33 කෝටියක් දෙවිවරු ගැන බිඳක් ඉගෙන ගනිමු...

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 127

  • @slboy8806
    @slboy8806 3 года назад +1

    ආයුධ තබාගේන සිටින දෙව්යන් ගැන සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට නැත මොහු සැබෑ දෙවියන් දැක නැත මොහුට පිහිටකුත් නැත

  • @arkariyawasamkariyawasam1304
    @arkariyawasamkariyawasam1304 6 лет назад

    Athatama, mn godak ma viswasa karanawa,me deviyan......obathuma apiwa godakma Denuwath kala. Mahacharithumata ,deyviyanagema pihitaiiiii.

  • @chamarasilva9794
    @chamarasilva9794 7 лет назад +2

    ප්‍රියදර්ශන හෙරත්,කුර් ආනය නබි තුමාගේ මරනයත් එක්කම විසිරිල ගියා.එක එක අනුගාමිකයන් වෙනස් වෙනස් ආකාරයට කට පාඩමින් රැකගත්තු විවිධ පිටපත් ගනනාවක් තිබුන.උස්මාන් කියල සෙනවියෙක් මේ කවි ගායනා වලින් කොටසක් තෝරගෙන අලුත් පිටපතක් හදනවා.ඊට පස්සෙ එකම දේව වාක්‍ය ඒ පිටපත විතරක්‍ ය කියල තහවුරු කරන්න අනෙක් පිටපත් විනාස කරනවා.
    අද අපට තියෙන කුර් ආනය බිහි වෙන්නෙ එහෙම ප්‍රතිසංස්කරණ ගොඩක් අතරින්.ඒකත් පහු කාලීනව වැරදි අක්ෂර වින්‍යාස,නොගැලපීම්,අඩුපාඩු නිවැරදි කරල ආපහු සංස්කරනය කරා.ඉතින් කුර් ආනය වෙනස් කරන්න බෑ කියල මතයක් ගොඩනැගුවට ඇත්තටම ඒකත් වෙනස් වෙලා තියෙන්නෙ.
    .බුදුදහම ට අනුවනම් සියල්ල අනිත්‍ය එකේ කුර් ආනයත් අනිත්‍යයි.
    මම මුස්ලිම් විරෝධියෙක් නෙවෙයි.ඉතිහාසගත සාහිත්‍ය කෘතියක් විදියට සහ කෝටි ගනනක් මිනිස්සුන්ගෙ බුහුමනට ලක්වෙන කෘතියක් විදියට මම කුර් ආනයට ගොඩක් ගරු කරනව.ඔයාගෙ වැරදි අදහස් දැක්වීම නිවැරදි කරන්නයි මම මේ කොමෙන්ටුව ලිව්වෙ.
    අනික මම අහපු ප්‍රශ්නය ට උත්තරය මේක නෙවෙයි.මම ඇහුවෙ සියල්ල මවන්නෙ දෙවියන්ගෙ කැමැත්තටනම් උපතින්ම ආබාධිත දරුවො මවල ඒ දරුවන්ගෙ මුලු ජීවිතයම අපායක් කරන්න මුල් වෙච්ච දෙවියා මොන තරම් #### දෙවියෙක්ද??(මම ඒ වචනය කියන්න කැමති නෑ)

  • @sanduchathurika7712
    @sanduchathurika7712 6 лет назад +1

    Bohoma hoda video 1

  • @ritasrilanka7802
    @ritasrilanka7802 7 лет назад +2

    තවත් අහන්න ආසයි ඉවර කලානෙ තෙරැවන් සරනයි පැහැදිලි කර දුන්නට.

    • @rukshanbandara266
      @rukshanbandara266 6 лет назад

      Rita Srilanka monawa ahannadha ?mun karanne agama dhahamath marketing karan kana eka...kawadha therum ganidha ape minissu mewa..😢 😢 😢

  • @luxmikoswattha9295
    @luxmikoswattha9295 7 лет назад

    Kisi deyak danne nathi apita kiyanna be araka hari meka hari kiyala. Hama agamakma desana karala thiyenne manussayo me loke ipadunu. Ithin kamathi aya one agamak adahanna eke prasnayak ne. Apita therenavane dan honda naraka monavada kiyala. Ithin honda deta kavuruth kamathi kiyala therenavanam honda de karanna . Kisima me loke ipadunu kenekuta kiyanna be me visvaye sidda venne monavada kiyala. Namuth minissu asarana una velavata deviyange pihita pathanava. Namuth isthira vasayen api kavuruth danne ne meva gana kiyanna. Hamadema poth vala minissu liyapu deval.A nisa kavuruth manussayo kiyala hithala samayen honda de karamin jeevath venavanam eka thamai venna one. Thanks

  • @slboy8806
    @slboy8806 3 года назад

    හරිම පිළිකුල් මෙම video

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 3 месяца назад

    විෂ්ණු , කතරගම , ශිව දෙවිවරුන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙත්

    • @satyamindnectar7052
      @satyamindnectar7052 Месяц назад

      බොරු කියන්න එපා බුදුන් උපන්නේ බෞද්ධ පවුලක

  • @luxmi.lankaluxmilanka7670
    @luxmi.lankaluxmilanka7670 7 лет назад

    budun..pradana kota..apa ta dawamandaleata iete..seyaluma..daveyo...ha..allah daveyo..niyama veswasan..wadenawa nam pudanawanam..budun man..seyaluma daveyo..pihita wanawa..netewa..lokata panna..adahauwata eawata kawadawath..pihitak ne...daveyo bidun netenam ada lokayak nee

  • @slboy8806
    @slboy8806 3 года назад +2

    මම කිසි විටෙක මෙම දෙවියන්ට ගරු කර නැත කුමක් නිසාද මම තෙරුවන් සරණ ගිය මෙම දෙවියන්ට වඩා මම බලවත්ය

    • @isurumawadawila5143
      @isurumawadawila5143 Год назад

      2023 ඉවර වෙනකන් හිටපන්,
      උඹට තියෙන බලය එදාට බලාගන්න පුළුවන් වෙයි.. 🤣🤣🤣

  • @slboy8806
    @slboy8806 3 года назад

    මොවුන් දෙවියන් නොව මිනිසුන්ගේ සේවකයන්ය.

