkkhjyh
Wenila demmd oya
❤
ගොඩාක් රසයිද🎉
ice cream පෙරෙතයන් වන මා වැනි අයට මේක නියමයි අක්කේ.
ස්තුතියි.
😍😍
මමත් හැදුවා කෙසෙල් රහක් එනවා ගොඩක් රසයි ස්තූතියි
අපිත් හැදුවා හරිම රසයි 🤤🤤🤤🤤🤤
ha
අක්කි මං ඒක හැදුවා,, ගොඩක් රසට තිබුනා,,, 👍👌👌 ගොඩක් ස්තුතියි ඔයාට ❤🙏🕊️ තවත් මේ වගේ ලේසි රෙසිපි අරන් එන්න,, 🎀🎀 තෙරුවන් සරණයි 🙏🙏
ස්තුතියි😍
rahaeida aa
@@rajithalakshan6985 ඔව්... 👍👍
අයෙ කඩෙන් අයිස් ක්‍රීම් 🍦 ගේන්නෙ නෑ... මේ විදිහට හදල මරුනේ..😀😀😍
ඔයාල දැම්මෙ අබ ද කෙසෙල් ද අලිපේර ද 🥭🍌🍐
budusaranai
Akke mata අවුරුදු 11 යි මම හදන hama recipe ekakma oyage recipe oyage recipe hari ලේසි ...ඔයා සුරන්ගනාවියක් වගේ හරි ලස්සනයි 💗💗💗💗
Thank you so much nangi❤️
ඔව් මටත් අවුරුදු 11 මම අක්කි එක්ක එකතු වෙලා මේක හැදුවා...හරිම රසයි...thank you so much අක්කි
@@chamodikasundya9947 ඔයා කොහේ එක්කනෙද්ද අපි යාලුවෝනේ
Mta 19 thama thaniyama uyala na 😂❤
බන්ඩිපුල් ගැන නම් කියන්න වචන නෑ ඒ තරම් සුපිරි . අඩු වියදමෙන් රස කෑම හදාගන්න පුලුවන් . ඔයත් ලස්සනයි ඔයාගෙ වීඩියෝත් ලස්සනයි නංගී ❤️❤️❤️❤️ thank you රස රෙසිපි ගේනවට බන්ඩියෝ ❤️❤️
Welcome😃
අපි. හැදුවා. හරි. රසයි 😊😊😊🎉🎉
ඇත්තටම ගොඩක් හොඳයි මේවගේ දෙයක් කියලා දුන්න eka ....thanku
Welcome😃
අපි හැදුවා 😍 හැබැයි තාම ෆිජ් එකෙ.ඇත්තටම කීවොත් හදන ගමන්
😲😍
Apith hadna gammn
රසද?
@@rashminimesha7061 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකේ තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා
@@Bandifull akke kesel wenuwata gaslabu ganna puluvanda
Woww ඒක නම් නියමයි රසට ඇති . 😍❤️❤️
😍😍
මමත් මේ අයිස් ක්‍රීම් එක හැදුවා නියමයි අක්කි supper ... 💞
❤️
ගොඩාක් ස්තුතියි 🙏💕👍💐 ඒවගේ ම 🍦 දැන් ගන්න බැරි නිසා මේවගේ ක්‍රමයක් ගොඩාක් වටිනවා 😘😘
😍😍
😮😮akki mamath හැදුවා හරිම rasai😊😊
❤️
නැන්දෙ අපි ඔයා කියපු රෙසිපි එකට අයිස් හැදුවා නියමයි රසට තිබුනා බොහොම ස්තූතියි ඔයාට ඒ වගේ දේවල් තව හදන්න ඔයාට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි
❤️
අක්කි මම ඔයාගෙ වඩෙ හදලා කලා තියෙනවා,අබ අයිස්ක්‍රීම් හදලාත් තියෙනවා, කෙසෙල් අයිස්ක්‍රීම් හදලාත් තියෙනවා ❤❤❤❤❤❤
ගොඩක් රසයි අයිස් ක්‍රීම් එක 💓💓😍😍😋😋😋
Thank you❤️
බොහොම ස්තුතියි මම හදල බැලුවා හරිම රසයි හරිම ලේසියි
❤️❤️
Thank you akki 💕මට වයස 16 මන් උයන්න පුරුදු උනේ ඔයාගෙන් අක්කි❤️❤️
