චොකලට්,කෝන් පිටි නැතිව කිරි පිටි වලින් අයිස්ක්‍රීම් චොකෝ බාර් 😮Homemade Ice cream CHOCO BAR

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 429

  • @Bandifull
    @Bandifull  3 года назад +86

    අමුද්‍රව්‍ය 2න් ගෙදර තියෙන බිස්කට් පැකට් 1න් අයිස් ක්‍රීම් බාර් ruclips.net/video/og5AeQ672YE/видео.html
    බිස්කට්වලින් ලේසියෙන් චොකලට් අයිස්ක්‍රීම් - ruclips.net/video/FTKEezStjQs/видео.html
    අමුද්‍රව්‍ය
    - Milk 500ml (fresh milk or powdered milk)
    - Sugar 1/2 Cup (8 tbsp)
    - Wheat flour or corn flour 2 tbsp
    - කිරි (පිටි කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක්)
    - සීනි මේස හැදි 8යි
    - පාන් පිටි හෝ කෝන් පිටි මේස හැදි 2
    චොකලට් ලේයර් එකට
    - පොල් තෙල් මේස හැදි 6
    - කිරි පිටි මේස හැදි 2
    - කුඩු කරගත් සීනි මේස හැදි 2
    - කොකෝවා පවුඩර් මේස හැදි 2

  • @tubeshorts525
    @tubeshorts525 3 года назад +132

    ඔයානම් අක්කි Recipe ගෙනාපු නැවක් 🤭සුපිරි♥

  • @Naramada2008
    @Naramada2008 3 года назад +13

    Thanks akkiye. හදලා බැලුවා, හරිම රසයි ☺️♥️

  • @tharulisanujitha5327
    @tharulisanujitha5327 3 года назад +17

    ඔයා හරිම පැහැදිලිවට හැමදේම කියලා දෙනවා බොහොම ස්තූතියි ඔයාට බුදු සරණයි 👋

    • @nisansalaranaweera4123
      @nisansalaranaweera4123 3 года назад

      චොක්ලට් බිස්කට් , සීනි විතරක් දාලා හදන්න

  • @amithadamayanthi9817
    @amithadamayanthi9817 3 года назад +4

    ඇත්තටම මේක හදන්න හරිම ලේසියි .ගෙදර තියෙන දේවල් වලින් ලේසියෙන් හදන්න පුලුවන් මේක මමත් මේක බැලුවා .හරිම ලේසියි මේක හදන්න .👌👌👌👌👌🌷👍👍💐💐 thank you මේ වගේ resipe එකක් ගෙනාවා ට .

  • @Otrixx-k1p
    @Otrixx-k1p 3 года назад +16

    Tnx අක්කි❤❤ මාත් හැදුවා😁😁 හරිම රසයි🥰❤ඔයා කියන ඒව විතරයි තේරෙන්නේ😌😌කවදාවත් වරදින්නෑ😁😁😌

    • @janakiliyanage9413
      @janakiliyanage9413 3 года назад +3

      ඒක ඇත්ත

    • @Senaliranthuli2010
      @Senaliranthuli2010 3 года назад +2

      ඔයා බාවිතා කරපු ද්‍රව්‍ය ටික දාන්න පුලුවන්ද

  • @dileeshasithuravi564
    @dileeshasithuravi564 3 года назад +5

    අක්කි ඔයා නම් මරු අනේ අක්කිගේ කටහඩ වගේමයි අක්කිගේ රුපෙත් ලස්සනයි ♥️🧚

  • @kaushalya9775
    @kaushalya9775 2 года назад +1

    Akka I'm grade 8 akkage recipes godak hodai mn try karalath thiyenawa,akkatath harima kamathi akka godak lesy recipes genawa thanks

  • @amithadamayanthi9817
    @amithadamayanthi9817 3 года назад +6

    ඔයාගේ මේ රෙසිපිය හරිම ලේසියෙන් හදන්න පුලුවන්👍😎😎😎 . ඒත් වෙන youtube channels වල ගෙදර නැති දේවල් වලින්මයි හදන්නේ....ඒවානම් හදනවා තියා හිතන්නවත් බෑ...... උදා: chammi Imalka මෙයාගේ ඒවා හදන්න හිතන්නවත් බෑ....