    • @isurumawadawila5143
      @isurumawadawila5143 Год назад

      ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ විදියට තමයි, ඒකයි ඒ මිනිස්සු දෙවියන්ගෙන් වැඩ ගන්න යන්නේ.
      හැබැයි එහෙම දෙයක් වෙන්නෑ, කපට සහ මිථ්‍යාව මත එල්බ ගෙන සිටින මිනිස්සු තව මිනිස්සු ටිකක් රවට්ටලා සල්ලි කඩා ගන්න එක විතරයි වෙන්නෙ..

  • @chandanikumari5503
    @chandanikumari5503 4 года назад

    Norou nokiyanna....pathini maeniyanta lamai na eya pathiwata arasa kala kanek borou nokiyana maewaae dewal samajagata nokaranna

  • @deepadissanayake44
    @deepadissanayake44 5 лет назад

    ammo meyada?

  • @son8219
    @son8219 7 лет назад +2

    අපේ ආච්චිලා සීයලාගේ කාලෙ නම් ගොඩක් අය මේ වගේ දේවල් පිළිගත්තා. ඒත් දැන් කාලේ වෙනස්. පිළිගන්න පිරිසට වඩා පිළිනොගන්න පිරිස තමයි වැඩි. හේතුව මේ වගේ පිස්සො ඇවිල්ල කියන බොරුව අතටම අහු වෙන්න වැඩිකල් යන්නේ නැහැ. අපරාදේ data අපරාධ මේ වෙනස ගත කරන කාලය. හොද හරවත් වැඩසටහනකට හරවත් මාතෘකාවට ගත කරන්න තියෙන කාලය මෙ වගේ පිස්සු දේවල්වලට ගත කරන එක අපරාදයක්

  • @Rani4933-b8u
    @Rani4933-b8u 5 лет назад +2

    අහන එකට නෙමෙයි උත්තර දෙන්නේ පිස්සෙක්. දෙයියන්ටත් අපහාස කරන මනුස්සයෙක්. අනිත් මිනුස්සුන්ටත් දේව විස්වාසය නැති කරනවා

  • @chandralalpremasiri7800
    @chandralalpremasiri7800 Год назад

    ම්නිහො වල්ලිමාතාව හා පාර්වතී කියන්නෙ කතරගමදෙවියන් ගෙඛිරිදෑවරු දැනගනකතාකරනවා මොඩයා

  • @makapila992
    @makapila992 5 лет назад

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kavindafernando150
    @kavindafernando150 7 лет назад

    Saba u ..Ekama dewi kenai mulu wishwayama mauwe..Shuddau baibaleta anuwa 33 kotiyak yakshayonam innawa..maranaya parajakarapu ekema jeewamana thanatta Jesus kristus nam pamany..anik kiyana okkoma dewiwaru miyagiya..egollo giyathanak kisikenek prakasha kareth na..Jusus kristus maranayen pasuth darshanays una..swargaya gana prakasha kareth ohu pamanai..manushayata athi 1kama galaweena JESUS KRISTUS pamanai.......

  • @malkanthimk3395
    @malkanthimk3395 7 лет назад

    mewa hemadema boru thistunkotiyak deviyo ne boru mululoketama inne ekama devikenai jesu pamanai

    • @rukshanbandara266
      @rukshanbandara266 6 лет назад

      Malkanthi Mk mulu loketama eka dewiya unata kuruse ana gahaddi berenna bari unane...aho mithya dushtiyaka mahatha..monwa karannada karume mature

  • @bestvisitingplaces
    @bestvisitingplaces 7 лет назад +1

    Deviyanwath salli walata vikunala. Ads dapu nisa kiuwe

  • @kumdukumara954
    @kumdukumara954 5 лет назад +3

    අයියෝ ..මේ හක්ගෙඩි hora නේද

  • @utluwis
    @utluwis 7 лет назад

    Katharagama deviyoo...pattama patta moda ..gon kupadi ballek bawa meken hondata pahadili..

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 4 года назад

    Kataraama daweyanga Amma kali maneyo nada

  • @priyaniediriweera9772
    @priyaniediriweera9772 7 лет назад +2

    සිව දෙවියන්ගෙ බිරිඳ තමයි දුර්ගා මෑනියො

  • @ashendilakshana7876
    @ashendilakshana7876 6 лет назад

    paththini paarwathi dhedenek

  • @shehandilshan110
    @shehandilshan110 5 лет назад

    Ammo meya kiyana pacha ahan innat asai (nikan boru kiyannathuwa inna halo)

  • @utluwis
    @utluwis 7 лет назад +1

    WENASA ..mechchara diyunu loke gon part programme ekak..salli denawanam onama horekuta ITN eke ida thiyenawa..Apprasannai me niewdakayooo thuhhhhwitharak..Me yaka balagena indala wage kiyana mewa ahala like dana gonnu monatharam innawada..Pattapal mithyawa..deviyo kiyanne minissu hada gaththa dewal..me widiyata Katharagama deviyo kiyanne maha patta kupadi ballek ne..ehew ewuntada ape gon harak wandum pidum karanne...

