Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මහලොකු විවුස් ගානක් එන්නෙ නැති බව දැන දැනත් අහන ටික දෙනාට හරි මේ විදිහට විඩියෝ දාන එකනම් ගොඩක් වටිනවා බ්රදර්....❤
ගොඩක් ස්තූතියි ❤
දවසක ලෝකෙම හොල්ලයි මචං මූ නං. බලපංකො කොලිටි එක. මට නං පුදුමයි මචං මුගෙ හැකියාව ගැන. සුබ පතනව හදවතින්ම 👏🏻
Aniwaren adarei ❤️❤️
Ekenma bn
Kawada hari oya goda yanawa saththai
මම ගොඩක් දුර වාහනේ එලවන එක්කෙනෙක්. හරිම ආසයි වාහනේ යන ගමන් ඕගොල්ලන්ගේ audio අහන්න ..දිගටම publish කරන්න.. jayawewaa
ශා නියමයිනේ. ගොඩක් ස්තූතියි ❤❤❤
මුලින්ම ඇහෙන මියුසික් එකේ ඉඳන් අන්තිම වෙනකන් ම පොඩි කාලෙ අපි ඇබ්බැහි වෙලා හිටපු අතුල රන්සිරිලාල්, ටයිටස් තොටවත්ත හඬ කවපු කතාවක් බලනව වගේ ෆීලිං එකක් ආවෙ.. 😍 ස්තූතියි ඒකට. හරිම කොලිටි වැඩක්! 🎉ටැලන්ටඩ් මනුස්සයෙක්! 🤩සුබ පැතුම්! 🍀
ගොඩක් වටින අගය කිරීමක්..ගොඩක් ස්තූතියි ඔබට 😊❤❤❤
හොදම ගස් කාලයක් යනවා හැදෙන්න.. බය නොවී ඉදිරියටම යන්න.. සුබ පැතුම්.. ❤❤🎉
අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤
අනිවාර්යයෙන්ම
මට දෙයක් කියන්න ඕන. මුලින්ම ඔයාගේ කටහඩ ගැන. පුංචි කාලේ රූපවාහිනී හඩකැවීමකට සමාන හඩක් වගේ ම තාලයක්. අහපු මුල් ම වෙලේ මාව පුංචි කාලයට අරන් ගියා. ඒ වගේම sherlock Holmes කතා පොත් එක්ක මගේ පුංචි කාලෙම රැදිලා තිබ්බේ. මේ කටහඩයි sherlock holmes කතාවයි මාව වෙනම ලෝකයකට අරන් යනවා. ❤❤
ගොඩාක් වටින comment එකක්. මේ වගේ අගය කිරීම් ලැබෙනකොට අපි ගොඩක් දිරිමත් වෙනවා අලුතින් තව නිර්මාණ කරන්න. ගොඩක් ස්තූතියි ඔබට ❤❤❤
Hariyatama hari...voice eke thiyanawa marama weight ekak...subapethum....digatama karagena yanna❤❤❤❤
අද තමයි මේ channel එක දැක්කෙ. Superb🎉කියන්න වචන නෑ... ඔයාගෙ videos සුපිරි... ඒත් මම හිතනව ඔයා thumbnail එක තවත් ටිකක් attractive විදියට design කරා නම් මීට වඩා views එයි කියලා ... මම අඩු පාඩුවක් නෙවෙයි කිව්වෙ හරිද 😊... මේ channel එකට මීට වඩා views එන්න ඕන කියල හිතපු නිසා මගේ අදහස කිව්වෙ... දිගටම මේ ලස්සන වැඩේ කරගෙන යන්න... Good Luck 🎉❤👍
ඔව් thumbnail එකේ අඩුපාඩු තියෙනවා ටික ටික හදාගන්න ඕන. ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් කියනවට ❤❤❤
නිකමට දැකල ආවෙ. වීව්ස් අඩුයි කියල නවත්තන්න එපා. පලවෙනි වචන දෙක තුනෙන්ම හිතට වැදුනා ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ලොකු මහන්සියක් අරන් කරන දෙයක් ඇත්තටම 😊😊
මේක නිකම්ම ආවට ගියාය නැතුව පට්ටම ලස්සනට වොයිස් කරල තියනවා😊 මං ෂර්ලොක් හෝම්ස් පිස්සියෙක්❤️ මේක දිගටම කරන්න ප්ලීස්❤❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
අහපු සුපිරිම ඒ වගේම quality ම Audiobook එක ❤
ගොඩාක් ස්තූතියි ❤❤❤
හදවතින්ම ගරු කරනවා පොඩි පිරිසකට උනත් වීඩියෝ දානවට❤
අදයි channel එක හම්බුනේ ❤ .දිගටම කරගෙන යන්න . Well done. Good job❤
ලස්සනට dubbing කරනවා. අහන් ඉන්න ආසයි. Music වලින් අපිව ඒ කාලෙට අරගෙන යනවා
මේකෙ තියෙන්නෙ ඉන්දියානු කලාපයෙ දූපතකට පත් කරපු මෝඩ ආන්ඩුකාරවරයෙක් ආගමික පෙරහරක ප්රශ්නයකට ස්වදේශිකයන්ට ගහල කියල, ඒක ලංකාවෙ ඒ කාලෙ ඇති උනු සිංහල- මුස්ලිම් කෝලාහලය ගැනද දන්නෑ නේද කියන්නෙ 🤔
ඔව් හැබැයි ඒ කියන්නේ පෙරහරක් සම්බන්ධ යෙන් ඉංග්රීසි හමුදා ව එක්ක ගැටීමක්
ඔව් ඒත් ඒ පෙරහර ක් සම්බන්ධ යෙන් ඉංග්රීසි හමුදා ව සහ සිංහල හමුදා අතර ගැටලුවක්
Robert Chamus neda
😮
වීව්ස් අඩුයි කියලා නවත්තන්න එපා ටිකක් කල් ගියාට මේක මිනිස්සු ඉක්මනට වැලදගනීවී මං එකටම මේක බලන්න පටන් ගත්තේ අහම්බෙන් සුපිරි keep your work with love ❤
නැ නවත්වන්නේ නැ. දැන් දැන් මිනිස්සු මේ වෙනස් ක්රමයට හුරු වෙලා. ගොඩක් ස්තූතියි ❤
රට ඉද්දි මතක්වුනා ගෙදර තිබුණ ෂර්ලොක් හෝම්ස් පොත් ටිකවත් තිබුණනම් කියලා..එහෙම හිත හිත ඉද්දිමයි මේක ලැබුනෙ..ගොඩාක් ස්තූතියි..ජය වේවා...
