Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පවුලේ සියලු දෙනාටම දළදා සමිඳුගේ පිහිටයි මෙිපිරිතේ අනුභාවයනේ ප වුලේ.සමගිය වැඩිවෙිවා සුභ ආරංචිය ක් අසන්නට ලැබෙිවා
අනේ මගේ පුතා ධනුෂ්ක සංජිව සහ මගේ ලේලිය දිනේෂිකා වික්‍රමසිංහ යන දෙන්න මේබුදුගුන බලයෙන් සමගියෙන් ජිවත්වේවා
අනේ මගේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා සමගිය ඇති වේවා sadu sadu sadu
මේ බුදු ගුණ බලයෙන් මගෙ රත්තරන් මහත්තයා දරුවන් මගේ බසට අවනත වේවා
මේ පිරිත් බලෙන් මේ සවුදිවල ඉන්න ගෙදර අයගෙ අනුකම්පාව ආදරය මට ලැබේවා .ඒවාගේම මගෙ සියලු පඩි මුදල් ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
මෙම පිරිත් බලයෙන් මගේ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ සියලු දරුවන් මගේ basata අවනත වේවා සියලු කර ඩර දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu
අනේ මාගේ රත්තරන් බුදු පුතා කවීන් කවිශ ඩිශාන් මාගේ රත්තරන් බුදු පුතා මට කිකරු වේවා පුතා ඇසුරු කරණ නරක පාප මිතුර ඇසුර නැත්තටම නැති වේවා කල්‍යාණ මිතුර ඇසුර ලැබේවා මාගේ රත්තරන් බුදු පුතාගේ ආනාගතය දිවිය දියුනු වේවා මට මාගේ රත්තරන් බුදු පුතා කවීන් කවිශ ඩිශාන් මාගේ රත්තරන් බුදු පුතා කිකරු වේවා සම්මා සම්බුදු පියාණන්ගේ පිහිටයි මේ උතුම් වටිනාම බුද්ද දේශනා කරපු පින්වන්ත පුජනිය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් වේත්වා නිරොගි වේත්වා සුවපත් වේත්වා තේරුවන් සරණයි අපේ පින්වන්ත පුජනිය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
,😙🌷💕💕
මේ කමෙන්ට් එක් කියවද්දි මට දැනුනෙ අම්මෙක්ගෙ ආදරේ කොච්චරක්ද කියල ඇයි දරුවො මේක තේරුම් ගන්නෙ නැත්තෙ 😢 පව් අම්මලා
අම්මේ ඔයාගේ ඒ යහපත් ප්‍රාර්ථනාව විශ්ව ශක්තියේ බලයෙන් මේ උතුම් වූ බුද්ධ මන්ත්‍රයේ ශක්තියෙන් අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඉටූවේනවාමයි තෙරුවන් සරණයි
අනේ මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මාගේ ස්වාමී පුරුෂයා මට කීකරු වේවා බුදු සරණයි!!!!!!!!
තරහවී සිටින කෙනෙක් යාලු කරගැනීමට මා භාවිත කරන ක්‍රමය නම් : " ...නම යොදන්න..." නිවනෙන් සුවපත්වෙවා! මා සමග මිතුරු වේවා!(දවසකට 21ක් වරක්). ඔබ මෙය අත්හදා බැලුවොත් ප්‍රතිපල දන්වන්න. මෙය මට හරි. ඔබට හරිදැයි නොදනිමි.
මෙම ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා ලොකු පුතා මගේ චූටි පුතා ගේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා sadu sadu sadu 🙏🙏🙏
මගේ ආදරණීය බිරිදත් මගේ ආදරණීය දුව ඇන්ජනා මැණිකත් මගේම ආදරනීයන් වේවා !!!!!අපේ සියලුම දුක් කරදරවලින් මිදීමට ත්‍රිවිධ රත්නයයෙන් ආශිර්වාද ලැබේවා !!!!!
මගේ ආදරණීය බිරිද සුදු නෝනා මංගලා හේමන්ති හේවාසින්හ චමින්ද දිනේෂ් හේවාසින්හ වන මමත් අපේ දුව ඇන්ජනා මැණිකත් සමගින් එක වහලක් යට සාමයෙන් සමගියෙන් ඉසුරුමත් ජීවිතයක් ගතකිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා !!!!අපේ විවාහ ජීවිතයට බලපාන සියලුම ආකාරයේ බාධක ගැටළු නිරාකරණය වී සුදු නෝනා ගේත් මගෙත් පවුල් ජීවිතය ආරක්ෂා කරදෙන සේක්වා !!!!මගේ සියලුම ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා !!!!!සිතේ පවතින සියළුම යහපත් අධිෂ්ඨාන මුදුන් පමුණුවා ගැනීමට භාග්‍යය හිමි වේවා !!!!!අසරණ වු මනුස්සයනට මට හැකි අයුරින් උදව් උපකාර වෙමින් පන්සල් පල්ලි කෝවිල් දේවාල යනාදිය නගා සිටුවීම සඳහා කාරණා කටයුතු යෙදේවා !!!! යහපත් ලෙසින් දම් පිංකම් කරමින් ජීවත් වීමට කරුණු කාරණා යෙදේවා !!!!❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤
Mage පවුලේ සියලු දෙනාටම budu guna බලයෙන් නිදුක් නිරෝගී වෙත්වා සමගියෙන් සතුටින් නිදහසේ ජීවිතය විඳින්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාwa ලැබේවා සියලු සත්වයා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏
මගෙ,පවුලෙ,සමගිය,ඇහ්ති,වෙවා,මෙඋතුම්,පිරිත්,බලයෙන්,මගෙ,පුතාට,දුවට,දෙමාපියන්ට,ආදරය,කරුනාව,ඇතිවෙවා,බුදුගුන,අන්තයි,බුදුගුනන්තයි,😢❤
අනේ මගේ ස්වාමියාගේ මත්පැනට ලොල් වීම දුරුවේවා. හදවතින්ම!!!🙏🙏🙏🙏
මෙි පිරිතේ ආනුභාවයෙන් මගේ පවුලේ සමගි වෙිවා නපුරැ සිතුවිලි පහාව යන්න ඕනි හොද සිතුවිලි ඇති වෙිවා සාදු සාදු සාදු
