ස්වාමියා බිරිද දරුවන් ඔබේ බසට අවනත කරගත හැකි බලගතු බුද්ධ මන්ත්‍රය Lord Buddha Powerful Wasi Mantra

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 529

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 8 месяцев назад +9

    පවුලේ සියලු දෙනාටම දළදා සමිඳුගේ පිහිටයි මෙිපිරිතේ අනුභාවයනේ ප වුලේ.සමගිය වැඩිවෙිවා සුභ ආරංචිය ක් අසන්නට ලැබෙිවා

  • @tattoobro474
    @tattoobro474 9 месяцев назад +7

    මේ බුදු ගුණ බලයෙන් මගෙ රත්තරන් මහත්තයා දරුවන් මගේ බසට අවනත වේවා

  • @pamawapama512
    @pamawapama512 10 месяцев назад +14

    අනේ මගේ පුතා ධනුෂ්ක සංජිව සහ මගේ ලේලිය දිනේෂිකා වික්‍රමසිංහ යන දෙන්න මේබුදුගුන බලයෙන් සමගියෙන් ජිවත්⁣වේවා

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 10 месяцев назад +6

    අනේ මගේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා සමගිය ඇති වේවා sadu sadu sadu

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 8 месяцев назад +5

    මෙම පිරිත් බලයෙන් මගේ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ සියලු දරුවන් මගේ basata අවනත වේවා සියලු කර ඩර දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 10 месяцев назад +7

    මේ පිරිත් බලෙන් මේ සවුදිවල ඉන්න ගෙදර අයගෙ අනුකම්පාව ආදරය මට ලැබේවා .ඒවාගේම මගෙ සියලු පඩි මුදල් ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @kww2102
    @kww2102 6 месяцев назад +8

    අනේ මගේ ස්වාමියාගේ මත්පැනට ලොල් වීම දුරුවේවා. හදවතින්ම!!!🙏🙏🙏🙏

  • @kuwkk6465
    @kuwkk6465 11 месяцев назад +5

    මගෙ,පවුලෙ,සමගිය,ඇහ්ති,වෙවා,මෙඋතුම්,පිරිත්,බලයෙන්,මගෙ,පුතාට,දුවට,දෙමාපියන්ට,ආදරය,කරුනාව,ඇතිවෙවා,බුදුගුන,අන්තයි,බුදුගුනන්තයි,😢❤

  • @anushalokugamage8181
    @anushalokugamage8181 2 года назад +59

    අනේ මාගේ රත්තරන් බුදු පුතා කවීන් කවිශ ඩිශාන් මාගේ රත්තරන් බුදු පුතා මට කිකරු වේවා පුතා ඇසුරු කරණ නරක පාප මිතුර ඇසුර නැත්තටම නැති වේවා කල්‍යාණ මිතුර ඇසුර ලැබේවා මාගේ රත්තරන් බුදු පුතාගේ ආනාගතය දිවිය දියුනු වේවා මට මාගේ රත්තරන් බුදු පුතා කවීන් කවිශ ඩිශාන් මාගේ රත්තරන් බුදු පුතා කිකරු වේවා සම්මා සම්බුදු පියාණන්ගේ පිහිටයි මේ උතුම් වටිනාම බුද්ද දේශනා කරපු පින්වන්ත පුජනිය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් වේත්වා නිරොගි වේත්වා සුවපත් වේත්වා තේරුවන් සරණයි අපේ පින්වන්ත පුජනිය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilukshibandara1449
      @nilukshibandara1449 Год назад +1

      ,😙🌷💕💕

    • @tdmadushani2965
      @tdmadushani2965 4 месяца назад +4

      මේ කමෙන්ට් එක් කියවද්දි මට දැනුනෙ අම්මෙක්ගෙ ආදරේ කොච්චරක්ද කියල ඇයි දරුවො මේක තේරුම් ගන්නෙ නැත්තෙ 😢 පව් අම්මලා

    • @thusharimalkanthi7752
      @thusharimalkanthi7752 4 месяца назад +2

      අම්මේ ඔයාගේ ඒ යහපත් ප්‍රාර්ථනාව විශ්ව ශක්තියේ බලයෙන් මේ උතුම් වූ බුද්ධ මන්ත්‍රයේ ශක්තියෙන් අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඉටූවේනවාමයි තෙරුවන් සරණයි

  • @TbPiyadarsani
    @TbPiyadarsani Год назад +15

    අනේ මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මාගේ ස්වාමී පුරුෂයා මට කීකරු වේවා බුදු සරණයි!!!!!!!!

