Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සශිකා මිස් ඉන්න නිසාමයි බැලුවේ. හරිම ආදරණීයයි ඒ කටහඬ. අද ඇඳුමත් ගොඩාක් ලස්සනයි..අපේ හිත් සුවපත් කරන්න පහළ වුණු මැණිකක් සශිකා මිස්😍. කිසිම ලොකුකමක් නෑ.
Aniva ekamai baluve oka
Aniwa
Niyamai
Ow
LlI
සශිකා මිස් හරිම නිහතමානියි. හරිම ලස්සනයි අඳින පළඳින විදිහත්. ලොකු කම් නැති පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක්❤️. ඒ කටඬට ගහන්න කටහඬක් නෑ.💪
මමහරිම ආදරෙයි ශශිකා මිස් ඔයාට කටහඩට වාගේම ඇඳුම්වලතියන සංවර කමටයි හරිම කැමතියි..බුදු සරණයි ...
චන්ද්‍රා පායන්න මගේ ආසම සිංදු list එකේ එකක් . ශශිකා මිස් ලස්සනට සිංදු කියනවා. මම කැමතිම ගායිකාව .
ස්තුතියි ස්වර්ණවාහිනී ඒ ගායිකාවන් දෙපලට දීපු උපහාරයට.හරිම ලස්සනයි වැඩ සටහන.සශිකා/උරේසා හරිම නිහතමානී සියලුම දෙනාට තෙරුවන් සරණයි
අනේ මන්දා...සශිකා අක්කගේ ගීත උරේශා අක්කා ගයනවාට වඩා උරේශා අක්කාගෙ ගීත සශිකා අක්කා ලස්සනට ගැයුවා කියලා හිතුනා.."දුටුවමුත් මා" ගීතය ඉතා රසවත්ව ගැයුවා..මුල් ගායනය තරමටම...මට නම් ඊටත් වඩා මිහිරිව දැනුනා..දෙදෙනාටම හරිම ආදරෙයි..කවදාවත් නොබලන program එකක් ඔයාල දෙන්නා නිසා බැලුවා😊
අද ගොඩක් ලස්සනයි මංජුලා සශිකා උරේෂා තරින්දි ඕෂදී අනුරාදා සියළුම දෙනාට ආදරේ ඔයාලා අද ගොඩක් සතුටින් වැඩ සටහන කරන්න සහයෝගය දුන්න බුදුසරණයි සියළුම දෙනාට
උරේශාගෙ සිංදු සශිකා කියද්දි මාරම ලස්සනයි ♥️♥️♥️
H❤❤❤❤❤❤
ලස්සනයි රංගන අයියේ වැඩසටහන ලස්සනට කරනවා ඔයා හැමෝටම ආදරෙයි හදවතින්ම පරිස්සමෙන් ඉන්න බුදුසරනයි
අම්මෝ අදනම් මාරම ලස්සනයි දවසින් දවස වෙනස්ම දේවල් ඉදිරිපත් කරනවා රoගන අයියේ. උරේෂා අක්කී සසිකා මිස් හදවතේම ඉන්න ගායිකාවන් දෙන්නෙක් ආදරෙයි හැමදාම ඇවිත් ඉන්න හැමෝටමත් ගොඩක් ආදරෙයි ❤❤
.............................
@@gaminijayarathna9404 aWl
ඇත්තමයි උරේෂා රවිහාරියන්ගේ කටහඬ තවමත් ඒ විදිහමයි. ලංකාවෙ කාටවත්ම නැති අසමසම කටඬක් ඇයට තියෙන්නේ. චිත්‍රපටි පසුබිම් ගායනයට නැතිවම බැරි හඬ. අපිත් පින් කරලා තියෙනවා ඒ කටහඬ අහන්න ලැබෙන එකට ❤❤❤
සුරාජ් අයියාගේ නිහතමානී කමට ආදරෙයි හැමදාම ❤️
ශසිකා.මිස් උරෙෂා මිස් හරිම නිරහංකාරයි....හදවතේ ගයිකාවන් .. දෙපලට ආදරෙයි හැමදාම .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි සියළු දෙනාටම
ශශිකා මිස් නිසා බැලුවෙ හරිම නිහතමානි ගායිකාව ආදරෙයි 💖💖ශශිකා අක්කි♥♥♥
සංගිතයේ ප්‍රේමණිය ගිත කෝකිලාවිය උරේෂා රවිහාරී.🧚🧚සංගීතයේ ගයාන්විත ගීත කෝකිලාවියසශිකා නිසංසලා.🧚🧚රංගනයේ අහිංසකාවීය මංජුලා කුමාරී.🧚🧚රංගනයේ දගකාරීය ඕෂදී හේවාමද්දුම.🧚🧚රංගනයේ හැඩකාරීය අනුරාධා එදිරිසිංහ .🧚🧚රංගනයේ නර්ථනයේ ගිණි සිළුව තරින්දී ප්‍රනාන්දු.🧚🧚හැමදාමත් සොදුරු කඩවසම් ප්රතාපවත් සුරාජ් මාපා.🧒🧒හැමදාමත් සොදුරු මිත්‍රශීලී නිවේදකයා රංගන ද සිල්වා.🤵🤵හිත ඉල්ලන තරුම තමයි අදත් ✅✅💯💯🌟🌟🌟
👍👍👍👍❤️❤️❤️❤️❤️
@@Maleeperera-j5x 🙏🙏🧡🧡
ඔක්කොම හරි. ලස්සනයි. ඒත් ඕෂධී අනුරාධා දෙන්නට කියපු දේවල් නම් ගැළපෙන්නෙ නෑ ඇත්තටම.
👍👍👍👍
Lasn adahasak lasni
ශෂිකා අක්කේ වන්දා පායන්න සිංදුව නම් සුපිරි 2021 මම අහපු ලස්සනම සිංදුව
අද නම් මරු සශිකා මිස් ඉන්න නිසාම බැලුවා❤️ හැමදාටම හදවතේ ඉන්න ගායිකාව ඔයා තමා.💕 කවුරු ආවත් ඒ තැන නම් වෙනස් වෙන්නෙ නෑ. ❤️ අපේ රටට ඉන්න මැණිකක්.. සශිකා මිස් කියන්නේ🔥 අවුරුද්දක විතර ඉඳන් බලන් හිටියේ සශිකා මිස්ව ගෙන්නනකන්. Thank you රංගන අයියා..