බුදුසරනයි මෙම ගාථා රත්නය පිහිට ලැබේවා සාදුසාදුසාදූ මගේ බෑනල දෙන්න මට ඈදරයවෙන්න තමන්ගෙ අම්මට මෙන්ම මා එක්ක තරහයි ඒ දෙන්න මං අසරනයි පවුලෙ හැමෝම මට කරුනාවන්ත වෙන්න ආදරේ වෙන්න බුදුසරනින් දෙවිපිහිටෙන් සාදූසාදූසාදූ සාදුසාදුසාදූ
Me බුද්ධ mantharen.mage dilshan පුතු කීකරු පුතෙක් kara දුන මානව සියලු පැතුම් ඉටුකර දුන manawa isthira රැකියාවක් ලබා දියුණුව ආරක්ෂා ලබා දුන manawa දුම්වැටි mata කුඩු පානය dilshan පුතාගෙන් me.මොහොතේ නැති karala දුන manawa mage dilshan පුතු ලස්සන me.අවුරුද්ද සතුටින් inna ලැබේවා dilshan isthira රැකියාවක් ලබා දියුණුව ආරක්ෂා ලබා දුන manawa දුම්වැටි ජීවිතේ සදහට නැති karala දුන manawa සියලු පැතුම් ඉටුකර දුන manawa
මගෙ පුතා මාහට කිකරූවෙවා මත් ද්‍රව්‍ය වලින් මිදෙත්වා සුමගට යොමු වෙවා
මෙම පිරිත් බලයෙන් අපේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා අමුණුස්ස බල veganaththatama නැති වේවා සියලු කර ඩර අඩු වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu
මේ බුදු ගුණ බලයෙන් මගේ හිතේ තියන පැතුම් ඉටු වේවා
බුද්ධ මන්ත්‍රය ආනුබාවෙන් මට හැම කෙනාගෙම කරුනාව ආදරය අපකාර ලැබෙන්න මට හිතට සතුට හැමදාම ලැබේවා දරුවන්ටත් සෑම කෙනෙක්ම කරුනාවන්ත වෙන්න ආදරය සහ උදවු ලැබෙන්න සෑම දෙනාටම ආදරය හිමි වන්න මතුබුදුවන්න බුදුරජාණන් වහන්සේගේ සාදූසාදූසාදූ සාදුසාදුසාදූ
මෙම බුද්ධ මන්තරය ආනුබාවයෙන් පුතා රශ්මික,සධුෂංක පුතා මහත්තයා එයාලව ආාරක්ෂා වේවා.දරැවට මානසික සඅවය ලැබිල සියළුම කරදර නැති වෙලා සතුට සමගිය ලැබිල පවුල සමගි වේවා
මෙම පිරිත් බලයෙන් මගේ මහත්තයා මගේ දරුවන් මගේ බසට කීකරු වෙවා සියලු කර දර දුරු වෙවා
මෙම පිරිත් බලයෙන් දරැ දෙදෙනා මහත්තයා සුවපත් වේවා.එයාල සමගි වෙලා පවුලේ සමගිය ඇතිවේවා
මෙම උතුම් ගාථා රත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ පවුලේ සියලු දෙනාම මගේ බසට අවනත වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏♥️♥️
🙏🙏🙏මේපිරිත් බලයේන් මගේ ප උලේ සියලූදෙනාම යහපතක්ම වේවා....මගේ මුදල් ලක්ෂ 23 මේපිරි බලයේන් ලැබේවා 🙏🙏🙏🙏🙏
මෙම බුද්ධ මන්ත්‍රයේ තියෙන බුදුගුන බලයෙන් මගේ හිතේ තියෙන පැතුම ඉටුවේවා සාදු සාදු සාදු........
අනේ බුදු ගුණ බලයෙන් මගේ මහත්තයා මගේ දරුවන් දෙදෙනා සමගිය ඇති වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏
මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මගේ දරුවන්ගේ ආදරය කරුණාව මට ලැබේවා කීකරු දරුවන් වේවා
උතුම් මේ ආශිර්වාද ගාථා වල ආශිර්වාද බලයෙන් මගේ පුතුගේ , දියණියගේ , අප පවුලේ සැමදෙනාගේම ඇතුළු කලන මිතුරු සැමදෙනාගේම අවංක වම ආදරය කරුණාව සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🙏🙏🙏
Sadu sadu sadu මෙම උතුම් බුද්ධ ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ බසට කිකරු වේවා sadu sadu sadu 🙏🙏🙏
මේ බුද්ධ මන්තරේ අනුහසින් මගෙ පුතුන් දෙදෙනා කීකරු දරුවන් වේවා !!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා !!!
මෙි පිරිතේ බලයෙන් මගේ මෑනියන්ට නිදුක් නිිරෝගිි සුවය දිිර්ඝායුෂ ලැබෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
බුදු.ගුණ.බලයෙන්.මටත්.මගේ.දරුවන්ටත්.ලෝකවාසී.සියලු.දෙනාටම.සෙතක්.සාන්තියක්ම.වේවා.ලෙඩ.දුක්.කරදර.දුරු.වේවා.සාදු.සාදු.සාදු.
මගේ පවුලේ සමගිය ඇති වේවා ada දවසේ suba ආරංචියක් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏
මෙි බලගතු බුද්ධ මන්තර යේ අනුභවයෙන් අපේ පවුලේ සියලු දෙනාම සතුටින් ඉන්නවා ඔයාලත් දිනපතා මෙි බලගතු ලතාව අහන්න ගයන්න සාදු සාදු සාදු නමස්කාර කරමිදෙවියන් ගේ පහිට මට ලැබෙිවා
මා සමග අමනාපයෙන් ඉන්න හැමෝම මිතුරු කර දුන් මේ ව්ෂ්වයට අනන්ත වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි . ඒ වගේම මෙම බුද්ධ මංත්‍රය දේශනා කරන දේශකයන් වහන්සේට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
මේ උතුම් ගාථා රත්නයේ සත්‍යයානුබාවයෙන් මගේ බිරිද, පොඩිපුතා,ඒ දුව ඒවගේම චූටි පුතුගේත් මිත්‍යාදෘශ්ටියෙන් මිදී උතුම් සිරි සද්ධර්මය අවබෝධකරගනිත්වා කියා අදිශ්ටාන කරමි.සාදු සාදු සාදු 🙏🙏🙏
දුලාන් විජෙකෝන් පුතා මෙ පිරිතේ ගුණ බලයෙන් යහපත් කිකරැ දරැවෙක් වෙවා!
