Me dawas tikema katha tika balanna bari una ada okkoma tika ekata baluwa harima lassanai serama tika....kauru monawa kiwath oyage katha godak adarshamath mamanam harima asai manike oyage katha walata❤❤❤
Me comment dala tiyena aye gana harima sathutui.mamat a wage hitana kenek ath dan mage kalaya iwarai.mata harima dukai mage adare mata labune na.apiwa balenma wen keruwa.man adatat eyata adareiii 😢😢😢😢
සමාජෙ මොනා කිව්වත් ආදරේට මොකුත්ම අදාළ නෑ ලමයො ..ආදරේට වැදගත් ආදරේ විතරමයි❤❤
ඇත්තටම ඒක හරි.. ස්තුතියි අදහසට ♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤❤❤❤❤❤
ලස්සන ආදර්ශමත් කතාවක් ❤❤
සමාජය ට හොඳ අත්දැකීම් ❤ දැනුවත් කිරිම වැදගත් ❤❤❤
❤
❤
ස්තුතියි මේ ලස්සන අදහසට 💕💕♥️♥️♥️
Me dawas tikema katha tika balanna bari una ada okkoma tika ekata baluwa harima lassanai serama tika....kauru monawa kiwath oyage katha godak adarshamath mamanam harima asai manike oyage katha walata❤❤❤
අනේ 😍😍😍😍😍😍 ඔයා ඉතිං කතා බලල හැමදාම මොනා හරි ආදරේ පිරුන දෙයක් ලියනවමනෙ.. ස්තුතියි මැනිකෙ 💕💕💕♥️♥️♥️♥️
මුළු ලොවම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!!
🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
💕💕💕💕💕 ස්තුතියි
මිනිස්සු ආදරෙන් සතුටින් ජීවත් වෙලා හිටියා ඉස්සර ඔන්න එක දවසක් සංස්කෘතිය කියලා එකක් රිංගුවා එතනට .....
ඒ කතාව ඇත්ත කියල හිතෙන තැන් තියෙනව තමයි... ඒ කියන සංස්කෘතිකට , සභ්‍යත්වයට හිර වෙලා දුක් විදින ජීවිත අපමණයි..
ස්තුතියි අදහසට 💕💕💕💕
😢 සහතික ඇත්ත සහොදරයා...
හරිම ලස්සනයි❤
ස්තුතියි 💕💕💕
Bohoth khubsurath hai ගොඩක් ලස්සනයි ❤
Accha hei. Shukriya. But ye nehi bohoth khubsurath hei. Khubsurath hei kiyala kiyanne rupayak warnana karanakiyanneth . malak kanthawak wage lassana unama neda ehema kiyanne . Achcha lagatha hei. Nethnam achcha hei wage neda kathwaka lassanak kiyaddi kiyannw
@@NonLimitedLife හා ජී.. වෝ මේරී හිංදි සෝ ටක්කා සහී හෛ ඕර් ආප් කැහැ රහී හෛ කී මේරී හින්දි ගලත් හෛ. තෝ ඈසා නහී.. ටීකේ
@@NonLimitedLife අච්චා ලග්තා හෛ කියන්නෙ දැනෙනවා කියන අදහස
Excellent
Thanks a lot
කතාව ලස්සණයි ❤️❤️
ස්තුතියි 😍😍😍😍😍
අනේ මටත් මගේමැණිකව දිනාගන්න පුලුවන් නම්
උත්සාහ කරල බලන්න. Try and Try one day will you success කියනවනෙ
@NonLimitedLife එයා අපේ රටේ කෙනෙක් නෙවෙයි
රට වැදගත් නෑ ආදරේදි.. රට , ජාතිය , ආගම කියන්නෙ ආදරේට බලපැම් කරන්න පුළුවන් කාරණා නෙමෙයි
@@NonLimitedLife මම කොහොම කියන්නද මට ඔයා නැතුව ඉන්න බෑ රත්තරං කියලා හිතෙනකොට පපුව පැලෙන්න දුකක් එනවා දුරින් ඉදන් බලා සැනසෙනවා එකත් කොච්චර කාලේකටද දන්නේ නෑ
Appa jumjum da
කතාව ලස්සනයි ❤❤❤😍😍 ❤
ස්තුතියි 💕💕💕💕
ජිවිතේ කියන්නේ සංස්කෘතිය නෙවෙයි සැල්ලුව සතුට හා ආදරේ
ඇත්තම කතාවක් මේ ඔයා කියන්නෙ.. සංස්කෘතිකයට බම්බුගහන්න කියල තමන්ට දැනෙන දේ කරන මිනිස්සු හැමදාමත් සතුටින්
කොල්ලන් ගෙ කතාවක් දාන්න.. romantic Lovely story එකක් වයස 18 to 40 වගේ ම්ම්ම් .........
