Soon visa /cadam visa in kuwait /කාදම් වීසා /සූන් වීසා අතර වෙනස

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 144

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 2 года назад +2

    බොහොමයක් ස්තුතියි ...

  • @Damieka-v1q
    @Damieka-v1q 3 месяца назад

    බොහොමයක් ස්තුතියි

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 2 года назад +3

    මල්ලී පුලුවන් නම් හොද ගෙයක් හොයා දෙන්නකෝ .හවුස් ඩ්‍රැයිවින් වලට. අවුරුදු පහක් කුවේට්වල වැඩ කරලා පලපුරුද්ද තියේ. ලොකු උදව්වක් .මල්ලී.

  • @jayasingharathnayakamudiyansel
    @jayasingharathnayakamudiyansel Год назад +2

    Good advice bro

  • @sadunikakarunarathna9701
    @sadunikakarunarathna9701 2 года назад +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන .

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 Год назад +2

    රජයේ ආයතන වලට දෙන වීසා එක number 17 visa එක නේද

  • @asankakumarage9771
    @asankakumarage9771 2 года назад +1

    Thanks brother budusaranai

  • @kasunmanjula6437
    @kasunmanjula6437 2 года назад +2

    එතකොට කම්පැනි එකකින් ගහන්නෙ soon වීසා එකක්ද

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 Год назад

    Good quality video brother

  • @GameHubOfficial-s6v
    @GameHubOfficial-s6v Месяц назад

    අයියේ Working visa 18න් පුලුවන්ද.?

  • @sanjeewabandara7738
    @sanjeewabandara7738 4 месяца назад

    අයියෙ මට වඩුවවැඩ වලට සූන් අකාම ලු ගහන්නෙ කියල එජන්සියෙන් කීවා.එක අවුල්ද.පොඩ්ඩක් මට විස්තර දානවද

  • @anjusmix7601
    @anjusmix7601 Год назад

    කුවේට් එකේ අපේ ඉන්න කෙනෙක් ගෙදරක් තියෙනව කීව.මෙහෙ ඒජන්සි එකකින් හදාගෙන යනවනම් ඒ ගෙදරට අපිට යන්න පුලුවන්ද?

  • @jayawardanalwt8977
    @jayawardanalwt8977 2 года назад +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට බුදු සරනයි

  • @shanikafernando3971
    @shanikafernando3971 2 года назад

    Aiye math soon visa enna hadanne.....mage nadayek thama mata soon visa gahanne....eya job ekak hoyanma thama adagahanne nam...ehema puluwanda ?

  • @jayanathweerawardhana2791
    @jayanathweerawardhana2791 2 года назад

    Ayya soon visa akak aran ඇවිත් partime karanna puluwan da.?

  • @laxmanjayakodi7794
    @laxmanjayakodi7794 Год назад +1

    Kuwait. Walata. Visa. Enna. Kochcha. Kal. Yanawada

  • @AyodyaJalani
    @AyodyaJalani 6 месяцев назад

    Zoon visa walata home nursing enna puluwanda. Aurudu 20ta yanna puluwanda

  • @hasanthikashanali9331
    @hasanthikashanali9331 Год назад

    malli..sathiyakata wage family ekata Kuweit. awilla yanna beritha.. visit ekakata wage ..

  • @dimuthunawarathna2129
    @dimuthunawarathna2129 Год назад

    Daily expenses කොහොමද kuwait wala dear?

  • @dasithnayana2933
    @dasithnayana2933 2 года назад +1

    Alruwac kiyanne gamakda.hospitalekakda aiye.

  • @niroshanudayanga1544
    @niroshanudayanga1544 8 дней назад

    Soon visa kiyanne working visa kiyana akada aiye

  • @sarathchandrakumara7254
    @sarathchandrakumara7254 2 месяца назад

    අනේ අයියේ හොද ගෙයක් හොයලා දෙන්නකෝ පින් house mede වලට

  • @kavishkam
    @kavishkam 2 года назад +1

    අවුරුදු 18 යි නම් කුවෙට් වැඩ කරන්න වීසා දෙනවද ?