    • @grpsuk
      @grpsuk 11 месяцев назад

      තරහවී සිටින කෙනෙක් යාලු කරගැනීමට මා භාවිත කරන ක්‍රමය නම් : " ...නම යොදන්න..." නිවනෙන් සුවපත්වෙවා! මා සමග මිතුරු වේවා!(දවසකට 21ක් වරක්). ඔබ මෙය අත්හදා බැලුවොත් ප්‍රතිපල දන්වන්න. මෙය මට හරි. ඔබට හරිදැයි නොදනිමි.

  • @RaniRani-gu7ce
    @RaniRani-gu7ce Год назад +9

    Mage පවුලේ සියලු දෙනාටම budu guna බලයෙන් නිදුක් නිරෝගී වෙත්වා සමගියෙන් සතුටින් නිදහසේ ජීවිතය විඳින්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාwa ලැබේවා සියලු සත්වයා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 8 месяцев назад +3

    මෙම ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා ලොකු පුතා මගේ චූටි පුතා ගේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @sarathsamaraweera452
    @sarathsamaraweera452 11 месяцев назад +8

    මේ බුදු ගුණ බලයෙන් මගේ හිතේ තියන පැතුම් ඉටු වේවා

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 9 месяцев назад +2

    මගේ පවුලේ සමගිය ඇති වේවා ada දවසේ suba ආරංචියක් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 9 месяцев назад +3

    මෙි පිරිතේ ආනුභාවයෙන් මගේ පවුලේ සමගි වෙිවා නපුරැ සිතුවිලි පහාව යන්න ඕනි හොද සිතුවිලි ඇති වෙිවා සාදු සාදු සාදු

  • @DineshDinesh-w6c
    @DineshDinesh-w6c 11 месяцев назад +9

    මගේ ආදරණීය බිරිදත් මගේ ආදරණීය දුව ඇන්ජනා මැණිකත් මගේම ආදරනීයන් වේවා !!!!!
    අපේ සියලුම දුක් කරදරවලින් මිදීමට ත්‍රිවිධ රත්නයයෙන් ආශිර්වාද ලැබේවා !!!!!

    • @DineshDinesh-w6c
      @DineshDinesh-w6c 11 месяцев назад +2

      මගේ ආදරණීය බිරිද සුදු නෝනා මංගලා හේමන්ති හේවාසින්හ චමින්ද දිනේෂ් හේවාසින්හ වන මමත් අපේ දුව ඇන්ජනා මැණිකත් සමගින් එක වහලක් යට සාමයෙන් සමගියෙන් ඉසුරුමත් ජීවිතයක් ගතකිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා !!!!
      අපේ විවාහ ජීවිතයට බලපාන සියලුම ආකාරයේ බාධක ගැටළු නිරාකරණය වී සුදු නෝනා ගේත් මගෙත් පවුල් ජීවිතය ආරක්ෂා කරදෙන සේක්වා !!!!
      මගේ සියලුම ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා !!!!!
      සිතේ පවතින සියළුම යහපත් අධිෂ්ඨාන මුදුන් පමුණුවා ගැනීමට භාග්‍යය හිමි වේවා !!!!!
      අසරණ වු මනුස්සයනට මට හැකි අයුරින් උදව් උපකාර වෙමින් පන්සල් පල්ලි කෝවිල් දේවාල යනාදිය නගා සිටුවීම සඳහා කාරණා කටයුතු යෙදේවා !!!!
      යහපත් ලෙසින් දම් පිංකම් කරමින් ජීවත් වීමට කරුණු කාරණා යෙදේවා !!!!
      ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @predeepkumara394
    @predeepkumara394 8 месяцев назад +1

