How to make powerfull TV antenna ... සුපිරි TV ඇන්ටනාවක් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි Tech Show

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 901

  • @janithuthewarapperuma2324
    @janithuthewarapperuma2324 2 года назад +171

    එක වැඩ කරනවා අයියේ

    • @lalpriyantha6798
      @lalpriyantha6798 2 года назад +11

      Maru

    • @nimeshchathuranga9559
      @nimeshchathuranga9559 2 года назад +5

      Antanawa adanna ganna wayar eka mokadda nam

    • @akk5830
      @akk5830 2 года назад

      @@nimeshchathuranga9559 coaxial

    • @beautywithkoshi6185
      @beautywithkoshi6185 2 года назад +3

      @@lalpriyantha6798 aaaqqq

    • @danielsri9652
      @danielsri9652 2 года назад

      Thanks so much Dear for your New and easy way of making H D. T V Antana..
      Can I have a photo graph of this please. Thanks.

  • @DilshanBlogs
    @DilshanBlogs 11 месяцев назад +5

    බඩු වැඩ කරනවා thank you brother ❤

  • @AmilaRajapaksha-g1r
    @AmilaRajapaksha-g1r 6 дней назад +2

    ඒක වැඩ කරනවා හොද අදසක් ජය වේවා....❤

  • @TechWithAvishka
    @TechWithAvishka Год назад +11

    2024 dith karapu mata me kramee 100% sarthaka una Thanks yaluva godak pin ❤❤❤🎉

    • @JanithDeshan-xf1cm
      @JanithDeshan-xf1cm Год назад

      Wayar eka digata danna onada godak

    • @JayasekaraKulawansha
      @JayasekaraKulawansha Месяц назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @maheshikaheshani1458
    @maheshikaheshani1458 2 года назад +23

    මේ දැන් හැදුවෙ වැඩේ නම් මරු චැනල් ටික ඔක්කොම වගේ පේනවා 🙂 තැන්ක්ස් හොදේ 🙏🙂🤗

  • @SanjeewaniWeerashinghe-qy9qu
    @SanjeewaniWeerashinghe-qy9qu Год назад +5

    Supiri wadak aiye ape channel mokuth ahu une na dan me video aka dakala hadala baluwa aththamai supiri wadak thanks aiye good luck

  • @මාතරසුන්දරත්වය

    ගොඩක් හොඳයි මේක හැබැයි ඉතිං අපි හැමෝටම ගෙවල් දේනියාය කොළඹ 7 කොකාවිල් පිදුරුතලාගල යටියන්තොට මාතලේ අවට කිලෝමීටර් දෙකක් ඇතුළත තියෙනවා නම් එහෙම නැති මේවගෙන් සිග්නල් ගන්න බෑ

  • @dilukonara5282
    @dilukonara5282 Год назад +5

    Thank you....
    Math meka haduwa,
    Meka sarthakai....💯👍👍👍

  • @sharadhagauthami878
    @sharadhagauthami878 12 дней назад +1

    ඒක හරිගියා
    Thank you!!!!!!
    😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sampathwijitha290
    @sampathwijitha290 2 года назад +16

    100%ක් සාර්ථක වුනා.බොහොම ස්තූතියි මහත්මයා

    • @BMSiriwardana
      @BMSiriwardana 6 месяцев назад

      පේන්නැ බොරැ

    • @BMSiriwardana
      @BMSiriwardana 6 месяцев назад

      පේන කනෙක් මට කතා කරන්න මම අනුරාධපුර

  • @manushag2005
    @manushag2005 2 года назад +10

    ගොඩක් සාර්ථක ඇන්ටනාවක් දැන් හොඳටම channel ටික පේනවා.ගොඩක් ස්තූතියි

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @dilshara3411
    @dilshara3411 2 года назад +75

    ඒක මරු ඈ. මාත් හැදුව. අපේ බටපොල එක කැඩිල හදිස්සියට හදා ගත්තා. මරු හොදේ. ප්‍රදාන චැනල් ටික හොදටම හොදයි. Thank you borther.

