depends on the tax neh. as an example. a car values at 30k usd if we set the tax at 200% . 30k + 60k=90k USD . which is 27 mill LKR. but depending on the vehicle for example a CRV 2018 (70k milage) is there for around 20mill today. but the new one is gonna cost 30 mill roughly. so it could be the other way around or not much of a difference. again depends on the government
I need to find out how could I benefit by working more than 35 years abroad and have been sending foreign remittance to Sri Lanka wouldim I get permit to import a vehicle under tax exempt?
your analysis is contradicting. how to service the debt in foreign currency when thats gonna be used to import vehicles. is it in the IMF guidelines or is this your assumption.
My prediction about the future motor vehicle prices is as follows. There is a severe shortage of $ in Sri Lanka. With the political change $ will go up further In addition IMF wants duty on imported cars increased. Therefore vehicle prices will go up.
Kuhaka Pago thopita wahana wala giyama okkoma hari thopi wage salli tiyena unta ona me ratata Kela unath thopita car eke yanna okkotama issella ahara beheth saha awashaya vahana genna ona (lorry bus saha van)
Ai uba sel karayekda natham sel karayekuge asuchi kana ballekda udu buranne a yako ubata vahana epa unata vahana ganda ki denek balagana inne asuchi kavata kamak na udi buranne nathuva hipan
තීවීලර් වෙනුවෙන් ජපන් hybrid වාහන ගෙන් විය යුතුය .පසුව ලන්කාවේ electric vehicles වලට දිරි දිය යුතුය .
කොච්චර අඩු උනත් ලංකාවේ පාවිච්චි කරපුවා ගන්නේ නැහැ අලුත් බඩු ළඟ ද එනවා ෂුවර් 🎉🎉
මාලිමාව අවොත් ගෙන් නෑ
අලුතෙන් එන බඩු වලත් ගනන් කලින් තිබ්බටත් වඩා වැඩි වෙයි?
@@s.m.a.6147 ඔවු නේද
Aniwa wahana gennawa.no worries
Loku deyak thamanta kiyala car ekak ganna puluwan lankawe ayata
Old vehicles prices should come down at lest by 40 to 50 % from current price level.🙂
@@janakapriyantha1611 Do you belive that government will allow to import vehicles.
Never.
Government has to pay foreign loans.
ඔයා හරි, අනිවාර්‍යයෙන්ම (අපේ රටේ නැති උනාට) ඩිප්‍රිසියේශන් කියල එකක් තියනව ලෝකෙ අනිත් රටවල. එතකොට මැනිෆැක්චර් ඉයර් එක පිටිපස්සට යනකොට පර්චෙස් ප්‍රයිස් එක පහල යනවා. පාවිච්චි කරපු වාහන උනත් අවුලක් නෑ ඒවා කම්පැනි රිෆර්බ්. මිල ගොඩක් අඩු වෙයි කියලා හිතෙනවා. ලෝන්ස් ගෙව්වත් ඊලඟ වාරිකේට රෙස්ට්‍රික්ශන් අයින් කරන්න ඕනිනෙ, අනුර සහෝදරයා වැඩේ ගානට කරයි
අනේ මේ පාරවත් ඒ සිහිනය
සැබෑ කර ගන්න පුළුවන් වෙයි
කියලා හිතනවා
Permit vehical ගෙන්න දෙයිද?
ඉන්දියන් ටකරන් බෙලෙක් තහඩුවලට වඩා අවුරුදු 10පරණ වුනත් ඒ වාහන වටිනවා
Awrudu 30 ta wada parana unath japan eka watinawa.
ඉන්දියන් ලදරන් ගොඩවල් වලට වඩා ජපන් පරණ වාහන ගෙන්නන්න දුන්නනම් වටිනවා. එත් ලොකුපුටු කැමති නෑ එයාලගෙ පරණ වාහනේ මිළ අඩුවෙනවට. අවු 10ක් පරණ හොද තත්වෙ ජපන් වාහන ගෙන්නන්න දෙනවා වෙනුවට අවසර දීල තියෙන්නෙ අවුරුදු 3ක් ඒවා විතරයි. බදුනම් වැඩිවෙනවා.
Parana japan walata wada aluth indian ewa gena eka hodai. Ape ratata galapenne indian wahana
@@charithdesilva7844ඔයා කියන්නෙ 2014/2015 වැගන් ආර් එකකට / විට්ස් එකකට වඩා ඉන්දියන් 2024 ඇල්ටො හොදයි කියලද?
