Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ෂෝක් අනේ.හැමදාම සතුටින් ඉන්න.මේ වීඩියෝ දැක්කම හිතම පිරෙනවා❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤❤❤❤❤
කිරි ඉතුරුව විදිහටම ඔයාලගෙ සතුට ඉතිරෙන ඔයාලගෙ අහින්සක හීන හැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් නන්ගියො..❤ලස්සන වීඩියෝ ගොඩක් අරන් එන්න මේ අවුරුද්දේ..
අනේ ආදරනීය අක්කිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කිට පව්ලේ හැමෝටමයි❤❤❤2025 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න ඕන ඔයාට🥰❤️❤️❤️❤️
ලස්සනයි
Math channel ekak karawa nangi.udau karanna puluwanda dan mas 1k vithara patan aran
Ada thamai dekka oyage ලස්සන video
@@dinushikamadumali7978ගොඩක් ස්තුතියි❤❤❤ අක්කිගේ channel එක පැත්තෙත් මම ආවා
මගෙ පූතාල දෙන්න ට මේ විශ්වයේ ජීවමාන තෙරුවන් බලයෙන් වාසනාවන්ත පිංබර ප්‍රීතිමත් නව වසරක් වේවායි පතමි හැමදාමත් ඔයාලා දෙන්නට නිදුක් නිරෝගී සුවයත් සතුටින් ඉන්න ලැබේවා හැකි දිනක ඔය සිත නිවෙන භාවනා අසපුවට පැමිණීම මගෙ පැතුම යි
ආදරණීය ඔබතුමියට ගොඩක් ස්තුතියි❤❤❤❤❤ ඔබටත් පව්ලේ හැමෝටමත් සුභ නව වසරක් වෙන්න ඕන❤❤❤❤ හැමදාම ලස්සන වචන ලියනවට ගොඩක් ස්තුතියි මට හරිම සතුටියිඉතින් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි පොලොන්නරැව පැත්තේ ආවොත් මට කතා කරන්න අනිවාරෙන්ම සුභ දවසක් වේවා❤❤❤❤❤❤❤
ඔන්න ඉතිං මමත් එකතු උනා.අනේ හරිම ලස්සනයි නංගා ඔයාගෙ වීඩියෝ .මේ ඔක්කොම එක දිගටම බලන ගමන්.දෙන්නටම කිරි උතුරන්නා වාගේ ජීවිතේ සාර්ථක වෙන්න එක සිතින් සුබ පතනවා❤❤❤❤ කොතනකවත් ජීවිතේ වරද්දගන්නන්ම් එපා.ආදරෙන් කියන්නෙ.❤❤❤❤❤❤
අනේ❤❤ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අක්කිව ඔවදනට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤
සියලු පැතුම් ඉටු වෙන නිරෝගීමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා දුව ,පුතා ! බුදුසරනයි ! දළදා සමිදුගේ පිහිටයි !❤❤❤❤
එසේම වෙන්න ඕන ආදරණීය ඔයාටත් පව්ලේ සියළු දෙනාටමත් ❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
නංගි ඔයාගෙ පුංචි කැදැල්ලට හැමදාම කිරි ඉතිරේවා♥️ මම ආසම life එක ඔයා මේ ගෙවන්නෙ. ඔයා හරි ලස්සනට ඔයාගෙ ජීවිතේ අපිත් එක්ක බෙදා ගන්නවා. ස්තූතියි නංගි♥️
ආදරණීය අක්කි ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤❤ මම ගොඩක් ආදරෙයි සුභ නව වසක් වේවා🥰❤️
හැමදාම වගේ අක්කගේ විඩීයෝ භාවනාවක් අපිට හැමදාම සතුටින් තවත් ආදරෙන් ඉන්න අක්කීයො අයියා එක්ක ගොඩක් විඩීයෝ තව ගේන්න අපිට බලන්න 😘❤️
ආදරණීය නංගිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤ 2025 නව වසර සුභම සුභ වෙන්න ඕන ඔයාටත් පව්ලේ හැමෝටමත් බුදු සරණයි❤❤❤❤
@ අනේ ගොඩක් ස්තූතියි අක්කී පන ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න God bless u ❤️😍
හරිම ලස්සනයි පැටියෝ...වෙල් යායයි සීතල වැස්සයි කියන්නෙම ඒක අමුතු vibe එකක් ❤
❤❤ අනේආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
ඇත්තටම අඩියේ ඉදන් නැගිටින ජීවිත කොච්චර ලස්සනද කියල ඇහුවොත් හොදම උදාහරණෙ අක්කගෙයි අයියගෙ ලස්සන ජීවිතය කිවුවහැකි ,ඇත්තමයි ඒ තරන් ඔයාලගෙ ජීවිත වලින් මාර නැවුම් බවක් දැනෙනව අක්කි,මේ අවුරුද්දෙත් ඔයාල හිතන පතන හැම දෙයක්ම ඊටත් වඩා ඉහළින් සාර්ථක වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනව ඔය දෙන්නටම ,බුදුසරණයි ❤❤❤
ආදරණීය නංගි ඔයාගේ මේ ලස්සනම ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි❤❤❤ ඔයාගේ ජීවිතේ ඔයා දකින හීන ඒ විදිහටම හැබෑ වෙන්න කියලා මම ගොඩක් ආදරෙන් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න නංගිටත් පව්ලේ හැමෝටමත් 2025 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න ඕන❤❤❤❤ ආදරෙයි🥰❤️
Apith oy wge thama inna geyakwth na .....dwsaka nagitumu ...apith polonnaruwe@@Gihan-g5p
ඔයාගේ වීඩියෝනම් තනිකරම භාවනාවක් වගේ❤❤ මාරම ලස්සනයි.❤❤❤❤❤
ආදරණීය අක්කි❤❤❤අක්කිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
ඔයා ඉන්න ගෙදර පැටියෝ ශ්‍රියා කාන්තාව ඉන්නව වගේ . හරි ම ලස්සනයි.සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම.බුදු සරණයි.❤❤❤❤
ගොඩක් ස්තුතියි අක්කිට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤❤❤❤ බුදු සරණයි සුභ නව වසරක් වේවා🙏🏻🥰
නවකථාවක් කියවනව් වගේ❤️
❤❤❤ ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි🥰❤️
දැන් මතක් කලා විතරයි අනේ වීඩියෝ එකක් දාල. සුබ අලුත් අව්රුද්දක් ඔයාලා දෙන්නටම
එසේම වෙන්න ඕන ආදරණීය නංගිටත් සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤ සුභම සුභ නව වසරක් වෙන්න ඕන ඔයාටත් ඔයාගේ ආදරණීයන් හැමෝටමත්❤❤❤❤❤❤
පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි චූටි අක්කෙ❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි පුංචි නංගිට සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️❤️🥰
දුව ටත් පුතාටත් සුබ අලුත් අවුරුද්ද ක් වෙිවා බුදුසරණයි
ඔයාටත් ඔයාගේ ආදණීය පව්ලේ හැමෝටමත් එසේම වෙන්න ඕන ❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔබතුමියට❤❤
ලැබූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවායි ආශීර්වාද කරමි දුව පුතා සැබැවින් සරල ජීවිතයකට ශක්තියක් වෙමු මම ඹය දෙන්න ට හරිම ආදරෙයි සියළුම පැතුම් සපල වේ වා දරු සුරතල් බැලීමට ලැබේ වා තෙරුවන් සරණයි
අනේ හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔබ හමුවීම ලොකු සතුටක් මට❤❤❤❤❤ පව්ලේ හැම දෙනාටම බුදු සරණයි🥰❤️
මන් ඔයාගෙ වීඩියෝ බලන්නෙම ඔන්න ඉතින් කියන එක අහන්න ආසාවට...ඒක ශෝයි❤
අනේ ඇත්තමද❤❤❤ ගොඩක් ස්තුතියි අක්කි මම ගොඩක් ආදරෙයි🥰❤️🫢