  • @upaliwijerathna5223
    @upaliwijerathna5223 2 года назад +11

    ඔයානම් සුපිරිම වැඩ්ඩෙක්👍🏆️❤.මමත් ඒක කරා.එකෙන්ම වැඩ.සුපිරි වැඩක්.thankyou mista

  • @ravindudilshan-amtaya
    @ravindudilshan-amtaya 9 месяцев назад +6

    සුපිරි අයියෙ මමත් වීඩියෝ එක දැකපු ගමන්ම හැදුව වැඩේ හරි ගියා අයියෙ. ගොඩක් පිං අයියට

  • @sawanshan
    @sawanshan 3 месяца назад +3

    Thank you ayye ✌️

  • @nuwanwijewardane7560
    @nuwanwijewardane7560 2 года назад +42

    ටෙක් කුහකයන්ටනම් ඔයාගෙ වැඩේ දිරවන්නෙ නැතුව ඇති! ජයවේවා!

  • @diiipchathuranga1307
    @diiipchathuranga1307 24 дня назад

    මමත් හැදුවා චැනල්ටික නියමෙට පේනවා.නියමයි මචං.සුපිරි. 👍👍👍👍👍

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @slmethsaragaming3068
    @slmethsaragaming3068 2 года назад +4

    niyamayi ayiye math ada oyakarapu vidihata Antenna eka hadala beluva hodata penava . oyata thava thava hoda deval hoyaganna sakthiya dayiriya lebeva kiyala parathana karanava.🥰🥰🥰🥰🥰🥰

  • @Damayanthi-b9l
    @Damayanthi-b9l Год назад +3

    ඒක මරු සුපිරි 👍

  • @jayakumari4258
    @jayakumari4258 2 года назад +9

    ඇත්තටම පට්ට මමත් හදල බැලුව එකෙන්ම මරු ගොඩක් ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 3 месяца назад +1

    කරලා බලන්නම් අය්යේ ගොඩක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤❤

  • @nandakumara2760
    @nandakumara2760 2 года назад +53

    ඔබතුමාගේ නිර්මාණය ඉතාමත් අගෙයි. ඉදිරියට යන්න. සුබපැතුම්

  • @ShanthiPremalatha-nt9pu
    @ShanthiPremalatha-nt9pu 23 дня назад

    Meka hodata weda karanawa .supiriyak thama❤❤

  • @sampathhewage8589
    @sampathhewage8589 2 года назад +3

    niyamai aiye supirima wadak .mamat haduwa supiriyatama wada.thank u/thank u/thank u/.kohoma thanx karannada kiyala hita ganna ba

  • @sithumdinuka8222
    @sithumdinuka8222 Год назад +2

    ගැම්මක් තමා

  • @dhanushgamage2196
    @dhanushgamage2196 2 года назад +22

    මේක වැඩ කරනවා හොඳටම,100% වැඩ

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @amilasilva-xn2uv
    @amilasilva-xn2uv 7 месяцев назад +1

    Superb work. 100 working

  • @kumudhukumari7740
    @kumudhukumari7740 Год назад +3

    Oya selo tep othapu kotas kothanda Hai karanne..bustare TV ekatane..Mulino selitep othapu kotasa Gena teren ne kohata set karanawada kiyala

  • @Electronic7121
    @Electronic7121 Год назад

    Math haduwa hodatama pahadili chanal thanks ...

  • @prakashbashitha2273
    @prakashbashitha2273 2 года назад +7

    හරිම ශෝක් අයියේ

  • @Ddadinethdewsara
    @Ddadinethdewsara 3 месяца назад +1

    මාත් හදුවා හොදට පෙනවා . Thanks

  • @RUSH99932
    @RUSH99932 5 месяцев назад +3

    අම්මො අය්යෙ තමුසෙනම් පට්ට ඕය් එක වැඩ කරනව ❤❤❤❤🎉

  • @sanushaedit
    @sanushaedit 5 дней назад

    ඒක් වඩ පට්ට ආ සුපිරි

  • @rameshvlogclick1497
    @rameshvlogclick1497 2 года назад +3

    100% thanks brother

  • @lakshitharavishan2619
    @lakshitharavishan2619 28 дней назад

    Recommend ✌️

  • @sanjeewajayalath7560
    @sanjeewajayalath7560 Год назад +4

    Thank u 👍

  • @user-se1wl6pc7x
    @user-se1wl6pc7x Год назад

    මමත් අද අත් හදා බැළුව ගොඩක් සාර්ථනනයි.ස්තූතියි ඔබ තුමාට.👍🌹❤️

  • @nalindarajapaksha4751
    @nalindarajapaksha4751 14 дней назад

    වැඩ කරනවා..සාර්ථකයි..✔

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @SusilShantha-r1m
    @SusilShantha-r1m Месяц назад

    මමත් හැදුවා .එක වැඩ කරනවා. නියමයි.

