තෙවැනි ඇස | ප්‍රායෝගික භාවනා 02 | හිත හික්මවන විශේෂ ක්‍රමය

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 281

  • @Min_taeri
    @Min_taeri Месяц назад +6

    මේ පේජ් එක මට මුණගැහුනේ මගේම පෙර පිනකට.අනේ පින්වත් ස්වාමින්වහන්ස මම මගේ හිත නිසා හරිම අසරණ උනු කෙනෙක් .ස්වාමින්වහන්සේ මතු බුදුවෙනවා සත්තයි මට මගේ හිත දැන් එකග කරගන්න පුලුවන් වේවි.. සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @Freemind_Sculpture
    @Freemind_Sculpture 7 месяцев назад +12

    ඔබ වහන්සේට පිං අත්වේවා වහා වහා ඉතා ආසන්න බවයකදීම ඔබ වහන්සේ පතනා අයුරින් පිරී නිවීවා!!!

  • @DissanayakeDissanayakege
    @DissanayakeDissanayakege 4 месяца назад +5

    මේ නාලිකාව බලන්න සැලැස්වු විශ්ව මෑණියන්ට ස්තුතියි පින්වත් ඔබ වහන්සේට පරම ශාන්ත නිර්වාණයම මේ පින් බලෙන් ආබෝධ වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @saliyasemasinghe9670
    @saliyasemasinghe9670 Месяц назад +2

    ඔබ වහන්සේගේ ට නිවන් සුව ලබාගැනීම හැකිවේවා

  • @sipbandara8032
    @sipbandara8032 Год назад +13

    හරි පුදුමයි පින්වත් ස්වාමීන් වහන්ස...ඕනෑම ශබ්දයක් මැද්දේ වුණත් මේ විදිහට හිත එකග කර ගන්න හැටි ඇහුවෙත් අදයි....හිත තද කරගෙන නිශ්ශබ්දව වුණත් ආයාසයෙන් හිත එකග කරගන්නවට වැඩිය මේ ක්‍රමය හරිම සරලයි.....පහසුයි....හරිම වටිනවා අපේ හාමුදුරුවනේ....ගොඩක් පින් ඔබවහන්සේට......

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 6 месяцев назад +4

    ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.. තෙරුවන් සරණයි ....🙏🙏🙏

  • @youtubeking235
    @youtubeking235 Год назад +20

    අපේ පිනකට ඔබවහන්සේ හම්බුනේ😢❤හරිම සතුටුයි😊

  • @tharushipiumika643
    @tharushipiumika643 3 года назад +24

    ඉතාම වැදගත් දේශනාවක් තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🙏 🌹🌹🌹, 🌹🌺🌺🌺

  • @한국미친
    @한국미친 3 года назад +51

    Skip nokara balanna හැම වචනයක්ම ගොඩක් වටිනවා.....

    • @tharushipiumika643
      @tharushipiumika643 3 года назад

      තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🙏🌹🌹🌹🌹🌹🌺🌻

    • @madhuwasana819
      @madhuwasana819 3 года назад

      @@tharushipiumika643 .

  • @isurugamage7992
    @isurugamage7992 Год назад +3

    ගෞරවනීය ස්වාමීන්වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 Год назад +1

    ආර්‍ය මාහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏 .සියලු සත්වයෝ බව රෝගයෙන් මිදෙත්වා
    🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 года назад +16

    බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු .සාදු සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 года назад +23

    මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!
    සැම සත් සිත් දහමින් සැනසේවා...!!!
    විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!

    • @themoviestudio9096
      @themoviestudio9096 Год назад

      රාගය අවුස්සගන්න එපා

    • @දිලුmnk
      @දිලුmnk 2 месяца назад

      තෙරුවන් සරණයි මගේ අක්කා ඔයාට ❤❤

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +20

    වටිනා උතූම් දේශණයක් කළ ගරු ස්වාමි න් වහන්සේට නමස්කාර පූර්වක පින් දෙනවා. සාධූ සාධු සාධු!

