ane mis mama ada me mesima gaththa ane methanin ahata wena dewal wal vidiyo karannako put warga dala karaganne kohomada ane athakota karana wenas kam ane godk wedagath wenawa ane kiyala dennako me wata put warga mma wenamada ganna on ganna ona adineda karaganna wedawalata ona put warga kiyannako
hello very beautiful videos very beautiful sewing machine please I ask request very nicely please kindly place the video camera on the floor and film how to operate the industrial sewing machine foot pedal how its used to sew please OK?please kindly reply back OK?thank you very much mam
ගොඩක් ස්තුතිය කියලා දුන්නාට
තෑන්ක් යූ අක්කි . ඔයා හොදටම තේරෙන්න කියලා දෙනවා.
❤️❤️
ගොඩක් ස්තූතියි.පැහැදිලිව කියා දුන්නාට❤️❤️❤️
❤️❤️
ගොඩක් ස්තූති කියා දුන්නට
❤️❤️
Thank you akki godak pin oyata man aluthen mashin ekak gaththa mn mashin gana podi deyakwath danne na hamdema phone eke video bala bala tama mashin eka hadagaththe nula daganna widiya hoya hoya hitiye oya tama piliwelata lassnata wade kiyala dunne mata thank you 🙏 🙏 🙏 🙏 🙏 🙏 🥰🥰🥰🥰🥰
Thank you nangiyo comment ekata. Issarahata lassana lassana edum mahanna heki wewa. ❤️❤️
Idikatuwa ekkatiyana kambiyak wage eka nisa nula danna amaruine eka ain krnna barida
Me wage meshin mata thinne eke spit wedi adukaranna kiyladennakoo
z. 18500. G mahana. Machine Eke. Nuul. Danne kohomada
Thank you dear..... ❤️
❤️❤️
Thanks lot❤❤❤
Yata nula goda wewi mahanne ai miss.plzz
uda nuula burul unahama ehema wenawa
Thank you akke
❤️❤️
Nul burul hadaganne kohimada?
ane mis mama ada me mesima gaththa ane methanin ahata wena dewal wal vidiyo karannako put warga dala karaganne kohomada ane athakota karana wenas kam ane godk wedagath wenawa ane kiyala dennako me wata put warga mma wenamada ganna on ganna ona adineda karaganna wedawalata ona put warga kiyannako
Zoji loku motor eka ha podi motor machine eke wenasa mk akki
Nitharama noola kadenawa mokada karanne? Noola thibunath kadenawa
Thank you akka.
❤️❤️
Thank u ❤✨️
❤️😍
Thank u
❤️
Thanks ...
❤️
Thanks .ohomama mahana hatith piliwelata kiyala dennako❤❤❤❤❤❤❤
❤️❤️
Thank you akki 🥰🥰🥰
😍😍
Thanks
Me mashin eke put maru karanna puluwnda
Ow puluwn
superb
Thanks 🤗❤️
Thank you akki
Welcome 😊
Thank u😍
❤️
Zoje maching eke noola paninnne aye
Thank you
❤️
තෑන්ක්ස් අක්කි
😊❤️
Meke speed control karaganne kohomada..pagapu gaman kadagena yanawane..mahannath bayai 😢
ඔයා ඉදිකටුව දාන විදිය වරදියි කානුව වමට එන්න ඔනෙ ???
අක්කේ වේගෙ හදාගන්නෙ කොහොමද
❤❤
❤️❤️
Zoji brand akada hode jak brand machine da hode?
zoje
Thankou
❤️
@@SewingwithIshi බොබින් එකට නූල් ඔතන විදිය කියලා දෙන්නකො
Me dana widiha waradi.
👍👍❤️
❤️❤️❤️❤️
💝
❤️
😘
❤️❤️❤️
මැෂිම පාගන්න පුරුදු වෙන විදිහ කියලා දෙන්නකෝ
❤️❤️
hello very beautiful videos very beautiful sewing machine please I ask request very nicely please kindly place the video camera on the floor and film how to operate the industrial sewing machine foot pedal how its used to sew please OK?please kindly reply back OK?thank you very much mam
මට කියන්නකො මැශින් එකේ බොබින් එකේ නුල උඩට ගන්නෙ කොහොමද කියලා
මැශින් එකේ පැත්තෙන් තියෙන රෝදය මගින් (රෙදි තියෙන්නේ නැතුව නිකන් )ඉදිකටුව ඇතුලට යවලා ආයෙත් එලියට ගන්න ...එතකොට බොබින් එකේ නූල නිකන්ම උඩට එනවා...👍
ZJ8500G මැෂින් එකේ වේගය අඩු කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද
Math 500G ekak iye gaththe.වේගය ටිකක් අඩු කරගන්න විදිය කියන්නකො
බොබින් එකට ඉලස්ටික් නූල ඔතන්නේ කොහොමද අක්කේ....
අතින් ඔතා ගන්න පුලුවන්
Akke me mashin ekama man gaththa den sathiyak withara.ane mata speed adu karaganna widiyak kiyannako🥺
නූල ඉදිකට්ටෙන් මහන්න ගන්නකොටම යන්නෙ ඇයි කියන්නකෝ
උඩ නූල තද වැඩි වුනාම එහෙම වෙනව.
mahanako nula kedenne ai
නූල හරියට දාලද බලන්න, නූලේ ශක්තිමත් බවත් බලපානව, ඉදි කටුව නිවැරදිව දාල නැති උනාමත් නූල කැඩෙනව
අනේ මටත් කියන්න..මහද්දී බොබින් එකේ නුල ගොඩාක්ම බුරුල්ම මැහෙන්නේ..එක හදාගන්න විදිහක් කියන්න
උඩ නූල බුරුල් උනාමත් එහෙම වෙනව
@@SewingwithIshi man eka haduwa eth ehemamai .ane manda
කියද මැෂින් එක
mahinnat nee
Pahadili ne
😍😍😍
❤️
1:01 @@SewingwithIshi
හිල් ගොඩක් තියෙනවනෙ 🤕🤒
පැහැදිලිව වීඩියොඑකක් ඕනම එක්කෙනෙක්ට පේන්න දාන්න බැය්නම් වීඩියො නොදැම්මට කමක් නැ
😂
මට මැෂින් එකක් ගන්න ඕනී. පාවිච්චි කරපු එකක්. විකුණන කෙනෙක් ඉන්නවා නම් කියන්න.
Vidio eka පැහැදිලි nene
බොබින් එකට නූල් ඔතන විදිය නෑනේ
මැෂිම ආපසු කැරකෙන්නෙ ඇයි
Atampahura you tube chanel eka balanna
අනෙ මෙතන මෙතන නෙතිව නම් නැහැ ද
ඔය මැශින් එක කීයක් වෙනවද.....
Thanks
❤️❤️
Thank you
❤️
Tanks
❤️