Piya Satahan | පිය සටහන් නොතියා නුඹ ඇවිදින් පාවී ගියා | Maduu Shanka | Studio Y | NJ Lyrics |
HTML-код
- Опубликовано: 12 ноя 2024
- Artist - Maduu Shanka
Music - Maduu Shanka
Lyrics - Namal Jayasinghe
film - Studio Y
DOP | Editor - Sandun Yasas
#piyasatahan #piyasatahannothiya #viral
#explorepage #youtube #singer #song #musica #guitar #bollywood #musician #cover #cover #covers #newcovers #maduushanka #madushanka #sachijenu #maduuftjenu #hindi #bollywood #english #hindicover #relax #love #nature #pet #dog #loving #gilrs #actress #drama #sinhala #teledrama #world #UPA #Uok #Uom #sinhalasindu #newsinhala #newsinhalasinducollectio #tremdingsong #trendingcovers
#madushanka #maduusanka #maduucovers #newsongs #manoparakata #manoparakatasinhalasindu #travel #travellife #travelsrilanka #date #solodate #dayout
හේතුවක් නෑ මේ සිංදුව අහන්න ඒත් හරිම ලස්සනයි ❤ එක දිගට අහනව දැන් ❤
@@malkifernando9714 🥺❤️
Trending යාලුවනේ 🎉❤️😁 ආදරෙයි ආදරෙයි අහස තරම් 🙈
Meka lassanai .hindi song eka mokakda❤
භාවනාවක් අයියේ ❤❤❤
Malaya❤
භාවනාවක් ඒකනම්
😍
Thnkyouu❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..හරිම ලස්සනයි...♥️
@@BhagyaRathnayaka-j5e thnkuuu aneeh ❤🙈
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤
පිය සටහන් නොතියා
නුඹ ඇවිදින් පාවී ගියා
අහවර වී නොතිබූ කතා
හිත රිදවා තිබුනා💔
උදුරා ගත්ත ප්‍රේමය එක්ක
යලි පායන්න ඉන්නම් බලා
🥺❤️🩹
අහස පුරා පැතිරී
තරු තිඹුනා විසිරී
ඒ අතරේ සිරවී
මේ ආලේ පරවී
උදුරා ගත්ත ප්‍රේමය එක්ක
යලි පායන්න ඉන්නම් බලා
පිය සටහන් නොතියා
නුබ ඇවිදින් පාවී ගියා
අහවර වී නොතිබු කතා
හිත රිදවා තිබුනා❤️🩹
උදුරා ගත්ත ප්‍රේමය එක්ක
යලි පායන්න ඉන්නම් බලා😭❤️🩹
ඔයා නැතුව කොහොමද ජීවත් වෙන්නෙ දෙයියනේ😢
❤️🩹💔
😕
😢
නිල් තරුවී /teri yadoon mein hindi ek ned meh ❤❤
වෙනදා වගේම සුපිරියක් තමයි සහෝදරයා...ජයම වේවා ඉදිරියටම යමු...🥰🥰🥰💗💗💐💐
Miyuruwa❤
Very beautiful song son
ලස්සනයි සිංදුව ඔයාට ජය වේවා බුදු සරණයි
Thankyouuuu ❤️🙈
ඒකනම් හදවතටම දැනෙනවා...❤👌මාරම ලස්සනයි ..
වොයිස් බෙස්ට්👌👌👌🎉
Thnkyouuu ❤️🙈
අනේ...🥺🥺 මන් යාලු වෙලා හිටිය කෙනත් අයිය වගේමයි...🥺අදට එයා මාව දාල ගිහින් අවුරුදු 5යි...එයාව මතක් වෙන වාරයක් ගානෙ මන් ඇවිත් අයියගෙ සින්දුවක් අහනව.....ඔයාට තියෙන්නෙත් එයාගෙ රූපෙමයි.......හෙට එයාගෙ වෙඩින් එක..🥺🥺. කවුරු හරි ලග සතුටින් ඉන්නවනම් එච්චරයි 🥺💔...