Aniva bro mat ekenma
මෙයාලට තමයි නිහතමානී කලාකාරනියෝ කියන්නෙ ❤😉
සශිකා මිස් වගේ නිහතමානී කෙනෙක් නම් දැකලම නෑ. Show එකකදි photo එකක් ගමු කිව්වාම වාඩි වෙලා හිටපු තැනිනුත් නැගිටලා "හා ගමු මල්ලි" කියලා එයාම phone eken selfie එක ගහලා දුන්නා. තාමත් ඒ photo එක මන් ගාව තියනවා😍🔥
Mona show ekada
මටත් කාර් එකෙන් බහල සෙල්ෆි එකක් ගමුකිව්ව දවසක් මාර වටිනව එක
@@RANTHARUSOYSA250 ehemada
Pppoo
තමන්ගේ සිංදුව මංජුලා කියද්දි ඒ දිහා හරි අපූරුවට බලන් ඉදපු උරේෂා ❤️ අද වැඩසටහනනට ආපු හැමෝම නියමයි 😘
අද හරිම ලස්සනයි ගොඩක්ම ලස්සන සසිකා මිස් ❤️❤️❤️❤️ සසිකා නිසසංසලයි උරේෂා රවිහාරිත් දෙන්නම ඉතාමත් නිහතමානී ගායිකාවන් තමන්ගේ ගීත තමන් ඉස්සරහම තවත් කෙනෙක් ගායනා කරනකොට හදවතින් සතුටු වෙන්න හැමෝටම බෑ ඒත් ඒ දෙන්න ගොඩක් සතුටු වෙනව ස්තුතියි ඔබ දෙපලට 🙏🙏🙏 තෙරුවන්සරණයි 🙏🙏🙏
සශිකා මිස් නිසා මෙක බලපූ අය තවත් ඉන්නවද
මන්
Mama
Ow.💖
Mamat ekenma
Innawa
උරේෂා & සශිකා හරියට 🌞 & 🌙 වගේ. නැතිවම බැරි දෙදෙනෙක් ❤ ඉන්නවා හැමදාමත් ..... බුදු සරණයි 🙏🙏🙏
මං කැමතිම ගායිකාව ශෂිකා අක්කි😘😘😘😘
ඕලු ගොඩාක් මහත් වෙලා.මම ගොඩාක් ආසම කතාව ඔයාල දෙන්නගෙ ඕලු නාට්‍යයේ චරිත දෙකට.සුරාජ් හරිම ලස්සනයි .ඒවගේම සසිකා ඔයා හැමදාම ගොඩාක් ලස්සනයි චාම්.ඒ චරිතයට මම ගොඩාක් අාදරෙයි. ,උරේෂා ඔයත් එහෙමයි. ගොඩාක් ආසයි ඔයාල දෙන්නගෙ සිංදුවලට.කටකාර කෙල්ල අම්මෝ..හැමෝටම වාසනාවන්ත සුබ අනාගතයක්.ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සශිකා මිස් ❤️❤️❤️ හැමදාමත් ආසම හඬ 🎶🎵🎶
ශශිකා මිසුයි ඕලුයි ඉන්න නිසාමයි බැලුවේ.ආදරෙයි ගොඩාක් ❤️❤️
❤️❤️හදවතේ ගායිකාව සශිකා අක්කා...❤️❤️ උරේෂා අක්කා ඔයත් ලස්සනට සිංදු කිව්වා... ආදරෙයි දෙන්නටම.... ඕලුටත් ඒ වගේමයි.... අද දවස ලස්සනයි
ශෂිකා අක්කේ ඔයා ඉන්න නිසා ම හිත ඉල්ලන තරු බැලුවා . හරිම ආදරනීය කටහටක් . ඇසිපිය නොහෙළා ශෂිකා අක්කි දිහාම බලාගෙන හිටියා . ගායන ක්ෂෙත්රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗 Sashika Nisansala . ශෂිකා අක්කි ඔයාට අපි හදවතින්ම පාර්තනා කරනවා 2022 වසරේ හොඳ ම ගායිකාවට හිම් සම්මානය දිනාගන්නට හැකිවේයි අපි හදවතින්ම පාර්තනා කරනවා . රංගන අයියේ ආයමත් ශෂිකා අක්කි එහෙම මේ වැඩසටහනට ආයමත් ආරාධනා කරන්කෝ . නිහයතමානී අහිංසක ගායිකාව කිව්වොත් හරි .👌 ශෂිකා අක්කේ ඔයා කියපු සිංදු ටික නම් සුපිරි 👌 ආදරෙයි ශෂිකා අක්කේ ගොඩක් ආදරෙයි 👌👌👌👌 ආයම මේ වැඩසටහනට එන්න ඔයා එනකම් අපි හැමෝම බලාගෙන ඉන්නවා ශෂිකා අක්කේ ❤
ගායන ක්ෂෙත්රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗 ඔබයි ශෂිකා අක්කේ
මේ උරේශාඅක්කා හැමදාම එකම විදිහ,කටහඩත් නම් ආයිත් කියන්න වචන නෑ
ශශිකා අක්කේ ආදරෙයි අහස තරන් ❤❤❤❤ලංකාවෙි ඉන්න කිසිම නිළියකට ඔයා වගේ නිහතමානී වෙන්න බෑ......
ඒ හඬවල් දෙකටම හැමදාමත් ආසයි 🎶ඒක වෙනස් වෙන් නෑ කවදාවත්ම 😍❤
අද නම් නිළියෝ හිටියට සශිකා සහ.උරේශා නිසා programme එක කැපිලා පෙනුනා.....නිළියෝත් අද ලස්සණට ඇදගෙන හිටියා බාගෙට ඇදුම ඇදුම් ඇදලා නිරුවතව හිටියෙ නැගැ..නිළියන්ගේ හැසිරීමත් ඉතාමත් හොදයි..Stage එක දෙවනත් කරන්න කැ මොර දුන්නේ නැහැ...මින් ඉදිරියට මේ වගේ programmes ඉදිරියටත් පවත්වන්න...අද නිළියන්ගේ හැසිරීම බලන්න ලස්සණයි..All the best to Mr Rangana and all...
Me programme eketa godak artists la sanwarawa andinawa.
අනේ සශිකා අක්කාගෙ ලස්සන😍♥උරේෂා අක්කා මහත් වෙලා...කවදාවත් හදවතෙන් නොමැකෙන කෝකිලාවියො දෙදෙනෙක්...
