Oya keyapu hama dayakama hari picth ekka gana kisima Awabodayak nathuva whenmay match ekka anagatha may hama dayakkma thayrum aragana hodata condition hodata thrum araganamrelaga bsngaladesh bangaladesh tharagaya jayahrana karamu❤❤😂all the best srilanka you can do it thruwan darai!
Very well read and explained Udith. Unfortunately, the people who should have at the right time did not. I think the management and the captain should take a major portion of the responsibility. It's pointless passing the ball around. At least we need to win the rest of the matches in thus group stage and qualify for the next round. Good job bro.
Past experience made us there I believe . For instance, when you analyze all the successful innings of Wanidu as a batsman, he was aggressive and he was the only one who could hit without struggling. Eg: his performance against Ireland in 21 WC and his inning against AFG. So he would have believed same when came into crease and hardly you can think any of our players read wicket or hand (of worst spinners specially) for last few years.
Our players never adgusted to ground conditions & never played,using their brains.Also the captain has ego & foolish agrssive mentality.These are professional players & should play the game properly & not find fault with ground conditions or shedules,we Sri lanken even old women in our houses have good knowledge of the game & make loud comments & even advice how the player should do.
We lost because. Sri lanka Cricket don't have mature thinking players now. Only FB and big talk only. They are like U 19 or School boy cricketers. Don't play to the situation. Simply could have changed gear. Go for singles and build a innings. Capt blady fool. Came played like donkey. Cannot understand the game....
@@HT_UdithErosh 96 only 8 first class clubs සෙල්ලම් කලේ.ඒ කාලෙ අපේ dometic cricket එකේ හොද competition එකක් තිබ්බා. now close to 30 clubs with zero competition.our first class cricket is a joke.
Now point less talking about that match we have to focus on the next game. How ever this w c. Organising is very very bad. We cant understand what's doing by the I c c .
වනිදු හසරංග captaincy හම්බුනාට පස්සේ aggressive වැඩී, පණ්ඩිත වැඩී.නායකයෙක් විදිහට මීට වඩා කල්පනා කරන්න ඕන.Bangaladesh මැච් එකේ මීට වඩා aggressive වෙන්න ගිහිල්ලා වරද්ද ගන්න බැරිත් නැ.කුසල් 30 bowl face කරලා අමාරුම වෙලාවේ ගොනා වගේ ගැහුවා ගියා. Cricket intelligent is zero😐. But lot of experience player😂
Dasun මීට කලිනුත් අවශ්‍යම තැන් වල මෝඩ වැඩ කරලා තියෙනවා
.UAE match එකේ hatrick bowl, Asia cup final match, මේ වගේ අවශ්‍යම මොහොතේ batsman කෙනෙක් විදිහට මොලේ පාවිච්චි නොකරන එක matches පරදින්න ලොකුම හේතුව.
ඇත්ත
Tik tok එකෙ වගේම මේකටත් වීව්ස් ලයික් කමෙන්ට් වැටෙනවා අනිවා 😌💗
🙏🖤
Ekemma man asa charithayak 🎉❤🎉 cricket walata man godak kamati nisa ❤
අර ඉන්දියාවට 55 ක් පහක් ගැහුවෙ කෙත්තරාමේ ඒකෙත් කවදාවත් සෙල්ලම් කරලා තියෙන්නේ නැතුව ඇතිනේ පළවෙනි පාර නම් කමක් නෑකුනුහරප තමා ලියන්න හිතෙන්නේ.
Views නෑ කියපු නිසා මේක lap එකට දාලා live එක බලන්න ආවා 😹
Haha thanks 😅
Ado meChannel eka pattane. Keep doing good works.
Nicely done!✔️
Thank You!
Mole nathi oluwa udumagaththu set ekak specially wanidu pa..yai podisai
Congratulations💕 aiya digatama karagena ymu oy hodata kranwa❤️
🙏🖤
Very good analysis Udith... Back to basics should have been the chore. Hope someone would have seen your analysis & take it positively ....
Hope so 🙏
Oya keyapu hama dayakama hari picth ekka gana kisima Awabodayak nathuva whenmay match ekka anagatha may hama dayakkma thayrum aragana hodata condition hodata thrum araganamrelaga bsngaladesh bangaladesh tharagaya jayahrana karamu❤❤😂all the best srilanka you can do it thruwan darai!
බොරු කියන්න දෙයක් නැහැ ඒ පිට්ච් එක මෙලෝ රහක් නැහැ....