ත්‍රිවිධ රත්න යෙ බලයෙන් සියලුම දෙනාගෙ සියලුම ලෙඩ රොග කරදර බාදක මගේ පවුලෙ සැමටත් සිලුම සියලු ලෝක සත්වයන්ට මේ උතුම් පිරිතේ බලයෙන් යහපතක්ම වේව අගහිග කම් දූරින් දුරු වේවා තෙරුවන් ගුන බලයෙන් යහපතක්ම වෙවා
මෙ බුඋුගුන බලයෙන් මගෙ ස්වමි පුර්සය මට කිකරැවි මම ලංකාවට යනකල් මගෙ ළමයින් තුන්දෙන බලගෙන මම යවන මුදල්ද විනස නෙකර සතුටින් මගෙ පවුලෙ අයත් එක්ක සමගියෙන් ඉන්න ලැබේව
සාදු සාදු සාදු ..මෙි බුද්ධ මන්ත්‍රයේ ආනුභාවයෙන් මගේ පුතා.වසන්ත කුමාර ..සහා මගේ සැමියා ..මාගේ වචනයට කිකරැ වෙිවා. වෙිවා.වෙිවා. මගේ පුතාට නරක යාලුවන් හා සුරාපානයෙන් මිදිමට සිතක් පහල වෙිවා. වාසනාවන්ත අනාගතයක් උදා වෙිවා ..🙏🙏🙏
මෙම පිරිතෙන් මාගේ මහත්තයා සහ දුවලා දෙන්නා මාහට කිකරු වේවා සාදු සාදු සාදු
මගෙ බිරිදට මේ ගාතාවෙ බුදු නුණ බලයෙන් පවුලෙ සමගියට සිතුවිලි පහල වේවා 🙏🙏🙏
මේ පිරිත් බලයේ ආනුබාවයෙන් මගෙ මහත්තයා ,ලොකු පුතා ,පොඩිපුතාගේ සියලු නවග්‍රහ දෝෂ දුරුවී මගේ බසට අවනත වේවා ,යහපතකම් උදා වේවා
මේ බුදු ගුණ බලයෙන් මාගෙ මහත්තයව නරක යාලුවන්ගෙන් ඇත්කර දෙත්වා සාදු සාදු මගෙ රත්තරන් මහත්තයා සුජිත් මට අවනත වේවා සාදු සාදු මගෙ රත්තරන් මහත්තයා සුජිත් මට අවනත වේවා සාදු සාදු
අනන්තවූ බුදු ගුන බලෙන් මගේ දරුවන්ගේ එකමුතුකම හා සමගිය ඇතිවේවා🙏🙏🙏
මෙම සත්‍යානු භාවයෙන් මගේ දරැ දෙදෙනා,මහත්තයා සමගි වෙලා.පවුල එකමුතු වෙලා...කරන කියන සැම දෙයක්ම සාර්ථක වේවා..එයාල සැමටම මගේ අශෙිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
Mageth pethuma ekamai matath mage Mahaththaya Daru denna ekka samagiyen Enna lebenna one me sathya balayen
❤❤
සාදු.සාදු.සාදු.🌸🌸🌸🌸💐💐💐💐🌹🌹🌹💐🌸🌸🌸💐
Ane mage suvamiya mage basata avanata veva naraka miturangen at veva mebudda mantaragen budu saranin ape paul jivite raka deva
මෙම ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ ලොකු පුතා මගේ මහත්තයා ගේ බසට අවනත වේවා සියලු කර ඩර දුරු වේවා sadu sadu sadu 🙏🙏🙏
බුද්දමන්ත්‍රයෙ බලයෙන් මගෙ බිරිඳ මගෙ බසට කිකරු වෙවා🙏🙏🙏
බුදු ගුන බලයෙන් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා!!!මටත් මගේ පවුලේ සැමටත් සතුට සැනසුම උදාවේවා !!!
Apea budu piyanangea satta mea budu guna balaya sattai a satta balayean magea meanika siyaluma Paul jivita araksa weawa sadu sadu sadu
මං සෞදියේ ඉන්නෙ ගෙදර මැඩම් ඔසාමා මට ආදරය කරුනව ඇති වන්න මට උදවු ලැබෙන්න මගේ ලඩිවැඩෘකර දෙන්න හිත දෙන්න මැඩම්ට මෙම ගාථා රත්නය පිහිට ලැබේවා සාදුසාදුසාදූ බුදුසරනයි
මගේ පුතා මං ගැන හිතන මටසලකන පුතෙක් වේවා
මෙම පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් ලොකවාසි සියලුම දෙනාටත් සෙතක් සාන්තියක්ම වේවා ..🙏🙏🙏🙏🙏🙏
මගේ ලොකු පුතා මගේ මහත්තයා මගේ චූටි පුතා ගේ baba දුව mama අපිව දැනුවත් vi සමගිය ඇති වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu
මගේ දරුවන් මට කීකරු වේවා මේ බුද්ධ මන්තරයෙ බලයෙන් සියලූම මව්වරුන්ගෙ දරුවන් කීකරු වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Mage h s i daruwan .දෙදෙනා . නරක මිතුරන් asarayata නොගොස් hoda .මිතුරන් .ලැබේවා .sadu sadu sadu me buda බලයෙන් දරුවන් දෙදෙනා සියලුම දෙවියන් රැක dewa ....රැකියා .diunu .වේවා
මගේ දරුවගෙ අධික කේන්තිය නිවේවා මා හට කීකරු වේවා 🙏🙏🙏
Mage.මහත්තයා .duwa.ge.ආදරය ලැබේවා .
