5 AWESOME Paper Lantern Ideas ( විනාඩි 10න් හදන්න පුළුවන් වෙසක් කූඩු 5ක් )

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024
  • Super easy paper lantern ideas with simple cardboard circles and a stepler matchin. You can make one within 10 minutes
    5 AWESOME Paper Lantern Ideas ( විනාඩි 10න් හදන්න පුළුවන් වෙසක් කූඩු 5ක් )
    පොසොන් සැරසිලි | Vesak Kudu වෙසක් කූඩු නිර්මාණ | පොසොන් කූඩු | Paper Lantern Ideas | Poson Sarasili
    #vesak #vesakkudu #paperlanterns #poson #diwali
    **Reduce video playbacK speed for slow video**
    සව්කොළ රැලි කපන්න වෙනස් ක්‍රම 6 ක් වීඩියෝවට පහත ඇති නිල් පාට අකුරු ඔබන්න / Paper strips cutting video below :
    🔴 • වෙසක් කූඩුවට සව්කොළ රැ...
    වෙසක් පොසොන් කාලෙට සමචතුරස්‍රයක් සහ සමපාද ත්‍රිකෝණයක් යොදාගෙන ලේසියෙන්ම එක පතරොමක් ඇදගෙන ඇති තරම් අටපට්ටම් වෙසක් කූඩු හරිම ලේසියෙන් හදාගන්න. පහත ලින්ක් එකෙන්
    Easy paper lantern temple below
    🔴 • එක පතරොමකින් ඇතිවෙන්න ...
    වෙසක් පොසොන් මාස වලට මෙගා බෝතල් බකට් එකක් පහත ලින්ක් එකෙන්
    How to reuse old plastic bottles / Beautiful bottle crafts idea below
    🔴 • මෙගා බෝතලෙන් වෙසක් බකට...
    වෙසක් පොසොන් කාලෙට කාර්‍යබහුල ඔබට A4වලින් ලේසියෙන් ඉක්මනින් හදන්න පුළුවන් කඩදාසි කූඩුවක් පහතින්
    Super easy Diwali lantern idea below
    🔴 • ලේසියෙන්ම හදන්න පුළුවන...
    ** Reduce Playback speed for slow video **
    Like me on facebook / ෆේස්බුක් පිටුවට :
    / nishas-decors-10593799...
    Follow me on Pinterest / පින්ටර්ස් පිටුව :
    / nishasdecors
    Thank you for watching !
    NishaS DecorS - Sri Lanka 🇱🇰
    නිශා - ශ්‍රී ලංකාව 🇱🇰
    Vesak
    vesak kudu
    atapattam kudu
    vesak sarasili
    vesak nirmana
    paper lanterns
    cardboard paper lanterns
    cardboard kudu
    cardboard vesak kudu
    poson sarasili
    poson nirmana
    පොසොන් සැරසිලි
    පොසොන් නිර්මාණ
    diwali lanterns
    diwali crafts
    easy diwali crafts
    how to make diwali lanterns
    new diwali decoration ideas
    diwali lamps
    වෙසක්
    වෙසක් කූඩු
    අටපට්ටම
    අටපට්ටම් කූඩු
    අටපට්ටම් වෙසක් කූඩු
    වෙසක් නිර්මාණ
    වෙසක් සැරසිලි
    कागज की लालटेन
    kaagaj kee laalaten
    how to make a paper lantern
    how to make a lantern
    Easy paper lanterns
    wesak kudu
    wesak
    vesak sri lanka
    vesak festival

Комментарии • 95

  • @RavindraKumara-xh6nx
    @RavindraKumara-xh6nx 15 дней назад +1

    මගෙ පුතාටත් වෙසක් කූඩුවක් ඉස්කෝලෙට ඕන වෙලා තියනවා.මාත් ඔයාගේ එකක් තමා හදන්න ඉන්නේ.ස්‍තූතියි ඔයාට.දැන් හදන්න තමා ලෑස්ති .