  • @ayshasrilanka4018
    @ayshasrilanka4018 2 года назад +2

    Thanks b.s

  • @parimalarparimalar3497
    @parimalarparimalar3497 2 года назад +2

    Thank you

  • @sharikamadhu7102
    @sharikamadhu7102 2 года назад +1

    Apitan masa 2 padiyak thiya maseta shampoo ekak denne ne

  • @indikathushara2294
    @indikathushara2294 2 года назад +1

    Aaiye kuwet drive job ekata ewama mage athe mehum dapu thiwalayak thouenawa eka aulak wenawada

    • @indikathushara2294
      @indikathushara2294 2 года назад

      Oyage whtsapp no ekath ewannako man thuwale photo ekak ewannam balala koyannako

    • @supersunblog
      @supersunblog  2 года назад

      50656075

  • @surangipathirathna3925
    @surangipathirathna3925 Год назад +1

    Thanks for you
    Mawa telarin walata zoon visa ekak ewanawa kiuwe khama bima idum itum eyala denawa kiuwa lankawen kara ganna dewal mata wiyabam karala kara ganna kiuwa tikat eka biroo medical me seramata kiyak yayda mama me wada tika karagena e giyoth mata baya wrnna deyak nhadda mama kalin rata gin nha mata me ghana phadili karala denna

  • @nayanaprabath9147
    @nayanaprabath9147 2 года назад +1

    Soon අකාම වලින් කම්පැනියක වැඩට ආවම වැඩ කරන ටයිම් එකෙන් පස්සෙ පාර්ට් ටයිම් වගෙ කරන්න පුලුවන්ද

    • @madoshani9062
      @madoshani9062 2 года назад +1

      මල්ලි ..oyag..pon..nmber...dann..ko

  • @sagarinilmi9203
    @sagarinilmi9203 Год назад +1

    Soon visa එන අයට ඕනිම ඇඳුමක් අදින්න පුළුවන්ද ... 🤔කොටට අදින්න දෙනවද

    • @supersunblog
      @supersunblog  Год назад

      අහන්න වෙනත් ප්‍රශ්න නැද්ද

    • @sagarinilmi9203
      @sagarinilmi9203 Год назад +1

      @@supersunblog ne

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 Год назад

    Kuwait වල කෑම වියදම දවසකට කීයක් වගෙ යනවද?

  • @MOVIESCENTER.33
    @MOVIESCENTER.33 Год назад

    සූන් වීසා එකේ visa වර්ග 2ක් තියනවා නේද..ඒ විස්තර ටික කියන්න

  • @ishushehara9341
    @ishushehara9341 Год назад

    Mage husband anna hadnne kuwait walata. Eya saloon ekakata thamy anna hadnne shoon viza ekak ta thmy anna hadnne. Hithata tiakak bayii..

  • @madhuthathsarani6990
    @madhuthathsarani6990 6 месяцев назад

    Electronic visa kiynneth shoon visa waltamada

  • @dnanayakkara7487
    @dnanayakkara7487 2 года назад

    සූන්වීසාඑකකට එනකොට එජෙන්සියක් මාර්ගෙන්මද එන්න ඔන. අපට අවශ්‍ය ලියකියවිලි හදාගන්න ඒකට පිලිතුරක් දෙන්න

  • @jokevideoclip549
    @jokevideoclip549 Год назад +1

    Scool clinig yanna inne natham hospital wage soon visa eka haraha aulak nadda ayye mama boy kenek nata eliyata gihin prttime job karanna puluwanda uththarak one ayye❤

  • @ArunaShantha-i3w
    @ArunaShantha-i3w 3 месяца назад

    ගෙන්නගෙන රැකියා දෙන්නෙ නැති අයට මොකද කරන්නෙ

  • @hasanthikashanali9331
    @hasanthikashanali9331 Год назад

    puluwan nam kohomatha eka wenne kiyala video ekak daanawatha

  • @niludil951
    @niludil951 Год назад

    අයියෙ ඔයාගෙ ටෙලිපෝන් අංකය අපට අවශ්‍යයි

  • @thiliraj9228
    @thiliraj9228 3 месяца назад

    අකාමා කියන්නේ මොකද්ද ?