    • @Malani-lx6rq
      @Malani-lx6rq Месяц назад

      නමස්කාරය වේවා
      🙏🙏🙏

  • @srikeshakeshawardhani2755
    @srikeshakeshawardhani2755 Год назад +5

    මට තිබ්බ ලොකුම ගැටලුව අද විසදුනා අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏🙏🙏🙏

  • @buddhikasaman3674
    @buddhikasaman3674 9 месяцев назад

    පින් සිදු වේවා සියලුම ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @slwold.......7079
    @slwold.......7079 3 года назад +5

    ගොඩාක් හොද දෙයක් හාමුදුරැවනේ.මම මගේ හිත මනස සැහැල්ලු කරගන්න මේ දේ කලා.තව දින කිහිපයක භාවනා කරන්න ඔිනි.ඉදිරියට යන්න.

  • @lalithsriwarnasinghe1637
    @lalithsriwarnasinghe1637 Год назад +1

    තෙරැවන් විශ්වයේ ආසිර්වාදයෙන් ඔබ වහන්සේට ආයුබොහෝ වෙිවා.

  • @duleepsanjaya8257
    @duleepsanjaya8257 3 года назад +8

    හරිම පැහැදිලියි ආයුශ්මතුන් වහන්ස බොහොම පින් ඔබවහන්සේට.

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 3 года назад +11

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @malkanthigunawardana4263
      @malkanthigunawardana4263 3 года назад

      පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙවා🙏🙏🙏

  • @chanadichanadi9579
    @chanadichanadi9579 3 года назад +2

    පින් වත් ස්මීන් වහන්ස මම අද මෙ චැනල් එක දැක්කේ පලවෙනි වීඩියෝ එක බැලුවා නිදහස තියන හැම වෙලාවකම බලනවා

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 Год назад +2

    ඔබ වහන්සෙට තෙරුවන් සරණයි !

  • @SampathEkanayaka-vy7uu
    @SampathEkanayaka-vy7uu Месяц назад

    සාදු..සාදු..සාදු...!

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 3 месяца назад

    ඇත්තටම ගොඩාක් වටිනවා ස්වාමීන් වහන්ස අනේක වාරයක් පිං ❤❤❤

  • @MRSMunasinghe
    @MRSMunasinghe Год назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @donaganga169
    @donaganga169 Год назад

    ෆේස්බුක් ලින්ක් එක අවශ්‍යයි ස්වාමීන් වහන්ස . තෙරුවන් සරණයි ! 🙏

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf Год назад +2

    මා හට මේ මාර්ගයේ යැමට ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා,

  • @sarathkumara-s7r
    @sarathkumara-s7r 8 месяцев назад +1

    🙏🙏සියලු සතුන්ට සෙත් වේවා 🙏🙏

  • @sudeshjayamaha1768
    @sudeshjayamaha1768 Год назад

    හරිම පැහැදිළියි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා
    පින් සිදු වේවා

  • @bandusaraliyanage1289
    @bandusaraliyanage1289 3 года назад +5

    සාදු සාදු සාදු

  • @madaraims3026
    @madaraims3026 Год назад +2

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවන්ට!

  • @navodanethmini8852
    @navodanethmini8852 2 года назад +3

    ස්තුතියි හාමුදුරුවනේ 🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 года назад +5

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට

  • @seminiiddamalgoda7583
    @seminiiddamalgoda7583 2 года назад +2

    තෙරුවන් සරනයි ,ලොකු අක්කා මෑණියන් ගේ පිහිටයි ,රාවණා අප්පච්ගේ පිහිටයි .

  • @chandaniqa778
    @chandaniqa778 Год назад +2

    බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿 ඔබ වහන්සේ ට

  • @kanishkawaruna4288
    @kanishkawaruna4288 Год назад

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @nirmadissanayake3830
    @nirmadissanayake3830 2 года назад +3

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @hansiperera3685
    @hansiperera3685 3 года назад +5

    ස්තූතියි ඔබවහන්සේට

  • @suwarnamallika164
    @suwarnamallika164 Год назад

    ස්වාමින්වහන්සේට ගොඩක් පින් මේ දෙවැනි කොටසයි අප බලන්නේ හොඳ පැහැදිලි කිරීමක්තෙරුවන් සරණයි

  • @tharindunuwan7110
    @tharindunuwan7110 2 года назад +2

    පින්සිදු වේවා ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏

  • @kiruluerangaharshana6960
    @kiruluerangaharshana6960 Год назад

    සාධු...! සාධු...! සාධු...! තෙරුවන් සරණයි...! ඔබ වහන්සේට, මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා මේ දේශනාව, පුණ්‍යානුමෝදනා වේවා...!

