නංගි බබාවයි ආයෙත් දකිනකාන්, දවස ගානෙ දින ගණන් කර කර හිටියේ

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии •

  • @IndhuCharuni50
    @IndhuCharuni50 11 месяцев назад +32

    මේ මනුස්සයා මේ රට වැටෙන වෙලාවකත් ලංකාවේ බිස්නස් කරන්න අතගැහුව නිසා ජොබ්ස් ටිකක් හරි ඇතිඋනා... නිකන් මිනිස්සුන්ට බනින්න එපා.. ලස්සන ෆැමිලි එකක්... බුදුසරණයි

    • @IndhuCharuni50
      @IndhuCharuni50 11 месяцев назад +4

      @@ThisaraniAriyadasa රට වටකර වැට බැන්දත් , කට වටකර වැට බදින්න බෑ කියනවානේ.....අනුන්ට බොරු පද හදන වෙලාවේ තමන්ගෙ ආර්ථිකය යහපතට දෙයක් කරන්න මහන්සි ගත්තා නම් තමනුත් ගොඩ යන්න තිබ්බා

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 9 месяцев назад +10

    ලොකුම මල්ලි අහිංසක ගොඩක් හොද සපෝටිව් කෙනෙක් ❤😇👌

  • @priyanthilanka1645
    @priyanthilanka1645 11 месяцев назад +7

    ගොඩක් dawakin video එකක් බැලුවේ.අපිට නැති දේවල් එයාලට තියනවා.එයාල e දේවල් මහන්සියෙන් lababagana sapa විඳිනවා,සතුටින් ඉන්නවා.❤❤❤apita nathi වුණාට e දේවල් මම nam සතුටින් එයාලගේ video බලනවා.ape wasanawa.ඩඩ්ලි මහත්තයා karana hoda නරක මරණින් passe yana තැනකට ewa එයාට labai

  • @sjsilva2954
    @sjsilva2954 5 месяцев назад +2

    මේ දරුවන්ගේ මේ පව්ලේ සතුට හැමදාම තියෙන්න ඕන

  • @chamindafonseka2152
    @chamindafonseka2152 11 месяцев назад +3

    තව තවත් ලංකාවේ ආයෝජන කරන්න ලැබේවා දියුනුවෙන් දියුනුවට පත් වේවා.!

  • @hikkkies
    @hikkkies 11 месяцев назад +19

    Glorious ❤❤❤ පවිලම බිම පුරාම... 😅 දැක්කත් සතුටක් මුළු දවසම bless you all babies

  • @stylishs.w
    @stylishs.w 11 месяцев назад +32

    ලංකාවේ දරුවන්ටත් කන්න නෑ... මෙහෙත් සෑහෙන්න අවුල්... පොඩ්ඩක් ඒවාටත් තාත්තාට කියලා බලන්නකෝ. ❤🇱🇰

  • @renuka243
    @renuka243 11 месяцев назад +7

    ලස්සනයි අද සෙරම එකතුවෙල ලස්සනයි චුටි දෝනි පුතාල ලොකු දෝනි හැමොටම තෙරුවන් සරණියි 🎂🇱🇧🇱🇰

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 11 месяцев назад

      ඇත්තටම. ලස්සනයිද. මෙහෙම හරක්. ක්ලබි වසන්තත් කාලයක් ඔහොම ආටක නාටක දැමිම.

  • @ManoriPerera-v7h
    @ManoriPerera-v7h 11 месяцев назад +1

    හරි ම. ආදරණීය. තාත්තා කෙනෙක්. දළදා සමිදු පිහිටයි

  • @fairygirl332
    @fairygirl332 11 месяцев назад +11

    ඔයාලගේ පවුලට අපි ගොඩාක් ආදරෙයි ❤❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 6 месяцев назад

    හරිම සතුටින් බැලුවා ඔය වගේ හැම දාම ආදරයෙන් සතුටින් ඉන්න ඔබ පවුලේ සියලු දෙනාට බුදු සරණයිදෙවි පිහිටයි👍🌹❤

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 11 месяцев назад +60

    රටේ ආර්ථික අර්බුදය ට ඔයාලගේ දායකත්වයෙන් පොඩි හෝ විසදුමක් දෙන්නකෝ. දුප්පතාට හාල් මිලවත් අඩුකරන්නට කියලා මාමණ්ඩි ට කියන්නකෝ

    • @HIRU.202k
      @HIRU.202k 11 месяцев назад +4

      ඔව් අනේ...
      මොනවා හරි දෙයක් කරන්න කියන්න....

