මැරෙන තුරු සතුටින් සිටිය හැකි වීර්යය | Ven Kelaniye Sasanawansha Thero | Suwatha

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 124

  • @chandraherat1706
    @chandraherat1706 11 месяцев назад +11

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා

  • @chandiweerasinghe7145
    @chandiweerasinghe7145 10 месяцев назад +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Год назад +8

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @yamunarathnayaka9297
    @yamunarathnayaka9297 11 месяцев назад +9

    සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේටත් දායකත්වය ලබා දුන් සැමටත් ශ්‍රවණය කළ ඔබ අප සියළුදෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිනිස මෙපිං හේතු වේවා සාදු සාදු සාදු

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 Год назад +5

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 12 дней назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏💐 නිවනින් ම සැනසේවා 💐🙏🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @ShamalMalith
    @ShamalMalith 7 дней назад

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    අප ලෝක වාසීන්ට උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ වේවා 🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 27 дней назад +1

    තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
    හාමුදුරුවන්ට. නිදුක්.නිරෝගි.සුවය
    දිර්ඝ යුෂ. සැම.දෙවි.පිහිට. සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 Год назад +5

    ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @AnjanthiThennakoon
    @AnjanthiThennakoon 26 дней назад +1

    සාදු 🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා !

  • @leelavijerathna7616
    @leelavijerathna7616 9 месяцев назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 месяца назад +7

    අති උතුම් පින්වත් ගුණවත් සත්පුරුෂ කාරුණික උතුම් යතිවරයාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @k.skothalawala2766
    @k.skothalawala2766 Месяц назад +1

    උතුම්.වූ.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා..🙏🙏🙏සාදු.සාදු.සාදු

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 Месяц назад +1

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏
    පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී දිර්ඝායු වේවා
    මාගෙ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @AnulaPonnamperuma
    @AnulaPonnamperuma 25 дней назад +1

    Sadu sadu sadu මගේ නමස්කාර ය වේවා

  • @pathmakumari4137
    @pathmakumari4137 2 месяца назад +3

    සාදූ සාදූ සාදූ
    සීල වන්තං ගුණ වන්තං පුඣ්ඣක් කෙත්‍තං අනුත්තරං 🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA Месяц назад +1

    Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Ama Maha Nivanin Sanasewa !!! 🙏🙏🙏

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 2 месяца назад +3

    ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @gayanasanka7970
    @gayanasanka7970 9 дней назад

    Pinwath swameen wahansa oba wahanseta niwanma wethwa ....!!! Thunuruwan saranai ....🙏

  • @kanchanakumari9586
    @kanchanakumari9586 Месяц назад

    Pinwath swamin wahanseta niduk neerogi bawa lebewa uthum nirwanaya awaboda wewa sadu sadu sadu 🙏

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 28 дней назад

    Sadu,Sadu,Sadu,Obawahanseeta Dheergayu wewa!Nivana pinisama hethu wewa!🙏🙏🙏

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna Месяц назад

    Sadu sadu sadu🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🪷🪷🪷

  • @hemamalani7871
    @hemamalani7871 Месяц назад

    උතුරුම්ශ්‍රි සද්ධර්මයට. මා🌷🌷🌷🌷🙏🙏🙏ගේ නමස්කාරය වේවා

  • @NihalPerera-yl8ye
    @NihalPerera-yl8ye День назад

    බණ ඇසෙනෝ! සාදූ සාදූ සාදූ!!!

  • @padumisasikala6910
    @padumisasikala6910 3 месяца назад +2

    ඔබවහන්සේට නිරෝගී සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthirajapaske
    @priyanthirajapaske Месяц назад

    oba wahanseta mage namaskaraya wewa ..

  • @AnulawathiWL
    @AnulawathiWL 2 месяца назад +1

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපිට ඉතා වැදගත් ධර්ම දේශනාවක් දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා

  • @damithranasinghe3690
    @damithranasinghe3690 2 месяца назад +3

    මාගේ පිංවත් ස්වමින්වහන්සේ නිදුක් වෙිවා...🙏🙏 නිරෝගී ⁣වෙිවා...🙏🙏 සුවපත් වෙිවා...🙏🙏 දිර්ඝායු සමිපත්තියම ලැබෙිවා...🙏🙏 උතුම් නිවනින් සැනසෙන්නට ලැබෙිවා....!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HshshVsbsb-mg4ic
    @HshshVsbsb-mg4ic 2 месяца назад +1

    පිංවත් ස්වාමීන් වහන්සේ ට ඉක්මන් ජිවිතය ක නිවන් අවබොද කරගන්න ට මම දෙසනාව අහමින් කරගත් පින අනුමොදන් කරමි අනුමොදන් වෙත්වා