ඔය දෙන්නගේ ඔය සතුට,ආදරය,උත්සාහය,එකමුතුකම,බැදීම කවදාවත් වෙනස්වෙන්න එපා.සදාකල්හිම නොවෙනස්ව පවතීවා..!!! දෝණී ආදරෙයි ඔය දෙන්නටම..බුදු සරණයි..!!!🍃🍃🍃🍃🍃🍃🍃🌷
❤❤❤ ගොඩක් ස්තුතියි සුභ නව වසරක් වේවා ආදරණීය ඔයාට❤❤සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️❤️
හිත නිවේනවා. 😊😊 ගොඩාක් ම ලස්සනයි.❤❤නංගිටයි මල්ලිටයි බුදු සරණයි ..🌼🌹🌷සරල ව ජිවිතේ විදින එකට තමයි මම ආසම😊❤❤❤
හැමදාමත් වගේ ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න මම ගොඩක් ආදරෙයි බුදු සරණයි
ඔයාගේ අහිංසක ප්‍රාර්ථනාවන් ඉටු වේවා දුව. හරිම ලස්සනයි. දෙදෙනාටම ලස්සනම ලස්සන නිරෝගි අනාගතයක් .💐💐💐
ආදරණීය ඔයාටත් එසේම වෙන්න ඕන❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
අක්කේ හරි අහම්බෙන් දැක්කේ ඔයාගෙ චැනල් එක.මුල ඉදලා වීඩියෝස් ඔක්කොම ටික බැලුවා මන්❤ හරිම ලස්සනයි අක්කේ.මාත් ගමක ඉපදුන කෙනෙක්.ඒත් මන් කැමති නගරෙක ජීවත් වෙන්න.ඒත් ඔයාගෙ වීඩියෝ වලින් හිතුන දෙයක් තමයි අපිය ලැබිලා තියෙන්නෙ කොයි තරම් මානසිකනිදහසක් ලැබෙන පරිසරයක්ද කියලා❤ ගොඩාක් ස්තූතිවන්ත වෙනවා අක්කට මට ඒක තේරුම් කරලා දුන්නට🥺 ඔයා මට වඩා අදුරුද්දයි වැඩිමල්.මන් පවුලක් තුල විදින්න කැමති ඒ එකමුතුකම ආදරය හරි ලස්සනට ඔයාලා අතර තියෙනවා❤ ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම❤ ඔය දෙන්න හරියට පවනි පෙරේරා අක්කයි චතුරන්ග අයියයි වගේ🥺❤️ ආදරෙයි අක්කෙ❤
@@Anurada-ty7uy අනේ ගොඩක් ස්තුතියි නංගිට ගොඩක් ආදරෙන් පිළිගන්නවා නංගිව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 2025 නව වසර සුභම සුභ නව වසරක් වේවා ආදරණීය ඔයාටත් පව්ලේ හැමෝටමත් බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️❤️❤️
මේ අළුත් අවුරුද්දේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔය වගේම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාගේ ජීවිතේ හැම ලස්සන හීනයක්ම ඒ විදිහටම හැබැ වෙන්න ඕන බුදු සරණයි🥰❤️
හරියට සුරංගනා ලෝකයක් වගේ. ❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි❤❤
අද තමයි හමිබවුනේ ඔයාගේ video ඔයාල දෙන්නා හරිම සමගියෙන් ඉන්නවා ඔය වගේ හැමදේටම උදවු කරන මහත්තයෙක් ලබන්න පිං කරන්න ඔන අක්කෙ හරිම ආදරණීයයි husband ❤❤
ගොඩක් ආදරෙන් පිළිගන්නවා❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤ ඔයාට බුදු සරණයි🥰❤️
හැමදාම දෙන්නා එක්ක සතුටින් ඉන්න♥️🥺😗
ගොඩක් ස්තුතියි පුංචි නංගිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
සුබ අලුත් අවුරුද්දක් වෙවා නංගියෝ...! ඔයාලා දෙන්නගෙම හිතෙ තියෙන ඒ ලස්සන බලාපොරොත්තු ඒ අයුරින්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍ර්‍රර්තනා කරන්නම්...! මේ ඉන්නවා වගෙ හැමදාමත් ඔයාලා දෙන්න හරි ලස්සනට ආදරෙන් ජීවත් වෙන්න... ආදරෙයි නංගියෝ...! හදවතටම සමීපවම බැදුනු කෙනෙක් කවමදාකවත් ඇස් දෙකටවත් නොදැකපු කෙනෙක් උනත්..බුදුසරණයි ! ❤️💕
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි මේ ලස්සනම ලස්සන වචන වලට❤❤❤ ඔයාගේ ජීවිතේ හැම ලස්සන හීනයක්ම ඒ විදිහටම හැබෑ වෙන්න ඕන ඔයාට වගේම පව්ලේ හැමෝටමත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️
Lassana suranganawi..video eka patan gannakotama asa hithenawa.budu saranai nangi..sathutinma inna.
Oya job ekakata yanawada nangi.?video danna parakku wenne.
අනේ ගොඩක් ස්තුතියි අක්කිට❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤
@@NadeeshaniDeepashika-n4m අනේ නෑ අක්කි ඉස්සර කරා දැන්නම් කරන් නෑ ❤❤❤❤Video පරක්කු වෙනවා නේද ටිකක්🤭❤️
හරි ශෝයි අක්කි ඔයලා ආදරෙයි දෙන්නටම💗✨️හැම්දාම් සතුටින් පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තුතියි❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය ඔයාට බුදු සරණයි🥰❤️
වීඩියෝ එකක් දානකන් මගබලාගෙන ඉන්න මම.. ඔයාගෙ මේ පුංචි කැදැල්ලට සතුට වාසනාව තව තව දෝරෙ ගලන්න ඕනෙ..
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤ 2025 නව වසර සුභ නව වසරක් වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤
සුභ ම සුභ නව වසරක් අක්කටයි අයියටයි දෙන්නටම හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤️❤️💕💕💕💕
එසේම වෙන්න ඕන ආදරණීය නංගිටත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි පුංචි නංගිට❤❤❤❤❤❤❤❤❤
සතුට සමගිය පිරුනු දියුණුවෙන් දියුණුවට යන ලස්සනම අවුරුද්දක් වේවා ❤❤
ආදරණීය ඔයාටත් එසේම වෙන්නඕන❤❤සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම මම ගොඩක් ආදරෙයි🥰❤️
ඔයාලා දෙන්නටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...❤
එසේම වේවා ඔයාටත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කී අයියේ❤ හිත නිවෙනවා අක්කිගෙ වීඩියෝ බලද්දි,ඒ තරම්ම භාවනාවක් වගේ 💜️💐 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤️🩹 ආදරෙයි පුංචි පවුලට 💚
අනේ ආදරණීය පුංචි නංගිටත් එසේම වේවා❤❤ ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤ මමත් ගොඩක් ආදරෙයි
වෙනදා වගේම හරිම ලස්සනයි නංගියෝ 😍😍 ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාමත්..සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️❤️🥰🥰😘😘
ආදරණීය අක්කි සුභම සුභ නව වසරක් වෙන්න ඕන ඔයාටත් අයියටත් අක්කිගේ ආදරණීය පව්ලේ හැමෝටමත්❤❤❤❤ මම හැමදාමත් ගොඩක් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න ලස්සන අක්කි🥰❤️
Danthamai video eka balanne man...harima lassanai.jivithayata mona prashna duk kamkatalu awath hamadama me wagema adaren sathutin samagiyen niduk nirogiwa inna labewa....ladadein sathutuwena puluwan harima adarshamath vidiyata jiwath wena dennek thama nangi malli dennama..