එහෙමද...🥰 ගොඩක් ස්තූතියි ❤❤❤
Poth onenm kiyanna. Pdf poth ewannam.
@@shehanpavithra8202 Can you ?
හෙමින් යන ගමන දුරම දුර ලස්සනම ගමනක් වේවා... 🎉🎉🎉
බොහොම ස්තූතියි ❤❤❤
මම දැකපු හොඳම චැනල් එක..පුදුම කැපකිරීමක් කරන්නේ ..ඒක අපිට දැනෙනව..කවද හරි හැමෝටම වඩා දිනනවාමයි...මේ ටික අපි වෙනුවෙන් ඇදගෙන යන්න..අමාරුවෙන් හරි...ඒත් මේ හැමදේටම ප්රතිපලයක් ලැබෙනවාමයි..මොකද ඔයා දක්ශයෙක්...මිනිස්සුන්ගෙ හිත් වලට කටහඬකින් ලං වෙන්න හැමෝටම බෑ..ඔයාට පුළුවන් ...ලොකු දෙයක් කරන්න...😊❤❤❤
අනේ හරිම ලස්සන comment එකක්. මේ වගේ අගය කිරීම් ලැබෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. ඔයාලගෙ මේ comment තමයි මේක දිගටම කරන්න ශක්තියක් වෙන්නේ. ගොඩක් ස්තූතියි ❤❤❤❤
Wow මේ channel එක අද දැක්කෙ. Connon Doile මහත්මයගෙ original හෝම්ස් කතා ටිකේ අවස්ථා සම්බන්ධය ලියන්න තරම් කට පාඩම් වෙනකන් කියවල තියනවා. මෙහෙම අහන එකේ වෙනම රසයක් තියනවා. Keep this good work up 👍
වාව් එහෙමද නියමයිනේ. ගොඩක් ස්තූතියි ❤❤❤
බොහොම මහන්සි වී මෙම නිර්මාණය කර ඇති බව පේනවා❤
ඔව් සෑහෙන කාලයක් සහ මහන්සියක්...ගොඩක් ස්තූතියි ❤❤❤
සිරසෙන් කරපු ටික හැර ඊලඟට තියන ඒවායින් හොඳම එක මේක. සිංහල audio stories සියල්ලම අතරින් මේ නිර්මාණ ටික නම් ඉතාමත් ලස්සනයි. පැහැදිලියි. සවන් දෙන්න හිතෙනවා. අශ්ව කුර, පිඟන් කෝප්ප ගැටෙන හඬ වගේ වෙනත් හඬවල් නැතිව වුනත් අහගෙන ඉන්න පුළුවන්. තනියම කරන මේ දේ ඉතාමත් අගය කරනවා. වෙනත් social media හරහා පිරිස දැනුවත් කරන්න. අපිත් share කරනවා.
ගොඩක් ස්තූතියි වටින අගය කිරීමක්. ඔයාලගෙන් ලැබෙන සහයෝගයට ගොඩක් ස්තූතියි ❤
සිරසෙන් කරපු ටික හැර ඊලගට.... 😮 අඩෝ ඒ කතාව අවුල් ආ...
අනේ නෑ හිත රිදවන්නවත් පහලට දාන්නවත් නෙවෙයි කීවේ. ඒ වගේ ලොකු ආයතන නවීන තාක්ෂණික උපකරණ සහ පලපුරුදු හඬකැවීම් ශිල්පීන් එක්ක කරන දේ නේ ඒ. මේ අපේ ලමයා ඒකත් එක්ක සැසඳුවාම මොනතරම් හොඳ තැනකද ඉන්නේ. ඒකයි මම අදහස් කලේ. 😊@@pradeepsuranga2023
ඇස් පියාගෙන imagination කරද්දි තමා ආතල්ම..😍💫
Oooo feelings ❤ ගොඩක් ස්තූතියි 🥰
අනේ බන් කියන්න දෙයක් නෑ සුපිරි උබ කරන වැඩේ මහා විව්ස් ගානකුත් නැතුව මේ කරන දේට රෙස්පෙට් පුලුවන්නම් තා sherlock holms කතා ටිකක් දාන්න🌹🩵
ඔව් දිගටම ෂර්ලොක් හෝම්ස් දෙනවා ❤ ගොඩක් ස්තූතියි ❤
අහම්බෙන් චැනල් එක දැක්කත් අහන්න නිදහසක් නැතුව හිටියෙ. දවස් 4ක් ඇදටම වෙලා ඉන්න තරම් අසනීප වෙන්නම වුනා අහන්න ගන්න. මේ කටහඩ මාව මගේ පොඩිකාලෙට අරගෙන යනවා. ටයිටස් තොටවත්ත මහත්මයාගෙ හඩකැවීම් මතක් වෙනවා. දැන් නම් හැමදාම රෑට පොතක් අහලයි නිදාගන්න යන්නෙ. ඇත්තටම දක්ෂ වැඩක්. දිගටම කරගෙන යන්න. ❤❤❤
අහම්බෙන් සෙට් උනේ.. වැඩේ සෙට්. චරිත හඬ කවන්න නම් තව කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා.හැම චරිතයකින්ම එකම කටහඩ එද්දි ශ්රාවකයන්ට රස විඳින එක ඒකාකාරීයි. කොහොම උනත් මහන්සිය අගය කරනවා❤
ඔව් ඉදිරියෙදි විවිධ හඩවල් යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
ඇත්තටම වටිනව.අදයි මම බලන්න පටන් ගත්තෙ.ජය පතමි
හරිම ආසාවෙන් අහනවා.❤