අනේ මෙම උතුම් බුද්ධ ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ basata අවනත වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏
මෙම පිරිතේ ආනූභාව බලයෙන් , ආශිර්වාදයේ ආනුභාව බලයෙන් මහේෂ් තුෂාර වන මාගේ සැමියා හට යථාර්තය අවබෝධ කර ගන්නට දිරිය ශක්තිය ලැබේවා.... එතුළින් යහපත් ශක්තිමත් පවුල් පරිසරයක් ඇති වී.. පවුලේ සමගිය ඇති වේවා.. නිෂිත ප්‍රභාෂණ, ඉසලි අමායා, අදීස් යුත්මික යන දරුවන් තිදෙනා අතර සමගිය වැඩි දියුණු වේවා . . සියලු දෙනාට ම තෙරුවන් සරණයි..
Siyalu sith suwapath wewa 🎉🎉🎉
මගේ එකම පුතා මට අවනත කිකරු දරුවෙක් වෙවා
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌷🌸🌻🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් ස්වාමි පුරුසයා,ලේලිය ප්‍රිය වචනයෙන් ආදරයෙන් ගවුරවයෙන් සලකන මානසික සුවය ලබාදෙන සියලු පැතුම් ඉටුකරගන්න ඉක්මනින් කොට් 3 ලොතරැයි දිනුමක් ලැබේවා!!!
අනේ මගේ ලොකු පුතා මගේ මහත්තයා මෙම ගතාරත්නයෙ අනුභවයෙන් කීකරු වේවා සියලු කර ඩර දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏
මේ බලගතු මන්ත්‍රයේ බලයෙන් මගේ මහත්තයා මට අවනත වේවා !!!!
Me pirithe Anubawayen mage Raththaran putha kaweesha palihakkara mage basata awanatha wewa🙏🏼Mage kaweesha palihakkara Raththaran pana Naraka mithurangen naraka puruduvwalin Athath wewa🙏🏼Mage raththaran putha kaweesha palihakkara Niduk Nirogi Suwapath wewa🙏🏼Mage samiya neranjan karunarathna mage basata awanatha wewa🙏🏼Mage samiya bebadukamin ath midewa🙏🏼🙏🏼🙏🏼Hamotama theruwan sarana labewa🙏🏼🙏🏼🙏🏼
මේ උතුම් වු පිරිත් බල යෙන් මගේ සැමියා මගේ තරිඳු පුතා හිමන්ක පුතා ඔසද පුතා මගේ සිය පවුල මගේ බසට අවනත වේවා සාදු සාදු සාදු
බුදුගුණ බලයෙන් මාගෙ දුව කීකරු දරුවෙක් wewa
උතුම් තෙරුවන් ගුණ බලයෙන් , උතුම් මෙම බුදු ගුණ ගාථා වල ආශිර්වාද බලයෙන් 🌸🌸🌸☸️🌸🌸🌸🙏🙏🙏 මගේ ආදරණීය පුතුට සියළුම දෙනාගේ අවංකවම ආදරය කරුණාව උදව් උපකාර සහයෝගය ගෞරවය සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🙏🙏🙏 මාහට අපට සියළුම දෙනාගේ අවංක වම ආදරය කරුණාව උදව් උපකාර සහයෝගය ගෞරවය පැසසුම් සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🙏🙏🙏
Me.pithe.බලයෙන් megedara.මිනිසුන් mata.අවනත වේවා ආදරය කරුණාව .ලැබේවා matasalakana.මිනිසුන් වේවා sadu sadu sadu
බුදුහාමුදුරුවනේ මායි දරුවොයි හරිම අසරනයි මගේ මහත්තයා බීලා ගෙදර එන්නේ අපිට පිහිට වෙන්න
මගෙ දුවව ආරක්ෂ කරල දෙන්න මට මගෙ යෙස්මි දුවට සෙත සාන්තිය උදා වේවා
මෙම පිරිතේ බලෙන් මගෙ සැමියා මා හට අවනත වේවා 🙏🙏🙏
Ma pirith balayn...mage mahatthaya Gath magath Paula samagi wava.. apala duru wava.. basata awanatha wava...sadu sadu sadu...🙏🙏🙏🙏🙏🙏
මෙම ගතාරත්නයෙ අනුභවයෙන් අසරණ දරුවන් දෙමව්පියන්ට තියෙන කරදර බාධක දුරු කර දෙන්න sadu sadu sadu 🙏🙏🙏
මෙම බුද්ධ ගාතා රත්නයේ පිහිටෙන් මගේ පුතා මගේ බසට කීකරු වේවා නරක යාලුවෝ ඇසුරින් මිදේවා
මගේ පුතා මගේ ස්වාමි පුරුසයා මට අවනත වෙිවෙ මෙම බුද්ධ මන්තරේ බලෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ මහත්යාට මම ගැන අසිමිත ආදයක් ඇති වෙිවා මෙම පිරිතේ බලයෙන් සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌻🌻🙏🙏🌻🌻🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤
Ad දවස මගේ ලොකු පුතා මගේ basata අවනත වේවා මගෙ මහත්තයා ගේ සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏
මගේ මහත්තයා මගේ දුව මට.කීකරු වේවා 🙏🙏🙏🙏🙏😭😭😭
❤
මෙම බුද්ධ මන්තරය බලයෙන් මගේ දරැ දෙදෙනා මහත්තයා සමගි වේවා.එයාලට තියන අපල උවදුරැ,අමනුෂ් බලපැම් නැතිවේවා..මගේ පවුලට කරල තියක සියළු කොඩිවින නැතිකර පවුල සමගි වේවා..මෙම සත්‍යනු භාවයෙන් සියළුම මව්වරැන්ට දරැවන් කිකරැවි පවුල් සමගි වේවා 🙏🙏🙏🙏🙏🙏
ෙම පිරිෙත් බලෙයන් බිරිද දරැවන් මෙග වජනයට අවනත ෙවවා
Mage jewite thiyana siyalu prasna ananta buduguna balayen duruwewa ahosi wewa🙏🙏🙏🙏
Ane me බුද්ධ manthare..mage dilshan පුතු කීකරු පුතෙක් kara දෙන්න ඉතාලි රටෙන් රස්සාව ලබා දියුණුව ආරක්ෂා ලැබේවා බොරුව කපටි kama.වංචාව hirakama.සදහට නැති karala දුන මානව දවසක් හතක් ඇතුළත isthakara දුන මානව sadu sadu ❤❤❤
Ane mage petum utuweewa. Sadu sadusadu
Loka sathwayo nidukවෙත්වා නිරොග වෙත්වා සුවපත් වෙත්වා සදු sadu sadu
බුදු ගුණ balayan mage පුතා dsruwan shaodayan ඇතුළු සියලු sathayo සුව path waawa ධර්ම ye pihitawa
මගෙ දරු දෙන්න මට කිකරැ දරැවන් වේවා
අනේ මගේ ලොකු පුතා දෙමව්පියන්ට සහෝදරයන් සමගිය ඇති වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏
Sadu! Sadu! Sadu! Mage siyalu gatalu walata Ikman Visandumak Labewa. Mahaththaya mata kikaruma wewa!
