වාහන ආනයනය කළත් වාහන මිල අඩු වෙන්නේ නෑ - අවුරුදු 4කින් මිනිස්සු අලුත් වාහනයක් දැකලා නෑ - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 48

  • @lasanthakumarasinghe7783
    @lasanthakumarasinghe7783 6 месяцев назад +35

    අලුත් Alto car එක ලක්ශ 25-30 අතර වෙයි නම් කොහොමද වාහන මිල වැඩි වෙන්නේ දනටත් පරණ alto එකක් ලක්ෂ 30-35 පැනලා.අනිවාර්යෙන් වාහන මිල අඩු වෙනවා පරණ alto එකක් ලක්ෂ 6-10 අතර මුදලකින් අඩුවෙයි.මේ මිනිස්සු ඇත්ත කියන්නේ නැ මොකද මුන් අද කිව්වොත් මිල අඩු වෙනවා කියලා මුන් sale වලට ගෙනත් දළා වැඩි ගාණට විකුණන වාහන විකුණ ගන්න බැරි වෙනවනේ.මු කිව්වට business පාඩු කියලා පරණ වාහන වැඩි ගාණට විකුණන්නෙත් මුන්ම තමයි..ලංකාවේ හැම තැනම ඉන්නේ හොරු මාපියා කාරයෝ..

    • @IndrarathnaBandara
      @IndrarathnaBandara 6 месяцев назад +2

      නෑ නෑ මුන් ට්‍රයි කරන්නේ දැන් තියෙන ගාන (ඇල්ටෝ - 25 , 30 ) එහෙම ම තියෙද්දි අලුත් එක 45 50 දෙන්න වගේ.

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 5 месяцев назад +1

      Aniwaryenma me sakkili ballo thamai me rate janathawata wahanayak ganna sihinaya nathikale thopita minissu sapa karanawa asadarana vidiyata minisun huragena kanna epa yako

    • @SurangaFernando-c4l
      @SurangaFernando-c4l 5 месяцев назад +1

      Kalakanni pakku

  • @ranputha9285
    @ranputha9285 6 месяцев назад +11

    අමු සක්කිලියෙක් කතාවෙන් තේරෙනවා

  • @nalindad825
    @nalindad825 6 месяцев назад +2

    දැන් තියන පරණ වාහන තරම් කොච්චර වැඩි උනත් අලුත් එකක් ගන්න පුළුවන් එතකොට පරණ ඒවා නිකම්ම අඩු වෙනවා....

  • @roshanagamage1805
    @roshanagamage1805 6 месяцев назад +4

    බහුතරයක් වාහන ලංකාවට එන්නෙ ජපානයෙන්. එතකොට මෙතුමා සංසන්දනය කරන්න ඕන ජපන් Yen එකත් එක්ක. Yen එක 2020 තිබ්බේ 1.6 , දැන් Yen එක 1.9. Yen එකේ වැඩිවීම 20% ට අඩුයි. එතකොට ජපානයෙන් ගෙන්වන වාහන අනිවාර්යෙන්ම අඩු විය යුතුයි.

  • @yajasaji5955
    @yajasaji5955 6 месяцев назад +4

    මමත් මේ පාලනය ගෙදර යනකමි බලාගෙන ඉන්නව .

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya 5 месяцев назад +2

    අඩුවට දෙන්න ඕන නෑ... වෙලදපොලේ යන ගානට ටැක්ස් ගැහුවත් දැන් සෙකන්ඩ් හෑන්ඩ් පරන ලඩ විකුන​න ගානට වඩා අඩුවට මුන්ට දෙන්න පුලුවන්.. වාහන ගෙන්නන උනුත් අවුරුදු 4​ක් වේලි වේලි ඉදල ලද අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න හදන්​නේ, මුං ඔක්කොම එකයි

  • @Madumal1998
    @Madumal1998 5 месяцев назад +1

    මුන්ව අයින් කරන්න ඕන චන්දෙන් පස්සෙ.

  • @Daily-Math-Challenge
    @Daily-Math-Challenge 6 месяцев назад +1

    Good News

  • @スバダハマ
    @スバダハマ 6 месяцев назад +2

    චන්ද්‍රිකාවක් හදට යවන්න සාකච්ඡා කරනවා අවුරුදු ගාණක් 😅😅😅
    ඉතිම් හදට චන්ද්‍රිකාවක් යවන එක පොලව යටින් කොච්චි පාරවල්,ලොකේ දියුණුම උමං මාර්ග,දුම්රිය මාර්ග,වහාන,තාක්ෂණය,ගුවන් ගමන්,සැප පහසු නිවාස,දියුණු තාක්ෂණික උපකරණ ලංකාවට හීනයක්😢