අද තමයි අහම්බෙන් මට මෙ චැනල් එක හම්බුණේ..ඇත්තටම ඔයාලගෙ වැඩෙ සුපිරියි.. කටහඩ පලනය කරන විදිය නම් මරු... කතාව අහන් ඉද්දි සිද්දිය හිතේ මැවෙනවා... දිගටම කරන් යන්න brother .... good job ❤️
මේක මාරයි. Voice එකත් කතාවටක මැච් වෙනවා. හරියට නිකන් මේ කතාව ඇතුලෙ ඉඳන් මේක දිහා බලන් ඉන්නව වගේ. නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. ජයවේවා ❤❤
ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤
කමෙන්ටුවක් දැම්මේ නැත්තන් ඔයාට කරන අසාධාරණයක් කියලා හිතුනා. Good luck ❤. Keep going 💚💚💚
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි.ඒ වගෙම මේ වැඩෙත් හරිම ලස්සනයි,දවසක හොඳම තැනකට එන්න ඕනි චැනල් එකක්,❣️❣️❣️all the best and keep going brother ❣️❣️
ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට 😊❤❤❤
අද පලවෙනියටම video එකක් දැක්කේ..පළවෙනි වචන දෙක තුන් ඇහෙද්දිම subscribe කරලා like එකකුත් දැම්මා.. ඔය කතා ඔක්කොම අද වගේ මතකයී කියෙව්වා ඉස්සර ආසාවෙන්..තාමත් මතකයී ඔය කතාවත් ❤
එහෙමද 🥰 ගොඩක් ස්තූතියි ❤
ඔයාගේ කටහඬ නම් නියමයි. Superb 🎉♥️
හරි ම සතුටුයි මේ වැඩේ ගැනඅද තමයි අහන්න හම්බුනේඔබ කැමති නම් කාන්තා චරිත සදහා හඩකැවීමට බොහොම කැමතී 😊
ඔයාගේ ෂර්ලොක් හෝම්ස් වලට හෝ වෙනත් කතාවක කාන්තා චරිතයකට කරන හඩ කැවීමක Voice Sample එකක් ceylonnetworkcn@gmail.com එකට එවන්න 😊 ගොඩක් ස්තූතියි
මේ වෙන මහන්සියට මාරම පින් බ්රදර්❤
හරිම ලස්සනට හෙමින් ගමනක් යන හොඳ channel එකක්. සුබ පැතුම් 🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍
හත්තලාමේ වශියක්වත් කරලද වීඩියෝ දාන්නෙ..ඉඩ ලැබුන ගමන් කතාවක් අහනව....මටත් ලඟදි චැනල් එක අහු උනේ..ලංකාවෙ නෙමෙයි ඉන්න නිසා පොත් ලඟ නෑ.මාරම වටිනව.හරිම ලස්සනයි ..පුළුවන් නම් ට්රයි කරන්න සුපිරි ෆීමේල් වොයිස් එකකුත් ගන්න..හැබැයි හරි පරිස්සමෙන් කරන්න ඒක..මොකද ඒ කටහඩට මේ ලස්සන නැති වෙන්නත් පුළුවන් නිසා..ඒත් ෆීමේල් වොයිස් එකකුත් දැම්ම නම් තවත් ලස්සන වෙයි...Thank you ආසම කතා ලස්සනටම ඉදිරිපත් කරනවට .👏 👏
අම්මෝ 😁 ගොඩක් ස්තූතියි. Female voice දාන්නම් ඉස්සරහට. එකකට දැම්මා ඒත් කාර්යබහුලත්වයත් එක්ක ටිකක් එහෙම කරන්න අමාරුයි. ඒත් ඉස්සරහට දාන්න උත්සාහ කරන්නම් 😊❤❤❤
ඔයා කව්ද දන්නෙ නැහැ. ඒත් කටහඬ හරිම අපූරුයි ... මම වැඩියෙන්ම ආස වික්ටෝරියානු යුගයට අයිති නවකතා චිත්රපට කියවන්න බලන්න. මම ඉංග්රීසි නවකතා ( Audio ) අහන්න ඇබ්බැහිවෙලා ඉන්නෙ. ඔයාගෙ voice එකත් ඒ හා සමානයි. ඒ යුගය visualize කරගෙනම අහන්න පුලුවන් තරම් අපූරුයි .
ගොඩක් වටින කමෙන්ට් එකක්. ඔයාගේ අගය කිරීම් වලට ගොඩක් ස්තූතියි ❤ මේ විදියෙ තවත් ලස්සන කතා ගොඩක් තියෙනවා. ඩා වින්චි කියලා තවත් ලස්සන කතාවක් ඇති. නිදහසේ අහන්න. ❤❤❤
කියන්න වචන නෑ සුපිරි...මං හෙන ආසාවෙන් ඉන්නෙ ඔයා අනික් චරිත වලට ත් වෙන වෙනම අය ගන්නව බලන්න...ප්ලිස් ඒම ගන්නකො...කාන්තාවන්ට ඒම😢❤
අහම්බෙන් set une video එක. සිංහල audiobooks තියනවා කියලවත් දැනං හිටියෙ නෑ. වැඩේ දිගටම කරන් යන්න. Gained a new subscriber ♥️
හරිම ලස්සනයි ජයෙන් ජය
New subscriber here. Your voice makes the story come alive. Good luck and Keep it up..
