O/L MATHS | සීග්‍ර පුනරීක්ෂණ 05 | සමගාමී සමීකරන | Ajantha Dissanayake

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 172

  • @sanjeewakarunasagara5960
    @sanjeewakarunasagara5960 3 года назад +91

    සර්ගෙ ඉගැන්වීම් රටාව සූපිරියටම තෙරෙනවා ගොඩක් පිං සර්ට🥰

  • @mahinsainduwara8642
    @mahinsainduwara8642 3 года назад +44

    සර් ගෙ මුනෙම පෙනවා සර් සුපිරි වැඩ කාරයෙක් කියලා සර් මම 8 වසරෙ හැබැයි සර් කියල දෙනඑක හොදට තෙරෙනවා සර් සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 года назад +23

    සර්, ඔබතුමා මතු පරපුරට ඉගෙනීමට තල්ලු කිරීම සහ එහි ඇති වටිනාකම ගැන වටහාදීම මහා පිනක්. තෙරුවන් සරණයි!

  • @AruniChamathka-ii6oh
    @AruniChamathka-ii6oh Год назад +6

    සර්ට බොහොම පින් මේ වගේ වීඩියෝ දාන එකම ඇති 😢සමගාමී බැරුව හිටපු මට දැන් හොදට පුළුවන් හැම ගානක්ම හදන්න බොහොම පින් සර්ට
    සර් උගන්නන විදිහට පට්ට විදිහට තේරෙනව අනිවා A එකක් දානවමයි Maths ❤වලට

  • @Ethigebernard
    @Ethigebernard 3 года назад +33

    Thank you Mr. Ajantha helping to Sri Lanka students. Your explanation is very good and easy to understand. Best wishes from Singapore

  • @nishanthawarnakula6926
    @nishanthawarnakula6926 3 года назад +70

    සමාවෙන්න මෙහෙම කියන්න උනාට.මම නම් ඉගෙන ගෙන ඉවරයි දැන් ජොබ් එකක් කරනවා .හැබැයි අපිට මේ වගේ ගුරුවරු ඉස්සර හිටියනම් අද මම මීට වඩා හොද තැනක ඉන්න තිබුනා .කිව්ව විදිහට කොච්චර අල්ලන්න හැදුවත් මෙලෝ මලදානයක් නොතේරුන මේ ගනන් මෙච්චර ලේසියි කියල තේරෙද්දි අපි ගැනම මහ දුකක් දැනෙනව .good job sir 🙏🙏

    • @surangathelahera8162
      @surangathelahera8162 3 года назад +3

      👍👍

    • @chamikaraherath6913
      @chamikaraherath6913 2 года назад

      💯💯💯

    • @nuwanthikarunarathne8210
      @nuwanthikarunarathne8210 2 года назад +1

      Mamat dn campus eke inne. Et ol maths C. Languages kare al wlta. Et dan karanne computer science. Maths ona wenwa ewta. Mn ol al exam krnwa ayet. Compulsory nehe man asawen karanne e knowledge eka tyena eka wadikmk nane. Al 2024 krnw maths wlin. Art karat asawen karana de hodata oluwata ynawa. Camps eke maths karnwa api art nisa. Ekata A plus ekk tyei. Pasuthawimkta tynne me unanduwa me wage teachers la e kale tybbe ne.

    • @SM-gu7qp
      @SM-gu7qp 2 года назад

      කතාව අැත්ත.

    • @HashChe-hw3op
      @HashChe-hw3op Год назад

      ​@@nuwanthikarunarathne8210art karala computer science kare kohomada oya

  • @sachinisubodya3227
    @sachinisubodya3227 2 года назад +62

    O/l කාලෙ සර් ව හම්බුනා නම් අනිවාරෙන් සර්ගෙ clz එකට එනව.ඒත් දැන් පරක්කු වැඩී..මන් max නෙමෙයි A/l වලට කරන්නෙ.හැබැයි සර් ගෙ video බලන්නම හිතෙනව.සමහරුන්ට සර් කතාකරන විලාසය හරි නැතිව ඇති.හැබැයි මට නම් බාවනාවක් වගේ සර්ගෙ කතාව..අනික මැදි වයසෙ ඉන්න ලමයි ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නෙ එයාලගෙ භාෂාවත් මේ වගේ නිසා. සර්ගෙ මේ වචන විලාසයට කවුරු කොහොම බැන්නත් ලමයෙක්ට හිතට වදින විදියට max උගන්වනව නම් අජන්ත සර් තමා.. බුදු සරණයි සර් ට හැමදාම මේ විදියට ලමයින්ගෙ නැණස පාදන්න ලැබේවා...❤️❤️❤️