  • @samansaman2520
    @samansaman2520 6 месяцев назад +4

    මදැයි ලකෂ 50 කට අඩුවෙන් වත් ජපන් වාහනයක් ගන්න හිටියා 😮ර්‍... අපි ට ආදරේ ට වගේ කතා කරපු මේ කට්ටිය දැන් අපි ට පු...... අරින්න හදන්නේ.. ඒ අනුව ලංකාවේ පට්ට ගහපු ලඩි ත් නිකම්ම ගනං යනවා... දැං සැපද😅

    • @heshanmusicstudio
      @heshanmusicstudio 6 месяцев назад +1

      😂😂🤣🤣🤣🤣 මිනිස්සුන්ට ආදරේට මුකුත්ම මේ පුත්රයො කරයි කියලනම් බලාපොරොත්තු වෙන්න එපා .. ඒක විහිලුවක් විතරයි ...

  • @AnuradhiWasana
    @AnuradhiWasana 6 месяцев назад +1

    මදැයි අසාවෙන් හිටියෙ බයික් ගන්න මුන් නැති කාලෙක බයික් ගන්න

  • @tharakavisanduma2719
    @tharakavisanduma2719 6 месяцев назад +1

    පසුගිය කාලය පුරාවටම අසාමාන්‍යය විදිහට පරණ වාහන මිල වැඩි කරන්න මුලිකම වුන පිරිසක් තමයි මේ අය. දැන් මේ අය වැඩි මිලට අරන් තියන් ඉන්න වාහන විකුණගන්න බැරි වුන නිසා ඒ ටික විකුණගන්න දාන මරිසියක් මේක. මේ අය රජයෙන් ඉල්ලුවා වාහන ගෙන්වන්න මාස කිහිපයකට කලින් ඒ අයව දැනුවත් කරන්න ඕන නැත්තම් ඒ අයට අසාධාරණයක්‌ වෙනවා කියලා ස්වර්ණවාහිනී program එකකදීත් මේ ලගදී. අනික brand new ආපු KDH එකත් TOYOTA company price එකත් 15.5 million. ලංකාවේ 2016 වගේ පට්ට ගහපු KDH එකකුත් 17.5 Million වලට වඩා වැඩියි. ඒ brand new. හැබැයි අනිත් වාහන ලංකාවට ගේන්න යන්නේ අවුරුදු 7ක් පැරණි වාහන. හොදට හිතලා බලලා තීරණ ගන්න. මුන්ගේ මරිසි වලට නම් අහුවෙන්න එපා.

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 6 месяцев назад +2

    මේවගේ උන්ව මොන ආණ්ඩුවට ලන්කරගත්තත් අපිට වාහන පදින්න හම්බෙන්නෙ නැහැ ...ඔයා මිරෙන්චිගෙන් උපදෙසක් අරන් මාධ්‍යට එන්න

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 6 месяцев назад +1

    ආයෙ පොහොට්ටුව චන්දෙ දුන්නනම් හරි 😂😂😂😂😂

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 6 месяцев назад +1

    😃😃😃😃 යකෝ මෝටර් සයිකලයක්
    අඩුවට ගන්ඩ විදිහක් හදහල්ලා..

  • @iroshanperera9765
    @iroshanperera9765 5 месяцев назад

    😂😂අපි ට හරි ෂතුටුයි😂😂

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 6 месяцев назад

    👍

  • @smaduraliyanage880
    @smaduraliyanage880 6 месяцев назад

    මේක මිනිස්සුන්ට ආදරේට වත් සහනයක් දෙන්න හදන එකක් නෙමෙයි .... පාර්ලිමේන්තුවෙ ඉන්න දේශපාලුවන්ට අල්ලස් චන්දෙට අල්ලස් දෙන්න හදන ක්‍රමයක්... ඔය ඔක්කොම නැතිවෙන බදු අපේ බත් පතට එකතු වෙනවා..

  • @nimalillankoon9815
    @nimalillankoon9815 6 месяцев назад

    මේ සංගම් කාරයෝ කැමති වැඩි ගනන් වලට වාහන විකුණන්න . සෙල් මාපියා කාරයෝ මුනුත්. පට්ට හොරු අලුත්ගෙන්වන වාහන වලින් වැඩි පුර ගනන් තියාගෙන විකුණා ගන්න පැලැන් ඕවා. ලෝක හොරු සෙල් කාරයෝ

  • @SujithLiyanage-m5z
    @SujithLiyanage-m5z 5 месяцев назад +1

    maragena kapiyau apiwa.. adu karanna apa. wadiyenma dipalla henagahanne oya hattama thama

  • @Thrima2010
    @Thrima2010 5 месяцев назад +1

    Baya welaa !!! 😂😂😂

  • @anuruddhabandara7004
    @anuruddhabandara7004 5 месяцев назад

    Should not let importers bring old vehicles that have been in their yards for 4 years for latest price.