Sirasa fm eke sherlockholms radio drama ekat passe dakpu hodama chanel eka audio book walata. Lokuwata views awe nathi unata digatama continue karanna brother, ahana aya asawen ahanwa🙌
ජයෙන් ජයම වෙන්න ඕනි. නොවටිනා බොහෝ දේ අතර වටිනාකමක් ඇති වැඩක්...👌✨👌✨👌
Love ur storytelling style 🌝❤️
Thank you so much ❤
ස්තුතියි සහෝදරයා ❤
මේක හොද උත්සහායක්..සාර්ථකයි
Godakma sthuthi oyata idiriyatama yanna shakthiya dahiriya labewa ❤❤❤❤
ඔයාගෙ විඩියොස් පට්ට හොඳේ.. ඔයාගෙ මහන්සියට ස්තූතියි.. ❤❤
ආසම කතාවක් ෂර්ලොක් හෝම්ස්❤ ඔබ ඒක ඉතාම හොඳට ඉදිරිපත් කරනවා❤❤❤ ජයවේවා ඔබට ! ❤
Superb..❤ mekata oya aragena thyena voice pattama lassanai kathawa athule innwa wage nkm..keep it up
පට්ටම වටිනවා අප්පා මේක😍❤️
ජය වේවා!
ගොඩක් හොඳ වැඩක් ❤️
ඇත්තටම හුගක් වටිනවා. හරිම ලස්සනයි. ❤
Thanks brother
Thanks bro ❤
සුබ පැතුම් යාලුවා.... අපි වෙනුවෙන් විඩියෝ දාන්න ... අපි හැමදාම ඔයා එක්කයි....
හරිම සතුටුය් සහෝදරයා.දැන් වීව්ස් වැඩිවෙනවා ❤
ඔව්. ඔයාලා තමයි ඒකට support කලේ ❤❤❤
මරු.....❤දිගටම කරන් යන්න......❤❤❤
අනිවාර්යයෙන්.. ගොඩක් ස්තූතියි ❤
Thank you cn ❤
Thanks nethara ❤
අද තමයි මේ චැනල් එක සෙට් උනේ..නියමයි❤
අහම්බෙන් හම්බුනේ අද .සුපිරි මේක.දිගටම කරගෙන යන්න ❤️
හරිම හොද වැඩක්..❤ ජයවේවා...🥰
මාර ලස්සනයි. ගෙදර තියෙන පොත්ටික මතක් වුනා. Keep it up. Great work
එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
අද ඉදන් මමත් ඔයාගෙ channel එකේ ❤ ආදරෙයි තව කතා ගේන්නඩෝ thnx brotheraah amathaka una kynn lassnai oyage voice එක ♥🙃
ගොඩාක් ස්තූතියි. තව ගොඩක් කතා දාලා තියෙනවා පුළුවන් වෙලාවක අහන්න ❤❤❤
ගොඩක්ම හොද දෙයක් කරන්නෙ මේ , මහ ලොකුවට විව්ස් නැති උනාට දිගටම කරගෙන යනවට බෙහෙවින් ස්තූතිය ❤❤❤❤❤
Digatama karanna ♥️🙏🙏
Background music + Dubbing This Channel is awesome
Thank you so much 😊❤❤❤
Wow! what a beautiful narration voice
Thanks a lot 😊 ❤❤❤
Okkoma katha tika one❤ superb digatama karagena yanna good luck
අනිවාර්යයෙන් දෙනවා ❤
Pattama vidihata mara vidihata mahasi wela me video hadana oya kawada hrima goda ynna one❤❤
මෙ වගෙ පොත් පත් අහස උසට අගයන මම වගෙ දස දහස් ගණන් පිරිසක් මෙහි සිටින බව අපි ඔබගෙ සෙවය ගෞරවාන්විතව අගයමි.
අහම්බෙන් හම්බුන හොඳම චැනල් එකක් ❤️
වචනයෙන් නොකියන ගොඩක් මේ හාට් එකෙන් කියනවා බ්ර්රදර් ❤❤
ඔව් අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
Excellent 🎉
Ane digatama krnna super work ❤❤
අනිවාර්යයෙන් 😊 ගොඩක් ස්තූතියි ❤
නියමයි ❤
❤ හදවතේ අඩියෙම්ම respect.මම වැඩිය comments, likes දාන කෙනෙක් නෙමෙයි. ඒත් මේකට නොදාම බෑ.
හරිම වටිනවා. සුබපැතුම්
Background music , dialogues 💥👌 keep it up brother ❤️✊
සුපිරි වැඩක්. දිගටම කරන් යන්න. ජයවේවා. ❤❤❤
Good luck..ඉදිරියටම යන්න ජය..🎉❤
Bohoma sthuthi brother ❤
වාව්. පට්ටයි බ්රදර්❤
ගොඩක් ස්තූතිය
ඔබටත් ස්තූතියි ❤❤❤
Godak ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ඔයාටත් ❤❤❤
හොඳ වැඩක් Brother . වයිරල් වෙයි ඉක්මනටම ❤
hoya hoya hitiye mehema katha 🥰🥰🥰🥰
ගොඩක් ලස්සනයි
Ane godak thnks mehema katha danawt mn asai mewt godak
අඩේ පට්ට බන්.. දිගටම යන්න ජය වේවා
තෑන්ක්ස් හොදේ ❤❤❤
Meka niyamai... Keep it up 🎉
Bohoma sthuthi❤
ස්තූතියි ඔබටත් ❤❤❤
වාව් ලස්සන වැඩක්..❤
Niyama wedak..thank you..puluwan nm apita adarshyata ganna puluwan jiwita kata tiyna parivarthana pothwalath audio book tikk krnna brother ...❤❤❤❤🥰🥰🥰
ඔව් ඉදිරි කාලයේ දවසක බලමු. ගොඩක් ස්තූතියි ❤❤❤
Best ❤
Thank you ❤❤
Thanks mayanthi ❤
ලස්සන වැඩක්. ස්තුතියි ❤
සිරස fm එකෙන් ලස්සනට ඒ දවස් වල කලා.
