Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ මිනිස්සු ගැම මා හොදින්ම දන්නවා හරිම අහිoසක සුන්දර සරල මිනිස්සු.මෙයාලගෙ ආදි මුතුන් මිත්තෝ ඒ කියන්නෙ මීට පරම්පරා ගානකට ඉහතදි මේ රටට වහල් සේවය සදහා අධිරාජ්‍යවාදීන් ගෙනාපු මිනිස්සු..දෙවන ලොක යුද්ධයෙන් පසුව නැවත් ඔවුන්ගේ මව් බිම්ට යන්න ඔවුන්ට වාසනාව ලැබුනත් එසේ යාමට නොහැකිවූ පිරිසකගෙන් ශ්‍රී ලoකාවේ මේ ජනකොටස ඉතිර්ව පවතිනවා..දැන්න්න්ල්❤ ඔවුන් අපේම ශ්‍රී ලාoකිකයෝ..ඔවුන්ගේ මුක පරම්පරාවෙන් රැකගන ආ මෙම ගායනා තුල ඇති භාශාව ඔවුන්ගේ මව් රටවලිනුත් වදවී ගොස් දැනට මුලු ලෝකයෙන්ම ඉතිරිව ඇත්තේ ලoකාවේ බවයි කියවෙන්නෙ..මේ මිනිස්සු හරි ජවසම්පන්න දේහදාරී මිනිස්සු..අප්‍රිකානු ජාන ඔවුන් සතුනිසා..ශ්‍රී ලාoකිකයන් ලෙස මේ පවුල් වල දරුවන් ක්‍රීඩා අතින් හෝ ඉදිරියට යැවීමට වැඩ පිලිවෙලක් ඇත්නම් ලෝකය ඉදිරියේ ශ්‍රීලාoකික ජයග්‍රහන ලබාගැනීමට හැකි යැයි මා පුද්ගලිකව විශ්වාස කරමි
ජයවේවා ඔයාලට මන් හරිම ආස ජාතියක් තමයි අප්‍රිකානු ජාතිය එ වගේම එයාලගේ සන්ස්‌කෘතියට හරිම ලස්සනයි ලෝකය කොච්චර ජයගත් මිනිස්සු ද මේ අය ලංකාවේ මෙයාල ඉන්න එක ගැන මන් හරිම ආඩම්බරයි මේ අය එකතු කරගෙන සංචාරක කර්මාන්තය දිඋනු කරන්න පුළුවන් හරියට හිතුවොත් මෙයලටත් හොද අදායමක් උපයන්නත් පුළුවන් ස්තුතියි මෙයාල ගැන විස්තර දුන්නට මාත් මෙයාල බලන්න යනවා
Adarai
අද තමයි දන්ඩන් ලංකාවේ අප්‍රීකානු ජනයාත් ඉන්න බව සතුටුයි...එයාලා රැකබලා ගැනිම සිංහල අපගේ වගකිමයි ..කාටත් සමානව මිනිස් වර්ගයා වෙනුවෙන් සැලකිමත් කල යුතුයි වගේම මොවුන් කෙරෙහි ර,යේ අවදානමත් තාබිය යුතු❤❤යි...
😂 amda keewalu කමලගෙ හු#ත wate yanakam 🍞 කන්න වෙන්නේ නැ අම්මේ කියලා ... ඒ වගේම තමා mad in srilankan හැමතැනම na. බහු ජාතික lankawak වෙනවා නුදුරු දිනයේදී ...😊😁🤝
අනේ මම අදයි දන්නේ මේවගේ අයත් අපේ රටේ ඉන්නවා කියලා ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් සතුටුයි
Ai mn
ඒ අය ලග අමුතු ලස්සනක් තියෙනවා බුදුසරණයි"❤️🙏
Thanks
එයාලත් මේ රටේ අවුරුදු ගානක් ජීවත් වෙන මිනිස්සු, එයාලටත් එයාලා කැමති විදියට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මේ රටේ දේවල් හූරන් කන හොරුන්ට වඩා මේ මිනිස්සු මේ රටට වටිනවා. ඔයා හොදට ඉගෙන ගෙන හොද ගමනක් යන්න ඔලිවියා... ඔයාව ආශ්‍රය කරන නිසා අපි දන්නවා ඔයත් අපි වගේම සාමාන්‍ය ගෑනු ලමයෙක් කියලා. ඔයා ඇත්තටම හොද යාලුවෙක් අපි හැමෝටම.❤ ඉතින් ඔයාලගෙ අයත් ඔයා වගේම සාමාන්‍යයයි අපිට.
African karayo gana Danna tharam thamai
මෙහෙම දෙයක් තියෙනවා කියලා දන්නෙත් දැන් 😮❤
😂මේ බ්‍රිතාන්‍ය සමයේ යටත් විජිත සමයේ ගෙන්වපු අයගෙන් ඉතුරු වුනු අය,අප්‍රිකානු වහල් සේවකයන් හරියට වතු කම්කරුවෝ වගේ. කපරිඤ්ඤා නටනවා😊දැන් ඒ අයත් අපේ රටේ අය
පෘතුගීසි ගමකුත් දැක්ක ඊයෙ නිව්ස් වල
ඇත්තටම.එයාලගේ භාෂාව කතාකරලා විනොදයෙන් ඉන්නකෝ.අපිත් ආදරෙයි .❤❤❤👍👍👍
අප්‍රිකානු බාසාව ඕනි නෑ සිංහලම කතා කරන්න ඒ ඇති.අපි ශ්‍රී ලාංකිකයෝ ව්දියට ජීවත් වෙමු.
සන්තෝසයි, අපේ රටට ඒ සංස්කෘතිය ගෙන ආවට 🙏ඔබ සියළුමදෙනාට ඔබලා හදහන දෙවියන්ගේම පිහිටයි 🙏
ඉදිරියේදි මේ සියලු දෙනාම ශ්‍රි ලාංකිකයන්.... අපි බෙදෙන්න අවශ්‍ය නෑ.....