සින්දුවත් ගොඩක් ලස්සනයි.all the best අයියේ ❤❤
අනේ 🥺
ඒක.ලස්සනයි.හරිම.👍♥️♥️🌹🌹🌹🥰🥰🥰💐💐💞💞
Thnkyouuu 🙈❤️
කොච්චර ඇහුවත්එපා වෙන් නෑ..❤ good job bro❤
මේක නම් අනිවාර්යයෙන්ම හිට් එකක් 🥺❤
ඔවු අපි බලමු 😁🙈❤️
මොකද්දෝ මන්දා කියා ගන්නා බැරි තරම් දුරකට හිත ඇදිලා යනවා...❤😢
🥹🥹🥹
ජය වේවා අයියේ ❤❤❤...ඒකනම් ලස්සනයි
Malayaaaa❤
යලි පායන්න ඉන්නම් බලා.....❤️🩹 felt it.🙂 god bless u bro ✝️
Thnkypuuu🥹❤️
❤❤
Trending එනවා අනිවාරෙන්...💓💯
ජයවේවා මදූ 🎧🎙️
Akkaa❤
හරිම ලස්සනයි ❤❤
Thankyouu ❤️
ලස්සන වචන ටිකක්👍💜️💚💛💓 නියමයි මල්ලී 👍👌💐
Thnkyouuu ❤️🙈
මාරම ලස්සනයි.❤
Thnkyouuu 🙈❤️
@@MaduuShankaOfficial ඔයා නේද අර සදීශාන්ගේ සින්දුවක් නංගි එක්ක කවර් එකක් කරේ. ඒකත් මාරයි. ❤
සුපිරි යක්.Nice .♥️✨️🤩🥺🌹
Thnkyouu❤❤
රිදෙන තැන් තව තවත් රිදවන වචන එක්ක ඒ හඩ එකතු උනාම 😢❤❤❤❤❤ මේ නම් හිත නිවන හඩමයි අපේ හැමදාමත් ..හරිම ලස්සනයී... තව ලස්සන සිංදු ඕනී අපිට ..❤❤❤❤
🙈❤️ deno denooo itmm
පිස්සු හැදෙනවා...දුකෙන් ඉන්න වෙලාවක ඇහුවේ...😢..ලස්සනයි shanaa
thnkuuuuu aneh 😍😍
@@MaduuShankaOfficial ටික්ටොක් දනවාද..විඩියො එක ගන්න..
සුපිරියි
Lyrics ❤
Congratulations bro 🤟🔥
Saho❤
❤❤
Ammo ekanam supiriyak❤...🎉
Thankyouu ❤️🙈
ආසම වොයිස් එකක් එක්ක, හැමදාම ආසම සිංදු ගේනවට Thank You Brother ❤
Thankyouuu aneeh 🥰🙈
හරිම ලස්සනයි අයියේ ❤️🫶
malaya thnkuuuuu aneh 😍😍
අනේ....🥺🥺🥺 💗💗💗 ඒක පිස්සුවක්...
Thank youuu❤❤
🥺 හැමදාම කියනවා වගේ ලස්සනයි අනේ ගොඩක් පරිස්සම් කරගන්න කටහඩ 🫶🤍 ආදරෙයි
Randiyaaa❤❤
ඔයාගෙම සිංදු තව ගොඩාක් ඕනේ 😍😍🔥🔥🔥
😁🙈❤️ දෙන්නං අනේ
පට්ට මදුවා 💥🖤🖤🖤
thnkuuuuu ah😍😍
Wow e music 🤍 සුපිරියක් ❤
Thankyouuuu aah❤
උ😢😮😊 2:21 2:22 2:22 2:22 😅@@MaduuShankaOfficial
Harima lassanai aiye oyage voice ekai sinduwayi dekama🥰❤️ congratulations aiye😊
Thnkyouuuu nnga 🙈❤️
ලස්සනයි❤
Ane meka mara lassanai aiye ❤ congratulations 🎉 ❤😘
Lassani mekanm jaya wewa
Thnkyouuu❤❤
❤❤❤ ලස්සනයි .ඒ වචන ගොඩාක් ඈතට යන්න හිතට මතක ගොඩාක් මවල දුන්නා❤
Thnkyouuuu ❤️🙈
හදවතටම දැනුනා මේක නම් 🥺 ජය වේවා අයියේ ,ආසම හඩක් ❤️
Thankyouuuu male 🙈❤️
😮 කටහඩට ගොඩාාාාක් ආසයි
Thnkyouuu❤❤❤
ලස්සනයි මධූ අයියාහ් ❤️🥂🍃
Malayaa 🙈❤️
ලස්සනයි අයියේ ❤❤❤
Thnkyouuu aneh 🙈❤️
🌹🌹🌹 oyage hama sng ekak wagema me sng ekath pattama lssnai..🌹🌹💓💓💓💓......good luck Dr.
Thankyouu 🙈❤️
පට්ට bro❤
හරිම ලස්සනයි .දැන් කාලේ තියෙන විකාර වචන දාන සිංදුවලට වඩා හරිම සංවේදී අමුතු හැගීමක් ඇතිකරවන සින්දුවක් 😍
Thankyouu අනේ ❤️🥰🙈
මේක නම් Vera Level 🔥❤️
ඒක.නම්.පිස්සුවක්.💪❤️😘🥀
භාවනාවක් වගෙ 💜️
Thnkyouuu 🙈❤️
Congratulations... madu...🎉🎉
so beautiful 💐💐💐
Thnkyouu❤❤❤
පට්ටහ් ඒකහ්🥰
Thnkyouuu❤❤❤
ආසම කටහඬක්. හිතට වදින ❤️❤️❤️
Thnkyouu saho ❤️
Woww..😍 super voice❤🎉❤
Thnkyouuuu 🥰🙈
😮😮😮😮😮😮@@MaduuShankaOfficial
ඒක.නියමයිනේ.අනේ.ඉතින්
ලස්සනයි ❤❤❤
ආසම voice එකක් ❤️
Thnkyouuuu❤❤
Àmmooo eka 🤩♥️ lassanai madu malli 😊😊
Thnkyouuu akke❤
Harima lassanai aiya ,jaya wewa❤🤟🤟
Thank youuuu nnga❤❤❤
Aneee eka lassanai ayye..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
thnkuuuuu aneh 😍😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️🥺
Thnkyouu❤❤
සුපිරියක් ❤
හදවතටම කතා කරන්න පුලුවන් අයියේ ඔයාගෙ හඩට....