නියමයි brother නියමයි supper ..i enjoined very much ..🙏🙏🙏👌..hope to see you again and again and again ...👍😊
මහලොකු විවුස් ගානක් එන්නෙ නැති බව දැන දැනත් අහන ටික දෙනාට හරි මේ විදිහට විඩියෝ දාන එකනම් ගොඩක් වටිනවා බ්රදර්....❤
ගොඩක් ස්තූතියි ❤
දවසක ලෝකෙම හොල්ලයි මචං මූ නං. බලපංකො කොලිටි එක. මට නං පුදුමයි මචං මුගෙ හැකියාව ගැන. සුබ පතනව හදවතින්ම 👏🏻
Aniwaren adarei ❤️❤️
Ekenma bn
Kawada hari oya goda yanawa saththai
මම ගොඩක් දුර වාහනේ එලවන එක්කෙනෙක්. හරිම ආසයි වාහනේ යන ගමන් ඕගොල්ලන්ගේ audio අහන්න ..දිගටම publish කරන්න.. jayawewaa
ශා නියමයිනේ. ගොඩක් ස්තූතියි ❤❤❤
මුලින්ම ඇහෙන මියුසික් එකේ ඉඳන් අන්තිම වෙනකන් ම පොඩි කාලෙ අපි ඇබ්බැහි වෙලා හිටපු අතුල රන්සිරිලාල්, ටයිටස් තොටවත්ත හඬ කවපු කතාවක් බලනව වගේ ෆීලිං එකක් ආවෙ.. 😍 ස්තූතියි ඒකට.
හරිම කොලිටි වැඩක්! 🎉
ටැලන්ටඩ් මනුස්සයෙක්! 🤩
සුබ පැතුම්! 🍀
ගොඩක් වටින අගය කිරීමක්..ගොඩක් ස්තූතියි ඔබට 😊❤❤❤
හොදම ගස් කාලයක් යනවා හැදෙන්න.. බය නොවී ඉදිරියටම යන්න.. සුබ පැතුම්.. ❤❤🎉
අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤
අනිවාර්යයෙන්ම
මට දෙයක් කියන්න ඕන. මුලින්ම ඔයාගේ කටහඩ ගැන. පුංචි කාලේ රූපවාහිනී හඩකැවීමකට සමාන හඩක් වගේ ම තාලයක්. අහපු මුල් ම වෙලේ මාව පුංචි කාලයට අරන් ගියා. ඒ වගේම sherlock Holmes කතා පොත් එක්ක මගේ පුංචි කාලෙම රැදිලා තිබ්බේ. මේ කටහඩයි sherlock holmes කතාවයි මාව වෙනම ලෝකයකට අරන් යනවා. ❤❤
ගොඩාක් වටින comment එකක්. මේ වගේ අගය කිරීම් ලැබෙනකොට අපි ගොඩක් දිරිමත් වෙනවා අලුතින් තව නිර්මාණ කරන්න. ගොඩක් ස්තූතියි ඔබට ❤❤❤
Hariyatama hari...voice eke thiyanawa marama weight ekak...subapethum....digatama karagena yanna❤❤❤❤
අද තමයි මේ channel එක දැක්කෙ. Superb🎉කියන්න වචන නෑ... ඔයාගෙ videos සුපිරි... ඒත් මම හිතනව ඔයා thumbnail එක තවත් ටිකක් attractive විදියට design කරා නම් මීට වඩා views එයි කියලා ... මම අඩු පාඩුවක් නෙවෙයි කිව්වෙ හරිද 😊... මේ channel එකට මීට වඩා views එන්න ඕන කියල හිතපු නිසා මගේ අදහස කිව්වෙ... දිගටම මේ ලස්සන වැඩේ කරගෙන යන්න... Good Luck 🎉❤👍
ඔව් thumbnail එකේ අඩුපාඩු තියෙනවා ටික ටික හදාගන්න ඕන. ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් කියනවට ❤❤❤
නිකමට දැකල ආවෙ. වීව්ස් අඩුයි කියල නවත්තන්න එපා. පලවෙනි වචන දෙක තුනෙන්ම හිතට වැදුනා ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ලොකු මහන්සියක් අරන් කරන දෙයක් ඇත්තටම 😊😊
ගොඩක් ස්තූතියි ❤❤❤
මේක නිකම්ම ආවට ගියාය නැතුව පට්ටම ලස්සනට වොයිස් කරල තියනවා😊 මං ෂර්ලොක් හෝම්ස් පිස්සියෙක්❤️ මේක දිගටම කරන්න ප්ලීස්❤❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
අහපු සුපිරිම ඒ වගේම quality ම Audiobook එක ❤
ගොඩාක් ස්තූතියි ❤❤❤
හදවතින්ම ගරු කරනවා පොඩි පිරිසකට උනත් වීඩියෝ දානවට❤
ගොඩක් ස්තූතියි ❤
අදයි channel එක හම්බුනේ ❤ .