ආදරණීය අක්කි❤❤ඔයාට ගොඩක් ස්තුතියි ලස්සන හැම වචනයකටම 2025 නව වසර සතුට සැනසුම රැදුන සුබ නව වසරක් වෙන්න කියල මම හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ඔයාට වගේම ඔයාගේ පව්ලේ සියළුම දෙනාට❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
Lassaniii nangi vedio eka ❤❤
@@AnushaPriyangani-j6i ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤️🥰
සුබ අලුත් අවුරුද්දක් වේවා කුරැලු ජෝඩුවට❤❤❤
ආදරණීය ඔයාටත් ඔයාගේ ආදරණීය පව්ලේ සියළු දෙනාටත් එසේම වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤❤❤❤
සුබ නවවසරක් වේවා දුව ඔයා ගෙවන ජි්විතයට මම හරිම ආදරෙයි බුදු සරනයි ❤❤❤❤
ආදරණීය ඔයාට බොහොම ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🥰❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි කෙල්ල🥺❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️සුබම සුබ අලුත් අවුරුද්දක් ඔය දෙන්නම..... මට කියල දෙනවද අර කෑම මේසේ උඩ බුලත් කොලවල සල්ලි තියල තිබුන එකෙ අරමුන මොකද්ද කියල🥺 දන්නෙ නැති නිසා අහන්නේ...
අනේ මම එහෙම කරන්නේ සෟභාග්‍ය උදා වෙන්න කියලා ඒක මම මගේ හිතින් ප්‍රාර්ථනා කරලා කෑම කන්න කලින් පහන පත්තු කරලා තමයි කෑම කන්නේ❤❤❤ආදරණීය ඔයාටගොඩක් ස්තුතියි නව වසර ඔයාගේ හැම ලස්සන හීනයක්ම හැබෑ වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
බලාපොරොත්තු සැබෑ වෙන සුබම සුබ නව වසරක් වේවා අක්කී ❤❤❤❤ආදරෙයි අක්කී හැමදාම සතුටින් ඉන්න
ගොඩක් ස්තුතියි පුංචි සුරංගනාවී❤️❤️ ඔයාටත් ඔයාගේ පව්ලේ ආදරණීයන් හැමෝටමත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
සතුට ඉතිරෙන හීන හැබෑවෙන ලස්සන අවුරුද්දක් වේවා නංගි ඔය දෙන්නටම❤❤❤❤❤හරි ලස්සන වෙල් යායක්❤❤❤ අපේ ගම වගේම ලස්සනයි❤❤❤
එසේම වෙන්න ඕන ආදරණීය අක්කිටත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරනයි අක්කිටත් පව්ලේ හැමෝටමත්❤❤❤❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම ❤ සතුටෙන් ඉන්න හැමදාම😘😘🥰
ආදරණීය යාළු ගොඩ දවසකින්❤❤❤❤ අනේ ඔයාටත් එසේම වෙන්න ඕන ඔයාගේ ඉගනීම් වැඩ කටයුතුයි ඔයාගේ ලස්සන හීන ඒ හැමදේම ඔයා හිතන විදිහටම හැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
එසේම වේවා❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤
සුභ අලුත් අවුරුද්ද ක් වේවා නංගී ❤❤❤අද ත් ලස්සන විඩියෝ වක් ❤බුදු සරනයි
ආදරණීය අක්කිටත් ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤අක්කිටත් බුදු සරණයි
Onawata wada hurathal nathi.ganakata hurathale thiyana.sudu nango patiyo oyatai oyage Paule sematai.happy new year ❤🎉❤🎉❤🎉❤🎉🎉❤
🤭❤️ ආදරණීය අක්කි ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ඔයාටත් පව්ලේ හැමෝටමත් සුභ නව වසරක් වේවා හැමදාමත් ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤
ඔයාලාගේ හැම හීනයක්ම හැබෑ වෙන සුබම සුබ නව වසරක් අක්කියෝ ❤❤❤
ආදරණීය නංගිටත් එසේම වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤
@Gihan-g5p 💖
Lassnai nangi man hemadama video balanwa oyage b.s nangi
ගොඩක් ස්තුතියි ❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය අක්කි
හැමදාම සතුටින් ඉන්න ලැබෙවා නංගී ,මල්ලි 🙏🙏🥰🥰💗💗❤️❤️
ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
Lassani aneee
❤❤❤ ගොඩක් ස්තුතියි🫢❤️ සතුටින් ඉන්න බබෝ
සුබම සුබ නව වසරක් වේවා අක්කා....අයියා ...❤ අදත් විඩියෝ එක ගොඩාක් ලස්සනයි ....ඔයාලා දෙන්නා ජිවත් වෙන විදිය දැක්කාම ගොඩාක් ආස හිතේනවා ❤❤❤
ගොඩක් ස්තුතුයි ආදරණීය නංගිට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය නංගිටත් සුභ නව වසරක් වෙන්න ඕන❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
Meniketa aiyatath subama suba aluth auruddak wewa. Hemdma sathutin inna lebewe wedi wediyen hari yanna oni. Adarei godak parissmin sathutin inna ❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න නංගිට සුභම සුභ නව වසරක් වේවා ඔයාගේ ආදරණීය පව්ලේ හැමෝටමත්❤❤❤❤❤❤ බුදු සරණයි🥰❤️
Harima lassanai voice eka.surangana kathawak ahanawa wage❤
❤❤❤❤ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය ඔයාට
නංගි ඔයාගෙ 2025 අලුත් vloge එක බලන්න මං ආසාවෙන් හිටියේ.තෑන්ක් යූ .මං ඔයාට ගොඩක් ආදරෙයි.මම නුවරින් දිල් අක්කි.
අනේ ආදරණීය අක්කි❤❤❤❤❤ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට 2025 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න ඕන අක්කිට පව්ලේ හැමෝටමත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️🥰
බලන්න අසා හිතෙන ලස්සන විඩියෝ ට්කක් ගෙන අපේ චනල් එක ❤❤❤
@@MaduandDina අනේ ආදරණීය අපේ අක්කිටයි අයියටයි ගොඩක් ස්තුතියි 2025 නව වසර සුභ නව වසරක් වේවා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ගොඩක් ආදරෙයි🥰❤️
හැමදාම සතුටින් ඉන්න.සුබ අලුත් අවුරුද්දක් වේවා දුව ටයි පුතාටයි.
ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි සුභ නව වසරක් වේවා ආදරණීය ඔබටත් පව්ලේ සියළු දෙනාටමත්❤❤❤❤
අදනම් හරිම ලස්සනයි නංගි ❤❤❤
ගොඩක් ස්තුතියි අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️🌸🌸🌸
මම ඔයාලගේ වීඩියෝ බලන්න හරිම ආසයි❤
❤❤❤ අනේ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤
Anee ❤❤ harima adaraniyai.budu saranai😊
@@SankaNipun ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කි🥰❤️
Subama Suba nawa wasarak wewa!! Dennatama 🙏💕🌷🌷
එසේම වේවා ඔයාටත් පව්ලේ හැමෝටමත්❤❤❤සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
ඔයාට හොඳ husband කෙනෙක් ලැබිල ඉන්නේ. ඔයා කියනවා වගේම ඔයාටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි නංගී❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය ඔයාට❤❤❤❤
Lassanai nangooo❤thawa vedio aran enna....asawen inne balagena.oyage lassana vedio balanna
ගොඩක් ස්තුතියි අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤ බුදු සරණයි🥰❤️
සුභ නව වසරක් වේවා! තෙරුවන් සරණයි නංගීටයි, මල්ලීටයි!❤❤❤❤❤
බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම❤️❤️❤️❤️
harim lassn ganu lamyek❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට 2025 නව වසර සුභම සුභ නව වසරක් වේවා පුංචි නංගි❤❤❤❤මම ගොඩක් ආදරෙයි බුදු සරණයි
සතුට විතරක් ම ලැබේවා ♥️✨
ආදරණීය ඔයාටත්❤❤❤❤❤❤ බුදු සරණයි
ඉස්සෙල්ලාම කියන්න ඕනි. ඔයාල දෙන්නට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.. ඔයාල කරන කියන හැම දෙයක්ම සුබ වෙන්න ඕනි. ඔයාගෙ අහිංසක සිතුම් පැතුම් ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕන.. පැටියෝ.. ❤❤❤❤❤❤ ඔයාලට හැමදාමත් වගේ ආදරෙයි.. පරිස්සමින් සතුටින් ඉන්න නංගියෝ අයියේ...❤❤❤
අක්කිට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤සතුටින් පරිස්සමින් ඉන්න ලස්සනම ලස්සන comment එකට ගොඩක් ස්තුතියි 2025 නව වසර සුභ නව වසරක් වේවා බුදු සරණයි 🥰❤️❤️❤️❤️
අහම්බෙන් දැක්කෙ ඔයාගෙ Vedio එකක්... ඉතින් ඒ අහම්බය ඒ දවස ඇතුලත ඔයාගෙ vedios සේරම ටික බලලයි නැවතුනෙ😊😊😊... හරිම ලස්සනට සරලව ජීවිතය විඳින හැටි දැක්කම හිත පිරෙනවා අපි කවුරුත් බලාපොරොත්තු වෙන ජීවිතෙ නේද මේ කියලා.... ඉතින් මං ඔයාලට ආදරෙන් සුබ පතනවා හැමදාම සතුටම ලැබෙන්න කියලා.... සුබ අලුත් අවුරුද්දක්... තෙරුවන්සරණයි ඔයාල දෙන්නටම...... ❤❤❤❤❤❤❤
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 2025 නව වසර සුභ නව වසරක් වෙන්න ඕන වගේම ඔයාගේ ජීවිතේ ගොඩක් ලස්සන හීන වලට යන්න ලැබෙන සුභ නව වසරක් වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
suba aluth awruddak wewa akki hamadama oya wage hinawela sathutinn inn labenn oni oyat ❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා නංගි ඔයාලා දෙන්නටම. ජයෙන් ජයම වෙන්න ඕනි❤😊❤
එසේම වේවා❤❤❤ ආදරණීය අක්කිට පව්ලේ සියළුම දෙනාටම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
ලස්සන ප්‍රාර්ථනා එක්ක අරබන නවවසර ඔයාලටත් සතුටින් පිරි සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි ❤️
හැමදාමත් වගේම ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාටත් පව්ලේ හැමෝටමත් එසේම වෙන්න ඕන❤❤❤❤❤ බුදු සරණයි
ලස්සන vlog එක ❤️❤️ හැමදාම සතුටින් ඉන්න 😍😍
ගොඩක් ස්තුතියි❤❤❤❤සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
Suba aluth awurudak wewa nago
එසේම වේවා ආදරණීය අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
😍 සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නටම
එසේම වේවා ආදරණීය අපේ අක්කිට❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
සුබ අලුත් අවුරුද්දක් පැටියෝ ❤️
එසේම වේවා ඔයාටත්❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
Wenada wagema adath video eka lassanai nangi.bs.❤❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි අක්කිට❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️
එසේම වේවා ආදරණීය ඔයාටත්❤❤❤ බුදු සරණයි🥰❤️
Harima lassani vlog ekh. Hamdm sathutin inna bs ❤❤
@@Rasi-xw7xn ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
හැමදාම සතුටින්ම ඉන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏🥰
ඔයාටත් විශ්ව මතාවගේ ආශිර්වාදය ලැබෙන්න ඕන ❤️🥰 සුභ නව වසරක් වේවා❤❤❤
හරිම ලස්සනයි vlog එක.❤❤❤❤❤
ආදරණීය ඔයාට බොහොම ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰
බුදු සරනයි මැනිකඔයාලා දෙන්නටම.
❤️🥰 අනේ ආදරණීය අක්කිටත් බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම
ඔන්න අක්කේ අපිත් එකතු වුනා ඔයගෙ චන්නල් එකට දෙන්නටම සුබ අලුත් අවුරුද්දක් 😘😘
@@SapnaDevindi-o4w ගොඩක් ආදරෙන් පිලිගන්නවා පුංචි නංගිව සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️🤭
Happy new year nangi ❤ aiye Balan hitiye ko kiyala .
❤❤❤❤ ඒකනේ එන්න පරක්කු වෙනවා නේද හැමදාම🫢❤️ඔයාට සුභම සුභ නව වසරක් වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
හරිම ලස්සනයි නන්ගියෝ වීඩියෝ එක ❤හරිම නිදහස් නේද ඔයාලගේ ගෙදර තියෙන තැන තව ගෙවල් නැද්ද ඒ හරියෙ
@@Thakshila-J98 ආදරණීය අක්කි ඔයාට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
Oyage video mara lassanaiiiii😊❤❤❤...godak asawen hamadma blnwa😊...
ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
Bs.akke aiya ❤❤❤❤❤❤❤❤
❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය නංගිට
සුබ අළුත් අවුරුද්දක් වේවා නංගී මල්ලී ❤❤❤❤
එසේම වෙන්න ඕන❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කිටයි පව්ලේ හැමෝටමයි❤❤
හරිම ලස්සනයි . නීරෝගී කම හැමදාමත් තියෙන සුබ නව වසරක් වේවා.
❤❤❤ සුභ නව වසරක් වෙන්න ඕන ආදරණීය ඔයාටත් පව්ලේ හැමෝටමත්❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි
Adath oyage video eka asawen beluwa nangi.hemadamath sathutin inna oni oyala dennama.❤
❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ආදරණීය ඔයාට
සුභ අලුත් අවුරුද්දක් වේවා
එසේම වෙන්න ඕන අක්කිටත් බුදු සරණයි ඔයාට🥰❤️
හැමදාම සතුටින්ම ඉන්න බුදුසරණයි ❤❤❤❤
බොහොම ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක්❤❤❤❤
ඔන්න ඉතින් ❤
සුභ නව වසරක් වේවා ආදරණීය ඔයාටත් ඔයාගේ ආදරණීයන් හැමෝටමත්🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම මම ආදරෙයි ගොඩක්🥰❤️🌸🌸🌸
Ikmnata oyage ge lassanatA hada Ganna ❤❤❤❤
අනේ ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැසදාම ඔයාගේ හීතේ තියන හැම ලස්සන හීනයක්ම ඒ විදිහටම හැබැ වෙන්න ඕන ඔයාට බුදු සරණයි❤❤
Ane oylage video lassai godak Diga video danna 😍♥️🌿🍃
ගොඩක් ස්තුතියි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය ඔයාට බුදු සරණයි🥰❤️
Ane mn me dewani para balnne harim lasssan hadawath thiyn lassanm lassakenek 🥰
ආදරණීය නංගි🥰❤️. සුභ නව වසරක් වේවා පව්ලේ හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මැනික❤️🥰 හැමදාම සතුටින් ඉන්න ලැබේවා කරන කියන හැමදේම සාර්තක වේවා... ආයේත් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න 😍 ආදරෙයි පුංචි සමනලී🥰🦋❤️
අනේ අක්කිට ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි සුභ නව වසරක් වේවා අක්කිටත් පව්ලේ හැමෝටමත්❤️🥰 බුදු සරණයි
@Gihan-g5p ❤️
Apeth deweni awrudda me...hariiiiima lassanai nangiyooo video eka
🥰🤭❤️ සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය අක්කි🥰❤️
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන සුබම සුබ අවුරුද්දක් ඔය දෙන්නට ❤❤😍😍💐💐💐
ආදරණීය අක්කිටත් එසේම වෙන්න ඕන❤❤❤❤❤❤❤ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම🥰❤️
මෙ ලැබිවා උ නවවසර අක්කට අයියට කිරියෙන් පැනියෙන් ම ඉතිරෙවා ❤❤❤❤ බුදුසරණයි ඉක්මනට විඩියො එකක් ගෙන්න ❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤ ආදරණීය නංගිනංගිටත් පව්ලේ සියළු දෙනාටමත් 2025 නව වසර සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤
🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤ ලියන්නට වචන නැත සතුට්න් ඉන්න ජයවේවා 🎉ජයවේවා
හැමදාම වගේම ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤❤❤❤ ආදරණීය ඔයාට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි අයියා ඔයාලා දෙන්නගෙම හැම හිනයක්ම හැබෑ වෙන්නම ඔනී පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤❤
❤❤❤ ආදරණීය නංගිටත් එසේම වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🥰❤️
Subama suba Alutha auruddak we wawa.❤❤❤❤
එසේම වේවා ආදරණීය අක්කි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
ෂෝක් අනේ.හැමදාම සතුටින් ඉන්න.මේ වීඩියෝ දැක්කම හිතම පිරෙනවා❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤❤❤❤❤
කිරි ඉතුරුව විදිහටම ඔයාලගෙ සතුට ඉතිරෙන ඔයාලගෙ අහින්සක හීන හැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් නන්ගියො..❤ලස්සන වීඩියෝ ගොඩක් අරන් එන්න මේ අවුරුද්දේ..