  • @kandagedaregedare3190
    @kandagedaregedare3190 6 лет назад

    Hru talant star

  • @lahiruziru5778
    @lahiruziru5778 4 года назад

    deviyo kiyana hamoma ravana kiyana manussa loke sakvighi raju idiriye dana namuwa

  • @neethaangele685
    @neethaangele685 7 лет назад

    apita deviyan dakinna barida?

    • @kds737
      @kds737 7 лет назад

      Puluwan Araya Bhawana krrala diyana arragana Hita diunu krrala banana

  • @PAWORDI
    @PAWORDI 7 лет назад +13

    හනුමාන් දෙයියෝන්ට කොච්චර බලයක් තිබ්බද කිව්වොත් අරං එන්න කිව්වා පැළේ නම මතක නෑ කියහල්ලකෝ අනේ දෙයියනේ කාට කියන්ඩද ඉතින් මේ අවනඩු මුන් වගේ එවුන් හොද හාන්න නෙමෙයි කොළ මඩින ගොන්නු බදින්න කණුවකට ගන්ඩ.................!

    • @RamanKumar-oe5ie
      @RamanKumar-oe5ie 7 лет назад +1

      පලයන් පොන්නයො යන්න තො මිහරකෙක් කියලා ඔප්පු නොකර

    • @RamanKumar-oe5ie
      @RamanKumar-oe5ie 7 лет назад +1

      පලයන් පොන්නයො යන්න තො මිහරකෙක් කියලා ඔප්පු නොකර

    • @PAWORDI
      @PAWORDI 7 лет назад +3

      තමුන්ගේ මට්ටමෙන් හමෝම ගැන හිතන්න එපා මොකද කිව්වොත් තමුන් අර දෙකටම නැති සින් එකේ එකෙක් උනා කියල හැමෝම එහෙම නෑ, අනික මිහරකා කවුද කියල කරපු reply එකෙන් මොනවට පේනවා............!

    • @RamanKumar-oe5ie
      @RamanKumar-oe5ie 7 лет назад +2

      අනෙ ඇත්තද තො පිරිමියෙක් නෙවෙයි නෙ දෙව්යන්ට අපහාස කරන්න එපා ගෙරි බල්ලො තොගෙ පවුල පිටින් හැදිගැවිලා යයි

    • @PAWORDI
      @PAWORDI 7 лет назад +2

      Raman Kumar Raman Kumar තමුංගෙ ගෑණුකම ඔච්චරටම පෙන්නන්න හදන්නෙ ඇයි තමුං අනුංගෙ comment වල හොටුපෙරාගෙන.
      මම කියන්නෙ ඇත්තද බොරුද කියල පොඩ්ඩක් නිවාඩු පාඩුවෙ කල්පනා කරල බලනව අයිසෙ....
      හොදට කල්පනා කරල බලනව පවුල්පිටිං හැදිගෑවෙන්නෙ තමුසෙල වගේ හැමදේම දෙයියොම කරල දෙනකං බලාන උන්ගෙයි.
      අනුන්ට ඇණයක් වෙවී අනිත් මනුස්සයන්ට හදි හූනියං කර කර හත්පොලේ බැන බැන දේවාල වල රස්තියාදු වෙවී කාලකණ්නි වගේ ජීවත් වෙන්නෙත් උබල වගේ උං තමා
      උබල දෙවියන්ටත් කරදරයක් අයිසෙ ඇත්තටම.............

  • @kawishkawihanga3632
    @kawishkawihanga3632 7 лет назад

    Hindus wanted to show "Ganapathi god" having a big brain as a result they embossed a eliphant head to statute of Ganapathi.

  • @sajitharmaghwatarakamohoma8424
    @sajitharmaghwatarakamohoma8424 7 лет назад

    me oyata mahacharya nama ganna kiyak giyada

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 Год назад

    හොර තඩිය මූ නේද වංචාවකට අහු උනේ .😅😅😅😅😅

  • @ගයනිදිල්රුක්ෂි

    මෙය කියන්නේ මට පෙන්නෙ බොරු මොකද් පන්නිනී මැනියන් ලමයි නැ එය ගොඩක් පිරිසිදු කෙනෙක් එය අදටන් ඉදිකටුවෙ ඉදගෙන බණ අහනවා මතු බුදු වෙන්න

  • @දුක්විදිනජිවිතසවුදි

    අනේ මහාචාර්යතුමා කතරගම දෙවියන්ට තමන්ගේ අයියව බේරගන්න බැරිවුණා නම් අපිට පිහිට වෙන්නේ කොහොමද

    • @slboy8806
      @slboy8806 3 года назад

      ඔබ සත්‍ය වටහා ගත් නූව නැත්තෙකි තෙරුවන් සරණ ගිය කෙනෙකුට මෙම පිංතූර ච්ත්ත්‍ර පමනයි

  • @isurunuwan5170
    @isurunuwan5170 4 года назад

    33 කොටියෙම නම් කියන්න පුලුවන්නම් 33 කොටියක් යින්නවා කියලා පිලිගන්න පුලුවන් සහො .මම ගණ දෙවියන් අපි විඩියොවක් ලරමුද