    මේ බුදු ගුණ බලයෙන් මාගෙ මහත්තයව නරක යාලුවන්ගෙන් ඇත්කර දෙත්වා සාදු සාදු මගෙ රත්තරන් මහත්තයා සුජිත් මට අවනත වේවා සාදු සාදු මගෙ රත්තරන් මහත්තයා සුජිත් මට අවනත වේවා සාදු සාදු

  • @ranjikadamayanthi4279
    @ranjikadamayanthi4279 Месяц назад

    Me pirithe Anubawayen mage Raththaran putha kaweesha palihakkara mage basata awanatha wewa🙏🏼
    Mage kaweesha palihakkara Raththaran pana Naraka mithurangen naraka puruduvwalin Athath wewa🙏🏼
    Mage raththaran putha kaweesha palihakkara Niduk Nirogi Suwapath wewa🙏🏼
    Mage samiya neranjan karunarathna mage basata awanatha wewa🙏🏼
    Mage samiya bebadukamin ath midewa🙏🏼🙏🏼🙏🏼
    Hamotama theruwan sarana labewa🙏🏼🙏🏼🙏🏼

  • @RamniFonseka
    @RamniFonseka 3 месяца назад

    මේ උතුම් වු පිරිත් බල යෙන් මගේ සැමියා මගේ තරිඳු පුතා හිමන්ක පුතා ඔසද පුතා මගේ සිය පවුල මගේ බසට අවනත වේවා සාදු සාදු සාදු

  • @sadagalatanna-u3c
    @sadagalatanna-u3c 6 месяцев назад +2

    මෙි පිරිතේ බලයෙන් මගේ මෑනියන්ට නිදුක් නිිරෝගිි සුවය දිිර්ඝායුෂ ලැබෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 Год назад +11

    මෙම පිරිත් බලයෙන් දරැ දෙදෙනා මහත්තයා සුවපත් වේවා.එයාල සමගි වෙලා පවුලේ සමගිය ඇතිවේවා

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 4 месяца назад +2

    මෙම පිරිත් බලයෙන් මගේ මහත්තයා මගේ දරුවන් මගේ බසට කීකරු වෙවා සියලු කර දර දුරු වෙවා

  • @wijekoonwijekoon6177
    @wijekoonwijekoon6177 2 месяца назад

    මෙම බුද්ධ ගාතා රත්නයේ පිහිටෙන් මගේ පුතා මගේ බසට කීකරු වේවා නරක යාලුවෝ ඇසුරින් මිදේවා

  • @RasikaLakmali-xp3dj
    @RasikaLakmali-xp3dj 10 месяцев назад +2

    මෙම පිරිතෙන් මාගේ මහත්තයා සහ දුවලා දෙන්නා මාහට කිකරු වේවා සාදු සාදු සාදු

  • @pushpapushpa9488
    @pushpapushpa9488 3 месяца назад +2

    🙏🙏🙏මේපිරිත් බලයේන් මගේ ප උලේ සියලූදෙනාම යහපතක්ම වේවා....මගේ මුදල් ලක්ෂ 23 මේපිරි බලයේන් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 Год назад +3

    බුදු.ගුණ.බලයෙන්.මටත්.මගේ.දරුවන්ටත්.ලෝකවාසී.සියලු.දෙනාටම.සෙතක්.සාන්තියක්ම.වේවා.ලෙඩ.දුක්.කරදර.දුරු.වේවා.සාදු.සාදු.සාදු.

  • @Sumanawijesingha-i4e
    @Sumanawijesingha-i4e 10 месяцев назад +3

    අනන්තවූ බුදු ගුන බලෙන් මගේ දරුවන්ගේ එකමුතුකම හා සමගිය ඇතිවේවා🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 10 месяцев назад +4

    මෙම පිරිත් බලයෙන් අපේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා අමුණුස්ස බල veganaththatama නැති වේවා සියලු කර ඩර අඩු වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu

  • @chandaniperera6261
    @chandaniperera6261 Год назад +6

    මගේ පුතා මං ගැන හිතන මටසලකන පුතෙක් වේවා

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 11 месяцев назад +4

    බුදුසරනයි මෙම ගාථා රත්නය පිහිට ලැබේවා සාදුසාදුසාදූ මගේ බෑනල දෙන්න මට ඈදරයවෙන්න තමන්ගෙ අම්මට මෙන්ම මා එක්ක තරහයි ඒ දෙන්න මං අසරනයි පවුලෙ හැමෝම මට කරුනාවන්ත වෙන්න ආදරේ වෙන්න බුදුසරනින් දෙවිපිහිටෙන් සාදූසාදූසාදූ සාදුසාදුසාදූ

  • @SudathSanjeewa-h9m
    @SudathSanjeewa-h9m 4 месяца назад +1

    බුද්දමන්ත්‍රයෙ බලයෙන් මගෙ බිරිඳ මගෙ බසට කිකරු වෙවා🙏🙏🙏

  • @Pawan-o3x1p
    @Pawan-o3x1p 2 месяца назад +1

    මගේ ❤❤❤රශිනි❤❤❤ මට හිමි වේවා❤❤❤

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 4 месяца назад +1

    මෙම උතුම් ගාථා රත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ පවුලේ සියලු දෙනාම මගේ බසට අවනත වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏♥️♥️

  • @Minu-s8u
    @Minu-s8u 10 месяцев назад +1

    මේ බුදු ගුණ බලයෙන් මෙගෙ දරුවන් 3මහත්තාය කීකරු වෙලා මේ දහම් මර්ගයෙ යන්න මගෙ බුදු පිහිට ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sarojani-ow9np
    @Sarojani-ow9np 6 месяцев назад +2

    මෙම බුද්ධ මන්ත්‍රයේ තියෙන බුදුගුන බලයෙන් මගේ හිතේ තියෙන පැතුම ඉටුවේවා සාදු සාදු සාදු........

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 6 месяцев назад +1

    මා සමග අමනාපයෙන් ඉන්න හැමෝම මිතුරු කර දුන් මේ ව්ෂ්වයට අනන්ත වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි . ඒ වගේම මෙම බුද්ධ මංත්‍රය දේශනා කරන දේශකයන් වහන්සේට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 9 месяцев назад +1

    අනේ මගේ ලොකු පුතා මගේ මහත්තයා මෙම ගතාරත්නයෙ අනුභවයෙන් කීකරු වේවා සියලු කර ඩර දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @MangalikaMapa
    @MangalikaMapa 3 месяца назад +1

    මෙම පිරිතේ බලෙන් මගෙ සැමියා මා හට අවනත වේවා 🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 8 месяцев назад +2

    Sadu sadu sadu මෙම උතුම් බුද්ධ ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ බසට කිකරු වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @sewwandhiishanka1088
    @sewwandhiishanka1088 День назад

    Me pirithe balayen mahaththayagee adaree wediyen lebila daruwath kikaru Honda gathiguna piri daruwek wewa....!!!ape pawla sathutin pirewa. ...!!!ikmaninma apita mahaththaya in a ratata yanina lebewa.....!!!!🙏🙏🙏🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 Год назад +3

    මෙම බුද්ධ මන්තරය ආනුබාවයෙන් පුතා රශ්මික,සධුෂංක පුතා මහත්තය⁣ා එයාලව ආාරක්ෂා වේවා.දරැවට මානසික සඅවය ලැබිල සියළුම කරදර නැති වෙලා සතුට සමගිය ලැබිල පවුල සමගි වේවා

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 7 месяцев назад +2

    අනේ බුදු ගුණ බලයෙන් මගේ මහත්තයා මගේ දරුවන් දෙදෙනා සමගිය ඇති වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @AnojaKumari-o8i
    @AnojaKumari-o8i 7 месяцев назад +3

    දුලාන් විජෙකෝන් පුතා මෙ පිරිතේ ගුණ බලයෙන් යහපත් කිකරැ දරැවෙක් වෙවා!