    • @wmchathura232
      @wmchathura232 11 месяцев назад

      Ewa adu kara nam kohomada me video danne 😂😂😂😂

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 месяцев назад +12

    හැමදාම වගෙ නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @niroshinihewavitharana9209
    @niroshinihewavitharana9209 11 месяцев назад +2

    Malli baba දැන් ඇග අඩුවෙිලා ලස්සනයි දිගටම එහොම ඉන්න putha ❤️❤️

  • @GhHarshana
    @GhHarshana 11 месяцев назад +1

    මම ආසාවෙන් බලන එකම ෆැමිලි vlogs videos චැනල් එක.

  • @ShiranthiSenevirathna-w1c
    @ShiranthiSenevirathna-w1c 3 месяца назад

    ආදරණිය තාත්තා කෙනෙක්.... බුදු සරණයි

  • @isharaanjula3061
    @isharaanjula3061 2 месяца назад +1

    ආදරෙයි හැමෝටම...❤✨️🎉

  • @nodenekumer3016
    @nodenekumer3016 11 месяцев назад +2

    සුදු බෝලේ අැතුලු හැමෝටම තෙරැවන් සරනයි

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 11 месяцев назад +12

    හොද පුතෙක් ආදරනිය පවුලක් ❤

  • @ලුka
    @ලුka 11 месяцев назад +1

    සර් අපේ දරුවන් වෙනුවෙන් මොනවා හරි කරලා දෙන්න 🙏🙏🙏

  • @Kuwitsv
    @Kuwitsv 4 месяца назад

    සියලුම දෙනාටම . බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @AsangaPerera-g4h
    @AsangaPerera-g4h 7 месяцев назад +1

    Harima adaraniya ,lassana family akak.congratulations ...!

  • @ranjanidabare5291
    @ranjanidabare5291 11 месяцев назад +5

    ආ්‍රදර්ශමත් , ආදරණීය, පවුලක්,.. තෙරුවන් සරණයි 🙏 සුභ ගමන්❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 11 месяцев назад +2

    ආදරෙයි සිය පවුලටම ,,ලන්කාවට ආපු එකට බොහොම සතුටුයි,,ආසාවෙන් බලන විඩියෝ එකක් ,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️🌹

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 11 месяцев назад +2

    Harima piliwelakata inna family ekak. Thawath lassanata inna labenna oni. Minissunta hoda hari naraka hari kiyala enne thaman kalin genapu ewa witaramai. Itin me family eka kalinuth sansare wishwaya dila thiyenne hoda.eka nisa eyala hodata innawa. Danuth karanne minissunta sathutin inna kiya denawa. Itin eyalata issarahata labenne hoda dewal. Samaharu ewata irisiya karala me lassana jiwithe wihin apayata adala dala narakama wapura gannawa. Ita passe hodin inna aya gana balala apita nani kiyala pasu thawenawa.

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 5 месяцев назад

    Lowe. Hodama father. Family akata godak adarei ❤❤❤❤

  • @AbeeSubasinha-qz4pv
    @AbeeSubasinha-qz4pv 3 месяца назад

    Oya family eka dakkamath apata ❤ sathutuy😂😂❤❤

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x Месяц назад

    Obe all family ekata theruwan saranai

  • @nilanthiwaththegedara9473
    @nilanthiwaththegedara9473 6 месяцев назад

    Harima aadaraniyai, jayawea...