  • @pinidikarunarathna1151
    @pinidikarunarathna1151 3 года назад +1

    අනෙ අක්කි ඔයගෙ කටහඩ හරිම ලස්සනයි

  • @janukilihansa552
    @janukilihansa552 3 года назад +1

    Akki mama Ada heduva marama rasai akki thanks 👍

  • @kamalsilva1532
    @kamalsilva1532 3 года назад +1

    අක්කී මන් මේ අප්පච්චිගේ phone එකෙන් ඔයාගේ videos බලලා මේකයි තව ඔයාගේ කෑම ගොඩක් හැදුවා අක්කී මන් grade 8 වල ඉන්නේ තව අපිටත් හදන්න ලේසි recipes දාන්න . පරිස්සමින් ඉන්න ❤️👍

  • @tharukrenuja9635
    @tharukrenuja9635 3 года назад +6

    Thankuuu akki aniwaren hadanawa 😚🙂

    • @Bandifull
      @Bandifull  3 года назад

      Hadala rasa kiyanna 😍

  • @dininduabishek7335
    @dininduabishek7335 3 года назад +6

    නියමයි හුගාක් රස ඇති👌❤️

  • @christinemarylandersz388
    @christinemarylandersz388 3 года назад +1

    I like your recipes because they are very simple and we can find the ingredients at home , inexpensive and are easy to get. Thank you.

  • @tharushikageethanjali4533
    @tharushikageethanjali4533 3 года назад +7

    ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි අක්කි......... ❤❤

    • @Bandifull
      @Bandifull  3 года назад +2

      Thank you love 😍

  • @sadith5064
    @sadith5064 3 года назад

    හදලා බැලුවා රසයි ඔයාට ගොඩක් ස්තුතියි

  • @amithadamayanthi9817
    @amithadamayanthi9817 3 года назад +2

    බොහෝ ම ස්තූතියි මේ වගේ resipe එකක් ගෙනාවා ට .

    • @Bandifull
      @Bandifull  3 года назад

      😊

    • @NimaliChandima
      @NimaliChandima Год назад

      ​@@Bandifullපාන් පිටි නෑනෙ අක්කෙ😢

  • @mihiritharaka9205
    @mihiritharaka9205 3 года назад +1

    Man ada havasa vedio eka balala dakapu gaman haduva.chooty venasak kara gedara nuttella tibunu nisa man kiri eka nivennna kalin eken tikak dala tiyala blend kare. Cups valata vena vena ma noda eka cup ehekata danme. Try ekak nisa oya kiyapu pramana valin baga yak tamai haduve.ayyo poddak haduve aparade kiyala dan hithuna 😕harima rasai. Shok ekata set vela.niyamai. mahatthayai babai harima sathutu una
    Kohomada haduve kiya kiya ayala vistara ahuva
    Thankyou oyata❤heta loku ekak hadanava pramana double karala😀

    • @Bandifull
      @Bandifull  3 года назад +1

      Awwwww thank you for the feedback 😊😍

  • @renukasandamali9905
    @renukasandamali9905 3 года назад +1

    ඔයාගෙ කටහඩ චොකලටි වගේම සුවිටි

  • @ayashapriyadrshani9980
    @ayashapriyadrshani9980 3 года назад

    Woow akki araya kiuva vage oyanam resipe genapu navak

  • @madushika369
    @madushika369 3 года назад

    මම ice හැදුවා ඒවා හරි ගියා හරිම රසයි 🤩👍👍

  • @ChathuNugaliyadda
    @ChathuNugaliyadda Год назад

    Tax akki... Mamath haduwa.. Harima rasai♥️♥️

  • @diliniperera-l1m
    @diliniperera-l1m 3 года назад

    Akkiiyooo meke chocolate mixture eke තෙල් රහ enne naddaa.🤔🤔

  • @sanjeewalalan8979
    @sanjeewalalan8979 2 года назад

    Thanks akke harima rasai

  • @jeckeyangela5517
    @jeckeyangela5517 3 года назад +3

    Saralawa pahasuwen hadanna puluwan recepies.. Thank u

    • @Bandifull
      @Bandifull  3 года назад

      You’re welcome 😊

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 3 года назад

    Maruwata kiyala dunna thans

  • @poddabro5541
    @poddabro5541 3 года назад

    Akki apeta panerasa kamak hadana hati kiyalaa denna ko

  • @eranthiiresha2088
    @eranthiiresha2088 3 года назад +1

    මමත් හැදුවා

  • @priyanthakumara4232
    @priyanthakumara4232 3 года назад

    Mn biscuits walin haduwa ice cream ekath haduwa ekath harima rasat awa mekath hadanawa thank you akkiiiiiiii

    • @Bandifull
      @Bandifull  3 года назад

      Welcome darling 😍

  • @amithadamayanthi9817
    @amithadamayanthi9817 3 года назад +2

    බ්ලෙන්ඩර් එක ඕනමද? බීටරෙන් කරන්න බැරි ද?