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 9 месяцев назад +1

    Ad දවස මගේ ලොකු පුතා මගේ basata අවනත වේවා මගෙ මහත්තයා ගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @arunarajapaksha4887
    @arunarajapaksha4887 4 месяца назад +1

    මගෙ බිරිදට මේ ගාතාවෙ බුදු නුණ බලයෙන් පවුලෙ සමගියට සිතුවිලි පහල වේවා 🙏🙏🙏

  • @vinithakwt6344
    @vinithakwt6344 Год назад +2

    සාදු සාදු සාදු ..මෙි බුද්ධ මන්ත්‍රයේ ආනුභාවයෙන් මගේ පුතා.වසන්ත කුමාර ..සහා මගේ සැමියා ..මාගේ වචනයට කිකරැ වෙිවා. වෙිවා.වෙිවා. මගේ පුතාට නරක යාලුවන් හා සුරාපානයෙන් මිදිමට සිතක් පහල වෙිවා. වාසනාවන්ත අනාගතයක් උදා වෙිවා ..🙏🙏🙏

  • @wijesinghekumari1150
    @wijesinghekumari1150 Год назад +11

    බුදු ගුන බලයෙන් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා!!!මටත් මගේ පවුලේ සැමටත් සතුට සැනසුම උදාවේවා !!!

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 11 месяцев назад +3

    බුද්ධ මන්ත්‍රය ආනුබාවෙන් මට හැම කෙනාගෙම කරුනාව ආදරය අපකාර ලැබෙන්න මට හිතට සතුට හැමදාම ලැබේවා දරුවන්ටත් සෑම කෙනෙක්ම කරුනාවන්ත වෙන්න ආදරය සහ උදවු ලැබෙන්න සෑම දෙනාටම ආදරය හිමි වන්න මතුබුදුවන්න බුදුරජාණන් වහන්සේගේ සාදූසාදූසාදූ සාදුසාදුසාදූ

  • @mankottasiriyalatha4239
    @mankottasiriyalatha4239 11 месяцев назад +2

    මගෙ පුතා මාහට කිකරූවෙවා මත් ද්‍රව්‍ය වලින් මිදෙත්වා සුමගට යොමු වෙවා

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 6 месяцев назад +1

    මෙම පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් ලොකවාසි සියලුම දෙනාටත් සෙතක් සාන්තියක්ම වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 5 месяцев назад

    මෙම උතුම් බුදු ගුණ බලයෙන් මගේ මහත්තයා දරුවන් මගේ බසට අවනත වේවා sadu sadu sadu 🙏🙏🙏♥️♥️♥️♥️

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 6 месяцев назад +3

    මෙි බලගතු බුද්ධ මන්තර යේ අනුභවයෙන් අපේ පවුලේ සියලු දෙනාම සතුටින් ඉන්නවා ඔයාලත් දිනපතා මෙි බලගතු ලතාව අහන්න ගයන්න සාදු සාදු සාදු නමස්කාර කරමි
    දෙවියන් ගේ පහිට මට ලැබෙිවා

  • @KG_SMOKING
    @KG_SMOKING Год назад +3

    බුදුගුණ බලයෙන් මාගෙ දුව කීකරු දරුවෙක් wewa

  • @NethmiDilsarani
    @NethmiDilsarani Год назад +6

    මගේ දරුවන් මට කීකරු වේවා මේ බුද්ධ මන්තරයෙ බලයෙන් සියලූම මව්වරුන්ගෙ දරුවන් කීකරු වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 Год назад +2

    Mage.මහත්තයා .duwa.ge.ආදරය ලැබේවා .

  • @ExcitedCake-tv1tb
    @ExcitedCake-tv1tb 4 месяца назад +2

    මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මගේ දරුවන්ගේ ආදරය කරුණාව මට ලැබේවා කීකරු දරුවන් වේවා

  • @disnajayamali-od7sx
    @disnajayamali-od7sx Год назад +12

    මගේ මහත්තයා මගේ දුව මට.කීකරු වේවා 🙏🙏🙏🙏🙏😭😭😭

  • @malinandani3412
    @malinandani3412 7 месяцев назад +2

    උතුම් මේ ආශිර්වාද ගාථා වල ආශිර්වාද බලයෙන් මගේ පුතුගේ , දියණියගේ , අප පවුලේ සැමදෙනාගේම ඇතුළු කලන මිතුරු සැමදෙනාගේම අවංක වම ආදරය කරුණාව සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🙏🙏🙏

  • @HalinaKodithuvakku
    @HalinaKodithuvakku 6 месяцев назад

    Mage. Diyaniya mage wadanataAwanathawewa!

