අන්නාසිගල විදුලි ව්‍යාපෘතියේ තිත්ත ඇත්ත එළියට - සමන්තගෙන් විශේෂ හෙළිදරව්වක් | Samantha Vidyarathna

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 111

  • @lakshmandahanayake
    @lakshmandahanayake 15 дней назад +20

    සුපිරි සමන්ත සහෝදරයා 👍🏿👍🏿👍🏿❤️❤️❤️. ඔය සේරම නැවත රජයට ඉක්මනින් ගන්න. කල් යවන්න එපා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿ඉක්මනින් ඔය දේපල ජන සතු කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඉක්මනින්. ජනතාව විමසිල්ලෙන්. ඉන්නේ කල් මරන්න එපා. 👍🏿👍🏿👍🏿🙏🏿🙏🏿🙏🏿මාලිමාවට ජයවේවා 👍🏿👍🏿👍🏿

  • @Sudath-rs5qp
    @Sudath-rs5qp 12 дней назад +9

    ඇත්තටම ඔබ වැදගත් දෙයක් කියන්නේ ස්භාවික වනාන්තර විනාශ කරන උන් කිසිසේත්ම අත්හරින්න ඒපා අපි අවධානයෙන් ඉන්නේ

  • @tharangawagasenevi8696
    @tharangawagasenevi8696 12 дней назад +12

    ඇමතිතුමා තක්කඩි කීර්තියගෙ බඩ ජීවිත කාලයටම සුද්ධ වෙන්න විරේකෙ දුන්නනෙ 😅😅😅

  • @ranjithkumara6888
    @ranjithkumara6888 14 дней назад +8

    අපිට පෞද්ගලිකව කිසිම දෙයක් එපා.... චන්දෙ දුන්නෙම මේ වගෙ කම්බ හොරු රැල අතුගාලා දාන්න ...සතුටුයි සමන්ත සහෝදරයා... ඔහොම යමු...ටික ටික මුන්ගෙ රෙදි ගලවලා අම්පර් ටික අන්දමු... සතුටුයි ඔබේ මේ ව්‍යායාමයට.... ජයම වේවා

  • @AMAGamage-bj6kg
    @AMAGamage-bj6kg 5 дней назад +1

    පැහැදිලි කිරීම වෙනුවෙන් . ඉතාමත්ිස්තුතියි.

  • @jennysaro8960
    @jennysaro8960 15 дней назад +21

    ඔන්න දැන් ඇත්ත තේරුම් ගන්න පුළුවන් නම් අක්කර පන්දාස් ගානක් කැලෑ කපනකොට මේ අහිංසක සත්තු අලි රිලව් කොහෙද යන්නේ. මේවට නීතිය ක්‍රියාත්මක විය යුතුයි ඒ වගේම මේ ඉඩම් නැවත ලබාගත යුතුයි.

  • @krishokkv1907
    @krishokkv1907 11 дней назад +6

    මුන් ටික තව වසර 5 10හිටියනම් ගන කැලා නැත්තටම නැතිවෙනවා

  • @mrdabba
    @mrdabba 15 дней назад +10

    වහාම අත් අඩංගුවට ගන්න. ගොඩක් වැරදි තියෙනකොට

  • @bandarakoralegedara1044
    @bandarakoralegedara1044 14 дней назад +6

    කමෝන් සමන්ත සහෝදරයා. හොරු හෙලිදරව් කරමු

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 15 дней назад +14

    මුන් හිරෙ දාන්න මෙඉඩම් රජයට ගන්න

  • @indunilthushara3466
    @indunilthushara3466 15 дней назад +9

    අර paකේ දෙරණටයි , හිරු එකටයි ඕවා පෙන්නන්න ඕනේ

  • @susanthasuzy4473
    @susanthasuzy4473 14 дней назад +6

    බොරූව තාවකාලිකයි.සත්‍ය කවදාහරි ජය ගනි.ඔබෙ ගමන ඉදිරියට යන්න ජනතාව ඔබත් සමග ඉන්නවා..මාලිංගට ජය බුදු සරණයි මැතිතුමනි ❤🎉🙏

  • @ruwannayanakantha4015
    @ruwannayanakantha4015 11 дней назад +3

    මේ කතන්දරය පිළිබද සැබෑ බරතැබීමක් කළයුතුය..මාධ්‍ය සදාචාරය හා සාධාරණය ඉටුකිරීමට මැදිහත් වන්න.