    • @nishasdecors
      @nishasdecors  14 дней назад

      අනේ ගොඩාක් සතුටුයි ස්තූතියි ඔයාට.. පුතාට ලස්සන වෙසක් කූඩුවක් හදල දෙන්න. සතුටුයි. ස්තූතිය ❤❤❤❤❤❤❤❤

  • @nilmininalika9729
    @nilmininalika9729 Год назад +2

    මල්ලිට ඉස්කෝලෙට ගේන්න කිව්වා වෙසක් කූඩුවක් හදාගෙන මම ඔයා හදපු එක දිහා බලන් හැදුවා ගොඩාක් thank you 💖👍

    • @nishasdecors
      @nishasdecors  Год назад

      බොහොම සතුටුයි ❤ ස්තූතියි 💐

  • @hirushaheshan6647
    @hirushaheshan6647 Месяц назад +1

    මල්ලිට ඉස්කෝලෙ ගිනියන්න මමත් ඔයා හදපු වෙසක් කුඩුව බලගෙන හදුව ❤️❤️❤️thank you oyata

    • @nishasdecors
      @nishasdecors  Месяц назад

      අනේ ඒක නම් අහන්නත් සතුටුයි ❤❤ ගොඩක් ස්තූතියි ඔයාට 🥰❤❤❤❤❤❤❤❤❤

  • @sidathjayasiri6478
    @sidathjayasiri6478 6 месяцев назад +4

    ගොඩක් ලස්සන සුපිරි වැඩක්. ගොඩක් අයට වෙසක් කාලේ ඕන වෙයි.
    අර මාලුවා ලොකු ටැංකියකට දාන්න යාලුවා.
    බුදු සරණයි

    • @nishasdecors
      @nishasdecors  6 месяцев назад +1

      බොහොම ස්තූතියි ❤❤❤❤💐💐❤💐❤

  • @ytstudio7790
    @ytstudio7790 Год назад +2

    මේවා නම් මාරම ලස්සනයි❤❤
    මමත් හැදුවා 🎉🎉

    • @nishasdecors
      @nishasdecors  Год назад

      බොහොම ස්තූතියි ගොඩක් සතුටුයි 💐 තෙරුවන් සරණයි ❤

  • @italyamma
    @italyamma 3 года назад +3

    හරිම ලස්සනයි කාලෙට ගැලපෙන විදිහට ලස්සන කලාත්මක නිර්මාණයක් .. ගොඩක් වටිනවා .. ස්තූතියි ඔබට . බැතිසිතින් පිරි පොසොන් මංගල්‍යයක් වේවා සැමට . සුභ දවසක්

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @IKKitchen
    @IKKitchen 3 года назад +3

    ඇත්තටම ඔයාගේ වැඩනම් සුපිරි නිශාස්....හරිම ලස්සනයි ...⁣බුදු සරණයි ඔයාට..❤️

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      බොහොම ස්තූතියි අක්කා ❤❤

  • @cmsports1511
    @cmsports1511 3 года назад +1

    Niyamai lassanai video eka
    Good job

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @godaya5272
    @godaya5272 3 года назад +1

    ලස්සනයි ගොඩක් අන්න වලල්ලක් 😯😯🤔

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි ගොඩස් ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @hinasheraz
    @hinasheraz 3 года назад +3

    Wow awesome very nice stay blessed and healthy 💐

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 года назад +1

    Nice 5th like from me

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි sam! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @bashiallinone2933
    @bashiallinone2933 3 года назад +1

    niyamai hoda video aka
    suba dawasak

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @ytstudio7790
    @ytstudio7790 Год назад +4

    Wow !!!❤ Super talent 🎉🎉
    Best of luck ❤❤

  • @mr.654
    @mr.654 3 года назад +1

    නියමයි ඔන්න මාත් ආවා සහයෝගය අරන් ජයවේවා තෙරුවන් සරණයි එන්න අපේ පැත්තටත්

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි සෙනා! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @EppawalaTv
    @EppawalaTv 3 года назад +1

    නිශාස් මාමේ ලස්සනයි ඇ😂☝️

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි එපාවෙලා මැඩම් 🤩! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @SouthAsianFood
    @SouthAsianFood 3 года назад +1

    Wow nice and beautiful

  • @PrasannaAloka
    @PrasannaAloka 3 года назад +5

    පොසොන් ලගයි නේද හරිම ලස්සනයි 😍

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි ආලෝකේ ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @SnowballSweety
    @SnowballSweety 3 года назад +1

    ගොඩක් ලස්සනයි අක්කෙ... රොස පාට කූඩු ගොඩක්ම ලස්සනයි ... ♥️♥️

    • @okieasmr
      @okieasmr 3 года назад +1

      I like fish tank 😃

    • @SnowballSweety
      @SnowballSweety 3 года назад

      @@okieasmr 😀❤️

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි ස්වීටී ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @sachithramadushani4789
    @sachithramadushani4789 3 года назад +1

    Wow lassanai

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @rodelio1982
    @rodelio1982 Год назад +1

    Very nice my friend god job

  • @nadeekamadushani4580
    @nadeekamadushani4580 Год назад +1

    Godak stutiy.