අනේ ආදරනීය අක්කිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කිට පව්ලේ හැමෝටමයි❤❤❤
2025 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න ඕන ඔයාට🥰❤️❤️❤️❤️
ලස්සනයි
Math channel ekak karawa nangi.udau karanna puluwanda dan mas 1k vithara patan aran
Ada thamai dekka oyage ලස්සන video
@@dinushikamadumali7978ගොඩක් ස්තුතියි❤❤❤ අක්කිගේ channel එක පැත්තෙත් මම ආවා
මගෙ පූතාල දෙන්න ට මේ විශ්වයේ ජීවමාන තෙරුවන් බලයෙන් වාසනාවන්ත පිංබර ප්‍රීතිමත් නව වසරක් වේවායි පතමි හැමදාමත් ඔයාලා දෙන්නට නිදුක් නිරෝගී සුවයත් සතුටින් ඉන්න ලැබේවා හැකි දිනක ඔය සිත නිවෙන භාවනා අසපුවට පැමිණීම මගෙ පැතුම යි
ආදරණීය ඔබතුමියට ගොඩක් ස්තුතියි❤❤❤❤❤ ඔබටත් පව්ලේ හැමෝටමත් සුභ නව වසරක් වෙන්න ඕන❤❤❤❤ හැමදාම ලස්සන වචන ලියනවට ගොඩක් ස්තුතියි මට හරිම සතුටියි
ඉතින් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි පොලොන්නරැව පැත්තේ ආවොත් මට කතා කරන්න අනිවාරෙන්ම සුභ දවසක් වේවා❤❤❤❤❤❤❤
ඔන්න ඉතිං මමත් එකතු උනා.අනේ හරිම ලස්සනයි නංගා ඔයාගෙ වීඩියෝ .මේ ඔක්කොම එක දිගටම බලන ගමන්.දෙන්නටම කිරි උතුරන්නා වාගේ ජීවිතේ සාර්ථක වෙන්න එක සිතින් සුබ පතනවා❤❤❤❤ කොතනකවත් ජීවිතේ වරද්දගන්නන්ම් එපා.ආදරෙන් කියන්නෙ.❤❤❤❤❤❤
අනේ❤❤ ගොඩක් ආදරෙන් පිළිගන්නවා අක්කිව ඔවදනට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤
සියලු පැතුම් ඉටු වෙන නිරෝගීමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා දුව ,පුතා ! බුදුසරනයි ! දළදා සමිදුගේ පිහිටයි !❤❤❤❤
එසේම වෙන්න ඕන ආදරණීය ඔයාටත් පව්ලේ සියළු දෙනාටමත් ❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
නංගි ඔයාගෙ පුංචි කැදැල්ලට හැමදාම කිරි ඉතිරේවා♥️ මම ආසම life එක ඔයා මේ ගෙවන්නෙ. ඔයා හරි ලස්සනට ඔයාගෙ ජීවිතේ අපිත් එක්ක බෙදා ගන්නවා. ස්තූතියි නංගි♥️
ආදරණීය අක්කි ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤❤ මම ගොඩක් ආදරෙයි සුභ නව වසක් වේවා🥰❤️
හැමදාම වගේ අක්කගේ විඩීයෝ භාවනාවක් අපිට හැමදාම සතුටින් තවත් ආදරෙන් ඉන්න අක්කීයො අයියා එක්ක ගොඩක් විඩීයෝ තව ගේන්න අපිට බලන්න 😘❤️
ආදරණීය නංගිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤ 2025 නව වසර සුභම සුභ වෙන්න ඕන ඔයාටත් පව්ලේ හැමෝටමත් බුදු සරණයි❤❤❤❤
@ අනේ ගොඩක් ස්තූතියි අක්කී පන ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න God bless u ❤️😍
හරිම ලස්සනයි පැටියෝ...වෙල් යායයි සීතල වැස්සයි කියන්නෙම ඒක අමුතු vibe එකක් ❤
❤❤ අනේ
ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
ඇත්තටම අඩියේ ඉදන් නැගිටින ජීවිත කොච්චර ලස්සනද කියල ඇහුවොත් හොදම උදාහරණෙ අක්කගෙයි අයියගෙ ලස්සන ජීවිතය කිවුවහැකි ,ඇත්තමයි ඒ තරන් ඔයාලගෙ ජීවිත වලින් මාර නැවුම් බවක් දැනෙනව අක්කි,මේ අවුරුද්දෙත් ඔයාල හිතන පතන හැම දෙයක්ම ඊටත් වඩා ඉහළින් සාර්ථක වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනව ඔය දෙන්නටම ,බුදුසරණයි ❤❤❤
ආදරණීය නංගි ඔයාගේ මේ ලස්සනම ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි❤❤❤ ඔයාගේ ජීවිතේ ඔයා දකින හීන ඒ විදිහටම හැබෑ වෙන්න කියලා මම ගොඩක් ආදරෙන් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න නංගිටත් පව්ලේ හැමෝටමත් 2025 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න ඕන❤❤❤❤ ආදරෙයි🥰❤️
Apith oy wge thama inna geyakwth na .....dwsaka nagitumu ...apith polonnaruwe@@Gihan-g5p
ඔයාගේ වීඩියෝනම් තනිකරම භාවනාවක් වගේ❤❤ මාරම ලස්සනයි.❤❤❤❤❤
ආදරණීය අක්කි❤❤❤
අක්කිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
ඔයා ඉන්න ගෙදර පැටියෝ ශ්‍රියා කාන්තාව ඉන්නව වගේ . හරි ම ලස්සනයි.සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම.බුදු සරණයි.❤❤❤❤
ගොඩක් ස්තුතියි අක්කිට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤❤❤❤ බුදු සරණයි සුභ නව වසරක් වේවා🙏🏻🥰
නවකථාවක් කියවනව් වගේ❤️
❤❤❤ ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි🥰❤️
දැන් මතක් කලා විතරයි අනේ වීඩියෝ එකක් දාල. සුබ අලුත් අව්රුද්දක් ඔයාලා දෙන්නටම
එසේම වෙන්න ඕන ආදරණීය නංගිටත් සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤ සුභම සුභ නව වසරක් වෙන්න ඕන ඔයාටත් ඔයාගේ ආදරණීයන් හැමෝටමත්❤❤❤❤❤❤
පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි චූටි අක්කෙ❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි පුංචි නංගිට සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️❤️🥰
දුව ටත් පුතාටත් සුබ අලුත් අවුරුද්ද ක් වෙිවා බුදුසරණයි
ඔයාටත් ඔයාගේ ආදණීය පව්ලේ හැමෝටමත් එසේම වෙන්න ඕන ❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔබතුමියට❤❤
ලැබූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවායි ආශීර්වාද කරමි දුව පුතා සැබැවින් සරල ජීවිතයකට ශක්තියක් වෙමු මම ඹය දෙන්න ට හරිම ආදරෙයි සියළුම පැතුම් සපල වේ වා දරු සුරතල් බැලීමට ලැබේ වා තෙරුවන් සරණයි
අනේ හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔබ හමුවීම ලොකු සතුටක් මට❤❤❤❤❤ පව්ලේ හැම දෙනාටම බුදු සරණයි🥰❤️
මන් ඔයාගෙ වීඩියෝ බලන්නෙම ඔන්න ඉතින් කියන එක අහන්න ආසාවට...ඒක ශෝයි❤
අනේ ඇත්තමද❤❤❤ ගොඩක් ස්තුතියි අක්කි මම ගොඩක් ආදරෙයි🥰❤️🫢
ඔය දෙන්නගේ ඔය සතුට,ආදරය,උත්සාහය,එකමුතුකම,බැදීම කවදාවත් වෙනස්වෙන්න එපා.සදාකල්හිම නොවෙනස්ව පවතීවා..!!! දෝණී ආදරෙයි ඔය දෙන්නටම..බුදු සරණයි..!!!