  • @kwtkwt9533
    @kwtkwt9533 Год назад +1

    මෙම බුද්ධ මන්තරය බලයෙන් මගේ දරැ දෙදෙනා මහත්තයා සමගි වේවා.එයාලට තියන අපල උවදුරැ,අමනුෂ් බලපැම් නැතිවේවා..මගේ පවුලට කරල තියක සියළු කොඩිවින නැතිකර පවුල සමගි වේවා..මෙම සත්‍යනු භාවයෙන් සියළුම මව්වරැන්ට දරැවන් කිකරැවි පවුල් සමගි වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 6 месяцев назад +1

    මෙම ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ ලොකු පුතා මගේ මහත්තයා ගේ බසට අවනත වේවා සියලු කර ඩර දුරු වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @sadagalatanna-u3c
    @sadagalatanna-u3c 6 месяцев назад +1

    මගේ පුතා මගේ ස්වාමි පුරුසයා ම⁣ට අවනත වෙිව⁣ෙ මෙම බුද්ධ මන්තරේ බලෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ArabiKitchen
    @ArabiKitchen 4 месяца назад +1

    ත්‍රිවිධ රත්න යෙ බලයෙන් සියලුම දෙනාගෙ සියලුම ලෙඩ රොග කරදර බාදක මගේ පවුලෙ සැමටත් සිලුම සියලු ලෝක සත්වයන්ට මේ උතුම් පිරිතේ බලයෙන් යහපතක්ම වේව අගහිග කම් දූරින් දුරු වේවා තෙරුවන් ගුන බලයෙන් යහපතක්ම වෙවා

  • @KavinthaJavintha
    @KavinthaJavintha 10 месяцев назад +2

    ෙම පිරිෙත් බලෙයන් බිරිද දරැවන් මෙග වජනයට අවනත ෙවවා

  • @UdithaRangani-tf4li
    @UdithaRangani-tf4li Год назад +2

    මගෙ දරු දෙන්න මට කිකරැ දරැවන් වේවා

  • @isurugamage7992
    @isurugamage7992 8 месяцев назад +2

    මේ උතුම් ගාථා රත්නයේ සත්‍යයානුබාවයෙන් මගේ බිරිද, පොඩිපුතා,ඒ දුව ඒවගේම චූටි පුතුගේත් මිත්‍යාදෘශ්ටියෙන් මිදී උතුම් සිරි සද්ධර්මය අවබෝධකරගනිත්වා කියා අදිශ්ටාන කරමි.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandranifernando4235
    @chandranifernando4235 11 месяцев назад +2

    Me බුද්ධ mantharen.mage dilshan පුතු කීකරු පුතෙක් kara දුන මානව සියලු පැතුම් ඉටුකර දුන manawa isthira රැකියාවක් ලබා දියුණුව ආරක්ෂා ලබා දුන manawa දුම්වැටි mata කුඩු පානය dilshan පුතාගෙන් me.මොහොතේ නැති karala දුන manawa mage dilshan පුතු ලස්සන me.අවුරුද්ද සතුටින් inna ලැබේවා dilshan isthira රැකියාවක් ලබා දියුණුව ආරක්ෂා ලබා දුන manawa දුම්වැටි ජීවිතේ සදහට නැති karala දුන manawa සියලු පැතුම් ඉටුකර දුන manawa

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 4 месяца назад

    මෙම උතුම් බුද්ධ ගතාරත්නයෙ අනුභවයෙන් පවුලේ සියලු කර ඩර දුරු vi සතුට උදා වේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @nirosharathnayake8629
    @nirosharathnayake8629 4 месяца назад +2

    මේ බුද්ධ මන්තරේ අනුහසින් මගෙ පුතුන් දෙදෙනා කීකරු දරුවන් වේවා !!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා !!!