  • @chethanav.t9329
    @chethanav.t9329 3 года назад +10

    මේ දවස් වල නම් කිරි පිටිත් නෑ අක්කි 😄

  • @pnihaledirisinha7717
    @pnihaledirisinha7717 2 года назад

    Maru akkiyoo balanna asiii😍😍😍😉🙂

  • @chananiwackwella5729
    @chananiwackwella5729 2 года назад

    මම හැදුවා දිය රසයි

  • @germanshepadlovers9689
    @germanshepadlovers9689 3 года назад +1

    අක්කි තමා හොදටම කරෙ😇 😛🤭🤭🤭🤭🤭🤭

  • @jithmiushara1434
    @jithmiushara1434 3 года назад

    Niyamai akki pana akkige recipe harima lesi ikmanata hadagannath puluwan, parissamen inna akki😋😋😍😍

  • @subathindika8869
    @subathindika8869 2 года назад +1

    Wow akki mara rasaine 🤩

  • @SRILANKANBUS819
    @SRILANKANBUS819 Год назад +2

    අක්කි ඔයාගේ කෑම හරිම ලසී

  • @WimalasiriKaluperuma-tn8bf
    @WimalasiriKaluperuma-tn8bf Год назад

    Mm oka bala bala hadanava akki

  • @nandasenawikramasurendra5057
    @nandasenawikramasurendra5057 3 года назад

    Ane akke oka rath karannama onada . Mokada bageta haduvata passe thamai mathak vune gass na kiyala

  • @nalikadilhanifrinando9465
    @nalikadilhanifrinando9465 Месяц назад

    Akke blender karanne nathuwa beeter karata kamak nadda ❤️

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 4 месяца назад

    ඒකනම් නියමයි නන්ගි🥰👍👌💐😍

  • @vihangakavindi3275
    @vihangakavindi3275 Год назад +3

    yummy yummy nice super

  • @ShehaniWeerakkodi
    @ShehaniWeerakkodi Месяц назад

    දැන් හදන්න යන්න්🥰 අක්කේ ❤️

  • @kumarikal6946
    @kumarikal6946 3 года назад +1

    තැන්කූ ඔයාට එවලෙම දොවා ගත්තු එළකිරි ගන්න පුළුවන්ද

  • @rmsandamali9126
    @rmsandamali9126 2 года назад +1

    Niyamayi ❤️❤️

  • @shalinishakya1130
    @shalinishakya1130 3 года назад

    අක්කේ පිටි කිරි නැති හින්දා පොල් කිරිවලින් චොකෝ බාර් හැදුහැකිද

  • @sithmithimashi8511
    @sithmithimashi8511 2 года назад

    Niyamai mage.akki

  • @adithyahettiarachchi7491
    @adithyahettiarachchi7491 3 года назад

    පිටිකිරි දාලා රත්කරනවා වෙනුවට milkmade ටින්කිරි දාලා, රත්නොකර මේක හදන්න පුළුවන්ද?

  • @tasmidulakshika3544
    @tasmidulakshika3544 3 года назад +9

    නියමයි

  • @BBMm888fn
    @BBMm888fn 3 года назад

    Akki blendar kare nethuva mama fridge eke thibbe

  • @nethminianne5200
    @nethminianne5200 3 года назад +1

    Thank you so much...👍

  • @kadeeja_uzman8451
    @kadeeja_uzman8451 3 года назад +1

    Wow that's nice

  • @tharushikalk9538
    @tharushikalk9538 Год назад +1

    Harima rasai

  • @ishiamma3057
    @ishiamma3057 3 года назад +7

    මම තමයි ඉස්සෙල්ලාම comment කරේ

  • @achiniatthakdatharanga7109
    @achiniatthakdatharanga7109 3 года назад

    Akkakage kata hada hari ලස්සනයි akki

    • @Bandifull
      @Bandifull  3 года назад

      Thank you nangi 😍

  • @vishu7844
    @vishu7844 3 года назад

    Man aya hadanawaa 😁🍨🍨🍨

  • @priyanthapushpakumara1863
    @priyanthapushpakumara1863 3 года назад

    Lassani supiri thanks

  • @pubudhishihara6015
    @pubudhishihara6015 3 года назад

    Super resipy

  • @disulaaththanayaka4033
    @disulaaththanayaka4033 3 года назад

    කිරි පිටි,සීනී දාලා අයිස්ක්‍රීම් හදාගන්න බැරිද?

  • @d.y2325
    @d.y2325 3 года назад

    Pan piti danne ai akke pan piti natuvat puluwanda?