  • @RohanFernando-e4m
    @RohanFernando-e4m 11 дней назад +6

    දැඩ් දඬුවම් පමුනුවන්න

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 15 дней назад +9

    Unp,පොහොටිටු, සජබ දිලිත්ලා එක්ක දේශපාලනය කරන්න ඉන්න මහ එවුන් එක්කෝම පටිට හොරැ තමයි

  • @IreshChanuka-v6k
    @IreshChanuka-v6k 7 дней назад

    නියමයි❤❤❤

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 14 дней назад +6

    වහාම අත්අඩංගුවට ගත යුතුමයි රට ප්‍රපාතයට ඇදල දාපු හොරු සෙට් එක වනාන්තර විනාස කරලා ඉඩම් අල්ලද්දී මිනිස්සු වන සතුන් ගම්මාන වලට එන එක සාධාරණයි මිනිස්සු න්ට නොතේරෙන දේවල් වන සතුන්ට තේරෙනවා

  • @pinnawal8172
    @pinnawal8172 11 дней назад +5

    සේරම සුද්ද කල යුතුයි හොර ජාවරම් හරියට

  • @rasikasampath5550
    @rasikasampath5550 14 дней назад +4

    නීතිය ක්‍රියාත්මක කරන්න ඒකටයි මිනිස්සු චන්දෙ දීල බලය දුන්නෙ.තව මොනවද ඕන.

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 10 дней назад +2

    නියමයි සහෝදරයා..මාලිමාවට ජය වේවා

  • @CraftyBONA
    @CraftyBONA 14 дней назад +4

    හොරකම්, දූෂණ, වහාම අත්අඩංගුවට ගත් යුතුමය ..නැත්නම් මාලිමාව ආන්ඩුවේ විශ්වාසය නැතිවෙනවා..

  • @latharathnayaka3663
    @latharathnayaka3663 9 дней назад +1

    ❤Jyawewa sahodaraya ❤

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 15 дней назад +5

    විදුලිබල මණ්ඩලයෙන් වැය කරපු මුදල් නීතියට අනුව ඔය කියන කීර්ති තෙන්නකෝන් කියන වංචා කාරයගෙන් අයකර ගන්න ඕන වගේම රක්ෂිතය විනාශ කරපු එකට ජඩයව හිරේට දාන්නත් නීතිය කටයුතු කරන්න ඕන.

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 15 дней назад +4

    ඇමතිතුමා මේ උද්ගෝශනය දැක්ක ගමන් මම කිව්වා මේක පිලිගන්න බෑ මේ ඇමතිතුමා අහිංසක මිනිසුනට එහෙම කරන්නේ නෑ කියලා මේ කතාව එනකම් මම බලාගෙන හිටියේ මම උනකංද ගමේ නොවෙයි මම කෑගල්ලේ

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 14 дней назад +4

    කීර්ති තෙන්නකෝන් කරල තියෙන්නෙ බරපතල වරදක්නෙ...කියවල විතරක් වැඩැක්නෑ සහෝදරය මුනව හිරේට දාන්න ඕනැ...

    • @bojaboja-p8u
      @bojaboja-p8u 7 дней назад

      Me va kriyathmaka kara dhada gasa dhaduvamkarannna

  • @RANJITH-cs1we
    @RANJITH-cs1we 5 дней назад

    GOOD GOOD GOOD JAYAWEWA

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 5 дней назад

    සුපිරි හෙලිදරව්වක්

  • @harshasilva989
    @harshasilva989 8 дней назад

    හෙලි දරවුවට thanks. අපි මොනහරි කරන්න බලන්නම්.

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 4 дня назад

    Sthuthiii obata ❤❤

  • @chandimalprmathilaka3895
    @chandimalprmathilaka3895 15 дней назад +3

    චාමර ඕක තමයි උඩපැන්නේ කොහොම හරි කරන්ට් එක දෙන්න ඕන කියලා 😂

  • @mahilalwanasinghe4446
    @mahilalwanasinghe4446 15 дней назад +3

    පහර ගහනවා සහොදරය මෙ වියරු වැට්ල ඉන්න දනපති පන්තිය.....

