Sindhu - සින්ධූ || EPISODE 103 || 31st January 2025 || Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 104

  • @indradep1453
    @indradep1453 13 минут назад +1

    පවන් ගේ අම්මයි අක්කයි මාරයි නේද නියමයි ❤😂😅😊

  • @UdayaWelagedara
    @UdayaWelagedara 3 часа назад +6

    මූට කණ රත්වෙන්න දෙකක්ගහල අරඅහිංසක කෙල්ලව කසාද බන්දලදාන්න කවුරුවත් නෑනේ....මිනිහෙක් ⁣හැසිරෙන සීමාවට වඩා මේ මිනිහගෙ ලොකුකම

  • @indradep1453
    @indradep1453 6 минут назад

    පවන් හරියට කොහොල්ලා බබා වගේ 😂

  • @thilakalatha5452
    @thilakalatha5452 4 часа назад +16

    මේ පවන් කථාවෙන් අයින් කරන්න අප්පා. ඇත්තටම දැන්නම් කථාව එආවෙලා තියන්නෙ.

  • @chandaniperera5734
    @chandaniperera5734 4 часа назад +17

    මෙි පවන් කියන මි හරකා නිසා කතාව එපා වෙනවා

  • @PriyankaLilanthi
    @PriyankaLilanthi 46 минут назад

    ඇත්තටම මේ කතාව දැන් එපා වෙලා මේ රණ්ඩු ඉවරයක් වෙන්න ඇති නිසා කතාව බලන්න කම්මැලියි

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 4 часа назад +5

    හරිම ලස්සන ටෙලිඩරාමා එක .❤🎉හැමෝගෙම රගපෑම හොඳයි .🎉❤🎉❤

  • @NalikaAdasooriya
    @NalikaAdasooriya Час назад

    ලස්සන කතාවක් ආසාවෙන් බලපු දැන්නමි වැඩක්ම නැ ඇයි දැන් ඉවරයක් කරන්නෙ නැත්තේ බොරැවට කටිටිය ඇදනවා

  • @indradep1453
    @indradep1453 15 минут назад

    ඇයි අනේ😂😂😂 පිස්සු හැදෙනව අනේ😂😂😢😅😅

  • @Anurasam89
    @Anurasam89 5 часов назад +16

    රට ඉදන් ආපු තට්ටයයි උගේ ගෑනියි පුතයි සෙට් වෙන්නේ නෑ නාට්‍යයට 🤮

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 5 часов назад +14

    පවන් ගෙ තියෙන ලොකු කම

  • @twentyabc2751
    @twentyabc2751 Час назад +1

    පවන් අයින් කරන්න දැන් හැමෝගෙම කතාව එතකොට කව්ද දන්නෙ නැහැ පවන්ගෙ චරිතෙ කරන්නෙ තව කෙනෙක් ආවත් ඔය පිටපතම තමයි තියෙන්නෙ ,මොකද ඒක තමයි ඒ drama එකෙ තියෙන්නෙ

  • @JaniNeranjal
    @JaniNeranjal 4 часа назад +6

    නියමයි නියමයි අම්මා

  • @DineshChathuranga-no3vk
    @DineshChathuranga-no3vk 5 часов назад +20

    Balana kenek like ekak oni

  • @ChandraniMallika
    @ChandraniMallika Час назад +1

    සින්දු ඔයාටහොදටම ආරක්ෂාව තියෙන්නේ සමරනායක ලග

  • @TharangaSadaruwan-ng2xo
    @TharangaSadaruwan-ng2xo 4 часа назад +7

    නින්ද යනවා මේක බලනකොට

  • @tanujalanka4024
    @tanujalanka4024 3 часа назад +2

    ලස්සන කතාව මේ පවන් කියන එකා එපා කරනවා

  • @AselaMadhusanka-bb5dt
    @AselaMadhusanka-bb5dt 2 часа назад +1

    පවන් අයින් කරන්න මෙ කතාවෙන්☺️

  • @surangasanjeewa6940
    @surangasanjeewa6940 4 часа назад +16

    පිස්සුද අප්පා එපා වෙනවා den නම්😢😢😢😢 ලස්සනයි කියලා බලපු කතාව

    • @MaduSuny
      @MaduSuny 4 часа назад

      Ou ane.

    • @tanujalanka4024
      @tanujalanka4024 3 часа назад

      කියලා වැඩක් නැහැ

    • @Hirugirl2004
      @Hirugirl2004 3 часа назад

      kiyala wadk na dan nm jarama kathwk

  • @RamaniNisansala-r7v
    @RamaniNisansala-r7v 4 часа назад +3

    පවන් අයින් කරලා හොද ලස්සන කොල්ලෙක් කතාවට ගන්න බැරිද. ඔච්චර දේවල් තිබිලත් මොකට උගේ පස්සෙන් යනවද මන්දා

  • @Hirugirl2004
    @Hirugirl2004 3 часа назад +3

    මේ අලුතින් ඇවිත් ඉන්න ෆැමිලි එක නම් එපාම වෙනවා අනික පවන් නිසා කථාව එපා වෙනවා

  • @DeepaS-y8q
    @DeepaS-y8q 3 часа назад +2

    සින්දුට හොද කොල්ලෙක් සෙට් කරන්නකෝ.පවන් හරියන්නේ නෑ.