මගෙ දුව ආරක්ෂ කරල දෙන්න 🙏🙏🙏 මගෙ මහත්තය මම කියන දෙ අහන්න මගෙ හිතෙ තියෙන සියලු දේ ඉටු වේව
Mage mahathhaya ge naraka yaluwangen ath wela mage daruwa lagta aenna labewa api kerehi adrayak ati wewa
මෙම බුද්ධ මන්ත්‍රය සත්‍ය බලෙන් මගෙ මහත්තයා මට අවන්ක වේවා
මේ බුදු ගුණ බලයෙන් මෙගෙ දරුවන් 3මහත්තාය කීකරු වෙලා මේ දහම් මර්ගයෙ යන්න මගෙ බුදු පිහිට ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage duwa,mage putha,heshani lochana mata adaraya karathwa.ma kikaru Hoda daruwo lesa hadewa.hodin igana ganna oni.mage swamiya mata kikaru wewa
මේ බුද්ධ මන්තරය අනුභාවයෙන් මටග් පුතා රශ්මික සුවපත් වේවා.එයාට තියන අමනුෂ්‍යබැල්ම නැතිවේ..ඉස්සර වගේම නිදහසේ සතුටෙන් ඉන්න ලැබේවා.ලොකු පුතා,සහත්තයා,මමද මේ තියන කරදර නැතිවෙලා පවුල සමගි වේවා 🙏🙏🙏🙏🙏🙏
සාදූ.සාදූ.සාදූ.මට.පිහිට .වෙන්න.ඔබ.වහන්සේ.මේ.හාම්.පුතාලාගෙයි.ඒ.දරුවන්ගනුයි.තියන.කියන.කරදරවලින්.අපිව.ආරක්ෂා. කරන්න.
මෙම පිරිතේ බලයෙන් මම වැඩක රන ගෙදර මැඩමි ,සර් ,බබා ,මැඩමි ගේ අමිමා ,තාත්තා ,සර්ගේ අමිමා එහෙම සියලු දෙනා මගේ බසට අවනත වෙන්නමගේ ලෙඩදුක් දුරැවෙිවා මගේ දරැපැටවු තුන්දෙනාගෙත් මාගේ මහත්තයගෙ පවුලේ සියලුම දෙනාගෙත් මාගේ පවුලේ සියලුම දෙනාගෙත් මාගේ මහත්තයගෙත් මගෙත් ලෙඩ රෝග දුරැවෙිවා සියලුම දෙනාට සෙතසාන්තිය උදාවෙිවා අපල උවදුරු දුරැවෙිවා සියලුම දෙනාට සතුටින් ඉන්න ලැබෙිවා සාදු සාදු සාදු ❤❤❤
පවුලේ සියලු දෙනාටම දළදා සමිඳුගේ පිහිටයි මෙිපිරිතේ අනුභාවයනේ ප වුලේ.සමගිය වැඩිවෙිවා සුභ ආරංචිය ක් අසන්නට ලැබෙිවා
අනේ මගේ පුතා ධනුෂ්ක සංජිව සහ මගේ ලේලිය දිනේෂිකා වික්‍රමසිංහ යන දෙන්න මේබුදුගුන බලයෙන් සමගියෙන් ජිවත්වේවා
අනේ මගේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා සමගිය ඇති වේවා sadu sadu sadu
මේ බුදු ගුණ බලයෙන් මගෙ රත්තරන් මහත්තයා දරුවන් මගේ බසට අවනත වේවා
මේ පිරිත් බලෙන් මේ සවුදිවල ඉන්න ගෙදර අයගෙ අනුකම්පාව ආදරය මට ලැබේවා .ඒවාගේම මගෙ සියලු පඩි මුදල් ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
මෙම පිරිත් බලයෙන් මගේ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ සියලු දරුවන් මගේ basata අවනත වේවා සියලු කර ඩර දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu
අනේ මාගේ රත්තරන් බුදු පුතා කවීන් කවිශ ඩිශාන් මාගේ රත්තරන් බුදු පුතා මට කිකරු වේවා පුතා ඇසුරු කරණ නරක පාප මිතුර ඇසුර නැත්තටම නැති වේවා කල්‍යාණ මිතුර ඇසුර ලැබේවා මාගේ රත්තරන් බුදු පුතාගේ ආනාගතය දිවිය දියුනු වේවා මට මාගේ රත්තරන් බුදු පුතා කවීන් කවිශ ඩිශාන් මාගේ රත්තරන් බුදු පුතා කිකරු වේවා සම්මා සම්බුදු පියාණන්ගේ පිහිටයි මේ උතුම් වටිනාම බුද්ද දේශනා කරපු පින්වන්ත පුජනිය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් වේත්වා නිරොගි වේත්වා සුවපත් වේත්වා තේරුවන් සරණයි අපේ පින්වන්ත පුජනිය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
,😙🌷💕💕
මේ කමෙන්ට් එක් කියවද්දි මට දැනුනෙ අම්මෙක්ගෙ ආදරේ කොච්චරක්ද කියල ඇයි දරුවො මේක තේරුම් ගන්නෙ නැත්තෙ 😢 පව් අම්මලා
අම්මේ ඔයාගේ ඒ යහපත් ප්‍රාර්ථනාව විශ්ව ශක්තියේ බලයෙන් මේ උතුම් වූ බුද්ධ මන්ත්‍රයේ ශක්තියෙන් අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඉටූවේනවාමයි තෙරුවන් සරණයි
අනේ මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මාගේ ස්වාමී පුරුෂයා මට කීකරු වේවා බුදු සරණයි!!!!!!!!
