Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Hemadam balana program ekak niyamae adath tony sir
මේ සම්පත්දායකයෝ දෙන්නා ගැන නෙමේ කියන්නේ..රාවණාව විකුණන් කන එවුන්ව ගෙන්නන්න එපා සියත.. ලැජ්ජ නැද්ද ? ඔගොල්ලන්ටත් ගාණක් දීලාද මේගොල්ලෝ ඔව්වට එන්නේ ? මේ වැඩසටහනට ගෙන්නපු TV එකේ ඔලුව දාගත්තු ගොඩක් වෙද්දු මිනිස්සුන්ගේ සල්ලි ගසා කනවා.. රැවටන්න එපා ජනතාවනි...😐😐😐
රාවණා ?? රාවණා ඉතිහාසය ගත්ත දවසට බුදුන් ඉන්දියාවේ බව මනාව ඔප්පු වෙනවා.. රාම රාවණා යුද්ධයට රාමා ආවෙ ඉන්දියාවේ කෝසලයෙන් ..බුදුන් දවස ඉන්දියාවේ කෝසලයේ රජකම් කලේ කොසොල් මහ රජු...බුදුන් වහන්සේ ඉන්දියාවේ බව එතනින්ම තහවුරු වෙනවා