කැනඩාවට වෙච්ච දේ කරගන්න තමයි ඔය
ඔයාලත් දැන් අපේ ශ්‍රී ලංකාවෙම කට්ටිය තමයි අපි සියලුම දෙනා ශ්‍රී ලාංකික අපි හැමෝම එකට සතුටින් ඉමු
මෙයාලගෙ මෙ ලංකාවෙ ගමෙ එකම සමගියක් තියෙන්නෙ....එයාල අපෙ රටෙ වැසියන් උනත් එයාලට අපෙ සංස්කුර්ය වැඩක් නැ...එයාලගෙ මවි බාසාව සංස්කුර්තිය රැකගන්න වඅදවු ඉල්ලනව❤❤❤❤.....එකටම අපෙ ජාතිය....ජාතියට කෙලවුනත් අවුලක් නැ.සංස්කුර්තිය පාගලම දාල ඉවරයි.තමනගෙම රටෙ ඉදං අන සංස්කුර්තිවලට අනුව ඉන්න ජාතියක් තමය සිංහලයො
උන්ව ගහලා එලවන්න ඕන දෙන දේ කාල වෙනදේ බලන් ඉන්න බැරිනම් තමන්ගේ රටට ගියානම්. ඉවරනේ
ඇත්තට අද දන්නේ මේයාල ඉන්නවා කියල ඔන්න රටේ පාලකයන් ගේ හොද කම මේ අය ඉන්නවා කියල අද දන්නෙ පුදුම රටක් මේක පවු ඒඅය ගැන බලලම නෑනේ දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 💕🙏🇶🇦
යකෝ ගෑණියේ .... මේ මිනිස්සු න් වෙණුවෙන් පාළකයන් ට බණින්න කළින් ලෝකේ හැම මුස්ලිම් රටවල හිර වෙලා ඉන්න මේකේ උරුමය ඇත ගෑණු ගැන පවු කියහන් .... උඹ හිතන්නේ ඔක්කෝම සිංහල උන් ඉන්නේ රජ ගෙදර කියලද ....බ්
ඉන්නවා කියලා නම් මොකෝ නොදන්නේ. Tv එකේ කිහිප වතාවක් පෙන්නලා තියෙන්නේ.නමුත් කව්රුවත් බලලා නෑ.
ඊයේ හිරු නිවුස් බලාපිය .... ඒ ගෑණිව මරන්න තීරණය කරලා .... ගෙන්නගන්නෝ ගෙන්නගන්නෝ කියා විලාප තියනවා ඉස්සෙල්ලාම උන්ට පිහිටට කතා කරපිය
පොත් පත්තර කියවන අයනමි දන්නවා මෙයාලා ලංකාවෙ ඉන්නවා කියලා
මේ අය ආරක්ෂා කළ යුතුය ,මොවුන්ගේ භාෂාව දියුණු කළ යුතුය ,මොවුන්ගේ සංස්කෘතිය ,ගීත කලාව හරි විශිෂ්ට යි,
පිස්සු ද බන්
ලක් මවගේ අෆ්රිකානු දරුවෝ... 🙏🙏🙏🙏
බොහොම විනෝදකාමී මිනිස්සු ටිකක් දකින්නත් ආසයි❤
පව් අහිංසක මිනිසුන්ගේ ජීවිතය ගොඩනඟා ගැනීමට රජයෙන් උදව් කරන්න ඔනේ 👍 එවිට ලස්සන රටක් බවට පත්වේ 💞💞💞🔥🔥🔥
මමත් අද දන්නෙ මෙි අයත් අපේ රටෙි ඉන්නව කියල
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️
අපි සේරම මිනිස්සු..කැපුවොත් එක ලේ ..මේ මැරිල යන ටිකට මොකටද ජාති බේද...ආදරෙයි හැමෝටම ❤
dawasaka und bowela sinhalu nathatama natiwei.penawane und illanne unge aithiwasikam.unge rate ewwa mehe
අනේ මන්ද අදයි දන්නේ .කොහොම වුනත් පාලකයින්ගේ වරද නිසා අපේ රට ආගාදයට ගියාට අපේ රට වාසනාවන්ත රටක්❤
ලංකාවේ ඉන්න අපි ඔක්කොම එකයි කියන අදහසින් ❤ නැති ප්‍රශ්න ඇතිකරන්න හදන youtube යමක් දානවිට හොදින් බලා ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන ආකාරයට ඔහුන්ටත් අනිත් අයටත් ප්‍රශ්න ඇති නොවන ලෙස
බලන් ගියාම අමුක ඩුමුක ඩාන්ස් එකත් මෙයාලගෙ 😂😂
ජාතිවාදී කාලකණ්ණි බල්ලො කොමන්ට්ස් දැක්කම අපේ රට ගැන කලකිරෙනවා 😢😢😢
ලන්කාවෙ විතරක් නෙවෙයි ඕනම රටක ජාතිවාදය තියෙනවා .එන්න යුරෝප් රටකට.ඇවිත් බලන්න .
අනිවාර්යයෙන් සහො ඔකුන් තමයි අපෙ රටට ඒකම පිලිකාව...😢
Aea රටවල් වල tubuna කියලා ape රටෙත් tibiya යුතුda
ජාති අගම් ගුලබෙද අපිට අෂ්ෂ නැහැ අපි ආදරෙයි ඔයාලට
මම ඉන්නෙ ඉතාලියේ.. මෙහෙත් ඉන්නවා ඔන වගේ කලූ මිනිස්සු.. එ මිනිස්සු ගෙ පෙනුමන් බයට තිබුනට. ඇසුරු කරලා බලන්න ඔනේ මොනතරම් නිහතමානී ද අහිංසක ද කියලා.. අපි හැමොම මිනිස්සු ජිවත්වෙලා ඉන්න ටික කාලේට මොන ජාති භේද ද ... වැදගත් දේ සතුටින් සැනසිමේන් ජිවත් වීමයි.. මැරෙනකොට කරපු හොදයි නරකයි ඇරේන්න.. වෙන මොනවත් ගෙනියන්නෙ නැහැ...
❤
Apita ඉතාලිය enna barida
Msh dannako
ඇත්තමයි අපේ රටේ සමහර මිනිස්සු හිතන්නේ එයාලා විතරක් ජීවත් උනොත් ඇති කියලා ❤❤
❤❤
බොහෝම ස්තුතියි, මෙවැනි දෙවල් බොහෝ කාලයක් වැළලිලා තිබුණු නිසා මෙම සහොදර ජනතාව ගැන අපේ රටේ පාලකයන් සොයා බැලුවා නම්, මෙවැනි අසාධාරණ වෙන්නේ නෑ 😂
බොහොම හොඳ yahapath minissu kottasayak oyalata jesupihitai ❤❤❤❤
බලාගෙන ගියහම ලංකාවේ නැති ජාතියක් නෑ.😂😂 අද තමා දැන්නෙ.🇱🇰
මමත්
international country....නැති ජාතියක් නොමැති රට කුමක්ද? .... 😀
අප්‍රිකාන් මිනිස්සු හරි හොදයි ❤
ඔවු ලන්කාවෙ අය විතරයි
ලංකාවේ නැත්තෙ සිංහලු විතරයි බලාගෙන යනකොට .... (තව ටික කාලෙකින් )
සිංහලේලේ කියලා උඩ පැන්නට එහෙම කෙනෙක් නෑ🤣🤣🤣🤣 ඔක්කොම ඉන්නේ සිහලයෝ ඒක තමයි ඇත්ත
කලවමි සිංහලුන් හැමතැනම
එක සැරයක් වයඹ ජනකලා කේන්ද්‍රයට මෙයාලා ආවා හරිම ලස්සනයි මම ආසයි ආපහු බලන්න මේ නැටුම
බුදු දහම අනුව ජිවත් වෙලා ඉන්න.මනුස්ස අාත්මයක් ලැබිලා තියෙන්නේ පිස්සු නටන්න නෙමේ.