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 7 месяцев назад

    Great family I saw every moment all of them together so beautiful family love so much now my cute son beautiful love ❤ stay safe good luck God bless you all

  • @WagishArts
    @WagishArts 6 месяцев назад

    Harima sathutai ❤ Budusaranai ❤

  • @raneisujata8623
    @raneisujata8623 11 месяцев назад

    සියලුම . දෙනාටම . බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💙💙💙💙💙💙💜💜💜💜💜💜🧡🧡🧡🧡🧡🧡🧡

  • @janajana7879
    @janajana7879 6 месяцев назад

    රෝස මලත් දැන් ලොකු ඊ නේද මැණික ඔයා ලගේ වොලොග් එක ගොඩාක් දවසකින් දැක්කේ බුදුසරණයි ඔක්කොටම 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️❤️❤️❤️

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 11 месяцев назад +55

    අපිට කන්න නැති උනත් මේ ගොබ්බ ජනතාව මුන්ගේ ගූ කන්න ලෑස්තී 😂 ආදරණීය පවුලක්ලු😅 සල්ලි තියේනම් අපේ පවුලුත් ආදරණීයයි ගොන් හැත්ත😂

    • @mallikamallika4714
      @mallikamallika4714 11 месяцев назад +3

      Ane ou munge loku tok loketa panna badagena innawa appiriyaei

    • @ChanchalaWeerasinghe-v3l
      @ChanchalaWeerasinghe-v3l 11 месяцев назад +3

      හරියට හරි...වීඩියෝ බලලා මේ මෝඩ මිනිස්සු එහෙම තීරණය කරනවා...එයාලා රගපානවා....අපි ඒ vidioes බලනවා...එයාලගේ ඇත්ත ස්වරූපය ඔහොමයි කියලා අපි තීරණය කරන්නේ මොන පදානමක් මතද...

    • @amyekanayake4413
      @amyekanayake4413 11 месяцев назад +2

      Sahathika aththa.. gon moda ewun ratata penna ragapanawa.. ape un kata aran balan innawa

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 11 месяцев назад +4

      අපේ ගොන්නුන්ට කන්න නෑ.මුන්ගෙ මගුල් බලල හරී ෂෝක්ලු. කාලයක් Club වසනාතගෙ පවුලත් මේ වගේ ඒව දාල නාඩගමක් කලානෙ.

    • @himaliweerakoon8820
      @himaliweerakoon8820 4 месяца назад

      😂100%
      Correct

  • @tharikadithushi6595
    @tharikadithushi6595 11 месяцев назад +2

    ජය වේවා ඔයාලට...සතුටින් ඉන්න

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 11 месяцев назад +1

    Wow, Muthu can simg as well as dance beautifully, truly talented. I love your voice and very down to earth attitide, you are so simple. So is your husband. Enjoyed your beautiful family time.Thank you for sharing. You both are very talented individual's. Love and bkessings.....

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d 11 месяцев назад +2

    Ane hodatama hoda thaththa kenek daruwo wife wasanawanthai oba thuma wage kenek labanna siya paulatama budusaranai deviyange pihitai 🙏 ♥️

  • @ThusariDamayanthi-zw5zh
    @ThusariDamayanthi-zw5zh 11 месяцев назад +1

    Harima adaraniya thaththa kenek.adaraniya paulak

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 11 месяцев назад

    Absolutely lovely video so beautiful. I like to watch ur videos & my son too he is Vomal Gunasekara every day he is watching Ur videos, Mr Ajith Parera's(Mr Potter) & Ranjan Hunchapola's vlogs one day he wants to become a high class business men I like that . He's still 20 year I'm so proud of him he also very attached to the family like U all he's singing & good guitarist . Very down to earth person like U I'm so happy about him Thank U Sanjeev please Conway my❤to Ur family 🙏💝🤗 May God Bless U All!!🥰😘

  • @piumilakshani4685
    @piumilakshani4685 11 месяцев назад

    Harima lassanama lassana family ekak .❤❤❤godaak adarei oyala hamomatama
    Sathutin parissamin inna ❤❤❤.God bless your family ❤❤❤

  • @niroshinihewavitharana9209
    @niroshinihewavitharana9209 11 месяцев назад

    ෂා .............සර් මිස් හොදට සිංදු කියන්නවා හරිම ලස්සනයි ❤️❤️❤️

  • @mangalaliyanage471
    @mangalaliyanage471 6 месяцев назад

    Harrima lassana uga gayanayak.

  • @annew7879
    @annew7879 5 месяцев назад

    21:00 sooo cozy!!!!