🍃🍃🍃🍃🍃🍃🍃🌷
❤❤❤ ගොඩක් ස්තුතියි සුභ නව වසරක් වේවා ආදරණීය ඔයාට❤❤
සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️❤️
හිත නිවේනවා. 😊😊 ගොඩාක් ම ලස්සනයි.❤❤නංගිටයි මල්ලිටයි බුදු සරණයි ..🌼🌹🌷සරල ව ජිවිතේ විදින එකට තමයි මම ආසම😊❤❤❤
හැමදාමත් වගේ ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න මම ගොඩක් ආදරෙයි බුදු සරණයි
ඔයාගේ අහිංසක ප්‍රාර්ථනාවන් ඉටු වේවා දුව. හරිම ලස්සනයි. දෙදෙනාටම ලස්සනම ලස්සන නිරෝගි අනාගතයක් .💐💐💐
ආදරණීය ඔයාටත් එසේම වෙන්න ඕන❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
අක්කේ හරි අහම්බෙන් දැක්කේ ඔයාගෙ චැනල් එක.මුල ඉදලා වීඩියෝස් ඔක්කොම ටික බැලුවා මන්❤ හරිම ලස්සනයි අක්කේ.මාත් ගමක ඉපදුන කෙනෙක්.ඒත් මන් කැමති නගරෙක ජීවත් වෙන්න.ඒත් ඔයාගෙ වීඩියෝ වලින් හිතුන දෙයක් තමයි අපිය ලැබිලා තියෙන්නෙ කොයි තරම් මානසිකනිදහසක් ලැබෙන පරිසරයක්ද කියලා❤ ගොඩාක් ස්තූතිවන්ත වෙනවා අක්කට මට ඒක තේරුම් කරලා දුන්නට🥺 ඔයා මට වඩා අදුරුද්දයි වැඩිමල්.මන් පවුලක් තුල විදින්න කැමති ඒ එකමුතුකම ආදරය හරි ලස්සනට ඔයාලා අතර තියෙනවා❤ ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම❤ ඔය දෙන්න හරියට පවනි පෙරේරා අක්කයි චතුරන්ග අයියයි වගේ🥺❤️ ආදරෙයි අක්කෙ❤
@@Anurada-ty7uy අනේ ගොඩක් ස්තුතියි නංගිට ගොඩක් ආදරෙන් පිළිගන්නවා නංගිව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 2025 නව වසර සුභම සුභ නව වසරක් වේවා ආදරණීය ඔයාටත් පව්ලේ හැමෝටමත් බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️❤️❤️
මේ අළුත් අවුරුද්දේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔය වගේම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාගේ ජීවිතේ හැම ලස්සන හීනයක්ම ඒ විදිහටම හැබැ වෙන්න ඕන බුදු සරණයි🥰❤️
හරියට සුරංගනා ලෝකයක් වගේ. ❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි❤❤
අද තමයි හමිබවුනේ ඔයාගේ video ඔයාල දෙන්නා හරිම සමගියෙන් ඉන්නවා ඔය වගේ හැමදේටම උදවු කරන මහත්තයෙක් ලබන්න පිං කරන්න ඔන අක්කෙ හරිම ආදරණීයයි husband ❤❤
ගොඩක් ආදරෙන් පිළිගන්නවා❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤ ඔයාට බුදු සරණයි🥰❤️
හැමදාම දෙන්නා එක්ක සතුටින් ඉන්න♥️🥺😗
ගොඩක් ස්තුතියි පුංචි නංගිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
සුබ අලුත් අවුරුද්දක් වෙවා නංගියෝ...! ඔයාලා දෙන්නගෙම හිතෙ තියෙන ඒ ලස්සන බලාපොරොත්තු ඒ අයුරින්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍ර්‍රර්තනා කරන්නම්...! මේ ඉන්නවා වගෙ හැමදාමත් ඔයාලා දෙන්න හරි ලස්සනට ආදරෙන් ජීවත් වෙන්න... ආදරෙයි නංගියෝ...! හදවතටම සමීපවම බැදුනු කෙනෙක් කවමදාකවත් ඇස් දෙකටවත් නොදැකපු කෙනෙක් උනත්..බුදුසරණයි ! ❤️💕
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි මේ ලස්සනම ලස්සන වචන වලට❤❤❤ ඔයාගේ ජීවිතේ හැම ලස්සන හීනයක්ම ඒ විදිහටම හැබෑ වෙන්න ඕන ඔයාට වගේම පව්ලේ හැමෝටමත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️
Lassana suranganawi..video eka patan gannakotama asa hithenawa.budu saranai nangi..sathutinma inna.
Oya job ekakata yanawada nangi.?video danna parakku wenne.
අනේ ගොඩක් ස්තුතියි අක්කිට❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤
@@NadeeshaniDeepashika-n4m අනේ නෑ අක්කි ඉස්සර කරා දැන්නම් කරන් නෑ ❤❤❤❤
Video පරක්කු වෙනවා නේද ටිකක්🤭❤️
හරි ශෝයි අක්කි ඔයලා ආදරෙයි දෙන්නටම💗✨️හැම්දාම් සතුටින් පරිස්සමෙන් ඉන්න
ගොඩක් ස්තුතියි❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය ඔයාට බුදු සරණයි🥰❤️
වීඩියෝ එකක් දානකන් මගබලාගෙන ඉන්න මම.. ඔයාගෙ මේ පුංචි කැදැල්ලට සතුට වාසනාව තව තව දෝරෙ ගලන්න ඕනෙ..
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤ 2025 නව වසර සුභ නව වසරක් වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤❤
සුභ ම සුභ නව වසරක් අක්කටයි අයියටයි දෙන්නටම හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤️❤️💕💕💕💕
එසේම වෙන්න ඕන ආදරණීය නංගිටත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි පුංචි නංගිට❤❤❤❤❤❤❤❤❤
සතුට සමගිය පිරුනු දියුණුවෙන් දියුණුවට යන ලස්සනම අවුරුද්දක් වේවා ❤❤
ආදරණීය ඔයාටත් එසේම වෙන්න
ඕන❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම මම ගොඩක් ආදරෙයි🥰❤️
ඔයාලා දෙන්නටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...❤
එසේම වේවා ඔයාටත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කී අයියේ❤ හිත නිවෙනවා අක්කිගෙ වීඩියෝ බලද්දි,ඒ තරම්ම භාවනාවක් වගේ 💜️💐 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම ❤️🩹 ආදරෙයි පුංචි පවුලට 💚
අනේ ආදරණීය පුංචි නංගිටත් එසේම වේවා❤❤ ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤ මමත් ගොඩක් ආදරෙයි
වෙනදා වගේම හරිම ලස්සනයි නංගියෝ 😍😍 ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාමත්..සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️❤️🥰🥰😘😘
ආදරණීය අක්කි සුභම සුභ නව වසරක් වෙන්න ඕන ඔයාටත් අයියටත් අක්කිගේ ආදරණීය පව්ලේ හැමෝටමත්❤❤❤❤ මම හැමදාමත් ගොඩක් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න ලස්සන අක්කි🥰❤️
Danthamai video eka balanne man...harima lassanai.jivithayata mona prashna duk kamkatalu awath hamadama me wagema adaren sathutin samagiyen niduk nirogiwa inna labewa....ladadein sathutuwena puluwan harima adarshamath vidiyata jiwath wena dennek thama nangi malli dennama..