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 Год назад +7

    ඇන් ටෙනා වය්‍රර් එකෙ කෙලවර කොහෙද රදවන්නෙ. වඩි උසකින් රදවන්න ඔනෙද.දිග ප්‍රනාමය කොපමණද .

  • @AnuraEkanayaka-lj2nv
    @AnuraEkanayaka-lj2nv Год назад +1

    Supiri Thank you

  • @BabaIrhamNishardPreena
    @BabaIrhamNishardPreena Год назад +3

    Obage pehedili kireema Honda madee. Welasanin nawapu antenna wire ekata mokada une ?. Eka gena kisima sandahanak kaleth nehe eka kohaatada sambanda kale kiyala. Sthuthee.

  • @GeorgeBastian-u2j
    @GeorgeBastian-u2j 2 месяца назад

    Very informative .tks

  • @mumthashafeel347
    @mumthashafeel347 2 года назад +3

    Thanks 🔥

  • @DhammikaChandimal
    @DhammikaChandimal 6 месяцев назад +1

    සාර්ථකයි,ස්තුතියි ඔබට ❤

  • @slgamingtiktok2761
    @slgamingtiktok2761 3 года назад +5

    ඒක මරු මමත් හැදුවා

  • @thusharasampath679
    @thusharasampath679 2 года назад

    Supiri wadak wade 100% perfect hamoma hadala balanna. Chanal eka follow karanna😍🤘🤘

  • @SinhalaLyriks
    @SinhalaLyriks 2 года назад +20

    මමත් කරලා බැලුවා ඒක 100% සාර්තකයි 😍 තෑන්ක්ස් ♥️

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 3 месяца назад +1

    Pitarata chaneluth ahuwenawa niyamayi.

  • @pasibro6043
    @pasibro6043 2 года назад +5

    Thanks bro

  • @DENETHTHATHSIDU
    @DENETHTHATHSIDU 6 месяцев назад +2

    ඒක පට්ට බන් 100%

  • @Mrsithuu
    @Mrsithuu 3 года назад +5

    mare maru aa good luvk man digatama oyath ekkama innava
    math ekkath inna matath sup ekak denna

    • @techshow-6099
      @techshow-6099  3 года назад +2

      අනිවාරෙන් මල්ලි

  • @PasinduSandeepa-dw7ru
    @PasinduSandeepa-dw7ru Год назад

    meka cupiriyta wada karanawa..supiri aa..issara channel 2i ahu une.dn meka hind channel 6k ahu wenawa,thank u aiya

  • @lit3914
    @lit3914 2 года назад +4

    👌 නියමයි

    • @techshow-6099
      @techshow-6099  2 года назад +1

      Thank you

    • @hgrukumara8828
      @hgrukumara8828 Год назад

      @@techshow-6099 හොදයි දෙරන සුපිරි එකට වැඩ

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 месяца назад

    Very valuable ❤

  • @robartwickremanayake
    @robartwickremanayake Год назад +3

    I can understand well. As a Sri lankan I am very happy about your knowledge. Thank you very much. Good luck..... Robert Wickremanauake., Kurunegala.

  • @WasanthiKumari-st6cx
    @WasanthiKumari-st6cx 3 месяца назад

    Maru bn mama medam haduva adomaru aaa❤❤❤

  • @wajiragp6754
    @wajiragp6754 Год назад +3

    අයියේ මාත් හැදුවා හොදට වැඩ.තැන්ක්ස්. අයියේ මේක මම ටිකක් උඩකින් තිබ්බා.වහින කොට අකුණු වදිනවද අයියේ මේකට

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @mashalyt7224
    @mashalyt7224 Год назад

    Thank you sahodaraya eka pattata wada karanawa .hamadema hariyanna one. Adarei ❤️💕😘

  • @mathurathnamagala4414
    @mathurathnamagala4414 2 года назад +5

    මම අම්පාරේ සාර්තකයි. ස්තුතියි.