  • @shehanminimom8690
    @shehanminimom8690 11 месяцев назад +6

    එක එක්කෙනා එක එක කතා කියනව මේක ඇතුලෙ😂 ඒත් තේරුම් ගනිල්ල, මිනිස්සු කවුරුවත් අංග සම්පූර්ණ නෑ. මෙයාලවත්, මමවත්, ඔය comment කරන අයවත්. ඒක නිසා කෙනෙක්ට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න 🤝

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 4 месяца назад

    Oyalata godak sdarei❤❤❤❤❤❤❤

  • @wathsalawijerathna9824
    @wathsalawijerathna9824 11 месяцев назад +1

    හමදාම සතුටින් ඉන්න....ආදරෙයි හැමෝටම ...❤❤

  • @Kumudu.
    @Kumudu. 11 месяцев назад

    Happy family ❤ nilupul bandara oyalage family eke kenekda othana innawa dekka nisai ahuwe

  • @kasunsandeepa2075
    @kasunsandeepa2075 10 месяцев назад

    I just love this family .

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x Месяц назад

    Mr sadew you are lucky father

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 11 месяцев назад +120

    මන් පව්ද්ගලිකව මේ family එකට ආසයි.ඒත් මන් ඩඩ්ලි සිරිසෙනට කැමති නෑ....හාල් නෙවෙයි දැන් පස් තමයි කන්න වෙන්නෙ.ඉස්සර 1kg =60 gtta..ඒකට දැන් 😢😢

    • @Lidiyaruth
      @Lidiyaruth 11 месяцев назад +35

      ඇත්ත.ඩඩ්ලිගෙ තියෙන්නෙ හීන් හොර ගේම්. මමත් ඒ මනුස්සය මෙයාලගෙ තාත්‍ත කියල අමතක කරල වීඩියෝ බලන්නෙ.නැත්නම් එපා වෙනව

    • @vindiyasiriwardana-es5qx
      @vindiyasiriwardana-es5qx 11 месяцев назад +1

      එයාලට නම් මොකද අනේ.

    • @HiruniDeshanika-b5j
      @HiruniDeshanika-b5j 11 месяцев назад +1

      ඩඩ්ලි සිරිසේන rajew sir ge තාත්තා ද

    • @AS_PODDA
      @AS_PODDA 11 месяцев назад

      ​@@HiruniDeshanika-b5jනෑ එයාගේ බිරිදගේ තාත්තා

    • @FasnaRouf
      @FasnaRouf 11 месяцев назад +9

      No.... I think his wife s father...

  • @pathmasankapala
    @pathmasankapala 5 месяцев назад

    Lassana paulak hemadama sathutin enna lebewa

  • @darmahearath1407
    @darmahearath1407 11 месяцев назад

    මම හරිම කැමති ඔයාලා family එකට 🙏

  • @thilinivithanage7693
    @thilinivithanage7693 11 месяцев назад +2

    Oyala wage ape පවුලේ ayatath sathutin inna tharam salli ලැබේවා . Sathiyata kanna api nm badu ganneth amaruwen. Oyalata thawath hodin inna ලැබේවා

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 11 месяцев назад

      උඹලට කන්න නෑ කියලා මේ මිනිස්සු මොනවා කරන්නද.හිගන හැත්ත එනවා වැලලෙන්න මෙතන.

  • @mangalaliyanage471
    @mangalaliyanage471 6 месяцев назад

    Samada dinewa putha❤

  • @pathmasankapala
    @pathmasankapala 5 месяцев назад

    Sinduwa hari lassanai

  • @dinesharandeny8136
    @dinesharandeny8136 11 месяцев назад +1

    New good experience for the children ....❤

  • @funwithsenulyapeyon8
    @funwithsenulyapeyon8 11 месяцев назад +2

    මාමේ අපි මාවතගම .ඔයාලා white house එන්නෙ කවද්ද.බලන්න ඕනෙ.අපෙ ශිෂ්‍යත්ව ප්‍රණාම උලෙළ තිබුනෙත් white house eke.❤❤❤❤❤❤❤❤❤❤