  • @ThusharaSamaraveera
    @ThusharaSamaraveera Час назад

    Aiy Anea Aiy Anea Aiy Anea Aiy anea😂😂😂😂😂😂😂😂

  • @thilakalatha5452
    @thilakalatha5452 4 часа назад +2

    බොරුවට පුතෙක් ගැන කියවනව. සචින් දැන් කථාවෙ නෑ.

  • @DeepaS-y8q
    @DeepaS-y8q 3 часа назад +3

    පවන් නිකම් ඉබුල්ගේ පුතා වගේ😅 පේන්න බැරි චරිතයක්. කතාව එපා වෙලා

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 4 часа назад +2

    මෙක පිස්සුවක්.අපේ රටේ ලොක්කෝ ඔහෝම පොඩි එවුන්ට බාල්දු වෙනවද?අනික අද ලංකාවේ ඔය විදිහ කෙල්ලෝ ඉන්නවද?කතාවක් වුනත් තාත්වික වෙන්න ඕන. පවන් ලොක්ක ගෙත් ලොක්ක වගේ.දැන්නම් වැඩි.😢😢😢😂😂😂

  • @DalsiAkka
    @DalsiAkka 2 часа назад +1

    පවන් හරිම අලි ඔලුවෙන් ඉන්න මොඩයේක් පවු සින්ධු

  • @ChathurangiLasanthika-sv8yr
    @ChathurangiLasanthika-sv8yr 4 часа назад +32

    හැමදාම youtube එකෙන් බලන මං 🙋 ❤

  • @sandyarobertreny976
    @sandyarobertreny976 4 часа назад +2

    පවන් ඔයා නම් 👺👺👺👺👺👺👺👺👺👺👺👺

  • @Geetha-j9v
    @Geetha-j9v 2 часа назад

    Kathawa epa wela den nam ආසාවෙන් beluwa

  • @RasikaPrasanna-g9b
    @RasikaPrasanna-g9b 13 минут назад

    ඔච්චර සුපිරිය්ට තිබ්බ කතාව කෑව

  • @NalikaAdasooriya
    @NalikaAdasooriya 48 минут назад

    මෙි මන්තිු පවුල අනිත් විකාරේ

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 3 часа назад

    ඇයි.අනේ.ඇයි.අනේ.අනේමන්දා.ඇයි.⁣අනේ😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dilrukshithirimanna900
    @dilrukshithirimanna900 4 часа назад +8

    දැන් නම් බලන්නෙ නැතිව ඉන්නමයි හිතෙන්නෙ. මොනවායෙත් සීමාවක් තියෙන්න ඕනි.

  • @TtyHjwm
    @TtyHjwm 5 часов назад +3

    මෙි පවන් ගේ පවුලේ අයත් බබාලා වගේ අනේ දෙයියනේ මෙි පවනා අයින් කරන්ඩ අප්පිරියයි

  • @Lily-ll9ij
    @Lily-ll9ij 3 часа назад +3

    සිකුරුටි ගාඩ් පවන්ට වඩා හොදයි .ප්‍රධාන චරිතෙට

    • @kalyanikalugamage3050
      @kalyanikalugamage3050 3 часа назад

      අනිවාර්‍යෙන්ම

    • @s.music..official
      @s.music..official 2 часа назад

      ඔව් අනේ මේ පවන් නිකන් පොඩ් ළමයෙක් වගේ නේ ලස්සනක් නෑ සිනී බෝලයක් නේ

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 Час назад

      😢😢😢

  • @MadhuDsilva
    @MadhuDsilva 3 часа назад

    ඉස්සර ආසාවෙන් බැලුවා den epa වෙනවා

  • @sandarusenanayake1354
    @sandarusenanayake1354 4 часа назад +1

    සච්න්ව කතාවෙන් අයින් කරා ඉක්මනින්ම

  • @seeladesilva6098
    @seeladesilva6098 3 часа назад +2

    මේකනම් දැන් විකාරයක්...පවන් වාතයක්

  • @ShirleyAlawdeen
    @ShirleyAlawdeen 2 часа назад

    ඇයි අනේ පවන් තවත් ඉන්නේ යන්න කියන්නකෝ ඇයි අනේ

  • @DammikaShamali-v2k
    @DammikaShamali-v2k 4 часа назад +1

    Ai ane ai kiyanne 😊😊😊

  • @SriyaniMuramudali
    @SriyaniMuramudali 4 часа назад +2

    පවන් අයින් කරන්න . මොන මී හරකේක්ද . අප්ප්‍රසන්න චරිතයක් .