  • @TyrOpd
    @TyrOpd 2 месяца назад

    🌺💐🌹🌻🪻🪹🪹🙏🙏🙏🪹🪹🪻🌻🌹💐🌺Pinwat pujaniya kalani raja maha viharaye sasanawansha suwamin wahanseta niduk nirogi wewa budu saranai!!!🌺💐🌹🌻🪻🪹🪹🙏🙏🙏🪹🪹🪻🌻🌹💐🌺

  • @HasiniSenandani
    @HasiniSenandani 3 месяца назад +1

    අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට දිර්ඝායුශ තෙරුවන් සරන ප්‍රාර්ථනා කරමි

  • @OOC-03
    @OOC-03 2 месяца назад +1

    හැමදෙනාටම මේ පින් අනුමෝදන් වේවා ...

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 2 месяца назад +1

    අපෙහාමුදුරූවනමෙදේශනාවඇසූමටඋතුමිරහතන්වහන්සේනමකගෙන්ධහමිඇසුවාවණිෂැහැදීමක් සතුටක්දැනුනාසාධුසාධු සාධුඔබවහන්සේටතෙරූවන්සරනයි

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 2 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු .සාධු. සාධු .

  • @dammikamalani9281
    @dammikamalani9281 9 дней назад

    Teruwan saranay oba wahanseta 🙏 🙏 🙏 godak pin 🙏 🙏 🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 месяца назад

    Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽Canada 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 4 месяца назад

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි දීර්ඝයුශ වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 2 месяца назад +1

    🙏🏵️🙏💐🙏🪷සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මා⁣ගේ නමස් කාරය වේවා👏👏👏

  • @DamayanthiGamage-j7p
    @DamayanthiGamage-j7p Месяц назад

    Budusaranai ape hamuduruwane

  • @AnulaPonnamperuma
    @AnulaPonnamperuma Месяц назад

    Sada sada sada.මගේ නමස්කාර ය වේවා

  • @tharakagamage1654
    @tharakagamage1654 17 дней назад

    Sadu,sadu,sadu

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 2 месяца назад +1

    සාදු සාදු. සාදු තෙරුවන් සරණයි

  • @padmamahathantila268
    @padmamahathantila268 2 месяца назад

    ජීවිතය පලමු වතාවට මේ ස්වමේන්වහන්සෙ ගේ දර්ම දේශනා වකට සවන් දුන්නේ. ඉතාමත් අගනා අර්තවත් දර්ම දෙශනවක් අපට සරලව මනාව සන්‍යමයෙන් පහදිලි කරදුන් ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා . අනුග්‍රහයක භවතුන් ටත් උතුම් චතුරර්‍ය සත්‍යය අවබොඩ වෙවා .ශ්‍රවණය කල අපටත් උතුම් නිර්වනය සාක්ශත් වෙවා .
    ලන්කාවෙ ජීවත් වන අය කොයි තරම් නම් වාසනාවන්ත දැයි සිතෙන්නේ මෙවන් දේශනා සවන් දීම තුලිනි.
    ස්‍රි ලන්කාවට ත් වැසියන්ටත් උතුම් දර්මයම අවබොඩ වෙවා .තෙරුවන් සරනයි .

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,BANA ithama KALOCHIYAI DALADA SAMIDU PIHITI OBAWAHANSHIYTA

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 2 месяца назад

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath Kelaniye Sasanawansha swamin wahanseata namaskara karami sadu sadu sadu.

  • @OOC-03
    @OOC-03 2 месяца назад

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @LasnthaKumari-kg2pk
    @LasnthaKumari-kg2pk Месяц назад

    Pinwath swameen wahansege bana mage kanata ahenna pin kale mita dawasa deka thunakata kalin.man hugak pin karala thiyenawa me bana pada ahanna.swameen wahanse niduk nirogi suwa lebewa.theruwan saranai!!!

  • @w.k.rukmal879
    @w.k.rukmal879 2 месяца назад

    Sadu Sadu Sadu 🙏🙏🙏💐🌼🌺

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 2 месяца назад

    සාදු සාදු සාදු සාදු සාදු

  • @SanthiKumari-ne3td
    @SanthiKumari-ne3td 2 месяца назад

    Budu guna anantae නමෝ buddaya🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 2 месяца назад

    සාදු සාදු සාදු

  • @priyankaraweerashinha
    @priyankaraweerashinha 3 месяца назад

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 месяца назад +2

    මගේ කිරිබිලත් ගෙවල ඉවර කලා කියලා සැරියුත් තෙරුන් වහන්සේ අම්මා ආර්ය වහන්සේ නමක් වුණා ඒ නිසා පුතාට හරිම සතුටින් එහෙම කිවුවා අම්මා මිත්‍යා දුස්ටික්ව හිටි නිසා අන්තිම සම්මා දිට්ටික කලා ආර්ය තත්වෙට පත් කලා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺

  • @Saurelanka
    @Saurelanka 18 дней назад

    Oba wahansege..bana.mn.ahanawa.godakk
    Pen

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 месяца назад

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 2 месяца назад +1

    ඇත්ත කතාව ඇත්ත තමයි

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh Месяц назад

    බොහොම වටිනා දේසනාවක් බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 месяца назад +1

    මේ බණ ඔබ වහන්සේට හිනා නොගිහින් කොහොම දේශනා කරනවද කියලා හිතාගන්න බැහැ

  • @RanyRadnicka
    @RanyRadnicka 2 месяца назад

    sadu sadu sadu

  • @GnanaWathi-p3j
    @GnanaWathi-p3j 2 месяца назад

    Saadu saadu saadu 🙏 budu saranai 🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 месяца назад

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @almansooralyami5513
    @almansooralyami5513 Месяц назад

    👏👏👏

  • @SozanaTg
    @SozanaTg 2 месяца назад

    Deergu wawa apa hamuduruvana theruvan saranai

  • @sujithasanka7384
    @sujithasanka7384 3 месяца назад

    Sadu sadu saadu🎉🎉🎉

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 месяца назад

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @NadeekaKarunathilaka
    @NadeekaKarunathilaka 9 месяцев назад

    ඔබ.වහන්සේට.අපමන.පින්

  • @Kumari-k8y
    @Kumari-k8y 2 месяца назад +26

    ආපේ හමුදුරැවනේ මම එකක් නැර ආපේ හමුදුරැවනේ බන කතා අහනවා මම දැනට ඩුබායි රජ්‍යයේ සේවය කරන්නේ මට ගැටලුවක් තියෙනවා එකට විසදුමක් දෙන්න මට ඔබ වහන්සේ ගේ ඉමෝ දුරකතන අංකය දෙන්න පුළුවන් නමි ගොඩක් පිං ආපේ හමුදුරැවනේ .

    • @punyaathurupana2753
      @punyaathurupana2753 23 дня назад +2

      ස්ත්‍රීන් පිලිබඳ වටිනා කරුණු රැසක් පහදා දෙන ඔබ වහන්සේට බොහෝ පින් . බුදු පියාණන්වහන්සේගේ කාලයේ උන්වහන්සේ ස්ත්‍රීන්ට මහණවීමට අවසර දුන් අයුරු පැහැදිලි කලා. සාදූ සාදූ සාදූ !!!

  • @wattagefanando3911
    @wattagefanando3911 2 месяца назад +1

    සාදු.සාදු.සාදු

  • @KamaniRajuka
    @KamaniRajuka 3 месяца назад

    Sadu Sadu Sadu, pinvat suvamin vahnsata maga namaskaraya vawa, oba vahnsaga bana mama nitarama ahnava,,

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 9 месяцев назад

    සාදූ සාදූ සාදූ

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 2 месяца назад +1

    පින්වන්තස්වාමීන්වහනසටදීගයුවෙවානිදුක්ණීරෝගිසුවයලැබෙවාසාධුසාධුසාධුමාගෙනමස්කාරයවෙවා

  • @hperamune7423
    @hperamune7423 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tejajayatilleke9193
    @tejajayatilleke9193 4 месяца назад

    🙏🙏🙏

  • @lankalanka2440
    @lankalanka2440 3 месяца назад

    Sadu Sadu Sadu

  • @JannyWadithannadewage
    @JannyWadithannadewage Месяц назад

    Ape Pinwath swamin wahansa,Mata puduma sathutak athiwenne oba wahansege dharma deshana ahanna pata gaththe eye indala.man europa rataka sewaya karana gaman hamathissema Bana deshanawa srawanaya karana gaman thamai wada karanne.oma eyeth RUclips eke dharmadeshanawa hoyaddi Mata ape Pinwath swamin wahansewa asagatuna.man sathutui wenne mamath nithara pin karana Bana Asana honda dewalma karana kenek hariyata giyamase mama dharma danayak karawawwa mage thaththa wenuwen.ohu danata bandanagaraye sira gathawee sitina hethuwen ohuta ikmnin nidahasak labeematath ashirwada pinisa.mn godak kamathie ape Pinwath swamin wahansege dharma deshanawakata aryum krnna.eya mn karanawamai.ape swamin wahanseta hakinm wasana dharmadeshana yatathe mage dharma dehanawath asanna.October 17wenida Kala pohodina dharmadeshanawa.saha ape Pinwath swamin wahanseta uthum nirwanawabodhaya ikmninma langaa wethwa wemwa!me deshanawa mamath anumodan karaganimi.matath lowasi siyaluma denatath uthum nirwana suwayama labethwa! Theruwan saranai! 🙏🙏🙏