You're most welcome nangi❤️
Good luck 💛
😁
@@eshanhot9273 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
මාත් හැදුවා හරිම රසයි 😋❤️❤️
Thank you❤️
නියමයි 😍👌♥️ Thanks for Ur sharing
Welcome😃
අනේ...අදයි විඩියො එක දැක්කේ ..මාත් හදන්නම ඔනේ...කඩෙ තියන ලොකූ කලයක් තියා ගෙන කන රසකාරක ගොඩක් දාලා හදන 🍦 වලට වඩා ගුනාත්මක 🍦 එකක්.. superbbb ❤❤❤
Nice sharing sister
Welcome😃
ගොඩක් හොඳයි thanks ❤
Welcome😃
මත් හැදුවා පට්ට🥰🥰
Thank you😊
ඉතාම වට්නවා නංගි නියමයි ඔන්න මමත් බැලුව හදන්නම් ස්තූතියි ඔයාට 🏵️🎂🏵️🎂🏵️🎂
රසට තිබුනා ද🤗
මමත් හැදුවා අක්කි.. අඹයි,අන්නාසි දාලා 😍 හරිම රසයි අක්කි .... thank you so much 😘❤️ god bless you and all the best 😍❤️
Welcome & god bless you😊
Oya meka aththatam hduwada yaaluu.. matath hdalblann asai
@@waruniayesha7179 hmm ow attatama hduwa abai annasi dala hduwe harima rasai hadala blnn ❤️😍
Mage chanle ektth enn🙃
Annasi walin awlak නැද්ද
නියමයි ලස්සනයි ස්තූතියි ඔයාට 🌟🌟🌟👍
ඒක නම් මාරයි හදලම බලන්න ඔනී... 😋😋
🤩🤩
Man haduwa.German ek kenektath dunna,harima rasi.thank you❤❤❤
මම අද හැදුවා හරිම රසට අවා thanks අක්කෙ🤗❤️ මම අක්කා අද දාපු චොක්ලට් අයිස් ක්‍රිම් එකත් හදලා බලනවා🤗
Oya haduwada Mona wage da Rasa
🤗😍
@@rashminimesha7061 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
මම හැදුවා හරිම රසයි❤😊
Thank you❤️
Wow🥰😍... Great Idea...Thank you so much akkiii...😋🥰
Welcome😃
mn try cala🖤 aththatama meca maarama rasayi🥰
thank you dear 🥰 oyge reciapez aththatama godac watinawa🖤
keep going on dear♥️
Thank you😊
ශ්‍රී ලංකාවේ පොල් තිබෙන රටක් ඉතා වටිනා කෑමක් කුඩා දරුවන් ට වයසක අයටත් හොදයි ගුණයි ඉතා ස්තුතියි 🙏 ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඔබට ජය වේවා 🙏 🌹 ❤
අමු කිරිද දාන්න ඕනි
❤️
ත් හැදුවා හරිම රසයි❤❤❤😊
❤️
ස්තූති ඩාර්ලින් මන් ඔයාගේ ගොඩක් රෙසිපි හදලා තියනවා හරිම ලේසියි හදාගන්න.❤️❤️🥰🥰
😍😍
💪
😮😮😮
මරු ❤❤❤🎉🎉🎉😊
අද හදනවා අක්කි තැන්කියූ 😘😘
Welcome😃
හරිම රසයි අක්කෙ මෙවගෙ රෙසිපි අරන් එන්න බුදු සරණයි
❤️
Mamath haduwa akki harima rasai .
Thank you so much 🍦🍦 🥰
Welcome😃
ගොඩක් ස්තූතිය් .පලවෙනි පාරට මෙහෙම හදන්න පුලුවන් කියලා දන්නෙ
😍
බොහොම ස්තූතියි... මේ වගේ සරල ක්‍රම තමයි ප්‍රායෝගික...