  • @anuradhasandamali1271
    @anuradhasandamali1271 2 года назад +2

    Super👌👌

  • @tinkeraisha3699
    @tinkeraisha3699 3 года назад +1

    thank you so much for sharing dear

  • @ChathumiKaushalya-zl3wt
    @ChathumiKaushalya-zl3wt 29 дней назад +1

    ❤❤❤

    • @nishasdecors
      @nishasdecors  24 дня назад

      ස්තූතියි ❤❤❤❤❤❤

  • @asanthisilva1073
    @asanthisilva1073 3 года назад +1

    නිශාස් අපෙ පැත්තට එන්නේ නැහැ නෙ දැන් 🥺 ලස්සනයි විඩියෝ එක අපෙ පැත්තටත් එන්න 🙏🙏

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි සිල්වා අක්කේ ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @SnowballSweety
    @SnowballSweety 3 года назад +1

    එක...♥️♥️

  • @nishaniranasinghe2282
    @nishaniranasinghe2282 6 месяцев назад +1

    👍👍👍

    • @nishasdecors
      @nishasdecors  6 месяцев назад

      ❤❤❤❤❤❤💐💐

  • @piumianu6012
    @piumianu6012 3 года назад +1

    Like 4magen

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි අනූ අක්කේ ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

    • @jaythilkajaythilka9315
      @jaythilkajaythilka9315 2 года назад

      Supiri math kamathi

  • @SuperCreations
    @SuperCreations 3 года назад +1

    NishaS matath ekak oni. Wesak kuduwak dunneth ne 😗

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      ස්තුතියි සුපර් අක්කේ අද හදන්න ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @MayuraLanka
    @MayuraLanka 3 года назад +2

    හොඳයි මේ වගේ පොසොන් නිර්මාණ.බිස්නස් එකට වුනත්.ඒත් මේ මගුල් වසංගතයක් නිසා ඒකත් කරන්න බෑනෙ නේද 🤔

  • @mihiriwanasingha1810
    @mihiriwanasingha1810 Месяц назад +2

    Ane tikak amaraine😮😢😊🎉🎉

    • @nishasdecors
      @nishasdecors  Месяц назад

      Hadala balannakoo ❤❤❤❤❤❤

  • @shanikakariyawasam
    @shanikakariyawasam 11 месяцев назад +1

    🎉🎉🎉🎉

  • @okieasmr
    @okieasmr 3 года назад +1

    Watching now 💜

    • @nishasdecors
      @nishasdecors  2 года назад +1

      ස්තුතියි ඔකී ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

    • @okieasmr
      @okieasmr 2 года назад

      🙏❤️

  • @jrbaanmeegam
    @jrbaanmeegam 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @asankacool4409
    @asankacool4409 Год назад +1

    awashya bodu monawada kiyala kiyanwada

    • @nishasdecors
      @nishasdecors  Год назад

      බ්‍රිසිල් බෝඩ් නැත්නම් කාඩ්බෝඩ් , සව්කොල , ගම් , කතුරු , ස්ටෙප්ලර් 👍 බොහොම ස්තූතියි 💐

  • @Lankanet
    @Lankanet 3 года назад +1

    ❤️

  • @ytstudio7790
    @ytstudio7790 Год назад +2

    අර රෝස පාට රවුමට මිම්ම කීයද 🎉

    • @nishasdecors
      @nishasdecors  Год назад

      ලොකු මූඩියක් , පීරිසියක් , නැත්නම් කවකටුවෙන් ඔයා කැමති ප්‍රමානෙට ලොකුවට ගන්න.❤❤

  • @MasterKukaiOrlina
    @MasterKukaiOrlina 3 года назад +1

    Like 🤗🤗🤗👍

  • @MayuraLanka
    @MayuraLanka 3 года назад +2

    මෙයා පොසොන් එකටත් සැරසෙනව නේද 😂

    • @nishasdecors
      @nishasdecors  2 года назад

      මේ පාර වෙසක් එකට 💐🤩

  • @asithaperera5860
    @asithaperera5860 11 месяцев назад +1

    .
    උදව්

    • @nishasdecors
      @nishasdecors  11 месяцев назад

      ස්තූතියි 💐

  • @AnuraDilshan
    @AnuraDilshan 6 месяцев назад +4

    අර මලුවාව ලොකු එක්කට දන්න

  • @ranganarathnasiri4595
    @ranganarathnasiri4595 11 месяцев назад +1

    wege wedi😢

    • @nishasdecors
      @nishasdecors  11 месяцев назад

      වීඩියෝ එකේ Setting වල Playback speed එක 0.75 හෝ 0.5 දාන්න 💐💐 බොහොම ස්තූතියි ❤