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 5 дней назад

    ❤❤❤❤❤❤

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 15 дней назад +5

    ඔය විදුලි ය සඳහා වැයවූ මුදල ගෙවන්නේ මහජනතාව නේද

  • @NabaSsserq
    @NabaSsserq 10 дней назад

    👍👍👍👍

  • @prasadsanjaya6384
    @prasadsanjaya6384 15 дней назад +3

    ඕවා කිව්වට මදියි බන් ඔකුන්ව ඇතුලට යවපන්

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 14 дней назад +3

    මේවා රට විහිලු නේද? මෙහෙම රටක් ඉදිරියට යන්නේ කොහොමද? මේවා ත්‍රස්තවාදී වැඩ නේද?

  • @IndikaUdaya-m8w
    @IndikaUdaya-m8w 15 дней назад +3

    කොරන්නෙ කොහොමද මේවා ආපහු පරීක්ෂා කරන්න දෙන්න වෙන්නෙත් හොරුන්ගෙ හිතවතුන්ටමනෙ

  • @rexieperera7844
    @rexieperera7844 15 дней назад +3

    ඔවුන් ඔක්කෝටම නීති මගින්, කටයුතු කරන්න.වියදම් කරන ලද සියලුම මුදල්, ඔවුන්ගෙන් අය කර ගන්න. මේ හැම සතයක්ම , ජනතාවගේ සල්ලි.

  • @sureshjayawickrama3334
    @sureshjayawickrama3334 4 дня назад

    දේශගුණ විපර්යාස අලි ඇත්තු ගම් වැදීම වෙන්නේ මේ වගේ නොහොබිනා ක්‍රියාවල් නිසා මේක වහාම නිදහස් කරලා රක්ෂිත වනාන්තරයට ලබා දෙන්න ඕනේ.ඒක තමයි මගේ අදහස...

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 15 дней назад +4

    Mamath hoda UNP pakek medaa paul pitin NPP dunnee...maara sathutui
    Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 7 дней назад

    ඔන්න වැඩ ඉස්සර වගේ නෙමේ දැන්
    ඔය බුරන ටාසන්ලා වැඩ කලාද කියලා දැන ගන්න ඕනී
    මාලිමා රජයට ජයවේවා ජයවේවා
    ඇමති තුමාට ජයවේවා ජයවේවා

  • @shanthakumara5141
    @shanthakumara5141 12 дней назад +2

    ආ බලමුකෝ එකෙක් වත් වසර 5/6 කට හිරෙ යය්ද කියල අපිට විස්වාස මදි

  • @Ajith-j9l
    @Ajith-j9l 11 дней назад +2

    කෝ ංඔය බුරන පරිසර වේදියෝ..

  • @jagathfernando9351
    @jagathfernando9351 11 дней назад

    කීර්ති තෙන්නකෝන් වහාම පිලිතුරු දෙන්න

  • @warunasenanayaka324
    @warunasenanayaka324 15 дней назад

    👏👏👏

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 5 дней назад

    . මේකෙ අැත්ත කතාව මමත් දැනගන්න තමා හිටියෙ

  • @anomapavlou3867
    @anomapavlou3867 7 дней назад +1

    ඉතිං. සහෝදරයා. පටිටම පටිට කමිබහොරු. බදුර්දින් ලා. විල්පත්තූව. විනාශකලා...අනූරාධපූරයේ. හිගන්නෝ. බේබද්දෝ. චන්ද්‍ර සේනලා. සහා. අනූරාධපූරයේ. කැලෑ. පූජනිය. නගරවල. හෝටල්. ගැසුව. තක්කඩි. සහා. නූවර නූවර. කිරිඇල්ලේ. සහා. නිතිඤ. දියණිය. සමග. අයථා. අයූරින්. පටිටම පටිට කමිබහොරු. දේශපාළුවෝ. එදා. සිට. මේ. දක්වා. පැවතගෙන. ආව. මාෆියාව. නැතිකරන්නටයි. මාපලිමාවට. ජනතාව. චන්දය. දුන්නේ. ඉතිං. තෙපර. බබා. නොසිට. වහාම. ප්‍රමාද. නොවි. නිතිය. හමුවේ. දැඩි. දඩූවමි. දෙනූ. පඩි. ෂෝ. මාධ්‍ය. සංදර්ශණ. නොපෙන්වා. as. soon as. Possibly. you. should. do. your. duty. without. doubt... brother....