පව්.. රජය. සහය. දෙන්න. අහිංසක. මිනිසුන් 😭😭😭😭😭
තව කාලයක් යනකොට සිංහල ජාතියම ලංකාවෙ නැතිවෙලා මේ වගේ ජාතීන් හිටීවි.
ඔය ජාතිවාදි හිත වෙනස් කරගන්න
Appacci genapu cinnau tamai කවද hari ape rata අල්ලා ගන්නේ
කෙරි ජාතිවාදී බල්ලා
මෙයාල හරිම හොදයි මේ අය අපිට පුංචි කාලෙ ඉදල එකට ඉන්න අය ඔඅ සිංදු ටික ටික මටත් පුලුවන් එතන කතා කරේ ජූලි , ලීන, අක්කල අපිට හරිම හිතවත් හිත හොද අහිංසක දුප්පත් කට්ටිය මාරම ආදරණීයයි සිංහල අය කසාද බදලත් ඉන්නව ❤❤🎉
සතුටින් ජිවත් වේන්න ඔයාලා ඒත් ගොඩාක් දුකයි අපේ කාලකන්නි දෙශපාලුවො රට විනාශ කරලා අනේ හැමොම දවසක මැරෙනවා ඉන්නකන් කිසි කෙනෙකුට හින්සාවක් නොකර අපි ජිවත් වෙමු ඒකා මේන් ඔයාට ජෙසු පිහිටයි...❤❤
මේ බුද්ධ දේශය තුළ සියළු දෙනාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් බුද්ධ දර්ශනය යනු විශ්ව දර්ශනයයි
රනිල ගාසාතීරයෙ ඉන්න පලස්තීනුවො ටිකත් ලංකාවට ගේන්න යන්නෙ
වරෙව්කො පර බලු හැත්ත 😡
😂😂😂😂
@@xtratelecom1035 ❤❤
පවි නෙද .....ගෙනපුවාවෙ අපි එහෙට යං ඊස්රාලයත් අපි එක්ක යාලුනෙව
අපි මිනිසත්තු,වන සතුන් නෙමෙයි.මිනිසුන්ව මිනිසුන් ලෙස දකිමු.අපේ රටට වෙලා තියෙන්නෙ මෙවැනි අහිංසක යන්ගෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගැනීමයි.
Hema reddatama deshapalanaya gawaganna epa bn. me janathawa lankawe wahal sewayata genapu aya. pruthugrisi, landesi, ingrisi karayo. nodanna labbak kathanokara innawa ooyi. ubath pruthugrinta jatahaka wechcha ekek thamai.
අම්මට නිදි වැදින්නැතුව සිංහල කතා කරගෙන මනුෂ්‍යයෝ එක්ක කොයි කවුරුත් හොඳින් ජීවත් වෙන්න . මොකද කැපුවොත් එක ලේ මැරුණොත් එක වලවල් වල දාන්නේ භාෂාවට වර්ගයට කියලා වෙනම වලවල් නෑ
Very proud.... Keep your nationality in a highest level
කවුරු.උනත්.මිනිස්සු.එයාලා.නටන.විදිහ.හරි.ලස්සනයි
අපේ ඉස්කෝලෙන් එක්කන් ගියා මෙයාලව බලන්න❤
අනේ මං දන්නෑ එහෙම වෙන්නේ කොහොමද කියලා අපේ ශ්‍රී ලංකාවේ සිංහලයින් කෝ කියලා හිතෙනවා
ඇත්තටම මෙක හොද දෙයක් ඒ අය ගේ ආනාගතය පාරම්පරික උරුමය රැකගැනීම. ඇත්තටම වැඩිහිටියන්ට දැන් වත් තමන් දන්න පාරම්පරික දේ බාල අයට දෙන එක. ඔවුන්ට මෙ රටේ ඉතිහාසය. ❤❤❤❤❤
අනේබං...මේ.බුදුන්ගේදේසයේ.ඉන්නලැබීමගැනසතුටුවෙයල්ලා.ඵසෙදේවල්ඕනෑනම්.ඵහෙටපලයල්ලා
අම්මප දැන් අවුරුදු 44ක් එනවා මේ දැක්කමයි අදමයි දන්නෙත් මෙහෙම කට්ටියක් ඉන්නවා කියලා
දැනට අවුරුදු 30ට කලින් ලංකාවේ හිටපු තෙලගු ජාතිය පවුල් 20යි .දැං පවුල් 400යි.හොදවර්ධනයක්.මේපරිසත් පවුල් 20යි නෙ නංගලා ගමු.එතකොට හොද තැනක් බලල ..........හැකිනේ
අපි මානුසියවා බලනවා නම් මේවා හොදයි. නමුත් අපේ රටට දෙමළ ජනතාව අපේ ඉන්දියාවෙන්. අපේ මෙහෙ කාර කමට. එත් දැන් ඔවුන් උතුරු නැගෙනහිර බලය පතුරනවා. ඒ වගේ තමයි මෙයාලත් කට්යිය බෝ වෙනකල් පාඩුවේ ඉදි. ඊට පස්සේ අයිති වාසිකම් කියද්දී සිංහලයා යන්නේ කොහෙටද. මේවා ලොකු ගැටළු.. මනුස්සකමින් බලලා අපිටම කෙල වෙලානේ ඉන්නේ දැන්. සමා වෙන්න මේ ජාති වාදය නම් නෙවෙයි. සිංහල අපිට මේ රට විතරයි තියෙන්නේ. එයාලම කියනවා එයාලා අප්‍රිකානු සම්බවයක් කියලා. අපිට කොතනවත් න රටක්. මේක ඇරුනම
All of you are so sweet ❤❤Glad to hear about you😊😊
කොහොම හරි කොයි රටක උනත් ඕනම භාෂාවක් තියෙනවා ඒත් සිංහල නම් ලංකාව තමා ඉතින් 😢
අවුරුදු 28 ක් හිටියා අවුලක් නැහැ නේ....එහෙනම් ඔහොම යන්..වෙන වෙන මස්තබාල්දු නැති ව...නැති නම් අප්‍රිකානු සරනන් ගච්චාමි කියලා පල එහේට..😂😂
ප්‍රියජනක මිනිසුන් සුභ පතනවා
අනිවාර්යයෙන් සහො
ඒකත්.හරි.එහෙනමි😅😅😅
අපේ රටේ උන්ට කෙලවෙන්නෙ යන්නෙ තව ඉදිරියෙදි අනේ මන්ද අපේ අය කොහෙද යන්නෙ එතකොට මුන් මොකටද අපේ රටට ඇවිල්ලා කරන්නෙ මේ අපි නොදන්න තව රටවලින් මතු වෙයි ඉදිරියෙදි 🙄🙄🙄🙄
Adambarai mayala lassanata singhala bhashawa katha karanawa adamai danne mayala lankawe inna bawa Bs hama denatama ❤❤❤
අපේ කියලා මගේ කියලා දෙයක් නෑ හැමෝම ඉන්නෙ නවාතැන් පොලක සමගියෙන් ඉමු❤️❤️
අවුරුදු කීපයකට කලින් සහන් රන්වල එහෙට ගිහින් ලස්සන වැඩසටහනක් කලා, එයාලත් ඉන්න ඕනේ කවුරු උනත් සමගියෙන් ඉන්නවා නම් එච්චරයි, දැන් යුරෝපා ඇතුළු ගොඩක් රටවල් වල හැම රටකම අය ඉන්නවා ඒ රටවල නීතියට අනුගතව ජීවත් වෙනවා ❤ ලංකාවේ වෙනස නීති පොතට විතරක් නිසා 😢
මෙහෙම අයත් ඉන්නව කියල ලංකාවේ අදමයි දන්නේ.