මතක එක්ක පිච්චෙන හදවත නිවන්න පුලුවන් ඔයාට..
Congratulations mage aiye ❤❤
Budusaranai ❤️
E voice ekanam marai.oyage okkoma sindu asawen ahanawa ❤❤
Thankyouuu aneeh ❤️🙈
Thawa lassana sindu godak karanna.api ahanna asawen balan innawa.😊😊❤❤
ekaam hithata waduna aiya
Thankyouu nnga❤
❤❤❤❤❤ 😘 හොඳටම නිවුනා හොඳේ...❤️❤️
🥹❤️🙈
The feeling 🥺❤️
@@NalikaPrabodani 🥹❤
එකනම් පට්ට 😊😊❤❤
Sahoo ❤️
ලස්සනයි .❤
මේ තාලේම තවත් සිංදුවක් තියෙනවා නේ...එක පොඩ්ඩක් කියන්න..මේක පට්ට ලස්සනයි ...❤❤❤❤
නිල් තරුවී ඔබ තරම්
@@shashaperera7768 ❤️❤️
Phirtha rahoon hindi song eka
ඒක මරු අයියෙ ❤️🍃
Suddah❤
සුපිරිම .තමයි.සතුට්න්.ඉන්
න..ලස්සනයි ...........♥️🥀
සුපිරියක් අයියෙ 😇🤩
Malaya ❤️
Feelings 🥺♥️ amazing singing and voice 💐
Thnkyouuu 🙈❤️
Ek lassanai ayye banavak vage 💜❤💆
Thankyouuu nnga ❤️🙈
Favorite song ....marama lassanai ❤️❤️
Paharak madu ayiye ❤
Malaya❤
Hdwathtm denena voice ekk...ek nm bawanawak.....gdk loku pinak nisa e voice ek oyt lebil thynne...parissmin blgnn voice ek...good luck ..❤❤
Congratulations super song
Thnkyouuu ❤❤❤
Congratulations brother....its really ❤ touching song.....
Thnkyouuu 😍😍🙈🙈
හිතට හුගාක් දැනෙන ගීතයක් ❤
@@sajanithakshmila2015 🥹❤
Woahh thisss !!!! 😭❤️
🙈❤️🙈🔥
Niyamai bosa❤️❤️🎶
Sudda❤❤
ඒකනම් හිට් වෛ
❤️🙈❤️🙈❤️🙈
gammak saho
🥰🥰😍😍
Suddah❤
Wow nice maru👌👌👌❤️❤️❤️❤️
Thnkyouuuuuu❤❤❤
Superb bro
Sahoo❤
පියසටහන් නොතියා ඔබ ඇවිදින් පාවී ගියා❤❤❤ ඒ වචන වලට මොකක්ද වෙලා ගියා😢😢 නියමයි අයියේ❤ මේ සින්දුවත් සුපිරියක්❤❤Good luck 🍀
Thankyouu ❤️🙈
සමහර
වචන නම් ඇහුනේම
පපුවටමයි.........😢
ඒ වචන වලට
ඒ හඩ
ඒ තනුව
එක්කාසු කරපු
රහ ගැන නම්
කොහොම කියන්නද ......❤
ඒක ඒ තරම්ම ලස්සනයි
ආදරෙයි ඉතින්
ඒ ආදරණීය එක්කාසු කිරීමට❤
අනේ 🙈❤️ තැන්ක්යූ ගොඩාරියක් 🙈
❤️❤❤අම්මො ලස්සන
Thankyouuuu 🙈❤️
Aneee lassanay
thnkuuuuu aneeeeeeh 😍😍
නිල් තරු වී එකට දෙවෙනි නෑ
සුපිරි ❤
ඒක.. 👌👌 ✨
🙈❤️
අනේ ඒක ගොඩාක් ලස්සනයි....😍🥲
Thnkyouuuuuu ❤️🙈
Wow machan❤
Adreiiii❤❤
Lassanai aiyee❤
Thnkyou aneh ❤️🙈
Lassanai...godak❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉hebai dukai😢😢😢😢😢😢😢😢
thnkuuuuu aneh 😍😍
හදවතට හොඳටම දැනෙනවා ❤❤
Thankyouuuu ❤️🙈
Kiyanna wachana na. Marama lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thnkyouuu❤❤
උදුරාගත්ත ප්‍රේමය එක්ක..🥺💔
යලි පායන්න ඉන්නම් බලා.🙂💔
💗💗 Feel it !! 💗💗
@@IroshanaIroshana-sh2ox 🥺❤️
ලස්සනයි අයියේ🥹🥹🥺🥺🥺
අහවර වී නොතිබූ කතා
හිත රිදවා තිබුනා❤😢
❤️❤️❤️