  • @SirimaDissanayake
    @SirimaDissanayake 2 месяца назад +1

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමො ගම්භීරන්ච කතං කත්තා නෝචාට්ටානේ නියෝජයීතී තී 🌹🌹🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වුද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    මාගේ ජීවිතයද පූජා කරමි 🙏🙏🙏සධු සාධු සාධු පුජා වේවා !!!🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 месяца назад

    🌹🌹🙏🙏🌻

  • @Deusiduwa
    @Deusiduwa 4 месяца назад

    Saaaaadu saaaaadu saaaaadu

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v 2 месяца назад

    Api Hamudurwani may RATA innwa SUDU KAKKONM OBAWAHANSHIYTA DALADA SAMIDU PIHITI

  • @JajaJajajaja-i3p
    @JajaJajajaja-i3p 2 месяца назад +1

    මමත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා වැඩිපුරම ශ්වනය කරන කෙනෙක් මම ලංකාවට ගියාම ඔබ වහන්සෙ වැඩමවා ගන්න පුළුවන් නම් දුර කථන අංකයක් දෙන්න

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 месяца назад +1

    Wanthaneya.pujaneya.gaurawaneya.penwath.suwamin.wahanseta..neduk.neroge.suwaya.labewa.darmaya.danaya.kala.oba.tumalata.bohoma.pen

  • @daviddonperera9421
    @daviddonperera9421 Месяц назад

    Hamuduruwane
    Boru kaths hoyagena kiyana eken waking nam pin sidu wei.
    Dahama suthrayak asurin deshanawak karanne nam yehekai mata sithe.
    Please, hamuduruwane mewain walakinne nam hondai yes obata sithenne nedda?

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 месяца назад

    පිංකම් කරන්න ගියාම බණක් දේශනා කරන කොට වැඩියෙන්ම ඉන්නෙ පිංකම් කරන්න ගියාම වැඩියෙන්ම පිනට කැමති ගැහැණු අයයී

    • @sriyanikh3964
      @sriyanikh3964 2 месяца назад

      කාගම හාමුදුරුවෝ කියන්නෙ අපායෙ ඉන්නෙත් වැඩි පුරම ගෑනු කියල

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 2 месяца назад

      😢😢​@@sriyanikh3964

  • @KeerthiRajapaksha-m3i
    @KeerthiRajapaksha-m3i 9 дней назад

    විරිය විර්ය වෙන්නේ කොහොමද?රිය අරිය කිරිමට නේ බුදුන් දේශනා කෙරේ.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 месяца назад

    බොරු නොකිම පරුෂ වචන නොකිම කේලම් නොකිම හිස් වචන නොකිම අභිද්‍යා ව්‍යාපාද මිත්‍යා දුස්ටික මේවයින් වැලකි සිටීම අකුසල් වලින් මිදීම එහෙම වුනොත් සුගතියේ ඉපදෙනවා නොඅනමානයි

  • @Gunarathna-tq2jd
    @Gunarathna-tq2jd 3 месяца назад

    F😢 ok

  • @KwtKwt-l5d
    @KwtKwt-l5d 25 дней назад

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏සාදු සාදු සාදු නිදුක් නිරෝගී සුවය ලබේවා දීර්ඝ ආයූ ලබේවා තෙරුවන් සරණ ලැබේවා 🙏🙏🙏

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke Месяц назад

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු ලැබෙිවා ...🌷🌷🎉🎉

  • @manakaae6838
    @manakaae6838 Месяц назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SandiyaKumari-eo3qn
    @SandiyaKumari-eo3qn 24 дня назад

    ඔබ වහන්සේට නිවනම ඉක්මනින්අවබොදවෙිවා සාදු සාදු සාදු

  • @gnanaperera2974
    @gnanaperera2974 15 дней назад

    සාදු සාදු ❤❤❤❤❤

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 2 месяца назад

    සාදු සාදු සාදු සාදු සාදු

  • @كوماري-ف6ف
    @كوماري-ف6ف 2 месяца назад

    සාදු සාදු සාදු අපේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 4 дня назад

    Sadu sadu sadu 🎉

  • @matildahittearchchi-lf2uw
    @matildahittearchchi-lf2uw 25 дней назад

    Taruwan.saranai.oba.whansata

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 17 дней назад

    Sadu Sadu Sadu

  • @almansooralyami5513
    @almansooralyami5513 Месяц назад

    👏👏👏

  • @techniqueawareness4514
    @techniqueawareness4514 4 месяца назад

    🙏🙏🙏

  • @RenukaKumuquni
    @RenukaKumuquni Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 Месяц назад

    සාදු සාදු සාදු ❤❤❤