  • @sampathedirisinghe9101
    @sampathedirisinghe9101 36 минут назад

    Me පවන් කියන ponnaya ain කරන්ඩ

  • @SriyaniMuramudali
    @SriyaniMuramudali 4 часа назад +3

    ජගත් ගොනාවත් අයින් කරන්න .
    ඇයි අනේ ඔය ගොනාව තියන් ඉන්නේ .

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 3 часа назад

      පවන් ගොනයි අනිකා ජගත් ගොනයි .අප්පිරියයි මන්ත්‍රී යගේ ගෑනි

  • @ThusharaSamaraveera
    @ThusharaSamaraveera Час назад

    Mea kathawa leyana aka manaseka rogeyak wagea paennea😂

  • @chandaniperera5734
    @chandaniperera5734 4 часа назад

    පවන් කියන ගොනාගේ අමිමත් බා වගේ දරැවෝ හදලා තියෙන විදිහ

  • @Lily-ll9ij
    @Lily-ll9ij 3 часа назад

    පවන්ගෙ චරිතෙට වෙන නලුවෙක් හිටියෙම නැද්ද මන්දා

  • @DammikaKumari-ts9zb
    @DammikaKumari-ts9zb 5 часов назад +6

    අපරාදෙ කාලය විකාර ....

  • @ChamaliPradeepika-f4e
    @ChamaliPradeepika-f4e 2 часа назад

    Ane plz oya pada show eke inna pawanui,,gon manthiriyai den wathayak appa

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 4 часа назад

    ❤❤❤❤🎉

  • @anushaanusha2723
    @anushaanusha2723 47 минут назад

    Katawe dennm kisi terumk neti weegana enne

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 3 часа назад

    ඊයෙ නිමි කියලා දැමිමා නෙද

  • @hemanthakumara1505
    @hemanthakumara1505 2 часа назад

    අප්පිරියයි දැන්නම්

  • @DiliduSudarshani-fi5dh
    @DiliduSudarshani-fi5dh 3 часа назад

    ඇත්තටම පවන්ව අයින් කරන්න

  • @MadhuDsilva
    @MadhuDsilva 3 часа назад

    Dan nam epa වෙනවා කතාව

  • @lahiruniro1056
    @lahiruniro1056 2 часа назад

    එපා සින්දු ප්වන් පස්සෙ යන්න පුදුම ලොකුකම

  • @NimaliSherin-y4n
    @NimaliSherin-y4n 5 часов назад

    ❤❤❤❤❤❤❤❤

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 3 часа назад

    Me sindu kellat onawata wade

  • @ChalaniTharu-f2h
    @ChalaniTharu-f2h 4 часа назад

    sachinwa kthwen ain karala dan Onn ithin rata yawanawa kiyl dan raga panwa 😂😂

  • @SurasiDonaldson-bh6lb
    @SurasiDonaldson-bh6lb 5 часов назад

    Balu Natta

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha 4 часа назад

    Ay anne😂😂😂😂

  • @SamsungA14-eh3om
    @SamsungA14-eh3om 3 часа назад

    Pawan wadi katawat balanna epanawa ibuldeniya etana nonjal

  • @sriyanidamayanthi4645
    @sriyanidamayanthi4645 5 часов назад +2

    මගුල ඇයි අනේ

  • @kanishkabandara9205
    @kanishkabandara9205 3 часа назад

    Pawange ras balapallako bn...

  • @ishanidulanga6979
    @ishanidulanga6979 4 часа назад

    Pawan hamadama ekama tai ekane 🙇‍♀

  • @nirmalakanthi9650
    @nirmalakanthi9650 2 часа назад

    Muge loku kama

  • @RasikaPrasanna-g9b
    @RasikaPrasanna-g9b 13 минут назад

    ඊට වඩා හොදයි අර බොඩි ගාඩ් පවන් වෙනුවට දාන්න

  • @peshalapela8136
    @peshalapela8136 5 часов назад +3

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢

  • @hemakumari1024
    @hemakumari1024 12 минут назад

    Me kathawe. Balanda deyak ne den

  • @shamasilva8453
    @shamasilva8453 2 часа назад

    ,ටැක්සියකින් වත් යන්න බැරි හිගන්නා

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 4 часа назад +1

    PATTE GONAA PAWAN

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 4 часа назад

    Ai ane me😅

  • @DeeshanaPrathibani
    @DeeshanaPrathibani Час назад

    Ane me dennw ylu krnn ane

  • @sriyanip655
    @sriyanip655 4 часа назад

    Me pawan baya karanna tibune

  • @AmeeshaMadurangi-jf9rz
    @AmeeshaMadurangi-jf9rz 4 часа назад

    Apa wenwa me gon pawna

  • @ChamindaBuddika
    @ChamindaBuddika 4 часа назад

    Me pawan gona aen karanna

  • @indikapushpakumara3815
    @indikapushpakumara3815 5 часов назад

    mali ko

  • @DeepikakumariAbenayaka
    @DeepikakumariAbenayaka 4 часа назад

    ❤❤❤❤❤

  • @Malika-bt8xn
    @Malika-bt8xn Час назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