අපි warm up match එක බලල india වගේම ගහන්න හැදුවා එතන තමයි වැරදුනේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ....නයි නටවන්න දෙන්නෙ නැතිව වැඩේ ඉවර කරමු....😢❤
Great analysis Udith Aiya! Keep it going.. 🔥 🖤🤘
Thank You Malli 🙏
අපි මුලින් bat කරපු එක මන් back කරනවා .
India 180 ගැ ව්වා වගේ SA 160 විතර ගහල අපි 80 විතරක් වුණොත් NRR minus 4.0 වෙලා NRR ඉවරයි.
දැන් අපේ NRR - minus 1.05 විතරයි. Bangladesh match එකේ ලකුණු 23 කින් දින්නොත් අපේ NRR plus වෙනවා. මුලින් bat කරපු එක හරි. වනිඳු 3 down ආපු එක තමයි කරපු ලොකුම වැරැද්ද
Machan...mamath first bat karapu eka aulk kiyn na....eunta e pitch eke 160k ghnn baha kiyala apita tv eke bldith theruna neda
වනිදුවා හිතන් ඉන්නේ ඌ විරාත් කෝලි කියලා😂
Very well read and explained Udith. Unfortunately, the people who should have at the right time did not. I think the management and the captain should take a major portion of the responsibility. It's pointless passing the ball around. At least we need to win the rest of the matches in thus group stage and qualify for the next round. Good job bro.
Thank You 🙏🖤
Overs 5k withra sellam karaddi ai therune naththe pitch eke behave eka. over 5k 10k gihillath atha diga arala ghanna giye ai. Anika field krddi kisima ekamuthu gathiyak thbba dakke na
As you said we can clearly see now a days cricketers does not have intelligence for the situation...😢😢😢
A very good analysis 👍. Keep it up
Thank You 🙏
we are wrong cos we are still watching cricket .
Past experience made us there I believe . For instance, when you analyze all the successful innings of Wanidu as a batsman, he was aggressive and he was the only one who could hit without struggling. Eg: his performance against Ireland in 21 WC and his inning against AFG.
So he would have believed same when came into crease and hardly you can think any of our players read wicket or hand (of worst spinners specially) for last few years.
Yes that must have been the thinking, but there are so many other factors in play on this wicket
Apita aththatama une hamathissema karana panditha vade me buruvath karapu nisa.kisima vataheemak nathuva toss eka dinalath gong uddachcha kamata issella bat karanna giya eka.meka une palaveni vathavata nemei
වැඩකට ඇති ටීම් එකක් ගැන කතාකරානම් වටිනව Aus,NZ,IND,WI වගේ 😅😅
Wanidu 7 doun enna ona baller kenek nisa dassa 4 doun yanna ona kalin wage
😂😂😂😂😂 එකෙන්ම අපේ එවුන්ගේ පණඩිත කම වැඩියි
Unta Mole na
Mr uditha please Don't change your way of speaking in both language. It is very helpful of most of them.
Thank You 🙏
Welcome to youtube ayya 🖤
Thank You!!
Apita match balalama oya Tika therenava anemanda ape national team eka
Mehemanam Bangladesh Netherland ekath sure na
Nidahasata karana Kauru monawa kiwath mg අදහස අපෙර් උන් දකශ නැති කම 😢😢😂
still peoples commented negative things in the comment section
මටත් තේරුනා 160 ගහන්න බෑකියලා මුන්ට තේරීලා නෑ එක
Ane puluwannam banukai kusl pererai genna😢😢😢😢😢😢😢😢
ගේම් එක read කරන්න බැරි නිසා.....
ටොස් පුස් එකක් නෙවෙයි උන් ටොස් එක දිනල අපිට ගහන්න එන්න කිවුවත් එච්චරයිනෙ එතකොට කියයි අපි පිච් එක ගැන දන්නෙ නෑ පලවෙනියට ගැහුවෙ කියල පිලි ගන්න අපේ උන්ට ගහන්න බෑ එකයි ඇත්ත පුන්චි කාලෙ ඉදන් ක්‍රිකට් ගහන්නෙ එයාල මෙච්චර කල් අපි දිනුවෙ බෝලර්ස්ලා හින්ද අපේ පිතිකරනයයි අවුල ඒකයි ඇත්ත ටොස් එකෙන් ඇති වැඩක් නෑ ගහන එකා ගහනව
එහෙනං Cricket වලට toss එකක් ඕන වෙන්නේ නැ, මොනාටද? Pitch degrade වෙනවා, දන්නවා ඇති, ඔය වගේ නොයකුත් කාරනා බලපානවා...
Our players never adgusted to ground conditions & never played,using their brains.Also the captain has ego & foolish agrssive mentality.These are professional players & should play the game properly & not find fault with ground conditions or shedules,we Sri lanken even old women in our houses have good knowledge of the game & make loud comments & even advice how the player should do.