  • @inokaweerasinghe5722
    @inokaweerasinghe5722 2 года назад

    Thanks aiye apith haduwa antana eka . Eka hodata wada karanawa. Obage danuma thawa thawath diunu wewa.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 года назад +3

    Thank you

  • @nishanjayalath7050
    @nishanjayalath7050 11 месяцев назад

    Ada haduwa wade goda. Godak sthuthi !!!, channel eka subcribe kala ❤

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 2 года назад +7

    හොදින් පැහැදිලි කලා මමත් හදලා බලන්නම් ඔබ ස්තුතියි

    • @earnonlinemoney6844
      @earnonlinemoney6844 2 года назад

      ruclips.net/video/_jCztff3VRg/видео.html
      නියම ක්‍රමය තියනව මේ link එකේ..

    • @mithreepalasiriwardana4664
      @mithreepalasiriwardana4664 2 года назад

      පුතේ ඔබගේ උතුම් උත්සාහයට සොභාව දහමේ asirwadaya ලැබෙනවා ස්ථිරයි theruwansarani පුතේ නුඹට මෙවැනි වටිනා දැනුම් අහිංසක මිනිසුන් ටත් podi වියදමකින් හදන්නට පුළුවන් ලොකු පිනක් කරගත්තා පුතේ theruwansarani

  • @rush3175
    @rush3175 11 месяцев назад

    අඩෝ ඒක වැඩ බොක්ක.Tnx ❤..

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @bennettejanaka5131
    @bennettejanaka5131 3 года назад +15

    Thank you Tech show Malli, you're Genius...like your kind explanation... Good Luck !

  • @sarathkumara8862
    @sarathkumara8862 Год назад

    Thanks hodata Weda karanawa

  • @Mindful456
    @Mindful456 3 года назад +4

    සුපිරි antana eka

  • @chathushamithoda3085
    @chathushamithoda3085 2 года назад

    mekanam super.mama antana 3k damma mage tv ekata ekak hari giye na.mama nikamata wage meka hadala baluwa siravata meka 100% work karanawa wahale udata dammata passe serama hodata penawa den .meka siravata wedda karanawa thanks bro 👍👍👍👍

  • @dmddissanayake7861
    @dmddissanayake7861 2 года назад +9

    ස්තුතියි මාත් හැදුවා 💜

  • @ayeshaherath7130
    @ayeshaherath7130 2 года назад +1

    Aththatama supiri.apith hada gaththa

  • @lawrencefernando6610
    @lawrencefernando6610 2 года назад +5

    Please tell the length of the wire. The antenna you made is in the roof or higher elevation? Wayar pramanaya kohomada? Will watch again.

    • @nuwansanjeewa1873
      @nuwansanjeewa1873 2 года назад +1

      Mama හැදුවා mokawath wede ne muge bila

  • @umeshaloka_007
    @umeshaloka_007 15 дней назад

    supiriyak thama

  • @induwaradineth6026
    @induwaradineth6026 2 года назад +12

    Thank you ❤️. වැඩේ සාර්ථකයි😀

  • @tuanfarook2130
    @tuanfarook2130 2 года назад +2

    Oba tawa tawat tec nermana atin dyounu Wawa mage suba parum🇱🇰. Jaya sri putha nda🌹

  • @chinthakamadura7463
    @chinthakamadura7463 2 года назад +40

    අයියේ වැඩේ සුපිරි හදිස්සියට බටපල එක පිච්චිලා තියෙද්දි හදල බැලුවා සුවරවාහිනී හිරූ ITN වැඩ හොදටම ඇති

    • @chanakajanith8008
      @chanakajanith8008 Год назад +4

      E wa ithim polowe walak kapala walaluwath penawa😂

  • @sumedhachithrananda460
    @sumedhachithrananda460 2 месяца назад

    අයියෙ මාත් ඕක හැදුවා ඒක වැඩ thanks

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @vinukishakya2677
    @vinukishakya2677 2 года назад +3