තරහවී සිටින කෙනෙක් යාලු කරගැනීමට මා භාවිත කරන ක්‍රමය නම් : " ...නම යොදන්න..." නිවනෙන් සුවපත්වෙවා! මා සමග මිතුරු වේවා!(දවසකට 21ක් වරක්). ඔබ මෙය අත්හදා බැලුවොත් ප්‍රතිපල දන්වන්න. මෙය මට හරි. ඔබට හරිදැයි නොදනිමි.
මෙම ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා ලොකු පුතා මගේ චූටි පුතා ගේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා sadu sadu sadu 🙏🙏🙏
මගේ ආදරණීය බිරිදත් මගේ ආදරණීය දුව ඇන්ජනා මැණිකත් මගේම ආදරනීයන් වේවා !!!!!
අපේ සියලුම දුක් කරදරවලින් මිදීමට ත්‍රිවිධ රත්නයයෙන් ආශිර්වාද ලැබේවා !!!!!
මගේ ආදරණීය බිරිද සුදු නෝනා මංගලා හේමන්ති හේවාසින්හ චමින්ද දිනේෂ් හේවාසින්හ වන මමත් අපේ දුව ඇන්ජනා මැණිකත් සමගින් එක වහලක් යට සාමයෙන් සමගියෙන් ඉසුරුමත් ජීවිතයක් ගතකිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා !!!!
අපේ විවාහ ජීවිතයට බලපාන සියලුම ආකාරයේ බාධක ගැටළු නිරාකරණය වී සුදු නෝනා ගේත් මගෙත් පවුල් ජීවිතය ආරක්ෂා කරදෙන සේක්වා !!!!
මගේ සියලුම ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා !!!!!
සිතේ පවතින සියළුම යහපත් අධිෂ්ඨාන මුදුන් පමුණුවා ගැනීමට භාග්‍යය හිමි වේවා !!!!!
අසරණ වු මනුස්සයනට මට හැකි අයුරින් උදව් උපකාර වෙමින් පන්සල් පල්ලි කෝවිල් දේවාල යනාදිය නගා සිටුවීම සඳහා කාරණා කටයුතු යෙදේවා !!!!
යහපත් ලෙසින් දම් පිංකම් කරමින් ජීවත් වීමට කරුණු කාරණා යෙදේවා !!!!
❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤
Mage පවුලේ සියලු දෙනාටම budu guna බලයෙන් නිදුක් නිරෝගී වෙත්වා සමගියෙන් සතුටින් නිදහසේ ජීවිතය විඳින්නට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාwa ලැබේවා සියලු සත්වයා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏
මගෙ,පවුලෙ,සමගිය,ඇහ්ති,වෙවා,මෙඋතුම්,පිරිත්,බලයෙන්,මගෙ,පුතාට,දුවට,දෙමාපියන්ට,ආදරය,කරුනාව,ඇතිවෙවා,බුදුගුන,අන්තයි,බුදුගුනන්තයි,😢❤
අනේ මගේ ස්වාමියාගේ මත්පැනට ලොල් වීම දුරුවේවා. හදවතින්ම!!!🙏🙏🙏🙏
මෙි පිරිතේ ආනුභාවයෙන් මගේ පවුලේ සමගි වෙිවා නපුරැ සිතුවිලි පහාව යන්න ඕනි හොද සිතුවිලි ඇති වෙිවා සාදු සාදු සාදු
බුදුසරනයි මෙම ගාථා රත්නය පිහිට ලැබේවා සාදුසාදුසාදූ මගේ බෑනල දෙන්න මට ඈදරයවෙන්න තමන්ගෙ අම්මට මෙන්ම මා එක්ක තරහයි ඒ දෙන්න මං අසරනයි පවුලෙ හැමෝම මට කරුනාවන්ත වෙන්න ආදරේ වෙන්න බුදුසරනින් දෙවිපිහිටෙන් සාදූසාදූසාදූ සාදුසාදුසාදූ
Me බුද්ධ mantharen.mage dilshan පුතු කීකරු පුතෙක් kara දුන මානව සියලු පැතුම් ඉටුකර දුන manawa isthira රැකියාවක් ලබා දියුණුව ආරක්ෂා ලබා දුන manawa දුම්වැටි mata කුඩු පානය dilshan පුතාගෙන් me.මොහොතේ නැති karala දුන manawa mage dilshan පුතු ලස්සන me.අවුරුද්ද සතුටින් inna ලැබේවා dilshan isthira රැකියාවක් ලබා දියුණුව ආරක්ෂා ලබා දුන manawa දුම්වැටි ජීවිතේ සදහට නැති karala දුන manawa සියලු පැතුම් ඉටුකර දුන manawa
මගෙ පුතා මාහට කිකරූවෙවා මත් ද්‍රව්‍ය වලින් මිදෙත්වා සුමගට යොමු වෙවා
මෙම පිරිත් බලයෙන් අපේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා අමුණුස්ස බල veganaththatama නැති වේවා සියලු කර ඩර අඩු වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu
මේ බුදු ගුණ බලයෙන් මගේ හිතේ තියන පැතුම් ඉටු වේවා
බුද්ධ මන්ත්‍රය ආනුබාවෙන් මට හැම කෙනාගෙම කරුනාව ආදරය අපකාර ලැබෙන්න මට හිතට සතුට හැමදාම ලැබේවා දරුවන්ටත් සෑම කෙනෙක්ම කරුනාවන්ත වෙන්න ආදරය සහ උදවු ලැබෙන්න සෑම දෙනාටම ආදරය හිමි වන්න මතුබුදුවන්න බුදුරජාණන් වහන්සේගේ සාදූසාදූසාදූ සාදුසාදුසාදූ
මෙම බුද්ධ මන්තරය ආනුබාවයෙන් පුතා රශ්මික,සධුෂංක පුතා මහත්තයා එයාලව ආාරක්ෂා වේවා.දරැවට මානසික සඅවය ලැබිල සියළුම කරදර නැති වෙලා සතුට සමගිය ලැබිල පවුල සමගි වේවා
මෙම පිරිත් බලයෙන් මගේ මහත්තයා මගේ දරුවන් මගේ බසට කීකරු වෙවා සියලු කර දර දුරු වෙවා
මෙම පිරිත් බලයෙන් දරැ දෙදෙනා මහත්තයා සුවපත් වේවා.එයාල සමගි වෙලා පවුලේ සමගිය ඇතිවේවා
මෙම උතුම් ගාථා රත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ පවුලේ සියලු දෙනාම මගේ බසට අවනත වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏♥️♥️
🙏🙏🙏මේපිරිත් බලයේන් මගේ ප උලේ සියලූදෙනාම යහපතක්ම වේවා....මගේ මුදල් ලක්ෂ 23 මේපිරි බලයේන් ලැබේවා 🙏🙏🙏🙏🙏
මෙම බුද්ධ මන්ත්‍රයේ තියෙන බුදුගුන බලයෙන් මගේ හිතේ තියෙන පැතුම ඉටුවේවා සාදු සාදු සාදු........
