නාමරූප‍ පිළිබඳ සදහම් දේශනාව | Shraddha TV

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 20

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 4 года назад +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ බැතිබර පාද වන්දනාව වේවා !!!
    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු සම්පත් බොහෝ වේවා !!!🙏🌺🙏🌺🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 лет назад +5

    නමෝ බුද්ධාය.. තෙරැවන්සරණයි.
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා.
    සාදූ. සාදූ..සාදූ...🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 года назад

    සාදු , සාදු , සාදු .........!!!
    ඉතාම පැහැදිලිව සම්බුද්ධ කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .....!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @shameeramadushanka
    @shameeramadushanka Год назад

    ඒ දහම් පර්‍යාය හොදට තේරුනා පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා .තෙරුවන් සරනයි. නමෝ බුද්ධාය.🙏🙏🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 4 года назад +1

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!!
    උතුම් ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා. !!!
    "ආර්ය මහා සංඝ රත්නය" ට පින්වත් සඟරුවනට නමස්කාර වේවා. !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය සැලසේවා. !!!
    පින්වත් ගෞරවණිිය ස්වාමින්වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා .........................!!!
    ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාම නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ....................!!!
    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා .........................!!!
    තෙරුවන් සරණයි...!!!
    .නමෝ බුද්ධාය !!!

  • @nalinsanjaya8308
    @nalinsanjaya8308 4 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 6 лет назад +2

    Sadu sadu sadu namoo buddaya

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 года назад

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @viragigulavita3620
    @viragigulavita3620 8 лет назад +2

    Sadu ! sadu !! sadu !!!🙏🏻 Uthum sri saddarmayata mage namaskaraya wewa. 🙏🏻

  • @mattarmmattarm675
    @mattarmmattarm675 7 лет назад +3

    sadu sadu sadu

  • @priyantha911
    @priyantha911 8 лет назад +2

    sadu sadu sadu............

  • @pathmalathakumari6522
    @pathmalathakumari6522 8 лет назад +10

    සාධු, සාධු මනහරය !
    අප භාග්‍යවතුන්වහන්සේගේ ප්‍රඥාවනම් අති මනහරය!

  • @sawanilehansa8684
    @sawanilehansa8684 3 года назад

    🙏🙏🙏

  • @upulfernando6238
    @upulfernando6238 5 лет назад +2

    ඉතා හොඳින් නාම රූප ක්‍රියාවලිය කුමක්දැයි පවසා එහි අනිත්‍ය පටිච්චසමුප්පාදට ගැලපීමට නොහැකි වීම තුළින් දේශනය අසම්පූර්ණ විය...

  • @sankamihiranga
    @sankamihiranga 8 лет назад +2

    සාධු සාධු සාධු....

  • @nuwaragenuwarage3290
    @nuwaragenuwarage3290 8 лет назад +5

    සාධු` සාධු` සාධු` a

  • @mallikamenike1809
    @mallikamenike1809 4 года назад

    sadu sadu sadu

  • @HiriwadunneSasanacharana
    @HiriwadunneSasanacharana Год назад

    🙏🙏🙏