👍👍👍❤️❤️❤️❤️❤️❤️
සශිකා මිස් නිසයි ආවෙ බලන්න. ඒත් හැමෝටම හිත ගියා. ගොඩක් ලස්සනයි මේ වැඩසටහන. ඒ වගේමයි පූජා උමාශංකර් ගේන්න කියල ඉල්ලනව මේ වගේම වෙනස් වැඩසටහනකින්.
නිසංසල සද Shashika nisansala ඇය නිසා අද වැඩසටහන මාරම ලස්සනයි .. ආදරෙයි හැමදාමත් 😘❤️😘
Pp
Thani
අැදුමි ටික. මාර. ලස්සනයි දිගට අැදල හරිම වැදගත් ලස්සනම අය අද ඉන්නව
අදනම් හරිම ලස්සනයි උරේෂා..සශිකා දක්ෂ ගායිකාවන් දෙන්නෙක්..හරිම නිහතමානීයි..ආදරෙයි හැමදාමත්..හැමෝටම සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤❤
සින්දු මාරු කරගෙන කිව්ව Part 2 එක හරිම ලස්සනයි. සශිකා මිස් නම් හරිම ලස්සනයි ❤️😍💐01:29:4502:06:00
උරේෂා,සශිකා,අනුරාධා ආසම තුන් දෙනෙක්❤
නිහඬ චරිතය shashika අක්කා .ඇත්තටම ආදරෙ කරන්නේ ඔයාට
ඕලු.ගෙනැටූම.ලසනයිගොඩක්.ආදරෙයිමංජූල.
සශිකා,උරේශා ඔය දෙන්නම අපිට ආඩම්බරයක්..❤️
ඕලු ඔයා හරිම ලස්සනයි.. ආදරෙයි ගොඩාක්. මංජුලා සුරාජ් තාත්වික රංගනයක එකතුවක්. හැමදාම අපේ හදවතේ ඉන්න කලාකරුවන් දෙදෙනෙක්.❤️
බලන්න මේ දුවල ටික කොච්චර ලස්සනට ඇඳුම් තෝරා ගෙන තියෙනවද .ලස්සනයි හැමෝම .සුරාජ් puthaatath එක්ක හැමෝටම ජේසු පිහිටයි
Mage kamathima gaikava sashika miss.miss oya aththatama lassanai.oya nisamai hitha illana tharu baluve 🙏🙏
සශිකා නිසංසලා හදවතේ ගායිකාව👌😍👏
ඕෂධි නම් පේන්න බෑ..අපේ සශිකා මහත්මිය නිසාමයි බැලුවේ.ගොඩක් ආදරෙයි හැමදාම අපේ හදවතේ ගායිකාව ශෂිකා අක්කී.❤️
මම හදවතින්ම ආදරය කරන ගායිකාවක් තමයි සසිකා නිසංසලා අක්කා ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි 🙏🇱🇰❤️😁💐👇
කවුරු මොනවා කීවත් සසිකාගේ කටහඩට................
පහු වෙලා බැලුවේ ..කමෙන්ට් එකක් නොදුන්නොත් හිතට අවංක නැහැ වගේ දැනුනා...ඇත්තටම සශිකාගේත් උරේෂාගේත් නිහතමානීකමටමයි මේ කමෙන්ට් එක ...මේ ප්‍රෝග්‍රෑම් එක හරිම සුන්දරයි ...ස්තුතියි ස්වර්නවාහිනි සහ රංගන ට
හරිම ලස්සනයි හැමෝටම බුදුසරණයි හිත ඉල්ලන තරු රංගන ඔබට බෙහෙවින් ස්තුති ඉතාමත් ලස්සනයි වැඩ සටහන
හරිම ලස්සනයි ගොඩක් හැමෝම ❤️❤️💕💕💕🌷🌷🙏🙏🙏🙏🙏🙏☝☝☝
අද ගොඩක් ලස්සනයි රංගන අයියා ඔයාට ගොඩක් ස්තුතියි ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ආසම කට්ටිය ආපු තවත් රාත්‍රියක්..❤️
ශශික එදා ඉදන්ම මගෙ ක්‍රශ් එක උම්ම😍💋😘 කැටේ ගොඩක් ආදරෙයි පැටියො ඔයා වගේ කෙල්ලෙක් හොයාගන්න බැරි එක අපේ කර්මෙ 💖👌ඔයා නිසා බලන්නෙ මම නම්
හරිම ලස්සනයි අයියා අද වැඩ සටහන. සශිකා මිස් උරේශා මිස් ගේ සින්දු ලස්සනට කිව්වා.. ආදරෙයි ඔක්කොටම ❤️
ශෂිකා නිසංසලා අක්කේ 💞💞💞💞💞💞💞 ඔයාට අපි ගොඩක් ආදරෙයි ශෂිකා අක්කේ 💞💞💞💞💞💞💞💞💞
මෙතෙක් තිබූ වැඩසටහන් අතරින් සුවිශේෂ වැඩසටහන අද තමයි බැලුවෙ...එක තප්පරයක්වත් මග හරින් නැතිව..ඒ තරම්ම ලස්සනයි..
ලස්සනයි ❤️❤️❤️ හැමෝම පරිස්සමින් තෙරුවන් සරණයි
රංගන අයියා හරිම ලස්සනයි ඔලු සසිකා අක්කා උරේෂා අක්කා ගොඩක් ❤ කරන අය අනිත් අයත් ඒ වගෙම තමා ඔයලා හැමෝටම හදවතින්ම සුභ පතනවා ඒ වගෙම හැමෝටම කියන්නේ පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා රංගන අයියා ඔයාට නිරේගි සුවය ලැබෙිවා කියලා ඔලු අපි නැවතත් බලනවා හරිම සතුටුයි
ගොඩක් හොඳයි අද ඉන්න කට්ටිය බුදු සරණයි ඔක්කොටම රංගන මල්ලි ඔයාට බුදු සරණයි ලස්සනට වැඩ සටහන කරනවා ඔයා පරිස්සමෙන් ඉන්න 🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Chandara payanna shashika akkige voice ekata supper vagemai oluge dance 1kath niyamayi👌👍
රංගන රංගන සුපිරි වැඩක් ..ශශිකා ,උරේෂා ,ඇතුලු හැමෝටම ..ජය වේවා ❤️❤️❤️ රංගන ඔයාටත් 😍💐
M
Ol
Hihig .
නියම කලා කාරියනි...වැඩසටහන ලස්සනයි....විනයක් තියන කලාකරියනියෝ මොකද කියනවනම් හෙලිකොටු ඇදුම් ඇදගෙන නෑ
ආදරනීයම පිරිසක්.හැමෝටම එක සමානව ආදරෙයි.එදා වගේම අදත්..❤️හැමෝටම ජය.රන්ගන අයියා ඇතුලුව තෙරුවන් සරනයි.