දිගටම කරගෙන යන්න . Well done. Good job❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ලස්සනට dubbing කරනවා. අහන් ඉන්න ආසයි. Music වලින් අපිව ඒ කාලෙට අරගෙන යනවා
ගොඩක් ස්තූතියි ❤
මේකෙ තියෙන්නෙ ඉන්දියානු කලාපයෙ දූපතකට පත් කරපු මෝඩ ආන්ඩුකාරවරයෙක් ආගමික පෙරහරක ප්රශ්නයකට ස්වදේශිකයන්ට ගහල කියල, ඒක ලංකාවෙ ඒ කාලෙ ඇති උනු සිංහල- මුස්ලිම් කෝලාහලය ගැනද දන්නෑ නේද කියන්නෙ 🤔
ඔව් හැබැයි ඒ කියන්නේ පෙරහරක් සම්බන්ධ යෙන් ඉංග්රීසි හමුදා ව එක්ක ගැටීමක්
ඔව් ඒත් ඒ පෙරහර ක් සම්බන්ධ යෙන් ඉංග්රීසි හමුදා ව සහ සිංහල හමුදා අතර ගැටලුවක්
Robert Chamus neda
😮
වීව්ස් අඩුයි කියලා නවත්තන්න එපා ටිකක් කල් ගියාට මේක මිනිස්සු ඉක්මනට වැලදගනීවී මං එකටම මේක බලන්න පටන් ගත්තේ අහම්බෙන් සුපිරි keep your work with love ❤
නැ නවත්වන්නේ නැ. දැන් දැන් මිනිස්සු මේ වෙනස් ක්රමයට හුරු වෙලා. ගොඩක් ස්තූතියි ❤
රට ඉද්දි මතක්වුනා ගෙදර තිබුණ ෂර්ලොක් හෝම්ස් පොත් ටිකවත් තිබුණනම් කියලා..එහෙම හිත හිත ඉද්දිමයි මේක ලැබුනෙ..ගොඩාක් ස්තූතියි..ජය වේවා...
එහෙමද...🥰 ගොඩක් ස්තූතියි ❤❤❤
Poth onenm kiyanna. Pdf poth ewannam.
@@shehanpavithra8202 Can you ?
හෙමින් යන ගමන දුරම දුර ලස්සනම ගමනක් වේවා... 🎉🎉🎉
බොහොම ස්තූතියි ❤❤❤
මම දැකපු හොඳම චැනල් එක..පුදුම කැපකිරීමක් කරන්නේ ..ඒක අපිට දැනෙනව..කවද හරි හැමෝටම වඩා දිනනවාමයි...මේ ටික අපි වෙනුවෙන් ඇදගෙන යන්න..අමාරුවෙන් හරි...ඒත් මේ හැමදේටම ප්රතිපලයක් ලැබෙනවාමයි..මොකද ඔයා දක්ශයෙක්...මිනිස්සුන්ගෙ හිත් වලට කටහඬකින් ලං වෙන්න හැමෝටම බෑ..ඔයාට පුළුවන් ...ලොකු දෙයක් කරන්න...😊❤❤❤
අනේ හරිම ලස්සන comment එකක්. මේ වගේ අගය කිරීම් ලැබෙනකොට හිතට ලොකු සතුටක් දැනෙනවා. ඔයාලගෙ මේ comment තමයි මේක දිගටම කරන්න ශක්තියක් වෙන්නේ. ගොඩක් ස්තූතියි ❤❤❤❤
Wow මේ channel එක අද දැක්කෙ. Connon Doile මහත්මයගෙ original හෝම්ස් කතා ටිකේ අවස්ථා සම්බන්ධය ලියන්න තරම් කට පාඩම් වෙනකන් කියවල තියනවා. මෙහෙම අහන එකේ වෙනම රසයක් තියනවා. Keep this good work up 👍
වාව් එහෙමද නියමයිනේ. ගොඩක් ස්තූතියි ❤❤❤
බොහොම මහන්සි වී මෙම නිර්මාණය කර ඇති බව පේනවා❤
ඔව් සෑහෙන කාලයක් සහ මහන්සියක්...ගොඩක් ස්තූතියි ❤❤❤
සිරසෙන් කරපු ටික හැර ඊලඟට තියන ඒවායින් හොඳම එක මේක. සිංහල audio stories සියල්ලම අතරින් මේ නිර්මාණ ටික නම් ඉතාමත් ලස්සනයි. පැහැදිලියි. සවන් දෙන්න හිතෙනවා. අශ්ව කුර, පිඟන් කෝප්ප ගැටෙන හඬ වගේ වෙනත් හඬවල් නැතිව වුනත් අහගෙන ඉන්න පුළුවන්. තනියම කරන මේ දේ ඉතාමත් අගය කරනවා. වෙනත් social media හරහා පිරිස දැනුවත් කරන්න. අපිත් share කරනවා.
ගොඩක් ස්තූතියි වටින අගය කිරීමක්. ඔයාලගෙන් ලැබෙන සහයෝගයට ගොඩක් ස්තූතියි ❤
සිරසෙන් කරපු ටික හැර ඊලගට.... 😮 අඩෝ ඒ කතාව අවුල් ආ...
අනේ නෑ හිත රිදවන්නවත් පහලට දාන්නවත් නෙවෙයි කීවේ. ඒ වගේ ලොකු ආයතන නවීන තාක්ෂණික උපකරණ සහ පලපුරුදු හඬකැවීම් ශිල්පීන් එක්ක කරන දේ නේ ඒ. මේ අපේ ලමයා ඒකත් එක්ක සැසඳුවාම මොනතරම් හොඳ තැනකද ඉන්නේ. ඒකයි මම අදහස් කලේ. 😊@@pradeepsuranga2023
ඇස් පියාගෙන imagination කරද්දි තමා ආතල්ම..😍💫
Oooo feelings ❤ ගොඩක් ස්තූතියි 🥰
අනේ බන් කියන්න දෙයක් නෑ සුපිරි උබ කරන වැඩේ මහා විව්ස් ගානකුත් නැතුව මේ කරන දේට රෙස්පෙට් පුලුවන්නම් තා sherlock holms කතා ටිකක් දාන්න🌹🩵
ඔව් දිගටම ෂර්ලොක් හෝම්ස් දෙනවා ❤ ගොඩක් ස්තූතියි ❤
අහම්බෙන් චැනල් එක දැක්කත් අහන්න නිදහසක් නැතුව හිටියෙ. දවස් 4ක් ඇදටම වෙලා ඉන්න තරම් අසනීප වෙන්නම වුනා අහන්න ගන්න. මේ කටහඩ මාව මගේ පොඩිකාලෙට අරගෙන යනවා. ටයිටස් තොටවත්ත මහත්මයාගෙ හඩකැවීම් මතක් වෙනවා. දැන් නම් හැමදාම රෑට පොතක් අහලයි නිදාගන්න යන්නෙ. ඇත්තටම දක්ෂ වැඩක්. දිගටම කරගෙන යන්න. ❤❤❤
අහම්බෙන් සෙට් උනේ.. වැඩේ සෙට්. චරිත හඬ කවන්න නම් තව කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා.හැම චරිතයකින්ම එකම කටහඩ එද්දි ශ්රාවකයන්ට රස විඳින එක ඒකාකාරීයි.