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 6 месяцев назад

    රනිල්ව ගෙදර යවන්න බලාගෙන ඉන්න තව එකෙක්..😁😁😁😁

  • @anjanadammalage
    @anjanadammalage 6 месяцев назад +2

    මේ මොන කබ්බෙක් ද . ටොයොට ලංකා එක KDH 2024 ලක්ෂ 150 දෙනව..

  • @Vip19774
    @Vip19774 6 месяцев назад +1

    වාහන මිල වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙ නෑ,හේතුව තමයි කලින්ට වඩා දැන් බදු වැඩියි,

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 5 месяцев назад +1

    Gon labbo wahana mila wadiwenne kohomada aduwenna ona parana wahana metharam ganan yanne thopi wage un niladari vidiyata inna nisai janathawa huragena kanna thamai thopi balagena inne

  • @musirasa4277
    @musirasa4277 4 месяца назад

    lokuwata aduwenna nam wahana poddak genawata madi anika bank loan denawada dan land ekak wath wikuna ganna bariwa inne 🤔🤔🤔🤔

  • @kasunchathuranga5120
    @kasunchathuranga5120 6 месяцев назад

    January waladi vat eka kiyala wadi krapu tika witara adu unama athi issella😅

  • @dilansenanayake1533
    @dilansenanayake1533 5 месяцев назад

    Moko adu nowenne yen eka $ ekata sapeksawa awapramanaya wela thiyenawa. Japan mila adui....wediwenne lankawen gahana gema anuwai😀 2015 aqwa ekak 9lks wage wenne. Gennana kala seema wenas karoth ganan yai....wahana gennana aya apita magic pennanna hadanne. Pahugiyakale una padu cover karaganna😀thamn karana bisnus eke expert keneknam monada seka.

  • @fightersclub_enderamulla
    @fightersclub_enderamulla 6 месяцев назад

    munuth balan inne aluth wahana walinuth gamak denna

  • @rumeshsilva150
    @rumeshsilva150 5 месяцев назад

    සම්පුර්ණ කතාව දාපිය ගූ හිරු 😂😂

  • @chanakaaruna9578
    @chanakaaruna9578 6 месяцев назад

    Yako aluth wahanayak me Yana gann walata gnn puluwan.

    • @dineshchanaka7528
      @dineshchanaka7528 6 месяцев назад

      මුන් කවදා ද අඩු කරෙ

    • @ravibandara-l8q
      @ravibandara-l8q 6 месяцев назад

      dollar rate එකේ හැටියට 2020 මෙහා වාහන ඔක්කොම අවම කෝටියකට ආසන්නයි.

  • @IndrarathnaBandara
    @IndrarathnaBandara 6 месяцев назад

    නෑ නෑ මුන් ට්‍රයි කරන්නේ දැන් තියෙන ගාන (ඇල්ටෝ - 25 , 30 ) එහෙම ම තියෙද්දි අලුත් එක 45 50 දෙන්න වගේ.
    කාලකන්නි දේශපාලකයෝයි කාලකන්නි සේල් කාරයෝයි

  • @Senonnethmitha5920
    @Senonnethmitha5920 6 месяцев назад

    ප්‍රසාද් manage අමු සක්කිලි යක් උබ උබ හදන්නේ අඩුවට අලුත් වාහන ගෙනත් බර ගාණක් තියන් විකුණන්න

  • @enupuludara1188
    @enupuludara1188 6 месяцев назад +1

    අනේ පල හුත්තිගේ puto යන්න.මූණ දැක්කම පේනවා අමු සක්කිලියෙක් කියලා.

  • @HansaMadhubashana
    @HansaMadhubashana 4 месяца назад

    කලු කඩ කරයා

  • @ChamilaKuruppu-xv7ep
    @ChamilaKuruppu-xv7ep 5 месяцев назад

    මුගේ ගාව ඇති වාහන ගිනි ගණන් වලට ගතත

  • @arunasameera164
    @arunasameera164 6 месяцев назад

    Vadi hari adu hari genapiyauu ara naki mahallonta avasanwta denda epa 225 virudda arahalayak karami oya naki mahallotai 225 ona ona vidihata sellam danda denda epa minissu ekathu unoth oyanakiyo pannalama dammahaki

  • @Maniya-j1i
    @Maniya-j1i 3 месяца назад

    Pal horu mun ratin enne aduwata mun hora kanawa kala kanni

  • @dinushaisa
    @dinushaisa 6 месяцев назад

    😂😂😂😂😂pa$%&%a thama