@@charithdesilva7844ඇත්ත. ඔය ජපන් මේනියාව විකාරයක්.
තව දවස් හතරෙන් 🤌🏽🤌🏽ජනාධිපති වෙලා හොරු ඇල්ලුවාම ඒ සල්ලි ගෙනාවාම ලදරන් නොවේ ඔක්කෝම මිනිස්සු ජීප් ගනීවි 🤌🏽🤌🏽🤌🏽🫣🫣
අනේ පලයන් බං යන්න දැන් ලංකාවේ වැඩිපුරම තියෙන්නේ ඉන්දීය වාහන.. මොට බයික් වල ඉඳන් ටාටා බස් කන්ටේනර් දක්වා.. පාරට බැහැලා බලපල්ලා.. පරන ගොබ්බ අදහස් සමහර හීනමාන පොරවල් ගෙ...
ස්තුතියි ඔබ ට
depends on the tax neh. as an example. a car values at 30k usd if we set the tax at 200% . 30k + 60k=90k USD . which is 27 mill LKR. but depending on the vehicle for example a CRV 2018 (70k milage) is there for around 20mill today. but the new one is gonna cost 30 mill roughly. so it could be the other way around or not much of a difference. again depends on the government
Tax is calculated based on the engine capacity. It's not like 200% or 300% basically.
ලබන අවුරුද්දේ වහන අඩු වෙනවා කියලා තේරෙන්නේ නැතුව , වාහාන ගන්න උත්සාහා කරපු මිනිස්සු නිසා.
මේ දවස් ටිකේ වාහන උපරිම මිලකට ගිහින් තියෙන්නේ .
SALE කාරයෝ උපරිම ලාභයක් ගන්නවා ඇති .
Thanks sir ❤
Thawa maasa 4k rent ekata paddath laksha 4-5k yai
Ithin dan wahanayak adu wenawa aduma 1 million walin
Eka nisa waiting inna eka hondai
Please danma gannepa
තෙරුවන් සරණ
අනුර කුමාර ආවාම හැම දේම නොමිලේ දෙනවනෙ ඒ අයට දැනටත් හම්බෙන්නෙ ඇදුම් ,සපත්තු ,බෙල්ට් ඒ වගේ වාහනත් දෙයි එයාලගෙ සහෝදරයො අපිටත් හම්බවෙයිනෙ එතකොට
Exchange rata baluwama Wagon R ekakuth 80k Vitara wei...e nisa price eka kapi penena lesanam aduwei kiyala hitanna ba...uparima 5k 10k aduwei.
I need to find out how could I benefit by working more than 35 years abroad and have been sending foreign remittance to Sri Lanka wouldim I get permit to import a vehicle under tax exempt?
apoi thiyena parana ewa africa wage ratawal walata kadala export karala used karapu awurudu 6k wage parana ewa genna one neththam owata spares aspa ganam kohamath whanayak use karanawa kiyanne salli nasthiyak issara wage nemei healight ekak wunath kiyakda
අනේ ඉන්දියන් චයිනිස් වාහන ලඩි ගේන්නෙපා අනුර සහෝදරයා..
තීරු බදු ඉහල දානව කියල තියෙන්නේ. කෝමත් ලංකාවේ ජරා සේල් කාරයෝ උන්ගේ තියෙන වාහන වල මිල ගණන් වල සාපේක්ෂ වෙන්න ඕනි නිසා තමයි බද්ද වැඩි කලේ
ow
aduwata nam ganna wenne na. wadi ganan walata leasing deepu company kawadawath watenna denne na.... ewa bankaloth wenna denne na.... ehma unoth eka bank system ekatath balapanawa. eka nisa loku tax ekak gahanawa saha aluth tax enawa.... thiyena wahana wala mila uparima 4k 5k adu wei 2010ta uda wahana wala.
Thank you
Well explained 👍👍👍
2014 wagon r එකක් ලක්ශ 52එන් උඩ අනිවාරෙන් මේක 40ත් 45ට බහිනවා February ඉදන්.එහෙම නොවෙන්න විදිහක් නෑ ඒක තමා අර්තිකයේ ස්බාවය..
@@ujithajayarathne6929 ඇත්තට බහිනවද ව්‍යග්‍රා එකක් ගහල බලන්න එතකොට නගී.
@@ujithajayarathne6929 ඔළුව අතගාල බලපන් අං තියේද කියල. පෙබරවාරියේ මැඡික් ද?
