Thanks for the info Bro. mage eke gear oil lewal eka thiyanwa start karanna kalin hot range eka penala DXRON 2 kiyan eka lagata. Oya kiyan vidiyata wedi yan dala. eka adu karanna puluwan neda. Samaniyan lite kiyam allanwad. Man denta 13000km duwara thiyanwa. Wedi una nisa aulak weida gear box eka.
Niyamai ayya wade hondai pahadiliy ! Digatama karagena yanna jaya wewa
Vitz ksp130 රථයේ ගියර් ඔයිල් ප්රමාණය සහ මාරු කරන පිළිවෙල සදහන් කරන්න .
Auto gear පලමුව පාවිච්චි කරන කෙනෙක්ට ඉතාම පැහැදිලි වන අයුරින් ඔබ පැහැදිලි කිරීම කලා.වෙනත් චැනල්වල ඔබ තරම් සරලව ප්‍රකාශ වුනේ නෑ.❤පැහැදිලි උනේ නෑ .👍
මගෙ march K11 Auto එකේ start කරල ටික දුරක් යනකම් ගියර් මාරු වෙන්නේ නෑ. ඊට පස්සෙ අවුලක් නෑ ගියර් මාරුවෙනකොට 1 ඉඳන් 2ට නිකන් ඉස්සරහට පැනල වගේ මාරුවෙන්නේ. ඊට අමතරව D එකට ගියර් වැටෙන්නේ 2දාල ඉස්සරහට D එකට දැම්මොත් R එකත් එහෙමයි, N එකට දාල ඉස්සරහට R එකට දාන්න ඕනේ මොනවගේ හේතු නිසාද මෙහෙම වෙන්නේ
Check karala baluwada?
Transmission pump damage 😢
Axio nunhybrid start karala nemeida level check karanne.
Well done brother .
Good Job..Jaya wewa Bro...
Eka nam hariyatama teruna.tnx
Nissan Caravan e24 QD 32 ake. kohomada oil bala nee ake starts karama bima oil binduvak 2k veteenoo od batan aka dala dannetuva 75 km 80km vage giya giyar pettiye oill hodaei giyar veteenoo
Sar Mata kiyanna Toyota 2014 car akata giyar Oil Maru karanna letar kiyak onida
Toyota Corolla 110 ake kohomada g o marukaranne
හයිඡෙට් s200, ස්ටාර්ට් කරල රිවස් ගියර් එකට දාල ලෙවල් බැලුවෙ,හරි ලෙවල් තියනව.ස්ටාර්ට් නොකර තෙල් රත් වෙලා තියන වෙලාවෙ ලෙවල් එකට වඩා අඟල් එකක් උඩ තියෙන්නෙ,D,Rයන්න වෙලා යනව.2Lයනව .කැල්ටෙක්ස්1888දාන්නෙ km කීයකින් තෙල් මාරැ කරන්න ඕනෙද??
මහත්තයා ,suzuki swift 51s gearbox eke oil change karana widiyt kiyanna puluwanda .ekata ena oil code number eka denaganna puluwanda .🌷
Ns1 gear oill wenuwata mokakda dan hoda oil eka.
Thanks lot ඒත් ඔය විදිහට බලද්දී ටොයෝටා 110 එකේ ඔයිල් ලෙවල් එක් නෑ නමුත් එන්ජිම නවතා පොඩි වෙලාවක් ගියාම නියමිත ගාන තියෙනවා .මොකද ඒ
Isuzu elf auto gear lorry වලට දාන gear oil වර්ගය මොකක්ද? පුළුවන් නම් vidio එකක් හරි දාන්න. 👍
Thanks for the info Bro. mage eke gear oil lewal eka thiyanwa start karanna kalin hot range eka penala DXRON 2 kiyan eka lagata. Oya kiyan vidiyata wedi yan dala. eka adu karanna puluwan neda. Samaniyan lite kiyam allanwad. Man denta 13000km duwara thiyanwa. Wedi una nisa aulak weida gear box eka.
Wadi pura yedu oil iwath krnna
Supiri ❤
මගේ වාහනේ toyota townace kr 42. Cold වෙලාවෙ බැලුවහම dip stick ඵකේ උඩට තියනව. Hot වෙලාවෙ dip stick eke අඩියෙ යන්තම් ගෑවෙන මට්ටමට තියෙන්නෙ. ඇයි මෙහෙම වෙන්නෙ. Service කරනකොට start කරපු ගමන් චෙක් කරල කිව්ව level ඵක සෑහෙන්න මදි කියල
oil wadi unama mokada wenne.mage 3n weni giyer ekata maru wenne na oil maru karalath ehemai hadissiyen maru wenawa susuki mini cab
Toyota vitz kohomada
Thank you .
👌👌👌
Prius එකේ බලන්නෙ කොහොමද
Aqua ඵකේ oil පුරවන විදිහ video එකේ තියෙනවා එකේ සදහන් කරනව oil පුරවන සිදුරෙන් ඵලියට oil ගලන තෙක් පුරවන්න කියල ඒ සිදුරු මට්ටම තමයි level එක prius එකෙත් ඵමමයි
❤❤❤
Gear oil pichunam oil wal color වෙනස් වෙනවාද
Gear oil කිසිවිටෙක පාටින් බලන්න ඵපා. පාට වෙනස්වුනා කියන්නේ gear box ඵ්ක ඇතැලත කැපිල කියන එක තමයි
Great
video anda sangat bagus dan mempunyai mesej yang luas terima kasih
❤ ❤
❤😎👍
Oil මාරු කරලා 6000km දුවලා තියෙන්නේ. දැන් oil වල පැහැය පොඩ්ඩක් අඩුවෙලා මෙහෙම වෙන්නේ ඇයි සර්. 1994 ටොයෝටා කොර්සා කාර් එකක්.
ගියර් පෙට්ටිය ඇතුළත කොටස් ගෙවීමකට ලක්වීමෙන් විශේෂයෙන්ම multi clutch pack යනාදියෙහි ගෙවීගිය කුඩා කොටස් oil සමග මිශ්‍ර වීම තුලින් අවපැහැවීම සිදු වෙනව
Gear oill refill krnne engine ek rath vechcha velved cool velved
Working temperature ekata awama
කදු අදින්නේ නෑ ගියර් මාරු වෙන්නෑ තැන්නෙදි අදිනවා ගියර් මාරැවෙනවා ඒ ඇයි හදාගන්නේ කොහොමද
මගෙත්
ඔයිල් ලෙවල් එක මනින කූර නැති වාහන වල මට්ටම මනින විදිහ කිව්වෙ නැහැනෙ.
Video එක නැවතත් අවධානයෙන් බලන්න ලෙවල් කූර නැති වාහන 3කම oil පුරවන විදිහ පැහැදිලි කරනව එවගේ වෙනම limit ඇනයක් ගැන සදහන් කරනව එ ඇනයම තමා level බලන්නත් උපයෝගී කර ගන්නෙ