එකනේ බං රාජපක්ෂලා හැමදාම දිනන්නේ ...😲😲
Api hamoma manussayo.api loku kalayak jivth venne na.ithin api hamogema age duvanne rathu le
ලන්කාවෙ ඉන්නවනම් ලන්කාවෙ විදිහට හිටියනම් හොදයි
පුත්තලමේ ඉන්නේ අප්‍රිකානුවෝද දන්නේ නැති නිසා අහන්නේ 🤣🤣
එහෙම වෙන්න ඇති නේ😂
වටින විඩියෝවක බ්‍රො..❤
Mona jatiya unat minissu minissuma tahma api kaurut akai❤
මේ අයගෙ මුල් වාස භූමිය පුත්තලමෙ සේනකුඩිරිප්පුව පරදේශයයි.මේ අයගෙ එන්නෙ අප්‍රිකාවේ රටකින්.මම දන්න අංකල් කෙනෙක් ඉන්නව මෙයාලගෙ පුත්තලමෙ බස් ස්ටෑන්ඩ් එක කිට්ටුව.එයාට දැන් වයස අනූපහක් විතර වෙනව.ජර්මනියේ මේයාලගෙ පරම්පරාවෙ ගොඩක් අය ඉන්නව.මීගමුව,මුන්දලම වගේ ප්‍රදේශවලත් බොහෝඅය ඉන්නව.
You all stay in Sri Lanka god bless you brothers
මෙි අය විතරයි අඩුව හිටියේ එකත් හරිනෙ
There were some affrican community at Natarampotha Kandy. They allso very good in kaprina baila
Where about Nattarampotha?
I love my people ❤❤❤
WOW !!! Jayawewa 🎉🎉🎉. Beautiful 💃dance 😊
අප්‍රිකාවෙ භාෂාව යි..නැටුනුයි නටා ගන්න අප්‍රිකාවට ගියානම් තමයි හොද .....මේක ලංකාවෙ ලංකාවෙ ඉන්නවනම් ..ලංකාවෙ විදියට හිටපල්ලා.
Dont be ignorant
ඕනම රටක කෙනෙක් , උදාහරණයක් වශයෙන් අපි වෙන රටකට ගියාම ඒ බාසාව , ඇදුම්, කෑම ආදියට හුරු වෙනවා. එය සාමාන්‍ය දෙයක් . නමුත් කවදාවත් අපි ඒ රටේ පුරවැසිකම ගත්තත් එම නියම පුරවැසි වෙන්නේ නෑ . කාලයක් යද්දි එම වැසියන් සමග විවාහවී දරුවන් ලබා පරම්පරා 2;3 යද්දි අපේ ස්වරූපය පවා වෙනස් වෙනවා. අපි අපේම අය සමග විවාහ වූවොත් එය වෙන්නෙ නෑ .
❤❤❤ ලස්සනයි 👍👍👍
mama issara oya palatha dannawa oyalage antony deasi kiyala sahodara depalak innawada a aya mata godak udawkara mama kemathi oyalawa aduna ganna puluwannam mata katha karnna mata kathakaranna harima lassanai
මෙතන ජාතීන් අර්බුදයක් නැහැ..ඒගොල්ලෝ සිංහල හෝ දෙමළ මුස්ලිම් අය එක්ක මික්ස් වෙන එකයි එයාලගේ පැවැත්මට හොඳ..එයාලාගේ භාෂාව පවත්වා ගන්න එක ඇත්තමට සංස්කෘතික වටිනාකමක් තියෙනව දෙයක්..හැබැයි දැන් අප්‍රිකාවෙන් භාෂාව ගේන එකට වඩා ඒගොල්ලෝ මුලින්ම එද්දී තිබුණ භාෂාව රැකගෙන තිබුණා නම් ඒක ගොඩක්ම වටිනවා.එහෙම රැකගෙන තිබුණා නම් දැන් ඒ භාෂාව දැන් අප්‍රිකාවේ තියෙන භාෂා වලට වඩා වෙනස් වෙන්නත් තිබුණා.අපරාදේ ඒගොල්ලෝ භාෂාව නැති කරගත්තේ.
මෙයාල තමයි අපේ රටේ ඉන්න කැෆ්රි කියන ජන කොටස.මෙයාලගෙ උප්පැන්න සහතික වල තියෙන්නෙ සිලෝන් කැෆ්රි ලෙස. මම අහලතියන විදියට.
මොසැමික් වලින් ඔයාලා ලංකාවට ආවේ ඔයාලාගේ පිනකට, මොසැමික් වලට ගිහින් එන්න ආසා නැද්ද?? ගොඩක් දුක් විඳිනවා මොඇම්බික් ජනතාව . බුදුසරණයි කැමතියි ඔයාලා දකින්න
Very nice video budusaranai
ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤❤❤
ඔවුන් ශ්‍රීලාංකිකයින්..ඒවගේම මැලේ සහ උර්දු භාෂාව කතාකරන ශ්‍රීලාංලකිකයිනුත් ලංකාවෙ ඉන්නවා..
මැලේ මිනිස්සු ලංකාවට ආවේ පොලිස් හමුදා ගිණි නිවන හමුදාවට. එතකොටත් ලංකාවේ යුද්දයක් තිබුනා ok.
Wow api lankawa ipthilath athna thanna maa gan good 👍 😊🙏
ඇත්තටම මොවුන් අපේ රටෙන් යවන්න ඕනෑ 😮
දෙමල්ලු,මුස්ලිම්,පෘතුගීසි,ඇෆරිකන් උන් ඇවිත් සිංහල ගෑනු විවාහ කරගෙන වෙනම සංස්කෘතින් ඉල්ලන එක තමයි ලොකුම ගැටලුව.පිටරටක ගියා නම් පරයො ඒ විදිහට ඉන්න ඕන
We love you ❤
Budu saranai 🎉🎉🎉🎉🎉
හරිම දුකයි හරිම බයයි අපිට මොනා වෙයිද 😢😢
😂😂
Baya wenna epa , obalata wada a minissu hodai😂
@@warnakulasuriyafernando4408 තව අවුරුදු 100 ක් විතර වෙනකොට අපේ මේ පැත්ත තොපිට මේ කියයි එකනේ ඇත්ත
අපොයි ඔවි අපිුකන් විතරයි ලංකාවට අඩු
Great program
හරිම ලස්සනයි ...