එහෙම කතාවක් කියන්න කෙනෙක් හම්බඋන දවසට අනිවාර්යයෙන්ම එහෙම එකක් දෙන්නම්.. මොකද අපි මේ ජීවිතෙන් කතාවක් වල ගෙන්නෙ සත්‍ය කතා. ඉතිං ප්‍රබන්ධ වගේ ලියන්න බෑ.. ස්තුතියි අදහසට 💕💕💕
@@NonLimitedLife Mata 17i mage boyfriend ta 18i pulluvannam lassanna kathavak kiyannako 🥰💗
ඒකට මොකද්ද කියන්න පුළුවන් කතාව. මට ඒකෙ කතා නිමිත්තක් තේරෙන් නෑ. සාමාන්‍ය ප්‍රේමයක්නෙ ඒක.
නොදකින් පොන්න්‍යා
Good job wow lassanai
Thanks a lot 💕💕💕💕💕
Lassanai ❤❤❤❤
ස්තුතියි ♥️♥️♥️
ලස්සනයි ❤❤
ස්තුතියි 💕💕💕♥️♥️♥️
Nangi ahama adarayakata kamati kenkda
Thank you 💕🌹
Thanks a lot you tooo
❤❤❤❤❤❤❤❤😊
😍😍😍
Lassanaii.. aththatama api hugak dakinne me wage ayata banina ewane hugak. Eth jiwithe pahasu thenaka nawathina eka thamai hodma samajeta bambu gahanna kiyala
ආදරෙයි මැනිකෙ ♥️♥️😍😍😍
Lassanai Budu sarani
ස්තුතියි 💕💕😍😍😍💐💐💐🙏🙏🙏
❤
Lassanai kathwa ❤
ස්තුතියි ♥️♥️♥️♥️
❤❤Hoda Katawaka❤🎉🎉❤
ස්තුතියි 💐💐😍😍😍😍
❤❤hoda katawaka ❤🎉🎉❤
ස්තුතියි ♥️♥️♥️💕💕💕
Me comment dala tiyena aye gana harima sathutui.mamat a wage hitana kenek ath dan mage kalaya iwarai.mata harima dukai mage adare mata labune na.apiwa balenma wen keruwa.man adatat eyata adareiii 😢😢😢😢
එහෙම කතත් මේ මහ පොලවෙ තියෙනව. ජීවිතේ හැටි එහෙම තමයි. අපිට හැමදේකින් ජය විතරක්ම ලැබෙන් නෑ. පරදින තැනුත් තියෙනව ජීවිතේ.
ආදරෙයි වගේම ස්තුතියි ♥️♥️
Mata t ehemai
Kollo gana kathawak danna
එහෙම කථාවක් කියන කෙනෙක් මුණ ගැහුන දාක දාන්නම්.. ජීවිතෙන් කතාවක අපි දාන්නෙ ඇත්තම කතා..
එකත් ලස්සන හැගීමක් වෙන්න ඇති නේද
ඔව් එහෙම හිතුනා මාලිගෙ කතාව අහද්දි මටත්.. 💕💕💕😍😍😍
Ow ne😊
😍😍😍😍
@@NonLimitedLife hi
❤❤❤❤
💕💕💕💕💕💕
❤
♥️😍
❤❤❤❤❤❤
💕💕💕💕
♥️❤
💕💕💕💕
❤️❤️❤️❤️❤️❤️❤️❤️
💕💕💕💕💕💕
Siriyawathi kohomada manika❤❤❤❤❤
බන්දුල මහත්තය අදුරන කෙනෙක්ද මේ සිරියාවතී 🤔🤔🤔🤔
❤❤❤❤❤❤🎉🎉🎉🎉
😍😍😍😍
Lasni
ස්තුතියි 💕
18_22 smart kollek enna
🤣🤣🤣
🤍🤍🤍
💕💕💕
55_60 kanthawak kathakarnna
අනේ අනේ විජේ.. 😆😆😆😆😆
Mona.weydey.karannath.pirisidu.wrynna.oooonaaa
ස්තුතියි අදහසට
ලස්සනයි❤❤❤
ස්තුතියි 💕💕💕
Lassanai ❤❤❤
ස්තුතියි ♥️♥️♥️♥️♥️
❤❤❤
♥️♥️♥️♥️♥️
❤
💕
Wasana hai❤❤
❤❤❤❤❤❤❤
😍😍😍😍😍😍
Lassanai❤❤❤❤❤
ස්තුතියි ♥️♥️💕💕
❤
😍