ආදරණීය අක්කි❤❤
ඔයාට ගොඩක් ස්තුතියි ලස්සන හැම වචනයකටම 2025 නව වසර සතුට සැනසුම රැදුන සුබ නව වසරක් වෙන්න කියල මම හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ඔයාට වගේම ඔයාගේ පව්ලේ සියළුම දෙනාට❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
Lassaniii nangi vedio eka ❤❤
@@AnushaPriyangani-j6i ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤️🥰
සුබ අලුත් අවුරුද්දක් වේවා කුරැලු ජෝඩුවට❤❤❤
ආදරණීය ඔයාටත් ඔයාගේ ආදරණීය පව්ලේ සියළු දෙනාටත් එසේම වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤❤❤❤
සුබ නවවසරක් වේවා දුව ඔයා ගෙවන ජි්විතයට මම හරිම ආදරෙයි බුදු සරනයි ❤❤❤❤
ආදරණීය ඔයාට බොහොම ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🥰❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි කෙල්ල🥺❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️සුබම සුබ අලුත් අවුරුද්දක් ඔය දෙන්නම..... මට කියල දෙනවද අර කෑම මේසේ උඩ බුලත් කොලවල සල්ලි තියල තිබුන එකෙ අරමුන මොකද්ද කියල🥺 දන්නෙ නැති නිසා අහන්නේ...
අනේ මම එහෙම කරන්නේ සෟභාග්‍ය උදා වෙන්න කියලා ඒක මම මගේ හිතින් ප්‍රාර්ථනා කරලා කෑම කන්න කලින් පහන පත්තු කරලා තමයි කෑම කන්නේ❤❤❤
ආදරණීය ඔයාට
ගොඩක් ස්තුතියි නව වසර ඔයාගේ හැම ලස්සන හීනයක්ම හැබෑ වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
බලාපොරොත්තු සැබෑ වෙන සුබම සුබ නව වසරක් වේවා අක්කී ❤❤❤❤ආදරෙයි අක්කී හැමදාම සතුටින් ඉන්න
ගොඩක් ස්තුතියි පුංචි සුරංගනාවී❤️❤️ ඔයාටත් ඔයාගේ පව්ලේ ආදරණීයන් හැමෝටමත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
සතුට ඉතිරෙන හීන හැබෑවෙන ලස්සන අවුරුද්දක් වේවා නංගි ඔය දෙන්නටම❤❤❤❤❤හරි ලස්සන වෙල් යායක්❤❤❤ අපේ ගම වගේම ලස්සනයි❤❤❤
එසේම වෙන්න ඕන ආදරණීය අක්කිටත් සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරනයි අක්කිටත් පව්ලේ හැමෝටමත්❤❤❤❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම ❤ සතුටෙන් ඉන්න හැමදාම😘😘🥰
ආදරණීය යාළු ගොඩ දවසකින්❤❤❤❤ අනේ ඔයාටත් එසේම වෙන්න ඕන ඔයාගේ ඉගනීම් වැඩ කටයුතුයි ඔයාගේ ලස්සන හීන ඒ හැමදේම ඔයා හිතන විදිහටම හැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..
එසේම වේවා❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤
සුභ අලුත් අවුරුද්ද ක් වේවා නංගී ❤❤❤
අද ත් ලස්සන විඩියෝ වක් ❤
බුදු සරනයි
ආදරණීය අක්කිටත් ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤අක්කිටත් බුදු සරණයි
Onawata wada hurathal nathi.ganakata hurathale thiyana.sudu nango patiyo oyatai oyage Paule sematai.happy new year ❤🎉❤🎉❤🎉❤🎉🎉❤
🤭❤️ ආදරණීය අක්කි ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ඔයාටත් පව්ලේ හැමෝටමත් සුභ නව වසරක් වේවා හැමදාමත් ගොඩක් ආදරෙයි❤❤❤❤❤❤❤
ඔයාලාගේ හැම හීනයක්ම හැබෑ වෙන සුබම සුබ නව වසරක් අක්කියෝ ❤❤❤
ආදරණීය නංගිටත් එසේම වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤
@Gihan-g5p 💖
Lassnai nangi man hemadama video balanwa oyage b.s nangi
ගොඩක් ස්තුතියි ❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය අක්කි
හැමදාම සතුටින් ඉන්න ලැබෙවා නංගී ,මල්ලි 🙏🙏🥰🥰💗💗❤️❤️
ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
Lassani aneee
❤❤❤ ගොඩක් ස්තුතියි🫢❤️ සතුටින් ඉන්න බබෝ
සුබම සුබ නව වසරක් වේවා අක්කා....අයියා ...❤ අදත් විඩියෝ එක ගොඩාක් ලස්සනයි ....ඔයාලා දෙන්නා ජිවත් වෙන විදිය දැක්කාම ගොඩාක් ආස හිතේනවා ❤❤❤
ගොඩක් ස්තුතුයි ආදරණීය නංගිට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය නංගිටත් සුභ නව වසරක් වෙන්න ඕන❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
Meniketa aiyatath subama suba aluth auruddak wewa. Hemdma sathutin inna lebewe wedi wediyen hari yanna oni. Adarei godak parissmin sathutin inna ❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න නංගිට සුභම සුභ නව වසරක් වේවා ඔයාගේ ආදරණීය පව්ලේ හැමෝටමත්❤❤❤❤❤❤ බුදු සරණයි🥰❤️
Harima lassanai voice eka.surangana kathawak ahanawa wage❤
❤❤❤❤ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය ඔයාට
නංගි ඔයාගෙ 2025 අලුත් vloge එක බලන්න මං ආසාවෙන් හිටියේ.තෑන්ක් යූ .මං ඔයාට ගොඩක් ආදරෙයි.මම නුවරින් දිල් අක්කි.
අනේ ආදරණීය අක්කි❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට 2025 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න ඕන අක්කිට පව්ලේ හැමෝටමත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️🥰
බලන්න අසා හිතෙන ලස්සන විඩියෝ ට්කක් ගෙන අපේ චනල් එක ❤❤❤
@@MaduandDina අනේ ආදරණීය අපේ අක්කිටයි අයියටයි ගොඩක් ස්තුතියි 2025 නව වසර සුභ නව වසරක් වේවා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ගොඩක් ආදරෙයි🥰❤️
හැමදාම සතුටින් ඉන්න.සුබ අලුත් අවුරුද්දක් වේවා දුව ටයි පුතාටයි.
ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි සුභ නව වසරක් වේවා ආදරණීය ඔබටත් පව්ලේ සියළු දෙනාටමත්❤❤❤❤
අදනම් හරිම ලස්සනයි නංගි ❤❤❤
ගොඩක් ස්තුතියි අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️🌸🌸🌸
මම ඔයාලගේ වීඩියෝ බලන්න හරිම ආසයි❤
❤❤❤ අනේ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤
Anee ❤❤ harima adaraniyai.budu saranai😊
@@SankaNipun ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කි🥰❤️
Subama Suba nawa wasarak wewa!! Dennatama 🙏💕🌷🌷
එසේම වේවා ඔයාටත් පව්ලේ හැමෝටමත්❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
ඔයාට හොඳ husband කෙනෙක් ලැබිල ඉන්නේ. ඔයා කියනවා වගේම ඔයාටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි නංගී❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය ඔයාට❤❤❤❤
Lassanai nangooo❤thawa vedio aran enna....asawen inne balagena.oyage lassana vedio balanna
ගොඩක් ස්තුතියි අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤ බුදු සරණයි🥰❤️
සුභ නව වසරක් වේවා! තෙරුවන් සරණයි නංගීටයි, මල්ලීටයි!❤❤❤❤❤
බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම❤️❤️❤️❤️
harim lassn ganu lamyek❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට 2025 නව වසර සුභම සුභ නව වසරක් වේවා පුංචි නංගි❤❤❤❤
මම ගොඩක් ආදරෙයි බුදු සරණයි
සතුට විතරක් ම ලැබේවා ♥️✨
ආදරණීය ඔයාටත්❤❤❤❤❤❤ බුදු සරණයි
ඉස්සෙල්ලාම කියන්න ඕනි. ඔයාල දෙන්නට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.. ඔයාල කරන කියන හැම දෙයක්ම සුබ වෙන්න ඕනි. ඔයාගෙ අහිංසක සිතුම් පැතුම් ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕන.. පැටියෝ.. ❤❤❤❤❤❤ ඔයාලට හැමදාමත් වගේ ආදරෙයි.. පරිස්සමින් සතුටින් ඉන්න නංගියෝ අයියේ...❤❤❤
අක්කිට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න ලස්සනම ලස්සන comment එකට ගොඩක් ස්තුතියි 2025 නව වසර සුභ නව වසරක් වේවා බුදු සරණයි 🥰❤️❤️❤️❤️
අහම්බෙන් දැක්කෙ ඔයාගෙ Vedio එකක්... ඉතින් ඒ අහම්බය ඒ දවස ඇතුලත ඔයාගෙ vedios සේරම ටික බලලයි නැවතුනෙ😊😊😊... හරිම ලස්සනට සරලව ජීවිතය විඳින හැටි දැක්කම හිත පිරෙනවා අපි කවුරුත් බලාපොරොත්තු වෙන ජීවිතෙ නේද මේ කියලා.... ඉතින් මං ඔයාලට ආදරෙන් සුබ පතනවා හැමදාම සතුටම ලැබෙන්න කියලා.... සුබ අලුත් අවුරුද්දක්... තෙරුවන්සරණයි ඔයාල දෙන්නටම...... ❤❤❤❤❤❤❤
ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 2025 නව වසර සුභ නව වසරක් වෙන්න ඕන වගේම ඔයාගේ ජීවිතේ ගොඩක් ලස්සන හීන වලට යන්න ලැබෙන සුභ නව වසරක් වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
suba aluth awruddak wewa akki hamadama oya wage hinawela sathutinn inn labenn oni oyat ❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා නංගි ඔයාලා දෙන්නටම. ජයෙන් ජයම වෙන්න ඕනි❤😊❤
එසේම වේවා❤❤❤ ආදරණීය අක්කිට පව්ලේ සියළුම දෙනාටම සතුටින් පරිස්සමින් ඉන්න❤❤
ලස්සන ප්‍රාර්ථනා එක්ක අරබන නවවසර ඔයාලටත් සතුටින් පිරි සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි ❤️
හැමදාමත් වගේම ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාටත් පව්ලේ හැමෝටමත් එසේම වෙන්න ඕන❤❤❤❤❤ බුදු සරණයි
ලස්සන vlog එක ❤️❤️ හැමදාම සතුටින් ඉන්න 😍😍
ගොඩක් ස්තුතියි❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
Suba aluth awurudak wewa nago
එසේම වේවා ආදරණීය අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤
😍 සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නටම
එසේම වේවා ආදරණීය අපේ අක්කිට❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
සුබ අලුත් අවුරුද්දක් පැටියෝ ❤️
එසේම වේවා ඔයාටත්❤❤❤❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
Wenada wagema adath video eka lassanai nangi.bs.❤❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි අක්කිට❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️
එසේම වේවා ආදරණීය ඔයාටත්❤❤❤ බුදු සරණයි🥰❤️
Harima lassani vlog ekh. Hamdm sathutin inna bs ❤❤
@@Rasi-xw7xn ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
හැමදාම සතුටින්ම ඉන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏🥰
ඔයාටත් විශ්ව මතාවගේ ආශිර්වාදය ලැබෙන්න ඕන ❤️🥰 සුභ නව වසරක් වේවා❤❤❤
හරිම ලස්සනයි vlog එක.❤❤❤❤❤
ආදරණීය ඔයාට බොහොම ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰
බුදු සරනයි මැනික
ඔයාලා දෙන්නටම.
❤️🥰 අනේ ආදරණීය අක්කිටත් බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම
ඔන්න අක්කේ අපිත් එකතු වුනා ඔයගෙ චන්නල් එකට දෙන්නටම සුබ අලුත් අවුරුද්දක් 😘😘
@@SapnaDevindi-o4w ගොඩක් ආදරෙන් පිලිගන්නවා පුංචි නංගිව සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️🤭
Happy new year nangi ❤ aiye
Balan hitiye ko kiyala .
❤❤❤❤ ඒකනේ එන්න පරක්කු වෙනවා නේද හැමදාම🫢❤️
ඔයාට සුභම සුභ නව වසරක් වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
හරිම ලස්සනයි නන්ගියෝ වීඩියෝ එක ❤හරිම නිදහස් නේද ඔයාලගේ ගෙදර තියෙන තැන තව ගෙවල් නැද්ද ඒ හරියෙ
@@Thakshila-J98 ආදරණීය අක්කි ඔයාට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
Oyage video mara lassanaiiiii😊❤❤❤...godak asawen hamadma blnwa😊...
ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
Bs.akke aiya ❤❤❤❤❤❤❤❤
❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය නංගිට
සුබ අළුත් අවුරුද්දක් වේවා නංගී මල්ලී ❤❤❤❤
එසේම වෙන්න ඕන❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි අක්කිටයි පව්ලේ හැමෝටමයි❤❤
හරිම ලස්සනයි . නීරෝගී කම හැමදාමත් තියෙන සුබ නව වසරක් වේවා.
❤❤❤ සුභ නව වසරක් වෙන්න ඕන ආදරණීය ඔයාටත් පව්ලේ හැමෝටමත්❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි
Adath oyage video eka asawen beluwa nangi.hemadamath sathutin inna oni oyala dennama.❤
❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ආදරණීය ඔයාට
සුභ අලුත් අවුරුද්දක් වේවා
එසේම වෙන්න ඕන අක්කිටත් බුදු සරණයි ඔයාට🥰❤️
හැමදාම සතුටින්ම ඉන්න බුදුසරණයි ❤❤❤❤
බොහොම ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක්❤❤❤❤
ඔන්න ඉතින් ❤
සුභ නව වසරක් වේවා ආදරණීය ඔයාටත් ඔයාගේ ආදරණීයන් හැමෝටමත්🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම මම ආදරෙයි ගොඩක්🥰❤️🌸🌸🌸
Ikmnata oyage ge lassanatA hada Ganna ❤❤❤❤
අනේ ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැසදාම ඔයාගේ හීතේ තියන හැම ලස්සන හීනයක්ම ඒ විදිහටම හැබැ වෙන්න ඕන ඔයාට බුදු සරණයි❤❤
Ane oylage video lassai godak Diga video danna 😍♥️🌿🍃
ගොඩක් ස්තුතියි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය ඔයාට බුදු සරණයි🥰❤️
Ane mn me dewani para balnne harim lasssan hadawath thiyn lassanm lassakenek 🥰
ආදරණීය නංගි🥰❤️. සුභ නව වසරක් වේවා පව්ලේ හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මැනික❤️🥰 හැමදාම සතුටින් ඉන්න ලැබේවා කරන කියන හැමදේම සාර්තක වේවා... ආයේත් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න 😍 ආදරෙයි පුංචි සමනලී🥰🦋❤️
අනේ අක්කිට ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි සුභ නව වසරක් වේවා අක්කිටත් පව්ලේ හැමෝටමත්❤️🥰 බුදු සරණයි
@Gihan-g5p ❤️
Apeth deweni awrudda me...hariiiiima lassanai nangiyooo video eka
🥰🤭❤️ සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය අක්කි🥰❤️
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන සුබම සුබ අවුරුද්දක් ඔය දෙන්නට ❤❤😍😍💐💐💐
ආදරණීය අක්කිටත් එසේම වෙන්න ඕන❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම🥰❤️
මෙ ලැබිවා උ නවවසර අක්කට අයියට කිරියෙන් පැනියෙන් ම ඉතිරෙවා ❤❤❤❤ බුදුසරණයි ඉක්මනට විඩියො එකක් ගෙන්න ❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤ ආදරණීය නංගි
නංගිටත් පව්ලේ සියළු දෙනාටමත් 2025 නව වසර සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