❤❤❤
Meyalath kal yanakota keli illanna ganida redi ussamin natanne api inna rateth meyala innawa randuwalata harima barai napurui
Very nice ❤
මෙයාල හරි හොදයි අපි එකට කාල ඇසුරැකරපු අය පින්සිගෙන් මගේ ලමයි ඉගනගෙන තියනව කුවින්ටස්ගෙ ලමයි මෙයාල එක්ක ආදරෙන් සහදව හිටිය
Thank you❤
Great 🎉
Me wewedathwayata mama asai
අද දැනගත්තේ මේ වගේ අයත් ලංකාවේ ඉන්නවා කියලා. තව ටික කාලයක් යද්දී සිංහල කියලා ජාතියක් නැති වෙයි. 😭😭
ඒක නම් ඇත්ත.
ස්වර්ණවාහිනී .... රන් එෆ්එම් එකේ උදේ ඉන්නා උන් .... සිංහල ජාතිය ක් නෑ මේ රටේ කියා මහත් සතුටින් කිව්වේ .... බය නොවී ඉන්න අපිට අපේම නායකයෙක් පහළවෙනවා .... මේ දේශපාලන පාහරයෝ නොවනා ....
Excellent ❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Meke comment wala godakma kiyanne pita jathikayanta me ratin yanne kiyala , yoko ethakota ape minissu kochchra pita ratawal wala innewada 😂😂😂 eham unoth untath meheta enne wenawane thopi kiyana vidihata 😂😂😂 , anika meka sinhala jathiya kiya kiya haminena unuth melahakata rata yanne balan athii😂😂😂😂😂
Attha kathawa aniwaren .mara kuhaka gobba jathiyak wela ape ung.
Jayawewaaa ❤❤❤❤
අර පුත්තලමට අාවෝත් අපිත් පුත්තලමි බුරැවෝ වෙයි
Adai danne...bohoma sthuthi danuwath karata
මේ මිනිස්සු ගැම මා හොදින්ම දන්නවා හරිම අහිoසක සුන්දර සරල මිනිස්සු.මෙයාලගෙ ආදි මුතුන් මිත්තෝ ඒ කියන්නෙ මීට පරම්පරා ගානකට ඉහතදි මේ රටට වහල් සේවය සදහා අධිරාජ්‍යවාදීන් ගෙනාපු මිනිස්සු..දෙවන ලොක යුද්ධයෙන් පසුව නැවත් ඔවුන්ගේ මව් බිම්ට යන්න ඔවුන්ට වාසනාව ලැබුනත් එසේ යාමට නොහැකිවූ පිරිසකගෙන් ශ්‍රී ලoකාවේ මේ ජනකොටස ඉතිර්ව පවතිනවා..දැන්න්න්ල්❤ ඔවුන් අපේම ශ්‍රී ලාoකිකයෝ..ඔවුන්ගේ මුක පරම්පරාවෙන් රැකගන ආ මෙම ගායනා තුල ඇති භාශාව ඔවුන්ගේ මව් රටවලිනුත් වදවී ගොස් දැනට මුලු ලෝකයෙන්ම ඉතිරිව ඇත්තේ ලoකාවේ බවයි කියවෙන්නෙ..මේ මිනිස්සු හරි ජවසම්පන්න දේහදාරී මිනිස්සු..අප්‍රිකානු ජාන ඔවුන් සතුනිසා..ශ්‍රී ලාoකිකයන් ලෙස මේ පවුල් වල දරුවන් ක්‍රීඩා අතින් හෝ ඉදිරියට යැවීමට වැඩ පිලිවෙලක් ඇත්නම් ලෝකය ඉදිරියේ ශ්‍රීලාoකික ජයග්‍රහන ලබාගැනීමට හැකි යැයි මා පුද්ගලිකව විශ්වාස කරමි
ජයවේවා ඔයාලට මන් හරිම ආස ජාතියක් තමයි අප්‍රිකානු ජාතිය එ වගේම එයාලගේ සන්ස්‌කෘතියට හරිම ලස්සනයි ලෝකය කොච්චර ජයගත් මිනිස්සු ද මේ අය ලංකාවේ මෙයාල ඉන්න එක ගැන මන් හරිම ආඩම්බරයි මේ අය එකතු කරගෙන සංචාරක කර්මාන්තය දිඋනු කරන්න පුළුවන් හරියට හිතුවොත් මෙයලටත් හොද අදායමක් උපයන්නත් පුළුවන් ස්තුතියි මෙයාල ගැන විස්තර දුන්නට මාත් මෙයාල බලන්න යනවා
Adarai
අද තමයි දන්ඩන් ලංකාවේ අප්‍රීකානු ජනයාත් ඉන්න බව සතුටුයි...එයාලා රැකබලා ගැනිම සිංහල අපගේ වගකිමයි ..කාටත් සමානව මිනිස් වර්ගයා වෙනුවෙන් සැලකිමත් කල යුතුයි වගේම මොවුන් කෙරෙහි ර,යේ අවදානමත් තාබිය යුතු❤❤යි...
😂 amda keewalu කමලගෙ හු#ත wate yanakam 🍞 කන්න වෙන්නේ නැ අම්මේ කියලා ... ඒ වගේම තමා mad in srilankan හැමතැනම na. බහු ජාතික lankawak වෙනවා නුදුරු දිනයේදී ...😊😁🤝
අනේ මම අදයි දන්නේ මේවගේ අයත් අපේ රටේ ඉන්නවා කියලා ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් සතුටුයි
Ai mn
ඒ අය ලග අමුතු ලස්සනක් තියෙනවා බුදුසරණයි"❤️🙏
Thanks
එයාලත් මේ රටේ අවුරුදු ගානක් ජීවත් වෙන මිනිස්සු, එයාලටත් එයාලා කැමති විදියට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මේ රටේ දේවල් හූරන් කන හොරුන්ට වඩා මේ මිනිස්සු මේ රටට වටිනවා. ඔයා හොදට ඉගෙන ගෙන හොද ගමනක් යන්න ඔලිවියා... ඔයාව ආශ්‍රය කරන නිසා අපි දන්නවා ඔයත් අපි වගේම සාමාන්‍ය ගෑනු ලමයෙක් කියලා. ඔයා ඇත්තටම හොද යාලුවෙක් අපි හැමෝටම.❤ ඉතින් ඔයාලගෙ අයත් ඔයා වගේම සාමාන්‍යයයි අපිට.
African karayo gana Danna tharam thamai
මෙහෙම දෙයක් තියෙනවා කියලා දන්නෙත් දැන් 😮❤
😂මේ බ්‍රිතාන්‍ය සමයේ යටත් විජිත සමයේ ගෙන්වපු අයගෙන් ඉතුරු වුනු අය,අප්‍රිකානු වහල් සේවකයන් හරියට වතු කම්කරුවෝ වගේ. කපරිඤ්ඤා නටනවා😊දැන් ඒ අයත් අපේ රටේ අය
පෘතුගීසි ගමකුත් දැක්ක ඊයෙ නිව්ස් වල
ඇත්තටම.එයාලගේ භාෂාව කතාකරලා විනොදයෙන් ඉන්නකෝ.අපිත් ආදරෙයි .❤❤❤👍👍👍
අප්‍රිකානු බාසාව ඕනි නෑ සිංහලම කතා කරන්න ඒ ඇති.අපි ශ්‍රී ලාංකිකයෝ ව්දියට ජීවත් වෙමු.