  • @ireshadilanijayasundara292
    @ireshadilanijayasundara292 7 лет назад

    Ana moda miniho ganadaviyanga ama umayangana daviya mara danumaka gon haraka

  • @ප්රියදර්ශනහේරත්

    මේ චානක ඔයාට දෙවියන් දීල තියෙන දැනුම ,ඇතිවීම නැතිවීම කියන දෙක අතර ඇති දැනුම මිසක් එයින් එහා ගිය දැනුමක් නෑ.ඔයාට දත්නෙ ඉපදෙනවා මැරෙනව ,,ඇති වෙනවා නැති වෙනවා ,එච්චරයි.අනික ඔයා බොන වතුර බිංදුව ගැන මඳක් කල්පනා කරන්න.එවැනි එක වතුර බිඳුවක් නිර්මානය කල හැකි ඦගතෙක් ගෙනත් පෙන්වන්ඩ බලන්න.මෙගා ෆික්සල් 576 ක් ඇති ඇසක් මිනිසාට තියෙන්නෙ කාටද පුලුවන් නිර්මානය කරන්න මෙවැනිම ඇසක් .ඔයා මුස්ලිම් අම්මගෙ බඩෙන් ඉපදුන දරැවෙක්නම් දෙවියන්ට අගෞරව කරන එකක් නෑ.ඉස්සර වෙලා ඔයාගෙ ආගමට අනුව අන්‍ය ආගම් වලට ගරැ කරල කතා කරන්න ඉගෙන ගන්නවා හරිද.තමුන්ට ඔහෙගෙ ආගම ලොකු වගේම අනිත් මනුස්සසයින්ට ඒ අය⁣⁣ගෙ ආගමත් ලොකුයි හරිද.අන් ආගම් වලට අගෞරව කරන්නා තම ආගම විනාශ කරන්නේ යයි බුදුන් වහන්සේ සඳහන් කරල තියෙන්නෙ මම නෙවෙයි හරිද.යමක් ඉගෙන ගන්න අදහසින් එනවානං එන්න කියල දෙන්නම් .නිකං ⁣තේරැමක් නැති ගොන් ටෝක් නම් දාන්නෙ ,මගෙ කාලෙ අපරාදෙ නාස්ති කරන්න මට පිස්සු නෑ.

  • @roshantharanga4146
    @roshantharanga4146 4 года назад

    oka kiyanne pattapal boru ganadewiyo kudakala idalama oya wage tamai paththini parwathi dennek katharagama dewiyo dewa senadipathi siyaluma dewiyange arakshakaya unnanseta ihalin ranasurayek thun lokayema naha

  • @ප්රියදර්ශනහේරත්

    චාමර ඔයා තේරුම් ගන්න මම අදහන ආගම මම හොයල ඉවරයි ඔය ඔක්කොම බන පොත් මම බලල තියනවා .මේ බන පොත ඔයා කියවල නැතුව ඇති තාම. ඒනිසා මේ අහන්න .සත්තු ඔ්න තැනක ජරා කරනවා. පිලිම උඩත් ජරා කරනවා. මේ ඔයා වඳින දේව රෑප ඔයාලම හදාගත්තුවනෙ .පංසල් පල්ලි කෝවිල් කියල සත්තු බලන්නෙ නෑ උන් උන්ට හිතුන තැනක ජරා කරනවා .ඒක අපිට තමයි උවමනාව උන් එතන ජරා කරන එක වලක්වන්න.නමුත් දෙවියන්ට ඒක අවශ්‍ය නෑ.එයාට එතන තියන එක මෙහාට ගන්න බඩගින්න නිදිමත අඩනින්ද තද නින්ද මේව නෑ.මෙික අපේ බුද්දියට ගෝචර නොවන තත්වයක් .නබිතුමා ප්‍රකාශ කරල තියනවා.ඒක නෙවෙයි මම කියන්නෙ .⁣නියම දෙවියන් කියන්නෙ හැකිනම් නුඹලා වඳින ප්‍රතිමා සියල්ල කැඳවා එක්රැස් කලත් ඔවුන්ට මැස්සෙක්වත් නිර්මානය කල නොහැක්කෝමය. නමුත් අපි දකින මේ සියල්ල කාගේ හෝ නිර්මානයන්ය .මැවීම්ය.මිනිසා විසින් නිර්මානය කරන ලද පිලිම වලට හැකිද යමක් මැවීමට .බැහැ ඒකයි .අල් කුර් ආනය හදාරල බලන්න .මරක්කල මිනිස්සු දිහා බලන බැල්මෙන් ආගම් පොත මනින්න එපා.ලොව අවසන් වක්තෘ මොහම්මද් (ඔහුට ශාන්තිය වේවා) තුමා විසින් හෙලිදරව් කරන ලද දිව්‍යමය 100%ක් සත්‍ය තොරතැරු මෙම පුස්තකය සතුව ඇත. බලන්න.අවශ්‍ය නම් ඉල්ලන්න ලැබෙන්න සලසන්නම්.