  • @ChamilaRajapaksha-d3o
    @ChamilaRajapaksha-d3o 7 месяцев назад

    Siyalu sith suwapath wewa 🎉🎉🎉

  • @kwtkwt9533
    @kwtkwt9533 Год назад +10

    මෙම සත්‍යානු භාවයෙන් මගේ දරැ දෙදෙනා,මහත්තයා සමගි වෙලා.පවුල එකමුතු වෙලා...කරන කියන සැම දෙයක්ම සාර්ථක වේවා..එයාල සැමටම මගේ අශෙිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

    • @gayathrimadu
      @gayathrimadu 8 месяцев назад +1

      Mageth pethuma ekamai matath mage Mahaththaya Daru denna ekka samagiyen Enna lebenna one me sathya balayen

    • @SurprisedFlowers-wk3cf
      @SurprisedFlowers-wk3cf 7 месяцев назад +1

      ❤❤

  • @පොතයි..නෙතයි...සිතයි-ච2භ

    මෙම පිරිතේ ආනූභාව බලයෙන් , ආශිර්වාදයේ ආනුභාව බලයෙන් මහේෂ් තුෂාර වන මාගේ සැමියා හට යථාර්තය අවබෝධ කර ගන්නට දිරිය ශක්තිය ලැබේවා.... එතුළින් යහපත් ශක්තිමත් පවුල් පරිසරයක් ඇති වී.. පවුලේ සමගිය ඇති වේවා.. නිෂිත ප්‍රභාෂණ, ඉසලි අමායා, අදීස් යුත්මික යන දරුවන් තිදෙනා අතර සමගිය වැඩි දියුණු වේවා . . සියලු දෙනාට ම තෙරුවන් සරණයි..

  • @sadagalatanna-u3c
    @sadagalatanna-u3c 6 месяцев назад +1

    මගේ මහත්යාට මම ගැන අසිමිත ආදයක් ඇති වෙිවා මෙම පිරිතේ බලයෙන් සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌻🌻🙏🙏🌻🌻🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤

  • @nadeeshalakmali8073
    @nadeeshalakmali8073 Месяц назад

    මෙලොව සියලු දෙනාගේම දුක් දුරු වේවා ...💓

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 11 месяцев назад +2

    මේ බලගතු මන්ත්‍රයේ බලයෙන් මගේ මහත්තයා මට අවනත වේවා !!!!

  • @KumariWeerasooriya-g2q
    @KumariWeerasooriya-g2q 9 месяцев назад +2

    මගේ එකම පුතා මට අවනත කිකරු දරුවෙක් වෙවා

    • @KuwaitGold-gl6nh
      @KuwaitGold-gl6nh 8 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌷🌸🌻🙏🙏🙏

    • @dinuthdeerasooriya1264
      @dinuthdeerasooriya1264 2 месяца назад

      මේ පිරිතේ බලයෙන් ස්වාමි පුරුසයා,ලේලිය ප්‍රිය වචනයෙන් ආදරයෙන් ගවුරවයෙන් සලකන මානසික සුවය ලබාදෙන සියලු පැතුම් ඉටුකරගන්න ඉක්මනින් කොට් 3 ලොතරැයි දිනුමක් ලැබේවා!!!

  • @PianikaSrilangka
    @PianikaSrilangka 4 месяца назад

    මේ බුදුගුණ බලයෙන් අපේ පවුලේ සමඟිය ඇති වේවා

  • @ChamindaWijerathna-ll4jn
    @ChamindaWijerathna-ll4jn 6 месяцев назад +7

    මගේ.බිරිද.දරුවා.නැද්දමිමා.මාමා.කිකුරු.වේවා

    • @KaushalyaRathnayaka-z1q
      @KaushalyaRathnayaka-z1q Месяц назад

      Me pirethe aanubavayen svmiyata chutiputhata math dravya epaweva ape pavle samagiya at hi weva

  • @kumarigamage499
    @kumarigamage499 8 месяцев назад +2

    මම හැමෝටම අාදරෙයි❤ මටත් අාදරය කරත්වා ඝියලු ඝත්වයාටම යහපතක්ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanishani7797
    @shanishani7797 Год назад +1