  • @sltiktok4482
    @sltiktok4482 11 месяцев назад

    Soon Visha ekak ganna kocchara kal yanwada

  • @SureshSampath-f4c
    @SureshSampath-f4c Год назад

    qatar sun visath qvet sun visa Eka vagedha

  • @jagath4cr
    @jagath4cr Год назад

    Soon visa eken eliye part time karanna barida

  • @ටීt-j7y
    @ටීt-j7y 2 года назад

    මම සූන් වීස අවේ company එකකට ඩ්‍රයිවින්. ආවට පස්සෙ company එකේ කුවේටියා එයාගෙ ගෙදර වැඩ කරන්න කියුව . ගෙදර weda කරන එක තහනම්ද සූන් aweth .අකමැත්තෙන් මම වැඩ කරන්නේ මොකක්ද ඒකට කරන්න පුළුවන්

  • @nsmarts3838
    @nsmarts3838 2 года назад +1

    Soon visa company walin ganna parakku wenawada.

  • @natureLover19730
    @natureLover19730 Год назад +1

    Entry visa kynne kadam ektda..?

  • @roshanweerakalum4987
    @roshanweerakalum4987 Год назад

    Electronic visa kiyanne mokakda zoom visa ekatada electronic visa kiyanne

  • @yohanekanayaka3422
    @yohanekanayaka3422 Год назад

    Soom visa anta kochchara kalayak yanawada samanyen

  • @uksampath5975
    @uksampath5975 2 года назад

    Zoom visa walata avilla inna mata 1year walin lankawata yanna barida

  • @kasunpriyadarshana7758
    @kasunpriyadarshana7758 2 года назад

    Aiye kuwait eke branches trading LLC kiyala company ekak thiyanawada

  • @manojsugath237
    @manojsugath237 2 года назад +1

    Mata.wayasa.52e.kuwait.enna.bareda

  • @rasikaudayanganee4741
    @rasikaudayanganee4741 Год назад

    Awurudden lankawata yanna barida kuweit idan house maidelata

  • @thusharichandrika7733
    @thusharichandrika7733 2 года назад +1

    Sum,vis,Ak,hada,ganna,kohamada,kiyala,kiyanawada

  • @cooktravelertreatmentchann6680
    @cooktravelertreatmentchann6680 2 года назад

    Food deliver karana ayata kohomda kuwait wala,visthara tikk kiynna

  • @sampathkumara7676
    @sampathkumara7676 Год назад

    Samaja roga thiyena ayata enna bada

  • @hasithamadushan1990
    @hasithamadushan1990 2 года назад

    මම කුවේට් වල කම්පැනි එකක ජොබ් තියනවා කියලා අන්කල් කෙනෙක්ට මගෙ පාස්පෝර්ට් එකේ 4ටො එකක් ගහලා කොපි එකයි,සීවී එකකුයි යැව්ව 4ටෝ ගහලා එ අක්කල්ට.දැනට මාස 2ක් විතර වෙනවා.නමුත් මෙ වෙනතුරු කිසිම ඇග්‍රිමන්ට් එකක්වත් මෙඩිකල් එකක්වත් අරගනවත් මොකුත් නැහැ.අර දෙක දුන්න විතරයි.මම දැන් රට යන් නෑ කියලා තීරණය කරාම එ අන්කල් කියනවා මම එහෙනම් වීසා එකේ ගාන ලක්ශ 4.30ක් විතර ගෙවන්ඩ ඕනෙලු.එහෙම ගෙවන්ඩ ඔනෙ නෑ නේද