එහෙම නොවෙන්න පුළුවන් මාලිමාව අවෝත්
😂 laksha 30katawath aduwen one. Hariyt unoth
@@tharindusammana959 ඔව් අනිවාරෙන්...නැත්තන් එන්නෙ සජිත්...සජිත් ආවොත් ගොඩ ඒමක් නෑ වැගන් ආර් එකක් ගන්න සල්ලි වියදම් කරලා හොද රටකට යන්න තමා තියෙන්නෙ....කල්පනාවෙන් ඉන්න ඔය සජිත්ට දෙන ගෝතයෝ තම්න්ගෙ බඩ ගැන විතරයි හිතන්නේ
Thank you for your clear explanation .
ස්තුතියි
ජපන් වහනයක් ගන්න පුලුවන්ද
අනුර hara joli siya කෝපි man විස්වාස නැහැ
Lofc 100 ට යයිද
Tamath kiyana boru walata ahuwenawada .thamath wahana gennawanwada
ජපානෙ අවුරුදු දහය වගේ පැදපු රීෆර්බ් වාහන වල ඩිප්‍රිසියේශන් එක නිසා මිල රුපියල් ලක්ශ හතර හය වගේ වෙනවා. ඒක බොරුවක් නෙවෙයිනෙ. ඇක්වා එකක් ලක්ශ හතර හය අතරෙ වෙයි. එතකොට ඒක ලංකාවට ඇවිත් 300% වගේ බදු ගැහුවත් ලක්ශ විසි පහක් වෙන්නෙ නෑනෙ. වැට් එකත් ගහල තව කම්පැනි ලාබෙත් එක වාහනේකින් ලක්ශ 10ක් තිබ්බත් වාහනේ ලක්ශ 35ත් 40ත් අතර ගානකට දෙන්න පුලුවන්. එතකොට ඉන්දියන් වාහන වල මාකට් එකත් නිකම්ම බහිනවා (උදාහරනෙකට දකුණු අප්‍රිකාවෙ ඉන්දියන් වාහන මාකට් එක හෙනම ගැහිලා ගියෙ ඔය වැඩෙන්), මට තේරෙන්නෙ නැත්තෙ ඒ ඇක්වා එකම ලක්ශ 90ට 80ට යන්නෙ මොකද කියලා.
Sale karana ballo thamai meka karanne
Anayana karuwange sabapathith me wadeta sambandai
No logic to reduce the prices unless there will be a significant tax reduction
පරණ ජපන් ලදරම් එපා. අලුත් වාහන ගෙන්නන්න. පොඩි වාහන කියලා එපා.
Patta
your analysis is contradicting. how to service the debt in foreign currency when thats gonna be used to import vehicles. is it in the IMF guidelines or is this your assumption.
රනිල් ආවොත් තමයි මේක වෙන්නේ. NPP ආවොත් අවූර්දු 8 කට වත් ගෙන්න වෙන්නේ නෑ
a jande genna.....nathnam kauru awath wahan genawa.
Ranil dei 😂
😂😂😂
රනිල් දෙයි උබට නවල කටට..😂
Wenne lankawe thiyana ewwa thawath ganan yana eka
Vikunaganna be..
Bloomberg news eka dakke nadda.e gana video ekak karanna
😍
Awruduuu 20 paranaaaa Wahana patta ghlaaa ghlaaa laksha 50 tath wadiii samahruuu wahana wikunanneee Unge mulu paramparawama goda ynnna harak wge awn gnnwa sadaranaaa milak milak tinnna oniii
Agree
ලංකාවෙි තමා පරණ වෙන්න වෙන්න වාහන ගිණි ගණන් වෙන්නේ ..වෙන රට වල එහෙම නැ.
❤❤❤❤❤
❤❤
Imf eka dagalannema me rata paduratama.adala danna molayak thiyena nayakayek awoth kiyatawath wahana gennanna hitha hadaganna hodai oya katha
අනුර ආවොත් සැමටම සුබයි ඔය කියන ප්‍රස්න වලට පිලිතුර එතන තියෙනවා ජය අනුර ට
වැගන්R ලක්ෂ 50වෙන්නෙ කොහොමද?ජපානයෙන් වරායට එද්දි ලක්ෂ දහයට අඩුයි...300% බදු ගැහුවත් ලක්ෂ 30
සේල් කාරයො අතට ඉතුරු ටික.
බදු ගහන්නෙ CIF එකට නෙමේ...
දැනට බද්ද ලක්ෂ 16.50. CIF ,එක ලක්ෂ 32ක් වගෙ වෙයි.. බද්ද වැඩි කලොත් ඊට අනුරූපීව මිල වැඩි වෙයි.