කොහොම උනත් මහන්සිය අගය කරනවා❤
ඔව් ඉදිරියෙදි විවිධ හඩවල් යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
ඇත්තටම වටිනව.අදයි මම බලන්න පටන් ගත්තෙ.ජය පතමි
ගොඩක් ස්තූතියි ❤❤❤
හරිම ආසාවෙන් අහනවා.❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අද තමයි අහම්බෙන් මට මෙ චැනල් එක හම්බුණේ..ඇත්තටම ඔයාලගෙ වැඩෙ සුපිරියි.. කටහඩ පලනය කරන විදිය නම් මරු... කතාව අහන් ඉද්දි සිද්දිය හිතේ මැවෙනවා... දිගටම කරන් යන්න brother .... good job ❤️
මේක මාරයි. Voice එකත් කතාවටක මැච් වෙනවා. හරියට නිකන් මේ කතාව ඇතුලෙ ඉඳන් මේක දිහා බලන් ඉන්නව වගේ. නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. ජයවේවා ❤❤
ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤
කමෙන්ටුවක් දැම්මේ නැත්තන් ඔයාට කරන අසාධාරණයක් කියලා හිතුනා. Good luck ❤. Keep going 💚💚💚
ගොඩක් ස්තූතියි ❤❤❤
ඔයාගේ කටහඬ හරිම ලස්සනයි.ඒ වගෙම මේ වැඩෙත් හරිම ලස්සනයි,දවසක හොඳම තැනකට එන්න ඕනි චැනල් එකක්,❣️❣️❣️all the best and keep going brother ❣️❣️
ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට 😊❤❤❤
අද පලවෙනියටම video එකක් දැක්කේ..පළවෙනි වචන දෙක තුන් ඇහෙද්දිම subscribe කරලා like එකකුත් දැම්මා.. ඔය කතා ඔක්කොම අද වගේ මතකයී කියෙව්වා ඉස්සර ආසාවෙන්..තාමත් මතකයී ඔය කතාවත් ❤
එහෙමද 🥰 ගොඩක් ස්තූතියි ❤
ඔයාගේ කටහඬ නම් නියමයි. Superb 🎉♥️
හරි ම සතුටුයි මේ වැඩේ ගැන
අද තමයි අහන්න හම්බුනේ
ඔබ කැමති නම් කාන්තා චරිත සදහා හඩකැවීමට බොහොම කැමතී 😊
ඔයාගේ ෂර්ලොක් හෝම්ස් වලට හෝ වෙනත් කතාවක කාන්තා චරිතයකට කරන හඩ කැවීමක Voice Sample එකක් ceylonnetworkcn@gmail.com එකට එවන්න 😊 ගොඩක් ස්තූතියි
මේ වෙන මහන්සියට මාරම පින් බ්රදර්❤
ගොඩක් ස්තූතියි ❤❤❤
හරිම ලස්සනට හෙමින් ගමනක් යන හොඳ channel එකක්. සුබ පැතුම් 🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍
ගොඩක් ස්තූතියි ❤❤❤
හත්තලාමේ වශියක්වත් කරලද වීඩියෝ දාන්නෙ..ඉඩ ලැබුන ගමන් කතාවක් අහනව....මටත් ලඟදි චැනල් එක අහු උනේ..
ලංකාවෙ නෙමෙයි ඉන්න නිසා පොත් ලඟ නෑ.මාරම වටිනව.හරිම ලස්සනයි ..පුළුවන් නම් ට්රයි කරන්න සුපිරි ෆීමේල් වොයිස් එකකුත් ගන්න..හැබැයි හරි පරිස්සමෙන් කරන්න ඒක..මොකද ඒ කටහඩට මේ ලස්සන නැති වෙන්නත් පුළුවන් නිසා..ඒත් ෆීමේල් වොයිස් එකකුත් දැම්ම නම් තවත් ලස්සන වෙයි...
Thank you ආසම කතා ලස්සනටම ඉදිරිපත් කරනවට .
👏 👏
අම්මෝ 😁 ගොඩක් ස්තූතියි. Female voice දාන්නම් ඉස්සරහට. එකකට දැම්මා ඒත් කාර්යබහුලත්වයත් එක්ක ටිකක් එහෙම කරන්න අමාරුයි. ඒත් ඉස්සරහට දාන්න උත්සාහ කරන්නම් 😊❤❤❤
ඔයා කව්ද දන්නෙ නැහැ. ඒත් කටහඬ හරිම අපූරුයි ... මම වැඩියෙන්ම ආස වික්ටෝරියානු යුගයට අයිති නවකතා චිත්රපට කියවන්න බලන්න. මම ඉංග්රීසි නවකතා ( Audio ) අහන්න ඇබ්බැහිවෙලා ඉන්නෙ. ඔයාගෙ voice එකත් ඒ හා සමානයි. ඒ යුගය visualize කරගෙනම අහන්න පුලුවන් තරම් අපූරුයි .