    • @rukshanbandara266
      @rukshanbandara266 6 лет назад

      ප්‍රියදර්ශන හේරත් kapuwa neda watalappamata kona 😃 😃

  • @mr.x7477
    @mr.x7477 6 лет назад

    darmaya gana oya tharamma danna minissune inne meke comments dana.
    samaharakta science walin dewiyan innawa kiyala oppu karanna barinam eka hithanne deiyo na.
    asdeken dakinkn thawa ekekta eka sure na.
    budu hamuduroth dewiyan gana kiyala thiyenawa kiyala deviyo na kiyana pure ayata kiyanna kamathi kanagatuwen. dewinta ape pin one na.
    pin karanna one minissui.
    e minisage yahapathatamai.pin karanawa kiyanne hoda de.hoda de karana ayatai deviyan pihita wenne.illa illa yanna one na.
    pin labadeemen karanne api dewiyngen illana de denna Kiyala balen illanwa wage.udau karanna sududu naththam deviyonta perali perali kiwwath nama thamai.ita passe ithin eka deviyo na kiyanawa.
    #kauda comment kalane hanumanta podi beheth palatiyath amathaka una kiyala ramayanayawath dannathi kenek paw ithin.senawa beraganna beheth awashya thram genna uwamana nisath e palati kuda ewa nisath.e siddiyen thama indiyawata pamanak awenika shaka varga lankawe ritigalin hoyagaththe.ritigala thiyena watinakama lankawe api dannathi unata pitarata un nm dannawa.dukai aththata.
    #katharagama deviyanta malliwa beraganna bari nm apiwa beraganne kohomd kiyala ahuwa ne.shani kelinma balanne ka dihada eyawa beraganna katawath baribawa dan nathuwa athi.ganadeviyantath une ewagema deyak ekai ganapathiwa thrishulen beraganna bari une. ahanna kamathi monada bn ubala dewiyo gana danne..ubalatath senasuru dosha thiyenawa kiwwama yan nathi dewalayak na.
    #lakshmi kiyala ganu kenelgen danaya illanne ai kiyala ahuwane.e kale nm kanthawa suwamiyata saubagya gena denawa.lakshmi maniyo kiyanne danaya dena neme eka waradi. saubagya ha vasanawa dena.lakshmiyagen samastha yahapath kanthawakma niyojanaya wenawa.
    darmaye enawa thama kotas 4ta beda danaya paribojanaya karanna yahapath widihata danaya upayanna kiyala.uthsahaya thibbath wasana gunaya naththam kisideyak hariyan na.
    #satharawaram deviyn ha thusitha dewlowa witharak kiyapu saho .dewloka 6k gana darmaye enawa.e lokawalath devi varu thama inne.e deviyoth manusathata udau karanawa.aniwarenma.
    #kurullo jara karana ewa gana nm agam walata berala katha karanna epa sahodaraya.mn kiyanna one nane e ai kiyala.ubala arahe kurullo jarakaranawa mehe jarakaranawa kiyanawa thamange dihath harila baluwanm hodai.thirisan sathegen agam sakthin maim karanna puluwnda bn.
    #e wagema pariwarthnaya wena ewa ganai nathi ewa ganai una ewa ganai hoya hoya inna palak na yahapath deyak samajayata denawanm ekai darmaya.kenekge dukedi eduka nathi karaganna margayak Panawanm ekai darmaya.
    dannawa athine louthura budhun kaliyuge gana deshana karala thiyenawa.budhun kiyapu widihata dn dn oyawage darmaya patalogena jeewath wena paramparawak thama inne..
    kaliyuge athulema darmaya winasa wenawa eka nawaththanna apita ba.ekai sathya.api samajayak hatiyata kotuwela dewiyanta darmayata bana bana idimen labenadeyak na maussayek widihata apita.
    sugathi na dugathi na kiyala innawanm dewiyoth na yakkuth na nm thirisannu wela inne kaud? reply ekk danna oya na kiyana loku wada karayek.samaje deviyn wikunn kana undala keepa denek nisa samastha deviyn ha darmaya gana kawadawath hallu karanna epa.

  • @ram0210
    @ram0210 7 лет назад

    This guy lying up and down ,without knowing what he is talking about.The host should wasted his time with him.I would suggest ,this host to go to india and talk to sadguru(Isha foundation) and find the details about these gods.He will make you rock and you will never have any questions again.

  • @PushpaPushpa-eb7hu
    @PushpaPushpa-eb7hu 7 лет назад

    සමහර තැන්වල හේරත් මල්ලි කියන දේ ඇත්තක් තියනව ඒ උනාට ඔය අල්ලාහ් දෙවියොත් දෙවියෙක් වෙන්නෙ මුස්ලිම් අයට විතරයි ඔය කියන හැම දෙයියෙක්ම ඕප පාතිකයි ගගෙන් දියබීල මුහුදට ආවඩන්න එපා අල්ලා කියන දෙවියෝ ඉන්නෙ කොහෙද එයාගෙ ආරම්බය කෙටියෙන් කිව්වොත් එයාගෙ අම්ම තාත්තා කවුද කියල දන්න කෙනෙක් ඉන්නවාද කියල බලලා කමින්ට් එකක් දාන්න

  • @kavishkau
    @kavishkau Год назад

    pu duru krnn puluwn d mongl d ubt ponnyo

  • @lutforrahman6489
    @lutforrahman6489 7 лет назад

    Ane... Mun kiyana boru walata manussayanta rewatenawane.... Thamun kala paw oya kiyana widitata nethi wenawanam ithin apayak one ne....