  • @priyanthakumara6467
    @priyanthakumara6467 3 года назад +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනඉ සියලුදෙවි පිහිටයි

  • @user-do8mv9ow6d
    @user-do8mv9ow6d 2 года назад +2

    ඔබවහන්සේට පින්සිදු වේවා.. 🙏🏻🙏🏻

    • @neelanijayasooriya3565
      @neelanijayasooriya3565 2 года назад

      මෙතෙක් කල් භාවනාස කරන්න ඛයේ තම යි හිටියෙ.ඔඛ වහන්සේට පින්සිද්ද වෙන්න ආයෙ භාවනා කරන්න පටන් ගත්තා.

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад +2

    ස්තූතියි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණ යි පැහැදිලි වුනා

  • @nandanahettiarachchi8260
    @nandanahettiarachchi8260 Год назад

    ඉතාම වැදගත් දේශනාවක් තෙරුවන් සරණයි සවමීන් වහන්සේට 🙏

  • @PradeepRathnayaka-w5n
    @PradeepRathnayaka-w5n 11 месяцев назад

    ඔබට බෙහෙවින්ම ඉස්තුති🙏

  • @hasi828
    @hasi828 15 дней назад

    Sadu sadu🙏🙏

  • @lashmankumara6779
    @lashmankumara6779 3 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 3 года назад +5

    තෙරුවන් සරණයි

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 Год назад

    බුදු සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 3 года назад +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙවා🙏🙏🙏

  • @thathsaranimarshela9555
    @thathsaranimarshela9555 Год назад

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ. නමස්කාරය. වේවා. !!!

  • @SLfashionHub
    @SLfashionHub Год назад

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thisarasanketh5422
    @thisarasanketh5422 3 года назад +2

    ඔබ වහන්සේ ට ගොඩක් පිං

  • @indikahemantha4821
    @indikahemantha4821 2 года назад

    ගොඩාක් වටිනවා අපෙ හාමුදුරුවනේ .බුදු සරනයි .

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Год назад +1

    වටිනා දේශණයක්...ඔබ වහන්සේට බොහොම පිං ...

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 2 года назад +1

    බොහෝම පින් ස්වාමීන් වහන්ස

  • @anchalaishani2691
    @anchalaishani2691 Год назад

    තේරැවන් සරණයි 🙏🙏🙏 ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @navodanethmini8852
    @navodanethmini8852 2 года назад +4

    ස්තුතියි🙏

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 года назад +1

    ගොඩක් පින් හාමුදුරුවනේ

  • @amitha9371
    @amitha9371 2 года назад +3

    🙏🏿🙏🏿🙏🏿
    තෙරුවන් සරනයි !!!

  • @pulinasathsara2420
    @pulinasathsara2420 Год назад +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @csthelast5445
    @csthelast5445 Год назад

    ඔබවහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස. දැනුත් ගෙදර tv එක ශබ්දයෙන් දාලා තියෙන්නේ. මෙහෙම අවස්ථාවක උනත් භාවනා කරන්න ක්‍රමයක් කියලා දුන්නට බොහොම ස්තූතියි ඔබවහන්සේට ඒ වගේම පින්. 🙏

    • @diliniperera-l1m
      @diliniperera-l1m 5 месяцев назад

      Ekata panadara bawana karanna 3 4 5 welawal wala 😇

  • @rhgeethanjalee1230
    @rhgeethanjalee1230 2 месяца назад

    Sadu sadu sadu pinen pirethwa ...

  • @singha6372
    @singha6372 3 года назад +5

    තෙරුවන් සරණයි .

  • @nelumwithanage658
    @nelumwithanage658 3 года назад

    Bohoma pin hamudiruvane.ithama hodata pehedili karanava. Bavana karannata kaalayaka patan loku kemeththsk thibunath,Mamath
    bohoma kaarya bahula kenek.karadara godaka sitina kenek nisa,kanagatuven sitiye kavada bavana lara gannata lebeyida kiya. Me deshanava ehuve adai. Meya mata katharakata diya bidak vagei. Theveni esa palaveni deshanavath ehuva. Apaveni nodanna aya ethera karannata uthsaaha karana oba vahanseta aneka vaaraysk pin. Obavahanse prarthana karanna u bodiyakin ama maha nivan suva athveva !