සන්තෝසයි, අපේ රටට ඒ සංස්කෘතිය ගෙන ආවට 🙏ඔබ සියළුමදෙනාට ඔබලා හදහන දෙවියන්ගේම පිහිටයි 🙏
ඉදිරියේදි මේ සියලු දෙනාම ශ්‍රි ලාංකිකයන්.... අපි බෙදෙන්න අවශ්‍ය නෑ.....
කැනඩාවට වෙච්ච දේ කරගන්න තමයි ඔය
ඔයාලත් දැන් අපේ ශ්‍රී ලංකාවෙම කට්ටිය තමයි අපි සියලුම දෙනා ශ්‍රී ලාංකික අපි හැමෝම එකට සතුටින් ඉමු
මෙයාලගෙ මෙ ලංකාවෙ ගමෙ එකම සමගියක් තියෙන්නෙ....එයාල අපෙ රටෙ වැසියන් උනත් එයාලට අපෙ සංස්කුර්ය වැඩක් නැ...එයාලගෙ මවි බාසාව සංස්කුර්තිය රැකගන්න වඅදවු ඉල්ලනව❤❤❤❤.....එකටම අපෙ ජාතිය....ජාතියට කෙලවුනත් අවුලක් නැ.සංස්කුර්තිය පාගලම දාල ඉවරයි.තමනගෙම රටෙ ඉදං අන සංස්කුර්තිවලට අනුව ඉන්න ජාතියක් තමය සිංහලයො
උන්ව ගහලා එලවන්න ඕන දෙන දේ කාල වෙනදේ බලන් ඉන්න බැරිනම් තමන්ගේ රටට ගියානම්. ඉවරනේ
ඇත්තට අද දන්නේ මේයාල ඉන්නවා කියල ඔන්න රටේ පාලකයන් ගේ හොද කම මේ අය ඉන්නවා කියල අද දන්නෙ පුදුම රටක් මේක පවු ඒඅය ගැන බලලම නෑනේ දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 💕🙏🇶🇦
යකෝ ගෑණියේ .... මේ මිනිස්සු න් වෙණුවෙන් පාළකයන් ට බණින්න කළින් ලෝකේ හැම මුස්ලිම් රටවල හිර වෙලා ඉන්න මේකේ උරුමය ඇත ගෑණු ගැන පවු කියහන් .... උඹ හිතන්නේ ඔක්කෝම සිංහල උන් ඉන්නේ රජ ගෙදර කියලද ....බ්
ඉන්නවා කියලා නම් මොකෝ නොදන්නේ. Tv එකේ කිහිප වතාවක් පෙන්නලා තියෙන්නේ.
නමුත් කව්රුවත් බලලා නෑ.
ඊයේ හිරු නිවුස් බලාපිය .... ඒ ගෑණිව මරන්න තීරණය කරලා .... ගෙන්නගන්නෝ ගෙන්නගන්නෝ කියා විලාප තියනවා ඉස්සෙල්ලාම උන්ට පිහිටට කතා කරපිය
පොත් පත්තර කියවන අයනමි දන්නවා මෙයාලා ලංකාවෙ ඉන්නවා කියලා
මේ අය ආරක්ෂා කළ යුතුය ,මොවුන්ගේ භාෂාව දියුණු කළ යුතුය ,මොවුන්ගේ සංස්කෘතිය ,ගීත කලාව හරි විශිෂ්ට යි,
පිස්සු ද බන්
ලක් මවගේ අෆ්රිකානු දරුවෝ... 🙏🙏🙏🙏
බොහොම විනෝදකාමී මිනිස්සු ටිකක් දකින්නත් ආසයි❤
පව් අහිංසක මිනිසුන්ගේ ජීවිතය ගොඩනඟා ගැනීමට රජයෙන් උදව් කරන්න ඔනේ 👍 එවිට ලස්සන රටක් බවට පත්වේ 💞💞💞🔥🔥🔥
මමත් අද දන්නෙ මෙි අයත් අපේ රටෙි ඉන්නව කියල
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️
අපි සේරම මිනිස්සු..කැපුවොත් එක ලේ ..මේ මැරිල යන ටිකට මොකටද ජාති බේද...ආදරෙයි හැමෝටම ❤
dawasaka und bowela sinhalu nathatama natiwei.penawane und illanne unge aithiwasikam.unge rate ewwa mehe
අනේ මන්ද අදයි දන්නේ .කොහොම වුනත් පාලකයින්ගේ වරද නිසා අපේ රට ආගාදයට ගියාට අපේ රට වාසනාවන්ත රටක්❤
ලංකාවේ ඉන්න අපි ඔක්කොම එකයි කියන අදහසින් ❤ නැති ප්‍රශ්න ඇතිකරන්න හදන youtube යමක් දානවිට හොදින් බලා ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන ආකාරයට ඔහුන්ටත් අනිත් අයටත් ප්‍රශ්න ඇති නොවන ලෙස
බලන් ගියාම අමුක ඩුමුක ඩාන්ස් එකත් මෙයාලගෙ 😂😂
ජාතිවාදී කාලකණ්ණි බල්ලො කොමන්ට්ස් දැක්කම අපේ රට ගැන කලකිරෙනවා 😢😢😢
ලන්කාවෙ විතරක් නෙවෙයි ඕනම රටක ජාතිවාදය තියෙනවා .එන්න යුරෝප් රටකට.ඇවිත් බලන්න .
අනිවාර්යයෙන් සහො ඔකුන් තමයි අපෙ රටට ඒකම පිලිකාව...😢
Aea රටවල් වල tubuna කියලා ape රටෙත් tibiya යුතුda
ජාති අගම් ගුලබෙද අපිට අෂ්ෂ නැහැ අපි ආදරෙයි ඔයාලට
මම ඉන්නෙ ඉතාලියේ.. මෙහෙත් ඉන්නවා ඔන වගේ කලූ මිනිස්සු.. එ මිනිස්සු ගෙ පෙනුමන් බයට තිබුනට. ඇසුරු කරලා බලන්න ඔනේ මොනතරම් නිහතමානී ද අහිංසක ද කියලා.. අපි හැමොම මිනිස්සු ජිවත්වෙලා ඉන්න ටික කාලේට මොන ජාති භේද ද ... වැදගත් දේ සතුටින් සැනසිමේන් ජිවත් වීමයි.. මැරෙනකොට කරපු හොදයි නරකයි ඇරේන්න.. වෙන මොනවත් ගෙනියන්නෙ නැහැ...