    • @sudheerakasun5809
      @sudheerakasun5809 2 года назад

      Pissuda ahu wenna epa..passport eka oya laganam..kisima dekata baya wenne..salli sathapahak denna epa

  • @yohanekanayaka3422
    @yohanekanayaka3422 Год назад

    Soon visa anta kochchara kalayak yanawada

  • @ishara1031
    @ishara1031 2 года назад

    Kadam visa aran eliyata awoth aiye bayaida please reply mn anna inne

  • @samanvlog2268
    @samanvlog2268 Год назад

    👍👍👍👌👌❤️

  • @malitharachchi9182
    @malitharachchi9182 2 года назад

    Aiye Mata soon visa ekak hambenawa
    Sarvis senter ekaka car company
    Salary 210 dinar acamadesan food Delaware kiwwa aulak nedda pls help

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 Год назад

    18 company walata, 20 khadam visa

  • @dulajmadushanka9239
    @dulajmadushanka9239 2 года назад

    Aiye API super market Anna visa walata dala thiyenne APIta wadinne Mona visada aiye

  • @ishushehara9341
    @ishushehara9341 Год назад

    Hii deyak ahanna puluwanda sir

  • @samithdilshan1993
    @samithdilshan1993 2 года назад

    Ethakota kiyanna aiye mama driving walata enna inne mehe ajanci ekak haraha oheta company ekakata ethakota eyala mata dena visa eka mokadda??

    • @supersunblog
      @supersunblog  2 года назад

      Samahara vita soon visa wenna ethi

    • @chamee3212
      @chamee3212 2 года назад +1

      Samith bro oya yana ඒජන්සිය mokadda

    • @nalindamalliyawadu3996
      @nalindamalliyawadu3996 2 года назад

      ​@@chamee3212 ana maco matath ajanciya kiyannako magath LICENCE akath tiyanawa yaganna widiyak natiwa inna

  • @Nayana.kumara
    @Nayana.kumara Год назад

    Ayye....soon visa hospital clining ena eka hodayda
    ?

  • @madushiwasana1864
    @madushiwasana1864 2 года назад +1

    Mamath zoom visa ehakata enna hadanne

  • @janathmendis
    @janathmendis 2 года назад +2

    ගොඩක් වැරදි විස්තර තියනවා. බොරු දාන්න එපා බන් හොයලා බලලා දපන්.

    • @supersunblog
      @supersunblog  2 года назад +1

      Monada weradi pehedili karapan uttara dennam mada gahana eka lankawe eunge janawalama thiyena deyak

    • @janathmendis
      @janathmendis 2 года назад +2

      @@supersunblog ගමෙන් පිටට ගියාම කදාම් වල අල්ලනවද සූම් වල අල්ලන් නැද්ද. මෙ පළවෙනි බොරුව ඔක්කොම මෙකෙ කොටන්න බැහැ. වැරදක් පෙන්නුවම හදා ගනින්. නිකන් බොරු දාන් නැතුව. ලංකාවෙ උන්ගෙ ජාන වල මොනාද කියන දෙවල් ඔක්කොම අපි පිළිගන්න ඔනෙද. හොයලා බලලා දපන් බොරො නැතුව කරන් යං වැඩෙ කරන්න එපා කිවෙ නැහැ මම. එ දෙ තෙරුම් ගන්න බැරිනම් කියලා වැඩක් නැහැ ඉට වඩා සුබ එහෙනම් 💪

    • @supersunblog
      @supersunblog  2 года назад +1

      කාදම් අල්ලනව තමා ඒක බොරැවක් නෙමේ ලයිසන් නැතුව බයික් පැද්දට නෝ පාකින් එකේ නැවැත්තුවට හැමවෙලේම ඇල්ලුවෙ නැතුවට ඒක හරි කියන්නෙ නෑනේ ඒ හා සමානයි ඔයා පිටට ගියාට අල්ලන් නැති උනාට අල්ලපු අවස්ථා ඕනි තරම් තව දැනගන්න ඕනිනම් 50656075 හැමදේම කොටන්න බැරිනම් කතාකරන්න🙂🙂🙂🙂