  • @sathya-100
    @sathya-100 10 месяцев назад +1

    ඩඩ්ලි සිරිසේන මහත්තයා තමයි නියම ,ඔහු තමයි මේ ගෙන්දගම් පොලොවේ ගේමක් ගහපු කෙනා....මේ පුයර බබාලඟෙ පඩ ෂෝ බල බල හිටියොත් අපි තව තවත් ආර්ථික අගාධයට යනවා....ආදර්ශ යට ගන්නවා නම් ඩඩ්ලි විතරයි සුපිරි....මුං නිකං හාල් පොරවල්

  • @thinethaindika5691
    @thinethaindika5691 11 месяцев назад +9

    මෙි පවුලට නමි ආසයි අර ඩඩිලි ගිනිකන්නා රටෙි මිනිස්සු හුරන්කනවා

  • @sujeejayamaha7870
    @sujeejayamaha7870 11 месяцев назад

    God bless you all❤❤

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 9 месяцев назад

    Very interesting decent videos….

  • @Ruchira1234
    @Ruchira1234 11 месяцев назад +3

    කොහොමද ඔතරමිම ආදරෙන් ඉන්නෙ, බුදුසරණයි ඉතිං ❤😂

  • @Nimaa-l9m
    @Nimaa-l9m 11 месяцев назад +2

    Mamath mage දරුවෝ පස් දෙනාට කැඳවත් දෙන්න ව්දියක් නැතුව පුදුම දුකක් ව්දින්නෙ.අපෙ ජීව්ත මේ තරන් ව්නාශ වුනෙ අපෙ පාලකයො බලය තියාගන්න අපිට බෝම්බ ගැ හුවට පස්සෙ. Sajeev මගෙ පුතාල දෙන්නගෙත් උපන් දිනය ඔක්තෝබර් 31. Cake kapanna නැති වුණත් දරුවන්ට පොතක්වත් අරගෙන දෙන්න ව්දියක් අපට නැති වුනා. මෙ සිරි ලංකාවේ සල්ලි තියෙන්නේ කිහිප දෙනෙක් අතෙ. ඩඩ්ලිල, දම්මික පෙරේරල උන් ඔක්කොම යාලුවො මල්ලි.

  • @harshanimadumali2853
    @harshanimadumali2853 11 месяцев назад

    Oyalge paula dekkama sathutui.jivitha kalayatama me sathuta thiyenna ona.apita nam salli ne.eth salli thiyana ayata irisiya karanna hoda ne.pawle hemoma sathutin inna.

  • @g.d.chamindra6841
    @g.d.chamindra6841 11 месяцев назад +3

    Good father & lucky children....

  • @DileeshiyaGunathunga
    @DileeshiyaGunathunga 4 месяца назад

    ❤❤ theruwan saranai

  • @anomagamage4992
    @anomagamage4992 11 месяцев назад +1

    ආදරෙයි ඔක්කොමලාටම තෙරුවන් සරණයි !!!සතුටින් පරිස්සමින් ඉන්න දිව්‍යානා මැණික ආදරෙයි පුතේ චූටි 28:10 පුතා ඔයා ටිකක් කෙට්ටු වෙලා ෂෝයි ලොකූ පුතේ,පොඩි පුතේ ,ලොකු දුව ආදරෙයි පැටියෝ❤❤❤❤❤

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 11 месяцев назад

    Hamadamath adarei familiyatama. Lankawe mama hitiyanam me and eken dakinna enawa hoyagena.

  • @arunahiroshi9404
    @arunahiroshi9404 5 месяцев назад

    Nice family

  • @SudharshiGoonetilleke-vm9bs
    @SudharshiGoonetilleke-vm9bs 11 месяцев назад +1

    Your family love is wonderful keep it up God bless you

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 11 месяцев назад +1

    Lovely ❤

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 11 месяцев назад

    God bless you guys

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 11 месяцев назад

    Lovely vlog. 🧡

  • @Lakidupamidu
    @Lakidupamidu 5 месяцев назад

    What the country 😁😍🙄

  • @DevindiRajapaksha-qi7xk
    @DevindiRajapaksha-qi7xk 11 месяцев назад

    Ane hrim sathutui dakkm kttiy ❤

  • @kanthipushpakanthi5348
    @kanthipushpakanthi5348 11 месяцев назад

    බුදුසරණයි ❤❤❤❤❤❤

  • @nelumsenadeera5159
    @nelumsenadeera5159 11 месяцев назад +2

    මෝඩ ලාංකිකයින් රැවටීමේ තවත් කලාවක් .