  • @niroshapradeep6647
    @niroshapradeep6647 3 года назад +17

    If I had met a teacher having your teaching style...
    I'm an engineer today....
    Great teaching sir....

  • @99_Jester
    @99_Jester 3 года назад +55

    අජන්ත සර් කියන්නේ Brand එකක් ... 😎

  • @thinethsajjana3256
    @thinethsajjana3256 3 года назад +36

    සර් මේ වැඩේ නම් නියමයි 👌👌 A level combined maths උගන්නද්දී theory part එක මීට වඩා පිලිවෙලටම කරයි කියලා බලාපොරොත්තු වෙනවා සර් ❤️ අනිවාර්යයෙන්ම A Level වලට සර්ගෙමයි පන්ති එන්නෙ 😌😌

    • @udar03
      @udar03 3 года назад +8

      අනිවාරෙන් මල්ලී.....al වලට මැත්ස් කරන්න අවිත් බලන්න.....මැත්ස් නම් අජන්ත සර් තමා....ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක්....ඕවට වඩා දඩ ගණිතියක් සුපිරියට උගන්වනවා සර් 😉❣️👍🧠🔋ගණිතය විශය ප්‍රායෝගිකව...උගන්වන මම දැක්ක.එකම ගුරා...සර්

  • @thikshana786
    @thikshana786 3 года назад +21

    ගැම්මක් තමයි ඉතින් සර් 🙏🙏🙏🙏🙏

  • @vinujithihansa1366
    @vinujithihansa1366 3 года назад +5

    Sir.. mama inne 10 wasare.. Mn Dan A mattamaka innawa.. sir ge vedios walin Mn Dan hoda mattamakata awa.. thank you sir.. Mn maths karanna hitha gena inne Al walata.. E sir nisa godakma.. Mn Dan sir ge samahara Al vedio th balanawa .. sir godak hodata kiyala denawa.. thank you sir.. sir ta pin godak

  • @SM-gu7qp
    @SM-gu7qp 2 года назад +2

    පට්ට සිරාවටම තේරෙනවා සර්.All the Best!👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹

  • @Kvixshort
    @Kvixshort 3 года назад +27

    පට්ටම සීන් එක සීන් උනා sir👍😂

  • @AlPhA-GhOsT3
    @AlPhA-GhOsT3 4 месяца назад +2

    Maths marketing .. love u sir ❤❤❤

  • @ishanpasindu2299
    @ishanpasindu2299 3 года назад +2

    සර් කියලා දෙන විදිය සූපිරියටම තේරෙනවා.සර්ට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 3 года назад +13

    Todays lesson was really enjoyable .

  • @chandipadilhara3356
    @chandipadilhara3356 3 года назад +4

    Ajantha sir thamai hodatama karee🥳 mama aasama sir kenek gammak thamai👊👍

  • @methmipabasara2661
    @methmipabasara2661 2 года назад +3

    Actually,you are an attractive teacher😇

  • @Sachinthakshila
    @Sachinthakshila 3 года назад +12

    සමගාමී සමීකරණ කියන්නෙ මගෙ ආසම පාඩම.