අදත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤, හැමෝටම බුදුසරනයි
රූපවාහිනියට ජය පතමි මම රංග සොයුර මට බලන්න බැරි උනා මට රන්ජන්මහතාගෙ හරිම කල්පනාව
හය දෙනාම බොහොම ලස්සනයි
චන්දා පායන්න ❤️
ලස්සන ම ගායිකාවෝ දෙන්නෙක් වන මම ආදරය කරන සශිකා සහ උරේෂා මහත්මීන්ගේ සහභාගී වීම නිසා ම රූපවාහිනියෙත් බැලුවා. දැන් අන්තර්ජාලය හරහා ද නරඹනවා. ඒ අතරමට ම මම ඒ ගායිකාවෝ දෙදෙනාට ම ආදරය කරනවා.
මම හරි ආසයි ඕලු ටෙලිනාටයය නරඹන්න
ශසිකා අක්කා ලස්සනයි
Api hamadama hitha illana tharu aniwarenma balanwa super.
කෝච් ශශිකා ඇවිත් නේහ්😂❤😁🤟
ඒකනේ 😍😁
එදා අහංසක ඕලූමද මේ ඉන්නෙ... එයා ගොඩාක් ලස්සන වෙලා...❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💖💖💖💖💖
Mh
Oya manjula wa w kalen passe tv eke dakala nadda ane
Marai shashika akkiyage sindu marai ane man marama asai oyage sindu walatai oyatai adarei godak
මමත් බැලුවා. ශෂිකා නිසා 🌹
චාමර වීරසිංහ,දමිත් අසංක,සමන් ඉන්දික,කවිෂ කවිරාජ්,ඉඳුනිල් අන්දරමාන,සිඟිති නිරෝෂන් අනිවාර්යෙන්ම මේ සෙට් එකත් ගෙන්නන්නකො.
Ow ow
සිංදුව නම් සුපිරියටම කිව්වා ශෂිකා නිසංසලා
මංජුලාගෙ ලස්සන ...
දිල්හානි ඒකනායක, සබීතා පෙරේරා, නදීකා ගුණසේකර වගේ ප්‍රවීණයන් ගෙන්වන්නකෝ දවසක්😍
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි රංගන අයියා පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත්
අදත් ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි රංගන ඔයා නම් ගොඩක් ලස්සනට මේ වැඩ සටහන කරනවා රට ඉන්න අපි ගොඩක් ආසාවෙන් බලන්නේ රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි
හරිම වැදගත් චරිත 6ක්අපි ඔයාලට ආදරෙයි❤❤❤
Siyalu danatama. Godak adarai
Shashika 💚 you akki
ශශිකා අක්කේ ආදරෙයි ගොඩක් 😘😘😘😘😘😘
ශෂීකා /රව්ශා අපි ආසම කරන්න බොහොම නීහත මානී දක්ෂ ගායිකාවන් දෙනෙක්. මේ වගේ තුට්ටු දෙකේ වැඩ සටහන් වල ට ඇවීල්ලා නීකන් පචවෙන්න එපා.මේ වට සහභාගී උනේ නැහැ කියලා ඔය දෙන්න ගේ ජනප්රයතාවයේ කීසීම අඩු වක් වෙන්නේ නැහැ.(පොඩි අවවාදයක් පමණයි )අපි නම් කොහොමත් මේ කසී කබල් වැඩ සටහන් බලන්නේ නැහැ, නමුත් ඔය දෙන්න ගේ නම් දෙක දැකලා (yt)මේ සටහන කරන්න හීතුනා 😊ජීනීවා සීට.
මහත්තයා ලියපු සිංදුව හොඳයි ලස්සනයි අක්කිට ගැලපෙන්නේ නෑ ඒක ,,, තාලේ
ලස්සනයි සෙට් එකම. හැමෝටම බුදු සරණයි 😍😍
ඕෂධී ඉස්සර මම හරිම ආස නිළියක්. දැන්නම් මූණ බලන්න බයයි
ඊලග වැඩසටහනකින් නාඩගම්කාරයෝසුද්දවයි , කිරිපුතාවයි ගේන්න.👍👍👍👍👍👍👍👍👍👍👍
රංගන අයියා අදත් ලස්සනට වැඩසටහන කරනවා අදත් ගොඩාක් ලස්සනයි දවසින් දවස අලුත් වැඩසටහන් ඔබ සියලුම දෙනාට නිදුක් නිරේගි අනාගතයක්
Ranganage vafa kohomat lassanai
අද ආපු හැමෝටම ආදරෙයි .හැමොම පරෙස්සමින් ඉන්න බුදු සරණයි .❤❤❤❤❤
One and Only Sashika Nisansala 💟❤️
Vini production eke සහෝදරයන් tikath gennanako plz ..රංගන aiye
Program එකට ඇවිත් ඉන්නේ ආසම අය නිසා බැලුවෙ. නැත්නම් මේ රන්ගනව නම් පේන්න බෑ , කතා විලාශය අප්‍රියයි.
Mecchara kal appiriya une naa neda dan lagadi edala mokada
ඇත්තටම මම හිත ඉල්ලන තරු එක්ක තරහින් හිටිය. ශෙහානිවයි පාරදිගේ කට්ටියයි ගෙන්නන් නැති නිසා..... සතුටුයි කියන්නෙ අම්මෝ... සතුටටටටට මේ මේ සතුට අම්මෝ.....😘😘😘😘අද උරේෂ, ඕලු, සශික, සුරාජ් මරු මරු මරු....❤❤❤අනිත් අපු ශිල්පීනුත් හොඳයි.....❤❤ මංජුලාගේ ඩාන්ස් සුපිරී👌👌 ආදරෙයි මංජුලාට ගොඩක් ❤❤ උරේෂ ඇත්තටම දෙයියෝ දුන්න තෑග්ගක්....
අනේ මේකට පාර දිගේ set එක ගෙන්නන්නකෝ.....බණ්ඩා නම් සුපිරි...😂😁😁😀
Ane rangana ayye puluwannam අහසසේ නුබ අනන්තයි telidrama eka swarnawahiniya haraha nawatha wikasayak laba dennako. Eketh manjula innawa api harima asai e telidrama ekata. Ada awith inna hamotama adarei❤❤❤❤බුදුසරණයි සියලු දෙනාටම.
