Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
I like ur ladies fingers & sprats fry. I'll try it. TKS 4 sharing.
ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ❤️ කම්මැලි නැතුව උයනවා , ගෙදර මිනිස්සුන්ට ආසාවෙන් කන්න පුළුවන් හැමදාම 🥺 මාත් කවදහරි ඔයා වගේ වෙනව.. ඔයාගෙ පවුලෙ අය හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න 😊
Harima aasawen balagena hitiya budusaranaie oyalata puthe
ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ අක්කෙ ඔයා කියලා දෙන විදියට උයන්නත් ආසා හිතෙනව තවත්
අක්කිගේ වීඩියෝ බලද්දී හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා❤🥰
සුබ කිරිබතක් වෙන්න හෙටත් වීඩියෝ එකක් ගේන්න ඕන හෂී බබී ❤ මාසෙ පටන් ගනිද්දිම රිසර්ච් එකකට පිටට යන්න වෙලා හැබැයි ඔයාගෙ කිරිබත බලලමයි යන්නෙ.. ඒක මටත් කරන ආශිර්වාදයක් කියල හිතලා ලස්සන වීඩියෝ එකක් හෙට ගේන්න.. 💐
මේකෙ සවුන්ඩ් මදි ප්ලීස් එක හදන්න.
Q
God bless you
Akki....mn harima asawen oua uyana vidiya ahanne....ane....a...hada....budusaraniiii....!❤😊
Oyage videos baluwam stress nathi wenawa ❤
Oyage katahanda bawanawak wage. Harima adaraniyai.
Wow awesome 👍 great meal prep video 🙏 Thank U so much darling 😘
Oyage katahada hariyata bawanawak wagei akke.
Halmasso walana unuwathura dapuwama rasa guna bagayakma wage unu wathurata diyawenawa...
Fridge eka organize karala thiyena widihe video ekak karannako
sopping karana video ekak dannako
Akke man oyata godak adarei❤️🙏
Nice video
උයන්න අකමැති මන් උයන්න කැමති උනේ ඔයා නිසා🥰
ශෝයි
Ane akki oyge e kthawa awsanedi mt nikm duka hithila andennath wge awa. Oyage vedios mm nitrm fb RUclips wlin blnw. Hebei comment ekak demme ada. Eth like nm krl tiynw klin. Oya bawanawak wge. Hrim adaraneeyaii. Adreyi oyta akki
උයන්න ආස හිතෙනවා ❤❤❤❤
මාත් බලන් ඉන්නවා ඔයා හෙට කිරිබතක් අරන් එනකල් 😊😍 ආදරෙ යි ගොඩාක් .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාට 😌❤️.........🌸
Sound eke prashnayak ne
Akke karapincha rampen kohenda
@@videocafe9594 සවින්කෝ ස්පයිස් කියලා ෆේස්බුක් එකේ තියනවා profile එකක්. ඒක ලංකාවේ කඩයක්. ඒකෙන් මං අරගන්නේ
Asanipenda.........
Lasasanai dear
page aken baluwata fb ake.adai akke channel akak tiyenawa dakke.onna subscribe kala ethin.harima shok.oyagen egena ganna dewal godai akke.godak thankz akata.hamadama video genna akke
අක්කෙ ඔයා තුන පහ එහෙම කඩෙන්ද ගන්නෙ. මම ඔයගෙ videos ආසාවෙන් බලන්නෙ..❤
Akki oyge face ek pennla vedio ekak krnnkooo
🥰😍
Halmassange olu kaduwe nahane?😮
ඔයා දන්නේ නැද්ද දැන් හාල් මැස්සෝ ඔලු කඩලා පැකට් කරලාමයි එන්නේ🙈
ඔයා උයන කෑම හරීම පිලිවෙලයි.ඒ කෑම උයලා දාන භාජන ලංකාවේ ගන්න තියෙනවද
පරිප්පු වලට උලුහාල් ඇට දහයක් විතර එකතු කරන්න හරි සුවදයි. හදලා බලන්නකෝ ඔයත් ආසවෙයිද කියලා ❤
මං දාලාම නෑ ඊලග වතාවේ දාන්නම්❤️
ජපන් තරුණිය, sound එකේ අවුලක් තියනවා ඒක හදන්න😁 නැත්තම් වෙන කෙනෙක්ගේ කටහඩ අරන් කතා කරනවා කියලා කියන්න බැරි නෑ.....😂😂😂
❤
මමනම් පොල් සම්බෝල තෙම්පරාදු කරනකොට අබ ඇටත් දානවා අක්කේ
❤❤
👍
😘😘
Apith mehe ehemai
අක්කි ඔයා ලංකාවේ දි, 3N කියලා චැනල් එකක හඩ කැවීම් කලේ ඔයාද.ඒ යූටියුබ් චැනල් එක ඔයාගෙද .කටහඩ එමම තමයි ,,,
නෑ නංගී මං කවදාවත් හඩ කවලා නෑ❤️
❤❤❤
❤️❤️
❤❤❤❤❤❤