  • @sanuthvindiya55
    @sanuthvindiya55 3 года назад +68

    ඊලගට වර්ගජ සමීකරණ ද කරන්නේ

  • @sithumakalanka3583
    @sithumakalanka3583 2 года назад +5

    පට්ටයි සර් හොදට තේරෙනව🙏🙏🙏🙏🙏🙏🙏👏👏

  • @bhashinthayawimukthi1736
    @bhashinthayawimukthi1736 3 года назад +16

    මැත්ස් වලට හොදම සර් , අජන්ත සර්

  • @eyezone9385
    @eyezone9385 2 года назад +6

    බොහෝම ස්තූතියි සර් .සර් මේ වගේම ප්‍රස්තාර පාඩමත් කරනවද...🙏

  • @edutech929
    @edutech929 2 года назад

    maru sir me wade . supiriyata therenawa.. pattama widiyata oluwata waduna sir .....godak pin🙂

  • @soulff2831
    @soulff2831 3 года назад +5

    සර් කියනවා යන ක්ලාස් වලට එහෙම්ම යන්නලු මේක පොඩී තල්ලුවක් විතරලු..අනේ නිකන් යන්න සර්..මේකෙන්මයි ගොඩ ගියෙ..ඉස්සරහට තව වීඩියෝ කරන්න..ආදරෙයි සර්ට❤

    • @udar03
      @udar03 3 года назад

      🧠🔋👍❣️

  • @NDComputerTips
    @NDComputerTips 3 месяца назад

    සර්ට ගොඩක් ස්තුතියි ගානක පොඩි තැන ඉදලම කියලා දෙනවට ❤❤ මන් මේ ජනවාරි වල O/L ලියන්නෙ

  • @ranjithsenadeera3733
    @ranjithsenadeera3733 2 года назад +4

    ගැම්මක් තමා බං 😘 සුපිරියට තේරුනා මචන් ❤️ සර්
    ඔයාගෙ වීඩියො එක බලද්දි හෙන මරු බම් ❤️😘
    ක්ලාස් එක හොයන් එන්ඩ හිතෙනව ❤️😘❤️😘❤️😘❤️😘❤️😘 ස්තූතියි සර්

  • @nilanthinilanthi1237
    @nilanthinilanthi1237 2 года назад

    Sir kiyala dena deval hodata therenava sirta jesu pihitai

  • @Vihen-fw1wl
    @Vihen-fw1wl 3 года назад +7

    සුපිරි සර් ත්‍රිකෝනමිතිය ඕනෙ

  • @kala9611
    @kala9611 3 года назад +12

    Sir thamai mama dakka paurshyamath gurwaraya.

  • @tharu8160
    @tharu8160 3 года назад +4

    සර් දෙවියෙක් නෙමේ දේවාලයක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @premasiris.a6921
    @premasiris.a6921 Год назад

    Practically teaching is Great 😃👍

  • @ssankalp2095
    @ssankalp2095 2 года назад +1

    Loku deyak gaththa sir budu sarani

  • @isurumadushan7955
    @isurumadushan7955 Год назад +1

    Man A/l cormerse kere.charted keraddi hambu wenewa samagamee samikerana.mara watinewa me video eka.mihi pita Dewiyo meyala 🙏

  • @sachinpolgolla4304
    @sachinpolgolla4304 3 года назад +2

    Aththatama godak prayojanawath wadak sir.godak thank you sir

  • @mrccs2549
    @mrccs2549 3 года назад +7

    Niyamai sir 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @AroshNirasha
    @AroshNirasha 3 месяца назад

    පට්ට🔥 සුපිරි වැඩක්❤

  • @chathumisaranga926
    @chathumisaranga926 2 года назад +2

    Hodata theruna sir.thank you sir.

  • @upullasantha6958
    @upullasantha6958 9 месяцев назад +2

    1:49:58 ඒ ක්‍රම දෙකම නැතුව වෙන මගුලකින් හදල උත්තෙරේ ගත්ත මම🙂

  • @matheeshahansani3966
    @matheeshahansani3966 3 года назад +4

    Thank you sir godak hodata theeruna 🙏🙏🙏🙏🙏

  • @tonymunasinghe8073
    @tonymunasinghe8073 3 года назад +6

    Thank you sir... 💗💓

  • @dineshchathuranga2072
    @dineshchathuranga2072 3 года назад +3

    Palaweni paara maths fail wecha mama 2nd shy C ekk gate sir ta pin sidda wenna thama
    Katugasthota idan kurunegala paper class ekata mawa ekka giye sir ge car eke