    සුපිරි වැඩ

  • @DarkyRudy-d3c
    @DarkyRudy-d3c 2 месяца назад

    සුපිරියටම හරි ගියා brother🎉🎉❤❤

    • @ChathuraPiyumal-d5i
      @ChathuraPiyumal-d5i Месяц назад

      අර දිග කම්බියට මුකුත් සම්බන්ද කරන්නෙ නැද්ද බන්

  • @sithumnirmal6313
    @sithumnirmal6313 2 года назад +4

    නියමයි අයියේ 😊😊😊😊

  • @shippinghot9495
    @shippinghot9495 2 года назад

    Meka supiriyatama wada brooo. Kiyapu widihatama haduwa thank you broo

  • @mangalasirisen8170
    @mangalasirisen8170 2 года назад +3

    එක වැඩ කරනවා අයියා thank you

  • @chamindaKumara-o9z
    @chamindaKumara-o9z 2 месяца назад

    Superi malli

  • @NihalWirasingha
    @NihalWirasingha 5 месяцев назад +3

    මට දැනගන්න ඕන වයර් එක ක්ලිප් එක T V එකට ගැහුවට පස්සෙ අනිත් පැත්ත එලියට නිකම්ම දානවද නැත්තම් වෙනත් කුමකට හෝ සවි කරනවද කියල පැහැලි කරනවද බුදුසරණයි

  • @madu1604
    @madu1604 Год назад +2

    Math hrduwa hodata peanwa colour eki sound eki ne ea eida kiyla kiynwada?

  • @ssrmusic6041
    @ssrmusic6041 Год назад +7

    ඒක වැඩ සුපිරි ❤ ❤ ❤

  • @Imtiyas-iq6cu
    @Imtiyas-iq6cu 6 месяцев назад

    Math hadhuwa niyamai👍

  • @rangaofficial.6990
    @rangaofficial.6990 2 года назад +9

    හරි ගියා..ගොඩක් thanks 👍👍❤

  • @lakmalinandasiri-gj8yt
    @lakmalinandasiri-gj8yt Месяц назад

    Aya niyamai❤❤🎉🎉🎉

  • @thiwankasavinda6226
    @thiwankasavinda6226 2 года назад +10

    Thumbnail එක පාරම දකිද්දි නිකන් දැක්කේ පාරක් ඔතන විදිහ සරලව කියලා දෙන video එකක් කියලා 🙂👍

  • @sunilfernando849
    @sunilfernando849 Год назад

    Thau❤nkfor.lot

  • @kavinthachathur6476
    @kavinthachathur6476 3 года назад +4

    සුපිරි bro

  • @rukmanganegala1355
    @rukmanganegala1355 Год назад

    ,සුපිරියට වැඩ.thanks

    • @harshame1
      @harshame1 8 дней назад

      meke sampurna diga kiyada ban

  • @wickramasinghemp1657
    @wickramasinghemp1657 2 года назад +6

    මේ ඇන්ටනාව හදල බලන්නම් thank you

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 7 месяцев назад +1

    මම හැදුව හරියටම හරි ස්තුතිවන්ත වෙනව මහත්මයා🎉

  • @dharmasenasird.m.557
    @dharmasenasird.m.557 2 года назад +11

    පුදුමයක්.!!!!!👍👍👍..මම හිතුවෙ නෑ වැඩකරයි කියලා. පරණ ඇන්ටනා වයරක් තිබුණේ අව්වට වේලිලා කම්බිත් කැඩිලා... නමුත් මේ කිව්ව විදිහට චැනල් අහු අනා
    ස්තූතියි...
    මෙවැනි වීඩියෝ ගෙන එන්න ධෛර්යය ලැබේවා!!!

  • @SinhalaSparks487
    @SinhalaSparks487 7 месяцев назад +1

    Thank you so much . Eka hari giya

  • @rinasmohamed1397
    @rinasmohamed1397 3 года назад +7

    මෙයා තමා හොදටම කොරලා තියෙන්නේ 😂😂😂😂😂🧰

  • @chandrasirikodithuwakku4900
    @chandrasirikodithuwakku4900 11 месяцев назад

    Good work

  • @samsonjayakody-hed6787
    @samsonjayakody-hed6787 Год назад +3

    වයර් එකක් දිග ප්‍රමාණය select කරන ක්‍රමය (වහලෙන් ඉහළට)