  • @gangabodatf1356
    @gangabodatf1356 7 месяцев назад

    Mama kawadawath dakala na vidiowala sajiw rajaputhra mahathage ammai thaththai

  • @ටිකිරිසිනා
    @ටිකිරිසිනා 11 месяцев назад +3

    අපිත් මේ දවස්වල පොලොන්නරුවේ ඉන්නේ ඔයාලව දකින්න ආසයි❤

  • @StefanShenu-t6w
    @StefanShenu-t6w 4 месяца назад

    Athatama sathutui oyala waga sathutin ennawa dakkama

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 11 месяцев назад

    Sathutuyi....hamoma eakata innawa ne.....b.s.samatama...!

  • @chandrikakumari5423
    @chandrikakumari5423 11 месяцев назад

    Lovely family

  • @dismimaheshika3770
    @dismimaheshika3770 11 месяцев назад +4

    හල්මෝලාගෙමෝල්පුතාලාරටෙම්නිස්සුහිගන්නොකරලාදැන්සැපව්දපල්ලා

  • @ninalanka1874
    @ninalanka1874 11 месяцев назад

    Hi happy days budusarni nice family God bless. Jayn jayam wawa we love your 🌹 ❣️ ❤️ 👍 ♥️

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 Месяц назад

    Math dawasak atharamagadiwath Oyai oyage adare pawulama dakinna one puthe. Oita wada kettuwennanam epa daruwo theruwansaranai.

  • @samanrohana1783
    @samanrohana1783 11 месяцев назад

    බුදු සරණයි!!!!!!!

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 11 месяцев назад +1

    Apata kawda ithin ohoma i phone denne😢😢

  • @kaushi2005
    @kaushi2005 11 месяцев назад +2

    ඇත්තටම කියන්න ලැජ්ජයි.. මට වයස 23යි..මගෙ බර 37kg 😂😂😂😂

    • @CP-ky4iu
      @CP-ky4iu 11 месяцев назад

      😢😂

  • @IndhuCharuni50
    @IndhuCharuni50 11 месяцев назад +2

    අපිත් නංගි බබාව දකින්නේ නැතුව පාලුවෙන් හිටියේ.... ගොඩක් වීඩියෝ දාන්න ❤❤❤

  • @indumadura3286
    @indumadura3286 11 месяцев назад

    එලකිරි එ👍🤝

  • @nilupulbandara1004
    @nilupulbandara1004 11 месяцев назад

    Love you guys ♥️🥂🥰

  • @GayanikaDilrukshi
    @GayanikaDilrukshi 4 месяца назад

    You are the host.

  • @deepanipriyangika-r4g
    @deepanipriyangika-r4g 11 месяцев назад +1

    Thathata kiyala ahinsaka minisunta kannahadala denna

  • @pasanpramodya4728
    @pasanpramodya4728 11 месяцев назад

    Super ❤

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 11 месяцев назад +5

    මිනිස්සුන්ට කන්න නැතුව දුක් විදිනව.මෙයාගගෙ show බැලුවම මොනවහරි ලැබෙනව නං මේව බැලුවට කමක් නෑ. මේ රටේ ජනතාවටත් ඔය වගෙ හූරඛෙන කන්න දෙන්න තාත්තල ඉන්නව නං එයාලටත් ඔය වගෙ ජීවිත ගතකරන්න පුලුවන්.

  • @yahansalitha3510
    @yahansalitha3510 11 месяцев назад +2

    Puduma nihatamanikamak❤

  • @mgdinesh8645
    @mgdinesh8645 11 месяцев назад

    Nilupul bandara innawane meke eylge kawruhri d ey

  • @dimpi4960
    @dimpi4960 11 месяцев назад +4

    Apita geyak hadaganna udaw kadanna berida 😔

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 11 месяцев назад

      මට එපා, මේ වගේ දුප්පත් අයට උදව් කරන්නකො . පිං සිද්ද වෙනවා නේද

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 месяцев назад

    බුදු සරණයි

  • @rasangikasiriwardana3064
    @rasangikasiriwardana3064 11 месяцев назад

    Sooo nice ❤