ලක්ෂ 10 කියන්නෙ ඩොලර් 3000යි. ජපානෙ තියා චීනෙ වත් ඩොලර් 3000ට වාහන නෑ
600000 wada wenne😢
@@tharinducrg කවුද කියන්නෙ? ඩිප්‍රිසියේශන් කියල එකක් අහල නෑ??? අහල නෑ???හව් සෑ....ඩ්
Oyath karanne guess karana eka ne.
Bailaaa ban oya talks
Chanden passe baduma thamaa
සර් අහනන වැරදි උනත් මේ වෙලාවෙ ආර්ථිකය තමයි වැදගත්ම සාධකය .එතනදි අපි ජනාධිපති වගේම අගමැති දිහාත් මුදල් ඇමති දිහාත් බලන්න ඕන නේද?
@@vinithadesilva4333 ඔයා හරි
එතකොට වාහන ගේන්න ගත්තහම රුපියල අවප්‍රමානය වෙන නිසා dollar එකක price එක වැඩි වෙනවා. ඊට පස්සේ අලුතෙන් බද්දක් ගහනවා කියලත් news වල තිබ්බා. එතකොට පලවෙනියටම ලංකාවට ගේන වාහන අඩු උනත් ආයේ රුපියල අවප්‍රමානය වෙන නිසා පස්සේ ගේන වාහන වල ගාන වැඩි වෙන්නේ නැද්ද 🌚
මචං රනිල් ගෙදර යනවා ඊට පස්සේ එන ආණ්ඩුව තමයි තීරණය කරන්නේ වාහන ගේනවද නැද්ද කියලා මචං ඕක බොරුවක් රනිල් එන්නේ නෑ
🎉
අපිට.වෑන්.ඵකක්.ගන්න.ඉන්නේ.බලමු
Ranil seya gedara yanava 22
My prediction about the future motor vehicle prices is as follows. There is a severe shortage of $ in Sri Lanka. With the political change $ will go up further In addition IMF wants duty on imported cars increased. Therefore vehicle prices will go up.
නන
Moda mee harak inna ratak meka nethana marenna hadanne vehicle ekakwath nathi ,ganna athe sathayak wath nathi un tika heena bala bala idapang 😅😅
Balaagena inna Aaasa hithei
Soory
Ranil Lokka dinanawa
Thaniyen illuwa nam😂
PAKA thamai
ජන්දෙ නිසා පල්බොරැවක්. කොස්කොල දීල වාහන ගන්න පුලුවන් නම් වාහන ගේන්න පුලුවන් .
@@dammadamma1759 ඇත්ත ආණ්ඩුව වාහන ගෙන්වනව කිය ල විසිපස් වතාවක් මින් පෙර කියල තිබෙනවා මන්දබුද්ධිකයන් මේ බොරැ ගිලල දානවා.
Nikan dunnath lankawe used karapuwa epa 😅
😅😅
NPP ආවොත් වාහන ගන්න වෙන්නේ ???? IMF හබක්
අපි බුදධිමත් වෙමු❤❤
Ranilta vitharada IMF naya denne. Oyage danuma Albert Einstine tath eha😂
දැනට තියෙන බදු වලට අමතරව තවත් අලුත් බද්දක් සමග තමයි ගෙන්වන්නේ ,අඩුවටනම් ගන්න වෙන්නේ නෑ,
එහෙම කොහෙද කියන්නේ
Ow ehema wei
Vahana gennana hadane IMF kiyana nisa goverment income wadi karagana
බයිලා ගහන්න එපා බන් ... වාහන අඩු කරයිද ගෙන්වයිද කියලා මේ ආංඩුව නෙමෙයි ඊලග ආංඩුවත් දන්නේ නැහැ ... අනික වාහන ලග තියෙන උන් අඩුවට දෙන්නේ නැහැ
Ithn unta thiya ganna kynna... 😂😂.. apita pukada unge wahanama ganna
@@samanthasanjeewa3671 ඒක තමයි සත්‍ය.
Tho video eka beluwda mulin gono. Kage anduwa awath IMF ekta anuwa wahana genna awasara dhenna one 2024. Balannethuwa Kayya gahanna enwa gon harak.