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 года назад

    බොහොම ස්තුතිය දිර්ඝායු වේවා නමොබුද්ධාය ස්වාමින් වහන්සේ

  • @supunweerasihe7662
    @supunweerasihe7662 11 месяцев назад

    බොහොම පිං හමුදුරුවනෙ

  • @12_03_sh
    @12_03_sh 3 года назад +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 года назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏

  • @devikaweerasooriya1780
    @devikaweerasooriya1780 2 года назад

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slgt805
    @slgt805 2 года назад +1

    නිවන් සුව වේවා

  • @sajeewawaduganayaka8818
    @sajeewawaduganayaka8818 Год назад

    ඔබ වහන්සේට ගොඩාක් පින්.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 месяцев назад

    Pinwath swaminwahanseta mage namaskaraya wewa uthum theruvan sarani niduknirogi dergau labewa🙏🙏🙏🌷🌷🌷🇦🇪🇱🇰🌼🙏🙏🙏🙏🙏🌻

  • @nadeesahsnivino9005
    @nadeesahsnivino9005 7 месяцев назад

    🙏🙏🙏🙏niwaradi maga pennapu oba wahaseta jatji jathi pin hamuduruwane 🙏🙏🙏🙏

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 2 года назад

    Hodai swamin wahansa. Bohoma pin. Saralai pahasui piliwela 🙏🙏🙏

  • @surangafernando2943
    @surangafernando2943 Год назад

    Pinwath Swamin wahanse oba wahanseta sasara purawata pin sidu wewa theruwan saranai

  • @nethmichethana2404
    @nethmichethana2404 2 года назад +1

    Bohoma sththi theruwan saranai ape hamuduruwane

  • @achintha894
    @achintha894 2 года назад +2

    සදු බුදු සරනයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 года назад

    ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 6 месяцев назад

    මේ විස්වයේ සියලු සක්තීන් මට ලැබේවා 🎉

  • @udulaherath5344
    @udulaherath5344 Год назад

    තෙරුවන් සරණයි !!!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 месяцев назад

    Godak pin ape hamuduruwane 🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌻🌸🌸🌻🌼💮🌺🌼🙏🌸🌻🌸💮💐🌷🌼

  • @copyprint7845
    @copyprint7845 Год назад

    තෙරුවන් සරනයි !!

  • @magicaltarrot7454
    @magicaltarrot7454 2 года назад +4

    මේ දේ කරත්දි සියලු ශබ්ද ඇහෙන්නෙ නැතිව යනවා තමයි ඒත් ගැඹුරු නින්දක් එනවනේ

  • @teatimemovies7590
    @teatimemovies7590 2 года назад +2

    තෙරුවන්සරනයි

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 года назад +1

    Saadu 🙏 obawahanseta namaskaara karami namaskaara weva 🙏🙏🙏...

  • @nipunthilakshan802
    @nipunthilakshan802 Год назад

    Sadu sadu budusaranai

  • @sidath939
    @sidath939 2 года назад

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @kusumkusum3539
    @kusumkusum3539 3 года назад +1

    භාවනා ගැනදේසන මටනමි වටිනදේසනාතේරැවන් සරනයි

  • @maintenancesolutions763
    @maintenancesolutions763 Год назад

    නමස්කාර වෙවා .....!!!

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 года назад +2

    ඉතාමත් වැදගත් දේසනාවක් 🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 Год назад +1

    ගොඩක් ස්තුතියි ... 🙏🙏🙏

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 2 года назад

    Swamin wahanseta godak pin.oba wahanseta budusaranai

  • @sujeewagamage6178
    @sujeewagamage6178 3 года назад +2

    ස්තුති

  • @vinodanidias3660
    @vinodanidias3660 Год назад

    Theruwan saranai oba vahaseta 🙏

  • @samanthilakshmi3588
    @samanthilakshmi3588 2 года назад

    Bohoma pin swamin wahansa.mata parakku wela hari me dewal danaganna labima vatinawa.mahansi wela hodin puhunu karanna oni.oba wahanseta theruwan saranai

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf Год назад

    හොද හෝරාවක් කියන්න අපෙ හාමුදුරුව්නේ,තෙරුවණ් සරණයි

  • @ireshagunarathna5358
    @ireshagunarathna5358 3 года назад +3

    teruwan saranaiii

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 2 года назад +1

    Ma ada thamay me wada satahana dakke,godak watinawa 🙏🙏🙏