  • @laksaramadumal7388
    @laksaramadumal7388 3 года назад +1

    Thanks sir good luck 👍👍👍👍👍🖐️🖐️👌

  • @c.a.dissanayake7878
    @c.a.dissanayake7878 2 года назад +3

    කොටස් වෙළෙඳපොළ, ප්‍රතිශත පාඩමත් ඕන sir

  • @c.a.dissanayake7878
    @c.a.dissanayake7878 2 года назад +3

    ජ්‍යාමිතිය කොටස් ටික කරලා දෙන්න පුළුවන් වෙයිද sir please

  • @PramodyaThilina
    @PramodyaThilina Месяц назад +1

    Mn 24 Al karanne commerce .mee video eka dakala mn ada idn maths karanawa

  • @tharushadanujaya9623
    @tharushadanujaya9623 2 года назад +5

    අනිවාර්යයෙන් A/L වලට පන්ති සර් ලඟට එන්නේ

  • @lochana4886
    @lochana4886 2 года назад +3

    Thank You Sir....

  • @Chamoditharushika471
    @Chamoditharushika471 3 года назад +3

    Sir gunoththra snredi karannko ❤️✌️hodata therenava thanks

  • @webster1112
    @webster1112 3 года назад +4

    Me widiya niyamaiii sirr

  • @KWeerasinghe
    @KWeerasinghe 2 года назад +3

    අනෙ සර් ප්‍රස්ථාර පාඩමත් කරන්නකො 🙏🙏🙏🙏🙏🙏

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 года назад +1

    අනේ 🥺🥺සර් නම් පට්ටම පට්ටයි

  • @PkdsKum
    @PkdsKum 5 месяцев назад +1

    thank sir hodata therenava🙏🙏

  • @chandrapathirana8349
    @chandrapathirana8349 2 года назад +1

    Thank you sir.👍

  • @kushiweerasinghe7411
    @kushiweerasinghe7411 2 года назад

    Supiri wdk tmi 😘😍❤️💐 Anthim gnn tik wenkn aswen inn mm 😆👍

  • @cricketworld8936
    @cricketworld8936 3 года назад +2

    හොදටම තේරුනා සර්

  • @chamindudesilva5335
    @chamindudesilva5335 3 года назад +3

    මරු😌💯

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 3 года назад +1

    සුපිරි වැඩක් සර්

  • @ImaliWarnasooriya-b2e
    @ImaliWarnasooriya-b2e 3 года назад +3

    Thanx Sir...

  • @nirmalkaweeja2607
    @nirmalkaweeja2607 Год назад

    සර් ගොඩක් ස්තුති යි සර් ට

  • @anjanadeneth5762
    @anjanadeneth5762 3 года назад

    මරු සර් ආසයි බලන්න 🙂

  • @nalingasenarathna4988
    @nalingasenarathna4988 2 года назад +1

    Karha karana vidiha thamai aula

  • @otd2005
    @otd2005 3 года назад +4

    අජා සර්💗🤜🤛

  • @NINJA_666_TRADER
    @NINJA_666_TRADER Год назад

    ajanth sir com.maths walata cupiri physics chrimesty class walata hoda kawuda

  • @NethmiAmaya-v8l
    @NethmiAmaya-v8l 10 месяцев назад

    patta sir niyamayi 🥰🥰🥰🥰🥰🥰

  • @MemeMagicStudio1223
    @MemeMagicStudio1223 8 дней назад +1

    A/L Maths Kaloth Panthi Enne sirge....

  • @anjulakumari3285
    @anjulakumari3285 4 месяца назад +1

    Ajantha disanayake kiyana nama hithe kotala thiyenne sir

  • @vindyavindya1805
    @vindyavindya1805 2 года назад

    Thanks sir hodata theruna

  • @dineshsooriyabandara819
    @dineshsooriyabandara819 8 месяцев назад +1

    Ane sir plz ( niramana ) ganan tika kiyla dennako 🥺🥺🥺

  • @alonelife371
    @alonelife371 2 года назад

    Kathawa wedi sir oyage

  • @dananjayagunarathna2048
    @dananjayagunarathna2048 3 года назад +3

    Gammak

  • @kaveesha701
    @kaveesha701 2 года назад +2

    අනේ සර් පොලී පඩම් ටික කරමුකෝ🙏🙏🙏🙏🙏🙏👍

  • @webster1112
    @webster1112 3 года назад +2

    Thank you sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudithwickramanayake4617
    @mudithwickramanayake4617 3 года назад