  • @amandiamandi4178
    @amandiamandi4178 3 года назад

    Mekata milk made pawichchi karanna puluwanda

  • @madusha3581
    @madusha3581 3 года назад +1

    Wanila danna ma oni da akki

  • @namalmonnankulama5107
    @namalmonnankulama5107 Год назад

    Pan piti venuvata cone piti dannada

  • @jenitajeni1029
    @jenitajeni1029 3 года назад

    Leyar ekak danne nathuva hadanna puluvanda

  • @sunethradesilva588
    @sunethradesilva588 3 года назад

    තව ඕන

  • @Anuznim2008
    @Anuznim2008 8 месяцев назад

    මම chocolate biscut දාලා හැදුව මේ widihatama

  • @ayashapriyadrshani9980
    @ayashapriyadrshani9980 2 года назад

    Akke kiri eka uku venavada

  • @VirajWimalasena-t7e
    @VirajWimalasena-t7e 7 месяцев назад

    ❤Thank you so much akki❤

  • @MashupLibrary
    @MashupLibrary 3 года назад +2

    ගොඩක් වටින recipe එකක්

  • @rashmivilochana
    @rashmivilochana 3 года назад +1

    Ane rasa patai😋

  • @dimasharathnayaka2807
    @dimasharathnayaka2807 3 года назад

    මම haduwa. Harime rahai 😊.

  • @DewmiMalsha-d9u
    @DewmiMalsha-d9u Год назад

    Thanks akki 😊 ❤

  • @sanolithesarasenevirathna9496
    @sanolithesarasenevirathna9496 3 года назад +1

    Thank you akke

  • @shiromanishangani952
    @shiromanishangani952 3 года назад

    ATTATAMA MEKA HADANNA HARIMA IASI .TANK YOU

  • @anumiedirisinghe7779
    @anumiedirisinghe7779 3 года назад +1

    Wow now I'm going to make it

  • @isharaandnisara9841
    @isharaandnisara9841 3 года назад

    Akki meka ais cup ehekata dala hadanna puluwanda

  • @madumalpriyashantha1434
    @madumalpriyashantha1434 2 года назад

    Supere Akka API hadala kawa

  • @hirunahansindu6661
    @hirunahansindu6661 3 года назад

    Polthel dammama kaddi polthel raha enne nadda?

  • @amithadamayanthi9817
    @amithadamayanthi9817 3 года назад +4

    නියමයි .

  • @amare7810
    @amare7810 3 года назад +1

    Bandiya 😃👍

  • @dulmichamodya6057
    @dulmichamodya6057 3 года назад

    Akkiyo mn haduwa oy ice cream eka. anee hrim shook. godaak thank uu💞

  • @kumarikal6946
    @kumarikal6946 3 года назад +1

    තැන්කූ ඔයාට එළකිරි ගන්න පුළුවන්ද

  • @upekshagunasekara143
    @upekshagunasekara143 2 года назад

    Soo easy..........thank u 😎

  • @shanikamadhushani3808
    @shanikamadhushani3808 3 года назад +4

    ගොඩක් ස්තූතියි...💖🙏

  • @nuwandushantha9175
    @nuwandushantha9175 3 года назад +3

    බ්ලෙන්ඩ් කරන්නෙ නැතුව බීට් කරන්න බැරි වෙයිද 🥺🥺🥺🥺🥺

  • @homekichen8547
    @homekichen8547 3 года назад +2

    Ane thanks akke mn ada hadanawa aniwaryenma

    • @Bandifull
      @Bandifull  3 года назад

      Hadala rasa kiyanna 😍

  • @hashishashi1937
    @hashishashi1937 3 года назад

    I made it n it was really good 👍🥰.
    But the chocolate layer didn’t come well.
    What’s the reason for it dear?

  • @chalanisandeepani9606
    @chalanisandeepani9606 3 года назад

    Niyamai akke 👍👍👍👍

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад

    ෂාා නියමයි

  • @janakiliyanage9413
    @janakiliyanage9413 3 года назад +1

    රතු සීනි දැම්මට කමක් නැද්ද

  • @inokachandani5550
    @inokachandani5550 3 года назад

    හරීම ශෝක් 😋😋😋😋😋

  • @peumithakshila4554
    @peumithakshila4554 3 года назад

    I made it very tasty

  • @ප්රියංගානිරෝෂනී

    නියමයිනේ 😋😋

  • @nisansalapriyadarshani5002
    @nisansalapriyadarshani5002 3 года назад +1

    Sini gram walin nam kochcharakda

  • @eeshanuddeepana1620
    @eeshanuddeepana1620 3 года назад

    Thanks akke

  • @roshinihirimuthugoda6396
    @roshinihirimuthugoda6396 3 года назад +1

    චොක්ලට් ගන්න පුලුවන්ද

  • @chandranisilva923
    @chandranisilva923 2 года назад +1

    Thanks akka 😋😋

  • @selvaratnamselvaratnam2049
    @selvaratnamselvaratnam2049 3 года назад

    Thanks

  • @sujithkumara2239
    @sujithkumara2239 3 года назад

    හොඳයි 🍦🍦