  • @bandaranandana7128
    @bandaranandana7128 7 лет назад

    muggy ammalata hukovanda ony ...kare Poona Pakku monavada my maddyata Danny... thopi Deiyo kiyana paiyanta puluvanda minihykugy mail gahak gahak galavanda kare ponna pakyla

  • @srehanblocks5705
    @srehanblocks5705 6 лет назад +1

    අනේ යකෝ පාර්වතී කියන්නේ පත්තිනි කියනනේ දෙවියන් දෙන්නෙක් යකෝ පච කෙලිනවා මෙකා ටීවී එකට ඇවිල්ලා

    • @shehandilshan110
      @shehandilshan110 5 лет назад

      Mu kiyanne pacha bn ewa ape samahara un kata aran ahanawa

  • @දුක්විදිනජිවිතසවුදි

    බොරු දේවල් ලෝකයාට කියා දෙන්න නැතුව බුදු දහම ගැන අවබෝධයක් ලබා දෙන්න බුදුදහම ඔය කියන බොරු දේවල් වලින් අපිව ඈත් කරලා ජීවිතය හදාගන්න පව් නොකර ඉන්න මග පෙන්වාවි බුදු දහමට අනුව ජීවත් වෙන්න ලෝකයාට කියා දෙන්න ගොඩක් වටිනවා ඔයා කියන විදියට අපි කරපු පව් ගෙවන්න බෑ ඒ පව් රජ උනත් පඩිසන් දෙනවා බොරු මවාපෑම් එපා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය දහම ඉදිරියේ ඔය හැම බොරුවක්ම පැහැදිලි වෙනවා

    • @geethasamanmalieliyana9560
      @geethasamanmalieliyana9560 6 лет назад

      දුක් විදින ජිවිත සවුදි Ts

    • @isurumawadawila5143
      @isurumawadawila5143 Год назад

      ඒ බුද්ධාගම මිත්‍යා මත දැකලම නැද්ද?
      🤣🤣🤣

  • @pemathilakaha4870
    @pemathilakaha4870 3 года назад

    me හක්ගෙඩි හොරා නේද😂😂😂😂

  • @csn5938
    @csn5938 7 лет назад

    ane priyadarshana oyage alla dewiyo saralawama kiuwoth aathak paathak nene demaupiyo nethuwa ipadana ekata dewiyek kiyala adahana oyath ithin awa,..........? wenawa

  • @wasanthwasanth1820
    @wasanthwasanth1820 7 лет назад

    ane manda meya kiyana vidiyata

  • @hemachandraadikari64
    @hemachandraadikari64 7 лет назад +1

    Anee mehema aachaara waru. Minisun mulaa karanne boru kiyala needa

  • @upulmanavadu5057
    @upulmanavadu5057 4 года назад

    ,hakgedi wikunapu patta Hora kaalakanniyek dewiyan wikunanawa.me you tube vedeo hingannata wena ekek hitiyema nedda.kataragama dewiyo den minihek welaa rata beraganna plan keranawa.ehema nowee dewathwayen hitiyanam munge beli kadanawaa.me balla naaraayana madyasthaanaya kiyala Moda kaalakanninta laksa gananen artificial hakgedi wikunala peechan wechcha ballek.ahuwenna epaa moo ayeth wedeta bahinna yanne.me horaa hakgedi heduwe belikatu kudu Kerala achchu welin

  • @nilminiky8410
    @nilminiky8410 7 лет назад

    deveyo karana vadamai dan menussuth karanne

  • @GimhanGimhan-hu6nd
    @GimhanGimhan-hu6nd 6 месяцев назад

    දේශගුණයට අධිපති දෙවියා කව් ද

  • @suranganilupul8047
    @suranganilupul8047 6 лет назад

    Kisima piliwalak na kathawe

  • @kpathirakapila1519
    @kpathirakapila1519 7 лет назад

    0

  • @kithsiriwl7657
    @kithsiriwl7657 7 лет назад +1

    ane denwath oya boru nawattana lejjae

  • @rukshanbandara266
    @rukshanbandara266 6 лет назад

    Thuk witharak dewiyoth wikunan kana para ballo..

  • @samanthapradeep8529
    @samanthapradeep8529 7 лет назад

    Miththaya dustikayo

  • @noagross100
    @noagross100 7 лет назад

    ai 33 kotiyak enna ratata hena gahila tiyenne .......okkoma varjanayakada/////////// ane jesune vadinu mana mage deshaya me shapayen bera gata manava ..........satange dutayanta vadina me senaga bera gata manava..... ........AmEN

    • @rukshanbandara266
      @rukshanbandara266 6 лет назад

      noagross100 jesunta kuruse ana gahaddi berenna bari una eke..mehe avilla puk gahannada bn...epaaaa wenawa

  • @ashendilakshana7876
    @ashendilakshana7876 6 лет назад

    vidiyo eka poddakwath pahadili naha.. karuna karala pahadili ewa danna barinam kohomawath danna epaa...

  • @ram0210
    @ram0210 7 лет назад

    Priyadharsana herath,
    Dont do cunning fox work here.Discussion here is about 33 gods and not about al kuran.
    if you want to undertand hindusm, dont read books.we hindus dont read scriptures and try to undestand god.we practice kriyas or yogic science to experiience cosmos.
    You cannot understand Gods concept in hindusm by your narrow rational mind.
    Dont bring Islam Kuran here.
    Your trying to jump into the gap, very cunningly to bring kuran here.This professor is talking nonsense and he doesnt represent hindu gods here.there is no relation to hindusm what so ever.

  • @sitharapiyadarshanisithara6690
    @sitharapiyadarshanisithara6690 7 лет назад

    Still lankwe. Janatawa. Oya boru dawal. Diha. Balgan. Inne..balpiyayko. Jewamana. Jesus. Diha. Adahanna. Bari. Da. Ayuma. Karanne

    • @rukshanbandara266
      @rukshanbandara266 6 лет назад

      Sithara Piyadarshani Sithara Piyadarshani koheda bn oya jeewamana jesu inne apitath pennahanko balanna..naththan inna thanak kiyahan apitath gihin balanna..habai ekak piligannawa me program eka karana ekath amulika boru kiyanne...uba wage..