❤
Apita ඉතාලිය enna barida
Msh dannako
ඇත්තමයි අපේ රටේ සමහර මිනිස්සු හිතන්නේ එයාලා විතරක් ජීවත් උනොත් ඇති කියලා ❤❤
❤❤
බොහෝම ස්තුතියි, මෙවැනි දෙවල් බොහෝ කාලයක් වැළලිලා තිබුණු නිසා මෙම සහොදර ජනතාව ගැන අපේ රටේ පාලකයන් සොයා බැලුවා නම්, මෙවැනි අසාධාරණ වෙන්නේ නෑ 😂
බොහොම හොඳ yahapath minissu kottasayak oyalata jesupihitai ❤❤❤❤
බලාගෙන ගියහම ලංකාවේ නැති ජාතියක් නෑ.😂😂 අද තමා දැන්නෙ.🇱🇰
මමත්
international country....
නැති ජාතියක් නොමැති රට කුමක්ද? .... 😀
අප්‍රිකාන් මිනිස්සු හරි හොදයි ❤
ඔවු ලන්කාවෙ අය විතරයි
ලංකාවේ නැත්තෙ සිංහලු විතරයි බලාගෙන යනකොට .... (තව ටික කාලෙකින් )
සිංහලේලේ කියලා උඩ පැන්නට එහෙම කෙනෙක් නෑ🤣🤣🤣🤣 ඔක්කොම ඉන්නේ සිහලයෝ ඒක තමයි ඇත්ත
කලවමි සිංහලුන් හැමතැනම
එක සැරයක් වයඹ ජනකලා කේන්ද්‍රයට මෙයාලා ආවා හරිම ලස්සනයි මම ආසයි ආපහු බලන්න මේ නැටුම
බුදු දහම අනුව ජිවත් වෙලා ඉන්න.මනුස්ස අාත්මයක් ලැබිලා තියෙන්නේ පිස්සු නටන්න නෙමේ.
පව්.. රජය. සහය. දෙන්න. අහිංසක. මිනිසුන් 😭😭😭😭😭
තව කාලයක් යනකොට සිංහල ජාතියම ලංකාවෙ නැතිවෙලා මේ වගේ ජාතීන් හිටීවි.
ඔය ජාතිවාදි හිත වෙනස් කරගන්න
Appacci genapu cinnau tamai කවද hari ape rata අල්ලා ගන්නේ
කෙරි ජාතිවාදී බල්ලා
මෙයාල හරිම හොදයි මේ අය අපිට පුංචි කාලෙ ඉදල එකට ඉන්න අය ඔඅ සිංදු ටික ටික මටත් පුලුවන් එතන කතා කරේ ජූලි , ලීන, අක්කල අපිට හරිම හිතවත් හිත හොද අහිංසක දුප්පත් කට්ටිය මාරම ආදරණීයයි සිංහල අය කසාද බදලත් ඉන්නව ❤❤🎉
සතුටින් ජිවත් වේන්න ඔයාලා ඒත් ගොඩාක් දුකයි අපේ කාලකන්නි දෙශපාලුවො රට විනාශ කරලා අනේ හැමොම දවසක මැරෙනවා ඉන්නකන් කිසි කෙනෙකුට හින්සාවක් නොකර අපි ජිවත් වෙමු ඒකා මේන් ඔයාට ජෙසු පිහිටයි...❤❤
මේ බුද්ධ දේශය තුළ සියළු දෙනාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් බුද්ධ දර්ශනය යනු විශ්ව දර්ශනයයි
රනිල ගාසාතීරයෙ ඉන්න පලස්තීනුවො ටිකත් ලංකාවට ගේන්න යන්නෙ
වරෙව්කො පර බලු හැත්ත 😡
😂😂😂😂
@@xtratelecom1035 ❤❤
පවි නෙද .....ගෙනපුවාවෙ අපි එහෙට යං ඊස්රාලයත් අපි එක්ක යාලුනෙව
අපි මිනිසත්තු,වන සතුන් නෙමෙයි.
මිනිසුන්ව මිනිසුන් ලෙස දකිමු.
අපේ රටට වෙලා තියෙන්නෙ මෙවැනි අහිංසක යන්ගෙන් දේශපාලුවන් ප්‍රයෝජනය ගැනීමයි.
Hema reddatama deshapalanaya gawaganna epa bn. me janathawa lankawe wahal sewayata genapu aya. pruthugrisi, landesi, ingrisi karayo. nodanna labbak kathanokara innawa ooyi. ubath pruthugrinta jatahaka wechcha ekek thamai.
අම්මට නිදි වැදින්නැතුව සිංහල කතා කරගෙන මනුෂ්‍යයෝ එක්ක කොයි කවුරුත් හොඳින් ජීවත් වෙන්න . මොකද කැපුවොත් එක ලේ මැරුණොත් එක වලවල් වල දාන්නේ භාෂාවට වර්ගයට කියලා වෙනම වලවල් නෑ
Very proud.... Keep your nationality in a highest level
කවුරු.උනත්.මිනිස්සු.
එයාලා.නටන.විදිහ.හරි.
ලස්සනයි
අපේ ඉස්කෝලෙන් එක්කන් ගියා මෙයාලව බලන්න❤
අනේ මං දන්නෑ එහෙම වෙන්නේ කොහොමද කියලා අපේ ශ්‍රී ලංකාවේ සිංහලයින් කෝ කියලා හිතෙනවා
ඇත්තටම මෙක හොද දෙයක් ඒ අය ගේ ආනාගතය පාරම්පරික උරුමය රැකගැනීම. ඇත්තටම වැඩිහිටියන්ට දැන් වත් තමන් දන්න පාරම්පරික දේ බාල අයට දෙන එක. ඔවුන්ට මෙ රටේ ඉතිහාසය. ❤❤❤❤❤
අනේබං...මේ.බුදුන්ගේදේසයේ.ඉන්නලැබීමගැනසතුටුවෙයල්ලා.ඵසෙදේවල්ඕනෑනම්.ඵහෙටපලයල්ලා
අම්මප දැන් අවුරුදු 44ක් එනවා මේ දැක්කමයි අදමයි දන්නෙත් මෙහෙම කට්ටියක් ඉන්නවා කියලා
දැනට අවුරුදු 30ට කලින් ලංකාවේ හිටපු තෙලගු ජාතිය පවුල් 20යි .දැං පවුල් 400යි.හොදවර්ධනයක්.මේපරිසත් පවුල් 20යි නෙ නංගලා ගමු.එතකොට හොද තැනක් බලල ..........හැකිනේ
අපි මානුසියවා බලනවා නම් මේවා හොදයි. නමුත් අපේ රටට දෙමළ ජනතාව අපේ ඉන්දියාවෙන්. අපේ මෙහෙ කාර කමට. එත් දැන් ඔවුන් උතුරු නැගෙනහිර බලය පතුරනවා. ඒ වගේ තමයි මෙයාලත් කට්යිය බෝ වෙනකල් පාඩුවේ ඉදි. ඊට පස්සේ අයිති වාසිකම් කියද්දී සිංහලයා යන්නේ කොහෙටද. මේවා ලොකු ගැටළු.. මනුස්සකමින් බලලා අපිටම කෙල වෙලානේ ඉන්නේ දැන්. සමා වෙන්න මේ ජාති වාදය නම් නෙවෙයි. සිංහල අපිට මේ රට විතරයි තියෙන්නේ. එයාලම කියනවා එයාලා අප්‍රිකානු සම්බවයක් කියලා. අපිට කොතනවත් න රටක්. මේක ඇරුනම
All of you are so sweet ❤❤
Glad to hear about you😊😊
කොහොම හරි කොයි රටක උනත් ඕනම භාෂාවක් තියෙනවා ඒත් සිංහල නම් ලංකාව තමා ඉතින් 😢
අවුරුදු 28 ක් හිටියා අවුලක් නැහැ නේ....එහෙනම් ඔහොම යන්..වෙන වෙන මස්තබාල්දු නැති ව...