හැමදාම වගේ අදන් ලස්සනයි
සශිකා මිස් ඉන්න නිසාමයි බැලුවේ. හරිම ආදරණීයයි ඒ කටහඬ. අද ඇඳුමත් ගොඩාක් ලස්සනයි..අපේ හිත් සුවපත් කරන්න පහළ වුණු මැණිකක් සශිකා මිස්😍. කිසිම ලොකුකමක් නෑ.
Aniva ekamai baluve oka
Aniwa
Niyamai
Ow
Ll
I
සශිකා මිස් හරිම නිහතමානියි. හරිම ලස්සනයි අඳින පළඳින විදිහත්. ලොකු කම් නැති පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක්❤️. ඒ කටඬට ගහන්න කටහඬක් නෑ.💪
මමහරිම ආදරෙයි ශශිකා මිස් ඔයාට කටහඩට වාගේම ඇඳුම්වල
තියන සංවර කමටයි හරිම කැමතියි..බුදු සරණයි ...
චන්ද්‍රා පායන්න
මගේ ආසම සිංදු list එකේ එකක් . ශශිකා මිස් ලස්සනට සිංදු කියනවා. මම කැමතිම ගායිකාව .
ස්තුතියි ස්වර්ණවාහිනී ඒ ගායිකාවන් දෙපලට දීපු උපහාරයට.හරිම ලස්සනයි වැඩ සටහන.සශිකා/උරේසා හරිම නිහතමානී සියලුම දෙනාට තෙරුවන් සරණයි
අනේ මන්දා...
සශිකා අක්කගේ ගීත උරේශා අක්කා ගයනවාට වඩා උරේශා අක්කාගෙ ගීත සශිකා අක්කා ලස්සනට ගැයුවා කියලා හිතුනා..
"දුටුවමුත් මා" ගීතය ඉතා රසවත්ව ගැයුවා..
මුල් ගායනය තරමටම...
මට නම් ඊටත් වඩා මිහිරිව දැනුනා..
දෙදෙනාටම හරිම ආදරෙයි..
කවදාවත් නොබලන program එකක් ඔයාල දෙන්නා නිසා බැලුවා😊
අද ගොඩක් ලස්සනයි මංජුලා සශිකා උරේෂා තරින්දි ඕෂදී අනුරාදා සියළුම දෙනාට ආදරේ ඔයාලා අද ගොඩක් සතුටින් වැඩ සටහන කරන්න සහයෝගය දුන්න බුදුසරණයි සියළුම දෙනාට
උරේශාගෙ සිංදු සශිකා කියද්දි මාරම ලස්සනයි ♥️♥️♥️
H
❤❤❤❤❤❤
ලස්සනයි රංගන අයියේ වැඩසටහන ලස්සනට කරනවා ඔයා හැමෝටම ආදරෙයි හදවතින්ම පරිස්සමෙන් ඉන්න බුදුසරනයි
අම්මෝ අදනම් මාරම ලස්සනයි දවසින් දවස වෙනස්ම දේවල් ඉදිරිපත් කරනවා රoගන අයියේ. උරේෂා අක්කී සසිකා මිස් හදවතේම ඉන්න ගායිකාවන් දෙන්නෙක් ආදරෙයි හැමදාම ඇවිත් ඉන්න හැමෝටමත් ගොඩක් ආදරෙයි ❤❤
.............................
@@gaminijayarathna9404 aWl
ඇත්තමයි උරේෂා රවිහාරියන්ගේ කටහඬ තවමත් ඒ විදිහමයි. ලංකාවෙ කාටවත්ම නැති අසමසම කටඬක් ඇයට තියෙන්නේ. චිත්‍රපටි පසුබිම් ගායනයට නැතිවම බැරි හඬ. අපිත් පින් කරලා තියෙනවා ඒ කටහඬ අහන්න ලැබෙන එකට ❤❤❤
සුරාජ් අයියාගේ නිහතමානී කමට ආදරෙයි හැමදාම ❤️
ශසිකා.මිස් උරෙෂා මිස් හරිම නිරහංකාරයි....හදවතේ ගයිකාවන් .. දෙපලට ආදරෙයි හැමදාම .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි සියළු දෙනාටම
ශශිකා මිස් නිසා බැලුවෙ හරිම නිහතමානි ගායිකාව ආදරෙයි 💖💖ශශිකා අක්කි♥♥♥
සංගිතයේ ප්‍රේමණිය ගිත කෝකිලාවිය උරේෂා රවිහාරී.🧚🧚
සංගීතයේ ගයාන්විත ගීත කෝකිලාවිය
සශිකා නිසංසලා.🧚🧚
රංගනයේ අහිංසකාවීය මංජුලා කුමාරී.🧚🧚
රංගනයේ දගකාරීය ඕෂදී හේවාමද්දුම.🧚🧚
රංගනයේ හැඩකාරීය අනුරාධා එදිරිසිංහ .🧚🧚
රංගනයේ නර්ථනයේ ගිණි සිළුව තරින්දී ප්‍රනාන්දු.🧚🧚
හැමදාමත් සොදුරු කඩවසම් ප්රතාපවත් සුරාජ් මාපා.🧒🧒
හැමදාමත් සොදුරු මිත්‍රශීලී නිවේදකයා රංගන ද සිල්වා.🤵🤵
හිත ඉල්ලන තරුම තමයි අදත් ✅✅💯💯🌟🌟🌟
👍👍👍👍❤️❤️❤️❤️❤️
@@Maleeperera-j5x 🙏🙏🧡🧡
ඔක්කොම හරි. ලස්සනයි. ඒත් ඕෂධී අනුරාධා දෙන්නට කියපු දේවල් නම් ගැළපෙන්නෙ නෑ ඇත්තටම.
👍👍👍👍
Lasn adahasak lasni
ශෂිකා අක්කේ වන්දා පායන්න සිංදුව නම් සුපිරි 2021 මම අහපු ලස්සනම සිංදුව
අද නම් මරු සශිකා මිස් ඉන්න නිසාම බැලුවා❤️ හැමදාටම හදවතේ ඉන්න ගායිකාව ඔයා තමා.💕 කවුරු ආවත් ඒ තැන නම් වෙනස් වෙන්නෙ නෑ. ❤️ අපේ රටට ඉන්න මැණිකක්.. සශිකා මිස් කියන්නේ🔥 අවුරුද්දක විතර ඉඳන් බලන් හිටියේ සශිකා මිස්ව ගෙන්නනකන්. Thank you රංගන අයියා..