අනේ බුදු ගුණ බලයෙන් මගේ මහත්තයා මගේ දරුවන් දෙදෙනා සමගිය ඇති වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏
මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මගේ දරුවන්ගේ ආදරය කරුණාව මට ලැබේවා කීකරු දරුවන් වේවා
උතුම් මේ ආශිර්වාද ගාථා වල ආශිර්වාද බලයෙන් මගේ පුතුගේ , දියණියගේ , අප පවුලේ සැමදෙනාගේම ඇතුළු කලන මිතුරු සැමදෙනාගේම අවංක වම ආදරය කරුණාව සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🙏🙏🙏
Sadu sadu sadu මෙම උතුම් බුද්ධ ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ බසට කිකරු වේවා sadu sadu sadu 🙏🙏🙏
මේ බුද්ධ මන්තරේ අනුහසින් මගෙ පුතුන් දෙදෙනා කීකරු දරුවන් වේවා !!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා !!!
මෙි පිරිතේ බලයෙන් මගේ මෑනියන්ට නිදුක් නිිරෝගිි සුවය දිිර්ඝායුෂ ලැබෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
බුදු.ගුණ.බලයෙන්.මටත්.මගේ.දරුවන්ටත්.ලෝකවාසී.සියලු.දෙනාටම.සෙතක්.සාන්තියක්ම.වේවා.ලෙඩ.දුක්.කරදර.දුරු.වේවා.සාදු.සාදු.සාදු.
මගේ පවුලේ සමගිය ඇති වේවා ada දවසේ suba ආරංචියක් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏
මෙි බලගතු බුද්ධ මන්තර යේ අනුභවයෙන් අපේ පවුලේ සියලු දෙනාම සතුටින් ඉන්නවා ඔයාලත් දිනපතා මෙි බලගතු ලතාව අහන්න ගයන්න සාදු සාදු සාදු නමස්කාර කරමි
දෙවියන් ගේ පහිට මට ලැබෙිවා
මා සමග අමනාපයෙන් ඉන්න හැමෝම මිතුරු කර දුන් මේ ව්ෂ්වයට අනන්ත වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි . ඒ වගේම මෙම බුද්ධ මංත්‍රය දේශනා කරන දේශකයන් වහන්සේට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
මේ උතුම් ගාථා රත්නයේ සත්‍යයානුබාවයෙන් මගේ බිරිද, පොඩිපුතා,ඒ දුව ඒවගේම චූටි පුතුගේත් මිත්‍යාදෘශ්ටියෙන් මිදී උතුම් සිරි සද්ධර්මය අවබෝධකරගනිත්වා කියා අදිශ්ටාන කරමි.සාදු සාදු සාදු 🙏🙏🙏
දුලාන් විජෙකෝන් පුතා මෙ පිරිතේ ගුණ බලයෙන් යහපත් කිකරැ දරැවෙක් වෙවා!