Ape minissu hahauwe nahane. Banuka play kara uthui. Ohu bangalinta hodata lakunu ras karala thiyanawa❤
Menda mes denna?😂😂😂 eka pissek a wagema kuhakayak
❤️❤️❤️🙏🙏🙏🙏🙏
අපිට වැරදුනේ පන්ඩ්ත වනිදු නායකයා කරපු එක 😂
පැරදුනේ යකො match fixing නිසා. මුං ඇවිල්ලා තියෙන්නේ ලොකු සල්ලි ගානක් හොයාගෙන America වෙන්නුත් ගෙවල් ඉඩමි ගන්න.
Hi. ඔබ මෙතන බරපතළ චෝදනාවක් කරනවා. ICC හි ACU වෙත හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි සඳහා වන විශේෂ විමර්ශන ඒකකයට නිල පැමිණිල්ලක් (ඔබේ ප්‍රකාශය සනාථ කිරීමට සාක්ෂි තිබේ නම්) කරන ලෙස මම ඔබට යෝජනා කරමි.
💯💯💯❤
🙏
We lost because. Sri lanka Cricket don't have mature thinking players now. Only FB and big talk only. They are like U 19 or School boy cricketers. Don't play to the situation. Simply could have changed gear. Go for singles and build a innings. Capt blady fool. Came played like donkey. Cannot understand the game....
15:39 මම දැක්ක විදිහට ෆීල්ඩර්ව ඉස්සරහට ගේනවා පුලුවන් නම් උඩින් ගහපන් කියලා
Yes! Fell to the trap...
Sanath ne lankawe. Amma meruna eyage
මොලේ නැති නිසා 😒
Toss එක දින්නොත් ගහන්න ඕන කියන එක කෙලින්ම එන්නෙ ජයසූරියගෙන්😐
අපි ඒක හරියටම දන්නේ නැ නේ...
@@HT_UdithErosh ඒත් හැමදාම ජයසූරිය කියන කතාවක් ඒක.
Oba kiyana de hari..meka onama kenekuta therena de. Cricket gahana ayata notherima awasanawa..modakama
Aththatama danumak tiyena manussayek
🙏
🎉❤
🙏🙂
ගවුම් එකට ආපුවහම ගහන හැටි අපිට පේනවාගුණ වර්ණනා කරන්න එපා මහත්තයෝ
ඇයි බන් මේවා ටිම් එකේ උන්ට තෙරෙන්නේ නැත්තේ?
නොතෙරෙන්න් විදියක් නැ, mis readin එකක් තියෙන්නේ...
team ekata ghanna ona kunu bittrara walin
ඒ මොකටද? 🤔
ලංකාව world cup එක දින්නොත් India Ranji trophy IPL ඔක්කොම නවත්තල ලංකාවෙ වගේ club ටිකක් අටවන් ගහල ඊලග world cup එකට එනව කියන්න කිව්වා.😂😂😂😂😂😂😂😂😂😂😂😂
World Cups කියන්නේ අමුතු තැනක්. 96' අපි දිනනකොට අපි හිටපු තැන මතක ඇති...
@@HT_UdithErosh 96 only 8 first class clubs සෙල්ලම් කලේ.ඒ කාලෙ අපේ dometic cricket එකේ හොද competition එකක් තිබ්බා.
now close to 30 clubs with zero competition.our first class cricket is a joke.
I have spoken about this at great length on tik tok 🙂
@@HT_UdithErosh RESPECT THAT
අම්මගෙ රෙද්ද නිසා පැරදුනේ😂
අඩවඩෝ ජොබ් එක ක්‍රිකට් නම් ඒවා දාල නෑ කිසිම හැඟීමක් නැති දැනීමක් නැති බැට්මන්ලා ටිකක් ඉන්නේ හෙන ලොන්තයි ගහල පන්නන්.
ape ewun Baka panditha nisa
Vanidu me data NE yako...issarahada penala gahanna u captain kenekda...magula MODA KAMA YAKO.CAPTAIN AIN KARALA dashun dapan
mun rata nama kanawa
මචං උබ් එක්කො මේක ඉංග්‍රීයෙන් කරපං නැත්නම් සිංහලෙන් කරපං. එගොඩටත් නෑ මෙගොඩටත් නෑ... එපා වෙනවා
දාගනින් Google translate බඩු සුවර්
Channel eke ink eka fb, tiktok share කරන්න අයියෙ ❤️math hena gemak dila hoyagaththe youtube cahnnel eka
Will do! 🙂
Now point less talking about that match we have to focus on the next game. How ever this w c. Organising is very very bad. We cant understand what's doing by the I c c .