Aniva bro mat ekenma
මෙයාලට තමයි නිහතමානී කලාකාරනියෝ කියන්නෙ ❤😉
සශිකා මිස් වගේ නිහතමානී කෙනෙක් නම් දැකලම නෑ. Show එකකදි photo එකක් ගමු කිව්වාම වාඩි වෙලා හිටපු තැනිනුත් නැගිටලා "හා ගමු මල්ලි" කියලා එයාම phone eken selfie එක ගහලා දුන්නා. තාමත් ඒ photo එක මන් ගාව තියනවා😍🔥
Mona show ekada
මටත් කාර් එකෙන් බහල සෙල්ෆි එකක් ගමුකිව්ව දවසක් මාර වටිනව එක
@@RANTHARUSOYSA250 ehemada
Pppoo
තමන්ගේ සිංදුව මංජුලා කියද්දි ඒ දිහා හරි අපූරුවට බලන් ඉදපු උරේෂා ❤️
අද වැඩසටහනනට ආපු හැමෝම නියමයි 😘
අද හරිම ලස්සනයි ගොඩක්ම ලස්සන සසිකා මිස් ❤️❤️❤️❤️ සසිකා නිසසංසලයි උරේෂා රවිහාරිත් දෙන්නම ඉතාමත් නිහතමානී ගායිකාවන් තමන්ගේ ගීත තමන් ඉස්සරහම තවත් කෙනෙක් ගායනා කරනකොට හදවතින් සතුටු වෙන්න හැමෝටම බෑ ඒත් ඒ දෙන්න ගොඩක් සතුටු වෙනව ස්තුතියි ඔබ දෙපලට 🙏🙏🙏 තෙරුවන්සරණයි 🙏🙏🙏
සශිකා මිස් නිසා මෙක බලපූ අය තවත් ඉන්නවද
මන්
Mama
Ow.💖
Mamat ekenma
Innawa
උරේෂා & සශිකා හරියට 🌞 & 🌙 වගේ. නැතිවම බැරි දෙදෙනෙක් ❤ ඉන්නවා හැමදාමත් ..... බුදු සරණයි 🙏🙏🙏
මං කැමතිම ගායිකාව ශෂිකා අක්කි😘😘😘😘
ඕලු ගොඩාක් මහත් වෙලා.මම ගොඩාක් ආසම කතාව ඔයාල දෙන්නගෙ ඕලු නාට්‍යයේ චරිත දෙකට.සුරාජ් හරිම ලස්සනයි .ඒවගේම සසිකා ඔයා හැමදාම ගොඩාක් ලස්සනයි චාම්.ඒ චරිතයට මම ගොඩාක් අාදරෙයි. ,උරේෂා ඔයත් එහෙමයි. ගොඩාක් ආසයි ඔයාල දෙන්නගෙ සිංදුවලට.කටකාර කෙල්ල අම්මෝ..හැමෝටම වාසනාවන්ත සුබ අනාගතයක්.ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සශිකා මිස් ❤️❤️❤️
හැමදාමත් ආසම හඬ 🎶🎵🎶
ශශිකා මිසුයි ඕලුයි ඉන්න නිසාමයි බැලුවේ.ආදරෙයි ගොඩාක් ❤️❤️
❤️❤️හදවතේ ගායිකාව සශිකා අක්කා...❤️❤️ උරේෂා අක්කා ඔයත් ලස්සනට සිංදු කිව්වා... ආදරෙයි දෙන්නටම.... ඕලුටත් ඒ වගේමයි.... අද දවස ලස්සනයි
ශෂිකා අක්කේ ඔයා ඉන්න නිසා ම හිත ඉල්ලන තරු බැලුවා . හරිම ආදරනීය කටහටක් . ඇසිපිය නොහෙළා ශෂිකා අක්කි දිහාම බලාගෙන හිටියා . ගායන ක්ෂෙත්රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗 Sashika Nisansala . ශෂිකා අක්කි ඔයාට අපි හදවතින්ම පාර්තනා කරනවා 2022 වසරේ හොඳ ම ගායිකාවට හිම් සම්මානය දිනාගන්නට හැකිවේයි අපි හදවතින්ම පාර්තනා කරනවා . රංගන අයියේ ආයමත් ශෂිකා අක්කි එහෙම මේ වැඩසටහනට ආයමත් ආරාධනා කරන්කෝ . නිහයතමානී අහිංසක ගායිකාව කිව්වොත් හරි .👌 ශෂිකා අක්කේ ඔයා කියපු සිංදු ටික නම් සුපිරි 👌 ආදරෙයි ශෂිකා අක්කේ ගොඩක් ආදරෙයි 👌👌👌👌 ආයම මේ වැඩසටහනට එන්න ඔයා එනකම් අපි හැමෝම බලාගෙන ඉන්නවා ශෂිකා අක්කේ ❤
ගායන ක්ෂෙත්රයේ අහිංසකාවිය 💗💗💗💗💗💗💗 ඔබයි ශෂිකා අක්කේ
මේ උරේශාඅක්කා හැමදාම එකම විදිහ,කටහඩත් නම් ආයිත් කියන්න වචන නෑ
ශශිකා අක්කේ ආදරෙයි අහස තරන් ❤❤❤❤ලංකාවෙි ඉන්න කිසිම නිළියකට ඔයා වගේ නිහතමානී වෙන්න බෑ......
ඒ හඬවල් දෙකටම හැමදාමත් ආසයි 🎶
ඒක වෙනස් වෙන් නෑ කවදාවත්ම 😍❤
අද නම් නිළියෝ හිටියට සශිකා සහ.උරේශා නිසා programme එක කැපිලා පෙනුනා.....නිළියෝත් අද ලස්සණට ඇදගෙන හිටියා බාගෙට ඇදුම ඇදුම් ඇදලා නිරුවතව හිටියෙ නැගැ..නිළියන්ගේ හැසිරීමත් ඉතාමත් හොදයි..Stage එක දෙවනත් කරන්න කැ මොර දුන්නේ නැහැ...මින් ඉදිරියට මේ වගේ programmes ඉදිරියටත් පවත්වන්න...අද නිළියන්ගේ හැසිරීම බලන්න ලස්සණයි..All the best to Mr Rangana and all...
Me programme eketa godak artists la sanwarawa andinawa.
අනේ සශිකා අක්කාගෙ ලස්සන😍♥
උරේෂා අක්කා මහත් වෙලා...
