🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (08.01.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 39

  • @PriyanthiJayasena-q2b
    @PriyanthiJayasena-q2b 22 часа назад +16

    ඇයි පසුගිය ආන්ඩුවලින් ඒඅයට දඩුවන් නුදුන්නෙ හර්සගෙන් අහන්නෙ

  • @MisharaNiroshani
    @MisharaNiroshani 20 часов назад +5

    සිරස තමයි මම දන්න අපක්‍ෂ පාතිම මාධ්‍ය ජයවේවා සිරසට

  • @KWLakshman
    @KWLakshman 22 часа назад +11

    මුන්ගේ ආණ්ඩුවෙන් දුන්න වගේ. නාමල් කුක්කා තොපි පට්ට හොරු. 👍👍

  • @sarathkaluandura7623
    @sarathkaluandura7623 19 часов назад +3

    කපටියෝ අවුරුද්දකට සැරයක්
    රැස්වෙන පින් බිම

  • @ReetaMoreen
    @ReetaMoreen 20 часов назад +4

    නාමල් උඔල හරියට කරා වගේ අනේ හොර පෙරකදෝරුවා

  • @munasinghe825
    @munasinghe825 16 часов назад

    රටේ උගත් බුද්ධිමත් දරුවන් හැට දාහක් ගාතනය කරපු මිනීමරු රණසිංහ ප්‍රේමදාස ට එරෙහිව නීතිය හමුවට කැඳවමු.

  • @sankathilina954
    @sankathilina954 19 часов назад +4

    රාජපක්ෂලාට ගිය කලක් 😄😄😄

  • @PriyanthiJayasena-q2b
    @PriyanthiJayasena-q2b 22 часа назад +5

    දඩුවම් දෙන්න ඕන කියන අයත් ආන්ඩුවල හිටියනෙ

  • @MisharaNiroshani
    @MisharaNiroshani 20 часов назад +3

    පොහොර නවත්වන වෙලාවේ නාමල් නිදා ගෙනද හිටියේ

  • @shirleysilva570
    @shirleysilva570 21 час назад +6

    අනේ නාමලයෝ උඹලගේ පවුලම ගහලා එළවන්න හේතු පාදක වුණේ පෝර බව අමතකද?

  • @sankathilina954
    @sankathilina954 19 часов назад +2

    නාමල් ජාතික ලෛස්තුවෙන් ආපු එකා

  • @sankathilina954
    @sankathilina954 19 часов назад +3

    අඩෝ රවී 😂😂😂

  • @ShihaanLp
    @ShihaanLp 19 часов назад +3

    හිරු සජිත් ගෙ ගූ කන්වා 😆

  • @WindanaFernando
    @WindanaFernando 20 часов назад +1

  • @ShihaanLp
    @ShihaanLp 19 часов назад +1

    සිරස නොම්බර 1

  • @mohomedanas2329
    @mohomedanas2329 14 часов назад

    Hi

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 20 часов назад +2

    හර්ෂ ද සිල්වා 😂😂 යහපාලන ආණ්ඩුවේදී බැරි උනාද 😂😂

  • @nilanthifernando2168
    @nilanthifernando2168 20 часов назад +2

    විපක්ෂයෙ අය වැඩක්ම නැත. කරපු දෙයක් නැත .😅

  • @munasinghe825
    @munasinghe825 16 часов назад

    මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකය නමින් සුප්‍රසිද්ධ වදකය සමග මහා භාණ්ඩාගාරය ශුද්ධ කිරීමට සම්බන්ධ වා රවී කරුණානායක රාජිත සේනාරත්න කිරිඇල්ල තිස්ස අත්තනායක සජිත් ප්‍රේමදාස වටා ඉන්න හැමෝම නීතිය හමුවට කැඳවමු.

  • @CasiyesKulasinghe
    @CasiyesKulasinghe 21 час назад +3

    හර්ෂ ලසන්ත වික්‍රම තුංග ගාතනය උනාට පස්සෙ ඔයා පිලගත් ඇමතිවරයෙකු වෙලා හිටිය ඇයි එතුමගෙ ගාතනය පිලිබද සොයාබලා කටයුතු නොකලෙ ඒ පිලිබදව වෙිදනාවක් ඇතිවුනෙ ජාතික ජනබල වේගය රජය පත් වුනාට පස්සෙද ඒ කියන්නෙ ඔබතුමා මුලික වු රජයකටත් වැඩිය මේ රජය පිලිබද විස්වාසයක් ඇතිවිමයි.ඔබ හෝ ඔබගෙ පැවැති රජයටත් වඩා දැඩි විසිවාසයක් ඇති වි ඇතිබවයි ඉන් අපට පැහැදිලි වන්නෙ.ඒ පිලිබදව අපගෙ සතුට පුකාශ කරමි.

  • @dadallagelalantha4135
    @dadallagelalantha4135 19 часов назад +2

    දැන් බොරුවට කිබුල් කදුලු හෙලන හර්ශ රවී එරාන් 2015 සිට 2019 දක්වා රට පාලනය කලා එතකොට ඔය පරීක්ශන පවත්වල ආපරාදකාරයන් නීතිය ඉදිරියට ගෙනත් දඩුවම් ලබා දෙන්න මතක් උනේ නැද්ද.

  • @dileepherath7228
    @dileepherath7228 20 часов назад +1

    pohora nodunnata kamak ne.namalaya sit down

  • @upaliwijesuriya5489
    @upaliwijesuriya5489 17 часов назад

    නෑමල් ගෙන් අහන්නෙ ඇති තරම් හොරාකාලා කොහෙද බන් රටේ සල්ලි 😡😡😡😊

  • @navarathnaKanahera
    @navarathnaKanahera 20 часов назад +2

    Namal gona

  • @navarathnaKanahera
    @navarathnaKanahera 19 часов назад +1

    Lasanta mahata niwansuwa labawa

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 20 часов назад +1

    Oya parlimant eke wipakshen wadak naha,maha janathawa kamathi.❤

  • @AnuraSomachandra
    @AnuraSomachandra 17 часов назад

    87 89 කාලයේ වදදී මරා ටයර්‍ර් වල පුච්චපු 60000 කගේ මීනීමරුවන් ගනත් හොයල නීතියෙන් දඩුවම් දෙන්නම ඕන

  • @MohamedSally-l8e
    @MohamedSally-l8e 20 часов назад +2

    Hora Salli tiboth . Prasna ney

  • @nishaannishaan4352
    @nishaannishaan4352 13 часов назад

    Ravi horaaa
    Anura saho ko daduwam😅
    Katha vitarai

  • @Pathmini-j3v
    @Pathmini-j3v 18 часов назад +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ReJayakody
    @ReJayakody 19 часов назад

    😭😭😭😭😭😭😭😭😭😭

  • @mohamedalaviabduljabbar541
    @mohamedalaviabduljabbar541 16 часов назад

    Umbe baappa hari velaawata pohora dunna.😂😂😂😂

  • @IhmtHerath
    @IhmtHerath 21 час назад

    Na mole ragapanne okage hora Tika allala athulata nodana nisai