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 12 дней назад +1

    ඩන් මවිබිම පත්තරෙ නිවරද කරලා damawi neda?😂😂😂

  • @Insects-Act
    @Insects-Act 15 дней назад +2

    මාධ්‍ය සංදර්ශණ එපා, නඩු දාන්න......... 😅

  • @lalithsamarakoon2518
    @lalithsamarakoon2518 15 дней назад

    ❤❤❤

  • @yamunamalkanti
    @yamunamalkanti 7 дней назад

    එක එකාට ඕනෙ විදියට වැඩ කරන්න ඕනේ නම් ආණ්ඩුව උන්ටම දීලා නිකම් ඉන්නවනේ ඔබ තුමන්ලා හරි විදියට කරන්න අපිට නම් ඔබ තුමන්ලා විස්වාසයි මුලු රටෙන් කාලන්ම හොරු බෝවෙලා සහ බෝ කරලා නොදකින් කාලකණ්නි

  • @mrdabba
    @mrdabba 15 дней назад +4

    මව්බිම අලස්ගේ නේද

  • @DadishiDadshi
    @DadishiDadshi 4 дня назад

    යින්න තැනක් නැති මිනිසු යින්නවා මමත් හල්දුම්මුල්ලෙ මට යින්න ගෙයක් හදගන්න යිටමක් විල්ලුවා හල්දුමුල්ලෙ පදෙසියේන් දුන්නෙනැ එනිසා මගේ දරිවො දලා රට අවෙ වුලුවන්නමි මලිමවෙන් හරි වගවක් කරන්න දෙන්න දුන්නත් නැත්ත අපි හැමදාම මලිමාවට නින්වා

  • @alosub9197
    @alosub9197 5 дней назад

    වන සංරක්ෂණේ එවුන් පගාව ජරාව අරන් තමයි මේවා කරන්නෙ.සාමාන්‍ය මිනිස්සුන්ට තමයි නීතිය.
    වන සංරක්ෂණේ හිටපු එවුන් පිලිබදව පරීක්ෂණ කරලා නීතිමය පියවර ගෙන හොරු සුද්ද කරන්න ඔන

  • @sabadiva
    @sabadiva 15 дней назад +1

    Dear minister don't give up until file leagal action against this malpractices and save the forest which belongs to wild animals.

  • @hewapalatuwage3929
    @hewapalatuwage3929 14 дней назад +1

    wahaama ,,,Rakshithaya "Surakshitha " karanta

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 5 дней назад

    Wahana badu adu karanna❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthisilva2015
    @nilanthisilva2015 14 дней назад +2

    Malima rajaya apunisa munge horakam janthawa denagaththu.. Munta diya uthu uparima daduwam denna

  • @ukuk1581
    @ukuk1581 4 дня назад

    ඔය කීර්ති කියන එකා පට්ටම හොරා. වහාම වන්දි අයකරගැනීමට
    කටයුතු කරන්න. ඉඩම් නැවත රජයට පවරා ගන්න.

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 5 дней назад

    Wahana badu adu karanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumindasanjeewa7131
    @dumindasanjeewa7131 5 дней назад

    🥺🥺🥺🥺🥺

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 5 дней назад

    Ane wahana badu adu karanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ api chande dunne ekay

  • @pm.kusuman6379
    @pm.kusuman6379 10 дней назад

    බෝරු දණවනාම්..දේඩී දඩුවම් දේණ්න..ඒකාලේ දවස කියණ පත්තර කණ්තෝරුව අගමේතීනී සිරිමාවෝ බන්ඩාරනායක....වහලම දේම්මා අදටත් නේ

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 15 дней назад +2

    ඉන්න අලි රිලව් ගමට එනවා

  • @bipadmini3809
    @bipadmini3809 14 дней назад

    Waradak karanam kiyewa kiyewa inne ath adanguwata Ganna koti ganan viyedam karala thiyenne minisunta eka denawada unwa ath adanguwata ganawada ?

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 5 дней назад

    Wahana badu adu karanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandajinasena201
    @anandajinasena201 15 дней назад +1

    Handunumpatha aluth kirimedi ankayak wediwenawa. Oya wediyen binduwak awilla thiyenne mama hithanne eya aluth handumpathak aragena thiyenawa.

  • @shasgamage5183
    @shasgamage5183 11 дней назад +1

    Pesalayati iraj ta mewa penna

  • @DamithNayanakantha-t7n
    @DamithNayanakantha-t7n 11 дней назад

    Apata duka hithuna one mama kethakaranakota saho

  • @DiDUWeer
    @DiDUWeer 15 дней назад +2

    Hora Andukaraya 😅

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 15 дней назад

      Kuda kiyanna kooo

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 15 дней назад

      ​@@Kumari-yz1ys ඇයි උබේ කන් ඇහෙන්නෙ නැද්ද.ඇස් පේන්නේ නැද්ද .කොහොමත් හොරුන්ට ඇස් කන් පේන්නේ ඇහෙන්නෙ නෑනේ...