  • @seuwandisamira1126
    @seuwandisamira1126 7 лет назад +2

    oya ai oyataran boru kiyanna nodanna dawal kiyanna apa

  • @sitharapiyadarshanisithara6690
    @sitharapiyadarshanisithara6690 7 лет назад

    Owa. Boru. Rupa. Abapuwa. Vitari

  • @helabime3198
    @helabime3198 5 лет назад

    සිව දෙවියන්ට අසෝක සුන්දරී කියලා දුවෙක් ඉන්නවා ඔයා ඒක දන්නේ නේ බොරු කරයා

  • @karunajayantha1263
    @karunajayantha1263 7 лет назад +1

    ඔය බොරු කියන්නෙ නැතිව රටට වැඩක් කරන්න බැරිද ම්ත්‍යා දේවල් කියල පවු කරගන්නව සම්මා දිට්ටිය නෑ.තෙරුවන් ගැන ඇහැව්වොත් දන්නෙ නෑ බොරුවට කයිය ගහනව

  • @madhunalinkumara4202
    @madhunalinkumara4202 7 лет назад

    Kari ballo uba deweyange kauda uba hitiyada a kale nathnam.kage hari hora shot akakda uba

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 6 лет назад

    "කතරගම දෙවියෝ " කියල දෙවිකෙනෙක් නැහැ නේද ?

  • @ප්රියදර්ශනහේරත්

    අල් කුර් ආන්හි සඳහන් වෙනවා.කුල්හු වල්ලාහු අහද්.....අල්ලාහුස් සමද්...ලම්යලිද්,වලම්යූලද්...වලම්ය කුල්ලහූ කුපුfවන් අහද්......මේ කියන්නෙ නුඹලාගේ දෙවියා,ස්වාමියා එක්කෙනෙකි.ඔහුට කිසිවෙකුගේ උදව් උපකාර අවශ්‍යතා උවමනා නොවන්නෙකි .තවද කාගෙන් හෝ පැවතෙන්නෙක්ද, ඔහගේ දරු පරපුරක්ද,(ඉපදීම ,මරනය) ඔහුට නැත. සහ ඔහු කිසි දැයකට සමාන නොවන්නේය.(අසම,සමයි) මෙවැනි තත්වයක් ඇත්තේ කාටද ඔහු දේවත්වයට සුදුස්සෙකි. එය අරාබි බසින් "අල්ලාහ් " යනුවෙන් සඳහන්ය. සිංහල බසින් සැබෑ දෙවියා . නම් වේ.මෙවැන් තත්වයක් නැති අන් සියල්ල ව්‍යාජ ,හා මිනිසා විසින් හදන ලද,අඹන ලද නිර්මානය කරන ලද්දකි.

    • @allsdf2756
      @allsdf2756 7 лет назад

      ප්‍රියදර්ශන හේරත් MashaAllah Allah Akkbar

    • @csn5938
      @csn5938 7 лет назад +1

      priyadharshana....oyage allata poddak kiyanna ura nokewata urowage molathiyena oyalawage minissu bihikaranna epa kiyala .. allah hukalla

  • @ප්රියදර්ශනහේරත්

    චාමර ,ඉස්ලාම් දහමේ ආගමික ග්‍රන්තය වන අල් කුර් ආනය ,පහල වෙලා අවුරුදු 1436ක් පමන වෙනවා.මේ වෙනකං එහි ප්‍රති සංස්කරනයක් වෙලා නෑ. අනික් හැම ආගමික ග්‍රන්තයක්ම කලින් කල වෙනස් වෙමින් ,කරමින් පවතිනවා.නමුත් ලෝකයේ හැම මුස්ලිම් රටකම කුර්ආනය වෙනස් නෑ.අනික අන් සියලුම ආගමික ග්‍රන්ත ඒ ඒ වක්තෘ වරැන්ගෙ නමින් මිනිස්සු නිර්මානය කරගත් ආගම් වන අතර ,සහ මිනිස්සු විසින් ලියපු මිනිස්සු විසින් නිර්මානය කරගත් ආගම් වේ නමුත් අල් කුර්ආනයේ මිනිස්සුන්ගේ අදහස් නෑ.ඒක ජිබ්රීල් නැමත් දෙව දූතයා විසින් ,නබිනායක මොහම්මද් තුමා⁣ වෙත ගෙන එනු ලබන දේව වැකියන්ය.ඒවා මිනිස්සුනට වෙනස් කල නොහැකි බව කර්ආනයම අභියෝග කර.ශාක්ෂි දරල තියනවා.අනික දෙවියන් මෙලොව සියල්ල විවිධත්වයෙන් නිර්මානය කර ඇත්තේ .මිනිසාට වටහා ගැනීමටත් ,සහ එකිනෙකා අනෙකාට උවමනා වීමත්ය.අන්ද කොර බිහිරි අංගවිකල මේවාද එසේමයි .ඔවුන්ව තබා ,අපිව දෙවියන් නිරීක්ෂනය කරනවා විය හැකියි.හිඟන්කේ අපි වෙත යවා අපිව පරික්ෂාවට ලක් කරනු ඇත. ඉස්ලාම් දහමට අනුව මෙලොව ජීවිතය මිනිසාට පරීක්ෂන කඳවුරකි. තවද ⁣,මිනිසාගේ සැබෑ ජීවිතය පටන් ගන්නේ මරනින් මතුය.එනිසායි මෙලොව ජීවිතය ,තාවකාලික නවාතැන් පොලක් බව⁣ට පත් කර ඇත්තේ.පරලොව ජීවිතය සදාකාලික බව නබිතුමා පවසා සිටියා.එය අපිට සක්සුදක් සේ විස්වාස කල හැක්කේ ඉස්ලාම් ධර්මය එදා සිට අද දක්වාම .එකසේ පවතින නිසාත් ධර්ම ග්‍රන්ත අලුත්වැඩියා කිරීම් වෙනස් කිරීම් වලට භාජනය නොවී පවති නිසාත් යන වග පවසන්නට කැමතියි.ස්තුතියි.