ගොඩක් වටින කමෙන්ට් එකක්. ඔයාගේ අගය කිරීම් වලට ගොඩක් ස්තූතියි ❤ මේ විදියෙ තවත් ලස්සන කතා ගොඩක් තියෙනවා. ඩා වින්චි කියලා තවත් ලස්සන කතාවක් ඇති. නිදහසේ අහන්න. ❤❤❤
කියන්න වචන නෑ සුපිරි...මං හෙන ආසාවෙන් ඉන්නෙ ඔයා අනික් චරිත වලට ත් වෙන වෙනම අය ගන්නව බලන්න...ප්ලිස් ඒම ගන්නකො...කාන්තාවන්ට ඒම😢❤
අහම්බෙන් set une video එක. සිංහල audiobooks තියනවා කියලවත් දැනං හිටියෙ නෑ. වැඩේ දිගටම කරන් යන්න. Gained a new subscriber ♥️
ගොඩක් ස්තූතියි ❤
හරිම ලස්සනයි ජයෙන් ජය
New subscriber here. Your voice makes the story come alive. Good luck and Keep it up..
Sirasa fm eke sherlockholms radio drama ekat passe dakpu hodama chanel eka audio book walata. Lokuwata views awe nathi unata digatama continue karanna brother, ahana aya asawen ahanwa🙌
ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට 😊❤❤❤
ජයෙන් ජයම වෙන්න ඕනි. නොවටිනා බොහෝ දේ අතර වටිනාකමක් ඇති වැඩක්...👌✨👌✨👌
ගොඩක් ස්තූතියි ❤❤❤
Love ur storytelling style 🌝❤️
Thank you so much ❤
ස්තුතියි සහෝදරයා ❤
මේක හොද උත්සහායක්..සාර්ථකයි
ගොඩක් ස්තූතියි ❤❤❤
Godakma sthuthi oyata idiriyatama yanna shakthiya dahiriya labewa ❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ඔයාගෙ විඩියොස් පට්ට හොඳේ.. ඔයාගෙ මහන්සියට ස්තූතියි.. ❤❤
බොහොම ස්තූතියි ❤❤❤
ආසම කතාවක් ෂර්ලොක් හෝම්ස්❤ ඔබ ඒක ඉතාම හොඳට ඉදිරිපත් කරනවා❤❤❤ ජයවේවා ඔබට ! ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Superb..❤ mekata oya aragena thyena voice pattama lassanai kathawa athule innwa wage nkm..keep it up
ගොඩක් ස්තූතියි 😊❤❤❤
පට්ටම වටිනවා අප්පා මේක😍❤️
ජය වේවා!
ගොඩක් හොඳ වැඩක් ❤️
ඇත්තටම හුගක් වටිනවා. හරිම ලස්සනයි. ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thanks brother
Thanks bro ❤
සුබ පැතුම් යාලුවා.... අපි වෙනුවෙන් විඩියෝ දාන්න ... අපි හැමදාම ඔයා එක්කයි....
ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤
හරිම සතුටුය් සහෝදරයා.දැන් වීව්ස් වැඩිවෙනවා ❤
ඔව්. ඔයාලා තමයි ඒකට support කලේ ❤❤❤
මරු.....❤දිගටම කරන් යන්න......❤❤❤
අනිවාර්යයෙන්.. ගොඩක් ස්තූතියි ❤
Thank you cn ❤
Thanks nethara ❤
අද තමයි මේ චැනල් එක සෙට් උනේ..නියමයි❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අහම්බෙන් හම්බුනේ අද .සුපිරි මේක.දිගටම කරගෙන යන්න ❤️
අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤
හරිම හොද වැඩක්..❤ ජයවේවා...🥰
ගොඩක් ස්තූතියි ❤❤❤
මාර ලස්සනයි. ගෙදර තියෙන පොත්ටික මතක් වුනා. Keep it up. Great work
එහෙමද 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
අද ඉදන් මමත් ඔයාගෙ channel එකේ ❤
ආදරෙයි තව කතා ගේන්නඩෝ
thnx brother
aah amathaka una kynn lassnai oyage voice එක ♥🙃
ගොඩාක් ස්තූතියි. තව ගොඩක් කතා දාලා තියෙනවා පුළුවන් වෙලාවක අහන්න ❤❤❤
ගොඩක්ම හොද දෙයක් කරන්නෙ මේ , මහ ලොකුවට විව්ස් නැති උනාට දිගටම කරගෙන යනවට බෙහෙවින් ස්තූතිය ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Digatama karanna ♥️🙏🙏
Background music + Dubbing This Channel is awesome
Thank you so much 😊❤❤❤
Wow! what a beautiful narration voice
Thanks a lot 😊 ❤❤❤
Okkoma katha tika one❤ superb digatama karagena yanna good luck
අනිවාර්යයෙන් දෙනවා ❤
Pattama vidihata mara vidihata mahasi wela me video hadana oya kawada hrima goda ynna one❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
මෙ වගෙ පොත් පත් අහස උසට අගයන මම වගෙ දස දහස් ගණන් පිරිසක් මෙහි සිටින බව අපි ඔබගෙ සෙවය ගෞරවාන්විතව අගයමි.
අහම්බෙන් හම්බුන හොඳම චැනල් එකක් ❤️
ගොඩක් ස්තූතියි ❤❤❤
වචනයෙන් නොකියන ගොඩක් මේ හාට් එකෙන් කියනවා බ්ර්රදර් ❤❤
ඔව් අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
Excellent 🎉
Ane digatama krnna super work ❤❤
අනිවාර්යයෙන් 😊 ගොඩක් ස්තූතියි ❤
නියමයි ❤
❤ හදවතේ අඩියෙම්ම respect.
මම වැඩිය comments, likes දාන කෙනෙක් නෙමෙයි. ඒත් මේකට නොදාම බෑ.