  • @shasgamage5183
    @shasgamage5183 11 дней назад

    Unta danwela තියෙන්නේ garandinta bumithel Gahuwa wage

  • @Abeethhirusara
    @Abeethhirusara 15 дней назад

    Waga karana anith minissu amaruwe dannaepa.hari de hoyala balala karanna.

  • @edgarsenadeera3612
    @edgarsenadeera3612 15 дней назад +1

    Ethokata Ali enava gamata.

  • @anithasriyani4147
    @anithasriyani4147 3 дня назад

    Andukara horu
    Baduth hamuduruwange
    Naduth hamuduruwangeda?

  • @PiradeepsamandaKumar
    @PiradeepsamandaKumar 14 дней назад +1

    Mata nam dan npp ala apa wlla wanna machar kattak klla බලය argana dila monawada bllanna okaga pa........k adala hira danna aaya aliyata anna bari wanna

  • @anithasriyani4147
    @anithasriyani4147 3 дня назад

    Horu horakan
    Karapuwa nawata
    Ganna me inna
    Rajaya tulada? Inna
    Horu nitiyata genna

  • @alwisthilak5703
    @alwisthilak5703 15 дней назад +1

    munwa welikada yawandama oone ponna ranilayaoo thoge ammmmata hhhhhhhhwanda oone

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 15 дней назад

    Thawa meewa dakalqth wahallu innawaa 😂😂😂

  • @AruniHewa
    @AruniHewa 4 дня назад

    Okunwa hireta danna amati tuma.denna epa Bim agalak.

  • @nadundharmapala5440
    @nadundharmapala5440 15 дней назад

    Apita owa wadak na Dan API thamunlata vote eka dunna Dan wada karala pennna baila apata ona na

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 15 дней назад

      බොරු කියන්න එපා යකෝ..තෝ කොහෙද චන්දෙ දුන්නේ...

  • @pkpperera5161
    @pkpperera5161 9 дней назад

    HORUNTA. HAREMA. AWUL. WELA. ENNE. HORA. KNNA. WANCA. DUSAM. ELWEI. KEYALA. ,,

  • @ChandrawSaara
    @ChandrawSaara 15 дней назад

    apa..j.v.p.yatha..namburu.viimata..oba..thumaa.gee.waag.harabaya.aek.saadakayak.viya..dan.obagee.nihadiyaawa.apa.manda..gaami.vii.athai.sithee

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 15 дней назад

    Kaiya vitarai ..ekek hire demme ne...ragapakshala...😂

    • @kalingapriyantha1473
      @kalingapriyantha1473 15 дней назад +1

      නිකමි එකපාරට හිරේදාන්න බැ හරියට සාක්ෂි ඇතිව ගේම දෙන්න ඔිනා

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 15 дней назад +2

      උබලගෙ ගෙදර ප්‍රශ්නයක් කියල හිතුවද..ඇතුලට දාන්න එක පාර

    • @rmtbrathnayaka4588
      @rmtbrathnayaka4588 15 дней назад

      කාලකන්නියා කාලාකප්පන එක හොදද​@@Lasitha-yq3hw

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 15 дней назад +1

      @@rmtbrathnayaka4588 කියන මගුලක් තේරේන්න කියපන් ගොබ්බයෝ..මොලේ නැති හැතිකරේ..ඕක තමා කියන්නේ වැස්සකට හරි ඉස්කෝලෙකට පලයන් කියල..

  • @gamereviewwithanuwa8200
    @gamereviewwithanuwa8200 15 дней назад

    Kathawatanam maru😂😂

  • @AmukudumukuAmaidumai
    @AmukudumukuAmaidumai 15 дней назад

    Obathuma ape wana rakshithaya araksha karanna uparimen kriyakaranna, kale enna Alinta kanna na, etapasse ali maranawa , athdala Kampala wikunnawa, menai me awrudu keepayema shawarma karayo natalie natili, neethi ullanganaya karapu serama neethiya hamuwata genna,

  • @dilinadebehapuwa8515
    @dilinadebehapuwa8515 10 дней назад

    👍👍👍

  • @thilaknandasiri7976
    @thilaknandasiri7976 13 дней назад

    ❤❤❤