නැති නම් අප්‍රිකානු සරනන් ගච්චාමි කියලා පල එහේට..😂😂
ප්‍රියජනක මිනිසුන් සුභ පතනවා
අනිවාර්යයෙන් සහො
ඒකත්.හරි.එහෙනමි😅😅😅
අපේ රටේ උන්ට කෙලවෙන්නෙ යන්නෙ තව ඉදිරියෙදි අනේ මන්ද අපේ අය කොහෙද යන්නෙ එතකොට මුන් මොකටද අපේ රටට ඇවිල්ලා කරන්නෙ මේ අපි නොදන්න තව රටවලින් මතු වෙයි ඉදිරියෙදි 🙄🙄🙄🙄
Adambarai mayala lassanata singhala bhashawa katha karanawa adamai danne mayala lankawe inna bawa Bs hama denatama ❤❤❤
අපේ කියලා මගේ කියලා දෙයක් නෑ හැමෝම ඉන්නෙ නවාතැන් පොලක සමගියෙන් ඉමු❤️❤️
අවුරුදු කීපයකට කලින් සහන් රන්වල එහෙට ගිහින් ලස්සන වැඩසටහනක් කලා, එයාලත් ඉන්න ඕනේ කවුරු උනත් සමගියෙන් ඉන්නවා නම් එච්චරයි, දැන් යුරෝපා ඇතුළු ගොඩක් රටවල් වල හැම රටකම අය ඉන්නවා ඒ රටවල නීතියට අනුගතව ජීවත් වෙනවා ❤ ලංකාවේ වෙනස නීති පොතට විතරක් නිසා 😢
මෙහෙම අයත් ඉන්නව කියල ලංකාවේ අදමයි දන්නේ.
එකනේ බං රාජපක්ෂලා හැමදාම දිනන්නේ ...😲😲
Api hamoma manussayo.api loku kalayak jivth venne na.ithin api hamogema age duvanne rathu le
ලන්කාවෙ ඉන්නවනම් ලන්කාවෙ විදිහට හිටියනම් හොදයි
පුත්තලමේ ඉන්නේ අප්‍රිකානුවෝද දන්නේ නැති නිසා අහන්නේ 🤣🤣
එහෙම වෙන්න ඇති නේ😂
වටින විඩියෝවක බ්‍රො..❤
Mona jatiya unat minissu minissuma tahma api kaurut akai❤
මේ අයගෙ මුල් වාස භූමිය පුත්තලමෙ සේනකුඩිරිප්පුව පරදේශයයි.මේ අයගෙ එන්නෙ අප්‍රිකාවේ රටකින්.මම දන්න අංකල් කෙනෙක් ඉන්නව මෙයාලගෙ පුත්තලමෙ බස් ස්ටෑන්ඩ් එක කිට්ටුව.එයාට දැන් වයස අනූපහක් විතර වෙනව.ජර්මනියේ මේයාලගෙ පරම්පරාවෙ ගොඩක් අය ඉන්නව.මීගමුව,මුන්දලම වගේ ප්‍රදේශවලත් බොහෝඅය ඉන්නව.
You all stay in Sri Lanka god bless you brothers
මෙි අය විතරයි අඩුව හිටියේ එකත් හරිනෙ
There were some affrican community at Natarampotha Kandy. They allso very good in kaprina baila
Where about Nattarampotha?
I love my people ❤❤❤
WOW !!! Jayawewa 🎉🎉🎉. Beautiful 💃dance 😊
අප්‍රිකාවෙ භාෂාව යි..නැටුනුයි නටා ගන්න අප්‍රිකාවට ගියානම් තමයි හොද .....මේක ලංකාවෙ ලංකාවෙ ඉන්නවනම් ..ලංකාවෙ විදියට හිටපල්ලා.
Dont be ignorant
ඕනම රටක කෙනෙක් , උදාහරණයක් වශයෙන් අපි වෙන රටකට ගියාම ඒ බාසාව , ඇදුම්, කෑම ආදියට හුරු වෙනවා. එය සාමාන්‍ය දෙයක් . නමුත් කවදාවත් අපි ඒ රටේ පුරවැසිකම ගත්තත් එම නියම පුරවැසි වෙන්නේ නෑ . කාලයක් යද්දි එම වැසියන් සමග විවාහවී දරුවන් ලබා පරම්පරා 2;3 යද්දි අපේ ස්වරූපය පවා වෙනස් වෙනවා. අපි අපේම අය සමග විවාහ වූවොත් එය වෙන්නෙ නෑ .
❤❤❤ ලස්සනයි 👍👍👍
mama issara oya palatha dannawa oyalage antony deasi kiyala sahodara depalak innawada a aya mata godak udawkara mama kemathi oyalawa aduna ganna puluwannam mata katha karnna mata kathakaranna harima lassanai
මෙතන ජාතීන් අර්බුදයක් නැහැ..ඒගොල්ලෝ සිංහල හෝ දෙමළ මුස්ලිම් අය එක්ක මික්ස් වෙන එකයි එයාලගේ පැවැත්මට හොඳ..එයාලාගේ භාෂාව පවත්වා ගන්න එක ඇත්තමට සංස්කෘතික වටිනාකමක් තියෙනව දෙයක්..හැබැයි දැන් අප්‍රිකාවෙන් භාෂාව ගේන එකට වඩා ඒගොල්ලෝ මුලින්ම එද්දී තිබුණ භාෂාව රැකගෙන තිබුණා නම් ඒක ගොඩක්ම වටිනවා.එහෙම රැකගෙන තිබුණා නම් දැන් ඒ භාෂාව දැන් අප්‍රිකාවේ තියෙන භාෂා වලට වඩා වෙනස් වෙන්නත් තිබුණා.අපරාදේ ඒගොල්ලෝ භාෂාව නැති කරගත්තේ.
මෙයාල තමයි අපේ රටේ ඉන්න කැෆ්රි කියන ජන කොටස.
මෙයාලගෙ උප්පැන්න සහතික වල තියෙන්නෙ සිලෝන් කැෆ්රි ලෙස. මම අහල
තියන විදියට.