Mada parak neda. Boradiye malu batata wedak nh ,minissu dan andawanna bh,be careful 😂
මෙහෙම වුනොත්, ජවිපෙ දින්නොත්, පුද්ගලීකරණය නවත්වනවා, ඒකනේ ප්‍රතිපත්තිය, එතකොට සල්ලි අච්චු ගහන්න වෙනවා පඩි ගෙවන්න, IMF එකගතාවය ඉතුරු වෙයිද? ණය ප්‍රතිවෘහගත අතර මග! එතකොට විදේශ විනිමය කොහෙන්ද කාර් ගේන්න? කාටත් නොතේරෙන්නේ ඒ වගේපාරවල යන්න පුළුවන් නම් වර්තමාන රජයත් ඒ මග යනවා! රටේ බලය ලබන අය කොහොම ක්‍රියාකරයිද කියලා කවුරුවත් දන්නේ නෑ, අඩු තරමින් ජවිපෙ ඇතුලෙත් එකඟත්වයක් නෑ! 2021 ට ගිහින් ආයෙ හෙමින් හෙමින් එන්න වේවි! ඒත් එදා බලය බන්දේසියක තියලා දෙනකොට ගත්තේ නෑ!!!
හිතළු. විහිලුවක් වෙන්න එපා ඉතින්.
@@thusithahashan803 විහිළු? මං ඉන්නේ ප්‍රාණ බයේ, මේ යන ක්‍රමය වෙනස් කලොත් මැරෙන්න වෙයි. කවුරු රජ උනත් අපට මොකද? කාගෙන් වාසි ලබන්නද?
iye re derana baluwa nm mh parshnet uththare tynwa.
@@lalsenarath Hariyatama hari. oka thamai wenne
හැබැයි ජෙප්පො ආවොත් ඕකුන් වාහන ගෙන්නන්නෙ නෑ කියල කියන්නෙ ... කිරි එපා තේ බොමු කියන්නෙ
Any party is okay to be elect except JVP.
Is it??are you a political parasite 😂
🤣🤣🤣
අරීන කුමාර ජනාධිපති උනොත් ලංකාවේ උන්ට යන්න වෙන්නේ කරත්ත වල තමා උන් ගේ ලේ වල තියෙන්නේ සමාජවාදය නිසා අනික ඕකල කුහක ජාතියක් වෙන උන් දියුණු වෙනවට කැමති නැති උන් 😄😄
Kuhaka Pago thopita wahana wala giyama okkoma hari thopi wage salli tiyena unta ona me ratata Kela unath thopita car eke yanna okkotama issella ahara beheth saha awashaya vahana genna ona (lorry bus saha van)
True
උඹ ආනන්ද සාගර නේද 😂😂😂😂
@@dmtradinghouse9626 😂😂😂
මොලේ පුකට බැහැල උබේ හරකා
Apata.nam.epa.paare.yanna.ba.mona.mgulatada.thawath..madeda.
Eka thamai, wahana genawoth man wadi milata gatta wahanen pattama ganak padui😢
@@aniljayawardena3249 itn wadi milata gththe mokada
ay oyala witharak wahana peddama athida
වාහන මිළ 2019 සිට අඩුකර ගෙන්නල ගෙන්නල ගොඩ ගහල විකුණාගන්න බැරිවයි ඉන්නේ. දැන්වත් වාහන ගෙන්නන එක සීමා කරවමු. මේකේ තේරැම තේරැමි ගන්න බැරි බුරැවෝ ඉන්නේ. 2019 සිට වාහන ගෙන්වීම තහනම් කල දා සිට සෑම මාසකම අද ගේනවා හෙට ගේනවා ගේන්න කමිටු පත් කලා කිය කියා 2024 අද වෙන කම් වාහන ගේන්නේ නැහැ.
එසේ ගෙන්නන්න පුලුවන් ආර්ථිකයක් නැහැ. විනිමය දේශපාලුවන් හොරකම් කරනවා.
වාහන ගෙන්නන්න ඉඩ දෙනවා කිව්වහම පල් මෝඩයන් ඒක හිස් මුදුනින් විශ්වාස කරල ඇයි වාහන මිල බහින්නේ නැත්තේ අහනවා. ඒක පල් බුරැ ප්‍රෂ්නයක්.
Ahemada hoda
Ai uba sel karayekda natham sel karayekuge asuchi kana ballekda udu buranne a yako ubata vahana epa unata vahana ganda ki denek balagana inne asuchi kavata kamak na udi buranne nathuva hipan
Dukai neda pago... Ubala ahinsaka minissunge asawal wikunan kanawat.. uberlta kwdwthma oya wahana vikuna ganna labenna epa
Thank you
Well explained 👍👍👍
❤❤
❤❤