ස්තුතියි ඔබටත්
Man kaala thiyenawa.rasai aththatama❤️❤️
❤️❤️
මමත් හැදුවා අලිගැටපේර දාලා හරිම රසයි.ස්තූති ඔයාට ❤
😍😍
Cream ekak wage hadune
දෙහි දානවද අලිගැටපේර වලටත්
@@lawindichathurika3297 ඔවු දැම්මා.අබුල් චුට්ටක් තිබුනම හොදයි
@@dilueshi2734 ♥️♥️
රසයි..මාත් හැදුවා...👊
Anee mn hoya hoya hitiya recipe ekak. Thnkuu so much akkaa..❤️❤️❤️
😍😍
මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මං දවස් 3ක්ම හැදුවා. හරිම රසයි. thank you.💖💖
Dr ඔයාලා හදපු එකේ කෙසෙල් රස ගොඩක් ආවද.මන් හදපු එකේ කෙසෙල් රස විතරයි කන්න බෑ
@@dishani7689 කෙසෙල් රස එනවා. ඒත් වැනිලා චුට්ටක් එහෙම දැම්මම ලොකුවට කෙසෙල් රසම ආවෙ නෑ. බබාලා ආසාවෙන් කෑවා.
😍
කොහොමද නංගී මෙහෙම හදන්න දැන ගත්තේ..ලොකු ගණන් දිලා අයිස් කන්න අමාරැයි හදලම රස කියන්නම්.. ස්තූතියි ඔයාට
😍😍
kohomda hodida rasa
@@Bandifull❤
නියමයි...හදල බලන්න යන්නෙ දැන්ම❤
😍😍
Math hoya hoya hitiya video ekak...😘😘😘
😍😍
thanks අක්කේ . තව රෙසිපි ගේන්න අක්කේ. 😚
😍
ඔන්න අක්කි මුලුන්ම බැලුවා අනිවාර්යයෙන් try karanawa ❤️🥰🥰
😊😍
Math haduwa ice cream eka...Hari rasay...MN waraka walin hada baluwa...ekath harima rasai...hodata awa...thanks a lot...
❤️
අක්කේ මම මේක හැදුවා රසට ආවා 🤗
😍😍
අක්කි මන් ඵ්ක හැදුවා රසම රසයි😍 thank you
Mage chanle ektth enn🙃
😍😍
මේ අයිස් ක්‍රීම් එකේ රස butterscotch ice - cream එකේ රසට සමාන ඇති🤤💯
Much love aiya and akki ✌️💝
😍😍
Colour එකත් ඒ වගේ නේද
@@nimashachathumali3051 ඔව් flakes මොනවහරි තිබ්බනං ඒකමයි
Mage chanle ektth enn🙃
@@Bandifull 😉😍
මමත් හෙදුවා ❤ හරිම රසයි 🤩
මෙ වගෙ 🍦 රෙසෙපි ගොඩාක් ඔනෙ 😊
ඔයාගෙ channel එකෙ විතරයි තෙරෙන විදිහට කියන්නෙ 😁 සමහර channel වල කියන දෙවල් මටනම් තෙරෙන්නෙ නෙ 🙄 මෙ කලෙ ice cream කන එකනම් හීනයක් 😒 thanks අපිත් එක්ක වගෙ රෙසෙපි share කර ගන්නවට 😊❤
You're most welcome 😍
Thanks මේ වගේ කාලෙක ලේසි recipe අරං එනවට
😍😍
අනේ තෑන්ක්ස් අක්කි අනිවාරෙන්ම හදනවා ඔයාට fb එකට ෆොටෝඩ් දාන්නම් හදලා❤️❤️❤️
😍🤩
Niyamai
Niyamai adarei 💓🌹💓
😍😍
මාත් හදන්න අවශ්‍ය දේවල් හදලා (පොල් කිරි, කෙසෙල්) ෆ්‍රිජ් එකට දැම්මා. හෙට උදේට හදනවා. Mn oya hadapu godak dewal heduwa. Ada thama comment 1k damme dr. Thanks.
Welcome😃
ඔයා මේක හැදුව ද
Waaaw mm me hadana gaman eka rasa patai thnx akki oyt
Welcome😃
හරිම රසයි මමත් හැදුවා හරිම ලාබයි Thanks akka
Welcome😃
thank u so much mama aniwaren meka hadanawa😋
🤩🤩
ගොඩාක් ස්තූතියි..මේ කාලෙට හොදටම වටිනවා.