කවදාවත් හදවතෙන් නොමැකෙන කෝකිලාවියො දෙදෙනෙක්...
👍👍👍❤️❤️❤️❤️❤️❤️
සශිකා මිස් නිසයි ආවෙ බලන්න. ඒත් හැමෝටම හිත ගියා. ගොඩක් ලස්සනයි මේ වැඩසටහන. ඒ වගේමයි පූජා උමාශංකර් ගේන්න කියල ඉල්ලනව මේ වගේම වෙනස් වැඩසටහනකින්.
නිසංසල සද Shashika nisansala ඇය නිසා අද වැඩසටහන මාරම ලස්සනයි .. ආදරෙයි හැමදාමත් 😘❤️😘
Pp
Thani
අැදුමි ටික. මාර. ලස්සනයි දිගට අැදල හරිම වැදගත් ලස්සනම අය අද ඉන්නව
අදනම් හරිම ලස්සනයි
උරේෂා..සශිකා දක්ෂ ගායිකාවන් දෙන්නෙක්..හරිම නිහතමානීයි..ආදරෙයි හැමදාමත්..
හැමෝටම සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤❤❤
සින්දු මාරු කරගෙන කිව්ව Part 2 එක හරිම ලස්සනයි. සශිකා මිස් නම් හරිම ලස්සනයි ❤️😍💐
01:29:45
02:06:00
උරේෂා,සශිකා,අනුරාධා ආසම තුන් දෙනෙක්❤
නිහඬ චරිතය shashika අක්කා .ඇත්තටම ආදරෙ කරන්නේ ඔයාට
ඕලු.ගෙනැටූම.ලසනයි
ගොඩක්.ආදරෙයි
මංජූල.
සශිකා,උරේශා ඔය දෙන්නම අපිට ආඩම්බරයක්..❤️
ඕලු ඔයා හරිම ලස්සනයි.. ආදරෙයි ගොඩාක්. මංජුලා සුරාජ් තාත්වික රංගනයක එකතුවක්. හැමදාම අපේ හදවතේ ඉන්න කලාකරුවන් දෙදෙනෙක්.❤️
බලන්න මේ දුවල ටික කොච්චර ලස්සනට ඇඳුම් තෝරා ගෙන තියෙනවද .ලස්සනයි හැමෝම .සුරාජ් puthaatath එක්ක හැමෝටම ජේසු පිහිටයි
Mage kamathima gaikava sashika miss.miss oya aththatama lassanai.oya nisamai hitha illana tharu baluve 🙏🙏
සශිකා නිසංසලා හදවතේ ගායිකාව👌😍👏
ඕෂධි නම් පේන්න බෑ..අපේ සශිකා මහත්මිය නිසාමයි බැලුවේ.ගොඩක් ආදරෙයි හැමදාම අපේ හදවතේ ගායිකාව ශෂිකා අක්කී.❤️
මම හදවතින්ම ආදරය කරන ගායිකාවක් තමයි සසිකා නිසංසලා අක්කා ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි 🙏🇱🇰❤️😁💐
👇
කවුරු මොනවා කීවත් සසිකාගේ කටහඩට................
පහු වෙලා බැලුවේ ..කමෙන්ට් එකක් නොදුන්නොත් හිතට අවංක නැහැ වගේ දැනුනා...
ඇත්තටම සශිකාගේත් උරේෂාගේත් නිහතමානීකමටමයි මේ කමෙන්ට් එක ...
මේ ප්‍රෝග්‍රෑම් එක හරිම සුන්දරයි ...
ස්තුතියි ස්වර්නවාහිනි සහ රංගන ට
හරිම ලස්සනයි හැමෝටම බුදුසරණයි හිත ඉල්ලන තරු රංගන ඔබට බෙහෙවින් ස්තුති ඉතාමත් ලස්සනයි වැඩ සටහන
හරිම ලස්සනයි ගොඩක් හැමෝම ❤️❤️💕💕💕🌷🌷🙏🙏🙏🙏🙏🙏☝☝☝
අද ගොඩක් ලස්සනයි රංගන අයියා ඔයාට ගොඩක් ස්තුතියි ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ආසම කට්ටිය ආපු තවත් රාත්‍රියක්..❤️
ශශික එදා ඉදන්ම මගෙ ක්‍රශ් එක උම්ම😍💋😘 කැටේ ගොඩක් ආදරෙයි පැටියො ඔයා වගේ කෙල්ලෙක් හොයාගන්න බැරි එක අපේ කර්මෙ 💖👌ඔයා නිසා බලන්නෙ මම නම්
හරිම ලස්සනයි අයියා අද වැඩ සටහන. සශිකා මිස් උරේශා මිස් ගේ සින්දු ලස්සනට කිව්වා.. ආදරෙයි ඔක්කොටම ❤️
ශෂිකා නිසංසලා අක්කේ 💞💞💞💞💞💞💞 ඔයාට අපි ගොඩක් ආදරෙයි ශෂිකා අක්කේ 💞💞💞💞💞💞💞💞💞
මෙතෙක් තිබූ වැඩසටහන් අතරින් සුවිශේෂ වැඩසටහන අද තමයි බැලුවෙ...එක තප්පරයක්වත් මග හරින් නැතිව..ඒ තරම්ම ලස්සනයි..
ලස්සනයි ❤️❤️❤️ හැමෝම පරිස්සමින් තෙරුවන් සරණයි
රංගන අයියා හරිම ලස්සනයි ඔලු සසිකා අක්කා උරේෂා අක්කා ගොඩක් ❤ කරන අය අනිත් අයත් ඒ වගෙම තමා ඔයලා හැමෝටම හදවතින්ම සුභ පතනවා ඒ වගෙම හැමෝටම කියන්නේ පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා රංගන අයියා ඔයාට නිරේගි සුවය ලැබෙිවා කියලා ඔලු අපි නැවතත් බලනවා හරිම සතුටුයි
ගොඩක් හොඳයි අද ඉන්න කට්ටිය බුදු සරණයි ඔක්කොටම රංගන මල්ලි ඔයාට බුදු සරණයි ලස්සනට වැඩ සටහන කරනවා ඔයා පරිස්සමෙන් ඉන්න 🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Chandara payanna shashika akkige voice ekata supper vagemai oluge dance 1kath niyamayi👌👍
රංගන රංගන සුපිරි වැඩක් ..ශශිකා ,උරේෂා ,ඇතුලු හැමෝටම ..ජය වේවා ❤️❤️❤️ රංගන ඔයාටත් 😍💐
M
Ol
Hihig .