    • @allsdf2756
      @allsdf2756 7 лет назад

      ප්‍රියදර්ශන හේරත් MashaAllah .MashaAllah.

    • @srilanka6970
      @srilanka6970 7 лет назад +3

      ප්‍රියදර්ශන හේරත් ං මෝඩ අදහසක් ලොව සුපතල දර්ෂනයන් ගැන ඔබතුමා නොදැනුවත් ඇත්තට මිත්‍යදිෂ්ටිකයෙක්

    • @PAWORDI
      @PAWORDI 7 лет назад

      don't u know about shia & sunni..........!
      anyway,m thanks for doing a silly jock and bring a smile to our face.

    • @ram0210
      @ram0210 7 лет назад

      ප්‍රියදර්ශන හේරත්
      Mr.Priyadharshana herath,
      Your wrong!!!.Hindu scriptures never have been change.furthermore,there is no scriptures written in hindusim.everything what you see in hindusim from Vedas to agamas are only pass by a enlightend guru to a another selected disiple.these all are passed through word of mouth via Gurukul system only.it is very strictly must be follow to get the real experience under a real teacher.
      So what you saying here is wrong.if you study hindu scriptures by your own through books ,then you only get knowlegde according to your brains capacity.but that is only a knowledge and not the cosmic/quantam experience.
      So,if you want study hindusm ,the way it is,then find a real guru(please be aware ,there are so many fake gurus too) and practice the kriyas under his guidence.

    • @subeidass6997
      @subeidass6997 7 лет назад

      ප්‍රියදර්ශන හේරත් masha allah oya hary sahodaraya eka attha oya tika ada boho ayata wataha ganna bariwela tiyena eka tama duka quranaya kiyanne muslim warayata pamanak simauna grantayak nowe siyaluma lokawasin weta ewapu grantayak quranaya kiyanne minisata melowa jiwatwiya yutu akaraya hary yata kiyadena grantayak muslim ho an agamikayek ho wewa quranaya kiyawa watahagena e anuwa jiwite hadagaswa gattot waradinne na

  • @sitharapiyadarshanisithara6690
    @sitharapiyadarshanisithara6690 7 лет назад

    Boru boru boru

  • @ප්රියදර්ශනහේරත්

    චාමර ඔයා තේරුම් ගන්න මම අදහන ආගම මම හොයල ඉවරයි ඔය ඔක්කොම බන පොත් මම බලල තියනවා .මේ බන පොත ඔයා කියවල නැතුව ඇති තාම. ඒනිසා මේ අහන්න .සත්තු ඔ්න තැනක ජරා කරනවා. පිලිම උඩත් ජරා කරනවා. මේ ඔයා වඳින දේව රෑප ඔයාලම හදාගත්තුවනෙ .පංසල් පල්ලි කෝවිල් කියල සත්තු බලන්නෙ නෑ උන් උන්ට හිතුන තැනක ජරා කරනවා .ඒක අපිට තමයි උවමනාව උන් එතන ජරා කරන එක වලක්වන්න.නමුත් දෙවියන්ට ඒක අවශ්‍ය නෑ.එයාට එතන තියන එක මෙහාට ගන්න බඩගින්න නිදිමත අඩනින්ද තද නින්ද මේව නෑ.මෙික අපේ බුද්දියට ගෝචර නොවන තත්වයක් .නබිතුමා ප්‍රකාශ කරල තියනවා.ඒක නෙවෙයි මම කියන්නෙ .⁣නියම දෙවියන් කියන්නෙ හැකිනම් නුඹලා වඳින ප්‍රතිමා සියල්ල කැඳවා එක්රැස් කලත් ඔවුන්ට මැස්සෙක්වත් නිර්මානය කල නොහැක්කෝමය. නමුත් අපි දකින මේ සියල්ල කාගේ හෝ නිර්මානයන්ය .මැවීම්ය.මිනිසා විසින් නිර්මානය කරන ලද පිලිම වලට හැකිද යමක් මැවීමට .බැහැ ඒකයි .අල් කුර් ආනය හදාරල බලන්න .මරක්කල මිනිස්සු දිහා බලන බැල්මෙන් ආගම් පොත මනින්න එපා.ලොව අවසන් වක්තෘ මොහම්මද් (ඔහුට ශාන්තිය වේවා) තුමා විසින් හෙලිදරව් කරන ලද දිව්‍යමය 100%ක් සත්‍ය තොරතැරු මෙම පුස්තකය සතුව ඇත. බලන්න.අවශ්‍ය නම් ඉල්ලන්න ලැබෙන්න සලසන්නම්.

    • @chamarasilva9794
      @chamarasilva9794 7 лет назад

      ප්‍රියදර්ශන හේරත් saththu makkameth Kara karanawane.ithin kiyanna Brianna soya dekapu sathyaya mokakda Kuala.