❤️
ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් ලස්සනයි
ස්තුතියි😍
අපිත් හැදුවා හරිම රසයි.😍 🤩තවත් මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් ඒවා හදන්න. 😁
අනිවාර්යෙන් 😍
සුපිරි කෑමක්❤❤❤❤❤
Thank you❤️
නියමයි. මාත් හදලා බලනවා ❤️🤗
🤗😍
Puduma rasak akke❤❤😊
Thank you
අදමයි දන්නේ පොල් වලින් අයිස්ක්‍රීම් හදන්න පුළුවන් කියලා. Thank
Welcome😃
Onema plant milk akakin hadanna පුළුවන්
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට. ඔබට ..ජේසු පිහිටයි.
😍😍
Supirima vedio eka ikmanata 1m gahamu
😍😍
Kolikuttu ganna puluwn da
Puluwn
I made this ice cream ooh my god it's so delicious! It's very easy to prepaire as well. Really I ask from every body should be prepaire. Thanks dear your recipe.
Most welcome 😊
එක මරයි😊😊😊❤
අනේ හරිම ශෝයි ඒක නම්.හදලම බලල රස කියන්නම් .අපිට පොල් ගෙදර තියෙනවා.ඔයාගෙ තියෙන්නෙ හරිම ලෙසියෙන් හදන්න පුලුවන් කෑම .මන් ඊයේ තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.
කියන්න හොදද අනිවාරෙන්..ම..මට හිතෙනො තෙල් රහ ඇති කියල
😍😍
thanks අක්කා...මන් හැදුවා මේ ice cream එක....ගෙදර අය හරිම ආස උනා..
😍😍
මමත් හැදුවා. ගෙදර තිබුන නිසා ප්ලම්ස්, රටකජුත් දැම්මා. හරිම රසයි.
😊❤️
නියමයිනේ කෙසෙල් ඉවරයි ගෙනාපු ගමන් හදනවා ඔයා ස්තුති 🌷🌷🌷🌷🌷🌷
😍😍
ශා නියමයි අක්කි රස පාටයි 😍👍
😍😍
Kochchara kal thiyaganna puluwand akke
මම අද මේ ice cream එක හැදුව හරිම රසයි 👍 .ඔබ තුමියට ගොඩක් ස්තූතියි .වියදම අඩු මේ වගේ රෙසපි කියල දෙන ඔබට 🙏
😍
Mekata fruit wenuwata chocolate dann berida?
ruclips.net/video/QHH8wpPf-UU/видео.html
මං හැදුවා ..ඇත්තටම ගොඩාක් රසයි....😋🍧 Thank you sooo much Akkaa..!🥺❤️
Mage chanle ektth enn🙃
😍
Akki ape gedarata genapu kesel poddak withara idenna madi...😒 mn a kesel walin haduvata kamak nadda...
Pls reply karanna
ඉදුණු කෙසෙල් තමයි රස. ඉදෙන්න තියලා හදන්න
අනේ ඒක මරු මාත් හදනො අද මේක බලම්❤️
🤩🤩
Thank you akkikoo apita meva kiyala denavata
Welcome😃
අනේ තව ලේසි අයිස්ක්‍රීම් රෙසිපි දෙන්නෝ 🤩🤩
Sure
Mamat heduwa tama kewe ne akkiyooo mn hari asai me wage kema hadanna
@@sachininavodya1248 යාලුවේ මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකේ තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා
අයිස්ක්‍රීම් එක මෙච්චර රසයි කියලා හිතුවෙ නැ හරිම රසයි මං හදලා රස බැලුවා
💗💗💗💗💗
❤️
එකනම් මරැ හදන්නම ඔනි ❤️❤️
😍😍
Maru akke oyata godak pin me vage deval apata aragana enavata
😍😍
මම ඕක හැදුව අඹවලින් හැදුවේ ගොඩක් රසට ආවා thank you akki
welcome
අනේ මාත් හැදුවා ඒක මාරම රසයී අක්කේ❤️
Thanks for the vegan recepie. Definitely gonna try this out.
Welcome😃
Math meka try kala harima rasai 😌
Thank you❤️