නියම කලා කාරියනි...වැඩසටහන ලස්සනයි....විනයක් තියන කලාකරියනියෝ මොකද කියනවනම් හෙලිකොටු ඇදුම් ඇදගෙන නෑ
ආදරනීයම පිරිසක්.හැමෝටම එක සමානව ආදරෙයි.එදා වගේම අදත්..❤️හැමෝටම ජය.රන්ගන අයියා ඇතුලුව තෙරුවන් සරනයි.
අදත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤, හැමෝටම බුදුසරනයි
රූපවාහිනියට ජය පතමි මම රංග සොයුර මට බලන්න බැරි උනා මට රන්ජන්මහතාගෙ හරිම කල්පනාව
හය දෙනාම බොහොම ලස්සනයි
චන්දා පායන්න ❤️
ලස්සන ම ගායිකාවෝ දෙන්නෙක් වන මම ආදරය කරන සශිකා සහ උරේෂා මහත්මීන්ගේ සහභාගී වීම නිසා ම රූපවාහිනියෙත් බැලුවා. දැන් අන්තර්ජාලය හරහා ද නරඹනවා. ඒ අතරමට ම මම ඒ ගායිකාවෝ දෙදෙනාට ම ආදරය කරනවා.
මම හරි ආසයි ඕලු ටෙලිනාටයය නරඹන්න
ශසිකා අක්කා ලස්සනයි
Api hamadama hitha illana tharu aniwarenma balanwa super.
කෝච් ශශිකා ඇවිත් නේහ්😂❤😁🤟
ඒකනේ 😍😁
එදා අහංසක ඕලූමද මේ ඉන්නෙ... එයා ගොඩාක් ලස්සන වෙලා...❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💖💖💖💖💖
Mh
Oya manjula wa w kalen passe tv eke dakala nadda ane
Marai shashika akkiyage sindu marai ane man marama asai oyage sindu walatai oyatai adarei godak
මමත් බැලුවා. ශෂිකා නිසා 🌹
චාමර වීරසිංහ,දමිත් අසංක,සමන් ඉන්දික,කවිෂ කවිරාජ්,ඉඳුනිල් අන්දරමාන,සිඟිති නිරෝෂන් අනිවාර්යෙන්ම මේ සෙට් එකත් ගෙන්නන්නකො.
Ow ow
සිංදුව නම් සුපිරියටම කිව්වා ශෂිකා නිසංසලා
මංජුලාගෙ ලස්සන ...
දිල්හානි ඒකනායක, සබීතා පෙරේරා, නදීකා ගුණසේකර වගේ ප්‍රවීණයන් ගෙන්වන්නකෝ දවසක්😍
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි රංගන අයියා පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත්
අදත් ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි රංගන ඔයා නම් ගොඩක් ලස්සනට මේ වැඩ සටහන කරනවා රට ඉන්න අපි ගොඩක් ආසාවෙන් බලන්නේ රංගන ඇතුළු අද ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි
හරිම වැදගත් චරිත 6ක්
අපි ඔයාලට ආදරෙයි❤❤❤
Siyalu danatama. Godak adarai
Shashika 💚 you akki
ශශිකා අක්කේ ආදරෙයි ගොඩක් 😘😘😘😘😘😘
ශෂීකා /රව්ශා අපි ආසම කරන්න බොහොම නීහත මානී දක්ෂ ගායිකාවන් දෙනෙක්. මේ වගේ තුට්ටු දෙකේ වැඩ සටහන් වල ට ඇවීල්ලා නීකන් පචවෙන්න එපා.
මේ වට සහභාගී උනේ නැහැ කියලා ඔය දෙන්න ගේ ජනප්රයතාවයේ කීසීම අඩු වක් වෙන්නේ නැහැ.
(පොඩි අවවාදයක් පමණයි )
අපි නම් කොහොමත් මේ කසී කබල් වැඩ සටහන් බලන්නේ නැහැ, නමුත් ඔය දෙන්න ගේ නම් දෙක දැකලා (yt)මේ සටහන කරන්න හීතුනා 😊
ජීනීවා සීට.
මහත්තයා ලියපු සිංදුව හොඳයි ලස්සනයි අක්කිට ගැලපෙන්නේ නෑ ඒක ,,, තාලේ
ලස්සනයි සෙට් එකම. හැමෝටම බුදු සරණයි 😍😍
ඕෂධී ඉස්සර මම හරිම ආස නිළියක්. දැන්නම් මූණ බලන්න බයයි
ඊලග වැඩසටහනකින්
නාඩගම්කාරයෝ
සුද්දවයි , කිරිපුතාවයි ගේන්න.
👍👍👍👍👍👍👍👍👍👍👍
රංගන අයියා අදත් ලස්සනට වැඩසටහන කරනවා අදත් ගොඩාක් ලස්සනයි දවසින් දවස අලුත් වැඩසටහන් ඔබ සියලුම දෙනාට නිදුක් නිරේගි අනාගතයක්
Ranganage vafa kohomat lassanai
අද ආපු හැමෝටම ආදරෙයි .හැමොම පරෙස්සමින් ඉන්න බුදු සරණයි .❤❤❤❤❤
One and Only Sashika Nisansala 💟❤️
Vini production eke සහෝදරයන් tikath gennanako plz ..රංගන aiye
Program එකට ඇවිත් ඉන්නේ ආසම අය නිසා බැලුවෙ. නැත්නම් මේ රන්ගනව නම් පේන්න බෑ , කතා විලාශය අප්‍රියයි.
Mecchara kal appiriya une naa neda dan lagadi edala mokada
ඇත්තටම මම හිත ඉල්ලන තරු එක්ක තරහින් හිටිය. ශෙහානිවයි පාරදිගේ කට්ටියයි ගෙන්නන් නැති නිසා..... සතුටුයි කියන්නෙ අම්මෝ... සතුටටටටට මේ මේ සතුට අම්මෝ.....😘😘😘😘අද උරේෂ, ඕලු, සශික, සුරාජ් මරු මරු මරු....❤❤❤අනිත් අපු ශිල්පීනුත් හොඳයි.....❤❤ මංජුලාගේ ඩාන්ස් සුපිරී👌👌 ආදරෙයි මංජුලාට ගොඩක් ❤❤ උරේෂ ඇත්තටම දෙයියෝ දුන්න තෑග්ගක්....
අනේ මේකට පාර දිගේ set එක ගෙන්නන්නකෝ.....
බණ්ඩා නම් සුපිරි...😂😁😁😀