    sir supiriyata kiyala dennava thanks you

  • @aroshmtv1121
    @aroshmtv1121 2 года назад +3

    01:01:06 - past questions

  • @dilusharasanjan5105
    @dilusharasanjan5105 3 года назад

    ගොඩක් පිං සර්...සර් නිර්ලෝභීව විශාල පරිත්‍යාගයක් කරන්නේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadikapahasara8132
    @sadikapahasara8132 2 года назад

    1:14:02 dashama wlin thiyana ekad hoda bagawlin thiyana ekad hoda? Mama thibbenm bagawalin. danna knek poddk kiynna

  • @resandichanthuli6280
    @resandichanthuli6280 3 года назад +1

    thak you sir keep it up
    please

  • @kule9630
    @kule9630 3 года назад +2

    ගුරුවරු නං ගුරුවරු respect

  • @banduabeysundara398
    @banduabeysundara398 2 года назад

    භාවනාවක් වගෙ.

  • @LyricLegacy629
    @LyricLegacy629 3 года назад +3

    Ape Sir

  • @Sahan_kanishka
    @Sahan_kanishka 2 года назад +1

    sir bhaga padamath karanna kooo. ekenuth lakunu 10k ganna thiyenawa

  • @yethminisamarasinghe3071
    @yethminisamarasinghe3071 3 года назад +3

    ❤✨

  • @t.m.dissanayaka4107
    @t.m.dissanayaka4107 2 года назад +1

    Maths walata asa hithuna sir........

  • @NoName-bg7ry
    @NoName-bg7ry 2 года назад

    ane me oyta adarei😘😘😘

  • @Liyoqueen
    @Liyoqueen 2 года назад

    මරු 🤪

  • @piyumip684
    @piyumip684 3 года назад

    Niyamaii

  • @LUCIFER-db7bf
    @LUCIFER-db7bf 3 года назад +14

    O /L SILLUBAS අඩු කරන්නේ නෑ කිව්වා නේද ?

    • @LUCIFER-db7bf
      @LUCIFER-db7bf 3 года назад

      kiyannako

    • @btsarmygirl1535
      @btsarmygirl1535 3 года назад

      @@LUCIFER-db7bf hariyatama thiranaya karala na eka .

    • @worldtalk4218
      @worldtalk4218 3 года назад

      Na okkoma karanna one. Ain karala na mkuth pdi athl ekak deela thyynnne lamaita

    • @LUCIFER-db7bf
      @LUCIFER-db7bf 3 года назад

      @@worldtalk4218 emd thank bm

    • @LUCIFER-db7bf
      @LUCIFER-db7bf 3 года назад +1

      @@btsarmygirl1535 hm el

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 3 года назад +1

    Ape sir😍

  • @henryjacobselvinpeter4259
    @henryjacobselvinpeter4259 3 года назад +1

    Thanks

  • @mrccs2549
    @mrccs2549 3 года назад +1

    Yana speed eka hodai sir 👍👍

  • @nadu2001
    @nadu2001 2 года назад

    Thank you sir

  • @adikaridissanayakalaga5869
    @adikaridissanayakalaga5869 3 года назад

    Niyamai

  • @funnyghost2419
    @funnyghost2419 Год назад +1

    suripi sir 😁👊

  • @dreamsam9703
    @dreamsam9703 3 года назад +1

    Thnx sir

  • @nadiwrajapaksha3066
    @nadiwrajapaksha3066 2 года назад +1

    😊

  • @saduntharuka8039
    @saduntharuka8039 2 года назад

    supri sir

  • @prabonishu1279
    @prabonishu1279 3 года назад +1

    සර් අජා😌

  • @ykboy9849
    @ykboy9849 3 года назад

    Supiri