    Siyalu 🙏sathwayo 🙏niduka 🙏vewa 🙏nirogi 🙏vewa 🙏dukin 🙏midewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MallikaEdirisinghe
    @MallikaEdirisinghe 9 месяцев назад +3

    බුදු ගුණ balayan mage පුතා dsruwan shaodayan ඇතුළු සියලු sathayo සුව path waawa ධර්ම ye pihitawa

  • @ChandraKanthi-eb5ns
    @ChandraKanthi-eb5ns 11 месяцев назад +2

    මෙ පිරිතෙ බලයෙන් මගෙ දරුවන්ට යහපත ක්ම වෙව

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 10 месяцев назад

    මගේ දරුවන් මගේ මහත්තයාට mata කීකරු දරුවන් වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 4 месяца назад

    උතුම් බුද්ධ මන්ත්‍ර්යෙ අනුභවයෙන් සියලු බලාපොරොත්තු අද දවසේ ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏♥️

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 Год назад

    සාදු.සාදු. සාදු.

  • @binarydiposittlanka5312
    @binarydiposittlanka5312 10 месяцев назад +1

    Ane mge mahaththayage.bimanathara.krla.mtakikaru.wi.indikamgemahathayage.naraka.yaluwan.nethi.wewa

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 9 месяцев назад

    මගේ මහත්තයා මගේ ලොකු පුතා මගේ සියලු දෙනාmata කීකරු වේවා මගෙ basata අවනත වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Год назад +2

    Loka sathwayo nidukවෙත්වා නිරොග වෙත්වා සුවපත් වෙත්වා සදු sadu sadu

  • @Ayeshadulanjali-n8p
    @Ayeshadulanjali-n8p 9 месяцев назад

    මේ බුදු ගුණ බලයෙන් මගෙ රත්තරන් මහත්තයා ප්‍රියනන්ද මට අවනත වේවා 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanachamara9333
    @harshanachamara9333 10 месяцев назад

    Ane mage suvamiya mage basata avanata veva naraka miturangen at veva mebudda mantaragen budu saranin ape paul jivite raka deva

  • @IsharaKumudu-b9q
    @IsharaKumudu-b9q 6 месяцев назад +1

    මගෙ දුවව ආරක්ෂ කරල දෙන්න මට මගෙ යෙස්මි දුවට සෙත සාන්තිය උදා වේවා

  • @HashithaMadushan
    @HashithaMadushan Год назад +2

    Mage h s i daruwan .දෙදෙනා . නරක මිතුරන් asarayata නොගොස් hoda .මිතුරන් .ලැබේවා .sadu sadu sadu me buda බලයෙන් දරුවන් දෙදෙනා සියලුම දෙවියන් රැක dewa ....රැකියා .diunu .වේවා

  • @ivonsilva5057
    @ivonsilva5057 11 месяцев назад +3

    මගේ පුතාලා දෙන්නම මටත් මගේ මහත්තයටත් කීකරු වෙත්වා!🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 7 месяцев назад +1

    මෙම ගතාරත්නයෙ අනුභවයෙන් අසරණ දරුවන් දෙමව්පියන්ට තියෙන කරදර බාධක දුරු කර දෙන්න sadu sadu sadu 🙏🙏🙏

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 Год назад

    සාදූ. සාදූ. සාදූ.

  • @slhorrormovisesn96
    @slhorrormovisesn96 3 месяца назад

    Ma budda pereta balayan maga paula dunuwan dunuwata path wawa sadu sadu sadu

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 11 месяцев назад +2

    මගේ පුතා මට කීකරු වෙඉවා 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏🙏

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 6 месяцев назад

    Apea budu piyanangea satta mea budu guna balaya sattai a satta balayean magea meanika siyaluma Paul jivita araksa weawa sadu sadu sadu

  • @buddikadilhani1925
    @buddikadilhani1925 6 месяцев назад

    Kumudu mage wacheneta. mata awanath wewa. me budu guna bayen 🙏🙏🙏

  • @sujeewaperera4301
    @sujeewaperera4301 7 месяцев назад

    මගෙ ස්වාමියා දරැවන් මට කීකරැ වේවා පවුලේ සමඟිය ඇති වේවා