ත්‍රිවිධ රත්න යෙ බලයෙන් සියලුම දෙනාගෙ සියලුම ලෙඩ රොග කරදර බාදක මගේ පවුලෙ සැමටත් සිලුම සියලු ලෝක සත්වයන්ට මේ උතුම් පිරිතේ බලයෙන් යහපතක්ම වේව අගහිග කම් දූරින් දුරු වේවා තෙරුවන් ගුන බලයෙන් යහපතක්ම වෙවා
මෙ බුඋුගුන බලයෙන් මගෙ ස්වමි පුර්සය මට කිකරැවි මම ලංකාවට යනකල් මගෙ ළමයින් තුන්දෙන බලගෙන මම යවන මුදල්ද විනස නෙකර සතුටින් මගෙ පවුලෙ අයත් එක්ක සමගියෙන් ඉන්න ලැබේව
සාදු සාදු සාදු ..මෙි බුද්ධ මන්ත්‍රයේ ආනුභාවයෙන් මගේ පුතා.වසන්ත කුමාර ..සහා මගේ සැමියා ..මාගේ වචනයට කිකරැ වෙිවා. වෙිවා.වෙිවා. මගේ පුතාට නරක යාලුවන් හා සුරාපානයෙන් මිදිමට සිතක් පහල වෙිවා. වාසනාවන්ත අනාගතයක් උදා වෙිවා ..🙏🙏🙏
මෙම පිරිතෙන් මාගේ මහත්තයා සහ දුවලා දෙන්නා මාහට කිකරු වේවා සාදු සාදු සාදු
මගෙ බිරිදට මේ ගාතාවෙ බුදු නුණ බලයෙන් පවුලෙ සමගියට සිතුවිලි පහල වේවා 🙏🙏🙏
මේ පිරිත් බලයේ ආනුබාවයෙන් මගෙ මහත්තයා ,ලොකු පුතා ,පොඩිපුතාගේ සියලු නවග්‍රහ දෝෂ දුරුවී මගේ බසට අවනත වේවා ,යහපතකම් උදා වේවා
මේ බුදු ගුණ බලයෙන් මාගෙ මහත්තයව නරක යාලුවන්ගෙන් ඇත්කර දෙත්වා සාදු සාදු මගෙ රත්තරන් මහත්තයා සුජිත් මට අවනත වේවා සාදු සාදු මගෙ රත්තරන් මහත්තයා සුජිත් මට අවනත වේවා සාදු සාදු
අනන්තවූ බුදු ගුන බලෙන් මගේ දරුවන්ගේ එකමුතුකම හා සමගිය ඇතිවේවා🙏🙏🙏
මෙම සත්‍යානු භාවයෙන් මගේ දරැ දෙදෙනා,මහත්තයා සමගි වෙලා.පවුල එකමුතු වෙලා...කරන කියන සැම දෙයක්ම සාර්ථක වේවා..එයාල සැමටම මගේ අශෙිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
Mageth pethuma ekamai matath mage Mahaththaya Daru denna ekka samagiyen Enna lebenna one me sathya balayen
❤❤
සාදු.සාදු.සාදු.🌸🌸🌸🌸💐💐💐💐🌹🌹🌹💐🌸🌸🌸💐
Ane mage suvamiya mage basata avanata veva naraka miturangen at veva mebudda mantaragen budu saranin ape paul jivite raka deva
මෙම ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ ලොකු පුතා මගේ මහත්තයා ගේ බසට අවනත වේවා සියලු කර ඩර දුරු වේවා sadu sadu sadu 🙏🙏🙏
බුද්දමන්ත්‍රයෙ බලයෙන් මගෙ බිරිඳ මගෙ බසට කිකරු වෙවා🙏🙏🙏
බුදු ගුන බලයෙන් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා!!!මටත් මගේ පවුලේ සැමටත් සතුට සැනසුම උදාවේවා !!!
Apea budu piyanangea satta mea budu guna balaya sattai a satta balayean magea meanika siyaluma Paul jivita araksa weawa sadu sadu sadu
මං සෞදියේ ඉන්නෙ ගෙදර මැඩම් ඔසාමා මට ආදරය කරුනව ඇති වන්න මට උදවු ලැබෙන්න මගේ ලඩිවැඩෘකර දෙන්න හිත දෙන්න මැඩම්ට මෙම ගාථා රත්නය පිහිට ලැබේවා සාදුසාදුසාදූ බුදුසරනයි
මගේ පුතා මං ගැන හිතන මටසලකන පුතෙක් වේවා
මෙම පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් ලොකවාසි සියලුම දෙනාටත් සෙතක් සාන්තියක්ම වේවා ..🙏🙏🙏🙏🙏🙏
මගේ ලොකු පුතා මගේ මහත්තයා මගේ චූටි පුතා ගේ baba දුව mama අපිව දැනුවත් vi සමගිය ඇති වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu
මගේ දරුවන් මට කීකරු වේවා මේ බුද්ධ මන්තරයෙ බලයෙන් සියලූම මව්වරුන්ගෙ දරුවන් කීකරු වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Mage h s i daruwan .දෙදෙනා . නරක මිතුරන් asarayata නොගොස් hoda .මිතුරන් .ලැබේවා .sadu sadu sadu me buda බලයෙන් දරුවන් දෙදෙනා සියලුම දෙවියන් රැක dewa ....රැකියා .diunu .වේවා
මගේ දරුවගෙ අධික කේන්තිය නිවේවා මා හට කීකරු වේවා 🙏🙏🙏
Mage.මහත්තයා .duwa.ge.ආදරය ලැබේවා .
අනේ මෙම උතුම් බුද්ධ ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ මහත්තයා මගේ ලොකු පුතා මගේ චූටි පුතා මගේ basata අවනත වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏
මෙම පිරිතේ ආනූභාව බලයෙන් , ආශිර්වාදයේ ආනුභාව බලයෙන් මහේෂ් තුෂාර වන මාගේ සැමියා හට යථාර්තය අවබෝධ කර ගන්නට දිරිය ශක්තිය ලැබේවා.... එතුළින් යහපත් ශක්තිමත් පවුල් පරිසරයක් ඇති වී.. පවුලේ සමගිය ඇති වේවා.. නිෂිත ප්‍රභාෂණ, ඉසලි අමායා, අදීස් යුත්මික යන දරුවන් තිදෙනා අතර සමගිය වැඩි දියුණු වේවා . . සියලු දෙනාට ම තෙරුවන් සරණයි..
Siyalu sith suwapath wewa 🎉🎉🎉
මගේ එකම පුතා මට අවනත කිකරු දරුවෙක් වෙවා
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌷🌸🌻🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් ස්වාමි පුරුසයා,ලේලිය ප්‍රිය වචනයෙන් ආදරයෙන් ගවුරවයෙන් සලකන මානසික සුවය ලබාදෙන සියලු පැතුම් ඉටුකරගන්න ඉක්මනින් කොට් 3 ලොතරැයි දිනුමක් ලැබේවා!!!
අනේ මගේ ලොකු පුතා මගේ මහත්තයා මෙම ගතාරත්නයෙ අනුභවයෙන් කීකරු වේවා සියලු කර ඩර දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏
මේ බලගතු මන්ත්‍රයේ බලයෙන් මගේ මහත්තයා මට අවනත වේවා !!!!
Me pirithe Anubawayen mage Raththaran putha kaweesha palihakkara mage basata awanatha wewa🙏🏼
Mage kaweesha palihakkara Raththaran pana Naraka mithurangen naraka puruduvwalin Athath wewa🙏🏼
Mage raththaran putha kaweesha palihakkara Niduk Nirogi Suwapath wewa🙏🏼
Mage samiya neranjan karunarathna mage basata awanatha wewa🙏🏼
Mage samiya bebadukamin ath midewa🙏🏼🙏🏼🙏🏼
Hamotama theruwan sarana labewa🙏🏼🙏🏼🙏🏼