    • @janathmendis
      @janathmendis 2 года назад +1

      @@supersunblog අපි කතාකරමු ෆිරි වෙලාවක ❤️💪

    • @janathmendis
      @janathmendis 2 года назад

      @@supersunblog මෙන්න හරිම කතාව
      ruclips.net/video/DBsiuST4K1Y/видео.html

  • @surangaherath223
    @surangaherath223 2 года назад +2

    Aiye soon visa ලක්ෂ 6 kiyanawa..attada

  • @GaneshaThabrew1990
    @GaneshaThabrew1990 2 года назад +1

    kuwait walata visa ekak gahala denna puluwan da girl kenekta

  • @DanuNandana
    @DanuNandana 2 года назад

    ❤️❤️

  • @indikapradeep8190
    @indikapradeep8190 2 года назад +1

    Zoom visa kiyada

  • @induni2516
    @induni2516 2 года назад

    මල්ලි කාදමි සුන් මාරැ කරන්නෙ නැද්ද ලගදි

  • @ruchiragihan1587
    @ruchiragihan1587 2 года назад +1

    Mn kuwet eke inne zoom visa thiyenne ,,,mata prashnayak kathakaraganna number ekak danna ko

  • @avishkamadushan7811
    @avishkamadushan7811 2 года назад

    Kuwet inna ayata yurop ratakata yanna puluwanda

  • @d.s.shanikaishaniappuhami7082
    @d.s.shanikaishaniappuhami7082 Год назад

    Aiye dan shoon visa denawada

  • @salonsarojeesarojee2066
    @salonsarojeesarojee2066 2 года назад

    visa 18 mokkda....

  • @dwmanoj7568
    @dwmanoj7568 2 года назад

    Agency ඒන ඒකද හොද විසා ගහගෙන ඒන ඒකද හොද

    • @supersunblog
      @supersunblog  2 года назад

      දෙකේම අවදානමක් තියෙනව ඒජන්සිකරුවන් හොයල දෙන ගෙවල් හොද වෙන්නත් පුලුවන් නොහොද වෙන්නත් පුලුවන් හැබැයි හොද නැත්තම් වෙන ගේකට මාරැවෙන්න පුලුවන් වීස එකකට ආවොත් හොද හෝ නරක අවුරුදු දෙකම අදින්න වෙනව

    • @dwmanoj7568
      @dwmanoj7568 2 года назад

      @@supersunblog thanks

  • @indikapradeep8190
    @indikapradeep8190 2 года назад

    Kadam visa kiyada

  • @mohamedshiyam5448
    @mohamedshiyam5448 Год назад

    Hi

  • @arunaprasad4393
    @arunaprasad4393 2 года назад +1

    Soon visa ghanna parakku wenne ay aiye

  • @danuskasamira5009
    @danuskasamira5009 Год назад

    Taxi job theyanavada

  • @laxmanparara3998
    @laxmanparara3998 2 года назад

    වට්සැප් නම්බරයක් දාන්නකො දාල තියෙන නම්බරේ කෝඩ් නම්බරේ නෑනෙ

  • @sumithk2993
    @sumithk2993 2 года назад

    Mata number eka danna පුළුවන් katha karanna

  • @hdhejeshhshshe3711
    @hdhejeshhshshe3711 Год назад

    B s oyat

  • @m.mekanayakaekanayaka9164
    @m.mekanayakaekanayaka9164 2 года назад

    Aiya oyage whatsapp number ekak denna barida

  • @asokabg6519
    @asokabg6519 Год назад +1

    Good advice bro

  • @felixjaradarnolda1233
    @felixjaradarnolda1233 2 года назад

    thank you

  • @pradeepkumaraPrdeep
    @pradeepkumaraPrdeep Год назад +1

    Thank you